Hiru Tv Salakuna EP 40 Palitha Thewarapperuma 2016-05-09

  Рет қаралды 95,065

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 300
@d.fvlogsd.fvlogs4415
@d.fvlogsd.fvlogs4415 4 жыл бұрын
සට්ට කපටි මේ වගේ උන් පට්ට නිර්භීත නුබේ හිත සහ නුබේ කථා ලග පට්ට පදිරි උනා රත්තරන් ආදරෙයි පැලෙන්න තෙරුවන් සරනයි ඇමතිතුමනී....
@vimukthipriyanga1232
@vimukthipriyanga1232 4 жыл бұрын
D
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 6 ай бұрын
ඇත්ත .මුන් තුන්දෙනා හරිනම් පාලිත මාමගෙ සොහොන ගාවට බඩගාගෙන ගිහින් සමාව ගන්න ඕනෙ අහපු ගොං ප්‍රශ්න වලට. මේ මාධ්‍යවේදීනුත් කඩේ යන්නෙ බලු වැඩ කරන දේශපාලකයන්ට විතරයි .
@GayanSamapath-yp3wn
@GayanSamapath-yp3wn 9 ай бұрын
ඇත්තටම මිහිපිට දෙවියෙක් ඔබතුමා අද අප අතර නැතත් ඔබ කරපු කියපු දේවල් සදාකාලයටම ආදර්සයකි 🙏🙏🙏
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 8 ай бұрын
මගේ වීරයා ඔබයි මම මැරෙන තුරාවටම ආදරෙයි
@gamagedona
@gamagedona 5 жыл бұрын
පක්ෂ පාටගැන නොහිතා කියන්නේ නියම වීරයෙක් ඔබ තුමාට තව තවත් ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 8 ай бұрын
. මගේ පවුලේ මම ආදරය කරපුම. කෙනෙක් නැතිවුනා වගෙ හිතට වාවන්නෙම නැති දුකක්. දැනුනා. මැතිදුනි ඔබට නිවන්සුව ලැබේවා
@Priyanga-s2x
@Priyanga-s2x 9 ай бұрын
,Respect sir ... Paalitha thewarapperuma.💪 නැවත අප අතරම ඉපදේවා ... මගේ පැතුම එයයි ...
@travelgaaya-5349
@travelgaaya-5349 9 ай бұрын
රටටම ඉදියේ මෙච්චරයි.. එයත් ගියා.. 😢 නිවන් සුව චන්ඩි මහත්තයෝ.. 😢😢
@ahamedfazmin2888
@ahamedfazmin2888 9 ай бұрын
මෙ මනුස්සයාගෙ අගෙ දැන් තෙරෙනවා ඇති සුපිරි චරිතයක් නිවන් සුව ලැබේවා
@goonadoomix6824
@goonadoomix6824 9 ай бұрын
හිත හොද චන්ඩියා....ඔබට නිවන් සුව......ඉතිහාස ගත වන නායකත්වය.....අහලා ඇතිනේ සිංහයා තණකොළ කන්නේ නෑ කියලා
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 9 ай бұрын
පට්ට හදවතක් පව් දෙවියනේ....❤❤❤
@indikasuranga7436
@indikasuranga7436 6 жыл бұрын
එල එල ඔබ නියම දේශපාලකයෙක් එල බුදුසරණයි
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 9 ай бұрын
මේක ඉවර වෙනකම් බැලුව ඇත්ත වීරයෙක්.
@Niroshanikumari707
@Niroshanikumari707 9 ай бұрын
ඔබ තුමා වගේ දහයක් දොලහක් හිටියා නම් අද අපෙ රට හරිම ලස්සන ..නීතියට වැඩ කරන රටක් වෙන්න තිබුනා..හැමෝටම සමානව සලකන රටක්..ඔබ තුමාගේ භව ගමන සුවපත් වේවා..🙏🙏🙏😢 ඇත්ත ඔබතුමා හම්බකරගත්ත දේ අවසානේ අපි හැමෝටම පෙනුනා..ඔබතුමාට ගොඩාක් ගරු කරනවා..🙏🙏🙏
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
නිවන්සුව ලැබේවා එතුමාට ඔබ සදා අමරණීයයි වීරයා දුප්පතාගෙ හිතවතා
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 8 ай бұрын
දහවල් නොනැගෙයි අඔරෙ තරැ අවරින් නොනගියි නැගෙන හිරැ මැතිතුමනි ඔබයි අපේ වීරයා සිංහයා සිංහයාමයි
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 9 ай бұрын
රංගන අනිත් දෙන්නත් අමිමගෙන් කිරි බිපු අයද තෙවරප්පෙරුම අය්යට ජය වෙිවා
@anuruddikalakmini5736
@anuruddikalakmini5736 9 ай бұрын
මේ වගේ දේශපාලඤ්ඤයෝ 10දෙනෙක් හිටියොත් මේ රට හදන්න පුළුවන්,නිවන් සුව අත්වේවා ඔබතුමාට.
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 6 ай бұрын
Aniwarrayen Me Niwedakayanta Gahanna Ona Eda Ahapu Prassa Dakinakota Mun Maranna Hithenna SUDEWAYA AMU PISSEK OKAGE WEDA SATAHANAK WATH BALANNE NE OKA DEKKAMA BADA DAGALANAWA😮😮😮
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 8 ай бұрын
ලංකාවේ ඉන්න හොදම මිනිසා සහ චන්ඩියා ඔබයි ආදරෙයි ආදරෙයි
@hasanthaarachi5167
@hasanthaarachi5167 9 ай бұрын
නිවන් සැප ලැබේවා. පාලිත මැතිතුමණි.
@thushriperera7972
@thushriperera7972 9 ай бұрын
මෙතුමා කියන දේවල් අහනකොට මාර දුකයි පුදුම අවංකාව මනුස්සයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා
@SameeraSamee-t6x
@SameeraSamee-t6x 9 ай бұрын
ඔබ නියම දේශපාලකයෙල් 👍👍👍
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 9 ай бұрын
රටේ අවාසනාවට අහිමි උන උතුම් මිනිසා අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා
@wasanthawithanage1308
@wasanthawithanage1308 9 ай бұрын
නුඹ වැනි පුතේක් ලක්මවට අඩම්බරයක්
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 6 ай бұрын
Ane Ow Den Katha Karala Wedak Ne Ethuma Giya Maga Yanna Ratama Lesthi wenna Ratata Adare Aya❤❤❤❤❤
@palitharanasinghe7410
@palitharanasinghe7410 9 ай бұрын
රටට අහිමි වු සම්පතක්.. නිවන් සුව ලැබේවා මානව හිතවාදීයාණනි.❤
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 9 ай бұрын
නිවේදක මහත්වරු ඔයාලගේ ජීවිතයටම සාකච්ඡා කරන්න ලැබුණු එකම දේවියන් මේ ඔබ දන්නවාද නුඹලා ඉදිරියට නියෝජ්‍ය ඇමති කෙනෙක් විදියට එදා ආවේ දෙවි කෙනෙක් කියලා එතුමා අප අතරම ඉපදේවා
@antonhasitha4152
@antonhasitha4152 9 ай бұрын
රංගන පට්ටම පට්ට මෝඩයෙක් කියල දැනගත්තේ අද තමා
@tharangagamage2231
@tharangagamage2231 9 ай бұрын
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 6 ай бұрын
Obata Adarei❤❤❤❤❤
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 9 ай бұрын
තුනක් සමග එක මිනිසෙකු ❤❤❤❤❤❤ඔබට අමා මහ නිවන බොහෝ දුර නොවේවා
@Sanduwithkorea
@Sanduwithkorea 9 ай бұрын
එදා කිව්ව කතා ඇත්ත කියලා දැනගන්න ලෝකයාට ගොඩක් කල් ගියා...නිවන් සුව උතුම් මිනිසානෙනි...❤
@noelanthony530
@noelanthony530 9 ай бұрын
අපි අතරේ ආයෙ ඉපදෙන්න ඕන මිනිහෙක් ඇත්ත වීරයෙක් 👍
@D.V.Lucky3294
@D.V.Lucky3294 9 ай бұрын
ලංකාවටම 🇱🇰 එකයි..☝
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df 9 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@AnandaPunchihewa-q9c
@AnandaPunchihewa-q9c 9 ай бұрын
මෙ මිනිසාගෙ කතාවට බාදානොකරන්න යතාර්තය අවබොද කරගන්නෙ කොහොමද ්උබලාගෙ අත්දැකිම පරස්පරයිනෙ මොහු මෙවනවිට නොසිටි යාට අගයකිරිම දකින්න ඇතිනෙ.අද ඔහුව අනුකරනය කරන්න සැරසිලා .මෙවැන්නන් ඉතිහාසගතවෙනවා අමරනියචරිත❤❤❤❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
නියම ""දේශ පාලකයෙක්""කියන්න පුලුවන්,උතුම් මිනිස් රත්නයක්.මෙතුමා රටේ මිනිසුන් වෙනුවෙන් ජීවිතයම කැප කරා.බල ලෝබයට අත්තෙන් අත්තට පැනපු කෙනෙක් නොවේ.අපේ "හදවතේ වීරයා"නුබයී මැතිදුණී .🙏🙏🙏
@sumithkumara7518
@sumithkumara7518 6 жыл бұрын
රංගනයා මෝඩයෙක් වගේ
@bigones4954
@bigones4954 9 ай бұрын
මුන්ටික අහාන ප්‍රශ්න ගැන දැන් දුක හිතෙනවා ඇතිනේද බලපියව් ඒ මනුස්සයාගේ මළගෙදර හිටපු මිනිස්සු ගොඩ.එදා මොනාද කිව්වෙ කියලා දැන්වත් තොපිට තේරෙනවනම් ලොකු දෙයක්...
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 9 ай бұрын
මුං තුන් දෙනා කථා කරන්නේ ලොක්කෝ බක්කො තාලෙට අපි ඔය තැන්වලට ගියත් අපිටත් අසාදරන වෙන්නෙ මේ මනුස්සයා කථා කරන තාලෙට තමයි අපිටත් කථා හිතෙන්නේ
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 9 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඔබ අපේ විරයා
@nishakaperera5080
@nishakaperera5080 9 ай бұрын
පශ්න අහන මහත්හොරැ ගැන රටම දන්නවා.හොරකම් කරල නෙවෙයි ද වැඩ කරපු තෑන් වලින් ගහල එලෙවාවෙ.දන්නෙ නැති නිසා අහන්නෙ. තෙවරප්පෙරුම මහත්තයා තමුන්ලගේ ලගින්වත් තියන්න පුළුවන් ද?
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
සහතික ඇත්ත .​@@nishakaperera5080
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 9 ай бұрын
අවංක මනුස්සයෙක් නිවන් සුව ලැබේවා ඔබතුමාට ,,
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 9 ай бұрын
විරයා.කියන්නේ ..සහතික අැත්ත.හරි
@AnomaChandarasri
@AnomaChandarasri 9 ай бұрын
Mathumaga muhunanma panawa ma කියන්න ඇත්ත කියලා ... ඔබට නිවන් සුව lebawa .....
@SLTRY5
@SLTRY5 9 ай бұрын
ආදරෙයි ඇමතිතුමා ගොඩාක් දුකයි ඔබතුමා අප අතර නෑ කියලා දැනෙද්දි
@marjoriewinifred6124
@marjoriewinifred6124 9 ай бұрын
😂
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 9 ай бұрын
රංගන කියන්නේ අමුම අමු ගොං මීහරකෙක්... පාලිත මැතිතුමනි ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා ...
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 8 ай бұрын
මගේ රන් කද අද නැතුව දුක වේදනාව ඇතිව ජීවත් වෙනවා නිවන් සුව ලැබේවා ආදරෙයි
@Isuru-d6h
@Isuru-d6h 9 ай бұрын
මනුස්සයෙක්.... ♥️♥️♥️
@TV-ye3sk
@TV-ye3sk 9 ай бұрын
මේ මනුස්සය වැදගත් පනිව්ඩයක් දෙනවා...රංගනයා හෙන ගොන් කතා අහනවා...
@SadamaliSadamali-s9d
@SadamaliSadamali-s9d 9 ай бұрын
සහතික ඇත්ත
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 9 ай бұрын
අපෙ කරුමේට මේ වගේ කෙලින් කතාකරන්න වැඩ කරන්න හිටිය මනුස්සයෙක් නැති උනා
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 9 ай бұрын
අර උගුඩුවෝ තුන් දෙනා අරහටමයි කථා කරන්නේ
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv 8 ай бұрын
Oba thuma me loke samana kala hakke ape jesus wahansege kriya kalapayata pamani ❤❤❤❤❤😂uthumanai.
@naleenfernandazfernandaz9659
@naleenfernandazfernandaz9659 7 жыл бұрын
niyamai sir agaya karanawa obathumawa maara hoda manussayek
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 9 ай бұрын
මොන තරම් පාලිත ලස්සන නද
@asankaabeysundara5995
@asankaabeysundara5995 9 ай бұрын
එතුමා කියපු දේවල ගැන අද පැහැදිලියි නේද එයා වගේ තව අය සිටියා නම් කොයිතරම් ප්‍රශ්න විසි දිලා ඇතිද. ඔබතුමා කොයි තරම් සුන්දර නිහතමානී මනුස්සයෙක්ද. ඔබ වැනි කෙනෙකුන් මේ රටේ නායකත්වය ලබා සිටියේ නම් රට මීට වඩා ගොඩාක් සුන්දර තැනක තිබෙන්නට තිබුණු බව මට සිතුනේය නමුත් අවාසනාවට හැමෝම ඔබතුමාගේ වරදවා දුටුවා මිස ඔබතුමා ගැන හොඳක් දුටුවේ නැත . මන්ද ඔබතුමා වැනි මනුස්ස ප්‍රේමියෙක් නොවන බැවින් ඔවුන් සැම විටම තමන් සහ තමන්ගේ පවුලේ හිතවතුන් ගැන සිතන නිසාය ඔබ වැනි මානසීය මනුෂ්‍ය ප්‍රේමයේ මනුස්සයෙක් අගේ කිරීමට තරම් මා තුළ වචන නැත්තේය එය කියා නිම කළ නොහැකි අසීමිත වූ මමද නොදැනුවත්වම ඔබතුමා වෙත ආදරයෙන් පෙමින් වෙළෙන්නට පටන්ගෙන තිබෙන බැව් මට ඒ මන්ද යතුර මගේ දෑසින් ඔබතුමාගේ මරණය දුටු විට නොදැනුවත්වම කඳුළු කලා ආවේ ඔබට ඇති අසීමිත සෙනෙහස ඔබ වැනි සුන්දර මනුස්සයෙක් දකින්නට නොලැබීම මා ලද අභාගයක් සේ මට සිතෙන්නේය . පවුලේ තමන්ගේ අයට වැඩිය රටට ආදරය කර ඔබ වැනි උත්තමයෙක් වෙනුවෙන් වචනයක් සඳහන් කර තබන්නේ ඉතාමත් ආඩම්බරයෙනි .ඔබතුමාට නිවන් සුව ලැබේවා!
@SadamaliSadamali-s9d
@SadamaliSadamali-s9d 9 ай бұрын
❤ 😢
@indikaruwan404
@indikaruwan404 9 ай бұрын
@dayanisilva8374
@dayanisilva8374 9 ай бұрын
මේ මනුස්සයා සුපිරි මිනිසෙක් බව දැන් ඔය කියන තිදෙනාටම පැහැදිලි ඇති නේද?පාලිත මැති දුනි ඔබට ajaramara නිවන් සුව.... 🙏🙏🙏🙏🙏
@Telma-pc2rl
@Telma-pc2rl 9 ай бұрын
මෙ කියපුවා ඇත්ත කියලා දැන් තෙරෙනවද.
@sadahamsitha
@sadahamsitha 9 ай бұрын
වෙන නෑ මෙච්චර හිටියෙ එයත් ගියා... රටම ආදරෙ ජනතාවට ආදරෙ පාලිත
@wmafernando8497
@wmafernando8497 9 ай бұрын
දෙවියෙක් වගෙ මනුස්සයෙක්
@nishaamarasinghe1496
@nishaamarasinghe1496 9 ай бұрын
Obathuma avanka, nirbitha, duppathage duka danna veerayek. Oba thumata nivansuva labeva.😢😢😢😢😢😢😢
@savisankakularathne8601
@savisankakularathne8601 7 жыл бұрын
Sir. Palitha Thewarapperuma Greatest!!!
@thiliniwasana8340
@thiliniwasana8340 8 жыл бұрын
you are great deputy minister sir,,,,
@mohamedkhan848
@mohamedkhan848 8 жыл бұрын
i like way he go Respect mr. palitha thewarapperuma
@lochanapiumali4554
@lochanapiumali4554 3 жыл бұрын
The only one I have been a while and it is lllpp
@harischandrahemakumara
@harischandrahemakumara 9 ай бұрын
හිරුට ස්තූතියි මේ වගේ කෙනෙක් මාධ්‍යට ගෙන්වා හිතේ තියෙන සියලු කරුණු කියන්න ඉඩ දීම පිළිබඳව ,
@fathimanoteb5749
@fathimanoteb5749 8 жыл бұрын
I like his talk I respect him
@sameeraprabashana8868
@sameeraprabashana8868 3 жыл бұрын
ජනාධිපති කරන්න ඕනෙ චරිතයක්
@kasunjayawardhana4817
@kasunjayawardhana4817 9 ай бұрын
Ammooooo ❤❤❤❤❤❤❤❤ me manussayek neweiiii ❤❤❤❤❤ deviyek ❤❤❤
@sonalisherin7599
@sonalisherin7599 4 жыл бұрын
We need more politicians and people like you to our country sir.....respect Mr.palitha......
@goonadoomix6824
@goonadoomix6824 9 ай бұрын
ඔහු වෙන කවුරුත් නෙමෙයි පාලිත තෙවරප්පෙරුම....ඔබ කල පින් ඇති දිව්‍ය ලෝකයට යන්න....ඔබ දෙවි කෙනෙක්.....
@mr.krishferdi9596
@mr.krishferdi9596 9 ай бұрын
මොහුගේ ජිවිත කාලය පුරා ගතකළ චරිතයක් අගය කරනවා ලංකාවේ සමාජ පරිසරය සහ මිනිස් ක්‍රියාකාරකම් බැලුවම, ඔලුව අතගගා බණ වදන් වලින් කාර්යයක් කරගැනීමට නොහැකි රටක ඔහු විසින් කරනු ලැබූ විධිය එක අතකට සාධාරණ කල හැකියි.
@maryantony6117
@maryantony6117 9 ай бұрын
ජනාධිපති වුණානම් තමයි හොඳ පාලිත මහතා Rest in peace 🕊️🕊️🕊️🕊️🕊️😪
@beedeshanaka6257
@beedeshanaka6257 8 жыл бұрын
Manthree thuma Obage kathaawa iwarawenakanma ahuwaa obata jayama jaya weewa oba wani deeshapaalanagnayo thawa thawath mee ratin bihi weewaa.Api obata garu karanawa,,,,,,,,,,,,,, Jeesu pihitai obata ,,,,,,,,,,,,
@kasunjayawardhana4817
@kasunjayawardhana4817 9 ай бұрын
Patta charithayak me manussaya janadipathi unanam me rata diunu wenawa ekanthai ❤❤❤❤
@hansikahansika6314
@hansikahansika6314 9 ай бұрын
Ranganata pissu. palitha sir respect .
@anasfareed9834
@anasfareed9834 4 жыл бұрын
කතා දෙකක් නෑ ගරු කරනවා හදවතින්ම...
@rupapushpa9228
@rupapushpa9228 9 ай бұрын
Mr palitha. Extremely nice open heart man, But unfortunately he dissipate from srilanka forever, end of the world memory with everyone else,
@pichan1582
@pichan1582 8 жыл бұрын
He enjoyed this program .. he is awesomely relax throughout the program except his sons incident. He shows the truth and inside of SL government service and government workers unability , weaknesses, and henchmenships without fear. I dont agree with his style. but we all have to do in this style to obtain our rights. it means poor and powerless people can do nothing in SL. unfortunately 3 presenters couldnt identify what he was talking about ? he hardly tried to show the people about unability of Government service and politicians. 3 presenters only needed to find his mistakes and show us them.
@nuwandarshana846
@nuwandarshana846 9 ай бұрын
❤❤❤❤❤❤.පක්ෂ pata අදාල නැත❤❤❤hadawathe.....චරිතයක් ඔබතුමා ❤❤❤❤❤❤nawatha lak භූමියේ epadewa...ubathumata karana wada godak තිබේ ❤😢.නිවන් සුව ලැබේවා 1:17:56 ❤❤😢😢😢
@linalll1646
@linalll1646 9 ай бұрын
රටේ..වාසනාවට.බිවු.රයෙක්.රටේ.අවසනාවට.අහිමිවුනා.නිවන්සු..මැතිදුමි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉කවේට්❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kds123-q9x
@kds123-q9x 7 жыл бұрын
me manussaya mechchara hithata awankawa samajaye aththa thathwe pahadili karaddi me modayo 3 dena gon prshna ahanne.palitha manthrithuma thamange jiwithaya ganawath hithan nathuwa minissunge prashna walata madihath wela thiyenne.mun e manussayage manussakamath wihiluwata gannawa.palitha manthrithuma wage deshapalakayek kawadawath dakala na.methumagen passe dakinda hambena ekakuth na.respect you sir...
@shutterreleasephotography2502
@shutterreleasephotography2502 7 жыл бұрын
Rangana you are a Jorker
@mohamedsaeed1267
@mohamedsaeed1267 8 жыл бұрын
best human being
@gskkumara
@gskkumara 8 жыл бұрын
Ela kollek.. ubala wage un me rata uwamanamai
@adiyagama
@adiyagama 8 жыл бұрын
Rangana modaya, he does not know what he is doing, he is good to interview to silly actors and actresses. Mr Tevaraperuma is speaking the true picture of Sri Lanka n society. What the poor people in the villagers experience in the hands of police, government workers and politicians. These 3 fools could not understand that. They were trying to take him for a ride.
@sandun2136
@sandun2136 6 жыл бұрын
Anuradha Diyagama true
@xiaoliu874
@xiaoliu874 6 жыл бұрын
Anuradha Diyagama true brother. Rangana is clown.
@MagnaSolda
@MagnaSolda 9 ай бұрын
Newadakayo Wala nikan pachawanna apa ma uthum manusshayak.oba thumata niwansuwa.api atharama ipadanna mathithumani.oba thumata api godak adarai
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df 9 ай бұрын
මේ යක්කු අහන්නේ මහ ගොං ප්‍රස්න.සුදේව මට වතුර වීදුරුවක් දෙන්න.
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 6 ай бұрын
Palitha Mathiduni Obathuma Hoda Desapalanachchayek Kiyala Munta Hodata Therenawa ME PARAYO 3 DENA KATHA KARANNE PASSA PETHTHEN😢😢😢😢
@nihalperera2755
@nihalperera2755 9 ай бұрын
Amazing talented gentleman we are very sad sir❤🎉🎉🎉 Almighty god blessing you 🙏 ❤️ 🙏🙏🙏🌹
@asankagunarathna3954
@asankagunarathna3954 9 ай бұрын
Meke නිවේදකයෙyo 3 dena baby la paw paryo තුන්දෙනා. පාලිත මහතා තමයි werya
@kosumama
@kosumama 8 жыл бұрын
hats off sir
@nijamzynudeen4145
@nijamzynudeen4145 7 жыл бұрын
Niyamayi palitha
@SunilSemachandra-z2j
@SunilSemachandra-z2j 9 ай бұрын
Palitha Tewarapperuma yanu sathya kathakarana yukthiya wenuwen peneehitina maanawa hithawaadhiyek
@KELUM_music
@KELUM_music 9 ай бұрын
මෙතුමට නිවන් සුවය ලැබේවා
@MrDumi1
@MrDumi1 8 жыл бұрын
true man ,rip for your honesty
@nihalperera2755
@nihalperera2755 9 ай бұрын
Amazing talented gentleman im very sad sir ,, ❤❤🙏🌹
@athalloke9177
@athalloke9177 9 ай бұрын
Tewarapperumala dahas gananin bihiwewa niwansuwa lebewa metitumani🙏🙏🙏🙏
@KELUM_music
@KELUM_music 9 ай бұрын
නිවන් සුවය ලැබේවා 😢
@BabaBaba-vy8jy
@BabaBaba-vy8jy 9 ай бұрын
රංගන.මොඩ.කතා.අහන්නේ.අැයි.එ්මනුසයෙක්.මිස.නරැමයෙක්.තිරිසෙනක්..නොවෙයි.එතුමා.දෙවියෙක්
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 ай бұрын
Hariyatama hari oya lak manigema chandi putha oya moka monade kiwuwath lakmani adambarai oyagana ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rickchaminda5412
@rickchaminda5412 7 жыл бұрын
He is honest man.
@srinathravindra93
@srinathravindra93 9 ай бұрын
ස්තුතියි
@JeewamaliNisansala
@JeewamaliNisansala 9 ай бұрын
රන්ගන මීහරක ගොන් ප්‍රශ්න අහන්නෙ
@subashinikarunarathna645
@subashinikarunarathna645 9 ай бұрын
Ane mamath mathugama una nm obata eka chandayak hari deela thinuna nam mama ada harima sathutu wenawa😢
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 9 ай бұрын
මීහරක් ජඩ මාධ්‍ය සහ ජඩ මාධ්‍ය වේදීන් 3 දෙනා උතුම් මානවහිතවාදී පින්වත් පාලිත තෙවරප්පෙරුම බෝසත් චරිතයේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ. දැන්වත් ඕකුන් ඒ පින්වත් මහතාගෙ අගය දැනේවිදැයි කියා සැකයි අමණ බූරු හිඟන්නෝ තිදෙනෙක් නිසා කටු ලෙවකන.
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 6 ай бұрын
මුන් හරි නම් පාලිත මාමගෙ සොහොන ගාවට බඩගාගෙන ගිහින් වැදලා සමාව ගන්න ඕනෙ, එදා අහපු බූරු ප්‍රශ්න වලට.
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 ай бұрын
Api me video balala adanawa dan aya me loke athharala giya dan thopi okkoma sathtuweyawu palitha aiya me jara loken yanna giya
@sha-qv4bg
@sha-qv4bg 9 ай бұрын
😢😢😢😢ada thama sampurnawa beluwe....❤❤❤
@kanthirita8775
@kanthirita8775 9 ай бұрын
Putuwak gaththe nedda ahanawa oba lathun denama gon kiyala denagaththe me vidiyowen
Hiru TV Salakuna EP41 K. D. Lalkanth | 2016-05-16
2:03:35
Hiru TV
Рет қаралды 8 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Hiru TV Salakuna EP 31 Ranjan Ramanayaka | 2016-03-07
1:58:36
HiruTV Sri Lanka
Рет қаралды 37 М.
Hiru TV Salakuna EP 50 Wimal Weerawansa | 2016-07-25
1:50:26
Hiru TV
Рет қаралды 17 М.
INSIGHT | EP 154 : Palitha Thewarapperuma
52:40
Ada Derana 24
Рет қаралды 192 М.
Nugasewana | Palitha Thewarapperuma |2023-12-27 |Rupavahini
28:37
Рождение и жизнь звезд / Что я знаю
1:07:17
ПостНаука
Рет қаралды 244 М.