Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-09-23 | Hiru News

  Рет қаралды 378,061

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 782
@kamanideepika1629
@kamanideepika1629 9 сағат бұрын
මේ තලගොයගේ කටින්ම අනුරට ජනාධිපති කියනව අහගන්න ආපු අයගෙන් ලයික් එකක් ඕනේ!!!!!
@amilasandaruwan705
@amilasandaruwan705 8 сағат бұрын
Ekenma..
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@Sadalirajapaksha
@Sadalirajapaksha 8 сағат бұрын
@@riyalpathuma5453 atta mun hitan hitiye un hamadama raja wei kiala
@SamanthikaSrilanka
@SamanthikaSrilanka 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamanthikaSrilanka
@SamanthikaSrilanka 7 сағат бұрын
Qatar
@nimsarathenuwara4894
@nimsarathenuwara4894 9 сағат бұрын
අද චමුදිතගේ මූන බලන්න ආසාවෙන් ආව මම වගේ අය ඉන්නවද... 😂😂😂😂
@SarathAthukorala-d8s
@SarathAthukorala-d8s 8 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ourenglishcollege8745
@ourenglishcollege8745 8 сағат бұрын
😂😂😂
@Rathnayakermip-gk9wx
@Rathnayakermip-gk9wx 8 сағат бұрын
මම මේක වර්ජනය කරලා තිබුනේ අද ආවෙම මේකාගේ මූණ බලන්නමයි😂😂😂😂😂😂😂
@PremaAndergassen
@PremaAndergassen 8 сағат бұрын
Obelate yanne apayak na apehase .welete attete tane dipalla .
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 сағат бұрын
ඔන්න මමත් ආවා අද සද්දේ අඩුවෙලා😂😂😂
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 9 сағат бұрын
මං වගේම අද චමුදිත පත්තර කියවනවා බලන්න අද අපු කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@Sadalirajapaksha
@Sadalirajapaksha 9 сағат бұрын
❤❤❤❤❤❤
@saniruranasinghe8438
@saniruranasinghe8438 9 сағат бұрын
mamath
@rukmalherath8633
@rukmalherath8633 9 сағат бұрын
Math
@kudagamaks8493
@kudagamaks8493 9 сағат бұрын
ඔව්.ඇත්තට ම මේ මගුල අවුරුදු 4 කින් බලලම නෑ
@Tm365-h6u
@Tm365-h6u 8 сағат бұрын
Me too 😂
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 9 сағат бұрын
මං වගේම ❤️AKD❤️ ❤️😎❤️ ❤️රට❤️ ❤️අනුරට❤️ ❤️😎❤️ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@darmasiridasanayaka5390
@darmasiridasanayaka5390 9 сағат бұрын
😊
@darmasiridasanayaka5390
@darmasiridasanayaka5390 9 сағат бұрын
ලලැඅ🎉.
@darmasiridasanayaka5390
@darmasiridasanayaka5390 8 сағат бұрын
@PathmaAluth
@PathmaAluth 7 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@lofiboy4154
@lofiboy4154 9 сағат бұрын
මූගෙ කටින්ම AKD ගෙ news එක අහන්න හිටපු අය කෝ😂😂😊😊
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 9 сағат бұрын
Respect to you ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 9 сағат бұрын
❤❤❤❤🎉🎉
@amilasandaruwan705
@amilasandaruwan705 9 сағат бұрын
Man results baluweth hiru eken...e athal eka gannama one ekak....ammmmoooohhh ...
@BhashineeEkanayaka
@BhashineeEkanayaka 9 сағат бұрын
Api
@LakmaliYamuna-j2b
@LakmaliYamuna-j2b 9 сағат бұрын
❤❤❤
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 9 сағат бұрын
අද චමුදිත මල්ලි හරිරිරිරිරිරි හොදාාාාාාායි. ඔහොමම යමු. මාලිමාවෙන් කාටවත් හිංසාවක් නැහැ. රටට ජය.! මාලිමාවට ජය.!👍👍👍
@Chunlani._4246
@Chunlani._4246 9 сағат бұрын
😂 Gu චමුවගේ හිරු 🌞 කටින් අනුර බ්‍රෝ ජනාධිපති උනා කියලා කියනවා බලන්න ආපු කට්ටිය මේ කොණට...😂💪✌👍
@palithagunaratne8797
@palithagunaratne8797 9 сағат бұрын
Balaagena hitiye chamuwage katinma kiyanakan
@kumariuae3589
@kumariuae3589 9 сағат бұрын
😂😂😂😂
@sanjeewakoswaththa5718
@sanjeewakoswaththa5718 9 сағат бұрын
😁😁😁
@lonely-psycho
@lonely-psycho 9 сағат бұрын
රට අනුරට.........!😊❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 9 сағат бұрын
❤❤❤❤🎉
@Chunlani._4246
@Chunlani._4246 9 сағат бұрын
17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ..❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌😊
@nishanthasilva2240
@nishanthasilva2240 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@12921sls
@12921sls 8 сағат бұрын
වෙනදනම් උඹල ලොකුකම් කියද්දි තහරයනව අදනම් ආදරේහිතෙනව. ආදරෙයි දකුණ❤️❤️❤️❤️❤️
@dinukacharith2349
@dinukacharith2349 8 сағат бұрын
ගම්පහ අපි තමා වෙනස් කලේ.. කොහොමද ගැම්ම 💪
@yousefalshatti5745
@yousefalshatti5745 6 сағат бұрын
ලපයටරටඵකමිටකට.කෑවොත්රට.තලනවා.ඇට
@lofiboy4154
@lofiboy4154 9 сағат бұрын
ඊයා අමුදිත ලැජ්ජයි ලැජ්ජයි වගේ නෙහ්😂පුතානෝ left ne😂😂
@Sadalirajapaksha
@Sadalirajapaksha 9 сағат бұрын
😂😂😂😂😂😂
@Chunlani._4246
@Chunlani._4246 9 сағат бұрын
😂 ආයේ එහෙනම් Next time වත් මල්ලි බේරගන්න ෆයිට් එකක් දෙමු නෙහ් ? 😌😁🤧👍✌💪
@thusharanilmini2805
@thusharanilmini2805 9 сағат бұрын
අද චමුදිත ගොඩක් වෙනස් ගොඩක් නිවිලා 😂ඒක දැකපු අය කෝ
@kumariuae3589
@kumariuae3589 9 сағат бұрын
😂😂😂😊
@LahiruRavindra
@LahiruRavindra 8 сағат бұрын
Hi dear gm
@UshaRajapaksha
@UshaRajapaksha 8 сағат бұрын
😂😂😂හුලං බැහැලා හරිම වචනෙ
@LahiruRavindra
@LahiruRavindra 8 сағат бұрын
​Hi Usha gm
@LahiruRavindra
@LahiruRavindra 8 сағат бұрын
Hi Usha gm
@lalithjayasekara318
@lalithjayasekara318 9 сағат бұрын
අද පත්තරේ විස්තරේ බලන්න ආවෙ ම චමුදිතයගෙ මූණ බලන්න.😂😂
@anandakularathna6030
@anandakularathna6030 9 сағат бұрын
😂😂😂😂😂
@sadarudushmantha6865
@sadarudushmantha6865 9 сағат бұрын
හිරු උනත් දැන ගන්න ඔනි බලය තියෙන්නේ බුදිදිමත් ජනතාව ලග මිසක් වාසි බලාගෙන කඩේ යන චනල් වලට නෙවෙයි කියලා
@wasanthakumara2387
@wasanthakumara2387 9 сағат бұрын
මමත් චමුදිත බලන්න ආවේ
@SubaniJayasinha
@SubaniJayasinha 9 сағат бұрын
චමුදිත බලන්න ආවේ😢😢😢😢
@abewicramageranjith5935
@abewicramageranjith5935 9 сағат бұрын
මුගෙ කටින්ම මේ ප්‍රතිඵල අහන්න මට තිබ්බ ආසාවක්
@BlueEagle789
@BlueEagle789 9 сағат бұрын
චමුදිත බොසාගෙ කටෙන් රට අනුරට කියනව බලන්න ආස හින්දමයි අදනම් බලන්න ආවෙ ❤😂
@SenakaPathum
@SenakaPathum 9 сағат бұрын
චමුදිත good morning.ඔයාගේ මූණ ටිකක් වෙනස් වෙලා. කට වාචාල කමත් අඩු වෙලා.අවුලක්ද.
@anandakularathna6030
@anandakularathna6030 9 сағат бұрын
😂😂😂😂
@UshaRajapaksha
@UshaRajapaksha 8 сағат бұрын
😂😂😂😂😂😂😂 අම්මෝ යකො ඔහොමත් අහනවද
@no-br1wb
@no-br1wb 9 сағат бұрын
මාධ්‍යට ජනතාවගේ මතය වෙනස් කරන්න බෑ කියන එක දැන් ඔප්පු වෙනවා නේද චමුදිතයෝ?
@lakpriyanayanajith
@lakpriyanayanajith 9 сағат бұрын
චමුදිතගෙ කටින්ම අනුර කුමාර දිසානායක දිනපු නිවුස් එක අහන්න ආපු අය තවත් ඉන්නවාද?
@roshanbuddika1655
@roshanbuddika1655 7 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@l_Lks
@l_Lks 9 сағат бұрын
ගූ චමුදිත අඩන්න එපා 😢😢😢😢😢😢😢
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@gamages35
@gamages35 9 сағат бұрын
අද බනින්නැද්ද මාලිමාවට🙄
@YA-mu8zy
@YA-mu8zy 9 сағат бұрын
Chamda over
@Chandrasena-x6r
@Chandrasena-x6r 9 сағат бұрын
අනුර රජ උනා චමුදිතට බඩ ගියා
@Sadalirajapaksha
@Sadalirajapaksha 9 сағат бұрын
😂😂😂😂😂😂
@BhashineeEkanayaka
@BhashineeEkanayaka 9 сағат бұрын
😂😂
@JinarathnaCharitha
@JinarathnaCharitha 9 сағат бұрын
අනිවාර්යයෙන් .
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@lalitharachchige1493
@lalitharachchige1493 8 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@chamindakumara3822
@chamindakumara3822 9 сағат бұрын
Anura ❤රට හදන්න. ඒක තමා අපි ඔබට ඡන්දය ප්‍රකාශ කලේ.❤❤❤
@MrRanjithm1
@MrRanjithm1 9 сағат бұрын
කුඩුකාරයාට කඩේ යන චමුදිත දැන් මොකද කියන්නේ...!!
@Oshangihansi
@Oshangihansi 9 сағат бұрын
😂😂😂😂
@JsJayasundara-xf5up
@JsJayasundara-xf5up 9 сағат бұрын
අමිමෝ.දැකිම.සතුටුයි.දිව.දෙකේ.කබරයා
@alokachandrasekera7510
@alokachandrasekera7510 9 сағат бұрын
😂😂සිරාවටම මරුම නම
@චතුරිකා.පියා
@චතුරිකා.පියා 9 сағат бұрын
මුද
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z 8 сағат бұрын
දැන් වත් පුද්ගලයන් සරණ යන්නෙ නැතිව නිවැරැදි ප්‍රතිපත්ති තීරණ තීන්දු බලාපොරොත්තු වෙන්න. රටට ජය වේවා ❤❤❤
@thusanthabandara8508
@thusanthabandara8508 9 сағат бұрын
පරන දේවල් ඕනි නෑ අපි අලුත් රටක් හදමු චමුදිත
@wijepg3689
@wijepg3689 9 сағат бұрын
අනේ චමුදිත කොහොමද දවත් ගු කතා නොකිය වැඩ කරපල්ලා අනුර මඩ ගහපු හිරූ tv දැන් ගුණ ගායනවා
@sameerasmr6217
@sameerasmr6217 8 сағат бұрын
කවුරුත් HIRU TV කාර්ය මණ්ඩලයට අපහස , අවලාද කරන්න කියන්න එපා... ශිෂ්ට සම්පන්න වෙමු, විජේවීර සහෝදරයා පැතු ඒ සමාජය වෙනුවෙන් කැපවීමෙන්, හික්මීම ඇතුව කටයුතු කරමු...! ඔවුන් මොනවා කළත්, සත්‍ය ජය ගනු ඇත...# *මේ හැමෝටම ඕනෙ හැමෝටම බියෙන් සැකෙන් තොරව සතුටින් අවංකව කාර්යය කරගෙන නිදහසේ හුස්ම ගනිමින් ජීවත්වෙන්න දූරදර්ශී, අව්‍යාජ රාජ්‍ය පාලනයක්* 😊
@neelaramani5963
@neelaramani5963 7 сағат бұрын
ජය වේවා අපි කියනවා දැන්වත් චමෝදිත හැරෙමු ජයවේවා ඔබේ වචන ටික
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 сағат бұрын
අනුර කුමාර දෙනවන්න ඡන්දෙ දුන්න නොදුන්න සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ජය වේවා ❤️🙋🙏 අපේ රටට හෙට හොඳ දවසක් උදාවේවා ❤🙏🙋❤️
@nissankanissanka2551
@nissankanissanka2551 8 сағат бұрын
HORA CANDAEN APU MUTA WADI KALAYAK EINTA BAH
@Chunlani._4246
@Chunlani._4246 9 сағат бұрын
තංගල්ලෙන්,මාතරින්,ගාල්ලෙන් බිහිවෙච්ච පක්ෂය අද ලංකාවේ ලොකුම පක්ෂය කරන්නට 52% ක් Clearly චන්දය භාවිතා කල දකුණේ උන්ට විප්ලවීය ආචාරය ❤✌🙏
@WickramasingheWickramasing-y6p
@WickramasingheWickramasing-y6p 9 сағат бұрын
Ey dakuney kiyanney apith mawanellen ඡන්දය anura ජනාධිපතිta ඡන්දය dunna❤❤❤
@SashaaSd-dt9yx
@SashaaSd-dt9yx 9 сағат бұрын
Apith kegallen dinawalama dinnaa . 🎉
@nishanidsenevirathne9381
@nishanidsenevirathne9381 9 сағат бұрын
@Maheshikakumari-m7u
@Maheshikakumari-m7u 9 сағат бұрын
දකුනෙ ගගා හැමිනෙන්නෙ මොකක්ද 😂 දකුනෙ උන් තමා මෙච්චර කල් හොදට කරෙ 😂 ගලෙවෙල කොල්ලෙක් තමා අනුර කියම්නෙ 😏
@suranga.g
@suranga.g 9 сағат бұрын
අනේ පලයං යන්න උඹේ මහලොකු දකුණ කොළඹ අපි 60%
@Saron-fe2ks
@Saron-fe2ks 8 сағат бұрын
ඔන්න දකුණේ අපි මාලිමාවට 52% ක් දීලා රාජපක්ෂලා 2% ට බස්සලා වෙච්චි වරද නිවරදි කරා හොදේ...😢😅❤✌👍🙏
@BhashineeEkanayaka
@BhashineeEkanayaka 8 сағат бұрын
@RandunuLankesh
@RandunuLankesh 9 сағат бұрын
" මට මතක නෑ" චමුදිත වර්ෂන් is now screening 😂😂😂😂😂😂😂😂😂
@TharinduDisanayaka-us9rd
@TharinduDisanayaka-us9rd 9 сағат бұрын
ඔන්න නිවුස් එක අහන්න බලාගෙන හිටියේ හිරැ එකෙන් ඒකත් හරි
@Saron-fe2ks
@Saron-fe2ks 8 сағат бұрын
😂 චමුවෝ අද ඉදන් අනුර බ්‍රෝ දකුණේ අපේ හෝ ලක්ෂ 57 හෝ ජනාධිපති නෙවි..ඔයා 🌞 හිරු ඇතුලු ලක්ෂ 220 ම ජනාධිපති හොදේ..😂❤✌👍
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 9 сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි අනුර කුමාර සහොදරයාට 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු
@collincollin1338
@collincollin1338 9 сағат бұрын
P.... දුන්න අයද හොයන්නේ උන් කොළබ ගියා පො....
@DingiribandageTennakoon
@DingiribandageTennakoon 9 сағат бұрын
ලද ව්ෂ්වයේ බලය සුරකිමු. අනුර කුමාර දිසානායක මහතා නෙනි අනාගතයට දිරියෙන් හා ෂක්තියෙන් යුතුව මුහුනදීමට හැකියාව ලැබේවා .
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 9 сағат бұрын
අපි මෙ රට වල ඉන්නකොට තේරෙනවා ලංකාවෙ මිණීසුන් විදින දුක. මුන්ට තවත් චන්දය දෙන වහල්ලු ඉන්නවා.
@Vhhds136
@Vhhds136 9 сағат бұрын
අද ඉදන් එ තඹුත්තේගම කොල්ලා හැම tv චැනල් එකකම ❤❤❤
@amaraineurope6888
@amaraineurope6888 9 сағат бұрын
උඹ පත්තරේ කියවනවා බලන්නමයි මම අද ආවේ
@gayankalpage8199
@gayankalpage8199 9 сағат бұрын
දකුනේ උන්ට මෙ රටෙම උන් නයගැතියි❤❤❤
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 9 сағат бұрын
Eatha.kota.gampaha..aya. 5:07
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
​@@thilakranasingheranasinghe776 ඔය වගේ මෝඩ comment දාන්න එපා අනුර සහෝදරයා වෙනුවෙන් චන්දය ලබා දුන් හැමෝගෙම ජයග්‍රහණයක්‌ මේක. මමත් දකුණේ
@premkanahara9749
@premkanahara9749 9 сағат бұрын
ලැජ්ජයි චූ මුදිත ඔක කට බිම උලාගනින්
@KamaniK123
@KamaniK123 9 сағат бұрын
Obe dannaweda ඊළඟ jandipathi ඉල්ලමින් chamuditha ලජ්ජාවට patwenna oneane
@JinarathnaCharitha
@JinarathnaCharitha 9 сағат бұрын
අනුර සහොදරය ,අනෙක් හොරුන්ට කරන්න බැරි වූ සියලු යහපත් බලවත් කල හැක , ඔබට දිර්ගායුස ලැබේවා .
@Saron-fe2ks
@Saron-fe2ks 8 сағат бұрын
හම්බන්තොට පුතාණෝලා 2 න්නා,ගාල්ලේ දිලිත්, ෆොන්සේකා සහ මාතර අරගලේ බෝපගේ Left.. දකුණෙන් බිහිවෙච්චි පක්ෂය බලයට ✌ රොම්බ 🙏 Thanks ❤
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 9 сағат бұрын
අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක මේක මන්තරේ වගේ කියන කෙනා කවුද? 😊😊😊
@sameerasmr6217
@sameerasmr6217 9 сағат бұрын
කොහොමද යාලුවනේ දෙමළ, මුස්ලිම් බහුතර මිනිසුන්ගේ ආදරය කැමැත්ත බලය, ආසාව, නූගත් බව වතුකරය, උතුර, නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන්ම එදත් අදත් හෙටත් තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් විවිධ පොරොන්දු වලට අහු වෙලා ඡන්දය ප්‍රකාශ කරන්නේ...😢😓😐
@PathmaAluth
@PathmaAluth 7 сағат бұрын
Aniwaryenma
@ChandimaThissera
@ChandimaThissera 7 сағат бұрын
සහතික ඇත්ත😊
@chandrakanthi3162
@chandrakanthi3162 6 сағат бұрын
👍👍👍👍👍 cyprus
@M.AKarunarathna
@M.AKarunarathna 9 сағат бұрын
අපගේ හරිණි සහෝදරියට අගමැතිණියවීමටලැබීම ඉමහත්සතුටක්
@Roshansameera-u4u
@Roshansameera-u4u 9 сағат бұрын
sirawata suba pathum harini sahodariyata 🎉😊
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 9 сағат бұрын
දයිවයේ සරදමට ලක්වූ චමුදිත.
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අපි අපේ වැඩේ කලා දැන් තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරන එක අනුර සහෝදරයාට චන්දය දුන් නොදුන් සැවොම ජනාධිපති තුමාට ඒ සදහා සහය ලබා දිය යුතුයි. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල, අදහස් ප්‍රකාශ කල අයටත් විවේචන නොකර නින්දා නොකර ඔවුනුත් ඒක කරගෙන රට දියුණු කල යුතුයි.
@PathmaAluth
@PathmaAluth 7 сағат бұрын
Aniwaryenma
@chathusen3264
@chathusen3264 9 сағат бұрын
ජරා මාද්‍ය සංස්කෘතිය සහ කැත මාද්‍ය කරණය දෙකම වෙනස් කරන්නත් වෙනවා
@kumariuae3589
@kumariuae3589 9 сағат бұрын
Aniwaryen Aniwaryen
@alexandragen888
@alexandragen888 8 сағат бұрын
අනිවාර්යයෙන් .
@ChathurangaLiya
@ChathurangaLiya 8 сағат бұрын
Aniwa me wage ballanta madya sadacharaya uganvanna ona
@nadeeraacademy4974
@nadeeraacademy4974 9 сағат бұрын
පත්තරේ බලාගෙනමයි කියන්නෙ නේද..අර වෙනද වගේ කියවන්නෙ නැතෙයි අද? 😂😂😂
@ManelBannaka
@ManelBannaka 9 сағат бұрын
පුතාණෝ ජනාධිපති කියලා හිතන් කෑ ගහපු එකා අද නිවිලා කැමරාව දිහා බලන්නේත් නෑ අද 🥲 පත්තරේ තියන දේ විතරමයි කියවන්නේ 😅
@RiyenziRuparathna
@RiyenziRuparathna 8 сағат бұрын
😅😅😅😅
@swaireeudakumbura-6a950
@swaireeudakumbura-6a950 7 сағат бұрын
😂😂😂😂😂
@thusanthabandara8508
@thusanthabandara8508 9 сағат бұрын
වීවේචන තියෙන්නම ඕනි නැත්නම් හොරකම් වෙලට ඉඩ වැඩී
@hashiperera8593
@hashiperera8593 9 сағат бұрын
පත්තරේ තියෙන දේ විතරක් කිවුවම ඇති බොගේ ඇඩියාව නැතුව.
@UshaRajapaksha
@UshaRajapaksha 8 сағат бұрын
දැන් හදාගනී😂
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 9 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣 චමුදිත හැදීගෙන එනවා වගේ 😄😄😄😄
@Saron-fe2ks
@Saron-fe2ks 8 сағат бұрын
තංගල්ලෙන්,මාතරින්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂය අද ලංකාවේ ලොකුම පක්ෂය කරන්න 52% ක් Clearly බහුතරයක් දුන්න දකුණේ උන්ට විප්ලවීය ආචාරය ❤ 🇱🇰
@dinushadinusha1482
@dinushadinusha1482 8 сағат бұрын
Ehema kiyannepa api colombo
@SunethHewage-vv4rp
@SunethHewage-vv4rp 9 сағат бұрын
හලෝ චමුදිත😂😂😂😂
@AIclould
@AIclould 9 сағат бұрын
චමු කොAKD සහෝදරයා ට මඩ ගහන්නේ නෑ අද.. ඇයි බයද... පවු අනේ ඔයා... 😅සත්‍ය ජයගනී ❤
@gaminiweerasingha8830
@gaminiweerasingha8830 9 сағат бұрын
මං වගෙ ගෙවල් වලිනුත් බැනුම් අහගෙන akd ට චන්දෙ දුන් අය කෝ..❤️❤️
@nissankanissanka2551
@nissankanissanka2551 8 сағат бұрын
MAN DUNNAH MAE MUSALAYATA
@ThilinaDhanushka-q9j
@ThilinaDhanushka-q9j 9 сағат бұрын
කට ටිකක් අඩු වෙලා මුගෙ
@JanakaMalsingha
@JanakaMalsingha 9 сағат бұрын
චමුදිත දැන් සනීපයිද..????😢😢😢😢🚽🚽🚽🚽🚽
@sanduntharanga2679
@sanduntharanga2679 9 сағат бұрын
අයියෝ චමුදිත😂
@NilminiFarnando
@NilminiFarnando 8 сағат бұрын
මුනේ හැඩ මේක අතල් ලන්තයක් කරන්න උත්සාහ කරපු මේයාලගෙන් රට බේරා ගැනීමට ජන්දය බාව්තාකල සැමටම ස්තුතියි
@ravindusandunlal4285
@ravindusandunlal4285 8 сағат бұрын
මිනිසුනේ තේරුම් ගන්න අපි ඔතන සිටියා නම් අපිටත් කරන්න වෙන්නේ රැකියාව ආයතන ප්‍රධානියා කියන දේ රැකියාව කරන අය කළ යුතුයි මෙතන වැළලෙන්ඩ හදන ගොඩක් අය තමන්ගේ රැකියාව පිළිබඳව කල්පනා කර බලන්න ඔබට ඕන දේ ආයතනය කරන්න පුළුවන් නම් එම ආයතනය කොහොමද පවතින්නේ මෙයාගේ කටින් පිටවුණේ සමස්ත සමාජය හෝ ඔහුගේ අදහස නොවෙන්න තිබුණා අපි ඒකයි කියන්නේ මිනිස්සුන්ගේ මොලය පෝෂණය කළ යුතුයි කියල අපි මොහුට අනුකම්පා කළ යුතු හෝ වෛර කළ යුතු නෑ ඔහුගේ අදහස් නෙවෙයි ඒවා ඇත්ත වශයෙන්ම ඔහුද ඡන්දය දෙන්ඩ ඇත්තේ අනුරට මං හිතන විදිහට නමුත් ඔහුගේ විදිහ සහ ඔහුගේ ස්වාමියාගේ අණ ඔහු පිළිපැදිය යුතුයි මිනිසුනේ දැන්වත් වෙනස් වෙමු
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 9 сағат бұрын
අපි අවුරුදු ගානක් බලන් හිටපු සිහිනය අද සැබෑ උනා 🎉🎉🎉🎉🎉🎉රට අනුරට එච්චරයි 🎉🎉🎉🎉
@Lionel-bt7oe
@Lionel-bt7oe 9 сағат бұрын
අද මම පත්තරේ විස්තරේ බලන්නෙ හරිම ආසාවෙන් ගූ චමුදිතගෙ කටින්ම අනුර සහෝදරය දිනූ බව කීයනව බලන්න
@sugathpriyantha5966
@sugathpriyantha5966 9 сағат бұрын
රෙදි ඉල්ලෙ මිත්‍ර වරුනි😂
@gamagebandu7313
@gamagebandu7313 8 сағат бұрын
මම කවදාවත් මෙ චැනලය බලලා නැ හැමොම චමුදිතට බැන්නා අද ඒ වෙ නස බලන්න මයි මෙ ආවෙ
@nishnayana
@nishnayana 8 сағат бұрын
👍👍👍
@FMXenon
@FMXenon 7 сағат бұрын
මාත් 😂
@uchithac877
@uchithac877 9 сағат бұрын
ජනාදිපති තුමනි රට හදන්න ඔනෙ මනුස්සයෙක් කොල කෑල්ලක්වත් බිම දන්නෙ නැති තරමට මිනිස්සු හැදෙන තරමට...
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
ඔව් 💯 නිවැරදියී. මුලින්ම මිනිස්සු හැදිලා ඉන්න ඕන නීති කඩන මිනිස්සුන්ට නිතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕන.
@nissankanissanka2551
@nissankanissanka2551 8 сағат бұрын
MUTA RATA KARANNA BAH MAKA BAVILAMA YANAWA
@kanthimuthukuda
@kanthimuthukuda 9 сағат бұрын
GOOD MORNING CHAMUDITHA ❤
@RanjithLatha-y6u
@RanjithLatha-y6u 9 сағат бұрын
මු අද තමයි පත්තරේ තියන දේ විතරක් කීවෙ. වෙනදට කියන්නෙ මුට හිතෙන දේවල්..
@Kevin-we1tc
@Kevin-we1tc 9 сағат бұрын
චමුදිතට රේඩ්දේ රෙවිලා නේද කඩේ ගිහින් 😄😄😄
@kasunchathuranga9220
@kasunchathuranga9220 9 сағат бұрын
තොගෙ කටින්ම අහන්න ආවේ නරියා
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@AjithKumara-dv6go
@AjithKumara-dv6go 9 сағат бұрын
ලැජ්ජා වෙයන් චමුදිත, කැත විදියට උඹලා කැම්පේන් කළේ. දැන් මොකද ගලේ පහරපු බළලා වගේ😂😂😂😂😂
@Sriyanimallika-t7e
@Sriyanimallika-t7e 9 сағат бұрын
මම මේ බලන්නෙ චමුදිතගෙ මූන
@Cryptoand-airdrops
@Cryptoand-airdrops 9 сағат бұрын
"මල්ලී අපි ඉවරයි මල්ලේ.." - 💩නෝ
@lte4-kq6pw
@lte4-kq6pw 9 сағат бұрын
චමුදිත.කොහොමද.වැඩෙි..දැන්.අනුරකුමාර.ජනාදිපති.කියල.කියන්න.ඔන.වුනා.නේද...ඔක.තමයි.අපි.කිවුවෙි....🎉🎉🎉🎉❤❤❤❤
@sanduniperera4100
@sanduniperera4100 9 сағат бұрын
කක්කා චමුදිතගෙ මුක පූට්ටු වෙලා
@DDT397
@DDT397 9 сағат бұрын
😂
@nuwanmadushanka7297
@nuwanmadushanka7297 9 сағат бұрын
😮
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@M.AKarunarathna
@M.AKarunarathna 8 сағат бұрын
සියලු ජනමාද්‍යසහෝදරයන් වාදභේදහැරදා ගෞරවණීයලෙස ලක්මෑණියන් සුරකිමු.අපේ ආන්ඩුව කියනවචනය සුරැකීමට ජනතාසහය අපෙන් මේරටේ මෙතෙක්කල් සිටි පාලකයන්අතරින් අපේ සහෝදර ජනපතිකියා හදවතින් කිවහැකි උරුමය ජනතාවට හිමිවීඇත. අපිඑක්වී කෘෂිකාර්මික විප්ලවය රජරටින් ැරබා ජනතා බඩකට පුරවා සෑමපුරවැසියෙකුම බඋුබරින් තොරව සතුටින් ජීවත්කරවමු.රටට ජනපතිට හරිනි සහෝදරියට ජනතාවට සම්මාසම්ඹුඋු සරණින් හිගනැති ගෑස්සහිතව පෙරටයමු. සූර්ය්‍යදෙව්රජුගේ හිරුකිරණ රටට ජාතීන්ට භවභෝගසමිපත් වර්ධනයට ශක්තියක්මවේවා!ජනපති සහෝදරයාටසහ සැමට විශවයේත් විශ්වශක්තියේත් ශකිතිය
@upuldharmasiri1808
@upuldharmasiri1808 9 сағат бұрын
චමුදිත අද කලිසම ඇඳගෙන වගේ ඇවිල්ල තියෙන්නෙ, කඩේ වහල🤣🤣
@anandakularathna6030
@anandakularathna6030 8 сағат бұрын
😂😂😂😂😂😂
@csanisha2
@csanisha2 9 сағат бұрын
අද ආවේම අසුචි ප්‍රමුදිත මේකේ කට අරිනව බලන්න. මොන දේශපාලන මාද්‍ය හැසිර වීමක් ද හිරු කියන නාලිකාව කලේ නේද?.... රෙද්දක් ඇඳලද යටට?... තු විතරක්..
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@iranchathuranga
@iranchathuranga 9 сағат бұрын
මාසෙකින් පස්සෙ නැවත බලන්නෙ හිරු පත්තරේ .ඒකත් මේයාගෙ කටින්ම අහන්න ඕන නිසා.රට අනුරට🎉🎉
@charithasampath6505
@charithasampath6505 9 сағат бұрын
ලැට් කටා පවු බං, කෝ අද වදන්
@riyalpathuma5453
@riyalpathuma5453 8 сағат бұрын
අනුර සහෝදරයා ජනාධිපති ඌ පමණින් රටක් වෙනස් වෙන්නේ නෑ ඒ වෙනුවෙන් මිනිස්සුගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න ඕන. Npp පක්ෂයට විරුද්දව ක්‍රියා කල අදහස් ප්‍රකාශ කල මිනිස්සුන්ටත් අපි ගරු කල යුතුයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
@amithadasanayake1961
@amithadasanayake1961 9 сағат бұрын
චමුදිත අද යටට ඇදලද පත්තරේ කියවන්න ආවේ
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 9 сағат бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම ☸️🕉️🙏 අයුබොහො වෙවා ❤️🙏❤️ හැමෝටම සුබ උදැසනක් හැමෝටම ❤🙏❤
@salilasday8486
@salilasday8486 9 сағат бұрын
දැංනං ඉන්න හිතෙන රටක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්
@indikapeterz1508
@indikapeterz1508 9 сағат бұрын
හිරැ එකේ ගොඩාක් එවුන් අනුර සහෝදරයට චන්දේ ලං උන දවසේ ඉදන් මඩ ගැහුවේ
@sriyanikh3964
@sriyanikh3964 9 сағат бұрын
දැන් සැපද චමුදිත සජිත්ට කඩේ ගියානෙ ප්‍රසිදියේ ම අයියෝ පවු මොනවද නොකීවෙ
@chaturananayakare3762
@chaturananayakare3762 9 сағат бұрын
චමූදිත ඡන්දේ දවසේ රටින් පැන්නා කියලා fbවැලලේන්න ගියා.මේ ඉන්නේ චමූදිත ඔයාට ඡය
@asokajayakody1091
@asokajayakody1091 8 сағат бұрын
අතීශයෙන් ප්‍රථම වතාවට හිරු පත්තරෙ බලන්න ආවෙ චමුදිත ඇදුම් ඇදගෙන විස්තර කියනවා බලන්න
@dila0615
@dila0615 9 сағат бұрын
චමුදිත,උඹේ වැසිකිලි කටින් පත්තරේ කියවන එක බලන්න අද හොයාගෙනම ආවෙ ඒ කුරිරු සතුට විඳින්න.....
@ChithranganiHemanthi-e7u
@ChithranganiHemanthi-e7u 9 сағат бұрын
Good.morning.chamuditha.theruwan.saranai.obata.
@karunapalaherath2892
@karunapalaherath2892 9 сағат бұрын
කබර චමුදිතය ආයේ කාටද කඩේ යන්නේ. උබට දුක ඇති නේද 3% 57 උනාට
@gayankalpage8199
@gayankalpage8199 9 сағат бұрын
අනෙ අප්පෙ චමුදියට වෙච්ච දෙයක් 𝘴𝘳𝘪𝘭𝘢𝘯𝘬𝘢😂😂😂😂
@chandimahettigedara8009
@chandimahettigedara8009 9 сағат бұрын
Hello Chamuditha, how do you feel ?
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 9 сағат бұрын
Very well 🤣🤣🤣🤣
@CharakaKalum
@CharakaKalum 9 сағат бұрын
ළැට් කටා අද කො වෙනදා වාගෙ නැනෙ සිල් අරන් ද
@WasanthaKumara-cj2vj
@WasanthaKumara-cj2vj 9 сағат бұрын
@chamikadewarathna6531
@chamikadewarathna6531 8 сағат бұрын
හිරු නොබලපු මන් අද ඉදන් බලන්නෙම හිරු😂😂😂😂
@roshansampath2117
@roshansampath2117 9 сағат бұрын
කියපන් තවපාරක් කියපන් රට ඇනුරට....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 103 М.