අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දිවුරුම් දීම | 2024-09-23 | Hiru News

  Рет қаралды 24,513

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 285
@prasadnalaka5775
@prasadnalaka5775 5 сағат бұрын
අනුර කුමාර දිසානායක මහතා වෙනුවන් පෙනි සිටපු සියලු දෙනාට ජාතියේ පුනාමය
@Nishadhichamathka
@Nishadhichamathka 5 сағат бұрын
තෙරුවන් සරණයි මහජනයාට යහපතක් කිරීමට හැකි වේවා
@udenimanjula2315
@udenimanjula2315 5 сағат бұрын
අවංක නිහතමානි රටක් පාලනය කිරීමට හැකීයාව ලැබේවා මේ රටේ දුක් විදින ජනතාවගෙ දුක නැති කරන්න හැකිවේවා ජනපති තුමනි
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 5 сағат бұрын
මං වගේම අද චමුදිත ගේ හිරු පත්තරේ විස්තරේ බලපු කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@madushankaekanayaka8340
@madushankaekanayaka8340 5 сағат бұрын
මමත් බැලුවා..මූන හරි නෑ dial එකේ..
@WeMol
@WeMol 5 сағат бұрын
Wenasak wei ne
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 5 сағат бұрын
මං වගේම අනුර සහොදරය ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@shamikasamanmali8002
@shamikasamanmali8002 5 сағат бұрын
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 5 сағат бұрын
අභිනව ජනාදිපති අනුර සහෝදරයාට හෘදයංගම සුභ පැතුම් ඔබට ජේසු පිහිටයි ❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰
@Namidu-x9y
@Namidu-x9y 5 сағат бұрын
දුක් විදපු ජනතාවට අද සතුටු කදුළුක් ලැබුනා . ඔබ තුමාට සුභ පතමි❤❤
@mkkkumara5206
@mkkkumara5206 5 сағат бұрын
@WeMol
@WeMol 5 сағат бұрын
Wenasak weida
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 5 сағат бұрын
මං වගේම ❤️AKD❤️ ❤️😎❤️ ❤️රට❤️ ❤️අනුරට❤️ ❤️😎❤️ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@NimalkaMudiyanse
@NimalkaMudiyanse 5 сағат бұрын
අවසන් මොහොතේ පන්සලේ ස්වාමින් වහන්සේ සහ මගේ සහෝදරය නිසා තීරනය වෙනස් වී මොහුට චන්දය ලබා දීම ගැන දැනට සතුටු වෙනවා ඉදිරියේදි බලමු ලොකු පැහදීමකින් ලබා දුන්නෙ නැහ .නමුත් දැනට ඔහුගේ සරල බවක් පේනවා .
@roubyrouby1488
@roubyrouby1488 4 сағат бұрын
දුප්පත් කම දුරලා දියුණු වෙමින් නොව දියුණු වෙනවා කියන සිහිනය සැබෑ කරන්න පුළුවන් නියම නායකයෙක් වෙන්න සුබපැතුම් ජනපති තුමනි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
@Pushpa123-q4h
@Pushpa123-q4h 5 сағат бұрын
ජයවේවා ජනාධිපති තුමනි
@nawagamuwagepiyasena9441
@nawagamuwagepiyasena9441 4 сағат бұрын
සියළු දෙවියන් ගේ ආශීර්වාදයෙන් හා තෙරුවන් සරණින් රට තුළ සුබවාදී යුගයක ට හා වාසනාවන්ත හෙට දිනක අරුනළු පැතිරෙන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා !... සමස්ථ ශ්‍රී ලාකික ජනතාව වෙනුවෙන් මේ පිවිතුරු ප්‍රාර්ථනය යොමුකරන්නෙ මි.
@World_wide202
@World_wide202 5 сағат бұрын
අනුර කුමාරගේ ඊලග අභියෝගය අනුර කුමාර 42%ක් රැගෙන මෙරට ජනපති ලෙස තේරි පත්විය. සුළුතර විශ්වාසය මත ජනාධිපති දූරයට පත් වූ පළමු ලාංකික ජනාධිපති ඔහුය. අනුර කුමාරට විරුද්ධව 58%ක් ඡන්දය ප්‍රකාශ කෙරුනි, එනම් ලක්ශ 84ක් ඔහුට ඡන්දය දී නොමැත. මහ මැතිවරනයේදී මෙම පිරිසගේ විශ්වාසය ලබාගෙන ආසන 113ක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඊලග අගමැති විපක්ශයෙන් පත්වීම වැලැක්විය නොහැක. ජනතාව දන්නා හඳුනන සජබ පොහොට්ටු මන්ත්‍රීවරුන් බොහෝ සිටියදී ජනතාව දැක හෝ නැති මාලිමා අපේක්ෂයන්ට ඡන්දය වීම අවිනිශ්චිතය. මෙම අභියෝගය අනුර කුමාර හමුවේ ඇති අතර මෙය ජයනොගත හොත් රටේ දේශපාලන අස්තාවරභාවය ඇති වී නැවත පෝළිම් යුග නිර්මානය විය හැක.
@sanpromax2000
@sanpromax2000 5 сағат бұрын
Agreed
@pansinduinduwra7118
@pansinduinduwra7118 5 сағат бұрын
50 % kawru awath na
@MT-yo5uz
@MT-yo5uz 5 сағат бұрын
ඉතාම වටිනා කියමනක්. මේකයි යථාර්ථය.
@chandimaalahakoon6515
@chandimaalahakoon6515 5 сағат бұрын
Sagith awath ranil awath oya abiyogaya atha.
@chandimaalahakoon6515
@chandimaalahakoon6515 5 сағат бұрын
Sagith awath ranil awath oya abiyogaya atha.
@PathminiWaduarachchi
@PathminiWaduarachchi 5 сағат бұрын
🎉🎉තෙරුවන් සරණින් කියන ආකාරයටම රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔබතුමාට හැකියාව ලැබේවා.🙏 කිසිවෙක් බාධා නොකරත්වා. හැමදෙනාගේම සහය ලැබේවා🙏යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏
@NimalkaMudiyanse
@NimalkaMudiyanse 5 сағат бұрын
❤ඉතාම සරලයි .ඔය සරල බව දූර කාලය පුරාම තිබේවා! තෙරුවන් සරනින් රටට යහපතක් උදා කිරීමට ශක්තිය දහිර්‍ය ලැබේවා!
@vindyakumari3445
@vindyakumari3445 5 сағат бұрын
නව ජනාධිපති තුමාට උණුසුම් සුභ පැතුමි ❤❤❤
@SamanKumara-eq3iz
@SamanKumara-eq3iz 5 сағат бұрын
ඔබ තුමාට විශ්ව මතාවගේ අසීර් වාදය නිරතුරුවම ලැබේවා රාජ්ජය පාලනය කිරීමට ❤❤❤
@vinithamangalika7334
@vinithamangalika7334 5 сағат бұрын
වාසනාවකි ඔබ අපිට අපේ රටට දෙවිකෙනෙක් පහල වුවා අපි සිතන පරිදි ඔබතුමා සිතන පරිදි ශක්තිමත්ව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤❤❤තෙරුවන් සරනයි ඔබතුමාට වගේම අපේ පින් බිමටත් දලදා සමිදු පිහිටයි
@XxCc-w9e
@XxCc-w9e 5 сағат бұрын
❤❤❤😊
@PushpaMalkaithi
@PushpaMalkaithi 4 сағат бұрын
මගේ මෘතු භුමිය බබලන්න ශක්තිය දිරිය ලැ⁣බෙිවා උතුම් තුණුරුවන්ගේ ආශිර්වාද වෙිවා
@9-xty138
@9-xty138 5 сағат бұрын
ආදරෙයි අනුර ♥️♥️♥️ We did it٫ we finally made it ♥️♥️♥️ 🇮🇹💕🇱🇰
@CharithSankalpa-iv1vc
@CharithSankalpa-iv1vc 5 сағат бұрын
මම රටේ පුරවැසියෙක් ලෙස ඔබතුමාට අසිර්වද කරමි.රටට ආදරේ ජනතාව ඔබ තුමාලග සැමැදා සිටි.
@Kumarikumari-z6t
@Kumarikumari-z6t 5 сағат бұрын
උතුම් වූ ශ්‍රී දළදා සමිදුගේ පිහිටයි..මගේ මව් බිමට ජයවේවා.. සෙත් වේවා....🎉🎉🎉🎉🎉අනුර කුමාර දිසානායක 🎉🎉🎉🙏ජනාධිපති තුමනි ජයවේවා ඔබට 🎉🎉🎉🎉කුවේට් සිට අපි සුභ පතනවා... 🙏🙏🙏🙏
@rohininimalka3852
@rohininimalka3852 5 сағат бұрын
ජයවේවා ජනතාව වෙනස් වුනේ ඇයි ඔබට බාරයි ජනතාවගේ බලාපොරොත්තු ජේසු පිහිටයි ජනාධිපති තුමනි ජයවේවා රට පාලනය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපි විශ්වාස කරනවා ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී අපිට සැනසීම ලබා දෙයි කියලා 🙏❤
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 4 сағат бұрын
තෙරුවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගෙ පිහිටා ආරක්ෂාව බලයෙන් ඔබට අපේ රට මාගෙ රට... දිනෙන් දින දියුණු කරන්න ආගම් ජාති වාදය නැතුව... ලස්සන ශ්‍රී ලංකාව ක්.. ලොකයේ ම babalawanna.... ඔබ තුමාට අවශ්‍ය බෞද්ධ ධම්ම සංඝ රත්නය බලය ආරක්ෂා ව.. ලැබේවා..... 💐🇱🇰❤️🙏ජය ශ්‍රී ශ්‍රී ලංකා.. එතෙර මම මධූ.. From kuwait.. 🇱🇰🙏❤️💐🌎
@samanrohitha8122
@samanrohitha8122 5 сағат бұрын
පවුල් පාලනය සහ වලව් පාලනය මෙසේ නිමා විය. අපේ අලුත් ජනාධිපති තුමාට සුභ පැතුම් .ජයවේවා .
@DeshanDumindu
@DeshanDumindu 5 сағат бұрын
සැණකෙළි උත්සව නැති, හමුදාව පොලීසිය නොසෑහෙන්න පිරිවරා නොගත්, කොළයක් බලාගෙන ලියන් ආව කතාවක් නොකරන , අහිංසක මහජනතාවගේ මුදල් අවභාවිත නොකර , එළියට පය තබන්නට වේලාවක්ද නොමැති, මා දැකපු එකම ජනපති දිවුරුම් දීමයි. 💪🏻♥️🧭
@ArunaKumara-g6e
@ArunaKumara-g6e 4 сағат бұрын
Ohoma thama සිරිසේන aweth
@srimathikumari2584
@srimathikumari2584 5 сағат бұрын
ධනපති පන්තිය බිදහෙලු පලමු වෙබිමුරය .ඉදිරිය සුබයි. රටෙි සෙනගත් රටත් ආරක්ෂා කලමැනව .සත්‍යයට ඉඩ දුනමැනව අවංක උනමැනව ලාබ උනත් , පාඩුඋනත්, දැක්කත්, නොදැක්කත් අවංක උණ මැනව.ආමෙින් .ජේසුතුමාගේ පිහිටයි .
@CKSongHouse
@CKSongHouse 5 сағат бұрын
දිනේවා!! අනුර ජනාධිපති තුමනි ✊🇱🇰♥️
@gayansriyantha0157
@gayansriyantha0157 5 сағат бұрын
නව ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉
@PriyaniGurusingha
@PriyaniGurusingha 4 сағат бұрын
බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා අපේ රට සුරකින්න්න ශක්තිය දහිරිය නිරතුරැවම ලැබේවා .🙏🙏🙏❤❤❤❤
@indram660
@indram660 4 сағат бұрын
තැන් ජනතාව ඉස්සර කාලේ වගේ නෙවෙයි කවුරුත් ආවත් ජනතාවට රටට රටට වැඩක් කලේ නැතුව හොරා කන්න ගත්තහම එලවනවා කියන එක තේරුම් ගන්න ඇති නව ජනාධිපතිතුමාට අවංකව ජනතාවට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 5 сағат бұрын
අපේ දරුවන්ගේ අනාගතය අපිට ස්තිරයි dan ජයවේවා රජුනි රටට හොද කලක් දුප්පතුන්ට ගොඩඑන්න මගක් බුදු සරනයි පරිස්සමෙන් රජුනී අපේ❤❤
@sumeda9886
@sumeda9886 4 сағат бұрын
අනූර කූමාර ජනාදිපතිතූමාට සූබ පැතූම්❤❤
@Mahroof-y9h
@Mahroof-y9h 4 сағат бұрын
අ භිනව. ජනාධිපතිතූමාට. අපෙ. උණුසුම්. සූහ. පැතුම්
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 4 сағат бұрын
Subama පැතුම් mage කවි ලිව දේවින්ද දසනායක..❤❤❤❤❤
@PriyanthaWijerathna-bu9ct
@PriyanthaWijerathna-bu9ct 4 сағат бұрын
ජයෙන් ජයම වේවා ජනපති තුමනි 🙏🙏🙏🙏🙏
@preethiegunasekara1569
@preethiegunasekara1569 4 сағат бұрын
ලාභ පරයෝජන අපෙක්ෂා නොකරන තවත් එක දුටු ගැමුණු කෙනෙක් වෙලා රට හා ජනතාව රැක ගන්න.
@pahanchamika
@pahanchamika 4 сағат бұрын
උණිසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි.. ❤️
@preethiegunasekara1569
@preethiegunasekara1569 4 сағат бұрын
සැබෑ නිදහස සහ සහන ජනතාව වෙත ලබා දෙන නායකත්වයක් ශක්තියක් ඔබට ලැබේවා! බුදුසරණ ලැබේවා ඔබට!
@priyaniperera2838
@priyaniperera2838 4 сағат бұрын
සුභ පැතුම් ජනපතිතුමනි. ජේසු පිහිටයි. ❤️🙏🌹
@nirmalaliyanarachchi71
@nirmalaliyanarachchi71 5 сағат бұрын
නව ජනාධිපති තුමාට සුබපැතුම් ❤❤
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 5 сағат бұрын
සුබ පැතුම් අනුර දිසානායක ජනාධිපති තුමට ❤️❤️❤️❤️
@karunadasaherath
@karunadasaherath 4 сағат бұрын
මේ කතාවට ඉංග්‍රීසියෙන් කියන්නේ කපන්න බැරි අත ඉඹිනවා, කියලා.😂
@SatheesKumar-n4v
@SatheesKumar-n4v 5 сағат бұрын
ඔක්කොම හරි අනුර සහෝදරයාට එහෙම කඩේ යන්න එපා හිරු
@GayanKumara-t7l
@GayanKumara-t7l 4 сағат бұрын
මේ වෙනසේ ගෞරවය 2000න් පස්සෙ ඉපදුන කොල්ලොන්ට කෙල්ලන්ට යා යුතුමය
@St.Semuthu
@St.Semuthu 5 сағат бұрын
ඇඩුනා 🥺..අපේ නායකයා එතන ඉද්දි 🥺💗
@Kamala-ev5ph
@Kamala-ev5ph 4 сағат бұрын
ජනාධිපති තුමනි අපේ රටේ ජනතාව ට ඔබ තුමා වත් සේ ත ක්. කරන්න අ පි හැම දා ම.ඔබ. තුමා ට ජයවේවා. බුදුසරණයි
@ghndilrukshi5755
@ghndilrukshi5755 5 сағат бұрын
දෙකයි පනහෙන් නවතීද රටේ පාලනය හරියට කරානම් නව ජනාදිපති තුමනි සුබ පැතුම් ඔබට සහ රටට❤❤❤
@naveenrandika8819
@naveenrandika8819 4 сағат бұрын
HORU TV එකෙන් මේක අහන්න බලන් හිටපු මම 😂❤️‍🩹
@amilaperera1
@amilaperera1 5 сағат бұрын
A great person to lead our beautiful country. We are ready to contribute our energy for developing this nation as you are the peoples’ president. Wish you all the best
@Adhi-q3m
@Adhi-q3m 4 сағат бұрын
පිටරටක උන්නත් මගේ රටට පහල වු අතිඋතුම්,මිනිසා ඔබයි අනුර කුමාර ජනපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤සුභ පැතුම්
@crishanthikd7542
@crishanthikd7542 4 сағат бұрын
රටට සුභ අනාගතයක් උදා වේවා ජනාධිපතිතුමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් ජනාධිපතිතුමනි ඔබට තෙරුවන් සරණයි
@mohanmohan29
@mohanmohan29 4 сағат бұрын
❤❤❤ Jayawewa anura. Sahodaraya. Adare. Adare. ❤❤❤ Api saudiye sita. ❤❤❤
@senakamendis405
@senakamendis405 5 сағат бұрын
තොපි පව් කාලකන්නි හිරු😂 දැං කොහොම අනුරගෙ ගුණ ගැයුවත් මල්ලිව එලියට දාන්නැ
@WanshikaDeshani
@WanshikaDeshani 4 сағат бұрын
😂😂😂
@LahiruDissanayaka-d5l
@LahiruDissanayaka-d5l 5 сағат бұрын
ජය වේවා ❤❤❤❤
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 4 сағат бұрын
අපි සුබ පැතු අපි ඉල්ලපු අපි ප්‍රාර්ථනා කරපු ජනපති ඔහුයි. ඔහුට දෙවියන් වහන්සේගේ ආසිරිවාදය ඉහළින්ම ලැබේවා
@LhataSyria
@LhataSyria 5 сағат бұрын
තෙරුවන්. සරණයි.. උණුසුම්. සුබ. පැතුම්.
@arunabalasuriya2803
@arunabalasuriya2803 4 сағат бұрын
අභිනව නව ජනපති අනුර සහෝදරයාට හෘර්දයාංගම සුභ පතමි.තෙරුවන් සරණයි.
@darkalpahediting6079
@darkalpahediting6079 5 сағат бұрын
මේක හදවතින් ගහපු ගේමක්😍..ආඩම්බරයි ඇත්තටම
@AliAli-wd5ys
@AliAli-wd5ys 4 сағат бұрын
සෞභාග්‍යමත් රටක් ගොඩ නගන්න ඔබට ශක්තිය ලැබෙනවා ලැබෙවා තුනුරුවන් සරණයි
@Simathraband
@Simathraband 5 сағат бұрын
මුනෙද බං කිවෙි අනුර එනකොට අඩින්ටි අහන්න කියලා
@subhashgamage2961
@subhashgamage2961 5 сағат бұрын
යම් යම් අය ඔවුන්ගේ සිත්තැවුල් නිසා කියන දේවල් එච්චර ගණන් ගත යුතු නෑ
@කුමුදුනිකුමාරි-ව1ඹ
@කුමුදුනිකුමාරි-ව1ඹ 5 сағат бұрын
අපේ බලාපොරොත්තුව දිනුව අපේ දරුවන්ට ලස්සන රටක් හදන්න දෙවිදුනි
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 5 сағат бұрын
ඊලඟට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි නේද
@SajanaLakshitha
@SajanaLakshitha 4 сағат бұрын
ගූ හිරු උබලා කඩේ ගියේ ලැවරියට උබලා මොනතරම් අනුර සහෝදරයට මඩ උබ ගැහුවද උබේම කටින් ජනාධිපති මහතා කියලා කියවගත්තා ඒක සතුටුයි ❤
@abdulganiShakir-j8n
@abdulganiShakir-j8n 5 сағат бұрын
My wish all the best for akd and 9th present come on come new Sri Lanka shakeer
@HarshiMayurangi
@HarshiMayurangi 5 сағат бұрын
අපේ ජනාධිපතිතුමාට ජය වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shiranimallika922
@shiranimallika922 4 сағат бұрын
ජයශ්‍රී අභිනව ජනාධිපති තුමනි
@IsharaMadhushan-x8o
@IsharaMadhushan-x8o 5 сағат бұрын
සජියට රෙදි නැතුව කඩේ ගිහිල්ලා 😂😂😂
@AshanKumarasingha
@AshanKumarasingha 5 сағат бұрын
CONGRATULATION❤❤❤❤AKD
@DhanushkaWijerathne
@DhanushkaWijerathne 5 сағат бұрын
හිරු අනේ අනේ 😂😂😂
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 5 сағат бұрын
Jaya wewa 👍
@senewirathnasenewirathna8868
@senewirathnasenewirathna8868 5 сағат бұрын
චමුදිතට ජයවේවා
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 4 сағат бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤❤
@AhamedMisbah
@AhamedMisbah 5 сағат бұрын
Thanks for the support. ❤❤❤❤❤
@kumudupriyankaradissanayak5638
@kumudupriyankaradissanayak5638 4 сағат бұрын
තෙරුවන් සරණයි ජනාදිපතිතුමනි...
@nishadikaushalya4755
@nishadikaushalya4755 4 сағат бұрын
ජීවීතේට දැනුන එකම ජනාධිපති තුමා
@HasiniMadu
@HasiniMadu 4 сағат бұрын
ජනාධිපති තුමනි හිටපු හොරු නඩය බංකොලොත් කරපු රටක් ඔබ තුමාට බාරයි දැන් ඒ රට නැවත ගොඩ නැගීමට ඔබ තුමාට ශක්තිය දහිරි ය ලැබේවා චිරං ජයතු නව ජනාධිපති තුමනි 🙏🙏🙏🙏
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 4 сағат бұрын
ජයවේවා ජයවේවා ❤❤❤❤
@wwe.2475
@wwe.2475 5 сағат бұрын
රට අනුරට
@jeewanthawickramasinghe1833
@jeewanthawickramasinghe1833 5 сағат бұрын
හිරු දැන් අපි එකට වැඩ කරමු...❤
@wwe.2475
@wwe.2475 5 сағат бұрын
@surangkagunathilake1638
@surangkagunathilake1638 5 сағат бұрын
😂
@MallikaSubashini
@MallikaSubashini 5 сағат бұрын
තෙරුවන් සරණයි තුමනි! 🙏🙏🙏❤❤❤
@buddhikagalmangoda3921
@buddhikagalmangoda3921 5 сағат бұрын
ජනතාවගේ නායකයා❤
@anushamalkanthi7173
@anushamalkanthi7173 5 сағат бұрын
Amen amen ❤❤❤
@PriyanthaDisanayake-w2p
@PriyanthaDisanayake-w2p 5 сағат бұрын
Jeya wewa
@NilminiRuparathna
@NilminiRuparathna 4 сағат бұрын
ජයවේවාඅපිපිටරට
@anushamalkanthi7173
@anushamalkanthi7173 4 сағат бұрын
Amen amen ❤ ❤ 😊
@SugathDissanayaka-m6k
@SugathDissanayaka-m6k 5 сағат бұрын
Iaya❤❤❤ ජය ❤❤ජය ජය ❤❤ජය ජය ❤❤ජය ජය ❤❤ජය ජය ❤❤ජය ජය ❤❤ජය ජය ❤❤ජය ❤❤❤❤❤❤hadawathinma ❤janadipathita❤❤❤❤❤❤❤
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 5 сағат бұрын
මං වගේම අනුර කුමාර සහොදරයා ගේ Wife පෙන්න ඔනී කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@AthulasamanRathnayake
@AthulasamanRathnayake 4 сағат бұрын
Uba wage newe api.
@WajiraGamage-k9e
@WajiraGamage-k9e 5 сағат бұрын
Jayawewa ❤❤❤❤❤
@chammiwasana
@chammiwasana 4 сағат бұрын
Jaya wewaaa ❤️
@NoramoNurahammad
@NoramoNurahammad 4 сағат бұрын
Jayawewa
@RavindraUdayakumara-q1g
@RavindraUdayakumara-q1g 5 сағат бұрын
Anura kumra meti tuma ❤❤❤❤❤
@SandyaKumari-xk2in
@SandyaKumari-xk2in 4 сағат бұрын
ජය වේවා
@LewisLewis-t6x
@LewisLewis-t6x 5 сағат бұрын
❤❤❤❤
@chandrikarajapakshachandri7668
@chandrikarajapakshachandri7668 5 сағат бұрын
JAYA WEWA JANATHI PATHI THUMANI
@maheshakumari4526
@maheshakumari4526 5 сағат бұрын
ජය වේවා!!"""
@KasthuriKasthuri-g4m
@KasthuriKasthuri-g4m 5 сағат бұрын
Jayawewa wewa harima sathutui
@anushamalkanthi7173
@anushamalkanthi7173 4 сағат бұрын
Amen amen
@rajanmsm229
@rajanmsm229 5 сағат бұрын
Jayawewa🎉🎉🎉🎉
@yjsh7591
@yjsh7591 5 сағат бұрын
Tharuwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 7 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 103 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН