"මම හැමදේම මේ දේවල් අත්හැරලා ජීවත් වුනා ඒත් | Hiru Tv Hiru Star | Chamod Kavishka | Konara Vlogs

  Рет қаралды 71,182

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 308
@rmimashi3191
@rmimashi3191 11 сағат бұрын
Chamod Kavishka ❤ අවංක නිහතමානී හරිම ලස්සන ගායකයෙක්
@Dasuniprabodya
@Dasuniprabodya 11 сағат бұрын
චමෝද් අයියෙ ඔයා එදා වින් කරපු වෙලාවෙ සතුටට කෑගැහුවෙ හරියට තමන්ගෙ කෙනෙක් දිනුවා වගේ... ඒ තරම් මං ඔයාගෙ වොයිස් එකට ආදරේ කරනවා...දිගින් දිගටම මියුසික් වලින් අපිට අහන්න දකින්න ලස්සන දේවල් දෙන්න ...ඔය නිහතමානී කම රැකගෙන හැමදාම ජීවිතේ ඉස්සරහටම යන්න සතුටින් ඉන්න ... love you and god bless you ❤️❤️❤️🥰🥰🥰😊😊😊
@wasanthinirmala433
@wasanthinirmala433 6 сағат бұрын
Aniwarenma...matath denuna e sathuta mage sahodarayek dinuwa wage...aththatama aswalata sathutu kadulu awa..e tharam sathutak denune..❤😊🎉 congratulations malliyoo❤❤
@ImashaMahalekam
@ImashaMahalekam Сағат бұрын
Aththatama ❤❤
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 12 сағат бұрын
පරිනතවූ පුදගලයෙක් ලෙස අවංකව , නිහතමානීව කතා බහේ යෙදුනු හැටි දැක්කාම පුදුම සතුටක් පුතේ...හැමදාමත් ඔය නිරහංකාරීත්වය තියා ගන්න❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 11 сағат бұрын
හරිම ලස්සනයි චමෝද් මල්ලී ගුඩ්ලක් ❤..කෝනාර මල්ලී ස්තුතියි චමෝද් පෙන්නුවට ආදරෙයි තෙරුවන් සරණයි ❤❤.👉🇰🇷
@Nishi780
@Nishi780 8 сағат бұрын
අනේ රිදුන හිත් ගොඩකට intro එකෙන්ම සැනසීමක් ලැබෙන්නැතී 🤭 අනේ අනේ පැන්චො 🤭
@NethuNethu-q2w
@NethuNethu-q2w 4 сағат бұрын
ඒ එයාගෙ කල්ල තමයි🤭❤
@prabasaman354
@prabasaman354 12 сағат бұрын
තමන්ගේ ඇස් දෙක ට කවදාවත් දැකලා නැති දෙවියන් පුදනවට වඩා දෙමාපියන් දෙවියන් සේ දකින අය ගොඩක් අඩුයි කවදාවත් අමතක කරන්න එපා අහිංසක දෙමාපියන් ❤❤❤❤❤❤පුතේ හොඳ යහපත් ලෙස ජිවත් වෙන්න ♥️♥️♥️♥️♥️ මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි
@SithuSGunasekara
@SithuSGunasekara 4 сағат бұрын
නිහතමානිකම දෝරෙ ගලනවා ❤️
@nisansalasadamini2927
@nisansalasadamini2927 11 сағат бұрын
අනුරාධපුර ගැම්ම ..❤️❤️🙏🙏🙏 පට්ට.❤️🌎wish you old the best malleeyooo.🙏🙏❤️❤️
@Tashi_girl2011
@Tashi_girl2011 2 сағат бұрын
මේ කොල්ලා මාර දක්ශයෙක්. සුභ පැතුම්.
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 8 сағат бұрын
කියන්නෙ වදන් නැහැ පුතේ හරිම ලස්සන මිහිරි කටහඬක්.ඔබ තමා දක්ෂයා දක්ෂයාට තැන ලැබුණා..දෙවියන්ට ස්තුතියිඅනාගතයක් පුතේ ඔබට
@CookingWithKuma
@CookingWithKuma 15 сағат бұрын
අම්මාගෙයි තාත්තාගෙයි කොච්චි විස්වාසයක් තියෙන්න ඇද්ද පුතා ගැන ඇත්තටම හරිම සතුටුයි හදවතින්ම සුබ පැතුම් ජය වේවා ❤❤ පුතා ❤❤❤
@Damayanthi.0
@Damayanthi.0 11 сағат бұрын
අව්‍යාජ හඩක්.නිහත මානී කම උපරිමයි.ලස්සන ගමනක් යන්න හැකී...කෝනාර ඔබට තුති.පුංචි වීරයෙක් අප අතරට ගෙනාවට.සුභ පැතුම් පුතේ.
@Player_380-B
@Player_380-B 6 сағат бұрын
ඉදිරියටත් සංගීත කලාවට හොඳ නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා CK....❤❤❤❤❤❤❤
@SaduniKavindya-zy6hj
@SaduniKavindya-zy6hj 12 сағат бұрын
Chamoth❤🎉ඔයාගේ වොයිස් ඒක නම් මාරයි super. නිකන් ඉන්න වෙලාවට අහන්නෙත් ඔයා hiru star එකේ කියපු සින්දු.ඒ තරම් ඔයාගෙ වොයිස් ඒක ලස්සනයි ❤🥺
@Chathu-zh2si
@Chathu-zh2si 11 сағат бұрын
Aniwa same🎉
@priyanthiekanayake8461
@priyanthiekanayake8461 4 сағат бұрын
නිහතමානී අයියා කෙනෙක් ♥️ බුදු සරණයි අයියෙ ඔයාගෙ කටහඩ නම් හරිම ලස්සනයි
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 11 сағат бұрын
මේ පාර තමයි නියම කටහඩ තියෙන දක්ෂයාට කිරුල හම්බවුනේ, භාවනාවක් වගේ අහගෙන ඉද්දි ❤
@mila_wick
@mila_wick 11 сағат бұрын
Chamod ඉන්න නිසා බැලුවෙ.නැත්තම් මං කෝනාරගෙ fan කෙනෙක් නෙවෙයි 🙂
@kavi8284
@kavi8284 8 сағат бұрын
Math
@neharidikella
@neharidikella 7 сағат бұрын
Mmm
@SheharaArthashadhi
@SheharaArthashadhi 7 сағат бұрын
Math
@chanidunimshan-kn6yw
@chanidunimshan-kn6yw 6 сағат бұрын
ඇත්ත
@Vishuu..1103
@Vishuu..1103 6 сағат бұрын
Adoo math
@SaduniThakshila-q5m
@SaduniThakshila-q5m 8 сағат бұрын
ලස්සනයි අයියේ.ඔයා හරිම නිහතමානි ආදරනීය ගායකයෙක්.ඔයාගේ වොයිස් එක මාරම ලස්සනයි අයියේ..❤🥰🥰
@madushirajapaksha7659
@madushirajapaksha7659 7 сағат бұрын
චමෝද් ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි... ඔයා දිනපු එකට අපිට ගොඩක් සතුටුයි. මගේ පුංචි පුතාට දැන් අවුරුද්දයි මාස 5 යි. මම මගේ පුතාව නිදි කරන්නේ ඔයා කියපු සින්දු අහලා.. ඔයා කියපු සින්දු අහන්න මගේ පුංචි පුතා ගොඩක් ආසයි... අඩනකොටත් ඔයා කියන සින්දුවක් දාලා දුන්නම අඩන එක නවතිනවා... ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්ත කෙනෙක් චමෝද් මේ වගේ චුටි බබෙකගෙනුත් රසික ආදරයක් ලබන්න.. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නෑ.. මේ කමෙන්ට් එක පුළුවන් නම් චමෝද් මල්ලිට පෙන්වන්න මේ චනෙල් එක කරන අයියා
@menakaperera6680
@menakaperera6680 Сағат бұрын
ඔයා හරි ම හොදයි අයියේ . මම ඔයාගෙන් ගොඩක් ආදර්ශ මගේ ජීවිතයට එක්කර ගත්තා .ජය වේවා අයියේ ❤❤❤❤
@roopadasarajapaksha
@roopadasarajapaksha 7 сағат бұрын
හරිම ලස්සනයි අයියෙ හරිම නිහතමානි කෙනෙක් හැමදාම පරිස්සමින් ඉන්න අයියෙ ❤❤❤❤❤
@RenukaMalkanthiපිටකවරයේ
@RenukaMalkanthiපිටකවරයේ 11 сағат бұрын
ලස්සන යි සින්දුව හිත ඇදිලා යනවා😆😁😍🥰
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 11 сағат бұрын
ලස්සන ගමනක් ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා චමෝද් මල්ලි😊❤
@raveenzing
@raveenzing 9 сағат бұрын
ජයම වේවා මල්ලී ඔයාට......ඉස්සරහට හොදම වැඩ ටිකක් කරගෙන යන්න.....බුදුසරණයි ඔබට.........❤️✨🙏🦋❤️🙏✨✨
@hansani.perera
@hansani.perera 10 сағат бұрын
මෙහෙම දකින කොටත් හරිම සතුටුයි මල්ලී...ඔයාගෙ ඉදිරි අනාගතය සුබම වේවා ❤❤❤
@ParamiMalisha
@ParamiMalisha 8 сағат бұрын
මාරම ලස්සනයි සෝන් එක ❤වශියක්ක් 🥺💗
@menkeyindrawathi6220
@menkeyindrawathi6220 5 сағат бұрын
පුතා කොන්ඩේ බැන්දම ඔයා ලස්සනයි ටිකට් එක ගත්ත දවසේ වගේ හැමදාම කොන්ඩේ බදින්න එතකොට මාර ලස්සනයි 😊
@NavodyaJayasekare
@NavodyaJayasekare 6 сағат бұрын
Chamod ayya kiyanne pissuwak ithim e voice eka ta addicted wenawa e tharam lassana voice ekak❤
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 12 сағат бұрын
රජරට අපේ අභිමානය.. ආදරෙයි චමෝද් ❤❤
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 12 сағат бұрын
ඔයා දිනපු එක ඇත්තටම සතුටුයි මල්ලි..❤❤❤
@Ashen_sudda
@Ashen_sudda 4 сағат бұрын
❤❤❤❤ chamod Aiyawa ඇස් දෙකෙන් දකින්න තිබ්බ නම් ❤🥺
@digital__sky
@digital__sky 9 сағат бұрын
නිහතමානීව ඔහොමම දිගට ගමනක් යමු මල්ලි ❤
@yamunapriyadarshani-pp3dh
@yamunapriyadarshani-pp3dh 4 сағат бұрын
Adarei chamod Aiyata ❤️💝💝🥰💞🥰
@sumithra4646
@sumithra4646 9 сағат бұрын
ජයවේවා පුතේ පරිස්සමින් ඔයාගේ ගමන යන්න ❤️❤️❤️
@SLTECHGAMING-p9u
@SLTECHGAMING-p9u 37 минут бұрын
හරිම සතුටුයි.එයා ගැන වීඩියෝ වන කරපු එක ගැන.චමෝද් කියන්නේ හොදට ගමනක් යන්න පුළුවන් කෙනෙක්.අනාගතයට සුබ පැතුම් ❤
@KaveeshaNadeeshani09
@KaveeshaNadeeshani09 7 сағат бұрын
ඒ voice එක 🥺❤️‍🔥 පිස්සු හැදෙනවා 😍 ආදරෙයි aiyh ❤️
@Kalpanidissanayake9422
@Kalpanidissanayake9422 2 сағат бұрын
චමොද් හරි ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් 🥰❤️
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 7 сағат бұрын
චමෝද් ඔයා ගොඩාක් දක්ෂයෙක් ඔයාට සුබ පතනවා අපි දැනගෙන හිටියා ඔයා තමයි කිරුල ගන්නේ කියලා
@ryansamaranayake45
@ryansamaranayake45 13 сағат бұрын
Oya hari lassanata katha krnwa.. Malliyo,, godak dura ynna puluwan kenek... Voice eka nam pissuwak... ❤❤❤❤🎉🎉🎉
@dammikapriyadarshani7638
@dammikapriyadarshani7638 Сағат бұрын
පුතේ ඔයාගෙ ගීත හරිම ලස්සනයි සුභ පතනවා පුතේ පුතාගෙ හැම බලාපොරොත්තුවක්ම නිරන්තරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා පුතාට තෙරුවන් සරණයි පුතේ.
@UnitedComunocation-fj8hi
@UnitedComunocation-fj8hi 8 сағат бұрын
එයා අැත්තටම හරිම හොද පිරිමි ලමයෙක්😊එයාට අැත්තටම ගොඩ ලොඩාාාාක් අාදරෙයි 😘😘😘එ් කටහඩ නම් අැත්තටම පිස්සුවක් 😯😉අයියත් ලස්සනයි කටහඩත් ලස්සනයි කරන වැඩක් ලස්සනයි ඔයාගෙ අනාගතේ ඉට වඩා ලස්සනයි 😅😘😘😘😘😝අාදරෙයි අයියෙ එච්චරයි😁❤❤❤❤❤❤👀
@hgshshgsjsb3089
@hgshshgsjsb3089 9 сағат бұрын
ඇත්ටමටම ගොඩක් සතුටුයී ගොඩක් ආඩම්බරයී අනුරාදපුර ජයෙන්ම ජය වේවා
@anomagamage4992
@anomagamage4992 4 сағат бұрын
ජයෙන් ජයම වේවා පුතේ මම හැමදාම vote කලේ පුතාට හොඳ වැඩ කරලා ඉදිරියටම යන්න❤❤❤❤❤
@IshaniWijesinghe-i2f
@IshaniWijesinghe-i2f 2 сағат бұрын
ඔයාට අපි හරි ආදරේයි මල්ලි.මට මගෙ මල්ලි වගෙඔයා❤❤❤❤
@kawash3711
@kawash3711 10 сағат бұрын
ගේමක් ගහන්න❤ කට්ටක් කන්නම ඔනෙ සුපිරියක් තමා කොල්ලො😊❤
@FazeelFazeel-c7u
@FazeelFazeel-c7u 13 сағат бұрын
ලස්සනයි බුදුසරණයි ❤️♥️❤️🙏🏻🙏🏻
@gamingchamiya5614
@gamingchamiya5614 9 сағат бұрын
ආදරෙයි පුතේ බුදුසරනයි ඔයට 💖💖💖💖💖
@hamziasalman9430
@hamziasalman9430 Сағат бұрын
Fantastic ...Superstar ..48 ඉනදලා දැන ගෙන හිටියා.වච්න දෙකක් නැහැ .සුබති අනික් දරුවා ❤
@NanikaNanika-q5p
@NanikaNanika-q5p 2 сағат бұрын
ආදරණිය පුතේ ඔයාට බුදු සරණයි දෙමව්පියන් අගෙ කරනවාට ගොඩක්ම දරැවන්ට දෙමව්පියන් අමතක වෙනවා අඩුයි පුතේ ගොඩක්ම රටක් වටිනා පුතෙක්❤❤❤❤
@DineshikaNayani
@DineshikaNayani 6 сағат бұрын
අම්මො දග මල්ල අද ගොඩාක් නිවිලනෙ ලස්සනට උත්තර දනවා ඔයාගෙ channel එකෙන් විඩියෝ එකක් ගෙන්නකො අනේ අපි ආසයි බලන්න ❤❤❤❤
@WasanthiKumari-bj7jd
@WasanthiKumari-bj7jd 3 сағат бұрын
hmm
@DammidammigamageDammidammi
@DammidammigamageDammidammi 4 сағат бұрын
ජයවේවා සතුටුයි❤❤❤ ආදරෙයි❤❤❤❤
@UpaliRodrigo-h6d
@UpaliRodrigo-h6d 3 сағат бұрын
❤Wow Chamod aiya so beautiful ❤❤❤
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z Сағат бұрын
චමොද්ගෙ වොයිස් එක මරු අනෙ❤
@chandralk-di2tr
@chandralk-di2tr 10 сағат бұрын
❤️❤️💅💅👍👍👍. මාත්. ඔයාට. සුභ. පැතුවේ. කුවේට්. වල. ඉදලා. අනුරාධපුර.. රාජාංගනේ. ❤️❤️❤️. බුදුසරණයි. ජයවේවා 🌹🌹❤️❤️
@DamyWg
@DamyWg 11 сағат бұрын
රත්තරන් අභිමානයක් පුතේ ඔයා රටට කිරුලක් මම ඩුබායි සිට
@urekadilhani-cw6xy
@urekadilhani-cw6xy 12 сағат бұрын
Congratulations මල්ලි ❤...පරිස්සමෙන් ගමනක් යන්න bs😊
@QuizzyBliss11
@QuizzyBliss11 10 сағат бұрын
Eya mge besti anee😂❤komahri kmk na oyge voice ekt tm mnnm asama❤
@Kalumprabhath
@Kalumprabhath 48 минут бұрын
Mt hithenne eyage GF eya thama😂
@sash2838
@sash2838 12 сағат бұрын
Congratulations for your future♥️ God bless you chamod 💐♥️
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 4 сағат бұрын
Suba pahtum chamod theruwan saranai ♥️♥️♥️🌹🌹🌹🇱🇰🇱🇰🇰🇼🇰🇼
@OsanaSithara
@OsanaSithara 6 сағат бұрын
Ane chamod ayye oyata mara lassana katahadak thiyenne oyata kawadawath waradinne oyata hoda gamanak yanna puluwan 🎉🎉
@shanikaishanthi5718
@shanikaishanthi5718 13 сағат бұрын
හරිම ලස්සනයි පුතේ ❤❤❤❤ Budusaranai 💐
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 12 сағат бұрын
පුදුම ලස්සන කටහඩක්... අනේ ඇස්වහක් වදින්න එපා සියලු දෙවියන්ගේම පිහිටයි මල්ලී..😘❤❤
@madushikadilrukshi7524
@madushikadilrukshi7524 11 сағат бұрын
Oya marama kollek Malli Amma Thaththa thama apee jiwitha oya hari god lak ❤
@RenukaMalkanthiපිටකවරයේ
@RenukaMalkanthiපිටකවරයේ 11 сағат бұрын
මේ මිනිස්සු බොරැනේ දාන්නේ ඒ චමෝද්ගේ යාලුවනි🥰😍😁😁😄😃😀
@Oshiniapsara
@Oshiniapsara 4 сағат бұрын
@@RenukaMalkanthiපිටකවරයේ na ane gf e girlma dala thibba tiktok eke ❤️
@aishurashmi4127
@aishurashmi4127 Сағат бұрын
Mkkda ea girlge nama?😁😁​@@Oshiniapsara
@Oshiniapsara
@Oshiniapsara 25 минут бұрын
@@aishurashmi4127 hiruu official tiktok name eka ❤️
@RushiniAshinka
@RushiniAshinka 36 минут бұрын
Aluth sindu tikak ehema apita ahanna salaswanna. Api echcharai oyagen balaporoththu wenne. Oyage personal dewal katawath adala nane. ❤❤chamod malli❤❤l wishing for u
@ChamithRoshan-c9b
@ChamithRoshan-c9b 13 сағат бұрын
Adarei chmo❤❤ ane ashan Kapugedara aiyawa wath gennannako😊❤
@DasuniShashi-uq4yc
@DasuniShashi-uq4yc 10 сағат бұрын
E eyage kella neveyilu❤❤❤
@dulanjanakelum6848
@dulanjanakelum6848 4 сағат бұрын
ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ හැබැයි කියලත් කියනවා 😂
@senarathekanayaka3160
@senarathekanayaka3160 12 сағат бұрын
ගොඩක් ලස්සනයි .හෙබෙයි අලුතින් නිර්මාණ දාන්න ඔනෙ .එහෙම නෙතිව වෙනත් අයගෙ සින්දු කොහොම කිව්වත් තේරුමක් නෙහැ ආදරෙයි ❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 сағат бұрын
එහෙම කියන්න එපා එයා අද ඔය තත්වෙ ඉන්නෙ අනුංගෙ සිංදු කියල තමයි
@IshankaRuwandi
@IshankaRuwandi 8 сағат бұрын
Ane oya godk ahinsaka lamayek godkk adere chamod❤❤ .
@RuwanimadushikaHansamali
@RuwanimadushikaHansamali 11 сағат бұрын
Chamod kavishka kiyanne pattama දක්ශයෙක්❤️‍🔥💗
@surekas8336
@surekas8336 10 сағат бұрын
Chamod malli man vote karapu ekama tharuwa
@talktoheart4264
@talktoheart4264 10 сағат бұрын
Chamod kolla♥️♥️👍😍 adare godak
@dilmiNimthara-o3i
@dilmiNimthara-o3i 7 сағат бұрын
Fv singer ❤❤❤
@surekaweerakoon9580
@surekaweerakoon9580 4 сағат бұрын
superb voice . malliya idiriyatama yanna. api pitarata idan baluva oyage dakshatha.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 сағат бұрын
පරිස්සමෙන් ඉන්න මල්ලි oll the best 🤍🤍❤❤🇦🇪🇱🇰
@ChamothRashmika-yk7ef
@ChamothRashmika-yk7ef 7 сағат бұрын
චමෝද් මලය ❤❤❤😍😍😍😘😘😘
@seelanattanagalle1657
@seelanattanagalle1657 Сағат бұрын
Well done putha 🎉🎉🎉❤❤❤❤❤🎉
@shamikaprasadini2845
@shamikaprasadini2845 10 сағат бұрын
සුබ පැතුමි චමෝද් මල්ලි✌️❤️
@amilagayan5287
@amilagayan5287 12 сағат бұрын
එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්❤
@inokawaruni8379
@inokawaruni8379 12 сағат бұрын
ඔයා සුපිරි තරුවක් මල්ලි 🎉🎉
@JayaminiHarshani
@JayaminiHarshani 13 сағат бұрын
Hrima adara hithanna daruwak lankawa vithark na Ae Mai mulu loka a adarai❤❤❤❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 10 сағат бұрын
බුදුසරණයි මගේ පුතේ
@IshankaRuwandi
@IshankaRuwandi 8 сағат бұрын
Ane me ahinsaka lamayatath kathawak hadanna hadanawa minissunta pissu .. chamod❤❤❤
@Dilsara-g2j
@Dilsara-g2j 11 сағат бұрын
හිත නිවන කටහඬක්🥺
@kanchanadilrukshi5334
@kanchanadilrukshi5334 Сағат бұрын
අනේ චමෝ ❤️
@PoorniSathsarani-q8i
@PoorniSathsarani-q8i 7 сағат бұрын
Ahhh😗ee oyage bestie da🌝
@dilankadarshini2532
@dilankadarshini2532 13 сағат бұрын
Supiri charithayak malli oyaa❤❤ ft❤❤ kiynna wachana na❤ e thrm adareii petiyo😊❤❤ ona dekt face krnna puluwn hoda moral ekk thiyna supiri kollek oyaaa😊❤ onama thenaka ktha krnna puluwn,,,ona dekt dukin ho gemmen muna denna puluwn oyata , issraha anagathe Mal walin pirila yawiiii kiyl mt wishwasaiii❤❤❤ iridi anagathe subama wenwa oyge ,,ek mt wishwasaii❤😊 hithe thiyn hema heenayakma ita wada wediyen sarthaka wenna kiyla hadawathima wish krnwa petiyoooo ♥️♥️🌟🌟 budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna pawle hemomath ekkaa😊❤❤❤ issarhat ynna ynna lgin hitapu aya amthk nokr lassana gamank ynna malli❤😊 attmai ft adareii ❤️ oya dinanakn math ,mge ammth hri asawen hemdm apith ada ada bln hitiya oya dinanakn🥺🥺🥺❤️🌟🌟 hrim sathutui 🥺🫂♥️ budusaranaii 🙏 D'p 🙏 oyge voice ek bhawanawak..eka e tharm lassanaii 😍 ahn inna asaii❤😊 aluth weda godk apit blnna laba denna .. D'p 🙏
@whya54
@whya54 4 сағат бұрын
චමෝද් අයියා ❤️
@Chathu-zh2si
@Chathu-zh2si 13 сағат бұрын
Hitha piligan na ❤😂 ar kella nme kiyl oya apiw andnwd chamod 😂 kmk n ithim ❤❤
@Tharugirl176
@Tharugirl176 12 сағат бұрын
දැන් කියනවා හොදම යාලුවලු😂ඇයි බං මෙහෙම😂👍
@Chathu-zh2si
@Chathu-zh2si 11 сағат бұрын
@@Tharugirl176😂❤
@Player_380-B
@Player_380-B 6 сағат бұрын
Ane ithim kawuru unath moko bn.... 😁😁😁😁
@Oshiniapsara
@Oshiniapsara 5 сағат бұрын
E kella thamai e girl ge tiktok eke comment ekak dala thibba eyage gf kiyala 😊❤
@user-xe4du1of3j
@user-xe4du1of3j 5 сағат бұрын
Ara idagena sinduwata nalawena kella gana kiyanne eh yaluwa
@amaliyanage7928
@amaliyanage7928 10 сағат бұрын
නියමයි අයියේ ❤
@chamilkrishanthi7135
@chamilkrishanthi7135 11 сағат бұрын
ආසාම කටහඬක් ❤️❤️❤️
@ChalinduShewan-f2j
@ChalinduShewan-f2j 12 сағат бұрын
Season 4ren hithata wadunam gayaka thama chamod ayya ❤😊
@SriyaniHerath-j6e
@SriyaniHerath-j6e 10 сағат бұрын
පුතෙ,මම කුරුන්දන්කුලමෙ. දැනට මම ඉනනෙ සවුදි අරාබියේ,මගෙ හිතින් මම පුතාව උඩ මළුවට බාර කරා ,මගෙ අය ඔයාට vote කරා හදවතින්ම සුබ පැතුම්
@kumudusrima5318
@kumudusrima5318 9 сағат бұрын
Ma. Kament. Akata. Aduna. Math. Awagemai. Ruwenweli. Seyen. Sirimaha. Bodiyen. Illuwe. Me. 4.dksaya.chmoth.. tharuwa. Wenna. Kiyala.
@PawaniMahinsa-d6c
@PawaniMahinsa-d6c 56 минут бұрын
Jeewithe hama thanakadima awashyama deyak thamai nihathamanikama..eka oyata noaduwa thiyenawa ❤parissamin gamanak yanna
@wasanthimudiyanse-o3n
@wasanthimudiyanse-o3n 12 сағат бұрын
සුබපැතුම් මගෙ පුතේ❤❤❤
@SonetraSonetra
@SonetraSonetra 12 сағат бұрын
Sathutui.jayawewaaa.puthe.demapiyonge.warama.waradinne.kawadawath.ediriyatama.yAnna.budusaranai❤
@champikavinodani4485
@champikavinodani4485 10 сағат бұрын
Ane mage kolla....athi Grantham ohoma kiwwahama thama sathiyak danenne❤❤❤😁😁😁
@DilsharamethnadeeDilsharamethn
@DilsharamethnadeeDilsharamethn 12 сағат бұрын
Oya godak lassanata singa Karanawa we love you chomod ayye
@nisalgameSL
@nisalgameSL 14 сағат бұрын
නියම චරිතයක් ❤🎉🎉🎉❤
@Vishuu..1103
@Vishuu..1103 6 сағат бұрын
Aiya nisa mt final balanna yanna puluwan unaa...❤❤❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 276 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,5 МЛН