Hiru TV Sasara Sewaneli - Poya Drama | නිවෙන සිත බබලයි | 2023-07-03

  Рет қаралды 311,530

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 223
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw Жыл бұрын
පුතා බුද්දිමත් නිසා හොදයි නැත්නම් පුතාගේ පව්ල කැඩෙනවා ආදර්ශ මත් කතාවක් බුදුසරණයි ❤
@panchalisenanayaka
@panchalisenanayaka Жыл бұрын
ඒ නිළිය හරි ලස්සනයි ඒ වගේම දක්ශයී ❤️
@andyandy7194
@andyandy7194 Жыл бұрын
අම්මල වුනත් දරුවො විවාහ වුනාම දරුවන්ගෙ පැත්ත හිතන්න ඕන.දෙපැත්තම සමබරව හිතන්න පුරුදු වෙන්න ඕන.ඛැටුම් අඩුයි එවිට.❤❤❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 6 ай бұрын
👍
@kjanomapryadarshni4808
@kjanomapryadarshni4808 Жыл бұрын
අද කාලේට ගැලපෙන විදියට ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
@twentyabc2751
@twentyabc2751 5 ай бұрын
ඉවසි්මෙන් සැනසිම ලැබෙනව කියන්නෙ ඒකයි දරුවො උගත් අය උනාම ප්‍රශ්න ලෙහෙසියෙන් විසදගන්න පුළුවන් ලස්සන කතාව
@sameethili5667
@sameethili5667 Жыл бұрын
ලේලිලා තමයි කවදාවත් අසරණ උනේ
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
අනිවාර්යයෙන්
@nilmini8011
@nilmini8011 Жыл бұрын
ඔබ සැමට පිංබර ඇසල පොහෝ දිනක් වේවා🙏🙏🙏🙏 බුදු සරණයි
@rajeewaperera8281
@rajeewaperera8281 Жыл бұрын
කතාව කෙටි වුනත්, වියදම අඩු වුනත්..කම්මැලි නෑ තේරුමක් තියෙන හොද කතා මෙව්වා🤞තව ඕනෙ😊
@lakminikumara3297
@lakminikumara3297 Жыл бұрын
Eka kotasakwath skip kale naha
@MrNiven_1
@MrNiven_1 Жыл бұрын
​@@lakminikumara3297jvnkiii😮palagx😅B🎉ggggvc❤❤❤❤❤❤❤❤😊😢😮😅😅😅😅😅
@saumyasankalpani-k3b
@saumyasankalpani-k3b Жыл бұрын
අම්මලා උනාම වැඩිහිටියන් උනාම හැමෝම හරි දෙම කරන්නනෙ නැ කියලා තෙරුම් ගන්න හොද ආදර්ශමත් කතාවක්
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ලේලි.කොච්චර හොඳ උනත් නැන්දම්මලාට.පේන්නෙම.ඇදමයි.අද කාලෙට ගැලපෙන කතාවක් ❤❤
@DulansaDeuwmini
@DulansaDeuwmini 10 ай бұрын
Aniwaren
@TharushiDulmini-f2y
@TharushiDulmini-f2y 10 ай бұрын
Appo ow..putha thama hoda Mona karath kawadawath lelige paththen hithanne naha...API therum Aran Inna nisama hodai...
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 7 ай бұрын
Nandammalath. Asrana. Wenawa.
@ShanikaShani-cv6el
@ShanikaShani-cv6el 6 ай бұрын
Puthalata penna hodata innawa.laleta wenaskan.gini aulanawa hoda lale unath eya puthage oluwa kanawa..pode lale genawama loku lalege ada godai
@lalitamaleni8996
@lalitamaleni8996 6 ай бұрын
නැහැ මොලේ ඇත්නම් යකෙක් උනත් මෙල්ල කලහකියි.
@anuchikaanu7779
@anuchikaanu7779 Жыл бұрын
නැන්දම්මා එක්ක ඉන්න බෑ කියලා වෙනම ඉන්න ගෙයක් හදා ගන්න ඔනේ කියලා දැන්වත් හිතන අය ඉන්නවාද 🙏
@ShanikaShani-cv6el
@ShanikaShani-cv6el 6 ай бұрын
Wenama hadagaththat agili gahana nandammala innawa.
@lalitamaleni8996
@lalitamaleni8996 6 ай бұрын
මේ කතාව ඔයා තේරුම් ග්ත්ත නම් ඕක කියන්නෙ නැහැ.වෛර යෙන් වෛරය නොසන්සිඳේ දරුවෝ.වෛර කන්නාට මෛත්‍රී කරන්න
@raneeranatunga5692
@raneeranatunga5692 10 күн бұрын
Hugak asaran wenbe nandammala lelila tharunai. Hakiyawam thiyanawa nandammala durwalai maranayat lagai.puthun hadeema swehesai duwala hadeemata amarui dagai . Accident karagannawa.podikale. wada
@raneeranatunga5692
@raneeranatunga5692 10 күн бұрын
Mewa teledrama ada lelila harima napurui nandammalata thamange ammata duwai banai hoda.
@jayam1429
@jayam1429 Жыл бұрын
ලස්සන කතාවක් ... පුහු මාන්‍යයෙන් පෙලෙන අයට බොහොම වටිනවා ... ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
කරැනාවන්තයි යේලියෙක් ලැබිලත් තියෙන කූහක කම ඊරිශියාව වැඩිලු රැසියාවට වඩා ලස්සනයි කතාව පින්වත් පොහොය දවසෙ හිතට ගන්න ආදර්සවත් කතාවක් බූදූ සරනයි නිවෙන සිත බබලයි🌸🙏
@KaviGirl-bl2fv
@KaviGirl-bl2fv Жыл бұрын
බදින්න ත් බය හිතෙනවා මේව දකිද්දි🥲
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
කිසිම දුකක් හිතෙන්නේ නැති අම්මලා ගොඩක් ඉන්නවා ,අපි හිත් හදාගෙන සලකමු.
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!
@shanaya-dd2xq
@shanaya-dd2xq Жыл бұрын
මේ කතාවෙනම් නැන්දම්මා වැරැද්ද පිලිගත්තා. ඒත් හැබෑජීවිතවල ??? 🥺🥺🥺
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
ඔබ සැමට පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
@chandanimalkanthi7332
@chandanimalkanthi7332 Жыл бұрын
මම බලපු ලස්සනම කතාව ❤❤🙏🙏🙏
@DilkiSandeepani-if4rj
@DilkiSandeepani-if4rj Жыл бұрын
මගෙ නැන්දම්මත් අන්තිම මොහොතෙ තමන්ගෙ දුවල දාල මං ලගට එන්න ඇත්තෙත් මට කරපු දෙවල් හිතට වද දුන්න නිසාදෙ කියල හිතෙනවා❤
@Kawiz88
@Kawiz88 Жыл бұрын
මොලෙ තියෙන පුතෙක් නිසා හොඳයි ❤😅
@jayaminikatapoluge
@jayaminikatapoluge Жыл бұрын
Aka thama.
@NadeeshaSandamali-dv8fg
@NadeeshaSandamali-dv8fg Жыл бұрын
එක ඇත්තමයි
@lahirukalum9180
@lahirukalum9180 Жыл бұрын
අනේ ඔව්
@aruninisansala6648
@aruninisansala6648 Жыл бұрын
ඇත්තමයි
@arjunaMunaweera-ff3zg
@arjunaMunaweera-ff3zg Жыл бұрын
මම කැමතිම දක්ෂ නිලියක් විනු පෙරේරා අක්කා. acting supiri අක්කේ 💖💖💖 මගේ හදවතේ නිලය
@imashiasangika1433
@imashiasangika1433 Жыл бұрын
කොච්චර හිත හොඳ උනත් නැන්දම්මා ට ලෙලිට එක ගෙදර ඉන්න බැ ,ඉරිසියව ඇති වෙනව පුතා ලේලි දෙන්න ගැන
@limanshadamsarani8174
@limanshadamsarani8174 Жыл бұрын
ලේලි කෙනෙක් මයි කවදා හරි නැන්දම්මා කෙනෙක් වෙන්නේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් නැන්දම්මා කෙනෙක් වෙන්නෙ ගැහැනියමයි. අතිත ගැහැනිය දැන් හරි මගට ගැනිමට අමාරු කාර්යක් එත් අද ජිවත් වන දුව අපිට හරි මගට ගැනිමට හැකිය තමන්ගේ යුතුකම් කොටස ඉටු කරනවා වගේම අත් හැරිම් සහා බැදිම් ගැන හරි අවබෝධයක් දරුවන්ට දිය යුතුය.
@limanshadamsarani8174
@limanshadamsarani8174 Жыл бұрын
අම්මා මෙ හැමදේම කරන්නේ පුතාට තියෙන අසිමත ආදරය සහා බැදිම නිසාය
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
නිවෙන"සිත"බබලනවා"එකනම් "ඇත්ත"බුදුසරණයිං
@Tharukanishamini-pe8he
@Tharukanishamini-pe8he Жыл бұрын
මගෙත් ජීව්තේම අපායක් කලේ ඒ අම්මගේ නරක උඩගු කම 😓
@kalpaniliyanaarachchi097
@kalpaniliyanaarachchi097 Жыл бұрын
ගොඩක් ලේලිලා එන්නෙ තමන්ගෙ අම්මා තාත්තාට වගේම මහත්තයගෙ අම්මයි තාත්තායි එක්කම ඉන්න. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ මෙහෙම දේවල් තමයි. මගෙ අදහස.
@dil5005
@dil5005 Жыл бұрын
Ane ow…
@sewwandifernando5025
@sewwandifernando5025 Жыл бұрын
Attama tama
@slvlogs8690
@slvlogs8690 Жыл бұрын
නැන්දම්මලා ඔහොම්මම තමයි. කුහක ජාතියක් ..
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
Hema nendamma kenekma ehema ne ehenam me apith ehema kiyanna epai ..mage nandammanam mata mage amma wagemai ❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
හැම නැන්දම්මා කෙනෙක්ma එහෙම නැහැ .....නැන්දම්මා ලේලියට duwekuta වගේ සැලකූwath ලේලියට නැන්දම්මා පේන්නේ hathiriyak වගේ ....අත්දැකීමෙන් ලියන්ne...
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
😂😂
@KosalaMaduwanthi
@KosalaMaduwanthi Жыл бұрын
Apo ou vedk ne kiyla ..et hemoma ahakata ne Ne
@podimanike4960
@podimanike4960 Жыл бұрын
මව්වරුන්ට අද කාලේ ගුණගරුක සත්පුරුෂ දරුවන් ලැබීම පවා දුර්ලභ කරුණකි .එවෙනි යුගයක ගුණ ඇති ලෙලිලා අම්මාවරුන්ට ලැබීම කෙසේනම් සිදුවන්නේද.?බොහෝ මව්පියන් ඒ කරුණ තුල අසරණය.සැමට සත්පුරුෂ ගුණ ඇතිවේවා.සියලු හදවත් සුවපත් වේවා .තෙරුවන් සරණයි
@MalaniMalani-my7gy
@MalaniMalani-my7gy 5 ай бұрын
දැන් හැදෙන කොල්ලන්ට නියම ආදර්ශයක් ස්තුතියි අනිවාර්යන්ම කොල්ලේක් බැන්දාම වෙන්වෙන්නම ඕනේ ඒ පව්ල තමයි ලස්සනම පව්ල
@nadeenadee3805
@nadeenadee3805 Жыл бұрын
ගොඩාක් අර්ථවත් ලස්සන කතාවක් .
@NirmaSherin-vp5dv
@NirmaSherin-vp5dv Жыл бұрын
මගේ කතාව ද කියලත් මට හිතුනා 🥺💔
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 Жыл бұрын
බලන් ගිහාම නැංදම්මල සේරම එකයි
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
Ne eka weradi hemoma ehema nee mage nendamma wage hoda ammalath me looky innawa❤❤
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 Жыл бұрын
❤️❤️🙏
@madukisahira-vj1xd
@madukisahira-vj1xd Жыл бұрын
Ammo oww
@chamanthakuruwita8728
@chamanthakuruwita8728 Жыл бұрын
මගේ අම්මාමයි.. වෙනස එයා වෙනස්කම් කලේ බෑනට. තමන්ගේ අම්මා තාත්තා එලියට දැම්මා කියනවාට වඩා මම එලියට බැහැලා ආවා. දැන් එයාලත් හොදින් මමත් හොදින්.
@ThiliniPraboda-k9d
@ThiliniPraboda-k9d 3 ай бұрын
නැන්දම්මලා තමයි අපේ මුලු ජීවිතේම කන්නෙ
@dishantharanjith5229
@dishantharanjith5229 Жыл бұрын
කතාව නම් අද කාලෙට ගොඩාක් වටිනවා .මේ වගේ කතා නිසාවත් මේ සමාජෙ හැදෙනවා නම් .අනේ පුළුවන් නම් අහිම් සෙනෙහස ටෙලි සිනමා සිත්තම කතාව දාන්න පුළුවන් ද
@nadeenadee6637
@nadeenadee6637 5 ай бұрын
හරිම ලස්සනයි 🙏🙏
@dilshikaspanish4747
@dilshikaspanish4747 Жыл бұрын
ලස්සනයි හොද කතාවක් . ❤️💛
@hashiniprasadi2163
@hashiniprasadi2163 Жыл бұрын
උඩින් ඔපේ යටින් හපේ කියන්නේ ඕකට තමා😂😂😂
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 8 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
අනේ හෑමෝටම එහෙම ලේලි කෙනෙක් ලැබේවා😊
@Rukshan49
@Rukshan49 8 ай бұрын
හනේ අම්මේ සත් ගුනවත් ලේලිල කමෙන්ට් කරල එක පෙලට 😂😂😂😂😂😂
@mohamadrismi1664
@mohamadrismi1664 Жыл бұрын
mage nandammath ohomai eyata man kochchara hoda karath pennema mage adupadu vitharai 🥺
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
ණැන්දම්මලාට කොයි තරම් හොද කලත් පොඩ්ඩ බැරි වෙනකොට හරි අමුතු වෙනවා..
@ShanikaShani-cv6el
@ShanikaShani-cv6el 6 ай бұрын
Eka aththa
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️👌💪👌♥️♥️♥️ 👌💪👌♥️♥️♥️👌💪👌 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ නිවෙන සිත බබලයි... මෝඩ නිවෙන්නේ නැති වැරදි ඇතී අයට හොද තිලිණයක් හැදෙන්නට... 🤗🤗🤗 ඇත්ත ඇතී සැටියෙන්ම පෙන්වා ඇත... 🤗🤗🤗
@LarinaChandani
@LarinaChandani 5 ай бұрын
ලෙලිලා කොහෙත් අසරණයි 😢😢
@ChampaChampa-e7f
@ChampaChampa-e7f 7 ай бұрын
Mage.paul.geevithaya.venasa.kaleth.mage. Nendamma.jesu.pihitai
@sumalijayawardana5531
@sumalijayawardana5531 6 ай бұрын
හරිම ලස්සන කතාවක්.
@dananjayaviyan3840
@dananjayaviyan3840 Жыл бұрын
Lassana kathawak godak watinawa
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 7 ай бұрын
මගේ ලේලිත් මත් අපි දෙන්නාම යලුවෝ වගේ මම එයාට කඑා කරන්නේ උුවෙි කියලා🎉🎉🎉
@Suseema-dz4fz
@Suseema-dz4fz Жыл бұрын
කුහක නැන්දම්මා හොද වැඩෙි සාරිය කෑල්ල ඇන්දුවානමි හරි.
@hansinimanthika552
@hansinimanthika552 Жыл бұрын
වටිනා කතාවක්...❤
@mangalika3109
@mangalika3109 Жыл бұрын
ඔබ සාැමට.පිංබර.ඇසල.පොහො.දිනක් වේවා
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
පසුතැවෙනවානම් ඔබ කරපු වැරදි නිසාමයි... 🤗🤗🤗 පසුතැවීම සසරේ පවක් වෙනවාමයි... 🤗🤗🤗 පසුතැවිලි නොවී ඊන්න වග බලා ගන්න ඔබ අතෙයි තීරණය... දුක සතුට ඔබගේ රාදා පවතින්නේ ඔබ කරන වැරදි හා හොද නිසාමයි... 🤗🤗🤗 ඔබම තීරණය කරගන්න සතුටින් ඊන්නවාද... දුකින් ඊන්නවාද කියා... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 වැරද්දක් කෙරුවේ නැත්තන් පසු තැවීමක් නැත... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@nilukasandamali1394
@nilukasandamali1394 5 ай бұрын
Kellekta jiwath wenna hoda ආදර්ශයක් dena කතාවක්
@ashinitharunethu1300
@ashinitharunethu1300 Жыл бұрын
Ane vinu akka 💕😍
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Ivasimen sanasima Labuna Lassanai BudusaranI ❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දෙමාපියන්ගේ හැදි මිටි මෝඩ අදහස් නිසා දරුවන්ගේ ජීවිතේ විනාශ වෙන බව මනාව දකින්න දෙමාපියන්ට හා දැයට තිලිණයක් වේවි... 🤗🤗🤗 මෝඩ කම් නිසා දරුවන් දුක් විදී... 🤗🤗🤗 දෙමාපියන් enne දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න නෙවෙයි... 🤗🤗🤗 දරුවන්ගේ සතුට විනාශ කරන්න ද නොවේ... 🤗🤗🤗 තිත්ත උනත් ඇත්ත පෙන්නවාට ස්තුතියි... 🤗🤗🤗 නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ඇත්ත දන්න නිසා මනක්කල්පිත කතාවකි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 කළකම් පලදේ... 🤗🤗🤗 වැරදි කරන අය විදවයි කෙදිනක හරි සසරේ...🤗🤗🤗 දඩුවම එක තමයි සොබා දහමේ...🤗🤗🤗 එය වැළක්විය නොහැකිය... තම දරුවන්ගෙන්ම ඊරනම විසදෙයි... 🤗🤗🤗 නොදනුවත්ව තමාගේ දරුවා බිල්ලට තියපු අම්මා කෙනෙක්... 🤗🤗🤗 ඇත්තටම ලස්සනයි... 🤗🤗🤗
@nishunish1338
@nishunish1338 Жыл бұрын
බැදලා වෙනම ඉන්ම ඕනෙ කියලා ගෑනු කියන්නෙ කට කහනවට නෙමෙයි කියල කොල්ලන්ට පේනවනෙ නේද
@nipunasrimal5872
@nipunasrimal5872 Жыл бұрын
ඒකනේ
@devizz_
@devizz_ Жыл бұрын
Ape ammath kiyanne okamayi
@sadeepaprabodani9460
@sadeepaprabodani9460 Жыл бұрын
Aththa thamai
@andyandy7194
@andyandy7194 Жыл бұрын
😂😂😂😂😂
@NeethaAyagamapitadeniyalagenee
@NeethaAyagamapitadeniyalagenee 7 ай бұрын
Eka aththa 😢
@Nrmpnky1234
@Nrmpnky1234 Жыл бұрын
මේ වගේ මළ හොන්තු ගැණු ඉන්නවා ඇත්තටම. නපුරු nandammala
@nadikakumary9055
@nadikakumary9055 Жыл бұрын
Atta kathawak nandammala ohoma thama
@sureshsanjeewa4932
@sureshsanjeewa4932 Жыл бұрын
Ammmoooo neda a katawa
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
ඇයි මේ නැන්දම්මලා ගේ හැටියක්ද
@virangakarunarathne1952
@virangakarunarathne1952 Жыл бұрын
@@sureshsanjeewa4932 à
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 6 ай бұрын
ලස්සනයි
@pavithrachathurani7586
@pavithrachathurani7586 Жыл бұрын
මේ සිදුවීම මට මේ විදියටම උනා. පුතා හැසිරුනේ සතෙක් වගේ
@nethu8896
@nethu8896 Жыл бұрын
මේම පිරිමි ඇත්තටම නෑ 🙂
@thusharimadhu9058
@thusharimadhu9058 Жыл бұрын
නැන්දම්මලා හරි කපටියි
@ReldaCosta
@ReldaCosta Жыл бұрын
Lassanai ❤❤
@JayanthiSamarakoon-f4s
@JayanthiSamarakoon-f4s Жыл бұрын
Lassana kathawak ❤
@nadeekapriyadarshani1261
@nadeekapriyadarshani1261 Жыл бұрын
❤️❤️❤️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
ලේලි හොදයි .. ඒකට nenndamma 🤣🤣
@rukmalliyanage6492
@rukmalliyanage6492 Жыл бұрын
හොද වෙඩෙ නකි
@gihanliyanage6314
@gihanliyanage6314 Жыл бұрын
මමත් මෙක පිලිගන්නවා මම දැනටත් මෙ අත්දැකීම විදිනවා
@sadeepaprabodani9460
@sadeepaprabodani9460 Жыл бұрын
නැන්දම්මාලා maha amuthui.ලෙලි hama detama waradi
@90mm67
@90mm67 Жыл бұрын
මටනම් නැන්දාඅම්මලා ඔහොමමයි. කොච්ච්ස්‍ර හොද කලත් හොද්ස්ක් නෑ..
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 7 ай бұрын
Dennata ඇතොත් undata dewiyeku වාගේ ...................... yantnan හිඟ වුණොත් wisumak නැත ඒ ගේ.................. කන්නට වුවමනා nam බැඳගත් දිගේ ........................................ ඉන්නට nam එපා gei නැන්දම්මාගේ................
@NadeshaKelum
@NadeshaKelum 5 ай бұрын
Mata kelawuweth nandamma ma vidihtamaii,,mawa gedrin pannala ayage donianda ayage lamayayii gedra genath tiyan salakanwa,mama mage daruwa akke thaniyama anex akeka duk vidinwa,husband rata nisa😢
@sadeepasujikalum
@sadeepasujikalum Жыл бұрын
Godak watinawa❤
@H.PAnuradika
@H.PAnuradika 7 ай бұрын
ඒ නැන්දම්මාත් අපේ නැන්දම්මා වගේ,,කොච්චර කරත් හොදක් නෑ
@gangaroshini8942
@gangaroshini8942 Жыл бұрын
Balanna nandemmala කොයිතරම් wara de kiyala a ammage puthata thiyana adere nisa man hithanne eth eyage modakama puthath lelith hode nisa apahu elathu una ..🙏🙏🙏
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi
@shalikadilhani1599
@shalikadilhani1599 6 ай бұрын
Mage nandammath oya wagei 😊
@SamanthiJathilaka
@SamanthiJathilaka 5 ай бұрын
Kathawa wada Gath
@LakmaliUdeshi
@LakmaliUdeshi Жыл бұрын
ඔහොම නැන්දම්මා ලා නිසා තමා දැන් කාලේ පවුල් කැඩෙන්නේ , අනේ මගේ පුතාගේ ජීවිතේ නේද කියලා හිතන්නේ නෑනේ🥸
@ShanikaShani-cv6el
@ShanikaShani-cv6el 6 ай бұрын
Puthala gana hithan na laletane ereseya karanne
@Pramudikaveesha77
@Pramudikaveesha77 Жыл бұрын
Download Eka dennkooo plzzz
@noraherathi9643
@noraherathi9643 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanehcvjf7717
@sanehcvjf7717 Жыл бұрын
Harima lassanai
@vlogs1808
@vlogs1808 Жыл бұрын
අම්මො හාමුදුරුවනේ සාදු සාදු
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
කතාව හොදයි එ්වුනත් යේලි වැරදියිසාරියෙ පුශ්නය එවගේම හොද යාලුවෙක්නමිපන්සලට ගෙනත් අතරමං කරන්නැ කකුලේ අාබාදය වුන වෙලාවෙ තිබුනා පුතාට කතාකරල දවිස්තරව විසදල භාර දෙන්න😢😮😮😮ලියුමෙ කතාන හාමුදුරැවන් කියපු එක වැරදියි මම දකින විදියට
@chandrikakumari1797
@chandrikakumari1797 Жыл бұрын
First coment eka magen.shook naattiya.❤❤❤❤❤
@rajikanishani2097
@rajikanishani2097 Жыл бұрын
මෙහෙම අම්මලා ඉන්නවා දරුවන්ට හතුරුකම් කරන
@priyadashene6779
@priyadashene6779 Жыл бұрын
Lassanaiii Goodak
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️
@priynkasandamali
@priynkasandamali Жыл бұрын
Lassana kathawak
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 Жыл бұрын
Godak Lassanai
@ashikacool77
@ashikacool77 Жыл бұрын
Me kathawe thiyena ewa thawa hodai mm muna dipuwa ekka😂😂
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
ඔව් මේ කතාව බැලුවම මට හිතුනේ මන් මීට වඩා කොච්චරනම් දේවල් වලට මූණ දුන්නද කියලා. ඒවත් එක්ක මේවා මොනවද
@manjulamalkanthi1976
@manjulamalkanthi1976 Ай бұрын
මට ත් උනේ ඒකමයි
@wasanthabandara8653
@wasanthabandara8653 Жыл бұрын
❤❤❤❤❤😢
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 5 ай бұрын
නැන්දම්මා පිස්සු hithak තියෙන gaaniyak
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
But Amma you may... reach. to the bliss of NIBBANA I wish.
@motherandson3230
@motherandson3230 Жыл бұрын
හොද කතවක්
@nishunish1338
@nishunish1338 Жыл бұрын
අම්ම එක ගෑනො දෙක කියන කොල්ලොන්ට මේවා පේන්නෙ නෑ . මේ කොල්ලට මොලේ තියෙනවා
@AnushaSeelawansa-ev4ju
@AnushaSeelawansa-ev4ju 6 ай бұрын
හැම අම්ම කෙනෙක්ම එහෙම නැ මගේ නැන්දම්මා මට අම්මා කෙනෙක්
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
🙏🙏🙏🙏Sadu sadu sadu
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 947 М.
NILAMBARE -
13:47
WE TV
Рет қаралды 102 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 41 | 2020-12-29
44:17
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН