Hiru TV Sasara Sewaneli Poya Drama | EP 16 | 2018-10-24

  Рет қаралды 130,812

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 138
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
හරිම ලස්සනයි කතාව පෝය දවසේ මේවගේ වටිනා කතා දන එක ගොඩක් වටිනවා ස්තූතියි ඔබට ❤
@abababab7812
@abababab7812 6 жыл бұрын
උත්සාහ වන්තයා ජයගනී දරුවන්ගේ සිතුම් පැතුම් මල් වගේ බුදු සරණයි චුටි පැටියෝ ඔයාට
@lassnaijeewtha3318
@lassnaijeewtha3318 6 жыл бұрын
අපේ පොඩි කාලේත් අපිත් දුක් විදලා තියෙනවා අපේ දුප්පත් කමට (අපේ තාත්තාත් වැඩ කරනකෝට අපිත් උදවු කරලා තියෙනවා අපේ තාත්තාට මෙි කතාව බලනකොට මට මගේ පොඩි කාලේ මතක් වෙිනවා ගොඩාක් ආදර්ශමත් කතාවක් හිරැට පින් මෙි වගේ කතාවල් දානවට අපිට බලන්න
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි හැමෝ ගෙම එවැනි අතීතයක් තියනවා.
@anjula3336
@anjula3336 6 жыл бұрын
හිරු සුපර්හීරො ලස්සනයි පුතේ ඔයා හොඳට චරිතයට පන දෙනව ඔයාට සුබම සුබ අනාගතයක් පුතේ ..ගොඩක් දුක හිතුන ජීවිතේ අතීතයට ගියා දුප්පත් කම කියන්නෙ ලොකූ ගින්දරක්
@Shreeni1216
@Shreeni1216 6 жыл бұрын
@@දිල්ශානි-ඵ4ථ ow math ape amma ekka podi kaledi lanu embaruwa...
@jayam1429
@jayam1429 6 жыл бұрын
ඉතාමත් වටිනවා .. අර්ථවත් කතා වස්තුවක් .. උතුම් පින්බර පොහෝ දිනයක් වේවා ලෝවැසි සැමටම .. සම්මා සම්බුදු සරණයි !
@SamsungJ-nl2kd
@SamsungJ-nl2kd 4 жыл бұрын
@thenuhashi6298
@thenuhashi6298 6 жыл бұрын
ගොඩාක් වටින කතාවක්..මට ගොඩක් ඇඩුනා.මට මාව පාලනය කරගන්න බැරි වුනා.ඒ තරමිම මං මේ මොහොතේ සංවේදි වුනා.මේ වගේ අසරණ දෙමව්පියෝ දරැවෝ කොයි තරමි නමි ඉන්නවද දෙයියනේ..
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
අපේ රටේ මේ වගේ තව දුක් විදින අහිංක හීන තියන දරුවෝ දෙමව්පියෝ කොයි තරම් ඉන්නවද ඒ සියළු දෙනාටම ත්‍රිවිධ රත්ණයේ රැකවරනයි .
@mdog4u2
@mdog4u2 6 жыл бұрын
හරිම ලස්සනයි පවු දරැ පැටියා
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 6 жыл бұрын
පුංචි හිතට අපු යහපත් සිතුවිල්ලකින් දෙමාපියන්ට සිතුවිලි වෙනස් කරමින් ජය ගත්තා
@sarathgunarathna2172
@sarathgunarathna2172 6 жыл бұрын
සියලුම මේ වගේ පවුල්වට වාසනා උදාවේවා තෙරැවන් සරණයි (හිරැ ඔයාට) සියලුම දෙනාට
@chamajayaa87
@chamajayaa87 6 жыл бұрын
Harima lassanai...api හැමෝගේම තාත්තා e වගේමයි..
@ගීමතක
@ගීමතක 6 жыл бұрын
චේතනාව පිරිසිදු අවංක වූ තරමට තමන්ගේ අරමුණ සාර්ථක වේ.excellent hiru tv
@kusumkusum4532
@kusumkusum4532 6 жыл бұрын
ඇසට කදුලු ගෙනාව හොද නිර්මාණක්
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
,ඒදරැවගෙ නිහතමානී කම ගොඩක් වටිනව තාත්තගෙ ආදර්ශ ඊටත් එහා
@mithu6244
@mithu6244 6 жыл бұрын
මට නම් දුකේ බෑ ගොඩක් ඇඩුනා..ලස්සන කොලු පැටියෙක් ...පවු ලෝබ කමේ බෑ .බුදු සරනයි පුතේ .....
@komaria5021
@komaria5021 3 жыл бұрын
අනේ හිත වාවගන්න බැරි තරම් දුකක් දැනුනා මොනවා කරන්නද දුප්පත් උනාම ඔහොම තමයි පුතේ උත්සහ වන්තකම හොදයි වරදින්නෑ කවදාවත් දෙවි පිහිටයි පුතේ ඔයාට
@chambikaka4309
@chambikaka4309 6 жыл бұрын
ලස්සනට රගපානවා පුතා ඔයා මට බලන්නට බැහැ කදුලු වැගිරෙනවා මගෙ අතිතය සිහිවෙනවා
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 6 жыл бұрын
පුන් පොහොය දිනයක් වේවා ඔබ සැමට තෙරුවන් සරණයි !!!
@arar3428
@arar3428 6 жыл бұрын
ඇත්ත වටිනා කතාව මම ඉවරවෙනකන් ඇඩුවා
@سماالحربي-ن3ط
@سماالحربي-ن3ط 6 жыл бұрын
උත්සාහ වන්තයා ජය ගනි මේ පිංබර පොහොය දිනේ ලංකා වාසී සියලු දෙනා ම තේරැවන් සරණයි
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
ලස්සන කතාවක් ඒ වගේම ගොඩක් දුක හිතුන,, සියලු දෙනාටම බුදු සරනයි පුර පසොලොස්වක පොහෝ දිනක් වස්තු
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Nitharama me katha balanawa..hithata sanaseemak prashna amathakai..eth hamadaama adanawa
@silasila5092
@silasila5092 4 жыл бұрын
කි දෙනෙක් මේවගේ එදා වේල කන්න හොයා ගන්න දුක් විදිද්දි සල්ලි තියෙන එවුන් කොච්චර සල්ලි නැති නහස්ති කරනව අැත්ද පෝසත් ගෙවල්වල නැති හොද දරැවෝ පැල්පත්වල ඉන්නවා 😊 ජේසු පිහිටයි
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
කොල්ලනම් මරු සුපිරියි කතාව ලස්සනයි ස්තූතියි ❤
@madumadumali6553
@madumadumali6553 6 жыл бұрын
මේ පුතා දැකලා මගේ රත්තරන් පුතා මයි මතක් වුනේ එ් අහිංසක අැස් ගොඩක් දුකයි
@rosannilmini1050
@rosannilmini1050 6 жыл бұрын
ගොඩක් දුකයි අද පෝය දවසේ ලස්සන ලස්සන කතාවක් සියලු දෙනාටම බුදු සරණයි
@NeeshaChamathka
@NeeshaChamathka 10 ай бұрын
Mge ජීවිතයth me vge mge ammi thaththa i goodk kpkiriim krnv mn nngi venuven❤
@piunikadayananda978
@piunikadayananda978 6 жыл бұрын
මට අපේ මල්ලිව මතක්වුනා. ගොඩක් ලස්සන කතාවක්
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
පිං බර පෝහෝ දිනයක් වේවා ජය වේවා හිරැ ඔබ සැමට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌞🌞🌞🌞🌞🌞🌞
@dineshidealwis7819
@dineshidealwis7819 6 жыл бұрын
චේතනාහං භික්කවේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.... තෙරැවන් සරණයි....
@සචිනිසචිනි-ඞ6ඝ
@සචිනිසචිනි-ඞ6ඝ 6 жыл бұрын
ගොඩක් ලස්සනයි පව් දැරුවා මේ වගෙ ළමයි තවා කොච්චර දුක් විදිනවද අදර්ශමත් කතාවක්
@bigcbigc3165
@bigcbigc3165 6 жыл бұрын
පව් සිත දිරිමත් කරන්න කෙනෙක් නැහැ.
@indunisansala8156
@indunisansala8156 6 жыл бұрын
හරිම ලස්සන කතාව ස්තුතියි හිරැ එ ගිතය හරිම සංවෙිදි...
@nimalinimali6624
@nimalinimali6624 6 жыл бұрын
Adarsamath kathawak godak dukai
@user-ku2s
@user-ku2s 4 жыл бұрын
HIRU obage katha themawn harima udaarai.
@siromepriyangika2297
@siromepriyangika2297 6 жыл бұрын
Mara Dukai godak pin hiru tv
@manjulamalkanthi1976
@manjulamalkanthi1976 Ай бұрын
නිවන්ත ප්‍රසාර මහත්මයාගේ එක කතාවක්වත් නෑ අඩපු නැති. 🙏🙏🙏🙏🙏
@sudeerachathuranga2717
@sudeerachathuranga2717 6 жыл бұрын
Harima.dukai
@yeseekadesilva8064
@yeseekadesilva8064 6 жыл бұрын
අනේ හරිම දුකයි
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
සාදු සාදු සාදු
@nishanthajanith8478
@nishanthajanith8478 6 жыл бұрын
ගොඩක් වටිනා katawak awagama dukai
@kantipusfakanti1159
@kantipusfakanti1159 4 жыл бұрын
And.pau Podium.aka😭😭😭😭😭😭❤
@champinuwan8266
@champinuwan8266 5 жыл бұрын
ලස්සන කතාවක් thank hiru tv 📺
@anuanushi1466
@anuanushi1466 6 жыл бұрын
Etthatama duka hithuna godak.😢Mewage pinwamtha lamai sebewatama melowe phala wewa.🙏🙏
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 4 жыл бұрын
බාප්පාට..මේ.දරැවාගේදුක.. දැනුනේ..නැතිද සමහර..වැඩනිසා දරැවෝ..අසරණ..වෙනහැට්
@renukaabacon1709
@renukaabacon1709 6 жыл бұрын
ගොඩක් ලස්සනයි ..පින්බර පොහෝ දිනයක් වේවා
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
යහපත් දේ,කිරිම යහපති බුදුසරණයි සියලු ලෝවැසි සැමට
@wasantia6026
@wasantia6026 6 жыл бұрын
Adarayan asawan baluwa aduwa godak dukai ❤❤❤❤❤👃👃👃👃💕💕💕💕💕💕👍👍👍☝☝☝
@mohamadsajeewani6647
@mohamadsajeewani6647 4 жыл бұрын
Hadawathata godak danuna as walata kadulu awe nodanima mage thatthat oya wagemai oyala siyalu denata budu saranai
@nisasamrapuli928
@nisasamrapuli928 6 жыл бұрын
ගොඩක් දුකයි😢😢😢😢😢😢😢😢😢😢😢
@sarathgunarathna2172
@sarathgunarathna2172 6 жыл бұрын
මගේ පොඩ් කාලේ මතාක් උනා මේම ජිවිතයාක් මට තිබුනා
@turkeyphone1784
@turkeyphone1784 6 жыл бұрын
E ragapapu podi daruwage jevthea aththatamath oya wagea thamai
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
අනෙ අපිත් කොපමණ දුක් විදින්න ඇත්ද
@anoshasrilanka3557
@anoshasrilanka3557 5 жыл бұрын
Matah. Tebuna
@manjulatikiri9237
@manjulatikiri9237 6 жыл бұрын
lassana kathawak..duka hithuna..ahinsaka pawulak…...hoda adarsayak dunna samatama...teruwan saranai//…….
@nilaweidi9307
@nilaweidi9307 6 жыл бұрын
Dukkai 😞😟lassanai 🧚‍♀️🧚‍♂️🚵‍♀️🚴‍♂️
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
Apo aswallin galana kadullu nawatta ganna baha.... e taram dukai....mata mage kollu patu denna matak una.... teruwan saranai...
@premakumari1050
@premakumari1050 6 жыл бұрын
Mge puthata comment krapu okkotma gdk thanxx. ewgema mge puthut byk ekk arndunna Migamuwa nangita gdk pin me poya dinee
@piriyandiama2026
@piriyandiama2026 6 жыл бұрын
Pinbare pohodenyak oba samata taruwansarenai
@kumariM-vf6tx
@kumariM-vf6tx 6 жыл бұрын
පින්බර වප් පුරපසළොස්වක පොහෝය දිනයක් වේවා හැමොටම සම්මා සම්බුදු සරණයි
@ruwansirikariyawasam8678
@ruwansirikariyawasam8678 3 жыл бұрын
ලස්සනයි
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Thiyana aya nethi aya samaga beda hada gena jivathwenawanam ape rata kochchara lassana weida...😢😢
@pathmasiribandara4718
@pathmasiribandara4718 4 жыл бұрын
අර්ථවත් නාට්‍යයක්
@kamalperera7685
@kamalperera7685 6 жыл бұрын
eka badawala kadagena aawath......dhushtayo dhushtayomai..ada samajaye ona tharam innawa me wage sahodharayo.......
@sudeerachathuranga2717
@sudeerachathuranga2717 6 жыл бұрын
Ada.poya.dawase.api.heduwa
@nimandinadeesha7015
@nimandinadeesha7015 6 жыл бұрын
iki gaha gaha adena tharamata hithta loku wedanawak danuna😥😔. me wage teledramas thawa bihiwewa...
@grlprasi
@grlprasi 6 жыл бұрын
දුකයි ගොඩක්..
@turkeyphone1784
@turkeyphone1784 6 жыл бұрын
Lassanama duka hithena arthawath kathawak..niwantha prasara obata jaya..kathawa nirmanaya ithamath vsistai. E wageama ma danna thawath deyak kiwa yuthumai. Chuti putha hiru super hero walin haduna gaththa sahan nethsara puthata aththatama baicy kalayak thibila na. Mea drama eka ragapana athara thura eya baicy kalayakata asa bawa eyage miththaniyata pawasuu vita, ema kathawata sawan dun kenek puthata baicy kalayak thagii dee thibenawa. Eya kawda kiyalanam man dannaa habai meaa uthum poya dawase eyata goodaaak pin kiyala kiyanawa. Mokada Sahan kiyanne dakshama daksha duppath daruwek eyage sathuta gana hithapu oya kawru unath oyatath lassana hadawathak athi.godaaak pin...
@pradeepikawasanthi9828
@pradeepikawasanthi9828 6 жыл бұрын
Uthum pinbara wap pura pasaloswaka pohoya dinayak wewa budu saranaai.
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 6 жыл бұрын
සමිමා සමිබුදු සරනයි
@amalika6784
@amalika6784 5 жыл бұрын
පුතේ මමයි මගෙ අයියයි ඔයා වගෙම නොසැහෙන්න දුක් වින්දා .මේ නාට්‍ය බලනකන් මම ඇඩුවා එ තරමටම
@sachandrikapererasachandri8211
@sachandrikapererasachandri8211 6 жыл бұрын
Lak wasi samata wap pun poho dinayak wawa🌼🌼🌼🌼🌼🌼🌼🌼
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
බුදුසරනායි
@sajithlahiru9115
@sajithlahiru9115 6 жыл бұрын
Lassanai kathawa duka hitenawa
@niroshani4544
@niroshani4544 6 жыл бұрын
Lassnaiiii🌼🌸🌼🌸
@manukanchana1288
@manukanchana1288 6 жыл бұрын
ලස්සන katawak ගොඩක් දුකයි
@niruniruniru5492
@niruniruniru5492 6 жыл бұрын
Godak dukai..lassana kathawa
@CraftAndTidbits
@CraftAndTidbits 6 жыл бұрын
I really love watching these teledramas but one thing I don't like is that they all make me emotional.... However good job Hiru TV.
@ladduweranja4846
@ladduweranja4846 6 жыл бұрын
BOHOMA DUKA HITHENA KATHAWAK . ETH ME ASARANAKAMA DANENNEYE AE YA WIDALA THIBUNOTH WITHARAI .UTHSAHAWANTHAYA JAYA GANEE KEDINAKA HARI .
@kaswkasw-hx4hn
@kaswkasw-hx4hn 6 жыл бұрын
Godak lassana adarshamath kathawak
@iololol9753
@iololol9753 6 жыл бұрын
Sbreeyani Sreeyani
@sriyani6463
@sriyani6463 4 жыл бұрын
🙏🙏🙏
@madulassanaaaiiigodaaak9618
@madulassanaaaiiigodaaak9618 5 жыл бұрын
Godaaak wedagath
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 6 жыл бұрын
හරි දුකයි ඉරිසියාව තමයි ඉනින්
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 6 жыл бұрын
budusaranai
@gayan9264
@gayan9264 6 жыл бұрын
මේ වගේ අන්තට දුක විදින මිනිසුන් ඉන්න රටක....එ රටේ දේශපාලුවෝ (මල්ටී මිලියන්සලා...💰 ....)
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
💚💚💚💜💜
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Lassani wagema sanwedi kathawak 😢 Pinbara wappasaloswaka pooyadinayak weva
@latha6177
@latha6177 6 жыл бұрын
harima dukae kathawa ath adarsamath tiyana lamae danna kemati ne dekka nada lassana mal tika dekala erisiyawak ati una duppath ayata posath ayawa saea danna ne pau ath danaupiyo hodae nihathamani daruwak hariyannama one puthe hodae putha dinum budu daranae
@sitaweerakkodi3509
@sitaweerakkodi3509 6 жыл бұрын
Godak aduna godak sanveedee kathawak
@welhenagekularathna6081
@welhenagekularathna6081 6 жыл бұрын
Me puthage ragapamata api kamathi...
@anulasomarathna6345
@anulasomarathna6345 6 жыл бұрын
Bohoma arthawath..semata pinbara poho dinayak..
@sandyanilmini4546
@sandyanilmini4546 6 жыл бұрын
harima lassnai kathwa paw podi lamya
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
අම්මො ඇඩෙනවා බලන්න බැ
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 4 жыл бұрын
Ara wage දුෂ්ට ළමයිනුත් ඇත්තට innawa,bycikale dila apahu illagaththa hati,සමාජයෙත් එවැනි ළමයින් innawa
@nadeeshapriyantha850
@nadeeshapriyantha850 6 жыл бұрын
Hiru eke katha you tube up load karanneth na kalath mada add dala ehema karannbnepa apith kamathi nidahse katha balanna
@සුදු-ධ2ෆ
@සුදු-ධ2ෆ 6 жыл бұрын
බුදු සරණයි
@philipinnephilipina3904
@philipinnephilipina3904 6 жыл бұрын
Bs.dawipihitayi samadanatama.
@sandunweerarathna9643
@sandunweerarathna9643 6 жыл бұрын
❤️❤️❤️❤️👌
@nisasamrapuli928
@nisasamrapuli928 6 жыл бұрын
👍👍👍👍👍👏👏👏
@rasikafernando8363
@rasikafernando8363 6 жыл бұрын
😢😢😢😘😘👊👊
@alindahennayaka
@alindahennayaka 6 жыл бұрын
Duppath kama kiyanne jayaganna puluwan abhiyogayak,duppathwa ipadunata miyayanneth duppathek widiyatanam eka obe nosalakilla me mage sithiwillak neweyi eth ekama thama mage hitha hadapu wakya,aththatama e hinda mama ada dinum
@sugandijayalath8912
@sugandijayalath8912 5 жыл бұрын
සිංහල අපි අනිත් ජාතිකයන්ට වඩා හුඟක් වෙනස්. සංවේදී කරන්න හරි ඉක්මනින්ම පුළුවන්. කතාව පුරාවටම දිවෙන මව්පිය සෙනෙහස හරිම උතුම්. ඇස් වලට කඳුළක් ගේනව. ඒ සෙනෙහස කතාව අවසන් වෙනකම් එකම විදිහට බුර බුරා නැගෙන සුන්දරම නාට්‍යයක්.
@kamalperera7685
@kamalperera7685 6 жыл бұрын
andenawa ban balanna bae.....
@lakshanthsilva2025
@lakshanthsilva2025 6 жыл бұрын
👌👌👌👌
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 18 | 2018-12-22
52:10
Hiru TV Poson Drama - Sasara Sayuren Eha | 2015-06-02
34:41
HiruTV Sri Lanka
Рет қаралды 83 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Hiru TV Sasara Sewaneli | Poya Drama | EP 26 | 2019-09-13
44:03
HiruTV Sri Lanka
Рет қаралды 130 М.
Sarungale | Poya Drama TV Derana (13-09-2019)
26:11
TV Derana
Рет қаралды 608 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 19 | 2019-01-20
44:04
Library BEAN | RARE episode | Mr Bean Official
15:04
Mr Bean
Рет қаралды 13 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 14 | 2018-08-25
47:10
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 24 | 2019-06-16
48:27
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 17 | 2018-11-22
53:45
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН