Hiru TV Sasara Sewaneli - Poya Drama | පලඟැටියෝ | 2023-08-01 | Hiru TV

  Рет қаралды 72,687

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 62
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
සෑම පිරිමියෙක්ටම ඉතාමත් ආදර්ශමත් කතාවක් මේක අන්සතු ආලය,කාමය ,රාගය නිසා සිදුවන විපත් මුලු පවුලටම..
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
මමත් දවසක් මමයි ,මගෙ අයියයි දෙන්නා කිරිබත්ගොඩ ගියා ඉන්ටර්විව් එකකට. ටව්න් එකේ ඉද්දි සාමාන්‍ය වයස පිරිමි ළමයෙක් ඇවිත් කිව්වා එයාට කට්ටියක් ගැහුවා පුලුවන්නම් ඒ තැනට යමු කියලා . අපි කිව්වා අපිට බෑ කියලා . බැගෑපත් වෙලා කිව්වා යමු කියලා. සමහරවිට ඒ කොල්ලා ඇත්තටම අසරණ ඇති . අපි ඇත්ත දන්නෙ නෑ. ඒත් අපේ ආරක්ෂාව අපිට වටිනවා . එතනින් මගඇරලා අපි ආවා. අපි එදා ගියානම් මොනවයින් මොනා වෙයිද . මනුස්සකම වෙනයි. ඒත් මිනිස්සුන්ට රැවටෙන්න එපා .
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤
@jayam1429
@jayam1429 Жыл бұрын
ලස්සන කතාවක් ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sakujarathnayakaofficial
@Sakujarathnayakaofficial Жыл бұрын
ලස්සන කතාව ❤️ ජයවේවා 🌻
@sdnk5087
@sdnk5087 Жыл бұрын
ආදර්ශමත් ටෙලිසිත්තමක්🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ඒ මනුස්සය කාමය පස්සෙ නෙමෙයි අර ගෑනිගෙ දුකට පිහිට වෙන්න ගියේ
@niroshanirosha4639
@niroshanirosha4639 Жыл бұрын
අනේ මන්දා එහෙමත් පිහිට වීමක් තමන්ගේ දරුවාවත් අමතක වෙලා යන තරමට
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Adarshawath hareeema lassana nirmanayak....💖💖💖💖🥰🥰👍
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මංකොල්ල කන මෙහෙම සෙට් කොළඹ ඉන්න බව මමනම් දනුවත්ව ඉන්නෙ.ඒ පිළිබඳව නිවුස් ගියා.හබයි කල්ලියේ නායකය කියපු දෙයයි උනු සිද්දියෙයි පරස්පරයක් තියෙනවා .දුවගෙ තාත්තා අම්ම අසනීපයි කියාගෙන අඩාගෙන ආපු කාලකන්නි ගහනියට උදව්කරන්නයි හදුවෙ.නමුත් පසුව ඒකිගෙ හසිරීම මොහුට තේරුම්ගන්න නොහැකි වීම මොහු මෝඩයෙක් බව ඔප්පුවුනා.වර්තමාන ඇත්තම තත්වයනම්..විවාහක බිරින්දන් තමයි බහුතරය අනාචාරයේ යන්නෙ.කොහොම උනත් ගොඩක් වටින නාට්‍යය ක්.👍
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
පිරිම ඔහොම මෝඩ උනොත් හරි අනිකා අර ගැනි අතේ කරේ රත්තරං පුරෝගෙන මිනිහට කොහෙන් හරි ගෙනපල්නූ. ලස්සන රටක මෙලෝරහකට නැති දේශපාලනෙයි මොලේ කලදක් නැති වල් පිරිමියි. ප්‍ර්ශ්නයක් උනාම අඩන පිරිමින්ට විතරක් වගකිම දෙන ගෑනුයි ගැන ලිය උන ලස්සන කතාවක්... එ ලමය මැරුනෙ දේශපාලනෙ අම්ම තාත්තා තුන් දෙනාම හින්දා .. කතාවෙ හැටියට❤️😊
@menupriyadarshani9390
@menupriyadarshani9390 Жыл бұрын
Atta
@rasikakumara1770
@rasikakumara1770 Жыл бұрын
අවංක වේන්න ගියාම අද සමාජේ තියෙන පිලිගැනිම තමයි
@rasikakumara1770
@rasikakumara1770 Жыл бұрын
ගැනියෙක් අසරන වේලා ඇවිත් උදව්වක් ඉල්ලුවම එකට පිහිට වෙන එක මොඩකමද
@maheshigunasekara
@maheshigunasekara Жыл бұрын
​@@rasikakumara1770උදව්වක් කරන්න පිහිට වෙන එක වෙනයි. නිවටයෙක් වගේ ගෑනියෙක් කියන පදේට නටන එක වෙනයි.😥...අනික නොදන්නා ගෑනියෙක්ගෙ මෝඩ ඉල්ලීම්වලට , නුවණින් සොයා නොබලා එකවරම රැවටිලා.
@miuripigera2091
@miuripigera2091 Жыл бұрын
මරු බෙහෙත් හෙවිල්ල. පිස්සු .
@chandisugarajapaksha5939
@chandisugarajapaksha5939 Жыл бұрын
Lassanai kathawa
@ajealajeal1167
@ajealajeal1167 Жыл бұрын
ගැනුන්ට ඉන්ටර්නෙට් එකෙම රැවටෙන පිරිමි කොච්චර ඉන්නවද මේ වගේ
@sldevilman
@sldevilman 5 ай бұрын
කදුළු කැට ගානේ අහෙන් වැටුණේ මගේ විතාරද
@Suseema-dz4fz
@Suseema-dz4fz Жыл бұрын
අනේ මෙහෙමත් පිරිමි ජරා ගෑනුන්ට රැවටෙනවා ආදර්ශමත් කතාවක් ගෑනු දැක්කාම කොහෙද යන්නේ මතක නෑ
@A.D.C477
@A.D.C477 Жыл бұрын
මේ කතාවෙන් ගන්න නම් කිසිම ආදර්ශයක් නැහැ..කෙනෙක්ට උදව් කලාම අන්තිමට මරණය...ඒකාත් මහා නරකම විදිහට 🤨 අමානුෂිකයි..අපි ජීවත් වෙන්නේ උඹලා වගේ උන් නිසාලු😢 අර මනුස්සයා කිව්වේ එහෙමනේ..ගෑණියෙක්ව පස්සෙන් යවලා 😢..ඒ මනුස්සයා ඉන්න තත්වය නිකන්වත් මනුස්සකමින් බලන්නවා තියා අහන්නේවත් නැහැ 😢..හැම මනුස්සයාවම එකම මිම්මෙන් මනින්නේ එතන.. සසර සෙවනැලි කතා මාලාවේ මම බලපු, අප්‍රසන්නම කතාව..👍😢
@VAnulawathi
@VAnulawathi 7 ай бұрын
😍😍😃😃❤
@nurture-the-nature
@nurture-the-nature Жыл бұрын
මේක මෝඩ කතාවක් කියල කට්ටිය comment කරල තිබ්බට මේ කතාව මාර විදියට තමාගේ ඇස් දෙක ඇරගන්න පාවිච්චි කරනව නම් ගන්න ලොකුම ලොකු පාඩමක් තියෙනවා ගෑනු පිරිමි දෙපාර්ශවයටම. මේ කතාව ලියපු එක්කෙනා මොනවහරි අධ්‍යාත්මක දියුනුවක් ලබපු කෙනෙක්. හැමෝම තමන්ව question කරන්න. තමාව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. තමන් කොහේ හරි තැනක ( විශේෂයෙන්ම සම්බන්ධතාවයකදී) අමාරුවේ වැටුනා නම් ඇයි තමාව අමාරුවේ වැටෙන තැනටම ඒ සබදකම දුර දිග ගියේ. ඇයි දැන දැනම අමාරුවේ වැටුනේ.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සමාජය බොරුවට බිය කිරීම වැරදක්... 🤗🤗🤗 වරද නවත්තන්න ගන්න වැයමක් බව දැනුවත් වීමට තිලිණයක් කරගන්න... 🤗🤗🤗 බියවද්දන සමාජය නැති කරන්න ඕනි කාලයයි... 🤗🤗🤗 සමාජය බොරු බියකින් තනි කිරීමට ගන්නා උස්සහාය සමාජය හැදීමට බව දනිමි... 🤗🤗🤗 සමාජය හදන්න පෙර වැරදි ඔබ හැදෙන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗
@niroshanirosha4639
@niroshanirosha4639 Жыл бұрын
මේ වගේ මිනිස්සු ඉන්නවා තමයි කවදාවත් දැකලා නැති ගෑනුන්ට රැවටෙන
@ajithsusantha5010
@ajithsusantha5010 Жыл бұрын
මේ කතාවනම් ඇත්ත. මගේ මහත්තයටත් ඕකම උනා. දැන් නන්නත්තාර වෙලා ඉන්නේ. මෙහෙම දේවලුත් තියෙනවා නේද කියලා තේරුම් යන්නේ දැන් තමයි
@madusri8473
@madusri8473 Жыл бұрын
❤❤❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
මේ වගේ කාලකණ්ණි sakkili අමන ගෑනු නිසා අහිංසක ජීවත කීයක් නම් විනාශ වෙලා ඇද්ද .....a වගේම පිරිමිth දැනගන්න ඕනෑ නාඳුනන ගෑනුnta උදවු කරන්න පළමුව දහස් වාරයක් හිතා බලන්න ....හොඳ ආදර්ශයක් හැදෙන්න නම් ......
@demindakonara1145
@demindakonara1145 Жыл бұрын
Minihek newei gonmimek .uta daruwath mathaka ne..geniyek dekkama..
@SrimaNawarathna
@SrimaNawarathna Жыл бұрын
පිස්සෙක්, කථාව හදපු එකා. කියන්න හදපු දේ මොකවත් කියවිලා නෑ. කන්දක් තටමලා මී බෙට්ටක් දැම්මා වගේ. අපරාදේ විනාඩි 40 ක් බලාගෙන හිටපු එක.😢
@SenakaBandara-sv5fv
@SenakaBandara-sv5fv Жыл бұрын
Hadhenna jeewithe karapu waradhi hadhagena me wage dhewal walin samajayata dhena panividayenma obatath niwan awabodha wewa mara watinawa
@pradeepnilusha8066
@pradeepnilusha8066 Жыл бұрын
Duwath matuna thathath marina amma jeewath wela wadak na😢
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
හිගන පාතාලෙ හොරු ටිකක් 😂😂😂 මෙ වගෙ ගොන් කතා චික්. 🤮🤮🤮🤮🤮 පොඩි උන් වගෙ..😂😂😂😂😂
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
අහම්බෙන් හම්බුන geniya wosh room යන්න ඕනෙ නම් ලග ගෙදරකට යන්න තිබ්බනෙ .රෙස්ටුරන්ට් එකකටම රින්ගන්නෙ මොකො.😂😂
@JaanviThimansha-ct6sm
@JaanviThimansha-ct6sm Жыл бұрын
Me genige athe kare raththaran thiyagena ara minihawa yewwa beheth hoyanna. Maru amma
@ඇසටමිහිරක්
@ඇසටමිහිරක් Жыл бұрын
Melo rahak na
@lisanjayakodi8396
@lisanjayakodi8396 Жыл бұрын
Me wage kath. Hemotma adarshayak. 🙏😔
@sujeewafernando6446
@sujeewafernando6446 Жыл бұрын
Adagena awa asarana kenekuta pihita wenna apa kawada wath kiyalada meken kiyanne
@buddikakrishan3749
@buddikakrishan3749 Жыл бұрын
Wikara kathawak
@nishanmohamed6730
@nishanmohamed6730 Жыл бұрын
Yako mewa download dennako...kochchara mes dala tiyanawada .plz
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
බලපු අප්පිරියම.ගොන්ම ගොන් කතාවක් 😅😅😅😅
@A.D.C477
@A.D.C477 Жыл бұрын
මම කියන්නේත් ඒකමයි..සසර සෙවනැලි කතා මාලාවේ මම බලපු අප්‍රසන්නම කතාව.. මමත් මැසේජ් කලා 👍🤨
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@A.D.C477 ඒකනෙ නේද
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
😮😮😮😮🤔🤔🤔🤔😢💔
@malimali6694
@malimali6694 Жыл бұрын
අහිංසක පිරිමි රවටන අසික්කිත ගැණු උදවි කරන්න ගිහින් අවසානේ වෙචිච දෙයක්
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Genige kare atha kara purawagena minihata kohenhari බෙහෙත් genna kiyanawa ..daruwanta adare karanna ona dennama. බොරුwata samajeta penna reguwata wedak නැහැ ..
@chameerananayakkara
@chameerananayakkara Жыл бұрын
Meke me ragapana miniha Kathawa epa karawanawa. Danne na raga panna.
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
😮😮😮😮🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@SauriUmayanga-tb4il
@SauriUmayanga-tb4il Жыл бұрын
මහ මෝඩ කතාවක් කිසි තේරුමක් නෑ
@babygirlN2605
@babygirlN2605 Жыл бұрын
අනේ ඇත්තට ම මේ වගේ තාත්තලා 🐃 😡🤬
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Me thaththa vitharak newei ammath waradei,mokada thaththata beheth ganna salli nathi nisa thaththa salli hoyanawa,amma e gana hithanne nathiwa behetha genna kiyala thaththata bala karanawa.ammage kare thibuna male anith rattharan badui ugas thiyala behetha genna kiuwanam me wage vipathak oya paulata no wenna thibuna.daruwath jiwathun athara ehenam.salli hoyaganna parakku una nisai me de une.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Awastawadi gasa kana ganu kotaram innawada ganiyek vidiyata mama kiyanne oya vage pada so ganunta rawatenna apa oluwa k tiyenne hitanna
@samankumara4905
@samankumara4905 Жыл бұрын
කාලකන්නි
@amilapradeep3755
@amilapradeep3755 Жыл бұрын
Ane hamotama waradinawa
@kalumchamara4253
@kalumchamara4253 Жыл бұрын
Maha gon kathawak ne mahamath moda minissu innawads
@vindyawijekoon6737
@vindyawijekoon6737 Жыл бұрын
කිසිම තේරුමක් නෑ
@buddikakrishan3749
@buddikakrishan3749 Жыл бұрын
Moda pirimi
@asokajayaweera5880
@asokajayaweera5880 Жыл бұрын
Gon pirimi hu hu
@sarafonseka523
@sarafonseka523 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
❤❤❤❤❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 15 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН