Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-23 | Hiru News

  Рет қаралды 91,895

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 144
@shamaliw
@shamaliw Ай бұрын
චමුදිත කියන්නෙ සුපිරි මාධ්‍ය වෙිදියෙක්..හරි දේ හරි කියන්න වගේම වැරදි දේ වැරදි කියලා කියන්නත් දෙපාරක් හිතන්නෙ නැ... ආන්ඩුව මොකක්ද ආල නැහැ.. කවුරැ මොනවා කිවුවත් අපි හැමදාමත් ආදරේයි චමු.ජය වෙිවා
@shamaliw
@shamaliw Ай бұрын
අපි ලංකාවෙන් පිට ⁣ඉන්ෙන..එහෙත් හිරැ බලනවා..චමුදිතගෙ පත්තරේ විස්තරේ සහ සියලුම වැඩසටහන් බලනවා..බුදු සරණ යි චමු..හිරැට ජය
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Ай бұрын
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷 💖💕🧭🧭🧭🧭💖💕
@TamarzPoli
@TamarzPoli Ай бұрын
චමූදීත සර් etulu කාර්යාලයේ සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි 💐 ❤🙏🪷💐🌹🌹🪷🙏💐
@ramanikumari3144
@ramanikumari3144 Ай бұрын
චමුදිත සුබ උදෑසනක් 👍👍👍❤❤
@VinuSilva-c8h
@VinuSilva-c8h Ай бұрын
චමුදිත අයියා,හිරු අපි රට ඉදන් මේ පත්තරෙ විස්තරෙ අහන්නෙ වැඩ කරන ගමන්,ඉතින් මට ඉල්ලන්න ඔනේ මෙ වැඩසටහන යද්දි බැරිද ඇඩ් නොදා ඉන්න ඒක හෙන කරදරයක් 😒😒මුලු ලංකාවම ගැන අවුරුදු 4ක පහක ඉදන් දැන ගන්නෙ මේ වැඩසටහන අහලා මැද්දෙන් පැය ගානක ඇඩ් යද්දි මාරම වදයක් අප්පා😕
@HiruniFeranadu
@HiruniFeranadu Ай бұрын
😂😂😂😂
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
ඇත්ත ...මමත් comment එකක් දාල තියෙනවා මේ ගැන කියලා
@-horapolice4309
@-horapolice4309 Ай бұрын
උබ ස්පොන්සර් කරපං එතකොට ඇඩ් දාන එකක් නැහැ
@SujeewaSenarathne-z3o
@SujeewaSenarathne-z3o Ай бұрын
😅😅😅
@rekalakmali435
@rekalakmali435 Ай бұрын
😮😊 😊 😊
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
ආයුබෝවන් චමුදිත sir 🙏❤️සුභ දවසක් ❤️🎧👍
@samarakoonnawarathna
@samarakoonnawarathna Ай бұрын
හිරු චමුදිත හොයාගෙන ස්තුති කරන්න මිනිස්සු එන දවස වැඩි ඈතක නොවෙයි මගෙ හිතේ
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
ඇයි කැලෑ නීතියද😂
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
බඩුමිල .අඩු.කරවු.⁣මෙිි.ආන්ඩුවෙන්.අඩුකල.තේදළු.මිල.වැඩි.කරවු.
@clerisperis9659
@clerisperis9659 Ай бұрын
Chamuditha sir..thank youඅනේ ඔයාට..මාරවැඩේ වෙනිනෙ තව පොඩ්ඩෙන් අමාත්‍ය.වසන්ත සමරසිංහ මහතට ඔයා කෘවේ නැත්තං අමතකවෙලාලු තිබ්බෙ වී ගත්තට වී මෝලටදීල හාලි කරන්න ස්තූතියි හොදේ
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
සියිය .පාරවල්.පාලමිි.බෝක්කු.රටෙිි.සංවර්දනය.කරන.ගමන්.බඩු.ඔයගානට.හරි.දුන්නා .හාල් .170.වෙන්.පහල.තිබුනේ .දළු.මිල .220.ට.එහා.දුන්නා .මෙිි.ආන්ඩුව .දළුමිල .195,.හාල් .250,265.අතර.දැන්.කවුද.හරි,මෙිි.ආන්ඩුවෙන් .බෝක්කුවක් .දානවා.මම.දැක්කේ.නැහැ.
@JagathSanthaperera-c9c
@JagathSanthaperera-c9c Ай бұрын
සමුදිතා කියන්නේ මේ ශ්‍රේෂ්ඨ බුද්ධිමත් මනුස්සයෙක් ඇත්ත යථාර්ථය තුළින් කතා කරත් මුදල මත තමන්ගේ වෘත්තීය නොදැනුවත්කමට කරන අනාවැකි ගොඩක් වැඩියි. සම්මුදිත වගේ මිනිස්සු මේ රටේ ඉන්න ඕන ඒ වගේ මාධ්‍යවේදිව අපි අගය කරන්න ඕන නමුත් මාධ්‍යවේදියෙක් වශයෙන් එතුමාට ජාතක ජන බලවේගයේ එතුමාටත් ඉතින් සුභ වගේ බෝගේ ජීවිත ගත කිරීම පිණිස අනුර කුමාර සහෝදරයා උදව් කරන්න ඕන නමුත් ජාතක ජන බලවේගයේ ප්‍රතිපත්තිය නම් සහෝදරයා කියන මතය තුළ රට ගොඩනැගීමේ අපි උදව් බලාපොරොත්තු වෙන්නෑ අනුර සහෝදරයා දෙන්නෙත් නෑ
@clerisperis9659
@clerisperis9659 Ай бұрын
නියමයි
@Weerasinha-q7o
@Weerasinha-q7o Ай бұрын
කොහොද පුනරුදය
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
අතී visistai 😂😂😂😂😂😂😂😂
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m Ай бұрын
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
@RgGamage
@RgGamage Ай бұрын
Good morning හිරු 🤗🌻
@BalangodaWipulasiriThero
@BalangodaWipulasiriThero Ай бұрын
ඔයාගෙ පත්තරේ විසතරේ හරිම පැහැදිලිව ලස්සනට කියනවා.
@ranilove7570
@ranilove7570 Ай бұрын
Gm.chamuditha🙏ow pita rata inne.wada karana gaman thamai me hiru news balanne.add noda news kiyanawa nam eya godakma honda sewayak kiya hithenawa.🙏malimawata jayawewa!!!🙏🙏🙏♥️♥️♥️✋🇦🇪
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
සීයට ජයවේවා කියමු 😀
@Dhkandy
@Dhkandy Ай бұрын
අම්මගේ රෙද්දේ පුනරුදය.........අඩා
@nalinhemantha
@nalinhemantha Ай бұрын
බොරුවක් ඇත්තක් හැටියටත් ඇත්තක් බොරුවක් හැටියටත් කියන්නට අයිතියක් කියනවාලු.😂😂 ඇත්තක්, ඇත්තක් හැටියට කිව්වොත් කන්න හාලුත් නෑ පොලුත් නෑ. ඒත් ඒක බොරුවක්ලු.
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
😂😂😂😂😂😂😂 jeppange vihulu කතා
@nimalnimal5885
@nimalnimal5885 Ай бұрын
ලස්සන රටක් හදන්නෙත් හාල් වලට බදු ගහලා පොඩි මිනිසාගේ බඩට ගහලා ලස්සනම ලස්සන රටක්
@nirmaladevi5256
@nirmaladevi5256 Ай бұрын
එය හාල් පිටි කන්නේ බලාගෙන ඔය පණුවොත් එක්කම පිටි කොටනවාද දන්නේ නෑ
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t Ай бұрын
ස්පා වටලන්ඩ පොලිසියට බැ ආයුර්වෙිද දෙපාර්තමේන්තුවට පමනි පුලුවන්😅😅😅 කසිප්පු වටලන්ඩ පොලිසියට බෑ සුරාබු දෙපාර්තමේන්තුවට පමණයි පුලුවන් 😂😂😂😂😂😂
@sanjayaperera8269
@sanjayaperera8269 Ай бұрын
Chamuditha uba ballek
@samansenavirathna5814
@samansenavirathna5814 Ай бұрын
Thanks you chamuditha ❤❤❤❤ saudi saman
@danasekaradanasekara3527
@danasekaradanasekara3527 Ай бұрын
මේ ආන්ඩුව කන්නෙ දුප්පත් අපි යි 😢😢😢😢😢😢😢
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz Ай бұрын
පුනරුදය කමින් සූන්😂😂😂😂
@NishaNtha-z6e
@NishaNtha-z6e Ай бұрын
😊😊😊❤❤🎉🎉
@MalkanthiMalkanthi-r8o
@MalkanthiMalkanthi-r8o Ай бұрын
අැගලුමිි.කර්මාන්තයට..නෙමෙියි.රටවල්වල.වැඩකරන.අපිට.තමයි.පාඩු.ඩොලර්.අඩුවෙිද්දි..ලංකාවට.එද්දි.ඩිනාර්.එක.හොදටම.අඩුයි.එ්ත්.අපි.ඉවසගෙන.ඉන්නේ.අපේරට.ගොඩ.යනවනමිි.ඩිනාර්.එක.කියට.ගියත්.අපිට.සතුටුයිි
@nishlucky4631
@nishlucky4631 Ай бұрын
AaqaA
@clerisperis9659
@clerisperis9659 Ай бұрын
තව දෙයක් චමුදිත සර්...අර අළුත් ආන්ඩූවට මඩගහන්න ගනින වෙලාවයි .ඌත්සහයයි ඔයයි මධුෂාන් මහතයි අවදානෙන් නිව්ස් කියන එක කරගතිතනම් සමහර විට වැරදියට කියවෙනේ නැතිවෙයි සමහර නිව්ස්...ඔයාලා කාගේහරි කීමකට ඔය මඩ ගැහුවට බලන්න අත්වල මඩ තැවරිලා ඇති ..
@Kumari-g7k
@Kumari-g7k Ай бұрын
❤🎉
@PremaAndergassen
@PremaAndergassen Ай бұрын
G m 🙏💐♥️ aderei budusarenei
@athapaththukumari9977
@athapaththukumari9977 Ай бұрын
අපි දැන් චමුදිගේ වැඩසටහන් බලන්නේ නැ එමොද චමුදි අපේ ජනාදිපතිට කැපිල්ලට කතා කරනවා තොට හේනගහනවා චමුදියෝ
@ShanthaVithanaarachchi
@ShanthaVithanaarachchi Ай бұрын
Thanks you chamuditha
@idsumith6194
@idsumith6194 Ай бұрын
අනේ අපිටවත් දෙන්නකො
@LalanthiLB
@LalanthiLB Ай бұрын
ඇඩ් දාන්න එපා අපි පිටරට ඉදන් නිව්ස් බලන්නෙ
@MaryStella-ef7er
@MaryStella-ef7er Ай бұрын
My president Anura Kumara Dissanayake obstacle samadhis Sada Sada Sadakal JayaJayaJaya athwewa we all give first place to our Luckey President Congratulations ! 🙏🇱🇰😁🔥❤️❤️❤️🌠
@champikaa80
@champikaa80 Ай бұрын
අම්මගේ රේද්ද ඩිජිටල් ID නෙමෙයි බුරුවො අපට ඔනැ බස්වල දුම්‍රරිය යන්න E-ගෙවුම් පතක් මුලින්ම.රුසියාවේන් බොර තෙල් ගන්න බල්න්නෙ නැද්ද?බයිලා ගහන්නැතුව
@ejejjdjdjfjr9069
@ejejjdjdjfjr9069 Ай бұрын
අර චමුදිකට කක්කා මුට්ටිය කාර්යාලය ලග ඒක මොකද උනේ යටගියා නේද? කරපු අය
@AnuruddaDasanayaka-j9s
@AnuruddaDasanayaka-j9s Ай бұрын
ඔය ලාබෙි කොහොමද ආවෙි කියලා ගණං මිනුං හදාම පෙන්නුවානං ඔන්න හිතන්න තිබුනා පත්තරේ ලියන්න මොනා බැරිද
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
Good morning hiru TV❤❤❤❤
@CaderAcm
@CaderAcm Ай бұрын
JVP jayavewa
@JayanthaGunathilake-v5m
@JayanthaGunathilake-v5m Ай бұрын
මුලු ලංකාවටම ඕලුවෙන් තමයි හිටගන්න වෙන්නෙ
@NadiPerera-b3v
@NadiPerera-b3v Ай бұрын
Mr chamuditha Aioooo cake tomatoes 10000 my god No M3 No nothing goood News Api RATA INNE DUKI SRILANKA WA GNEA MOKKDA WANE😢😢😢😢😢😢😢
@MerryMangali
@MerryMangali Ай бұрын
🙏🇰🇼🇱🇰
@ChandiKwt
@ChandiKwt Ай бұрын
Gm thanks chmufitha
@AnilKarunathulaka-gq2jb
@AnilKarunathulaka-gq2jb Ай бұрын
Chamudita oya nam සුපිරි
@PathmaAluth
@PathmaAluth Ай бұрын
Europe wala eahinnawooo❤❤
@ManojprasangaPathirana
@ManojprasangaPathirana Ай бұрын
චමුදිතය හරි යන් නැ
@ArunMudi-p3v
@ArunMudi-p3v Ай бұрын
❤❤❤
@AnuraJayasundara-r1d
@AnuraJayasundara-r1d Ай бұрын
Grate government over leader Anura Kumara I wish you all the best❤❤❤
@thushari-kb3vu
@thushari-kb3vu Ай бұрын
❤😂🎉❤😂🎉❤😂🎉❤😂🎉❤
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤hiruta
@jayanthirenuka
@jayanthirenuka Ай бұрын
ගෙන්නන උන්ගෙන් අාන්ඩුව අය කරනවා ගෙන්නන උන් අපෙන් අයකරනවා
@kwt5558
@kwt5558 Ай бұрын
Good=morning❤❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@dilukshiwimalasena1008
@dilukshiwimalasena1008 2 күн бұрын
Yakoo උදේ පාන්දර nethi banee kiyanna epaa
@srimatv7006
@srimatv7006 Ай бұрын
Hiruo hiruo 😂
@manjulajagath8047
@manjulajagath8047 Ай бұрын
විස අරක්කු බීලා මත්ලෝලින් ලෙඩ වෙනවට වඩා හොදයි රාජ්‍ය අනුග්‍රහයෙන් අඩු මුදලට එය දෙනඑක මොකද හාමුදුරුවරු අරක්කු බොන්නෙම නැද්ද මේවා බයිලා ...අප රටේ උන් නැතිදෙ නිර්මානය කරන්න උත්සහ කරන උන් ඉන්නෙ ඊට වඩා හොදයි සෑම දෙයක්ම සල්ලි තියෙන එකාගෙ සිට අඩු ආදයම් ලාබියා දක්වාම අවශ්‍ය දේවල් සැපඉම .
@CharledBook-mk3dj
@CharledBook-mk3dj Ай бұрын
Ammo.oyanam.supiri.❤❤❤❤😂😂😂😂
@Hema-r2w
@Hema-r2w Ай бұрын
ඇත්තට අපේ රටේ මහජනයා පුදුම කම්මැලි ජාතියක් ... රටේ හැම තැනම ( මානා වලින් කැලෑ වැදිලා ඔව්වා කපලා ගිනි තියලා සුද්ද කරලා හදා ගන්න බැරි ඇයි එලවලු පලතුරු ටිකක්.... අස් වැසුම සමෘද්ධිය එනකම් පිනට නිකන් ඉන්න එපා... දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් කන්න බොන්න පුරුදු වෙන්න... එතකොට කාගෙන්වත් වචන අහන්න දෙයක් නෑනෙ.....
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u Ай бұрын
හිරැනිවුස් බෙරැකියන්නෙ
@d.msenevirathne7431
@d.msenevirathne7431 Ай бұрын
හැබැයි කන්ට නැහැ රටේ බඩු ඇමෙරිකාවේ මිලද
@NadiPerera-b3v
@NadiPerera-b3v Ай бұрын
Amirikawee LABAI ANE SRILANKA WATA TA WEDYA GOODK HODINE
@d.msenevirathne7431
@d.msenevirathne7431 Ай бұрын
@NadiPerera-b3v අනිවාරයෙන්ම
@ejejjdjdjfjr9069
@ejejjdjdjfjr9069 Ай бұрын
DV චානක ඔය තරම්ම කුහකද? දිට්ඨ දම්මවේදනීය කර්මය කර්මය පරාජය වශයෙන්ද? එහු ඇත
@nimashanimasha8420
@nimashanimasha8420 Ай бұрын
Good morning hiru.chamuditha
@victorjayantha4003
@victorjayantha4003 Ай бұрын
ආර්තික මධ්‍යස්ථානයේ, තක්කාලි කිලෝ එක, රු. 640/=.
@upuldarmapriya8723
@upuldarmapriya8723 Ай бұрын
Athakota tho kiyanna badu gahala mirikanda kiyalada ban
@AbeynayakaDharmapala
@AbeynayakaDharmapala Ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@ejejjdjdjfjr9069
@ejejjdjdjfjr9069 Ай бұрын
ඉපදුනදා සිට මේ වනතුරු ආව අවංකවම හොදම ආණ්ඩුව සමහරුන්ට රිදෙයි ඒත් ඇත්ත
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
අම්මෝ a ගැන කියලා වැඩක් නැහැ ....වර්තමාන ආණ්ඩුව හිටපු හැම ආණ්ඩුවකම හිටිය කියලා මතක නැතේ 😂
@SujeewaSenarathne-z3o
@SujeewaSenarathne-z3o Ай бұрын
😅😅😅😅
@SujeewaSenarathne-z3o
@SujeewaSenarathne-z3o Ай бұрын
😅😅😅😅
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
Suba nattalak🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲 hiru TV📺📺📺
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 Ай бұрын
චමුදිත මේ ආණ්ඩුව අර පිරිමැසුම් කලා එකයි.
@sanjayamiranda698
@sanjayamiranda698 Ай бұрын
තොට හැමදාම කන්න නෑ චමුදිද උබටයි හිරුටයි🫵🫵🫵 දොස්තර කෙනෙක්ට පෙන්නලා මන්දපෝෂණය ද කියලා බලපන්.රටේ මිනිස්සුන්ටනම් කන්න බොන්න තියෙනවා.
@sumithjayalath-v9b
@sumithjayalath-v9b Ай бұрын
Eliyata bahLa balPan,
@chamindapinnagoda1851
@chamindapinnagoda1851 Ай бұрын
කන්න බොන්න තියනවා ගන්න සල්ලි තමයි නැත්තෙ😂😂😂
@SandhyaRani-qb2tb
@SandhyaRani-qb2tb Ай бұрын
එවරකරානම්ඇයිතාමබැරිඋනෙපාස්පෝට්එකමනුස්සඉන්ටබැරිඋනෙ
@KalanidilrikshiUswatthal-ng7zk
@KalanidilrikshiUswatthal-ng7zk Ай бұрын
Yako policiyata monada ethakota karanna puluwan 😮
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
තේ.පෝර.මිල.අඩු.කරවු.සජිත් .කිවා.වගේ.පෝර.මිටිය.5000.ට.දියවු.දැන්.බැළුවාම.සජිත් .ඇත්ත.කියල.තියෙන්නේ.සජිත් .ආවොත්.රට.ගොඩ.දානවා.කියල.තාම.සජිත්ට .බලයක්.නොදි.තොපි.මඩ.ගහපු.එකනේ.කලේ.ඔිිලෙවල්.විභාගයවත්.පාස්.නෑ.කියල.දැන්.තොපිට.තේරෙනවාද.සජිත්ට .මඩගහල.වැටිිටුවා .කියල.අදත්.රට.දුන්නේ .සජිත්ගේතාත්තා .විදේස .රැකියා.යවන.කොට.ජෙප්පෝ .ඒ.කාලේ.සුද්දන්ගේ.පස්ස.හෝදන්න .රට.අරිනවා.කියල.ගාමටිි .පැටිිටෙුි .දානකොට.කියපුවා .මතකනේ.හේලිස් .පැටිිටෙුි .සුවැන්රැකියා .අද.සංවර්දනය .ලොතරයි .විකුනලා .කි..ලක්ෂයක්.ජිවත්.වෙනවාද.මොලෙන්.හිතල.බලනු.තාත්තා .කරපුදේ.නොකරන.පුතා .නොටිිටිගේ .පුතා .කියනවානේ.කවදා.හරි.රට.ගොගන්නේ.සජිත් .සර් .ජයවෙිිවා .රටට.ජයනියතයි❤❤❤❤❤❤
@samarakoonnawarathna
@samarakoonnawarathna Ай бұрын
සජියට පුප දෙන එකෙක්
@EuginieWeerarathna
@EuginieWeerarathna Ай бұрын
😁😁 හරියට හරි....🤣
@gayanifernandes941
@gayanifernandes941 Ай бұрын
😂😂😂😂😂😂hiru
@Amberkhan-x2y
@Amberkhan-x2y Ай бұрын
Janathaawa keymatakanna aaharaeyn gasajana mudhal finaly hospitalwalata gevandawei😢😮
@Pamathilaka-zg2he
@Pamathilaka-zg2he Ай бұрын
Asuuchi chamuditha
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 Ай бұрын
SJB and others heve no more chance .Npp and AKD for ever.......
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
දවස් .48.බබා.හමිිබ.උනාද.සියියා.අවුරැදු .2,කේම.කජුකාලා.තෙල්.ගෑස් .පෝලිමිි.නැති.කලාද.නන්දලාල් .නොවෙිිද.
@DarshaniWeerasinghe
@DarshaniWeerasinghe Ай бұрын
කඩේ යන එක නව්ත්තන්න . වහල්ලු නොවි චමුදිත කටු කැ වා මදීද
@kumara-e8n
@kumara-e8n Ай бұрын
තාමත් අවුරුදු 76 රට කාපු හරක්ට තප්පුලන මීඩියා😂
@KamalPriyantha-ri4nw
@KamalPriyantha-ri4nw Ай бұрын
රනිල්ගේ වැඩ තව ටික කලකින් තමයි පරද්දපු එකේ විපාක ලැබෙන්නේ
@ප්රබූ
@ප්රබූ Ай бұрын
🤣🤣 රනිල් කරපු එක හොද වැඩක් කියාංකො 🤣🤣 විපාක ලැබෙයි සීය හොරකම් කරපු සල්ලි ටික ලැබෙද්දි
@KalanidilrikshiUswatthal-ng7zk
@KalanidilrikshiUswatthal-ng7zk Ай бұрын
Ranilta life story eka liyanna kiyanna dan athi😂 88/89 rathu akurin liyanna kiyanna
@PathmaAluth
@PathmaAluth Ай бұрын
Europe wala.wahinawooo
@JagathSrinanda
@JagathSrinanda Ай бұрын
Cake wala badu walata tax gahlada mechara gaman???????
@ප්රබූ
@ප්රබූ Ай бұрын
අනුර කුමාර ජනාදිපතිතුමනි ඔබට ජය වේවා 💌💌☸️🇱🇰🙏
@NadiPerera-b3v
@NadiPerera-b3v Ай бұрын
NO MONEY NO X M X MINUSSU KARDARI KAMA NHE BADU AHASA USATA😢😢😢😢 NEW YEAR 😢 NO MONEY DUPATHTHWELA SRILANKA WA AMOOO APITH API TH SALLI YAWANWA GAEAL WALA INNE AYTATH KARDARA ANITH MINNUSU KOHAMA JIWITHYA GANIYANAWADA AIOOOO 😢😢😢😢😢😢😢😮😮😮
@Dhkandy
@Dhkandy Ай бұрын
අපි නම් ගූ.........බලේ.
@sampathkumara6136
@sampathkumara6136 Ай бұрын
HIRU tv 😂
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka Ай бұрын
රනිල්ගෙ.වැඩ
@ප්රබූ
@ප්රබූ Ай бұрын
මහබැංකු වංචාව වගෙ නෙ 🤣🤣
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
😂😂😂😂😂
@udaratharidu4316
@udaratharidu4316 Ай бұрын
Chamu Okkoma hari oyage loku talk nam adu naha😂. Mara amaruwak oyata thiyenne. Just relax bro let them to make.. Oyalata Okkoma hariyatama wenna one Dan neda? Kalin hitapu un arinakota oya sadda thibbe naha neda😂
@AbdullGaffar-u3j
@AbdullGaffar-u3j Ай бұрын
Ea ranilge game prathipalai
@kapilakapila713
@kapilakapila713 Ай бұрын
With holding Tex එක ගැන චමුදිත හරියට දන්නේ නැතුවයි කතාකරන්නෙ දැනුවත් වෙන්න ඔබ 😮
@සාස්තරේgg
@සාස්තරේgg Ай бұрын
දන්න එකා එහෙනම් කොයපම්කො
@SamaliPriyadarsan
@SamaliPriyadarsan Ай бұрын
Badu mila adu karau
@doublezero002
@doublezero002 Ай бұрын
Himin kiyahanko... Ude pandara mole kachal wenawa kiyawagena kiyawagena yaddi...
@kasunchathuranga4009
@kasunchathuranga4009 Ай бұрын
චමුදිත හිරු කියන්නෙ ගූ වලක්
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
Jeppanta තමයි එහෙම හිතෙන්නෙ
@ThusithaDissanayake-x4o
@ThusithaDissanayake-x4o Ай бұрын
රජයට මඩ ගහන එවුන් හිටපියව් මාස 6 ක් වත් යනකල් අඩුම තරමේ.චමුදිතයගෙ හිරුටත් හාල්,පොල් ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙන්ම නෑ.හැබැයි කඩේට ගියහාම ඕන තරම් බඩු තියෙනවා .76 ක් මේ රට බංකොලොත් කරනකල් බලා හිටි තොපිට මේ මිනිස්සු ඇවිල්ලා අවුරුද්දක් වත් කරනකල් ඉවසාගෙන හිටපියව්.හැබැයි ඉතින් තොපි මොනවා කීවත් මිනිස්සු ආයනම් වෙනස් කරන්න බැ.මොකද හාල් පොල් වලට හේතුවත් තොපේ 76 වසරක සාපේ ප්‍රතිඵල කියලා මිනිස්සූ දන්නවා
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
Suba nattalak🌲🌲🌲🌲 hiru TV siyalu Dana tama subama suba nattalak🌲🌲🌲🌲🌲
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
😂😂😂😂😂😂
@ප්රබූ
@ප්රබූ Ай бұрын
අනෙ ඔඊ සීය ඇරියද බොට 😂
@nissankanissanka2551
@nissankanissanka2551 Ай бұрын
JVP NPP LTTE 160 PANNA DAMINATA KALAYA ALABI ATA
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 121 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
🔴 Monara Live at 8 | 2025 - 01 - 25
Monara Today
Рет қаралды 28