Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-15 | Hiru News

  Рет қаралды 79,819

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 143
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 13 күн бұрын
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷
@chandanirenuka9173
@chandanirenuka9173 13 күн бұрын
චමුදිත කියන්නේ හොදම මදධය වේදියෙක් ඇත්ත කෙලින් කතා කරන පුද්දගලයෙක් ඔහුව පේන්න බෑ ඔබ හැමදාම රටට ඕනා චමුදිත මල්ලී
@CityMobile-f7e
@CityMobile-f7e 13 күн бұрын
ඔවිි අපිත් දෙරන සහ හිරු එකට හිසනමා ආචාර කරනවා ගරු කරනවා ස්තුතිවන්ත වෙනවා සත්‍ය බාවයෙන් ඉදියටම යන්න සක්තිය ධෛර්යය ලැබෙිිවා ❤️🙏🙏🙏
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
සත්‍යය රට කාපු අයට ගොට්ට ඇල්ලීම
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 13 күн бұрын
චමුදිත වගේ මාධ්‍යවේදීන් නැති දවසක රටට දෙවියන්ගෙ පිහිටයි.
@malimali4037
@malimali4037 13 күн бұрын
අනිවාර්යයෙන්
@nishaannishaan4352
@nishaannishaan4352 13 күн бұрын
😂
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 13 күн бұрын
ඇත්ත වශයෙන්ම
@ashokabasnayake5075
@ashokabasnayake5075 13 күн бұрын
එදා TNL රූපවාහිනියෙන් බිහිවූ දක්ෂයෙකි
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 13 күн бұрын
සුබ උදැසනක් චමුදිත මහත්තයා ඔබතුමා ඇතුලු කාර්යමණ්ඩලයටම දළදාසමිදුගේ පිහිටයි.
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 13 күн бұрын
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
@RgGamage
@RgGamage 13 күн бұрын
හිරූ ❤️💐
@chithrafernandoo4801
@chithrafernandoo4801 13 күн бұрын
Good morning chamujetha sir god bless you👍👍👍🌹🌹🇱🇰🇱🇰
@MaliniMala-x8u
@MaliniMala-x8u 13 күн бұрын
අපේ ගෑණු රෙදි උස්සගෙන ගියේ අනුරට දෙන්න දැන් හරි නේ දැන් සැපද 😅
@talkwithmano2024
@talkwithmano2024 13 күн бұрын
ලුණු රටින් ගෙන්වන්නේ මුහුදෙ වතුර කවුරුහරි බිව්වද?
@sudheeraruwan
@sudheeraruwan 13 күн бұрын
තොපි දන් නැද්ද ලුනු හදන්නේ කොහොමද කියලා හරක් වහිද්දි ලුනු නේවෙ තොපේ යට කලිසමක්වත් වෙලගන්ඩ පුලුවන්ද
@පිටකොටුව-ඣ7ට
@පිටකොටුව-ඣ7ට 13 күн бұрын
සීයා බීලා ගිහිල්ලා මචං කයියනායකලාගේ කයිය විතරයි
@පිටකොටුව-ඣ7ට
@පිටකොටුව-ඣ7ට 13 күн бұрын
@@sudheeraruwanමාලුමා ආණ්ඩුව ආවම විතරද වැස්සේ ඊට කලින් වැස්සෙ නැද්ද
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 13 күн бұрын
මාලිමාවෙ මාළුවොම බොන්න ඇති නේද මහත්මයා.
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
@@පිටකොටුව-ඣ7ට ඔව්නෙ මාලිමාව ආවට පස්සේ ඔක්කොම හිඳිල, හාල් පොල් ලුනු ඒ විතරද හොර මගඩි කොමිස් අල්ලස් ඒව නැතුව ගොඩක් එවුන්ට ඇඟේ රුදාව ඇවිල්ල. තියෙන්නෙ, අන්න සිද්දාලේප අයොඩෙක්ස් එහෙමත් නෑලු කොහෙවත්
@PremaAndergassen
@PremaAndergassen 13 күн бұрын
ඔබ සැමට සුභ උදෑසනක් වේවා බුදු සරණයි ආදරෙයි❤
@manjulacool4842
@manjulacool4842 13 күн бұрын
Chamuditha 👍👍👍👍👍❤️❤️❤️
@DineshRanasingha-w2q
@DineshRanasingha-w2q 13 күн бұрын
ගිය එවා වැඩක් නෑ,ගත්තේ කරන්න පුලුවන් කියලා,නෙ😅😅 😅😅
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
පහුගිය ආණ්ඩු වල හොර තක්කඩින්ගෙ හපන් කම් තාමත් පත්තර වල යනව 🙆‍♀️🙆‍♀️🙅
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 13 күн бұрын
වසන්ත ෙමා්ඩ. කතා ව. නමින් ෙපාතක් ලියමු
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 13 күн бұрын
සහතික. මිලක් ෙදන්න ආන්ඩුවක්. නැත.
@gunasinha779
@gunasinha779 13 күн бұрын
Chamuditha oyanam maarai theruwan saranai ඔබට
@iranthihettihewa1531
@iranthihettihewa1531 13 күн бұрын
Greatest God bless mr.dr.Chamudithe sir I respect So so so
@sampathkrishantha4045
@sampathkrishantha4045 13 күн бұрын
Chamujetha sir good mornings. ❤❤❤paththare wedasatahan hodata karanawa....kediri gana ayata kediri ganna denawa .suba pathanawa oba thumata.niduk nirogi suwaya lebewa....❤
@AriyasenaWeerapperuma
@AriyasenaWeerapperuma 13 күн бұрын
😊😊😊😊
@sulocanasulocana1820
@sulocanasulocana1820 13 күн бұрын
අනේ පලයන් පටයන්ඩ කරන්න බැරිනම් දීපං වෙන කාට හරි අපි ඡන්දෙ දුන්නා තමයි තොපිට මොලයක් නැති කම තියෙන්නේ අපේ පවුල් වල ලෙඩ්ඩු ඉන්නවා ඡන්දෙ දීලා අපි කරගත්ත හරියක් කලින් ආණ්ඩුවලින් සල්ලි වලට හරි ගන්න තිබ්බා
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 13 күн бұрын
Munta chande Deepu hema ekatama hena gedi wadiwa
@manjulacool4842
@manjulacool4842 13 күн бұрын
සහතික ඇත්ත..
@LalvaniDeSilva
@LalvaniDeSilva 13 күн бұрын
Good news .. Hiru TV📺📺📺
@NishanthiMallka
@NishanthiMallka 13 күн бұрын
Good morning chamu❤❤❤ hiruta jaya wewa saththaya heludaru krnawata. Respect hiru ❤❤❤
@JasinthaGunawardena
@JasinthaGunawardena 13 күн бұрын
Good news 📰 hiru tv
@MerryMangali
@MerryMangali 13 күн бұрын
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
@cperera910
@cperera910 13 күн бұрын
මට පෙනෙන්නේ ඉහල උගත් මලිමාවා ආධාරකරුවන් ඔබේ කමෙන්ටුවෙන් ඔවුන්ගේ වෘෂණ කෝෂ ඇඹරෙන බවයි. මලිමාවට තව මාස හයක් දෙන්න. වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ලොව මෙතෙක් දැක ඇති වඩාත්ම සශ්‍රීක, සාධාරණ, නොදිරන සමාජවාදී රට වනු ඇත. සමාජවාදයේ පියා කාල් මාක්ස්ගේ නව වැඩිදියුණු කළ AI සමාජවාදයේ පුත්‍රයාගෙන් මන්තරය භාර ගන්නා ආදරණීය නායක AKD ගේ අඩිපාරේ මුළු ලෝකයම ගමන් කරනු ඇත. තවද මෙය බටහිර රටවල සියලුම වෙළඳපොල ආර්ථිකයන් සමාජවාදයට අනුකූල වේ.
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 13 күн бұрын
Gm.hiru.bs.❤❤❤adarai.chamuditha.sar
@samsonpalitha4351
@samsonpalitha4351 13 күн бұрын
HI GOOD MORNING CHAMU 🙏
@nimashanimasha8420
@nimashanimasha8420 13 күн бұрын
Good morning hiru.chamuditha❤❤
@nalakasampath7329
@nalakasampath7329 13 күн бұрын
හොඳ වැඩේ මාලිමාවට කතිරෙ ගහපු එවුන්ට
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz 13 күн бұрын
පලයං යන්න වහලා
@NalinPrasasnna
@NalinPrasasnna 13 күн бұрын
Ayi ban thawath lajja na neda?baiyekda?toiyekda?
@thusharakodithuwakku9713
@thusharakodithuwakku9713 13 күн бұрын
Ane Pala do gemba😂
@chandrachandra1654
@chandrachandra1654 13 күн бұрын
උඹල තමයි වහල්ලු ​@@BuddikaBuddika-es4pz
@favoriteact5812
@favoriteact5812 13 күн бұрын
@@BuddikaBuddika-es4pz Uba gihin ugandawen salli genek.
@sujeewafonseka6064
@sujeewafonseka6064 13 күн бұрын
හොර ආනයන කරන හැම බාන්ඩයක්ම රජ්‍යසන්තක කර ඒවා අඩු මුදලට බෙදා දිය යුතුයි ඇත්තමයි එසේ කර යුතුයි.
@kanthimuthukuda
@kanthimuthukuda 13 күн бұрын
CHAMUDITHA ❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 13 күн бұрын
Good morning🌞🌞🌞🌞
@Herath-h3b
@Herath-h3b 13 күн бұрын
Jaya. Wewa Hiruta.
@samansenavirathna5814
@samansenavirathna5814 13 күн бұрын
Thanks ❤❤❤❤saudi saman
@lankacool7588
@lankacool7588 13 күн бұрын
අපි මාලිමාවට කියපු කට්ටිය කෝ
@RagikaRagika
@RagikaRagika 13 күн бұрын
Oya harmattan hodaei chmuditha❤❤❤❤
@faizamohammed5989
@faizamohammed5989 13 күн бұрын
Don't Stay in the Office Go Check How to get Raice
@chandanirenuka9173
@chandanirenuka9173 13 күн бұрын
වතුකරේ උන්ට හොද වැඩේ දුන්නා Npp අමිබිලිකා කෝ මොනවද එයා දන්නේ වතුකරේ උන්ට හොදම හොදම වැඩේ
@SvdyeBehr
@SvdyeBehr 13 күн бұрын
චමුදිතට වෙන වැඩක් නැහැ හාල් ගැනම තමයි කියවන්නේ
@titiya7125
@titiya7125 13 күн бұрын
ගාමිණී ලොකු ගේ පරයෙක් මුන් අතුගාල දාලත් තවම කටේ හයිය.
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 13 күн бұрын
ජෙබ්බො ක්ලීන් කරනව චමුදිතය 😂
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 13 күн бұрын
Ammekanam.atta❤❤❤❤❤
@dhanushkawedagedara4070
@dhanushkawedagedara4070 13 күн бұрын
චමුදිතයට තියෙන්නේ අසුච් කටක්...😊😊😊😊😊
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 13 күн бұрын
ඔවු ඔවු ඇත්ත කියන බිය නැති චමුදිත වගේ මාධ්‍යවේදීන් හැම එකාගෙම ඇස්වල ඉදිකටු ඇනෙනවා වගෙයි උබලට .
@chandrachandra1654
@chandrachandra1654 13 күн бұрын
Ai ඇත්ත කියන කොට ඌයිya වෙනවාda
@titiya7125
@titiya7125 13 күн бұрын
චම්පික ගාමිණී ලොකු ගේ ඇතුළු පරාජිතයෝ නාහෙන් අඩනව.
@sudathgalabada6548
@sudathgalabada6548 13 күн бұрын
tawa tika dawasak dennaoni apu gaman karanna bhne❤❤❤
@kusalatennakoon9172
@kusalatennakoon9172 13 күн бұрын
රිලව්ත් දැන් නිකන් හිරු නාලිකාව වගේ හැසිරීමට පටන් අරන්. චමුදිතව දම්මලා රිලවුන්ට පත්තරේ විස්තරය කියෙව්වොත් නරකද?
@NasirSales
@NasirSales 13 күн бұрын
මහින්දා අමරවීර කොහොමද යකෝ ඇමති වෙන්නේ දැන්? දැන් ඒ මනුස්සයා සාමාන්‍ය මිනිහෙක්.
@khanmohammednassarmohamedb8057
@khanmohammednassarmohamedb8057 13 күн бұрын
Hitapu amathi kiyala keewe bro😊
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz 13 күн бұрын
හිරු නාලිකාවල කියන්නේ තනිකරම අසූචී ගොඩක්
@chandrachandra1654
@chandrachandra1654 13 күн бұрын
මොකටද අසූචි වළේ ලගින්නේ පලයන් වෙන චැනලයක් බලපාන්
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
ඒ මිනිහට ඒවටත් එක්ක ගෙවනවනෙ මල්ලී, ඔය චමූදිතයගෙ කුලී හේවායො පවුලෙ අයයි තමයි මිනිහට හොඳ කිය කිය කමෙන්ට් කරන්නේ, මොකද වැඩි පඩි ජොබ් එක ගහල ගියොත් එහෙම අපරාදෙනෙ
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 13 күн бұрын
​@@AthulaJayawardana-mr5ccubala vagea nevei api
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
@@shiyaniwallawththa588 උඹල වගේ බත් බැලයො නෙවෙයි අපි, අපි අංක එක රට සහ අපේ පවුල, ඊළඟට රස්සාව හැබැයි රස්සාව වෙනුවෙන් අපි රට කාපු කාලකන්නින්ට ආවඩන්නෑ, රස්සාව විතරයි කරන්නෙ, අමතර වැඩ නෑ, උඹල උන්ගෙ රෙදිද කක්කුස්සිද ඔක්කොම සුද්ද පවිත්‍ර කරනවනෙ, වැඩි පඩි වෙනුවෙන්
@iranthihettihewa1531
@iranthihettihewa1531 13 күн бұрын
Rathu kakulu sahal Oriza sativa plants growing natural climate factors kamburupiriya Maathara pavathe.Interner news.Greatest God bless
@Hema-r2w
@Hema-r2w 13 күн бұрын
මේ කාලකණ්නි මීහරක් මොනවද කියන්නේ.. මේ ආන්ඩුව ඇවිල්ලා තාම කෙටි කාලයයි ... කොහෙද බොලව් කුඹුරැ පැහුනේ... අර පහුගිය ආන්ඩු හොර නාකියෝ රැල කරපු වැරැද්දට මේ ආන්ඩුව පලිද?.... අලි රිලවුන් වදුරන් දඩු ලේන්නු මොනරැ විනාශ කරලා දැමිමේ පොල් ගස් පෙරළාගෙන බොඩ කෑවේ එකෙක් නතර කරලා දුන්නද.. අහිංසක මහජනයා මරලා දැම්මා අලි ගමට ඇවිල්ලා... මේ කාලකණ්නි ටිකට තේරුම් ගන්න බැරි ඇයි 😅
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 13 күн бұрын
Thopita hena Hatha gahanna ona rata kewa kalakanni heththata
@nuwankumara-w2c
@nuwankumara-w2c 13 күн бұрын
හිරු .ape.pana
@JmjcDasanayaka
@JmjcDasanayaka 13 күн бұрын
මුන්ට දැන් කියන්න දෙයක් වැතිව හාල් බෙදුවා කියනවා මන් දන්නෙත් නැද්ද දකුනේ අපි ගන්නේ රතු කැකුලු බව මොඩ රැලගේ ඔලුවෙ ගුද 😢
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 13 күн бұрын
Thopita hena Hatha gahanna ona rata kewa kalakanni heththata
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 13 күн бұрын
රනිල් ඡන්ද ගන්න හාල් සේරම බෙදුව දැං උඹට තියෙන්නේ රනිල්ගෙ ඔලුව කන්න
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka 13 күн бұрын
චීනූන්ට.ඉංග්‍රිසි.බැරි.නිසා.බය.නැතූව.යනවා
@channa7331
@channa7331 13 күн бұрын
Mallimaawa Dakal Dineewaaaaaa❤️
@sujeewafonseka6064
@sujeewafonseka6064 13 күн бұрын
වරායෙ වැඩකට නැති උන් අස් කරල ඇයි වෙන අයව ඔතෙන්ට නොදමන්නේ.ජොබ් නැති කී දෙනෙක් ඉන්නවද ලොරි කොච්චර වැඩක් නොගෙන රටේ කොච්චර තියෙනවද
@donpathirana6329
@donpathirana6329 13 күн бұрын
Camuditha, Oba samada keyana news wala mudal wan ha, dusana list akak mhajanayata dana ganna news walinma keya, rajaya awata gath vesadum monawada keyath keyanna Aveta ragaye pragatheyada bala gatha haka.
@ajithgunarathna4217
@ajithgunarathna4217 13 күн бұрын
🎉❤❤❤❤❤❤❤
@nimalnimal5885
@nimalnimal5885 13 күн бұрын
මුංට පිස්සු ඉස්සර හාල් දුන්නෙ කන්න තියාගන්න නෙමෙයි එතකොට නිකනුත් දුන්නා දැන් බලන්න වත් නෑ
@nihaljinasena6265
@nihaljinasena6265 13 күн бұрын
හිරු හෝරැ චමුධිත
@jayanthajayasekara1786
@jayanthajayasekara1786 12 күн бұрын
ඔය ගිය ආණ්ඩුව එක්ක දාපු හොරකන් සෙල්ලන් මේ ආණ්ඩු එක ගොඩක් දුරට හරියන්නේ නෑ ඉස්සර අපි ඔහොම දේවල් දන්නෙත් නෑ රජය මාරු නාට හොරු මාරු උනේ නෑ නේ
@Rohitgaming543
@Rohitgaming543 13 күн бұрын
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 13 күн бұрын
ඔය වසන්තට කියපල්ල අන්න අර සෝබන අසේලයට ඔය වෙළඳ ඇමතිකමදීල ගෙදරයන්න කියල.
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 13 күн бұрын
කසඩ හිරුට බරපතලයි වගේ 😂
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 13 күн бұрын
රට. හාල් අපට එපා
@disnasalgadu
@disnasalgadu 13 күн бұрын
Hapik ain karanna dan wasikiliwalinnut porawalata gannawanada eka nisa Hapik kiyanna wasana eka nisa minisata wasakiliya idagattama ea waspaya nisa minisata Sarai Hapik wanuwata me da Hadaganna kamiti kanak baral ekata gaswalinwatana kola atugala ekatu karala baral ekata dala et walanukola Baral ekata dala puccala aluunata passa gindare nivilagiyata passa alu tika menna mehama karanna pattarayakui panarayak ganna panarayak kiyanna pitihalana panarayak terunada me tottababalata pattarayak mesata elala panarata ea alu tika tika dala pitiwaga halaganna pitiwaga alu panarayan halagattama paudara waga unama ekata suwadawanna mal jatiyakut Mala jatiyakut walala halaganna pitiwaga alui ea mal walin halagatta pitiwaga unama kalawan karala waturat ekkala ukuwatawaga unama lassana botalakata dala Hadaganna wasikiliyata dala pirisidukaraganna hinekatat hodai pirisiduwata ea botalenam vikunanawanam 150k hri 250 hri mudalakata vikunagànna matakada kadawalwala vikunana podima watura botaleya anna ea ganata botalaya tamai gana ea botalaya paramayanaya ati raja lamaita gambotalut hadalatiyanna ea botalatana anna ea botaleta hri ganna bodiyata tikak paramanawat hilak Hadaganna ekan tamuta ona paramanaya dala pirisidukaraganna Hapik visai😊
@d.msenevirathne7431
@d.msenevirathne7431 13 күн бұрын
පත්තරේට ලියනව .....පත්තරේට .....
@wasanthakumara204
@wasanthakumara204 13 күн бұрын
නිතියක් නැති එ්කම රට නෙදකින්??????????
@ReJayakody
@ReJayakody 13 күн бұрын
😭😭😭😭😭😭😭😭😭
@SamanlthaSpslbaharin
@SamanlthaSpslbaharin 13 күн бұрын
Rating Genna ona na ape minissu waga kalanam
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 13 күн бұрын
කිලෝ 5 හේ කතාව, කඩ කාරය කියන්නෙ ඇත්තමද? හිරු චමුදිතයි, අරුණ පත්තර කාරයයි කියන්නෙ ඉතිo ඇත්තමනෙ, නේද?
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 13 күн бұрын
😢😢pau.me.demala.minissu.
@LalvaniDeSilva
@LalvaniDeSilva 13 күн бұрын
Hiruta adara kara awunata dan ain.. Kala. Mokada kiuwat.. 8/pas..jokr..aka. Sajan mhattaya kiuwa.. Patta palata anna apa kiyala mama aya anna na.. Hiruta.. Samudunna 🖐🖐🖐🖐🖐🖐samawanna.. Ma antima dawasa.. Mama. Daranata kamati wanawa Aqeel Sri nisa mama awa atuma.. Mama wanuwan kapa kirem kara nisa sajan mhattaya kaju policeya mata kala gahuwa munata.. Dan itin sorry.. Ma awasan katawa daranata atsana ✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿
@SamanRajaguru-u1w
@SamanRajaguru-u1w 13 күн бұрын
රෙනූ රෙනව චමුදිත කනවා
@malimali4037
@malimali4037 13 күн бұрын
මේ කියන කෙනා ගූ කාලා පුරුදු කෙනෙක්
@lakshanamesh5882
@lakshanamesh5882 13 күн бұрын
හෙම නිම් බන් ඔබට වැරදිලා මෙහෙ මයි ඔක වෙන්නෙ චමුදිත රෙනවා ඔය කියන ඔබ චමුදිත රෙන ගු පෙර පෙර කනවා ඔකයි තිත්ත ඇත්ත ඔම තමයි චමුදිත මොකද ඵල ඇති ගාහට නෙ චමුදිත ගල් ගාන්නෙ නරි රන්චුපිට්න් අවට චමුදිත සිංහය එන්නෙ තනියම අදරෙයි චමුදිත ❤❤❤❤ඔයාටත් ඔයාගෙ පවුලෙ සැමදෙනටම ජේසුගෙපිහිට අරාක්ෂාව ලැබේවා ජේසුපිහිටයි ❤❤❤❤❤
@ashokabasnayake5075
@ashokabasnayake5075 13 күн бұрын
⁣මහිංදගෙ ගූ ගෝටගෙ ගූ සීනි දාලා දිය කරලා බොන එකෙක් තෝ
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 13 күн бұрын
පවි. අසරන ෙදමල ජනතාව
@NadiPerera-b3v
@NadiPerera-b3v 13 күн бұрын
Very good morning MAFIYA srilanka NE 😂😮AMARAWIRA..okkmala MAFIYANE AMOOO SRILANKA 😢😢😢 KO MAY SOHODARAYO😅
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 13 күн бұрын
තු. ෙනාද කින්. වසන්තයා. ෙමා්ඩයා
@nishaannishaan4352
@nishaannishaan4352 13 күн бұрын
Sirasha arenna dan me pakainge baila api ahanne na
@HeraKumarry
@HeraKumarry 13 күн бұрын
Haloonrws pamanak kiyanna oyata,anik ews wrfakne
@HarisChandra-h3l
@HarisChandra-h3l 13 күн бұрын
Kohomadakaama
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 13 күн бұрын
Harakek raja karapu harak heththak inna ratak meka
@HeraKumarry
@HeraKumarry 13 күн бұрын
Ayeth asoochi parak ei
@indeeeat
@indeeeat 13 күн бұрын
Muge katata renna ona kunu watakka gedoyak kala 😂😂
@aareesakber8821
@aareesakber8821 13 күн бұрын
Hal=Hiru
@vimalperis2759
@vimalperis2759 13 күн бұрын
ane pa.......co tope dumenda wenuwen kade yanna eypa dumendaminimaruwek uwa janade pathe samawa depuwama leda naa tope eywa pennadda
@JanakaPiyankara-t9f
@JanakaPiyankara-t9f 13 күн бұрын
palayan ponnayo
@Pamathilaka-zg2he
@Pamathilaka-zg2he 13 күн бұрын
Chamudhitha thamuse oie asuchi kanawada me rate niladari karana waradi pennagena anduwata baninne ape kohomath kamathie hiru thahanam karanawata
@NadiPerera-b3v
@NadiPerera-b3v 13 күн бұрын
Amoo chamuditha News may wage DUSHITHA MINNUSU 😢😢
@SilvaSerenena
@SilvaSerenena 13 күн бұрын
Ranil bedapu rathu hal kanne nathuwa minessu aran thiyalada amathige moda katha😮
@NalinPrasasnna
@NalinPrasasnna 13 күн бұрын
Npp umbalata sudda karalama api dunne kediri ganna newei puluhan kiyala gathanam adanne natiwa karapalla parana un nisa thamai serama nokiya
@HiruKawi
@HiruKawi 13 күн бұрын
Mulu malimawa inna modayo okunta hana gahpan
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 13 күн бұрын
Munta chande Deepu hema ekatama hena gahanna ona rata kewa kalakanni heththata hedigawlama 69 lakshe
@ajithkumara6433
@ajithkumara6433 13 күн бұрын
den sepada npp akata chande dipu awnta..
@sudanthajayasooriya6404
@sudanthajayasooriya6404 13 күн бұрын
Me Rata thavath Vinasa karanna Malimavata chande dunna thopi okkotama Henama gahapan. Wasantha kumara kiyana buruvata thanakola tikak depalla. Kalakanni haththa.
@nimalshantha340
@nimalshantha340 13 күн бұрын
samahara.minissunta.aha.kiyaddi hari.amari
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 1,9 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН