Hiru TV Salakuna Live | Anura Kumara Dissanayaka | EP 358 | 2022-10-17

  Рет қаралды 346,767

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 500
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
අපිට දැන කතා කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ අපි සියලුම දෙනා බඩගින්නෙ මැරෙන්න ලගයි ,හැකි ඉක්මනට මොහුට බලය නොදුන්නොත් රටේ කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.ස්තුතිය නුබලාට හිරු ඇතුලු චමුදිතට
@jagathdesilva8407
@jagathdesilva8407 2 жыл бұрын
නියම පැහැදිලි කිරිමක් සහොදරයා . මෙ පැහැදිලි කිරිම හොදටම ඇති ජනතාවට තිරනයක් ගන්න. ජය වෙවා.👍👍👍👍👍
@shantibaba3793
@shantibaba3793 2 жыл бұрын
Kathwata pamanai daksha ratata henagahanakam balagana hetapu munta puluwanda ratak godaganna mu enne aye mahendalawa godaganna ubalata therenakota perehera gehella ewarai
@vijayasooriyapradeep9196
@vijayasooriyapradeep9196 2 жыл бұрын
මම කිසිම දෙයක් මට බලාපොරොත්තු නොවි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා හැබැයි ජ වි පෙ ප්‍රමුඛ ජාතික ජනබලවෙගය රට පාලනය කරන්න ඕනේ
@ruvinipriyanga6013
@ruvinipriyanga6013 2 жыл бұрын
හොද දැක්මක් සහ සෑම ක්ෂෙත්‍රයක් ගැනම මනා අවබොධක් අනාගතය ගැන සැලැස්මක් ඇති නායකත්වයක් ජයවේවා ඔබතුමාට
@udayachithrananda2797
@udayachithrananda2797 2 жыл бұрын
ස්තුතියි ,චමුදිත ඔබලා සාකච්ඡාවක් ආකාරයට කල වැඩසටහනට.
@mTEC85
@mTEC85 2 жыл бұрын
දැන් chamuditha හික්මීමක් පෙන්වනවා අනුර එක්ක සාකච්ඡා කරද්දී. පොහොට්ටු සජබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරුන් ගෙන් ප්‍රශ්න කරන විදියට අනුර ගෙන් ප්‍රශ්න කරන්න බැහැ .🤣🤣🤣
@nimeshkuwait3217
@nimeshkuwait3217 2 жыл бұрын
අනිවාර්යයෙන් මිලගට බලය දියයුතුයි , එකාවන්ව එකතුවේමු අනුර කුමාර දිසානායක
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 2 жыл бұрын
ජාතික ජනබලවේගයේ රජයක් අපට ඕනෑ .
@kumarapgamage5259
@kumarapgamage5259 2 жыл бұрын
අපිට වැරදුනා හැමදාම හැබැයි දරුවන් වෙනුවෙන් අපි මෙක නිවැරදි කරලා මැරෙන්න ඕනේ.
@ytanu7262
@ytanu7262 2 жыл бұрын
අපි සියලු දේනා එකතු වෙමු ජාතික ජන බලය වටා මෙි වතාවෙි ජයේන් ජයයි ✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
අපි ශ්‍රී ලාංකිකයන් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් රටක් හදන්න පුළුවන් ඔබ සංවිධානය ට විතරයි ..... 🙏
@pkds1983
@pkds1983 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි මේක වෙනස් කරනවා ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මේක වෙනස් කරනවා 🧭🧭🧭
@chathurapasindu3503
@chathurapasindu3503 2 жыл бұрын
ජාතික ජනබලවෙගයට අපේ ජන්දය
@sanathchandrasiri7865
@sanathchandrasiri7865 2 жыл бұрын
මගේ දයාබර රටවැසියනි දැන්වත් යතාර්තය තේරුම් ගන්න.පාලකයින් කියාගන්නා තක්කඩියන් අපේ රට දැනටමත් විනාසකරලයි තියෙන්නෙ.කරුනාකරල අපේ නායකයා වටා රොක්වෙමු.ඒක පුරවැසියන් වන අපේ වගකීමයි.හදවතේ නායකයාට ජය ❤️❤️ මගේ රටට ජයවේවා ❤️❤️🇱🇰🇱🇰🇱🇰ජනතා විමුක්ති පෙරමුනට ජයවේවා 👍👍🌷🇱🇰🇱🇰❤️❤️
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
ජයවේවා. ❤️
@dushyanthasangeeth8822
@dushyanthasangeeth8822 2 жыл бұрын
ජයවේවා 🎉🎉🎉❤❤❤❤
@pradeeya862
@pradeeya862 2 жыл бұрын
ජයවේවා ❤
@thilakalsonbeneragama9502
@thilakalsonbeneragama9502 2 жыл бұрын
J o0⁹9
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම 👍 ජයවේවා 🧭✖️
@අචිරදේශාතරුලියසිංහාරච්චි
@අචිරදේශාතරුලියසිංහාරච්චි 2 жыл бұрын
හොඳ වැඩ සටහනක්. දෙවරක් බලන්න වටිනවා
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Anura Dissanayaka is so interesting. He is excellent. Well done. Jayawewa ❤
@maths3424
@maths3424 2 жыл бұрын
අඩුමගානෙ ජන්ද 50 ක් අරන් දෙනවා NPP එකට....කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.....මේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරන්න එච්චරයි ඉල්ලන්නේ...
@isuru5858
@isuru5858 2 жыл бұрын
❤️
@chandradasa1917
@chandradasa1917 2 жыл бұрын
aeyai.viya.yuthtee.rataran
@5f5L8w
@5f5L8w 2 жыл бұрын
69 ලක්ශයෙන් එකෙක් මම.අදටත් ඒ ගැන මම පසුතැවෙනවා .දින්න හෝ නැතා මගේ ඊලග චන්දය jvp එකට.☝️
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 2 жыл бұрын
Obe jvp ta dena chande kawadawath apathe yanne naa horunta dushithayanta nodun nisa hamadama obata sathutak danewi
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 2 жыл бұрын
Mamath mee saree npp
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
NPP SIYALUDENA EKATU WEMU , DINAWAMU , DANUWAT KARAMU EKA EKA HARI
@chandradasa1917
@chandradasa1917 2 жыл бұрын
mamat.rawatuna.Atanama.asked.tamai
@dudu5195
@dudu5195 2 жыл бұрын
අපිට රට වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දේ ජාතික ජන බලවේගයට ඡන්ද ඒකතු කරන එක. මෙතුමන්ලාට දෙන ඡන්දයක් කවදාවත් අපතේ යන්නෙ නෑ. අපේ රට අපිම හදාගමු ජාතික ජන බලවේගයට ජය වේවා!! ❤❤🇱🇰🇱🇰🧭🧭
@rajidu5268
@rajidu5268 2 жыл бұрын
NPP බලයට ගේමු. බැරිනම් කෙසේ හෝ ගේමු
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
ජයවේවා ❤ ජාතික ජනබලවේගය පමනයි...
@donjanaka5974
@donjanaka5974 2 жыл бұрын
මේ පාර මේ මනුස්සයව දිනවමු.අපිටත් රටටත් ජය වෙයි කියලා විශ්වාසයක් තියනවා.
@chanakabogahawaththa8909
@chanakabogahawaththa8909 2 жыл бұрын
ㅁ?ㅊㅍ
@merinwarnakulasuriya2558
@merinwarnakulasuriya2558 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@isurusandaruwan0165
@isurusandaruwan0165 2 жыл бұрын
Janaka. ඔව් දැං බයියොයි ටොයියොයි කොරානේ . දැං ඉතිං වෙන කෙනෙක් නෑ
@chandradasa1917
@chandradasa1917 2 жыл бұрын
sahatika.atta.sahoo
@japanbass7390
@japanbass7390 2 жыл бұрын
තාප්ප වල පෝස්ටර් ගහලා යුගයේ තිබ්බනං තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරන්න හරි තිබ්බා වීඩියෝ චැනල් පවා කරන්න වටපිටාව සෝෂල් මීඩියා තුළ හදලා දීලා හතළිස් පහකට උස්සලා සීයට තුළට ඇදලා දැම්මා social media wala රඟේ හරියට ඉගෙන ගනිල්ලා විස නසන්නේ විෂෙන් කටුව ගන්නෙ කටුවකින් මානසික ආතතියෙන් පෙළෙන පිරිස් වලට ආතල් එකක් ගන්න තැනක් විදිහට විතරයි සෝෂල් මීඩියා හදලා තියෙන්නේ ලෝකේ ඇත්ත දැක පල්ලා ඔය දියුණු වී කියන ලෝකය තුළත් විකල්ප ගොඩනඟන්න හදන දේශපාලන පක්ෂ ඉන්නවා උන්ව කොටුකරලා හදවතේ කැකෑරෙන ආවේග පිට කර කර ලස්සන සුන්දර වදන් නෙලන තැනක් ඕන නිසා ඒක හදලා දීලා තියෙනවා සෝෂල් මීඩියා වලින් ඇත්ත ලෝකේ රාජ්‍ය පාලනයකට කවදාක්වත් ඉන්න බැහැ මොකද ප්‍රායෝගික social media භාවිතයේ අලුත් පිරිසක් ඇති ලු වෙනකොට කාලයක් පාවිච්චි කරලා මේක තුළ බොරුව විතරයි සංසරණ ඒ වෙන්නේ කියලා තේරුම් අරගෙන විශාල පිරිසක් අයින් වෙනවා ඒ වගේ චක්‍රයක් සෝෂල් මීඩියා තුළ තියෙන නිසා සමස්ත බහුතරය ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමයකටය අනුගත වෙන්න බැහැ ඡන්දයකින් දිනන්න ගෝලීය ආර්ථිකය තුළ කාර්යබහුල කම නිසා social media wala දාර්ශනික අදහස් පල කලත් බහුතරය ඇවිත් උඹලව බයිට් කරලා යනවා විතරයි ඒවා විව්ස් විදිහට කමෙන්ට්ස් විදිහට දැක්කහම උඹලා හිතන් ඉන්නවා අප්පටසිරි අපිට මුළු රටම කැමති වගෙයි අපේ පෝස්ට් තමා රටම බලන්නේ මෙදා පාර නං අපි එකා ජනාධිපති ම තමා කියලා හිතන තරමට උඹලා හරි මන්දමානසිකයි
@donudumullage9538
@donudumullage9538 2 жыл бұрын
Yes 👍 we are with you Anura excellent explanation great 👍
@chamarasandaru6438
@chamarasandaru6438 2 жыл бұрын
ගියවර පොහොට්ටුව ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගත් කබුරුපිටිය ආසනය මෙවර ජාතික ජනබලවේගය ජයගනු ඇත ...
@danithanjana7353
@danithanjana7353 2 жыл бұрын
😅😅😅😅
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Oba thuma , mulu kuaburupitiyama da ? 😀😀😃😁
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
දූෂණයට එරෙහිවන්නන්ට හිනාවෙන එවුන් දූෂිත දේශපාලු හොරුන්ට කඩේ යන එවුන් ඒ හැම එකෙක්ම හොරෙක්
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
@@soisvejai8771 Dushithaita Erehi Wenawa saha Dushanaya Dushanaya kiyala minissuta mada gaseemaen karanna deshapalana , saha dushanaya ta ehrehiwa wada kireema kiyanne dekak .....ko paper clip ekakwath horakam karapu kenek alluwa da? Matath pukuwan press conference thiya thiya dooshanaya kiya kiya inna
@pradeeya862
@pradeeya862 2 жыл бұрын
@@bandularanasinghe7491 ඔහුට අල්ලන්න බලයක් නැනේ එහෙම තිබ්බනම් කරනවා. කඩේ යන එක නවත්තපං බං මගුල 😅
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Anura Dissanayaka is so good I prefer him to others. Jayawewa ❤❤
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
මම ජීවත්වෙන්න ලෝකේ ධනවත් රටක, ස්විස්ටර්ලන්තයේ, ලංකාව හදන්න පුලුවන් එකම පක්ෂය jvp එක විතරයි. චන්දෙට අපි අනිවාර්යයෙන්ම එනවා , අපේ චන්දෙ JVP එකට විතරමයි. ජයවේවා👍
@chandimaweerarathna6211
@chandimaweerarathna6211 2 жыл бұрын
ඔබ වැනි නායකයෙක් හැර ,කපටි තක්කඩි හොර නායකයො මේ රටට කුමකටද? ජාතික ජන බලවේගයට ජයවේවා !❤❤❤❤❤
@maducreation3351
@maducreation3351 2 жыл бұрын
මේ සිස්ටම් එක වෙනසක් කරෙ නැත්නම් අපි වැටෙන තැන හිතාගන්න බෑ
@shalikamadawala6533
@shalikamadawala6533 2 жыл бұрын
දිනන්නම ඉතා හොදින් සංවිධානය වෙන්න, මේ අවස්තාවේ නම්. රටට ආදරේනම්,මේ තමයි නියම වෙලාව❤️❤️👍
@gaminidesilva8081
@gaminidesilva8081 2 жыл бұрын
👍👍👍👍👍👍❤
@bawanthawanshanath2425
@bawanthawanshanath2425 2 жыл бұрын
@@lilindudasun395 උබ හැම එකාටම වැලලි වැලලි මැසෙජ් දාන්න් එපා බන් ඊයා කක්කා 😂
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 2 жыл бұрын
@@lilindudasun395 pakak dinalath labaganna puluwanda apitanm upadiddima pakak thbba 🙁,menna meya pakak gnne dinalalu 🥲🥲
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@lilindudasun395 jayawewa jvp+npp 👍
@chaminda23
@chaminda23 2 жыл бұрын
අන් කවරදාවත් නොව මෙදා එය නිශ්චිත වශයෙන් සිදුවනවා ජාතික ජන බලවේගයට ජය
@Jbvvv54
@Jbvvv54 2 жыл бұрын
මං ජීවිතයට ජේවීපී එකට ඡන්දයක් දීල නෑ හැබැයි මේ පාර NPP එක හැර වෙන විකල්පයක් නෑ කියලා කියල තේරෙනවා ඒ නිසා පවුලේ හැමෝගෙම ඡන්ද NPP එකට දෙනවා
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
නියමයි🫡🫡🫡
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
අපේ ගෙදර අයත් දෙනවා
@ashelpasindu4142
@ashelpasindu4142 2 жыл бұрын
Hat off
@tharindupriyankara8610
@tharindupriyankara8610 2 жыл бұрын
Aniwayen math palaweni parata denawa
@dumindaniroshan8541
@dumindaniroshan8541 2 жыл бұрын
@@tharindupriyankara8610 ගෙදර අයගෙත් ඕන💪💪💪
@gihanbandara9019
@gihanbandara9019 2 жыл бұрын
සාර්ථක නායකත්වය අනුර කුමාර දිසානායක ❤❤ JVP ජය නියතයී...🌟🌟🌟
@asla9589
@asla9589 Жыл бұрын
සාර්තක නායක්ත්වේ කියන්නෙ හොරු අල්ලන එකද? වෙනස් කරන්ඩ ඕනැ පාලකයට නීතියෙන් බේරෙන්න පුලුවන් ක්‍රමය මිස. එකෙක් හොරාකනකොට අනිකා එනකම් බලාන ඉන්න වෙන ගොබ්බ ක්‍රමය උඩගහගෙන ඉන්න එක නෙමෙයි.
@shashigunasinghe554
@shashigunasinghe554 2 жыл бұрын
මෙවර අපි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ✌️❤️
@janodjayawardana6181
@janodjayawardana6181 2 жыл бұрын
Aniwa
@wasanthasilva5659
@wasanthasilva5659 2 жыл бұрын
හදවතේ ජනපති❤️❤️❤️
@arunadahanayaka530
@arunadahanayaka530 2 жыл бұрын
අගමැති සුමන්තිරන්ද
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 2 жыл бұрын
@@arunadahanayaka530 na bn prebakaran , mahindalata kp la thiyaganna puluwan nm.itin prabakaran janadipathi karath waradak na neda 🙁🙁
@kckevin6416
@kckevin6416 10 күн бұрын
@@arunadahanayaka530 kauda dan?😂
@chamarasandaru6438
@chamarasandaru6438 2 жыл бұрын
ජාතික ජන බලවේගය සමග පෙරට ජය නියතයි ❤️❤️❤️
@artline6001
@artline6001 2 жыл бұрын
ව්‍යවස්ථාව කටපාඩම්..✌️❤️💯😍
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 2 жыл бұрын
3%💜️ යනුවෙන් මෙතුවක් කාලයක් අපවාද ගැරහුම් ලැබූ සියලු සහෝදරයින්ට හට දවසක මුලු රටම ණයගැති වනු ඇත. අර්බුදයට විසඳුම ජාතික ජනබලවේගය 👌👍
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
😢🌹👍🙏
@abeykoonrathnayake9705
@abeykoonrathnayake9705 2 жыл бұрын
දේශපාලන පරිවර්තනයන් සිදු වන්නේ පිමි වශයෙන් "අනුර" අන් කවරදාවත් නොව මෙදා එය නිශ්චිත වශයෙන් සිදුවනවා ජාතික ජන බලවේගයට ජය
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 жыл бұрын
එකෙන්ම තරුන චන්ද අපේ ,ඔක්කොම jvp
@mohomadismath2342
@mohomadismath2342 2 жыл бұрын
J.V.P❤️❤️❤️❤️❤️💪
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
අනිවාර්යයෙන් අනුරගෙ පැහැදිලි කිරිමෙන්ම එය ඔප්පු කරනවා මාලිමාවට ජය ❤
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
මේ පාර අනිවා වැඩ කරනවා ඔබට. ජයවේවා. ❤️
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
@@pasinduweerasinghe5845 දුන්නාදාට...දෙක.කියාගන්නබැරිවෙයි
@kumarastores185
@kumarastores185 2 жыл бұрын
අනේ ඉක්මනට ,මෙයාව ජනාධිපති කරන්න.. අපි මෙච්චර දුක් විදින්න ඕන ජාතියක් නෙමෙයි..
@donjanaka5974
@donjanaka5974 2 жыл бұрын
අනිවාර්යෙන්
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
වෙයි.වෙයි.හීනෙන්
@NATURALMINDRELAX
@NATURALMINDRELAX 2 жыл бұрын
@@ireshanamali3142 පැහැදිලි කාලකණ්ණි
@jayavinipun1423
@jayavinipun1423 2 жыл бұрын
@@ireshanamali3142 ubala wage un thama sarame pihida ganna thibbe
@jiyorawanninayake4546
@jiyorawanninayake4546 2 жыл бұрын
@@ireshanamali3142 oyatath hora sambhawayak thiyenwd...horu allana ekek enwt akamathi..
@sansaraaranya2185
@sansaraaranya2185 2 жыл бұрын
මේ තරම් සරලව පැහැදිලි කරලත් ඊලඟ චන්දෙදි බයීයෙක් හරි ටොයීයෙක් හරිනම් උන් බත් කන හරකුත් නෙවෙයි,නමක් කියන්නවත් බැරි සත්තු ජාතියක්, ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
අනුර කුමාර සහෝදරයා ඔබ වගේ උගත් මෙහෙම සංයමයකින් කතා කරන පරිපූර්ණ දැනුමක් ඇති අයෙක් අපේ රට බාරගන්නවා දකින්න ආසයි අපි. ජයවේවා. ඔබට ජය නියතයි. ❤️
@alfabonde5054
@alfabonde5054 2 жыл бұрын
ජාතික ජනබල වේගයට ජයවේවා
@pasinduravishan8028
@pasinduravishan8028 2 жыл бұрын
Pollo) o) Llllll I
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
@@lilindudasun395 උඹත් කපුටු රංචුවෙි එකෙක් 🐂
@tharakadoo
@tharakadoo 2 жыл бұрын
@@lilindudasun395 උඹ පුකෙන්ද හිටවන්නෙ?
@mandela349
@mandela349 2 жыл бұрын
@@tharakadoo අරූ පුකෙන් තමා හිටවන්නේ කවුරුහරි ඒ වෙලාවේ මුගේ කටෙන් වැඩක් ගන්නවා ඇති
@maheshdammika7734
@maheshdammika7734 2 жыл бұрын
මේ පාර ඉදන් පලවෙනි පාරට මාලිමාව ට චන්දේ දෙනවා
@sankadevinda3273
@sankadevinda3273 2 жыл бұрын
Proud to vote for JVP......Respect Sahodaraya....
@seya716
@seya716 2 жыл бұрын
අනුර සහෝදරයාගේ කථාව අහද්දින් ලැජ්ජයි අපි ගැනම,මොකද මේ කාලකන්නින්ට කතිරේ ගැහුවනෙ.ආයම නම් මැරුවත් JVP තමයි
@maheshdulgalage6411
@maheshdulgalage6411 2 жыл бұрын
එවැනි හැගීමක් තියනව නම් තව පුළුවන් තරම් චන්ද හදන්න. හැබැයි. ඔයාල ඔය කාටවත් චන්දෙ දුන්නෙ රට කන්න කියල නෙමෙයි නෙ. ඒ ගැන පසුතැවිලි විය යුතු නෑ. දැන් හරි තේරුම් ගැනීම ගැන සතුටු වන්න.
@isuru5858
@isuru5858 2 жыл бұрын
❤️
@roshanfernando2264
@roshanfernando2264 Жыл бұрын
ඔව් මල්ලි ඔයා හරි
@2.50mahinda
@2.50mahinda 2 жыл бұрын
මගෙත්, මගේ පවුලේ අයගේ චන්දය පලමු වරට JVP එකට, ඉදිරි මැතිවරණයේදී
@shantibaba3793
@shantibaba3793 2 жыл бұрын
Thwa thanakola tekak wawapan gedara nodaking
@tharakadoo
@tharakadoo 2 жыл бұрын
@@shantibaba3793 වේසා කොල්ලා තණකොළ වවල උඹට කන්න දෙන්නද? උඹේ තාත්තට ටිකක් වැඩියෙන් දියං නොදකිං උඹ වගේ වේසා කොල්ලෙක් හදපු උඹෙ තාත්තගෙ ඇට දෙක තලන්න ඕනි
@2.50mahinda
@2.50mahinda 2 жыл бұрын
@@shantibaba3793 🤣🤣🤣 ගෝතයෙක් ඇවිත් උපදෙස් දෙන්න
@dinuxplay8003
@dinuxplay8003 Жыл бұрын
Haha wihilu karanna epa. Thiyana tikath nathi wei.
@redbula8101
@redbula8101 2 жыл бұрын
එන මැතිවරණයකදි අනිවාර්යයෙන් චන්දේ ජාතික ජන බලවෙගයට
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
අපේ පව්ලෙ 6 දෙනාම මේසැරේ NPP ❤
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
@@sahanuddeepanacovers5995 දීපන්.නැට්ට.ගහගන්න.තැනක්.හොයාගෙන
@amilanuwan2118
@amilanuwan2118 2 жыл бұрын
@@ireshanamali3142 උබ මෙතන හැමතැනම රෙන්න එපා වේසියේ .ඉතුරු වෙච්චි උබවගෙ හිගනවේසියො දෙක තුනක් ඉන්නවා.හැමිනෙන්න නැතුව හිටපං පට්ට වේසි
@mathsbro6941
@mathsbro6941 2 жыл бұрын
@@ireshanamali3142 tho nam podi kale idala kala thiyenne punnappu
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 2 жыл бұрын
@@ireshanamali3142 oyata nattak thbbata anith ayata na halo meya 1ka thanka thanakola illano tha thanaka punakku illano methana natta wanano 🤭🤭🤗
@devikairrigation506
@devikairrigation506 2 жыл бұрын
අපි හැමෝම එකතුවෙලා මේ රට හදන්නෙ ඔබතුමා එක්ක.
@sampathruwan1665
@sampathruwan1665 2 жыл бұрын
පට්ට අනාගත ජනාධිපති තුමාට ජය රට ගොඩදාමු අනාගත දරුවන් වෙනුවෙන්
@kapilasanjeewa6288
@kapilasanjeewa6288 2 жыл бұрын
👍👍👍👍👍දැක්මක් වැඩපිලිවෙලක් ඇති කන්ඩායමක්
@indeerasilva5814
@indeerasilva5814 2 жыл бұрын
You and your team will be the most successful leaders of Srilanka. Definitely you can do it.Jayaweva!!!ඔබ හැර කිසිම අයෙක් රට බෙරන්නේ නෑ. ඒ විශ්වාසය අපට තියෙනවා. අපි ඒතරම් කාලකණ්ණි නෙමේ අපට හොද නායකයෝ ඉන්නවා. ජන්දය වහාම පවත්වා රට රැක ගැනිම රටවාසින්ගේ එකම පැතුම විය යුතුයි. එක්වන්න මිනිසුනේ ජනබලවේගය වටා. They never failed us!!!
@bandusena7444
@bandusena7444 2 жыл бұрын
කලින් අපේ මොලේ පෑදුනේ නැති එකේ පරිප්පුව අපි අද කනවා . JVP ට ජය
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
ඒ පරිප්පුව රහද බං 😁
@bandaramaduranga2434
@bandaramaduranga2434 2 жыл бұрын
මමත් දුක් වෙනවා...මේ තරම් කාලයක් මේ තීරනය ගන්න උනු එකට...
@bandusena7444
@bandusena7444 2 жыл бұрын
@@Free2play-k3m පරිප්පු හෙන ගණන් බ්‍රෝ
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
හරියටම හරි මෙදාපාර එකෙන්ම npp
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@lilindudasun395 ලිං ගෙම්බෝ තවත් ඉන්නවා එහෙන් මෙහෙන් ලිඳේ ඉන්න ගෙම්බා හිතන්නේ මුලු ලෝකෙම ලිඳ විතරයි කියලා - ජනතාව දැන් දියුණුයි අපි ජාතික ජන බලවේගය සමගයි ජයවේවා මාලිමාවට 🧭✖️👍
@sv-hf3cz
@sv-hf3cz 2 жыл бұрын
අපේ අනාගත ජනාධිපති සහෝදරයා. හොරු බයවෙලා ජනතා විමුක්ති පෙරමුණට 🚩
@rottweilerpet8131
@rottweilerpet8131 2 жыл бұрын
දැං හොරු මරු කියෝනවා කලුතරින් නැගිටින්න හදනවා
@pasindumadubashana7736
@pasindumadubashana7736 2 жыл бұрын
@@rottweilerpet8131 apith kaluthara thama kalin para nam anduna okun tikata . me para ehema wenne ne. jvp eka ganath adahanne ne. eth inna hodama visaduma jvp wena kwruth ne. eka nisa jvp ekata thama chande.
@Citizens-SL
@Citizens-SL 2 жыл бұрын
😀😀😀😀😀
@mkeerthi8668
@mkeerthi8668 2 жыл бұрын
​@@pasindumadubashana7736 e
@jhhhvvvcc885
@jhhhvvvcc885 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@rathsarakofficial
@rathsarakofficial 2 жыл бұрын
අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ රටේ මෙහෙම නායකයො ඉන්නවා කියලා ❤️❤️
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
සහතික ඇත්ත
@slwowjp
@slwowjp 2 жыл бұрын
True words
@joyful2402
@joyful2402 2 жыл бұрын
අපි මෙ පාර NPP සමගයි
@somasirideniyawatta628
@somasirideniyawatta628 2 жыл бұрын
"පෙරලාපන් මේ දෙරණ නුඹෙය... නැවුම් පසක් නෙත ගැටෙන තුරා... පෙරලාපන් මේ දෙරණ පුතේ..."
@nuwantharanga4215
@nuwantharanga4215 2 жыл бұрын
❤️❤️❤️
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
කාලයක්.පෙරළුවා.....ආයේ.ඌට.බෑ....උම්බෑ.කියපං
@smithtravin1
@smithtravin1 2 жыл бұрын
ලස්සනයි...
@somasirideniyawatta628
@somasirideniyawatta628 2 жыл бұрын
@@ireshanamali3142 පෙරලන නැවුම් පසේ තෝ වැනි පර බීජ,වල් බ්ජ ගලවල දමන්නත්,තොපි වගේ ඌරු වසුරු වලට වහපු පෙරේතයො පරසක්වල ගසන්නත් බැරි වුනොත් මේ රට හදන්න බෑ.
@pradeeya862
@pradeeya862 2 жыл бұрын
@@ireshanamali3142 උබ තමයි උම්බැ කියන්නේ තාම 😅වැස්සි
@pehekuluwayo9791
@pehekuluwayo9791 2 жыл бұрын
කාලෝචිතයි, තර්කානුකූලයි, මතක ශක්තිය උපරිමයි ❤️
@merinwarnakulasuriya2558
@merinwarnakulasuriya2558 2 жыл бұрын
Ada prapagaran hitiyanan moo katha karala maranawa.😂😂😂😂😂😂😂😂😂
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Anura Dissanayaka supirie. Jayawewa ❤
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Anura Dissanayaka is very knowledgeable. Well done ❤
@-MY-EDUCATION
@-MY-EDUCATION 2 жыл бұрын
අනුර සහෝදරයා එක්ක කතා කරන්න ඔයාලට අමාරුයි chamuditha...සද්ද නැතුව 3දෙනා බලන් හිටියා වගේ.ඔබ වැනි අවංක පුද්ගලයෙක්ට පමණි රටට නායකත්වය දිය හැක්කේ.🧡🧡ඒක chamudithath කිව්වා...අනුර අවොත් "හොරකමනම් නවත්තායි" කියලා..අපිට ඕනෙත් සාධාරණ රටක් හදන නායකයෝ
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
අපි ලොකු ජනතා බලයක් දෙන්න ඕන ඔවුන්ට අලුතුන් විදි විදාන හදාගෙන අලුත් විදියට මේ රට කරන්න.
@srileader8252
@srileader8252 2 жыл бұрын
ලංකාවෙ ලොකුම අවුල හොරකමම නෙමෙයි ආර්ථික ප්‍රතිපත්ති වල අවුල
@jiyorawanninayake4546
@jiyorawanninayake4546 2 жыл бұрын
@@srileader8252 he he..😁👍
@tharakadoo
@tharakadoo 2 жыл бұрын
හොරකම ප්‍රධාන ප්‍රශ්ණයක. ලෝක සිතියම අරං බලන්න සමක රේඛාවේ තියෙන රටවල් සේරම දුප්පත්. සේරම රටවල දූෂණය හොරකම වැඩි
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@Lifehack358 අනීවාර්යයෙන්ම 👍
@urekaudawatta2100
@urekaudawatta2100 2 жыл бұрын
අපේ අනාගත එකම බලාපොරොත්තුව ඔබතුමන්ලා පමණයි ......❤️👍💐
@japanbass7390
@japanbass7390 2 жыл бұрын
පුළුවන්නම් ඔයා ගනිල්ල මමත් කමෙන්ට් ගොඩක් රිප්ලයි කරලා තියෙනවා එකකට එකක් වෙනස් දියුණු ලෝකයේ රටවල් වල රාජ්‍ය රහස් ඇතුලත් කමෙන්ට් කිහිපයක් ඇති අදාල ගෝලයෝ කිහිපදෙනෙක් දැනගෙන සිටීම වැදගත් නිසා අහඹු ලෙස ලියල ඇති හොයාගෙන කියවපල්ලා
@littlehometech
@littlehometech 2 жыл бұрын
ඉස්තුතියි සහොදරයා ඔබට රට වෙනුවෙන් ඔබේ රට ගැන හැගිම අපිට මුනේන් පේනව ඔබේ කන්ඩායමට මේ රට ගොඩ ගත හැකි එන්න අපි සැවම ඔවින් වටා රොක් වෙමු.....
@mrs.67
@mrs.67 2 жыл бұрын
Apith
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
@lahiruthiwanka9421
@lahiruthiwanka9421 2 жыл бұрын
අපේ එකම බලාපොරොත්තුව ❤ ජයවේවා...❤❤❤
@apexlover8691
@apexlover8691 2 жыл бұрын
සුපිරි දැක්මක් ඇති එකම කන්ඩායම ජය 💪💪💪
@chathu3558
@chathu3558 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එන මැතිවරණ වලදී ජාතික ජන බලවේගයට✌️.අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති විය යුතුමයි.
@madusankabuddika
@madusankabuddika 2 жыл бұрын
3% එක්ක දැනට අවුරුදු 15 ක්. 💪💪 මේ රට කාපු එවුන්ට ඡන්දෙ දුන්නෙ නැති එක ගැන පට්ට සතුටක් දැනෙනවා❤️❤️
@shammiabeyweera8010
@shammiabeyweera8010 2 жыл бұрын
awurudu 8k
@nishantha4129
@nishantha4129 2 жыл бұрын
එන ප්‍රධාන මැතිවරණයකදී ලංකාවට ඇවිත් මාසයක් අතින් වියදම් කරන් බැහැලම වැඩ කරන්න බලාගෙන ඉන්නව ඔබලාගෙ ජයග්‍රහණයක් වෙනුවෙන්! ඒ ඔබලාගේ ජයග්‍රහණයක් හරහා නිවැරැදි මාවතක් හරහා රටේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්.. රටට ජය වේවා! NPP එකට ජය වේවා!..👏👏👏
@indkawedanege4529
@indkawedanege4529 2 жыл бұрын
Great job brother ☺
@howitsmadesl1864
@howitsmadesl1864 2 жыл бұрын
Proud of you brother
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@KamalHassan-tg4ss
@KamalHassan-tg4ss 2 жыл бұрын
ඒ වචන ටිකත් ගැම්මක් 👍
@chandanakapila6861
@chandanakapila6861 2 жыл бұрын
Good job ❤️
@roshanrupassara2889
@roshanrupassara2889 2 жыл бұрын
අදටත් සතුටුයි jvp චන්දය දුන්න එකට ❤️❤️❤️
@ishanivm
@ishanivm 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@dhamma9506
@dhamma9506 2 жыл бұрын
රට ගොඩනැගියහැකි එකම විකල්පය තෙරුවන් සරනයි
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
AKD ❤ ජාතික ජනබලවේගය සමග යි මෙවර අපි
@travalsrilanka8203
@travalsrilanka8203 2 жыл бұрын
ජයවේවා!
@chamodkaushalya3069
@chamodkaushalya3069 2 жыл бұрын
මේකෙ comment කියවද්දි අවංකවම පට්ට සතුටක් එන්නෙ.දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ♥
@dumindaellawala
@dumindaellawala 2 жыл бұрын
ශ්‍රී ලංකාවෙි අනාගත නායකතුමා ✊❣️❣️❣️
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ
@tharukaharsha5396
@tharukaharsha5396 2 жыл бұрын
නායක සහෝදරයා
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
නායක සහොදරය
@pathumprebodana9703
@pathumprebodana9703 2 жыл бұрын
Aniwarayena
@slrapmusic8356
@slrapmusic8356 2 жыл бұрын
Aniwarenm
@prabathsusantha1685
@prabathsusantha1685 2 жыл бұрын
අනූර සහෝදරයා ගැන අපි වගකියනවා වගවෙනවා, අපිට ඒක පුළුවන්.
@chanakyadesilva5986
@chanakyadesilva5986 2 жыл бұрын
මාතෘභූමියට ජයවේවා❤️👌
@tvmalli3179
@tvmalli3179 2 жыл бұрын
ඉගෙන ගන්න ළමයෙකුට ගොඩක් ප්‍රයෝජනවත්.
@heshanjayasanka2670
@heshanjayasanka2670 2 жыл бұрын
ජයවේවා ❤️❤️
@pasandhanushka3565
@pasandhanushka3565 2 жыл бұрын
ජය වෙවා අනුර දිසානායක ❤❤❤❤❤❤❤❤👍❤
@sandunfernando2293
@sandunfernando2293 2 жыл бұрын
ඔබව ඊලග ජනපති කරන්න බැරි වුනොත් අපි තරම් කාලකන්නි ජාතියක් මේ ලෝකේ තවත් නෑ... ජය වේවා අනුර sir ❤❤❤
@indikajayarathna5933
@indikajayarathna5933 2 жыл бұрын
No sir no madam only comrades
@එක්වනැගිටිමු
@එක්වනැගිටිමු 2 жыл бұрын
😂
@එක්වනැගිටිමු
@එක්වනැගිටිමු 2 жыл бұрын
😂
@tharakadoo
@tharakadoo 2 жыл бұрын
@@lilindudasun395 උඹ මොලේ තියෙන එකෙක්ද ? උඹ ඉස්කෝලෙ කීය වසරට ගියාද ?
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@tharakadoo ඌ මොලේ නැති එළුවෙක්
@myrkesh
@myrkesh 2 жыл бұрын
මගෙ පලවෙනි චන්දය ජාතික ජන බලවේගයට❤✊
@disabledyoutuber6903
@disabledyoutuber6903 2 жыл бұрын
ආඩම්බරයි, ලෝකේ දකින තරුණයෙක්... Ube ජීවිතය සර්ත්ක වෙයි...(කමෙන්ට් එකට, නෙමේ credit එක, good attiude එක්ට)
@myrkesh
@myrkesh 2 жыл бұрын
@@disabledyoutuber6903 ස්තූති සහෝදරයා!❤
@madawalamaddumagekolithasa9784
@madawalamaddumagekolithasa9784 2 жыл бұрын
Aparade oya
@cricbuzz250
@cricbuzz250 2 жыл бұрын
Adarei ❤
@travalsrilanka8203
@travalsrilanka8203 2 жыл бұрын
ජය නියතයි ❤🇱🇰
@ליהליה-ח2ה
@ליהליה-ח2ה 2 жыл бұрын
අවුරුදු 74 ක් මවු බිම විනාශ කර කාලකන්නි මුන් දේගෝල්ලෝ දැන්වත් ගෙදර යැවිය යුතුය මහජනතාව වන අපි මවු බිම දැන් වත් රැකගැනීම කලයුතුයි සිහිනුවනින් වැඩ කලයුතියි එකම විසදුම ජාතික ජනබල වෙගය පමණයි
@samudrathirimadura3262
@samudrathirimadura3262 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම නිවැරදියි දැන්වත් මිනිස්සු මේ ඇත්ත කියන දේ තේරුම් ගන්න නැත්නම් අපේ දරුවන්ට අනාගතය ක් නැති වෙන වා
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
පරම්පරාවෙ අය කාට දුන්නත් මගේ පළවෙනි ජන්දෙ දුන්නෙත් ජවිපෙට..ඊළගට එන මැතිවරණවල දෙන්නෙත් ජවිපෙට..සතුටුම දේ දැන් පවුල්වල අයත් අපේ පාර තෝරගෙන තියෙන එක
@madushanka2473
@madushanka2473 2 жыл бұрын
අද වැඩසටහන හරිම සංවාදශීලී.❤️
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
කොහොමද උත්තර දෙන විදිය?? පොත් කොල දාහක් නෑ මේසෙ උඩ. සරලව තමන්ගෙ දැක්ම ඉදිරිපත් කරනවා පොත් ගනන් නෑ. දේශපාලනය ගැන මාර දැනුමක් තියන මනුස්සයෙක්. ජය. ❤️
@ekanayakewm9971
@ekanayakewm9971 2 жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ♥️♥️♥️♥️
@zk7110
@zk7110 2 жыл бұрын
පවුලෙ හැමෝම ජේවීපි මේ පාර 🙂❤
@eshmo9427
@eshmo9427 2 жыл бұрын
👍👍👍👍👍
@ashelpasindu4142
@ashelpasindu4142 2 жыл бұрын
Super 👌
@noranwanroarke6722
@noranwanroarke6722 2 жыл бұрын
ගෙදර 4ම දෙනවා මේ පාර NPP ජනාධිපති වරනෙදි 4 ම ගූට ට දුන්නේ🤮 මහ මැතිවරනෙදි මම විතරක් NPP දුන්න
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍NPP
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 2 жыл бұрын
superb really....
@nuwandikaperera8110
@nuwandikaperera8110 2 жыл бұрын
අපේ මනාපය ඔබට ❤️ ජනතාව ඔබ වෙනුවෙන් පෙලගැස්වීමටද කටයුතු කරන්නෙමු ❤
@nuwanprasangaliyanage4654
@nuwanprasangaliyanage4654 2 жыл бұрын
ජයවේවා..සහෝදරය... බොරු පොරොන්දු අපට ඕනේ නෑ...මිනිස්සුන්ට කාල ඇදල ලස්සනට ජීවත් වෙන්න...දිවුනු උනු රටක්❤❤❤
@renukasandyani5229
@renukasandyani5229 2 жыл бұрын
තවත් මොනවා කියන්නද, ජනතා බලය තියෙන්නෙ ජාතික ජන බලවේගයටයි. ඒ නිසා සියලු වාමාංශික හා දක්ෂිණාංශික සතුරන් එක මිටකට ඹඑබලාට එරෙහි කුමන්ත්රන දියත් කර තිබේ. ජා.ජ.බ. ට ජයවේවා👍
@nilushisilva9464
@nilushisilva9464 2 жыл бұрын
❤ජනපති ❤ හෙට දවසෙ අපේ රටෙි දරු පැටවු වෙනුවෙන් ජාතික ජනබලවෙගයට ජය වෙිවා ❤❤👍
@samanjayaratne9332
@samanjayaratne9332 2 жыл бұрын
Excellent,simple , straightforward clear explanation by AKD future leader of SL
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 жыл бұрын
AKD ❤️❤️ වෙනුවෙන් උපරිම සහයෝගය...
@mashi6382
@mashi6382 2 жыл бұрын
අපේ එකම බලාපොරොත්තුව ❤️💐🙏
@chamodkalpitha9764
@chamodkalpitha9764 2 жыл бұрын
Love you bro.. AKD ❤
@devindatennakoon1336
@devindatennakoon1336 2 жыл бұрын
ඉතා ම සතුටුදායක සාකච්ඡාවක්, ජය වේවා..!
@sandaruwnpradeep5932
@sandaruwnpradeep5932 2 жыл бұрын
රෝහණ විජේවීරගෙන් පසුව දැකපු නායකයා... ජයවේ ජවිපේ. ජයවේ ලංකා....
@chamindaherath3910
@chamindaherath3910 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙ පාරනම් ✔❤
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 жыл бұрын
මේවා තෙරුම් ගන්න බැරු උගත්තු,ඒ අයගෙ මොලේ පරික්ශා කර ගන්න ඔනා..❤
@dasunsm6607
@dasunsm6607 2 жыл бұрын
ජය නියතයි❤️❤️❤️ ඉස්සර අපිත් මෙයාගෙ කතා ඇහුවම අපි හිනාවුනා, බැන්න දැන් ඒව ඔක්කොම අද සැබෑවෙලා 😥
@maducreation3351
@maducreation3351 2 жыл бұрын
ඔබට පුලුවන් උපරිමෙන්ම වැඩ කරන්ඩ
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
මේ පාර ජේවීපී එකට ඡන්දෙ දීලා අපි මේ රට ගොඩ ගමු ජයවේවා නායක තුමනි ආදරෙයි❤️❤️❤️❤️❤️
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
සහෝදරයා ...❤👍✌💪🙏
@apidennalive
@apidennalive 2 жыл бұрын
අපි මේ පාර එකෙන්ම ජවිපෙට. මොලේ පෑදුනාම්ස් ඇත්ත පේනවා.
@apisl5505
@apisl5505 2 жыл бұрын
Npp ට ජයවේවා !!! දැනට විශ්වාසයක් තියාගන්න පුළුවන් එකම බලවේගය .
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 260 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 53 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 16 МЛН
Hiru TV Salakuna Live | Dudley Sirisena | EP 342 | 2022-06-27
1:58:36
ඒ නාමල් නොවේද මේ නාමල්
1:21:02
🔴 LIVE | Siyatha News | 06.00 PM | 04 - 12 - 2024
Siyatha News
Рет қаралды 7 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 260 МЛН