Hiru TV Sasara Sewaneli Poya Drama | EP 15 | 2018-09-24

  Рет қаралды 413,949

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 389
@mithu6244
@mithu6244 5 жыл бұрын
මේ වගේ ගෑනු නම් මකබෑවිලාම යන්න ඔනේ....මම ගොඩක් ආසයි හීරු සසර සෙවණැලි වාලට..ගොඩක් පින් මේවගේ ආදර්ශමත් කාතා සමාජියට කීයා දෙනවට....
@nilanthirk860
@nilanthirk860 3 жыл бұрын
OW olm
@chamodiwasana205
@chamodiwasana205 3 жыл бұрын
ඒක ඇත්ත
@chcyctccc6524
@chcyctccc6524 3 жыл бұрын
@@nilanthirk860 .
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Kathaven penvanne minissu ponn@athme Aran innava gehenu issaraha kiya 😀😃
@KanthiRathnayaka-xi3js
@KanthiRathnayaka-xi3js Жыл бұрын
Anne nodakin Thamai
@chamindachaminda1011
@chamindachaminda1011 6 жыл бұрын
මගේ අම්මා තාත්තා ta නමි මම මැරෙන තුරා දුකක් නම් දෙන්නේ නැහැ බුදු හාමුදුරුවනේ .. ..
@jayam1429
@jayam1429 6 жыл бұрын
ඉතාමත් වටිනා කතාවක්.. විශේෂයෙන් මාන්‍යයෙන් පිරි මිනිසුන්ට ...ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@nilankadesilva1904
@nilankadesilva1904 5 жыл бұрын
ජීවිතයේ අපි කරන වැරදි බොහෝයි. නෙතට කදුලක් ආපු මේ කතාව ගොඩක් වටිනවා
@nilunilusha4990
@nilunilusha4990 6 жыл бұрын
ගොඩක් පිං හිරු ටිවී, කදුලු නවතා ගන්න බැරි තරම්
@shamaranushamaranu8507
@shamaranushamaranu8507 6 жыл бұрын
Kadulu waduna atthamai duka hithana ada kathawa
@chandrakumari4013
@chandrakumari4013 6 жыл бұрын
Ane goodak thanks hiru me wage katha dammata
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
ඇඩුනා.දෙයියනේ පපුව පැලෙන්න වගෙ .දෙයියනේ .ගොඩාක් පින් බුදු සරණ යි හැමොටම
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
@@kuaitkuwait3151 mewa deweni inima wageda..koitrm adrshayk denwada
@anjula3336
@anjula3336 6 жыл бұрын
අම්මෝ ඒක හදවත පැලෙන්න ආව .සහෝදර බැඳිම නම් එයයි.ලේ බැඳීම් කවදාවත් වෙනස් වෙන් නැහැ ඒක හරිම ඝනකමයි
@susilmatugama9912
@susilmatugama9912 4 жыл бұрын
Hi
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
Kiyala wadak na e tram kapakirimk
@madushaniwasana4270
@madushaniwasana4270 6 жыл бұрын
බලන්න පරක්කු උනා.. ගොඩක් වටින කතාවක් .. සහෝදරයෙක් වෙනුවෙන් මොනාද කරන්න බැරි .. ඇස් වලින් වැටෙන කදුලු නතර කරගන්න බැරි උනා. අපේ සහෝදර බැදීම් තවත් ශක්තිමත් උනා... හිරු ටිව් එකට ගොඩක් 🙏 මේ වගේ වටින ආදර්ශමත් කතාවක් අපිට බලන්න සැලැස්සුවට... 👍👍👍
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Oyaa Sahodarayaeakka Hukalanedda Kimbata Lokupolla Bahinakota Kohomada Somiya
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
වාවගන්න බැරි තරම් වෙදනාවක් දැනුනා... පවුලක බැදීම මොනම හේතුවක් නිසාවත් පලුදු කර ගන්න හොද නැ.. දෙමාපියන් සහෝදරයන් කියන්නේ අපේ පන.. ඒකට හොදම උදාහරණයක් .... ස්තුතිය හිරු ගොඩක් පිං... ඇත්තමයි පෝය දවසේ වටිනා කියන ඔවදනක් දැකීමට සැලැස්සුවාට...
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 6 жыл бұрын
හරිම දුකයි සහෝදර බැදීම් .ලේ බැදීම් කියන්නේ කවදාවත් ඈත් කරන්න බැරි බැදීමක් කියලා කතාව අතරින් ලස්සනට පෙන්නුම් කරලා බලන කෙනෙකුට ඇසට කඳුළුක් 😢එක් කරන අර්ථවත් කතාවක් ස්තුතියි 🌞 ඔබටත් අපි අසරණ වෙලා මැදපෙරදිග කතරේ දුක.අතර ඉන්න අපිට මෙවැනි දෙවල් බලන්න සලස්වා අපි අපේ බැදීම තව තවත් ශක්තිමත් කර ගන්නවා ජය වෙිවා 🌞
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
ලස්සන කතාවක්.. සහොදර බැදීම තරම් බෑදීමක් වෙන නෑ.. ඇඩුන බන්..😢😢😢
@nuwanjalikahandawala7669
@nuwanjalikahandawala7669 Жыл бұрын
ඉන්න තැනුත් උකස් තියලා පාරට වැටිලා, ඇගෙන් කොටසක් දන් දෙන්නත් අන්තිමට ඉතුරු උනේ තාත්තයි අක්කයි විතරයි.❤️❤️❤️🌹 දුක හිතුනා... 😥
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 6 жыл бұрын
මන් ඇඩුවා කතාව අවසානෙ.හරිම ආදර්ශමත් කතාවක්
@vijayanthiu.l.r.9869
@vijayanthiu.l.r.9869 5 жыл бұрын
මිලියන ගණන් views නැති වුනාට මේ වගේ දේවල් හැමෝම බලන්න ඕන.අද සමාජය පිරිහිලා මනුස්සකම කියලා දෙයක් නැති වෙලා.සල්ලි ලොකුකම බලය ඉස්සරහට ඇවිත්.ඇත්තමයි ඒක බලලා ඇස් දෙකේම කඳුළු කියාගන්න වචන කරන්න බැරි තරම් දුකක් දැනුනා.මේ වගේ දේවල් අද සමාජයේ ගොඩක් වෙනවා ඇති.මේ ඇසුත් පව් කරලා එහෙම දේවල් දකින්න.මේ නුපුරුදු සසර කතරේ ආයෙ නම් ඉපදීමක් එපා බුදු සමිඳුනේ....😭😭😭
@nadeeshadilhani627
@nadeeshadilhani627 4 жыл бұрын
ඇස් වලට කඳුළු ආපු නැති කෙනෙක් නෑ මම හිතන්නේ මේක බලලා..ඒ තරම් සංවේදී...😥😥😥
@malikaswain7397
@malikaswain7397 6 жыл бұрын
මට ගොඩක් දුක හිතුනා, මම හදා ගත්තු ගේ මගෙ අක්කගෙ පුතාට දුන්නා, දවසක් මම ඒ ගෙදරට ගියාම පුතා බැදපු කෙල්ල කීව ''''දැනට් ඔයා මෙහේ ඉන්න, වයසට යන කොට මහලු නිවාසෙට යන්න කියලා, ඇත්තමයි මේ කතාව බලන කොට ඒ දුක්බර මතකය නැවත අලුත් උනා.මට් මුළු ලංකාවම එපා උනා,පසුව මම ඉන්දියාවට ගියා, කොච්චර ආදර්ශමත් කතාවක්ද? ඒත් මෙවා බලන්නෙ කීදෙනාද
@nisansaladilrukshi7372
@nisansaladilrukshi7372 5 жыл бұрын
අනේ පව් ඇත්තමද
@jayanthisung7003
@jayanthisung7003 6 жыл бұрын
ස්තුතියි හිරැ ..අද සමාජයට වටිනා හොද කතාවක් ......හැම මාසයකම අනිවාර්යයෙන්ම බලනවා සසර සෙවනැලි
@fathihalid5847
@fathihalid5847 6 жыл бұрын
😢😢😢😢😢😢 දුකයි ගොඩාක් මිල කරන්න බැරි ආධර්ශමත් කතාවක් ,මේ කතාව බලනකොට කදුලු නතර කර ගන්න බෑ, මේ වාගෙ කතා බලල අපේ සමහර මිනිසුන්ගෙ තියන අඩුපාඩු මාන්නය අඩු කරගන්න පුලුවන්නම් ඒක උතුම් දෙයක්
@niwanthikadesilva9778
@niwanthikadesilva9778 6 жыл бұрын
හරිම දුකයි ඇසට කඳුලක් එක්කල කතාවක් .අනර්ඝයි
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
මේ..කතාව...අද..කාලයට..ගෝඩක්..වටිනවා....මිනිසුන්....අතලොස්සක්....ජීවත්වෙන්නේ....නොමැරෙන...ලොවක හිරු.. නාලිකවටත්....තෙරැවන්..සරණයී
@sammaniadikari7227
@sammaniadikari7227 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්...අවසානෙදි ඇඩුනා...හරිම සංවේදී
@nishap4659
@nishap4659 6 жыл бұрын
අම්මො දැනූනූ දුක..හදවත ..පිච්චිලා ගියා මට ගොඩාක් ඇඩූනා..😭😭😭
@arar3428
@arar3428 6 жыл бұрын
අද කාලෙදී වෙන දෙවල් දරුවො ඇහේ තියගන හදලා උන් ලොකු මහත්වෙලා උන් කසද බැදලා ගිහම උන්ගේ ගැනු කියනපදෙට නටනනිසා තමන්ගෙ දෙමාපියො අමතක වෙනවා .මෙක තමයි කරුමෙක හැටි
@malikaswain7397
@malikaswain7397 6 жыл бұрын
ඒක නම් ඇත්ත අනේ
@palikarathnayake3738
@palikarathnayake3738 5 жыл бұрын
Aduwa godaaak a kathawata
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Mona Pakatada Huththiye Lamaiheduwe
@bhagya753
@bhagya753 2 жыл бұрын
දරුවො කියන්නේ එතකොට පිරිමි විතරද ගෑණු ළමයි දරුවෝ නෙවේද..ගෑණු ළමයි කසාද බැන්දාම මිනිහා දෙමාපියන්ව බලන්න යන්න වත් දෙන්නේ නැති එක හරිද කාළකණී
@ireshasewwandi674
@ireshasewwandi674 6 жыл бұрын
ඇස්වලට කඳුළු එන ලස්සන වටිනා කතාව
@chamindachaminda1011
@chamindachaminda1011 6 жыл бұрын
සැමටම පින්බර පොහෝ දිනයක් වේවා api from kuwait
@akarshavihagi6711
@akarshavihagi6711 6 жыл бұрын
Chaminda Chaminda බුදු සරනයි
@komarykomary653
@komarykomary653 6 жыл бұрын
KathawA balapu ekata wDa welawak eduwa godak wedagath piri daruwanta sebe adaraya adunan ne
@wasanthaparanamanna2908
@wasanthaparanamanna2908 5 жыл бұрын
දෙයියනේ පපුව පැලෙන්න වගේ එනවා මෙි වගේ කතා බලලවත් අපිට හැදෙන්න පුළුවන් නමි නේද සහොදර බැදිම කියන්නේ මෙිවාට තමා තමන්ගේ අක්කා කරපු දේ තමුන්ගේ ගැනිට කරන්න බැහැ කියපු හැටි අද සමාජයට ලොකු පනිවිඩයක් දුන්නේ
@akarshavihagi6711
@akarshavihagi6711 6 жыл бұрын
ස්තූතියි 🌟අද සමාජයට වැදගත් වැඩ සටහනක් 💝👏👌 බුදු සරනයි සියලුම දෙනටම 🌼🌼🌼🌼🌼
@nadiradilhani2906
@nadiradilhani2906 5 жыл бұрын
ඉතාමත් ආදර්ශමත් කතාවක් . රඟපෑම් නිෂ්පාදනය ඇති විශිෂ්ටයි
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 5 ай бұрын
ඇසට කඳුලක් ගෙනෙන හරිම ලස්සන ආදර්ශමත් කතාවක්
@sashikakodagoda5672
@sashikakodagoda5672 6 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු අවා... හිරැ 1tv කරේ ඇත්තෙම්ම ලස්සන වැඩක්... අද නැත්තේම ඔය මනුස්සකම තමයි...
@maliefernando5589
@maliefernando5589 6 жыл бұрын
අපේ මිනිස්සු ඔය ඇත්ත හිතට ගන්නවනම් ලෝකය කොයි තරම් ලස්සනද
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
මෙවැනි ලේලිලා දෙමාපියන්ට නොපතන්, මෙවැනි ගැහැනු තමන්ගෙ පුත්ත්ට නොගැලපේ පුත්තුත් % 10 ක් පමණක් දෙමාපියන්ට සලකන්නෙ හරිම 😭 දුකය් වැදගත් කතාව 👍
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
හිරු එකේ මන් ආසම කතාව ..💪💪💪👍
@syanisrilanka5150
@syanisrilanka5150 5 жыл бұрын
Mat asma katawa meka
@sujithkumara4237
@sujithkumara4237 6 жыл бұрын
හදවතට ගොඩාක් දැනුනා..හිරැට ගොඩාක් පිං
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
pissuda oii
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
හිරැ ජයේන් ජය ඔබ සැමට බදු සරනයි මේ වාගේ කතාවක් දුන්නට තනි වේලා ඉන්න මටත් හරිම අසරන කමක් දැනුනා🌞🌞🌞🌞🌞😭😭😭😭😭😭😭😭😭😭😭🙊🙊🙊🙊🙊🙊🙊
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Me kathawa athule ragapau siyalumadenata ....idiripath karapu hiru tv ayathanayata.... kathawa nirmaththru warun athuluwa Siyalumadenata godak pin. Me sariraya me rupaya mannaya Salli gewaldorawal wahana Me siyallama thawakalikai Siyalla eka mohothaka athi wena Nethi wenawa Me sansara gamana bayanakai A nisa waha waha pinata ladeiwemu.... Manussayek wasayen apita me Loke karanna hithanna godak dewal thiyenawa Boru mannaya lokukama athaarimu.....jeevithe yatharthaya Awabodakaragena Me sansara gamana yamu Siyalumadenata pinbara binara poodinayak weva .......
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
❤ ලස්සන නම් මිල මුදල් වල වටිනාකම ....අල්පයකි......
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට 5 жыл бұрын
මේක තමයි සහොදර බැදිම දෙවැනි මව අක්කා මගෙ අක්කාට මම ගොඩාක් ආදරේයි
@tharuchathu4166
@tharuchathu4166 6 жыл бұрын
හොද ආදර්ෂමත් කතාවක් .ස්තුතියි හිරැ
@malshasuhan5351
@malshasuhan5351 5 жыл бұрын
ලස්සනයි godak... අවසානයේ කඳුළු awe කාටද .....😢😢😢😢😢
@nilukaniluka2911
@nilukaniluka2911 5 жыл бұрын
Mamath godak eduwa
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
ම්ගේ ලේලිට සමාන කරන්න පුලුවන් ඒත් එයාල වැරදි නෑ අපි පෙර ආත්මෙ එයාලට විරුද්ද කම් පාන්න ඇති එයාල අපිට රිපීටෙක දෙනව මම නම් දුක්වෙන්නෙ නෑ ස්තුටින් දුන් හැම වේද්ස්නාවක්ම බාර ගන්නව එවිට මේ ආත්මෙන් ඒ වයිරය ඉවරයි ඒක තමයි බුදුන්ගේ දේසනාව අපි හැමෝම බුදුන්ට සවන්දී අසල්වාසීන්ට ඇහුම්කන් නොදී ඉමු ස්තුතියි හිරු මගෙත් ඇස් තෙමුවට
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 6 ай бұрын
Goodk dyka hitan harim lassana katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤
@nishanthajanith8478
@nishanthajanith8478 6 жыл бұрын
ගොඩක් ලස්සනයි වටිනවා ගොඩක් දුක hituna
@crystalgithani7531
@crystalgithani7531 2 жыл бұрын
මං මේ කතාව බලන්නේ අවුරුදු හතරකට පස්සේ ....... , සමාජෙට හොද පනිවිඩයක් ගොඩාක් ඇඩුනා 😢😢😢
@diludilu2258
@diludilu2258 4 жыл бұрын
මේවගේ පිරිමියෙක්නම් මට එපා ...ganita බය අය ලගකිසිම පිරිමි ගතියක් නැ
@දයානීදයානී2014
@දයානීදයානී2014 5 жыл бұрын
ගොඩාක් දුකයි හිතුනා සහෝදර බැදීම් කොච්චර ගනකම්ද
@nilminianthony3664
@nilminianthony3664 6 жыл бұрын
Lassana viya uththe hadawathaya. Ithama adarshamat katawak.
@neethasolaman159
@neethasolaman159 6 ай бұрын
Soo shad about this drama when I'm watching in the world some women's don't no they goingto daie theyare going live fivehundred years special SriLankan woman .Thanks.
@yashodamadu8168
@yashodamadu8168 Жыл бұрын
🥺🥺🥺 harima dukai....ලස්සනයි hiru ada drama eka👍👍👍👍
@chathuraalahakoon2693
@chathuraalahakoon2693 3 жыл бұрын
Your all poya dramas are sooooooooo nise thank you HIRU T.V
@sunrtrasunitra6445
@sunrtrasunitra6445 5 ай бұрын
හරිම ආදර්සමත් කථ්වක් අද සමාජයට 💗
@sewwandisewwandi8967
@sewwandisewwandi8967 6 жыл бұрын
aththamai godaak adarshamath kathawak .godaaak sthuthi hiru t v
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Demavpiyange aadhare sahodhara aadhare gena pawulata pitin ekathu wena ballo belliyo monawa dhannawadha😢😢😢
@vishakafernando5753
@vishakafernando5753 6 жыл бұрын
Godak pin .hiru amma thaththa sahodariya sahodaraya badeema peannuwata.
@nuwanchamara7706
@nuwanchamara7706 Жыл бұрын
Me gawi akka neda
@morayes
@morayes 6 жыл бұрын
😂 😂😂😂😂 බලපු හාමෝම අන්තිම ටික බලලා ඉවසුවේ කොහොමද කියා හිතා ගන්න බැහැ 😢😢😢😢😢😢😢😢😢 බුදු සරණයි හිරුට
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Aane Modaharako Mewa Borukatha Kiyala Tho Dannenedda Modahuththa
@sampathgunawardana
@sampathgunawardana Жыл бұрын
ඒක හරිම ආදර්ශ මත් කතාවක් .හරිම දුකක් හිතුන හයියෙන් අඩන්න තරම් හිතට දුකයි .අක්ක කියන්නෙ අම්ම තමයි
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ස්තුති හිරුට ඒවගේම ගොඩක් දුකයි මටනම් ඇත්තටම ඇස්වලට කදුලුත් ආවා 😥😥😥😥😥😥😥😥
@sandunijayasooriya5041
@sandunijayasooriya5041 2 жыл бұрын
සහෝදර බැදීම කියන්නේ එහෙම එකක්.තමන් නිසා වෙන කිසිම මනුස්සයෙක් අසරණ නොවෙන විදිහට අපි හැමෝටම ජීවත් වෙන්න පුලුවන් නම්,ඒ මනුස්සයට දැනෙන අසරණකම තමන්ටත් එහෙම උනානම් කොහොමද කියලා දැනෙනවනම් මේ ලෝකේ මෙච්ච්ර නපුරු වෙන්නෑ.😔
@AnilKotagedara
@AnilKotagedara 6 жыл бұрын
කදුලු නවතා ගන්න බැරි තරම්. හදවත පැලෙන්න ආව.
@shiromishiromi2844
@shiromishiromi2844 6 жыл бұрын
Antima tika yaddi aduna ada samaje jiwathwana aya hithanne thaman gena vitharai adarshamath kathawak thankyou hiru tv
@nethushivimanshaherath2756
@nethushivimanshaherath2756 6 жыл бұрын
Me kathawen godak dewal therum gaththa godak watina kathawak godak pin hiri tv theruwan saranai
@amitsumana1214
@amitsumana1214 3 жыл бұрын
හරිම දුකයි තාත්තාට සහාේදරියට සලකන බැරි මෙවාගේ ගැනු ගත්ත පිරිමියාට දුකතමා 😭😭😭
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 3 жыл бұрын
ජනප්‍රිය ධනවත් කියන මිනිස්සුන්ගේ ඇත්ත තත්වය මේකයි
@olumanage611
@olumanage611 6 жыл бұрын
Thanks hiru harima sanwedii ath kopana mewa baluwarh hadaganna barri samajayak meka
@greekandteacher1522
@greekandteacher1522 3 жыл бұрын
හරිම ලස්සනයි කදුල නවතා ගන්න විදපු දුකක්. අදර්සමත් කතාව බරාවො.
@sddsjsuba298
@sddsjsuba298 2 жыл бұрын
මාන්නයෙන් පිරුණු බිරින්දෑවරුන් නිසා පුතාලට තමන්ගේ කම අමතක කර දෙමාපියන් සහෝදරියන් මග හැරුණත් ඔව්න් නිසා ජීවිතය ලැබුන. බුදුසරණයි
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Theruvan saranai 🙏🙏🙏
@himashihimaya1546
@himashihimaya1546 2 жыл бұрын
අනේ පපුව පිච්චිලා ගියා මේක ඇත්තටම ආදර්ශමත් කතාවක්🥺🥺💔💔
@Cmusicstudio24
@Cmusicstudio24 5 жыл бұрын
Hitata waduna eka nam hiru tv Thanks ... kawadakawath ammata thathata salakannathuwa inna epa .ewagema sahodara sahodariyan amathaka karanna epa.god bless all of you.
@sarasaraz1691
@sarasaraz1691 6 жыл бұрын
hiru mewan watinaa dewal sema pariththga karana hiru api obata sadaa naya gathi theruwan saranai hiru obata 💞💞💞💞👍👍👈👈
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
Apitath ADUNAAAAA. MEWAN ADE HODA AADATSHAYAK.godaak pinn hiruta
@w81699
@w81699 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් නෙතට කදුලු ඉනුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sulekageethanjali9645
@sulekageethanjali9645 6 жыл бұрын
Thawamath le ,ata,mas,nahara da dena ...mudal hadal nathath guna yahapath kamin pohosath a minisun adatath ape rate jeewath wenawa athii...salli walata ganna ba e kisi deyak 😢😢😢😢😢😢😍👍👍👍
@shaluruwanmali2005
@shaluruwanmali2005 4 жыл бұрын
පොඩි කාලෙ තියන සහෝදර බැදීම් ගෑනු නිසා වෙනස් වෙනවා.
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Sahodarabedim Kannada Huththiye Genige Kimberasa Kohomada Kimbe Hilata Dawasama Diwadanna Aathnam
@upulsantha3403
@upulsantha3403 6 жыл бұрын
මෙවෙනි දරුවන් නිසා දෙමව්පියෝ මහපාරේ සිගාකති පව්
@udenidarmadasa1853
@udenidarmadasa1853 5 жыл бұрын
Ape demapiyo apita deviyo ....hari lassanai kathawa eth godak dukai
@beutiprinces415
@beutiprinces415 6 жыл бұрын
Mamath mage mallita me vidiyatama pelenna adarei. Dawasaka matath jevithen eya wenuwen monawa ari loku kepakirimak karana unoth man deparak he gena hithanne ne. Mage raththaran mallita man pana unath denawa saththai
@indranipalihakkara6430
@indranipalihakkara6430 6 жыл бұрын
Tears came.... very sad. Mage nangith mallith husbandge nangilath mathak una.
@sheny202
@sheny202 3 жыл бұрын
අම්මා වගේම අක්කටත් සහෝදරයෝ කියන්නේ දරුවෝ තමයි.මටත් මගෙ මුලු ලෝකයම මගෙ නංගිලා
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 6 жыл бұрын
Hiru ape es walata kadulu ganna dakshayi...... excelent.....
@madushanishalitha6966
@madushanishalitha6966 4 жыл бұрын
deviyane me wadenm hiru tv nalikawa lassnatama karanwa godak pin mohayen pirinu minissunta hari de penwimata ganna uthsahaya
@nadeeshani9450
@nadeeshani9450 5 жыл бұрын
කිසිම හදවතක් නැති මිනිස්සු ඔය මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතත් ඔහොම තමයි....කරපු දේකුත් නෑ අලි ඔලුව...😑😑😑😑😑😑සචිනි ද මොකාද මන්ද ..😑
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
ඔව් ඔව් මහ ලොකුවට නිලියො කියලා mackup උලාගෙන ඇවිත් ටීවී එකේ රැගුවට උන්ගෙ මවාගත්ත අලි ඔලුවක් එක්ක මහ කුණු හිත් තියෙන්නෙ.ඕකුන්ට හරියන එක පුදුමයි.
@sama01core55
@sama01core55 2 жыл бұрын
හිරු සසර සෙවනැල්ලි වලට ස්තුතියි
@wasana9286
@wasana9286 3 жыл бұрын
අම්මා ට දෙවැනි නෑ අක්කා කෙනෙක් රත්තරන් සහොදරවරැනි මම ත් අක්කා කෙනෙකී සහොදරයො දෙන්නෙකුගේ
@wemalasena5362
@wemalasena5362 2 жыл бұрын
දාන පාරමිතා නිවන අවබෝධ වේවා සාදූ සාදූ
@shaluruwanmali2005
@shaluruwanmali2005 4 жыл бұрын
සමහර මූසල ගෑනු අදටත් නැතුවාම නෙවේ
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
නැතුවාම නෙවෙයි නෙවෙයි .වර්තමානයේ බහුතර කාන්තාවන් උද්දච්ච අහන්කාර මූසල ජාතියක් තමයි
@shaluruwanmali2005
@shaluruwanmali2005 3 жыл бұрын
@@janakajanaka9601 හ්ම්
@ashinijayarathne6186
@ashinijayarathne6186 2 жыл бұрын
Meke gavi inno😍
@sadataruka7125
@sadataruka7125 2 жыл бұрын
වැඩකාරි වැඩ කාරි විදිහට ඉන්න ඕනි,ඒකි මැඩම් වෙලා
@මදුමදු-ඨ5ළ
@මදුමදු-ඨ5ළ 5 жыл бұрын
සහෝදර බැඳීම බැදීම් කියන්න කියන්න අම්මා හා සමානයි
@ravindusahan5859
@ravindusahan5859 6 жыл бұрын
ඇස්වලින් කදුළු වැටුනා
@محمدمحمد-ص9ي3ن
@محمدمحمد-ص9ي3ن 5 жыл бұрын
ඔය වගේ ගැනුණු හබවුන මනුෂ්‍ය ට දිය නගෙම පිහිටයි
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Theruvan saranai ☺🙏🙏🙏
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Genunge Kimberasa Kohomada
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
මේ වගේ චරිත සමාජයෙන් අතුගාලම දාන්න ඕන
@kaswkasw-hx4hn
@kaswkasw-hx4hn 6 жыл бұрын
Maha hiyen kagahala adanna hithuna pudumakara wedanawak hadawathta danune.nodanima dekammul theth una .
@Oshadhi-s7c
@Oshadhi-s7c 2 жыл бұрын
ඉතාමත් වටිනා කතාවක්♥️♥️
@gangaudayangani9389
@gangaudayangani9389 6 жыл бұрын
ඇත්තටම මටත් දැන් 😢 .ගොඩක් දුකයි .අපේ ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා .
@RanilMadusanka-bc9oo
@RanilMadusanka-bc9oo Жыл бұрын
පුදුම දුකක් දැනුනේ මාරම ලස්සනයි
@gangafernando5479
@gangafernando5479 6 жыл бұрын
SAMMA SAMBUDU SARANAE SADU SADU SAAAAAAAA💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@amilanadheesha8840
@amilanadheesha8840 5 жыл бұрын
ලස්සනයි සහොදර ප්‍රෙමය
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
අනේ ඇස්දෙකට කදුලු ආව 😭❤
@dilanikarunarathna5999
@dilanikarunarathna5999 2 жыл бұрын
harima lassanai aduna kathawata 🙏🙏🙏😥😥😥😥
තාපමිතිය ආරම්භය 2024 REVISION LIVE!
3:38:10
Anuradha Perera
Рет қаралды 126 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 25 | 2019-07-16
45:50
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 49 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 59 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 12 | 2018-06-27
49:54
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 18 | 2018-12-22
52:10
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 10 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 36 | 2020-09-01
43:19
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
1:00
BeatboxJCOP
Рет қаралды 19 МЛН
Тидот пик ми герл😂
0:18
Aruna_n_m
Рет қаралды 192 М.
Пранк с лифтом!
0:19
МОДНЫЕ ШОРТЫ
Рет қаралды 4,8 МЛН
ГУБКА БОБ проходит МАСКИ за 1 минуту 😂🧽 #shorts
1:00
Владислав Шудейко
Рет қаралды 1,8 МЛН
Я ЗАБРАЛ КОТЯТ #cat
0:27
Лайки Like
Рет қаралды 1,4 МЛН