Hiru TV Sasara Sewaneli Poya Drama | EP 14 | 2018-08-25

  Рет қаралды 218,589

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 234
@menumenu4584
@menumenu4584 4 жыл бұрын
ශියන්ත මෙන්ඩිස් මහත්තයා මං ආසම ඒ අසාහය රංගවේදියෙක්..ඔබ තුමාගේ ඒ හැකියාවට ගරු කරනවා
@jayam1429
@jayam1429 6 жыл бұрын
ඉතාම වටිනා ආදර්ශමත් කතාවක් .. බොහෝ අයට නොවැටෙන .. බොහොම ස්තුති ...ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි !
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
නලුවෙක් නිලියක් කියන්නෙ ඉතාම උතුම් දෙදෙනෙක් මෙයාලට පුලුවන් පේක්සකයො අඩවන්න හිනස්වන්න තරහ කරන්න මේ කතාවෙන් මගේ ඇස්වල කදුලු මොනතරම් වැටුනද්? ඔයාල හරිම වාසනා වන්ත චරිත පින්වන්ත චරිත රගපෑ සියලුම දෙනාට සුබම සුබ අනාගතයක් බුදුසරණයි
@anjula3336
@anjula3336 6 жыл бұрын
අම්මෝ ඉවර වෙනකම්ම අඬන්න උනානෙ මට මේ වගේ සංවේදී දේවල් බලන්න අමාරැයි ..ගොඩක් ලස්සනයි හොඳ පනිවිඩයක් හිරු ඔබට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹👌👍👍
@siuristhsrni445
@siuristhsrni445 5 жыл бұрын
anjula 333 aththamai niyamai
@sithushikaweesha7996
@sithushikaweesha7996 5 жыл бұрын
Oya wage kenek thamai math. mamath oya wage godak aduwa. Ane mona tharam ahinsakada eyala😭😭😭❤️❤️❤️❤️
@hemalatamirbat1879
@hemalatamirbat1879 5 жыл бұрын
taruwansaranae. harema. dukae. lassanai. taruwansaranae. estuti.
@mohandilhara1643
@mohandilhara1643 5 жыл бұрын
Ow mamat
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
Attamai.godak danuna..attatma aduna
@wasana9286
@wasana9286 3 жыл бұрын
මටත් ඉන්නවා මේ වගේ පුතෙක් ඒත් එයා පෙනුම ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි මගේ හදවත ට මගේ රත්තරන් පුතත් මට ගොඩක් ආදරෙයි ඒ උගන්නපු ටිච කිවුවේ ඇත්ත එයාලා කාට හරි ලංවුණොත් අතාරින්නේ නෑ එයා හැමොටම ආදරේ යි ඒත් මගේ පුතාට උගන්වන්න විදිහක් නෑ මම දැනට ඉන්නේ රට පුතා ඉස්කෝලේ ගියේ සාමාන්‍ය දරැවන් යන ඉස්කෝලේ ක ඒත් එයා අනිත් අය තරම් දක්ෂ නැති නිසා එයාට ළමයි ගහනවා ඒ නිසා එයා ඉස්කෝලේ යන්න බෑ කියනවා ඒත් එයා හැමදාම මගෙන් කොල් කලා ම අහනවා එයා වෙන ඉස්කෝලේකට එක්ක යන්න අම්මී කවද්ද එන්නේ කියලා කාට හරි පුලුවන්නම් ඒ වගේ ගුණගරුක ටිච කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මගේ පුතත් ආසයි ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ජේසුස් වහන්සේ ගේ දේව ආශීර්වාදය නොවඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@thanishhoquehoque
@thanishhoquehoque 8 ай бұрын
Mata oyage numbare ewanna
@jenatfernando7613
@jenatfernando7613 5 ай бұрын
00 Lnm#​@@thanishhoquehoque
@janadarikavirathna9162
@janadarikavirathna9162 5 ай бұрын
Ko
@tharuchathu4166
@tharuchathu4166 6 жыл бұрын
ඉවර වෙනකම්ම අඩ අඩ බැලුවෙ හරිම සන්වෙදි කතාවක් එ වගෙම ආදර්ෂ මත් කථාවක් .ස්තුතියි හිරැ ....
@malikadilhani4102
@malikadilhani4102 6 жыл бұрын
නදුන් හෙට්ටිආරච්චි මහතාට ගොඩක් පින්.මෙවැනි දරුවන් ගැන සමාජය දැනුවත් කරාට.විශේෂ දක්ෂතා ඇති දරුවන් ලෙස.
@hmrmilan
@hmrmilan 6 жыл бұрын
හිරු කියන්නේ සුපිරිම ට්වී චැනල් එක අසාවෙන් බලන්න පුළුවන් තේරුමක් තියන ටෙලිකතා දාන්නේ හිරුට බොහොම ඉස්තුතියි aa
@Krishna-nr8tf
@Krishna-nr8tf 6 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම අද සමාජය වැඩිය නොහිතන පැති කඩක් ගැන නිර්මාණය කිරීම ගැන හිරැට මාගේ හදපිරි උත්තමාචාරය ........මෙවැනි ළමයින්ට අවශ්‍ය ආදරය රැකවරණය පමණයි ........බොහොම අගෙයි හිරැට ජයවේවා ..........අඩ අඩා බැලුවේ 😗😗😥😥😥😥
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
ලස්සනයි කතාව..අපි කවදාවත් මේ වගෙ ලමයින්ව කොං කරන්න හොද නෑ....ගොඩාක් සංවේදී උනා,,,😢
@nithybala5632
@nithybala5632 Жыл бұрын
One in a million people is there to engage and give a hand to support. Tim is a matter. Good story & thanks to Hiru TV. Well done.*****
@dayakgm4276
@dayakgm4276 6 жыл бұрын
පෝය දවසෙ ලස්සන කතාවක් ගොඩක් පිං.
@sansala29
@sansala29 5 жыл бұрын
කවූද මෙ වගේ ආදර්ශ මත් දෙවොල් වලට අන්ලයික් කරපු හරක් 65 දනා😡😡
@kumariM-vf6tx
@kumariM-vf6tx 6 жыл бұрын
ගොඩක් ආදර්සමත් කාතාවක් අද සාමාජයට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි හිරු...
@ගීමතක
@ගීමතක 6 жыл бұрын
සමාජයේ කතා නොකරන පැතිකඩක් පිලිබඳව ටෙලි නිර්මාණයක් ඔස්සේ කතා කිරිම පිලිබඳව හිරුට මගේ හද පිරි ප්‍රනාමය.
@malikadilhani4102
@malikadilhani4102 6 жыл бұрын
හිරුට මේ බව මතක් කර දුන්නෙත් නදුන් හෙට්ටිආරච්චි මහතා.
@sharmilaperera3227
@sharmilaperera3227 6 жыл бұрын
Godak hithata danuna kathawak ... adarai hiru
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ගොඩක් ඉස්තුති හිරු 💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️😨😨😨😨😨😨
@arar3428
@arar3428 6 жыл бұрын
මගෙත් අයියා මෙවිදිහයි එහෙමයි කියලා අපි සහොදොාරයො හැටියට එයලව අදරෙන් බලගන්න ඔනා එයලගේ මොන අඩුපඩුකන් තිබුනත් එයලව කොන් කරන්න හොද නැහැ . මගේ පව්ලෙ මගේ වැඩ්මල්ම එකම ⁣සහොදරයා අයියත් ඔය විදිහමයි...
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 жыл бұрын
ජිවිතේ ඔය වගේ තමයි .අපේ රටේ එයාල හොද හැකියාවන් පුරැදු කරලා යහපත් පුරවැසියන් කරන්න උත්සහ කරන්නැ.
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 жыл бұрын
දැන් වයස කියක්විතරද.
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Ar Ar අත් නොහැර බලාගමු..
@arar3428
@arar3428 6 жыл бұрын
දැන් මගේ අයියට වයස 38ක්
@kuwaitvip9994
@kuwaitvip9994 6 жыл бұрын
අම්මො මන් අඩපු තර්ම්
@ratratnaya4135
@ratratnaya4135 5 жыл бұрын
ගොඩක් පින් මෙ වගෙ අදහසක් ලොකයට නොපෙනෙන ලොකය දකින්නට පුලුවන් බොහොම ස්තුතියි ඇස් වලට කදුලු ආවා ගොඩක් ආදරෙයි
@happytravesl
@happytravesl 2 жыл бұрын
මම හැමදාම මේ කතා ටික බලනවා...එවා ගොඩක් වටිනවා සමාජ්‍යට
@lankaroyal4479
@lankaroyal4479 6 жыл бұрын
මනුෂ්‍යකමට පපුව හිර කරන් වැටුණු කඳුලු නාට්‍ය පුරාවටම ස්තුතියි හිරු
@kuwaitvip9994
@kuwaitvip9994 6 жыл бұрын
Lanka Royal මන් හෙන්ට ඇඩුවා
@nandana5290
@nandana5290 6 жыл бұрын
ඇත්තටම හරිම 😭 හරිම ලස්සනයි ...
@yashodamadu8168
@yashodamadu8168 11 ай бұрын
අනේ හිරු ගොඩක් පින් අපිට මේ වගේ හොඳ ආදර්ශමත් කතා ගේනවට ❤❤❤❤ ඇඩුනා අද කතාව ගොඩක් දුකයි....රගපාපු ඔක්කෝටම සුබ අනාගතයක්.....💗💗💗
@ashokapushpa
@ashokapushpa 9 ай бұрын
😊😊🎉😊🎉😊🎉😊🎉😊🎉😊😊😊😊🎉🎉😊🎉😊😊😊🎉😊🎉😊😊🎉😊😊🎉😊🎉🎉😊🎉😊🎉🎉😊😊🎉😊😊🎉🎉😊🎉😊😊😊🎉😊😊😊🎉😊😊🎉😊😊🎉😊😊😊😊😊🎉😊😊😊😊🎉😊😊😊😊🎉🎉🎉😊🎉😊😊😊🎉😊🎉😊😊😊🎉😊🎉😊🎉🎉😊🎉🎉😊😊😊😊😊🎉😊😊😊😊🎉😊🎉🎉🎉😊😊🎉😊😊😊🎉😊🎉😊🎉😊😊🎉😊😊🎉😊🎉😊😊🎉🎉😊🎉😊😊🎉😊😊😊🎉😊😊😊🎉😊🎉😊🎉😊🎉😊😊🎉🎉😊🎉😊🎉😊😊😊😊😊😊😊😊🎉😊😊😊😊🎉🎉😊😊😊😊😊😊😊🎉😊😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊😊😊🎉🎉😊😊😊😊🎉😊😊😊😊🎉😊😊😊😊😊🎉😊🎉😊😊😊😊🎉😊🎉🎉😊🎉😊😊😊😊😊😊🎉😊😊🎉😊🎉😊😊😊😊🎉🎉😊🎉😊😊🎉😊😊😊😊😊🎉😊😊🎉🎉😊😊😊🎉😊🎉😊🎉😊🎉😊😊😊😊🎉🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊😊🎉😊😊🎉😊😊🎉😊😊🎉😊🎉🎉😊😊😊😊🎉😊😊😊🎉😊🎉🎉😊😊😊🎉🎉😊😊🎉🎉😊🎉😊🎉😊😊🎉🎉😊😊🎉😊😊😊😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊🎉🎉😊😊🎉😊😊😊🎉😊😊🎉😊🎉🎉😊😊🎉😊🎉😊😊😊🎉😊🎉😊😊😊🎉🎉😊😊😊😊🎉😊🎉😊🎉😊🎉😊🎉😊😊🎉😊🎉🎉😊🎉🎉😊😊🎉😊🎉😊🎉🎉😊🎉🎉🎉😊😊😊😊🎉🎉😊🎉😊🎉😊🎉🎉😊🎉😊🎉😊🎉😊🎉😊🎉😊😊🎉😊😊🎉🎉😊😊🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊😊😊😊😊🎉😊😊🎉😊😊🎉😊🎉😊🎉😊🎉😊😊😊🎉😊🎉😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊😊🎉😊😊🎉🎉😊😊😊🎉🎉😊😊🎉😊🎉😊😊😊😊🎉🎉😊😊🎉😊🎉😊😊😊😊🎉😊🎉😊🎉😊😊🎉😊🎉🎉😊🎉😊🎉😊🎉🎉😊🎉😊😊🎉🎉😊🎉😊😊😊🎉😊😊😊🎉🎉😊😊😊😊😊🎉🎉😊😊🎉😊😊🎉😊🎉😊🎉🎉😊😊🎉😊🎉😊😊😊🎉😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊🎉🎉😊😊🎉😊😊😊😊🎉😊😊🎉🎉😊😊😊😊🎉🎉🎉😊😊🎉😊🎉😊😊🎉🎉😊🎉🎉😊🎉🎉🎉😊😊🎉😊🎉😊😊🎉😊🎉😊😊🎉🎉🎉😊😊😊🎉😊🎉😊😊😊🎉🎉😊🎉🎉😊😊😊🎉😊🎉😊🎉😊🎉😊😊😊😊🎉🎉😊🎉😊😊🎉😊😊😊😊😊🎉😊😊😊🎉😊😊🎉😊😊😊😊🎉😊😊😊🎉😊🎉🎉😊😊😊😊😊😊🎉😊😊🎉😊😊🎉😊🎉😊😊😊🎉😊🎉🎉😊😊🎉😊😊🎉😊😊😊😊🎉😊😊😊🎉😊😊😊🎉😊😊🎉🎉😊😊😊🎉🎉😊😊🎉🎉🎉😊😊😊😊🎉😊😊🎉😊🎉🎉😊😊🎉🎉😊😊😊🎉🎉😊🎉🎉😊😊🎉😊😊😊🎉😊🎉😊😊🎉😊🎉😊🎉😊😊😊😊😊😊🎉😊😊😊😊🎉😊🎉😊😊🎉😊🎉😊😊😊🎉🎉😊😊🎉😊🎉😊😊🎉😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊😊😊😊😊🎉😊😊🎉😊🎉🎉🎉😊😊😊😊😊😊🎉🎉🎉😊😊😊🎉🎉🎉😊😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊🎉🎉😊😊😊🎉😊😊🎉😊🎉😊🎉😊😊🎉😊😊😊🎉😊🎉😊😊😊🎉😊😊😊😊😊😊😊🎉🎉😊🎉😊😊🎉🎉😊😊😊🎉😊🎉😊😊😊😊😊🎉😊😊😊😊😊🎉😊🎉😊😊🎉😊🎉😊😊😊😊🎉😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊🎉🎉😊🎉🎉🎉😊🎉😊🎉😊😊😊😊🎉😊😊😊😊😊😊😊🎉😊🎉😊🎉😊😊😊🎉😊🎉🎉😊🎉😊😊🎉😊😊🎉🎉🎉😊😊😊😊🎉😊🎉🎉😊😊🎉😊🎉😊😊🎉😊🎉😊😊🎉🎉😊🎉😊😊🎉😊🎉😊😊🎉😊🎉🎉😊😊😊😊😊🎉😊😊😊😊🎉😊🎉😊😊🎉😊😊🎉😊🎉🎉😊🎉😊🎉🎉🎉😊🎉😊🎉🎉😊😊🎉😊🎉😊🎉😊😊😊😊😊🎉😊😊😊🎉😊🎉😊🎉😊🎉😊🎉🎉😊😊😊😊😊😊😊😊😊😊🎉😊😊😊😊😊😊🎉😊😊😊🎉😊😊o🎉😊😊🎉🎉😊😊😊😊
@ranuranu7925
@ranuranu7925 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි හරිම දුකයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌💞💞💞💞💞💞
@nilminiperera7182
@nilminiperera7182 10 ай бұрын
හරිම ලස්සනයි කතාව අනූන්ගේ දරුවත් තමන්ගේ කියලා හිතන මිනිසූ හරිම අඩුයි ආදර්ශමත් කතාවක් ❤
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 6 жыл бұрын
හරිම දුකයි බලනකොට
@purnimamanohary1828
@purnimamanohary1828 5 жыл бұрын
Ane hri dukai..මෙහෙම ළමයි කොච්චර ඉන්නවද meloke..ඇසට කඳුළු enawa..e boy ලස්සනයි රඟපානවා 😘😘😍 ..
@premaprema4938
@premaprema4938 4 жыл бұрын
ඔබ සැමට සමිමා සමිබුදු සරණයි හිතටවදින කථාවක් කාටත් ආදර්ශයක් වෙවා ස්තූතියි
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 5 ай бұрын
හරිම ලස්සන සංවේදී කතාවක්.....
@anushalakmini1515
@anushalakmini1515 6 жыл бұрын
ගෝඩක් පිං මේවාගේ දේයක් සමාජේට දුන්නට මර දුකයි කතාව ලස්සනයි
@vishmiladulmini684
@vishmiladulmini684 5 жыл бұрын
හොද වැඩක්.අද සාමාජයට හොද පණිවිඩයක්.
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 9 ай бұрын
ස‍ංසාරේ අපි කරපු දේවල් අද නෙලා ගන්නවා. ලංකාවේ මෙහම අය වෙනුවෙන් බලනවා මදි. කතා කරන්නෙම නැති තරම්. මොනා කරන්නද , කවදාහරි හැමදේ වෙනුවෙන්ම සමබරව දියුනු කරන්න උත්සහ ගන්න අවංක පාලකයෙක් බිහිවේවා..
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 жыл бұрын
හරිම දුක හිතෙන කතාවක් අන්තිමට තාත්තා හම්බුණු එක ගොඩක් හොඳයි උගුරත් හිර වෙලා හරිම දුකින් බැලුවේ 😭😭😭😭😭
@uslover5983
@uslover5983 6 жыл бұрын
godak lassana kathawak .....aththatama godak duka hithuna,.....ewagema pattama sathutui....subapathum hiru tv....................
@නිල්අහස්
@නිල්අහස් 6 жыл бұрын
දුක ගෙන දෙන සතුට අපි සොයා යමු.......
@sandudilan7349
@sandudilan7349 6 жыл бұрын
Harema dukai pluwanm adanatewa katada balanna pluwan thanks hiru
@mallikamallika172
@mallikamallika172 6 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි
@madaramalkanthi1218
@madaramalkanthi1218 2 жыл бұрын
ඔයාගෙ හැම කතාවක්ම හරිම ලස්සනයි . හැබැයි අඞ අඞ බලන්න වෙන්නෙ
@manjukakumari2377
@manjukakumari2377 3 жыл бұрын
එක loku pinak 🙏🙏🙏eyata මුණ gashinu අම්මයි tatatai ..❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@virahavedna9923
@virahavedna9923 6 жыл бұрын
හැමෝම මනුෂ්සයෝය...කදිම කතාව.
@ජයනන්දනි
@ජයනන්දනි 4 жыл бұрын
අනේ.ගොඩක් දුකහිතුනා කතාව ඉවර වෙිකමි අැඩුනා.😢😢
@thanujalakmali4080
@thanujalakmali4080 6 жыл бұрын
පපුව පැලෙන්න තරම් දුකක් දැනුණා
@himalianagi6863
@himalianagi6863 6 жыл бұрын
Adarshamat katawak teruwan saranai
@dayangakalahara9307
@dayangakalahara9307 3 жыл бұрын
හිරු ටිවි අයතනය බුදු සරනයි
@ramyalatha2447
@ramyalatha2447 6 жыл бұрын
අනේ අම්මේ මේ නාට්ටිය ඉවර වෙනකන්ම මගේ ඇස් වල කඳුළු ගියා අම්මා නැති දුක කාටත් තේරෙනවා බුදු සරණයි
@chandrachandra1654
@chandrachandra1654 6 жыл бұрын
Harima lassanai....harima dukai....kadulu nathara karaganna bari una...hiruta thanks.....
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
Mama nati dewal gana duk wenawa..et me de baluwama terenwa tiyena de gana koitrm satutu wenna puluwanda..apihamoma manussayo❤❤❤
@arar3428
@arar3428 6 жыл бұрын
දැන් මගේ අයියට වයස අවුරුදු 38 ක්
@mallikamallika2923
@mallikamallika2923 5 жыл бұрын
Lassanai godak adarsamat katawak lassanata ragapanawa isuru loku hatti
@නෙතුනෙතු-ඝ9ච
@නෙතුනෙතු-ඝ9ච 6 жыл бұрын
Godak adarshamath kathawak godak dukayi.Eswala kadulu nawaththaganna bariuna.hiru tv bohoma isthuthyi .
@swarnagunawardena6584
@swarnagunawardena6584 5 жыл бұрын
mageth se walata kandulu awa.loku aadarshayak samajeta.godak sthuthi hiru tv obata.
@harshanierandi5331
@harshanierandi5331 2 жыл бұрын
මේ වගේ හැම මනුස්සයෙක්ම හිතලා කටයුතු කරා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙනවද🤧🤧
@gayanimanjula5208
@gayanimanjula5208 2 жыл бұрын
Godaak lassanaii...hoda kathawak...❤️‍❤️❤️❤️❤️❤️❤️
@thanishhoquehoque
@thanishhoquehoque 8 ай бұрын
ඇත්තටම ගොඩක් dukai
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
ඉතාම වටිනා ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි හරිම දුකයි ......💛💛💛💛💟💟💟💟💟💟💜️💜️💜️💜️💜️
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි Teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා දුක.ගොඩාක් .😭😭😭❤.අවසන් වෙනවා දැක්ක maa
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 3 жыл бұрын
❤ හිරැ ගොඩාක් ලස්සනම ❤ ❤ හදවත් සුන්දර කරන උතුමි ❤ ❤ වැඩටහන් කරන්නේ ❤❤❤ 👍👍👍👍👍👍👍👍👍👍👍👍 ❤❤ හිරැ මගේ පණ වගේ ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gmsfjcj188
@gmsfjcj188 5 жыл бұрын
Kaduluth awa ne api hemoma minissu kiyala hithanna heotama bee akata hoda hadawathak thiyenna ona oyalata godak pin
@dilumlaksitha3800
@dilumlaksitha3800 6 жыл бұрын
Godak sanwedi kathawak.aththatama adenawa me wage katha baladdi.thanx hiru.☀️mage pana wage❤️
@ashokakumara1918
@ashokakumara1918 3 жыл бұрын
අන්තිම ටික දුක්බරයි අපිටත් .ලස්සන කතාවක්...❤️
@adfsdfh7081
@adfsdfh7081 6 жыл бұрын
බුදු සරණයි
@KumariKumari-jj8hx
@KumariKumari-jj8hx 6 жыл бұрын
Godak lassanai wagema godak duka hithenawa budu saranai
@adfsdfh7081
@adfsdfh7081 6 жыл бұрын
ලස්සනයි දුකයි
@starwings8984
@starwings8984 6 жыл бұрын
මේ කතාව කොච්චර ලස්සනද....මෙච්චර දිවුනුවෙලත් ඇයි Full HD නැත්තෙ.
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Athi vissistai.HIRU me yana paara hondai.
@lonsilva8869
@lonsilva8869 5 жыл бұрын
harima lassani, anthimedi anduna, budusarani
@silasila5092
@silasila5092 4 жыл бұрын
හොදට අත පය තියෙන උන් කරන දේවල් එ් උනා ට මේ අහිංසකයින් ගොඩාක් හොදයි 😥 බදු සරනයි පුතේ
@sanywinu5441
@sanywinu5441 5 жыл бұрын
Mamath patan ganme idala iwara wenakamma aduwa.ane matath nam me wage sanwedi dewal balanna be.eheth godak sathutui me wage ape rate kochchara asarana lamai athida daksa.eyalatath mewagema pihita labenawanam kochchara sathutuda
@sarasaraz1691
@sarasaraz1691 6 жыл бұрын
melooke kochchara hangichchi dewal thiyenawada hiru obata godak pin harima sanwedi godak duka hithunaa theruwan saranai hiru obata vee like 💞💞💞💞💞
@dilinidilini5185
@dilinidilini5185 5 жыл бұрын
Wenasma kathawak Marama lassanai godak duka hithuna ....😢😢😢
@sureshjanaka157
@sureshjanaka157 6 жыл бұрын
Itire tik ko😥😭💔💔 adarya hitanva
@madushamaduwanthi5833
@madushamaduwanthi5833 6 жыл бұрын
Harima lassanai. Harima adarshamat. Iwarawenakanma aduwa. Thank u hiru tv.
@ashan0753
@ashan0753 6 жыл бұрын
මෙි වගෙ ළමයින් කොන් කරන්න හොද නැ පවි එයාලාට ඹනි ආදරේ
@janubaby6132
@janubaby6132 6 жыл бұрын
Ane godak duka hitena kathawak. Athtatama aduna.
@358923139
@358923139 6 жыл бұрын
පිය සෙනෙහසට කවි ගි ලියවුනා මදි
@samanthavijasinha79
@samanthavijasinha79 4 жыл бұрын
Asfsflkb
@samanthavijasinha79
@samanthavijasinha79 4 жыл бұрын
Gw3r6fsaknvcztuo08
@premalathaweerasingha1220
@premalathaweerasingha1220 6 жыл бұрын
godak lassanai,,, awagema dukai,, thanks HiruTV,, Cyprus sita
@nandanasampath3290
@nandanasampath3290 4 жыл бұрын
ගොඩාක් වට්නවා මෙ වාගෙ කතා හිරු TV එකට පින්සිදු වෙනවා
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් ලස්සන යි ආදරේ යි ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් 😍😍😍😍😍😍😍😍😍😍😍😊🙂🙂💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
@padmimanik
@padmimanik 6 жыл бұрын
අනේ ඇත්තටම අවසානේ නම් හරිම දුකයි කදුලෙන්ම නිමා උනා ලස්සණ නිර්මානයක්...ස්තුති හිරු මාධ්‍යයට
@angleangkul3206
@angleangkul3206 6 жыл бұрын
ගොඩක් ..ලස්සනයි ..දුකයි
@PadmalalKongala
@PadmalalKongala Жыл бұрын
ඉතා ආදර්ශ මත් කතාවක්
@nishanthajanith8478
@nishanthajanith8478 6 жыл бұрын
ලස්සනයි ගොඩක් awagawma dukai
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 4 жыл бұрын
Godak දුකයි ,ලස්සන කතාවක් ....
@asnthakumara5149
@asnthakumara5149 6 жыл бұрын
budu sarani
@jananichanika3959
@jananichanika3959 3 жыл бұрын
Balapu lassanama kathwa.
@anurashantha4092
@anurashantha4092 6 жыл бұрын
Aththatama godak duka hithuna me daruwanta uprima adaraya labadiya youthui
@vijithavijitha4319
@vijithavijitha4319 6 жыл бұрын
me kathawa baladdi godak duka .kiyanna deyak ne niyamai
@cookiemonstertana297
@cookiemonstertana297 6 жыл бұрын
Super acting by all specially shriyantha Mendis
@ramaniamma7736
@ramaniamma7736 6 жыл бұрын
godak l assanay godak dukay hiruta godak pin meyawagekatadenawata
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
කතාව පුරාවට ඇඩුනා.
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Жыл бұрын
Lassana adarsamat katawak 👌👌👌👌👌🙏🙏🙏🙏
@Dammika-k9e
@Dammika-k9e 5 ай бұрын
Asama kathawa patta
@kavinkavin4403
@kavinkavin4403 6 жыл бұрын
Marama ලස්සනයි godak duka hitena hadawathata dennena katawak
@sewwandifernando5025
@sewwandifernando5025 5 жыл бұрын
හරිම සංවේදියි..😢
@familamorine5587
@familamorine5587 6 жыл бұрын
Harima lassana kathawak .dukai
@darrellye2735
@darrellye2735 3 жыл бұрын
Meaning ab normal daruwanta adamawa labadee ratata Honda purawasiyak karamu
@angieperera5265
@angieperera5265 5 жыл бұрын
Oh dear I cryed a lot beautiful story line
@sanduniwasanthi134
@sanduniwasanthi134 6 жыл бұрын
Adarsamath kathawa...isthutie
@siuristhsrni445
@siuristhsrni445 5 жыл бұрын
aththamai godak dukai me wage aywa api bala ganna ona eyalata adate sene hasa dakwanna ona niyamai hru
@hasikawshalya5098
@hasikawshalya5098 5 жыл бұрын
Maru teacher me wage teachersla ada kale adui
@anurajayasingha3154
@anurajayasingha3154 6 жыл бұрын
pattama pattama lassani.bs
@manjolamm1988
@manjolamm1988 5 жыл бұрын
එ්ල එ්ල කියන්න වචන නැ නියමයි හෝද කතාවක් 👍🙏🙏🙏🙏❤❤❤💞💚💕💙🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
@malamua9297
@malamua9297 6 жыл бұрын
Katawa.lassanai. Balanna.ba.dukai
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 15 | 2018-09-24
47:50
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 45 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 39 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 20 | 2019-02-19
44:26
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 35 | 2020-08-03
40:41
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 50 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 26 | 2019-08-14
42:59