INSIGHT | EP 154 : Palitha Thewarapperuma

  Рет қаралды 192,511

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Пікірлер: 403
@kavindaprasad8743
@kavindaprasad8743 4 жыл бұрын
මට UNP කියන්නේ පේන්නවත් බැරි පක්ෂයක් ඒත් තෙවරප්පෙරැම කියන්නේ අවංක මිනිහෙක් එකෙකුටවත් බයනැති කෙලින් පොඩිමිනිහා එක්ක ඉන්න කෙනෙක් මේක තමයි ඇත්ත කතාව
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Api nam UNP thamai!
@MyUdd
@MyUdd 9 ай бұрын
Peinna bari eka hada ganin. Ela.
@praneethpalihena1514
@praneethpalihena1514 4 жыл бұрын
ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ යකඩ මිනිහෙක්..කවදාවත් නැවෙන්නෑ කෙලින් කතාව..අනිත් කාලකන්නියො එක්ක බැලුවම ඇත්තටම නිහතමානී මනුස්සයෙක්..❤️❤️💪🏼💪🏼
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මොන.. පක්ෂෙ .. උනත්.. . ..අනිත් සත්තු.. එක්ක.. බැලුවම.. .. . හොඳ. පුද්ගලයක්.. පොලවේ. පයගහල. ඉන්න. සාමාන්‍ය මනුස්සයෙකුගේ. .. යථාර්තය.
@chinthanaekanayake3469
@chinthanaekanayake3469 4 жыл бұрын
බොරු සෝබන නැති මනුස්සයෙක් 👍
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
මේ වගේ මනුස්සයෙක් ආයෙ එන්නෙ නෑ අවංක අව්‍යාජ අසරණ මිනිස්සුන්ගෙ වීරයා දුප්පතාගෙ හිතවතා හිතහොද චණ්ඩියා නිවන්සුව ලැබේවා ඔබතුමාට🙏
@supunamarakoone2607
@supunamarakoone2607 4 жыл бұрын
යස්සයා ...සිංහල සිංහයා 🇱🇰 ...... කැමතිම මිනිහා... මේ කොරෝනා එක්ක මරාගෙන මැරෙන්න සටන් කරන්න බැහැපු නියම දේශපාලන චරිතය ...
@finnmatteo8763
@finnmatteo8763 3 жыл бұрын
i know I'm kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online ?
@javiercristiano6690
@javiercristiano6690 3 жыл бұрын
@Finn Matteo flixportal xD
@finnmatteo8763
@finnmatteo8763 3 жыл бұрын
@Javier Cristiano thanks, signed up and it seems to work :) I really appreciate it!
@javiercristiano6690
@javiercristiano6690 3 жыл бұрын
@Finn Matteo No problem =)
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
පාර්ලිමේන්තුවට උගත්තුම නෙමෙයි ඕන, මෙහෙම ආකල්ප වලින් පිරී අවංකව මිනිස්සු..හැම වචනයක්ම හදවතට එකගව..අහන් ඉන්න හිතෙනවා ඕන කමින්...ස්තුතියි චාපා
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 9 ай бұрын
උගත් කම මොකක්ද මේ දැනුම නුවන ගුනවත් කමත් එක්ක බලද්දි
@preradon593
@preradon593 9 ай бұрын
මම දවස් ගනනක් මෙ මනුෂ්‍යයා මිය ගිය දවසෙ ඉදන් මෙ සෙරම program බලනවා මට තාමත් පාලිත තෙවරප්පෙරුම ජිවත් වෙලා ඉන්නවා වගෙයි 😢😢😢😢😢මට දුක මෙ මනුෂ්‍යයා ජිවත් වෙලා දවස් වලමෙවා දැක ගන්න බැරි වෙච්ච එක ගැන 😢 එත් ඔබ මගෙ හදවතෙ සැමදාම මින්පසු ජිවත් වෙනවා 😢😢😢 මම අවුරුදු 37ක් විදෙශයක ජිවත් වෙන්නෙ
@AnuraShantha-xe3qv
@AnuraShantha-xe3qv 9 ай бұрын
අද දවසම මම බලනවා
@vijithapriyani6663
@vijithapriyani6663 9 ай бұрын
Same 😢😢
@ganganamaliththa3812
@ganganamaliththa3812 9 ай бұрын
මමත් ❤️
@nimeshnimesh4842
@nimeshnimesh4842 9 ай бұрын
මමත් බලනවා. මේ මරණය මගේ ජීවිතේ turning point එකක්. 😢
@vijithapriyani6663
@vijithapriyani6663 9 ай бұрын
@@nimeshnimesh4842 e kohomada
@Ravy.G
@Ravy.G 4 жыл бұрын
බලාපො‌රො‌ත්තුවන ප්‍රශ්ණයට කෙලින් පැහැදිලි කෙටිපිලිතුරක් ලබාගැනිමට සැහෙන අසිරැයි...!!!!! නමුත් ... මේ තෙවරප්පෙරැම වගෙ වැඩකරන මිනිස්සු තව 10දෙනෙක් රටට හිටියනම් ....
@viridunalin
@viridunalin 4 жыл бұрын
ආදරෙයි අපිත් තාත්තටවගේ
@wbc.kumarikumari7362
@wbc.kumarikumari7362 4 жыл бұрын
මමත් කැමැතිම නැති පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය එත් ඔබ තුමා නම් නියමයි ඔබ වගේ දුප්පතුන් ගැන බලන අය තමයි අපේ රටට වුවමනා ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා බුදු සරනයි
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 4 жыл бұрын
ලංකාවේ කෙලින් කතා කරන සුපිරි චරිතයක් පක්ෂ පාට වැඩක් නැ,,දුප්පතාගෙ දුක අදුරන හොද මනුෂ්සයෙක්,ජයවේවා 👍👍
@PiyalRath
@PiyalRath 9 ай бұрын
Th
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 9 ай бұрын
මේ වැඩ සටහන අද බැලුවෙ...ඇත්තටම මෙ මෙහෙයවීම හුගක් හොදට කරනවා ...ආසයි අහන්න ඉන්න..අතරමැද බාධාකාරී නැ...ඔහු අදහස් සිත්සේ පැවසීමට අවස්ථාව ලබාදෙනවා...ඇත්තෙන්ම මේ වැඩසටහනෙන් පාලිත තෙවරප්පෙරුම කියන ජනතාවගෙ ආදරය දිනාගත් සොදුරු දේශපාලකයා ගැන අනාවරණය හරිම වටිනවා...මෙවැනි සින්හල පුතුන් තමයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තෙ...ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 9 ай бұрын
ඇඩෙනවා මහත්තයෝ නුඹ යන්න කලින් අපිට ඔබතුමා ගැන දැනගන්න නොලැබිම ගැන
@ifthikarhassan7244
@ifthikarhassan7244 4 жыл бұрын
Very down to earth man. Huge respect to you sir. You are more of a respected person than those who well dressed "So called politions". God bless you Sir... stay as humble as you're, we respect you ...
@susilabernadethsaparamadu6071
@susilabernadethsaparamadu6071 9 ай бұрын
11😅
@kushankaumal5887
@kushankaumal5887 4 жыл бұрын
හිත හොද ඇත්ත කතා කරන දුප්පතාගෙ දුක දන්න සරල මනුස්සයෙක්..
@upulsandaruwan2186
@upulsandaruwan2186 9 ай бұрын
සෑම සම්මුඛ සාකච්ඡවකටම පැමිණ පැවසු සෑම වචනයක්ම සත්‍ය බව අද දින තහවුරු විය. පාලිත තෙවරප්පෙරුම නමක් නෙවෙයි රටක් නිවන් සුව ලැබේවා බොසා 😍🙏🙏
@bimalshaprathapage-lw8or
@bimalshaprathapage-lw8or 9 ай бұрын
අනිවාර්යයෙන්
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
හොඳ මනුස්සයෙක් කොරොනා වෙලවේ මිනිස්සුන්ට සලකුව හාටි. හිත හොඳ මනුස්සයෙක් ...!
@NJay380
@NJay380 4 жыл бұрын
මේ නියම කෙලින් වැඩ කරන ඇත්ත කෙලින් කතා කරන නියම මනුස්සයෙක්..වැරදක් කලා නම් ඒක කෙලින් කියන මිනිහෙක්..හැම අපචාරයක්ම කරලා සුදනො වෙන්න දඟලන එවුන් වගේ නෙමෙයි.. බනින්නෙ නැතුව මෙතුමා කියන දේවල් තෙරැම් ගන්න.
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
ඔව් ඇත්ත කතා කිරීම හොදයි, හැබැයි රට නම් වල් බුරූ රටක්. මෙහම මිනිස්සු වැඩි වෙන්න වෙන්න රට නම් හැදෙන්නේ නැත. කර යුත්තේ මෙය නෙමෙයි
@NJay380
@NJay380 4 жыл бұрын
maya sekara වෙන අය සිල්වත් විදියට කතා කරලා කලෙත් රට විනාශ කරපු එක මෙයාටත් වඩා..
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
@@NJay380 ඔව් ඇත්ත, එත් අපි කරන්න ඕනි පාරට බැහැල, අපිට නීතිය ක්‍රයාත්මක කරන පොලිසියක්, උසාවියක් ලබලා දෙන්න කියලා උද්ගෝෂණය කරන ඒකය්. එයට රජයට බල කරන ඒකය් නේද?
@randikag1585
@randikag1585 4 жыл бұрын
Aniwa
@lankatruth466
@lankatruth466 4 жыл бұрын
I am with you. I will vote for you.
@markrangana8339
@markrangana8339 9 ай бұрын
අද අපි අතර නැති වුනත් එදා කියපු දෙවල් අදටත් වෙනස් වෙලා නැ.බොරු නොකියන සැබැම සුපිරි චරිතයක්
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 9 ай бұрын
අහන්න අහන්න ආසයි me කතා .නිවන් සුව .
@tharindtharindusampah952
@tharindtharindusampah952 4 жыл бұрын
චාපා අනාථයි අහන්න හිටපු ප්‍රශ්න පත්තරය අකුල ගන්න උනා. 😁😁😁🤣🤣🤣
@viridunalin
@viridunalin 4 жыл бұрын
පැය හතරපහක් තිබ්බත් හොඳයි
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
Viridu Nalin 0714104414 තොට ගෙදර වෙන වැඩ එහෙම නෑ වගේ නේ....
@viridunalin
@viridunalin 4 жыл бұрын
🤪
@sadunsuranga9077
@sadunsuranga9077 4 жыл бұрын
පක්ශ පාට කොහොම වුනත් හදවතින්ම ගරු කරන මනුස්සයෙක් .. දීර්ඝයුශ ලැබේවා
@k.asprasanga8722
@k.asprasanga8722 4 жыл бұрын
පිරිසිදු හදවතක් තියෙන පිරිසිදු ඔලුවක් තියෙන කෙළින් වැඩකරන කොන්ද පණ තියෙන ජනතාවගේ ප්‍රශ්න දන්න ජනතාවත් එක්ක ඉන්න සැබෑම වීරයෙක් 225ට ම නෑ මේ වගේ මිනිහෙක් පුළුවන්නම් කියන්න කවුද ඒ මිනිහා කියලා තෙවරප්පෙරුම විතරයි ඉන්නේ ඔබතුමාට ජය වේවා
@dsgamage7514
@dsgamage7514 9 ай бұрын
නිවන් සුව ලැබේවා පාලිත මැතිතුමනි😢🙏🙏🙏
@chris1114
@chris1114 4 жыл бұрын
රට හදනවනම් මෙන්න පොරවල්
@NJay380
@NJay380 4 жыл бұрын
කිසි වැඩක් නොකරපු සරත් ෆොන්සේකා මේ පාර වැඩි මනාපෙන් පාර්ලිමේන්තු ගියා.. වැඩක් කරපු දුප්පතාට උදව් කරපු පාලිත තෙවරප්පෙරුම මේ පාර මිනිස්සු පරාද කලා.. ජනතාව කැමති බොරැවට කතා කරන මිනිස්සුන්ට විතරයි..වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ තියන අවස්ථා අඩුයි..
@sheni6004
@sheni6004 4 жыл бұрын
එක තත්පරයක් ස්කිප් නොකර බැලුවා....මම මෙතුමාට කැමතී හැබැයි UNP 🤚👎
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
i fernando මමත්
@sankhagunasekara5825
@sankhagunasekara5825 4 жыл бұрын
I also like him because he is a real Man
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Api nam UNP thamai! 💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@janindugalagama3283 මෙන්න තඩි අලි රෑනක්...😁😁😁😁
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
@@sheni6004 mokakda prashne?????
@maliymaliy3932
@maliymaliy3932 4 жыл бұрын
ඔයා මොන පක්ෂෙන්චන්දෙ ඉල්ලුවත් මිනිස්සුන්ගෙ දුකතේරෙන හොද මනුස්සයෙක්.
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
හදවතට අවන්කව කතාකරන මනුස්සයේක් මෙහෙම එවා බලන්නත් ආසයි ❤️🇱🇰
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
Insight වල එදත් මෙදත් අනාගතෙත් කරපු හොඳම සංවාදෙ.මේවගේ කෙනෙක් ඇවිල්ලත් නෑ ආයෙ එන්නෙත් නෑ...
@chris1114
@chris1114 4 жыл бұрын
එල ටෝක්
@kamalkade2909
@kamalkade2909 4 жыл бұрын
අපි කලවානේ, හිතට දුක එතුමා වෙනුවෙන් චන්දයක් දෙන්න බැරි එකයි . ඔබට නියත ජය!
@pradeepsadaruvan5369
@pradeepsadaruvan5369 4 жыл бұрын
අපි දකුනේ ගෝටාබයගෙ මිනිස්සු....ඒත් ඔයාට ඒ තරමටම ආදරෙයි මැතිතුමා...ඔයා නියම මිනිහෙක්
@rashmikakurupitage2800
@rashmikakurupitage2800 10 ай бұрын
තාම ගෝටාබයගෙද
@dilshanjeff9137
@dilshanjeff9137 9 ай бұрын
ගෝට කොහෙද බන් දැන්😬😬
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
හරිම විවෘත හදවතක් තියෙන්නෙ....
@markf966
@markf966 4 жыл бұрын
Interesting programme after long time. Eye opener to public
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 6 ай бұрын
අනිත් නිවේදකයො එක්ක බලද්දි මේ නිවේදකයා ගොඩක් හොඳයි. එතුමට කතා කරන්න ඉඩ දෙනවා. පාලිත මාමා තනිකරම කතා පෙට්ටියක්. අහන් ඉන්න ආසයි. කොච්චර චණ්ඩි කතා කිව්වත් ආදරේ විතරයි අපිට හිතෙන්නෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ඕනදෙයක්-ළ7ඟ
@ඕනදෙයක්-ළ7ඟ 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ මොනවද අනේ කරන්න තියෙන වැඩකටයුතු....
@ජයකාන්ත
@ජයකාන්ත 9 ай бұрын
නිකන්. කන්නෙ.
@nadeenadee2310
@nadeenadee2310 4 жыл бұрын
පාලිත කියපු කාතාවෙ අතුලාන්තයේ ලොකු ඇත්තක් තියනවා පාර්ලිමේන්තු ව නිකම්ම නිකම් නාඩගම් මඩුවක් 😏
@ChampikaSajeewani-p6j
@ChampikaSajeewani-p6j 9 ай бұрын
LankWe desapalane banga wewa, mewan rajeku pahalwewa,
@sampathkumara9381
@sampathkumara9381 9 ай бұрын
මේවගේ අව්‍යාජ මනුස්සයෙක් දැක්කමයි😢😢තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
ඔබතුමා කරන හැමපිංකමක්ම මම හරිම ආසාවෙන් බලනවා මම කුවෙටි ඔබට දිර්ගආයු ලැබිවා බුදුසරනයි
@chris1114
@chris1114 4 жыл бұрын
හැබැයි මෙවර පාලිතට හිරුයි දෙරණයි උපරිම සහයෝගය දෙනවා
@surangadilruk8229
@surangadilruk8229 4 жыл бұрын
සතුටුයි....
@user-ub3xb4gf1i
@user-ub3xb4gf1i 9 ай бұрын
පරමාදර්ශ චරිතයක් පාලිත තෙවරප්පෙරුමගේ කිසිම දේශපාලනයකුට සම කළ නොහැක ජනතාව දුප්පතාගේ හිතවතා කිසිම දවසක් දේශපාලනයක් කථා අහන්න කැමති නැහැ නමුත් පාලිත තෙවරප්පෙරුමගේ තුමාගේ කථා හදවතින්ම ඇත්ත ඇතී සැටියෙන් කියන පාලිත තෙවරප්පෙරුමගේ පමණයි අපේ රටේ අවාසනාවට ජනතාව කන්න පින නැහැ .. ඔබතුමාඅරන්ගියේ කළ හොද පමණයි අජරාමර නිවන් සුව ලැබේවා
@jpSL
@jpSL 4 жыл бұрын
මම බලපු නියමම insight වැඩසටහන මේක.පාලිත තෙවරප්පෙරුම මහතා ගැන තිබූණ පූර්ව විනිශ්චයන් නිසාත් චාපා මහතාගේ ප්‍රශ්න කරන ශෛලිය නිසාත් ටිකක් නරුම අදහසින් වැඩසටහන බලන්න හිතුවේ.ඒත් ලංකාවේ දේශපාලනයෙහි වෙනම පැත්තක්.මේ වැඩසටහන තුළින් දැක ගත්තා.ලංකාවට ඇත්තටම ඕන ටයිකෝට් ඇද ගත්තු මිනිස්සුන්ට ආදරය නැති සක්කිලි ද එහෙම නැත්නම් මේ මිනිසුන් වගේ ඇත්තටම මිනිස්සුත් එක්ක ඉන්න අයද කියලා ආයේ හිතන්න වෙනවා.ඇත්ත දැන් තියෙන සමාජ ආර්ථික ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය නිසා යම් යම් විශේෂ දැනුමක් ඇති මිනිසුන් දේශපාලනය කරන්න ඕන.ඒත් මේ වගේ මිනිස්සුත් අනිවාර්යයෙන්ම දේශපාලනයේ ඉන්න ඕන.මට හිතෙන්නේ පාලිත තෙවරප්පෙරුම මහතා ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ idol එක විය යුතුය.එතුමා වගේ අය පාර්ලිමේන්තුව වගේ කතා සාප්පු වලට ගැලපෙන්නෑ.තව පණ්ඩිත න්‍යාය වාදයන්ටත්.අනික හෑලිවගේ පෙනුනට කියපු ගොඩක් දේවල් ඇත්ත.චාපා මහතා ගේ බලාපොරොත්තු බිදුණු එක ගැන කනගාටුයි. වෙනදා වගේ සාකච්ඡාව තිබුණි නම්. චාපා මහතා... ඔබ මාක්ස්වාදී යෙක්.මොකක්ද ද්වන්දනාත්මක භෞතික වාදය. පාලිත මහතා... පලයන් ඩො මම මිනිස්සුන්ට ආදරෙයි. උන්ට උදව් කරනවා.එච්චරයි.
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
obi rata anagathya minisunga duka danna minisa tharuwan saranai ..❤❤❤👍👍👍👍
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 9 ай бұрын
Golden heart.Sorry for your lost.Humble person.True talk no words to appreciate.
@KuwenisFather
@KuwenisFather 9 ай бұрын
පාර්ලිමේන්තුවේ තියන වැඩ මොනවද අනේ🤣🤣🤣
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
තෙවරප්පෙරුම මහතා හිතහොද මිනිසෙකි. එය වෙනම කතාවකි. නමුත් මෙි ඇහෙන්නේ රටෙි දේශපාලනයයි. ඉතින් අපි හිනාවෙමු පට්ට ආතල් අරන් 😄😄😄😄
@සල්මල්
@සල්මල් 9 ай бұрын
.
@paulmemanuel6568
@paulmemanuel6568 4 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි
@sheni6004
@sheni6004 4 жыл бұрын
අවංක මනුස්සයා මොනාඋනත්
@sumedasamankumari7107
@sumedasamankumari7107 9 ай бұрын
අව්‍යාජ සිනහව, ආදරෙයි මැතිදුනි, මගෙ මේ අකුරු කෙරුණු දේ ඔබ කිසි දා නොදකියි, ඔබට සුබ ගමන් මැතිදුනි,
@somamolligoda7901
@somamolligoda7901 9 ай бұрын
Oyage kathawa ahagena inna aaasai oyata hamadema therumak thiyenawa pudumai oya janadipathi une nathi aka apita mewaahenakota oya apiwa dala gihilla dukai obathuma niwanin sanasewa........
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
ඇත්තටම මෙතුමා අපිට අහිමි වුණේ අපේ සහ රටේ අවාසනාවට.නිවන් දකින්න පෙර නැවතත් මේ හෙල දෙරණේ යලිත් වතාවක් ඉපදේවා .🙏🙏🙏
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
ඔබ‍ට dirgayuhsa ලැබේවා...ආයුබෝවේවා...
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
කෙලින් කථා කරන හිතේ කහටක් නොමැතිව සෘජුව අදහස් දක්වන නියම මනුෂ්‍යයෙක් .එතුමාගේ ප්‍රකාශ නිවැරැදියි .දයාසිරි ගැන කියපු දේ හරියටම හරි ,පන්නල කටුගම්පල ආසනයේ සිටින විට එතුමාට මමත් උදව් කල අයෙක්,රටෙහි නායකත්වයට සුදුසුම පුද්ගලයන් අතර ඉහලින් ම සිටි කෙනෙක් අපි ලොකු බලාපොරොත්තුවක් එතුමා ගැන තිබුණා ,නමුත් ඔහු විසින් මෛත්‍රී ට එකතුවී විනාශයක් කර ගත්තා .අපිත් දැන් unp යට කැමති නැහ නමුත් පාලිත තෙවරප්පෙරුමට කැමතියි .
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
ඔබ පරිස්සමින් මොකද හොද මිනිසෙකුට ජිවත් වෙන්න හරිම අමාරුයි... බුදුසරණයි.....
@pasindumaduranga7990
@pasindumaduranga7990 9 ай бұрын
Atthak
@ruwanpradip4317
@ruwanpradip4317 9 ай бұрын
ඒ වුනාට මට විතරද හිතෙන්නෙ පාලිත මහාතයට වුන මරනය කවුරැන්හෝකර කාලකණ්ණි වැඩක් කියලා මොකද මෙ මනුස්සයා වෙන පක්ෂය කට යයි
@shenmicheal9403
@shenmicheal9403 4 жыл бұрын
Real gentlemen 😍mr Palitha තෙවරප්පෙරුම
@yctm1
@yctm1 4 жыл бұрын
⁣යකෝ CID එකට ගියා වගේ ප්‍රශ්න අහන් එපා ඔතනට එන හැම කෙනෙක්ම කතිකයෝ නෙවෙයි......
@RAMEandNADEE
@RAMEandNADEE 4 жыл бұрын
මේ නිවේදක මහත්තයා මේ සංවාදයට ගැලපෙන්නෙ නෑ කියන අය මේ කොනට👇👇👇
@eigochat
@eigochat 4 жыл бұрын
A working class hero!!!! But simple !!!
@kevindj1374
@kevindj1374 4 жыл бұрын
Oba thuma witharai mechchara deyak wela thiyeddi minissunta udau kare.. theruwan saranai😍
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
💪💪💪💪💪💪💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 8 ай бұрын
බය නැති ණය නැති උතුම් මිනිසෙක් ඔබට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
මම අහපු බායානකම කතාවක්, කෝ ලංකවේ නීතිය?
@donkumarkalubowila6379
@donkumarkalubowila6379 4 жыл бұрын
Maya...ඔයා පිටරටකද ඉන්නේ? දන්නේ නැතිද ලංකාවේ නීතියක් නෑ කියලා?
@devindalakshan4658
@devindalakshan4658 4 жыл бұрын
Wedak ne guu kana wahal ponnayek tho
@muhammadarshad7090
@muhammadarshad7090 4 жыл бұрын
Super Man 💪👌👍
@mostalk9677
@mostalk9677 4 жыл бұрын
අවංකව වැඩ කරන්න උත්සාහ කරන හිත හොද මිනිහෙක්.ඔහුට තිබෙන්නේ බුද්ධිය සහ බහුශෘත භාවය ගැන අඩුවක්.මෙවැනි මිනිසුන් රටේ බොහොමයක් ඉන්නවා.කැපෑසිටිය තමයි ප්‍රශ්නය.
@dilshow3597
@dilshow3597 4 жыл бұрын
Oya kiyana ewa thibilath umba ratata karapu magulak nane ban nikan hitahan kata piyan
@yvonnesilva8019
@yvonnesilva8019 4 жыл бұрын
@@dilshow3597 👍
@udayahettige7796
@udayahettige7796 9 ай бұрын
අපි දෙයක් ඉගෙන ගත්තා පාලිත
@sujanisuja1465
@sujanisuja1465 4 жыл бұрын
චාපගේ බලාපොරොත්තු කුඩු
@sanjubro2314
@sanjubro2314 4 жыл бұрын
patta oi muuuu supirima porak😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 4 жыл бұрын
මාර රියල් චරිතයක් 💪
@sleep-night-rainy
@sleep-night-rainy 4 жыл бұрын
Our Soul voting for you
@madhushikadharshani6211
@madhushikadharshani6211 4 жыл бұрын
නියමයි
@liyanaprasangika5300
@liyanaprasangika5300 4 жыл бұрын
Harima awankai obathuma we like you lots. Attha katha karana minesungy duka hadunana awanka nayakayek. Budusaranai 🙏❤️
@Srikanth5423
@Srikanth5423 4 жыл бұрын
පාලිත අය්යේ ඔයා නම් නියම එල මනුස්සකම තියෙන රටේ පුරවෙසියෙක්. ගොඩක් ආදරෙය්. රට , මිනිස්සු ගෙන හිතනවාට ඉස්තුතිය්.
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 4 жыл бұрын
Jayawewa mathidune
@viridunalin
@viridunalin 4 жыл бұрын
දියබර පොලු කියන්නෙ මොනාද අප්පෙ. අපේ පැත්තෙ නෑනෙ
@AjuSandu
@AjuSandu 9 ай бұрын
තෙවරප්පෙරැම මහත්තය ඉන්න වීඩියෝ ඔක්කෙම එ් කාලේ ඉදන් බලල කමෙන්ට් කරල හරි සාමාන්ය විදියට.දැන් කවුරැ මොන ිරිදු හා විඩියෝ කලත් සුජිවත්ව ඉද්දි එතුමට උපහාර විඩියොවක් කරාට පිං...
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
චාපටත් හමුවූ සුන්දර මිනිසෙක්
@kalpachathuranga6692
@kalpachathuranga6692 4 жыл бұрын
Well done chapa good job....
@komariisinja8109
@komariisinja8109 4 жыл бұрын
නියාමයි සර් ජයවෙිවා බුදුසරණ
@shafnamunawwar7115
@shafnamunawwar7115 4 жыл бұрын
If evry ministers&mp's work like him we can make CORONA FREE SRILANKA within a month... Respect you Sir From Doha.
@lightkade
@lightkade 2 жыл бұрын
මේ ඇත්ත කවදාවත් දකින්නෙ නෑ අපේ මිනිස්සු ....මිනිස්සු අන්ද වෙලා ...ඊලගට වෙනසකට කියල jvp ekata gahala ..anith වැරැද්ද කරගන්න යන්නෙ
@randikag1585
@randikag1585 4 жыл бұрын
Niyama kathawa 👍
@pabodadilshanjayawardana4367
@pabodadilshanjayawardana4367 4 жыл бұрын
Niyama sinhala minihek obata Jayne jaya❤❤
@asangakapugama1984
@asangakapugama1984 4 жыл бұрын
obata jaya...
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 9 ай бұрын
අව්‍යාජ මනුස්සයෙක්.."පාර්ලිමේන්තුවෙ මොකක්ද අනේ කරන්න තියෙන වැඩේ".."මට පක්ෂයක් නැහැ.වැඩ කරන්න ඕනෙ"..කතා කරන්නෙ මිනිස්සු ගැන විතරමයි.ඉන්න ඕනෙ මහත්තයො ඔයා.ඒත් ඔයා UNP නතුව මොන පක්ෂයකින් හරි ඔබතුමා වගේ කෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෙ.කළුතර මිනිස්සුන්ට කෙලෙහිගුණ තිබුණා නම් ඔබතුමා කරපු දේවල් වලට පක්ෂ බලන්න නැතුව දිනවන්න තිබුනා.දැන් ඔබතුමා අපි අතර නැහැ.ඔබතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
@amilakushan3414
@amilakushan3414 4 жыл бұрын
Me ලංකාවේ පර්ලිමේන්තුවේ ඉන්න ඔනි මිනිස්සු
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 4 жыл бұрын
Respect sir Mama UNP eke un ahakata penna ba obathuma thama real nayakaya👍
@asokaindumati4191
@asokaindumati4191 8 ай бұрын
අනේ රත්තරනේ ඔබ තුමා හරියටම කවුද කියල දැන ගන්නකොට අපි පරක්කු වැඩි කලුතර අය වටිනා මැනිකට පයින් ගහලා දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ අපි හැමෝටම දුක දීල ඔබ නොකියම යන්න ගිහින් අමා මහා නිවන් සුව ලැබේවා
@sadaruwanperera5456
@sadaruwanperera5456 4 жыл бұрын
Me manussaywa ජනාධිපති karamu
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
අනිවාර්යෙන්
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
අහිංසක මිනිස්සු ගැන බලයි
@markf966
@markf966 4 жыл бұрын
Real black and white programme.
@mohommadmohommad5426
@mohommadmohommad5426 4 жыл бұрын
Excellent proud to interview this member to the nation he is open and honest YOU also a excellent journalists proud god blessing
@anakshiaseka5145
@anakshiaseka5145 4 жыл бұрын
Respect you sir
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df 9 ай бұрын
කියන්න දෙයක් නැහැ පෙරාපු සිංහල..❤️🤝.නිවන් සුව ඔබට..🙏
@asokarajapaksa2018
@asokarajapaksa2018 4 жыл бұрын
I like your attitude, you are a great man
@دميكادميكا
@دميكادميكا 4 жыл бұрын
Monawa natath hoda minihek
@umue3528
@umue3528 4 жыл бұрын
Api UNP obathumage adahasata garukaranava api samada oba samagai
@ruwanpradip4317
@ruwanpradip4317 9 ай бұрын
මෙහෙම මිනිහෙක්ද පරාදකරේ නැත්තම් අදටත් ජිවත්වෙනා රටක් වටින මිනිහෙක්
@MaduMadu-qy4kx
@MaduMadu-qy4kx 8 ай бұрын
යමක් තේරැම් ගන්න පුළුවන් නායකයෙක්...ඇයි රත්තරං පියාණනි..ඔබ කලින්ම ගියේ...
@kevindj1374
@kevindj1374 4 жыл бұрын
Mr.chapa address ne neh oyata😂
@bhagyadananjaya8157
@bhagyadananjaya8157 9 ай бұрын
කෙලින් වැඩකල කෙලින් කතාකල මිනිසෙක්. ඔහුගේ නික්මයෑම විශාල දුකක් වගේම පාඩුවක්. ඔහු කලේ දේශපාලනය නෙවේ සමාජසේවය.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Hiru Tv Salakuna EP 40 Palitha Thewarapperuma 2016-05-09
1:59:57
PALITHA THEWARAPPERUMA  Expose Everything.
9:45
Channel C
Рет қаралды 366 М.