Hiru TV Sasara Sewaneli - Poya Drama | වියවුල | 2023-10-28 | Hiru TV

  Рет қаралды 92,482

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru TV Sasara Sewaneli - Poya Drama | වියවුල | 2023-10-28 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sasarasewanali #poyatelefilm #viyavula #වියවුල

Пікірлер: 76
@nilmini8011
@nilmini8011 10 ай бұрын
ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි හිරු පින්බර පොහෝ දිනක් වේවා
@jayam1429
@jayam1429 10 ай бұрын
මේ වගේ කරන අය බොහොම ඉන්නවා .. ඒ අයට නම් යසම , යස උපමාවක්.. අපේ ශ්‍රී ලංකාවේ එවුන්ට නම් ඒකත් වැඩක් නැහැ .. උන්ගේ ලැජ්ජාව , භය දෙකම නැහැ ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 10 ай бұрын
රාජ්‍ය සේවකයෝ දැන ගත යුතුයි හිස් කලගෙඩි සෙලවෙන බව.හැමෝම නෙවෙයි .හොද අයත් ඉන්නවා.
@Suseema-dz4fz
@Suseema-dz4fz 10 ай бұрын
පගාවට වැඩ කරන රාජ්‍ය සේවකයෝ හොද පාඩමක් ඉගෙන ගන්නවා නමි .👍👍
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 9 ай бұрын
අවු.36ක් රා.සේවයේ මම නම් කවදාවත් පගාව ගෙන නෑ.මේ වගේ අයට ඔය දඩුවම ලැබිය යුතුය....
@madudesilava8770
@madudesilava8770 10 ай бұрын
අදර්සමත් කතාවක් එත් හදෙන් නැති එකයි දුක බුදුසරණයි
@sriyanikh3964
@sriyanikh3964 10 ай бұрын
කාලයට ගැලපෙන රාජ්‍යය සේවයේ ඉන්න පගා කාක්කන්ට නියමෙට ගැලපෙන කතාව
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 9 ай бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් . ඒ වගේම කතාව ලස්සනයි 🤗. මෙවැනි පණිවිඩ සමාජයට ලබා දීමට වෙර දරණ හිරු එකට ස්තූතියි !👍👌
@manjulajagath8047
@manjulajagath8047 10 ай бұрын
මෙය නාට්ටික් උනත් කතාව ඇත්ත .මහජනයා රස්තියාදු කරන අයිස් ගහන ගන්න වැටුපට අවංකව වැඩ නොකරන අප්පලගෙ හෙලුව...මෙය තමයි ඇත්ත .
@piyalsanjaya894
@piyalsanjaya894 9 ай бұрын
ලස්සන කතාවක්.මේකෙ සමන්ති ප්‍රනනාන්දු කියන නිලිය මාර ලස්සනට තමන්ගෙ කොටස කරනවා
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
රාජ්‍ය සේවයෙ ඉන්නව ඔය වගේ කාලකන්නි පිරිසක්. උදේට ඇවිත් අත්සන් කරල මගුලෙ ගිහින් හවසට ‍ඇවිත් අත්සන් කරල ගෙදර යනව ..මිනිසුන්ගෙ ෆයිල් වල veda එහෙම්මයි..කාලකන්නි ..ඔහොම ඔක්කොටම දඩුවමක් හම්බෙනවනම් අපෙ රටෙත් ප්‍රශ්න භාගයක් ඉවරයි 🎉🎉
@KasuniRuwanthi
@KasuniRuwanthi 10 ай бұрын
Rajaye sewakayo ඔහොම thama wadak kara ganna giyama eyalage wada kara kara innwa
@suddi3715
@suddi3715 10 ай бұрын
රාජ්‍ය සේවය ගැනන් කතා කරල වැඩක් නැ දුප්පත් මනුස්සයෙකුට වැඩක් කර ගන්න බැ රස්තියාදු නොවී.එ උනාට පඩි වැඩි කරන්න කියල ඉග්ගොශන කාලකන්නී හැත්ත.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 5 ай бұрын
මම එක දෙයක් විස්වාසකරනව.කෙනෙක් වරදක් කලාම හොඳටම බයකරල තව එක් අවස්ථාවක් දියයුතුයි.100/90ක්ම ආයෙ වරද කරන්නෙ නහ.අරාබි රටවල් වල බිරිඳ අනාචාරෙ ගියාම ගල් ගහල මරනව.ඉස්සෙල්ලම ගල ගහන්නෙ ස්වාමියා.මම එවනි සිද්ධි දකල තියෙනවා වීඩියෝ වල.එහෙම ගහනුන්ගෙ මුහුණේ තියෙන බය දක්කම සමාවක් දුන්නොත් ආයෙත් ඒ වරද කරයි කියල මම හිතෙන්නේ නහ.හබයි අනික් සියලුම දේ ප්‍රසිද්ධියේ පෙන්නුවත් සමාව දීම පෙන්නීම හොදනහ.ලස්සන නාට්‍යයක්
@nilminiperera7182
@nilminiperera7182 10 ай бұрын
ලොකු පුටුව ටගියම පොඩි මනූසයාව ගනන්ගන්නැ එකයි ඇත්ත ආදර්ශ මත්කතාවක් මේවිදියට නිතිය කියත්මකවෙනොනම්රටට යහපතක් වේයි නියමයි කතාව ජයවේවා
@champikachampika9
@champikachampika9 10 ай бұрын
.මේකතාව කොහෙද රෑගත කරලතියෙන්නෙ රේල්පාර ලග තියෙන ගේ .හරිමලස්සනයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
කොහොම හරි අන්තිමේ කොලගෙ ජොබ් එක හම්බුනා . ලොකුකම දාපු මිස්ට කෙල උනා.පට්ට 😂😂
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
අදනම් පෝය නාට්‍යය ලස්සනයි අර්තවත් ❤❤🎉🎉
@anukaanukaanuka4168
@anukaanukaanuka4168 10 ай бұрын
Thank හිරු මේවගේ කතා ගෙනාවට, හරිම ආදර්ශමත්. 🙏🙏
@nilunilanthi7647
@nilunilanthi7647 10 ай бұрын
ලංකාවේ ඔහොම තමයි A G ඔෆිස් එකට ගියාමත් ඔහොම තමයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
Office එකේ හිටපු මොන්ගල් genu 3,,, කොහෙන්ද යකූ 😂😂😂😮
@prasadikarunarathne6614
@prasadikarunarathne6614 9 ай бұрын
මේවගේ පගාව ගන්න මිනිස්සු විතරක් නෙවෙයි.. රජයේ සේවකයෝ කියලා ඔළුව උදුම්මව ගත්ත මිනිස්සු ඕනි තරම් ඉන්නවා. හොස්පිටල් හොඳම උදාහරණේ... සිකියුරිටි, ඇටෙන්ඩන්ලා සේරටම වඩා... අපේ වැඩක් කරගන්න ගිහාම මොනතරම් ලොකුකමද... අපේ රස්තියාදුවද... කාලකන්නි... මනුස්සකමක් දන්නෙ නැති අමනුස්සයෝ....
@DineshiReshmin
@DineshiReshmin 9 ай бұрын
මම පිටරටක ඉන්නේ..එරියස් පෙන්ශන් එකක් හදාගන්න ඇවිත් මාසයක්ම මාව දවසක් ඇර දවසක් කොලබ යවල රස්තියාදු කලා..මගේ කාලය ස්‍රමය අපරාදේ ..මේ දේ මට කලේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ උඩුබද්දාවේ ඒ..ජී ඔෆිස් එකේ ෆෙන්ශන් අන්ශයේ ගෑනු දෙන්නෙක්..මගේ නිවාඩුව ඉවර වෙලා මම ආවේ..බිදුන හිතින්..මෙහේ ඇවිත් ඩිපාර්මන්ට් එකට කතාකලාම එහෙම ෆෛල් එකක් ආවේ නෑ කිවුවා..කොලබ ගිහින් ආ හැම වතාවෙම කොලබින් මොකද කිවුවේ අහනවා..මේ ගෑනු දෙන්නා..බැරිම තැන මගේ පුතා පොඩි සද්දයක් දැම්මා ..එතකොට ඒ ගෑනිගේ ශීට් එක පාමුල තිබිලා ෆයිල් එක අරන්..බැරිම තැන පුතා පොලිසි ගියා..එයාල කතාකරලා ඔන්න ඊලග මාසේ වසර තුනක ඇරියස් එක ආවා..
@KumaraSiri-t7y
@KumaraSiri-t7y 10 ай бұрын
කාට කාටත් හොඳ පාඩමක්
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 10 ай бұрын
රාජ්‍ය ආයතන නම් මට පේන්න බෑ.
@aluthpatabedige4923
@aluthpatabedige4923 10 ай бұрын
මොනවද මේ එඩිටිං .. හරියට කරන්නකෝ... සවුන්ඩ් නෑ...
@anurabandara7057
@anurabandara7057 10 ай бұрын
Common situation in Sri Lanka n government offices.
@motherandson3230
@motherandson3230 10 ай бұрын
ලස්සනයි කතාව
@nishunish1338
@nishunish1338 10 ай бұрын
Lassana kathawak❤
@andreafernando1594
@andreafernando1594 10 ай бұрын
A great story 👌
@SanduniLakshani-qv8bb
@SanduniLakshani-qv8bb 10 ай бұрын
තැඹිලි පාට හරි අවදානම් 😂
@chandrachandra1654
@chandrachandra1654 10 ай бұрын
Nodakin office වල මේ වගේ කාලකණ්ණි sakkili balu වැඩ කරන උන් makabavilama යන්න ඕනෑ පවුලේ උන් එක්කම 😠
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 10 ай бұрын
Lassana adarsamat katawak budu sarani❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sudarshideepa6726
@sudarshideepa6726 10 ай бұрын
හා ලස්සන කතාවක් .හොද පාඩමක් , මිනිසුන් ට
@rangapriyadarshana4167
@rangapriyadarshana4167 10 ай бұрын
අපේ බන්ටි නංගීත් ඉන්නවා 😊❤
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Lassanagaum
@Lassanagaum 10 ай бұрын
Ammoooo mehema un oni taram innawa me rate
@koekloeren3797
@koekloeren3797 10 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@raneshikadesilva8869
@raneshikadesilva8869 10 ай бұрын
ලංකාවෙ රජයෙ ආයතන ඔහොම තමයි උන්ට කියන්නෙ රජයෙ නිලධාරි කියල නෙවෙයි හිගන නිලධාරි කියල.......😢😢😢😢😢😢
@sampathkumara1241
@sampathkumara1241 10 ай бұрын
👍
@sunilajayanthi9712
@sunilajayanthi9712 10 ай бұрын
මගදි ඇයි සවුන්ඩ් නැත්තෙ
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl 10 ай бұрын
අද කාලෙට ගැලපෙන කථාව ක්
@shehansenarathne7686
@shehansenarathne7686 10 ай бұрын
Nice story
@Nithyadarani18
@Nithyadarani18 9 ай бұрын
👍👍👍👍
@udarikoshala7151
@udarikoshala7151 10 ай бұрын
තැබිලි පාට සාරිය 😂😂
@DisnaHewagajamaannage
@DisnaHewagajamaannage 10 ай бұрын
සමුර්දි මිස් 😂
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Samurdi akka
@asafernando6290
@asafernando6290 10 ай бұрын
හැමෝම නරක නෑ. ගොන් බඩු ටිකක් ඉන්නවා කොහෙත්.
@Dilantha-
@Dilantha- 10 ай бұрын
2:08 2:08 2:09 2:10 Añgelya
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 10 ай бұрын
Rajaye ayathanayakin wadak kara ganna giyama unge respat walata api yatath wenna one.mun pin padi kaka ahinsaka minissu rasthiyadu kara wanawa.rajaye eun anthima jara yakku.api unge atha pallen watila wage ne.
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 10 ай бұрын
Asarana daruwata piti paakat ekak ganna wath atha mita nathi asarana thaththa kenek.munta hena gahanawa.piyan seratama hapan.rajaye than wala kerenne pagawata wada.
@chandrachandra1654
@chandrachandra1654 10 ай бұрын
Samurdi nonagee කතාව 😂😂😂
@ayesh.3308
@ayesh.3308 10 ай бұрын
රජය වගේම තමයි රජයේ හැම සේවකයෙක්ම. 🤮🤮🤮🤮🤮🤮🤮🤮
@champikachampika9
@champikachampika9 10 ай бұрын
සර්ගෙ පක්කිලිකම්කරකර හිටියේ ඔකටතමා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 10 ай бұрын
හිස් කළගෙඩිය නෙමේ හෙල්ලෙන්නේ වතුර අඩුකලේ
@maheshbandara5815
@maheshbandara5815 4 ай бұрын
Rajaye wada karana horunta hoda padamak
@manikebmunuge2889
@manikebmunuge2889 10 ай бұрын
හොඳ wede .ඔහොම එවුන්ට .
@pwprabath8190
@pwprabath8190 10 ай бұрын
Very good story Good luck All actors ❤❤❤😁😁😁😁🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yairu-qf8lo
@yairu-qf8lo 10 ай бұрын
❤❤❤❤😂
@chamila881
@chamila881 10 ай бұрын
Ai appa orange colour saree 1kma andewwe😅
@user-oh1qz5ql9z
@user-oh1qz5ql9z 9 ай бұрын
Terumganba oona pinata kana raajya sewakayo thamaii pagawaganna hithagena asarana mahajanathaawata kelawanna inna ewunn
@NiroshaniNiroshani-gj8zg
@NiroshaniNiroshani-gj8zg 10 ай бұрын
කාවද මතක් උනේ...😂😂😂
@DisnaHewagajamaannage
@DisnaHewagajamaannage 10 ай бұрын
සමුර්දි මිස්ව
@NiroshaniNiroshani-gj8zg
@NiroshaniNiroshani-gj8zg 10 ай бұрын
@@DisnaHewagajamaannage 🤣හ්ම්ම්ම්ම්
@champikachampika9
@champikachampika9 10 ай бұрын
කතාවක් උනත් මේ ගෑනි ඉන්නකතා මටනම් පේන්නබැ මහා උද්දච්ච චරිතවලට ඉන්නෙ හැම කතාවකම ඔය ගෑනි ඔහොමමයි
@user-wi5dm4gj2g
@user-wi5dm4gj2g 10 ай бұрын
Ou appiriyai meki maha musaliyak matanan meki kohomath pendaba kathavala vitharak nevei kohomath maha uddachcha ekiyak
@comarimo5993
@comarimo5993 9 ай бұрын
මූන්ට. මීස්ලා. නෙවේ. කීයන්න. ඕනෑ. පගාකාරීයෝ. කියලා. නම. තීයන්න😂😂😂😂😂
@indradamayanthi932
@indradamayanthi932 10 ай бұрын
Apea ratea godak wannea makanea
@renoreno4033
@renoreno4033 10 ай бұрын
ඇත්තටම පවු.අසරණ ම්නිස්සු හැබැයි ඔය.අතරේ.හොද.අයත් ඉන්නවා .ලංකාවේ ම්නිස්සු ඇයි .එහෙම..රජයෙ.රක්ෂාවට එන්නෙ දුප්පතාගෙ වැඩ.කරලා දිමයි..
@user-vh7yx6eq2c
@user-vh7yx6eq2c 10 ай бұрын
Aka athama Thomas japan yakku
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 ай бұрын
😭😭😭🙏
@lakmaldhanushka6526
@lakmaldhanushka6526 10 ай бұрын
Weradi kaloth kawada ho wandi gewannma wenawa
@සුද්දා721
@සුද්දා721 10 ай бұрын
රජයේ සේවකයෝ 💩💩 .😊
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 170 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
0:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Сентябрь оказался жарче
0:26
ЮРИЧ
Рет қаралды 9 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 698 М.
Brawl Stars Edit😈📕
0:15
Kan Andrey
Рет қаралды 26 МЛН
projector naked eye 3d large screen projection screen
0:18
Yao Zong
Рет қаралды 24 МЛН