ප්‍රශ්න නිසා නයි මිරිස් කන අනුශ්ක | SIRASA FM DAHASAK MAL with ANUSHKA UDANA 🔴

  Рет қаралды 86,060

Sirasa FM

Sirasa FM

Күн бұрын

ප්‍රශ්න නිසා නයි මිරිස් කන අනුශ්ක | SIRASA FM DAHASAK MAL with ANUSHKA UDANA 🔴

Пікірлер: 104
@LiliBoll-k4c
@LiliBoll-k4c 3 ай бұрын
සිරාවටම මුගෙන් දැන් ඉන්න උන්ට ගන්න දේවල් තියනවා..ඒ උනාට ප්‍රෝගෑම් වලින් අහන්නෙම ගොන් ප්‍රශ්න ඒ කල්ලා උන්ටම බනිනවා... ජය කොල්ලෝ ❤
@dhananjayabandara5426
@dhananjayabandara5426 2 ай бұрын
Ekta thmai mchn ara Media Ethics kyla qwe
@Kanchu-hn7ug
@Kanchu-hn7ug 2 ай бұрын
තේරුමක් නැති ප්‍රශ්න අතරේ හරිම අර්ථවත් දේකුත් සමාජ ගත කරනවා. තේරුමක් නැති ප්‍රශ්න උනාට අවුලක් නෑ.. ඒකෙන් කම්මැලි කම නැති වෙනවා. Thanks අනුශ්ක මහත්තයෝ. මං මේ වැඩසටහනෙන් බලලා තේරුම් ගත්තා ලොකුදෙයක්. අපි අපේ වෘත්තීය experiment කරන්න ඕනේ. ඉවසීමෙන්. Over all ගොඩක් enjoy කලා program එක.
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
අනුෂ්ක සෑහෙන බයිටක් දෙනවා මුන් දෙන්නට වැඩිය උන්ට ගානක් නැති උනාට 😅 පව් ඕයි මෙ ගෑනු
@Damisha
@Damisha 2 ай бұрын
අනුශ්කයා පට්ට ට්‍රයි එකක් දෙනවා තේරුමක් ඇති දෙයක් කියන්න... අර කෙට්ටු කෙල්ල තනිකරම හානවා! 🤮
@SmokaLil
@SmokaLil 2 ай бұрын
ඔව් bm hutti 🤮🤢
@amiya53200
@amiya53200 3 ай бұрын
අනුෂ්ක ඇබරෙනවා දැක්කමයි 😂
@lekhazoysa7496
@lekhazoysa7496 2 ай бұрын
ඇත්තටම අනුශ්ක කියන්නෙ මාර ගේමක් ගහපු කොල්ලෙක්. එයාගෙන් තරුණ , වැඩිහිටි කාටත් ඒ ඒ ආකාරයෙන් ගන්න පුලුවන් දේවල් තියෙනවා ඒ චරිතේ තුල . අනුශ්ක ගොඩනැගෙන්න ඕනා නිසා විහිලුව මාකට් කරාට ඌ මාර ඩීසන්ට් කොල්ලෙක්. රටේ පිලිගත් මාධ්‍ය ආයතනයක, පිලිගත් මාධ්‍ය පරපුරකින් එන මේ නිවේදිකාවන් දෙදෙනා අහපු ප්‍රශ්න හරිම අශෝභනයි. ලැජ්ජාවක් නැතුව අහන ඒ ප්‍රශ්න වලට හිරිකිතයක් නැතුව උත්තර දෙන්න පුලුවන් කම තියෙද්දිත් ඔහු ආයතනයේ නම්බුව රකින්න ගන්න උත්සාහය ප්‍රසංශනීයයි. පිටකවරේ බලලා පොත ගැන තීරනේ කරන්න හොඳ නෑ නේද..
@itzpradiya
@itzpradiya 2 ай бұрын
ehemada
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 ай бұрын
Program එක පට්ටම අවුල්..අනුෂ්කගෙන් වෙනම vibe එකක් හොයාගෙන serious වචන ටිකක් life එකට අහුලගන්න ආවේ....😶
@prasadmadusanka796
@prasadmadusanka796 2 ай бұрын
අනුශ්ක ගේ එකක් හොයලා හොයලා බලනකොට හම්මේ. අනුවටත් ට්‍රැක පනිනවා. ❤
@imeshaperera6751
@imeshaperera6751 3 ай бұрын
මේ වගේ ගුවන් කාලේ කන කිසිම හැකියාවක් නැති මිනිස්සු මේවා කරන්න ගත්තට පස්සේ තමයි මිනිස්සුන්ට ගුවන් විදුලි යඑපා උනේ. Tik tok කරනවා මිස ගුවන් විදුලි නිවේදකයකු ළඟ තියෙන්න ඕන මූලික අංග වත් නෑ. Artist ගාව තියෙන නිවේදන හැකියාව වත් මේ නිවේදිකාවන් ගාව නෑ නේ. අනුෂ්ක මොළේ පාවිච්චි කරලා උත්තර දෙන කොට තේරුනේ නෑ කියමු, කෙලින්ම කියද්දී වත් වත් තේරෙන්නේ නෑ කියන්නේ ඉතින් ඇත්තටම ලැජ්ජයි.. සිරස ටත් එක්කම ලැජ්ජා යි.. ඔච්චර අමාරුද නිවේදිකාවන් ගෙ නිවේදන හැකියාවන් වෙනුවෙන් ආයෝජනය කරන එක??
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 3 ай бұрын
කොස් ඇට ගස් කොහෙද තියෙන්නේ ... 😂😂😂 වස්ති ...❤🔥
@sachinthanalakshitha1238
@sachinthanalakshitha1238 3 ай бұрын
මෙ කෙට්ටු අක්කා ඇයි ගොන් ප්‍රශ්නම අහන්නෙ😥
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
පේන් නැද්ද ඉතින් ඒ දැක්කම
@gamingwithlucky2003
@gamingwithlucky2003 3 ай бұрын
sirwtm patt gon ganiyek
@dineshpriyankara9948
@dineshpriyankara9948 3 ай бұрын
කිසිම තෙරුමක් නැති ප්‍රශ්න.
@대윈디
@대윈디 2 ай бұрын
මේවගෙ program වලට එන්න එපා🙂🤚 අපරාදෙ කාලෙ
@tharushanethmika8518
@tharushanethmika8518 2 ай бұрын
ආතල් එකකුත් එපැයි🙂
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 2 ай бұрын
නිවේදිකාවෝ දැක්කම හරිම දුකයි. අඩුම තරමේ ප්‍රසිද්ධ රේඩීයෝ නාලිකාවක කතා කරන්නවත් දන්නෙ නෑ. කිසිම තේරුමක් නැති මේ වගේ වැඩසටහන් මොකට කරනවද මන්දා. අනුන්ගෙ ඕප දූප.
@Ashensameera99
@Ashensameera99 2 ай бұрын
Oyt blna bri nm blne nthuwa ynwko oi...oita wada dewl prasiddiye wenne..😂
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 2 ай бұрын
@@Ashensameera99 ඔයත් සිරසෙද වැඩ. කතා කරන්නවත් දැන්නෙ නෑ 😂ඔයිට වඩා දේවල් ප්‍රසිද්දියේ උනාට මම කිව්වෙ මේ දේ ගැන. ඔයා මොකද මේ fire වෙලා 😂😂මෙයාලගේ නෑයෙක්ද ඔයා. අදහස් දක්වන එක හැමෝගෙම අයිතිය. ඒකට ඔයා කලබල වෙන්න එපා මහත්මයා. මම කිව්වේ මගේ අදහස. ඔයාට මගේ කමෙන්ට් එක හරියන්නෙ නැත්නම් ඔයත් දැක්කෙ නෑ වගේ යන්න. 😂 අනුනගෙ කමෙන්ට් අස්සේ එන්නෙ නැතුව 🙂👍
@Harsh-el4ik
@Harsh-el4ik 2 ай бұрын
Ane aneee ganiyeeee ... Elesa kelesa ...dup balli ahakata
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 2 ай бұрын
@@Harsh-el4ik අම්ම තාත්තගෙන් ලැබුන දේවල් තමයි ඉතිං ඔය වචන වලින් එළියට එන්නේ 🙂 තමුන්ල වගේ කතා කරන්නවත් දන්නෙ නැති මිනිස්සු එක්ක කොහොමද ඉතිං මේ රටක් හදන්නෙ 😂 බලු වැඩ නම් අපි කරල නෑ කරපු මිනිස්සුම තමයි ඔහොම කතා කරන්නේ. හරි දුකයි ඉතිං අම්මා තාත්තා කතා කරන්නවත් උගන්නල නැති එකට 😂 මාගේ බලවත් ශෝකය 🤣
@UniqueCreation16
@UniqueCreation16 3 ай бұрын
Anushkaya.. ❤💐
@sachinisisindra1763
@sachinisisindra1763 3 ай бұрын
කෙට්ටු ගැහැනු ලමයා හරිම ශෝක් 🥰
@Ready_for_Blast
@Ready_for_Blast 2 ай бұрын
ආසම එකෙක් ❤
@gaganayuwantha9646
@gaganayuwantha9646 3 ай бұрын
අක්කලා දෙන්න නම් ඇඹරෙනවා හොඳට 😂😂😂😂
@yankisan7432
@yankisan7432 2 ай бұрын
කොච්ව්හර කිව්වත් වොල්ගට ඇහ දාන් ඉන්නෙ මූ😂
@admobiles5391
@admobiles5391 2 ай бұрын
Program එක කරේ අනුෂ්කද සිරසෙන්ද 😅
@maduumsirimanna3646
@maduumsirimanna3646 2 ай бұрын
01:02:33 රිදෙන්නම දීලා.. 😂😂😂😂😂😂😂😂
@AchiniChapa
@AchiniChapa 2 ай бұрын
Adooo anushakaya lassanata kiyanawa.....
@imeshaperera6751
@imeshaperera6751 3 ай бұрын
අද පළවෙනි වතාවට බැලුවේ අනුෂ්ක දැකල අලුත් සින්දුව ගැන කියලා හිතලා.. අනුන්ගේ කුණු හොයන ජරා program එකක් නේ.. හාර හාර අහන කැත.. අන්තිමට අනුෂ්ක බොහොම අවධාරණයෙන් කියනවා නේ අනුන්ගෙ ජීවිත විහිළුවට ගන්න එපා කියලා.. එතකන් ම ලැජ්ජා නැතුව ඕන නැති ඒවා හාරන එක අප්පිරියයි.. නිවේදන වෘත්තියට අදාළව වැදගත් වෙන්න බැරි නම්, කාන්තාවක් ලෙස වත් මීට වැදගත් විදියට ඉන්න තිබුණා 🤮🤮
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 3 ай бұрын
True. '' Professionalism '' kyna de dannewath nathi minissunwa radio personalities kalaama ohoma wenawa.. Nikan kata kiyawanna plwn unaata me aya langa emotional intelligence,respect, confidentiality, wage radio personality kenek ge thibiya yuthuma hallmarks ekk wath na. Me ayawa criticize kla kyla therumakuth na. Me ayawa oya position select kra ganna ayai waga kiyanna oona.
@ashansenarath
@ashansenarath 2 ай бұрын
8:10 ❤
@maanumusic
@maanumusic 2 ай бұрын
අනුශ්ක නිසාම යි බලන්නෙ ❤️
@lumodiyet1
@lumodiyet1 3 ай бұрын
Anushka 🎉💕
@vktrasanjana4630
@vktrasanjana4630 2 ай бұрын
චරිතයක් ♥️
@MatheeshaNipun-i1o
@MatheeshaNipun-i1o 3 ай бұрын
මොඩ ගැණු දෙන්නෙක් 😂
@traveldreams97
@traveldreams97 2 ай бұрын
වස්ති නිසා.. ❤
@maduchanu6361
@maduchanu6361 2 ай бұрын
අනුෂ්ක කියන්නේ බෑන්ඩ් එකක් ❤❤
@manojpriyankara1010
@manojpriyankara1010 2 ай бұрын
වැදගත් දෙයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
@sheranyodasingha
@sheranyodasingha 2 ай бұрын
Sinduwa nam kiuwa Chees Wage.. 😍😍
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 3 ай бұрын
Watched for the very first time by virtue of the presence of Anushka! A personality with creativity at level best,which is the most complex aspect within him..! U could have asked more meaningful questions instead of burning the day light asking the same personal stuff in many different ways..
@janu3827
@janu3827 3 ай бұрын
phone eka balanawa wage dewal nam attama wedagath nethi dewal..
@lahirupramodya1891
@lahirupramodya1891 3 ай бұрын
කොනාර පව්
@sheneshhirushan5578
@sheneshhirushan5578 3 ай бұрын
ඊය බන්.අනුන්ගෙ ඒව හොයන් නැතුව හිටපල්ල
@sanjuyoutube4159
@sanjuyoutube4159 3 ай бұрын
😂ගැනු දෙන්නා left
@RaniKandage
@RaniKandage 2 ай бұрын
පාට කාරක😂
@upekshalakmini8577
@upekshalakmini8577 2 ай бұрын
Ammoh ammoh anushka 😂😂😂😂
@prishkagamage
@prishkagamage 2 ай бұрын
මොනවද මුන් අහන ප්‍රශ්න
@MaleeshadulshanSamarasinghe
@MaleeshadulshanSamarasinghe Ай бұрын
අර කෙට්ටු අක්කා අනුෂ්කව ලයින් කරන්න දෙන ගේමක් 🤣
@sandundilshan72
@sandundilshan72 3 ай бұрын
තඩියත් ඉන්න තිබ්බෙ නේද
@kalumsirimanna2678
@kalumsirimanna2678 2 ай бұрын
@sandunmadu23
@sandunmadu23 3 ай бұрын
කච කච ගෑනු දෙන්නෙක් මහ මුන් දෙන්නනම්😂
@WaruniAttygalle
@WaruniAttygalle 3 ай бұрын
❤️❤️❤️💐💐💐
@honorhuawei3574
@honorhuawei3574 3 ай бұрын
❤❤❤❤
@pasinduhasakelum5592
@pasinduhasakelum5592 2 ай бұрын
Program එක කලේ අනුශ්ක අයියද සිරසෙන්ද😂
@ishaanblack2049
@ishaanblack2049 2 ай бұрын
කොනේ කෙල්ල Supreme TV ඉද්දිත් අනුෂ්කව ගෙනල්ලා ලයින් කළා නේද.😂
@pasinduhasakelum5592
@pasinduhasakelum5592 2 ай бұрын
අනුශ්කයා රිදෙන්නම් දුන්නා😂
@Nishshankadilsha
@Nishshankadilsha 2 ай бұрын
අනුන්ගෙ පුද්ගලික ජීවිතෙ ඇයි මෙහෙම
@SachinthaBalachandra
@SachinthaBalachandra 3 ай бұрын
entertaining
@maduumsirimanna3646
@maduumsirimanna3646 2 ай бұрын
කොස් ඇට ඇඩ් එක යනකොට අනුශ්ක බොහොම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නේ.. 😂😂😂 😂
@Apsara7879
@Apsara7879 2 ай бұрын
😂
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 2 ай бұрын
මේ සුදු තන පටයක් ඇදන් ඉන්න හු$&@ නම් ඕනවට වැඩී...😏
@eshruhansa4168
@eshruhansa4168 3 ай бұрын
volga ge kasherukawak tiyana boyfriend magei volga kisi adarayak na kiwwa..
@sandikaakash9589
@sandikaakash9589 3 ай бұрын
Eyt call kara speaker damam Kawa sudu kiwoth ehma 😂
@isarasithumina2998
@isarasithumina2998 3 күн бұрын
Ane ara video ekak viral wenne ethana time eka danna kauruhari dannako
@user-fj5rm6gu9o
@user-fj5rm6gu9o 2 ай бұрын
ane aneee sirasa😅😅😅😅😅
@LishanaR
@LishanaR 2 ай бұрын
Amboo anushkanm maru 😂😂😂😂❤ fv
@ishushopvt
@ishushopvt 2 ай бұрын
යටසාය
@ishushopvt
@ishushopvt 2 ай бұрын
අම්මෝ 😂
@UshanSanjaya
@UshanSanjaya 2 ай бұрын
මට මේ වැඩසටහන බැලුවාම බදින එක එපා උනා. 😂 අදකාලේ කෙල්ලො කොල්ලංව අපහසුතාවයට පත් කරනවා කිසි පැකිලීමක් නැතුව. කොල්ලො කෙල්ලංව අපහසුතාවයට පත් නොකර ඉන්න මාර උත්සහයක් දෙනවා.. මොන ජීවිතද බං මේ 🤦
@HashElpitiyage
@HashElpitiyage 3 ай бұрын
Ane hri hurathal anushka😂❤
@neethilaranasinghe1159
@neethilaranasinghe1159 2 ай бұрын
අපරාදෙ මේක බලපු වෙලාව🥲
@ramithrandul9557
@ramithrandul9557 2 ай бұрын
Thnks kiwwt.blnn haduwe okkom
@cocgaming458
@cocgaming458 3 ай бұрын
😂❤
@madushanisaubhagya9704
@madushanisaubhagya9704 2 ай бұрын
Ara kella eththa kiwa wasthi Wala yana ewa wedak ne kiwa
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 3 ай бұрын
Volga ganamai prashna ahanne,munta aththatama pissu, volga ekka j da koheda
@Jayaweeragerp
@Jayaweeragerp 2 ай бұрын
1.02.30. 😂😂 kollata mala painawa
@dilmisasangi9445
@dilmisasangi9445 2 ай бұрын
Anushka kora 21:01 😂😂😂😂
@AshokErandith
@AshokErandith 2 ай бұрын
Yata saya😂😂😂
@kavinduperera2071
@kavinduperera2071 2 ай бұрын
Ek anushkge valid eka . U enkm program ekk blgen innw kiynne 😅😅
@itzpradiya
@itzpradiya 2 ай бұрын
Kalaya kana FM with Moda joduwa
@prishkagamage
@prishkagamage 2 ай бұрын
මොන්ගල් හැත්තක් program එක කරන්නෙ
@ChalanaImeshan
@ChalanaImeshan 2 ай бұрын
Anjana nm godakm ඇඹරෙනවා
@sashiowickz1247
@sashiowickz1247 3 ай бұрын
😅😍
@wijeproduction631
@wijeproduction631 2 ай бұрын
කොස් ඇට ගහ කෙහෙද තියේන්නෙ කියන්න පුළුවන්ද
@thisaradilshan5958
@thisaradilshan5958 2 ай бұрын
Anushka badinawa sure🙂
@pasindudilshan-ug3qv
@pasindudilshan-ug3qv Ай бұрын
දහසක් වල්😂
@Hi-xy5nn
@Hi-xy5nn 2 ай бұрын
Enzymes neme Hormones😊
@대윈디
@대윈디 2 ай бұрын
කොස් ඇට ගස් 😂
@Di_Laz_music
@Di_Laz_music 2 ай бұрын
Oyala monwda nangi api gena hitan inne🤣 oyala dan na hriyta api gena "anushka"😂😂
@isirawickramasinghe4696
@isirawickramasinghe4696 2 ай бұрын
Moda ganu dennek 😂
@danushkaliyanage521
@danushkaliyanage521 3 ай бұрын
Ado pau yko😅
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
මේ කෙල්ලො පව් බං.. උන්ටම එකේක ඒවා කියද්දිත් උන් එච්චර ෆිට් එකෙන් ආදරෙන් කතා කරනවනේ.. කෙල්ලොන්ගෙ හැටිද මේ.. උන්ට හොද කරන උන්ට කෙල කරනවා.. කෙල කරන උන්ට හොද කරනවා හොදටම. එහෙමද.. නැත්තම් මේක මේ මෙයා අනුෂ්ක නිසාද මේ අර කෙල්ලොන්ගේ කොහොමත් තියෙනවනේ ප්‍රසිද්ධ චරිත පස්සේ යාම 😂
@JohonBaker-fw9mo
@JohonBaker-fw9mo 2 ай бұрын
😂😂
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 ай бұрын
😹😹
@sanjuyoutube4159
@sanjuyoutube4159 3 ай бұрын
😂
@sisirapriyantha6569
@sisirapriyantha6569 3 ай бұрын
❤❤❤
@muthumaldileep
@muthumaldileep 3 ай бұрын
@Deneesha
@Deneesha 2 ай бұрын
@GayanChinthaka777
@GayanChinthaka777 2 ай бұрын
❤❤❤
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,5 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,2 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 328 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 301 М.
亀さんの甲羅は交換可能!? #animation #cartoon  #turtleshell
0:17
しっぽだけ変身たぬっぽ tanuppo_anime
Рет қаралды 22 МЛН
亀さんの甲羅は交換可能!? #animation #cartoon  #turtleshell
0:17
しっぽだけ変身たぬっぽ tanuppo_anime
Рет қаралды 22 МЛН
СОБРИМЕННЫЙ ТУАЛЕТ😂
0:31
ОТАНТАЙ
Рет қаралды 839 М.
Кто тут самый-самый?
0:36
НеМаЛой
Рет қаралды 4,2 МЛН