Hiru TV Sasara Sewaneli Poya Drama | EP 26 | 2019-08-14

  Рет қаралды 236,633

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 160
@user-mv7fl5ok5n
@user-mv7fl5ok5n 5 жыл бұрын
ඇත්තටම දරුවො ඇයි මෙහෙම කරන්නේ අම්මලාට මටනම් හරිම දුකයි කදුලු අතරින් තමයි කතාව බැලුවේ,,රංගනය දැක් වූ සැමටම උතුම් පොහෝය දිනයක් වේවා
@niroshiwarnakula5630
@niroshiwarnakula5630 5 жыл бұрын
නාට්‍ය ට විතරක් නෙමෙයි , ඇත්තටම මහලු මඩම් වල ඉන්න අම්මලා තාත්තලාට මහලු මඩම් වල ඉන්න අය මේ විදිහටම සලකනවා නම් ලොකු පිනක් .
@malierandi50
@malierandi50 4 жыл бұрын
මේ ලේලී කියන ගෑනි හැම චරිතයක් ම මහ නපුරු චරිත වලට ඉන්නේ.අහිංසක කමක් ගෑවිලාවත් නෑ
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
ගොඩක් දුක හිතුනා .ලස්සන කතාවක් .
@ninety6742
@ninety6742 2 жыл бұрын
ලස්සන කතාවක්.. ඉතාම හොද පිටපතක්❤️❤️❤️
@nihalperera2755
@nihalperera2755 4 жыл бұрын
How many time I'm crying, mama kopAmana magae Ammata tawama balanawa da, pita ammala daruwa ta udaw a karanawada.,, kauda may unlike karbala tibana naruma aiya, oyalata manussa hadawate nadda,, 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@jayam1429
@jayam1429 5 жыл бұрын
බොහොම වැදගත් වටිනා කතාවක් .. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි ! ස්තුති බොහොම ..
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
මාත් හිතන් ඉන්නෙ ලන්කාවට ගියාම මගේ රත්තරං ගුරුවරු ටික එකතුකරගෙන ලොකු දානයක් දෙන්න.. මගේ ගුරුවරු දෙවනි දෙමාපියෝ
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 4 ай бұрын
යහපත් කතාවකි සමාජයට 42:08
@user-xo5dz2wp7j
@user-xo5dz2wp7j 5 жыл бұрын
මගේ අමිමයි තාත්තයි මට ලැබෙනවනමි මෙි ලෝකේ ඉන්න වාසනාවන්තම දරුවා මම
@ajithwasanthah3086
@ajithwasanthah3086 Жыл бұрын
ලස්සන කතාවක් ඇහැට කදුලක් ගෙන දුන් හදවතට ගොඩාක් දැනුන ස්තුතියි
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
අනේ මගේ අම්මා බුදු වේවා ....❤❤❤❤❤❤❤
@dhfcsgrfj6985
@dhfcsgrfj6985 4 жыл бұрын
ලස්සනයි තෙරැවන් සරණයි
@MDinu
@MDinu Жыл бұрын
නියමය් 👍 හොඳම කතාවක් ලස්සනයි හොඳ ආදර්ශමත් කතාවක් 👍😊😊❤❤ හැමෝටම ආදරෙයි ❤❤
@sandralacasoka7225
@sandralacasoka7225 5 жыл бұрын
හරිම වැදගත් කතාවක් මම සෞදියේ ඉදන් බැලුවා
@devikaweerasiri7873
@devikaweerasiri7873 2 жыл бұрын
mnho
@lakshidill3855
@lakshidill3855 3 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය ආදර්ශයක් පුදුම widhata දැනුණු කතාවක්
@renukanishani2926
@renukanishani2926 2 жыл бұрын
ලස්සනයි කතාව
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 8 ай бұрын
Netali ammata deergausha labewa🙏🙏🙏💗💗💗💗
@manjolamm1988
@manjolamm1988 5 жыл бұрын
මේ කතාව නම් නියමයි
@Srilanka-lc4gu
@Srilanka-lc4gu 5 жыл бұрын
Harima.adarssamat.katawat...thanks....bs
@sunandapremasiri4723
@sunandapremasiri4723 Жыл бұрын
Ape loku mallith geani genawata passe hodatama wenass una.amma thaaththa 2ma eyata barak una.eyata oona une gewall dorawall witarai demaapiyannge
@udenidarmadasa1853
@udenidarmadasa1853 4 жыл бұрын
Godak Dukai me wage atthatam kocchara adda....harima lassana kathawak...bohoma isthuthi🙏
@pubgbor6389
@pubgbor6389 5 жыл бұрын
මන් නම් ඔහොම ගැනු තියා ගන්නෙ නැ . එලොනවා. එක වචනයක් කිවුවොත් මගේ අම්මට ..❤❤ ඔහොම උන් අනෙ මට හම්බෙන්නාත් එපා .
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙමාපියන්ට සලකන දරුවන්ට කවදක්වත් වරදින්නෙ නැහැ ඔබටත් කවදක්වත් වරදින එකක් නැහැ දෙමාපියන්ට සලකන
@subadawasaksubadawasak7460
@subadawasaksubadawasak7460 4 жыл бұрын
Hmmm..ow neda
@s.n4653
@s.n4653 2 жыл бұрын
Aniwaryen aththa jara ganu
@shelanchi6811
@shelanchi6811 3 жыл бұрын
Adare ulpatha amma
@telesindika3510
@telesindika3510 5 жыл бұрын
Aththatama mata anduna Ko meka balala anduna aya thawa innawada?
@madushanikokila2478
@madushanikokila2478 Жыл бұрын
Harima lassanai dukai💕💕
@ravishkaravishka1244
@ravishkaravishka1244 2 жыл бұрын
harima 💔 dukai
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Poya nattiyata man godak kamathi Harima dukai a wagema godak adarshamath vatinakathawak Thank you hiru 🤗🤗🤗
@niroshahemali2395
@niroshahemali2395 5 жыл бұрын
ගොඩක් දුක හිතුනා තමන්ගේ අම්මාව මෙහෙම තැනකට ගිහින් දාන්න මොන හිතින්ද. අම්මා කෙනෙක් දරැ⁣වෙක් හදන්නේ ඇස් දෙක වගේ බලාගෙන.මම නම් මගේ අම්මාව ඇස් දෙක වගේ බලා ගන්නවා .
@sriyanikumari5484
@sriyanikumari5484 4 жыл бұрын
@latha6177
@latha6177 5 жыл бұрын
Harima lassanai adarsamath kathawak ada daruwo salakana heti thamai a ammata salakuwa podikala eganagath daruwa hema poyama sasara sawanali balanawa homotama godak pin meweni adarsamath katha nispadanaya kara denuwath kirima gena budu saranai
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
නෙතලි නානායක්කාර මහත්මියගෙ රංගනය නම් කියන්න වචන නෑ.ඒ තරම් සංවේදියි .මොන විදිහේ චරිතයක් කරත් පුදුම තාත්ව්කයි.ගිරිදේවි එකේ සීතම්මගෙ චරිතෙත් එහෙමයි .නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා !
@imeshakavindi4153
@imeshakavindi4153 3 жыл бұрын
ඇස් වලට කදුළුත් ආවා දෙයියනේ
@shihabshihab346
@shihabshihab346 5 жыл бұрын
ලස්සනයි දුකයි
@tharushiperera2703
@tharushiperera2703 5 жыл бұрын
ඇත්තටම තමන්ගේ දෙමව්පියන් කොහොමද ath කරන්නේ me lamai...මටනම් mage amma තමයි ජීවිතේ ....mewa බලද්දී ගොඩාක් දුකයි ...dan kale mehemane wenne...adarsamath kathawak..
@silasila5092
@silasila5092 3 жыл бұрын
මුං වගේ ජරා ලමයිවත් පොඩිකාලෙම නිවාස වල දාන්න තිබුනේ චික් මුං ලමයිද අනික මේවගේ ගැනු ගොං බදින කනු
@sandudilan7349
@sandudilan7349 5 жыл бұрын
Adarasamath katawak thanks hiru
@damayanthibandara1026
@damayanthibandara1026 5 жыл бұрын
ආදර්ශමත් කතාවක් ..අද කලෙ ඔහොමයි..
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi good morning
@ireshajewanijayadasa9809
@ireshajewanijayadasa9809 3 жыл бұрын
ජරා ගෑනූ ..ඒ වගේම කොන්ද පන නැති පිරිමි එකයි අහිංසක දෙමාපියනට මෙහෙම වෙලා තියෙන්නේ ...
@dammikadammika3571
@dammikadammika3571 2 жыл бұрын
ඒක හරි.. මිනිහා කෙලින් හිටියා නං ගෑනි ඔච්චර නටන්නේ නෑ. ඕක දෙපැත්තටම එකයි. අම්මා ,තාත්තා වෙනුවෙන් කෙලිං හිටගන්න ඕන. වැනෙන්නේ නැතුව .
@nithybala5632
@nithybala5632 Жыл бұрын
The golden heart. Acting is wonderful. Thanks for Hiru TV.
@nuwanfernando2836
@nuwanfernando2836 3 жыл бұрын
mehema guruwaru dan innawada kiyala hithenawa..........andenawa appa.....
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
බුදුසරණයි 💖💖💖💖💖
@KumariKumari-el8wr
@KumariKumari-el8wr 5 жыл бұрын
හරි ලස්සනයි .dukai.🤣😂🤣😂🤣😂🤣
@latha6177
@latha6177 5 жыл бұрын
Katha nispadanaya kara panveema gena hemotama budu saranai
@rukmanneel266
@rukmanneel266 5 жыл бұрын
Api karana hoda ..apiva panna panna..ape ediriyata Anava..Api asarana wena davasaka
@janekachandima4971
@janekachandima4971 5 жыл бұрын
වටිනා ඔවදනක් .
@nadiradilhani2906
@nadiradilhani2906 5 жыл бұрын
ඉතාමත් ආදර්ශමත් කටහ්වක් පර ගෑනු මරන්ඩ ඕනෑ
@nisalakumari9537
@nisalakumari9537 5 жыл бұрын
ඇත්තටම හරිම දුකයි
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 5 жыл бұрын
Hai adarsamath kathawak hiruta jaya
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Hiru ,sebewak lesama drama eka karala thiyenawa.
@chandanirenuka5562
@chandanirenuka5562 3 жыл бұрын
Budu saranai
@ravishkaravishka1244
@ravishkaravishka1244 2 жыл бұрын
matanan aduna thawath kawru hari innawada
@gulajgulaj8633
@gulajgulaj8633 5 жыл бұрын
ඇතටම මෙ ලොකෙ ඉන්න දරුවන්ට අම්මලව කරදරයක් එතරම් අමතකයි එයල මෙ හෙම ඉන්නෙ එ අම්මා නිසා කියල
@smallcraft249
@smallcraft249 3 жыл бұрын
Oww machan
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
ආදර්ශමත් කතාවක්.බුදුසරණයි
@sandalikariyawasam4619
@sandalikariyawasam4619 5 жыл бұрын
Unlike karanne oya wage than walata demawpiyan gihin dana ewn wenna ethi.
@damayanthinonis6942
@damayanthinonis6942 3 жыл бұрын
හරිම ලස්සනයි kàthawà
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
ගොඩක් ලස්සනයි asawalata කඳුළු ආවා
@jacinthasriyani6135
@jacinthasriyani6135 5 жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@ravishkaravishka1244
@ravishkaravishka1244 2 жыл бұрын
lassanai
@ravishkaravishka1244
@ravishkaravishka1244 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@diludilu2258
@diludilu2258 3 жыл бұрын
මම මොකටද බය වේන්නෙ පුතා එනවා,,,,අනෙ එ අහිංසක සතුට.
@chamudib6730
@chamudib6730 5 жыл бұрын
ගොඩාක් දුක හිතුනා ඇත්තමයි
@pradeepjayaneththi9486
@pradeepjayaneththi9486 4 жыл бұрын
👌👌
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
2020.6.9 10.23pm dubai😍😍
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 5 жыл бұрын
හෝද කතවකි හැදේන අයට මටත් වුන් මෙිවන් දේයක් මගේ පුතා බැන්නද දරුවන් ලැබුනා ගැනිගේ පදේට එයා නටනවා මේවගේම ගැහැ නියක් මගේ පුතාට ලැබිලා එ්ත් මම හිත හදගේන මගේ රස්සව කරගේන යනවා
@hiru5677
@hiru5677 3 жыл бұрын
ලෙලී ල හැමොම එකවගේ නැ මගෙ නැන්දම්මා තමයි මගෙ අම්මා
@ireshasewwandi7516
@ireshasewwandi7516 5 жыл бұрын
හරිමලස්සනයි 👍👍👌👌
@nalindadesilva3787
@nalindadesilva3787 3 жыл бұрын
Mama me ktha bluwa HMA episode ekakma mamama adunu nthi epside na hritv ekta godak pin
@dilinishashlika3311
@dilinishashlika3311 4 жыл бұрын
👍👍👍
@ladduweranja1114
@ladduweranja1114 2 жыл бұрын
Hoda sanwedi kathawak .dayskauna hemotzma bohoms pin
@udeshisilva2043
@udeshisilva2043 5 жыл бұрын
Godak duka hithunaaa....😢😢😢😢
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh 5 ай бұрын
එිකනමිලස්සනයි
@sumithramadagedara1730
@sumithramadagedara1730 3 жыл бұрын
Aduwe man vitharada😭😭😭😭😭😭😭
@swarnagunawardena6584
@swarnagunawardena6584 4 жыл бұрын
appe mehema disapathila innawanam den lankawe monawa karanna barida.
@kumarichithra9021
@kumarichithra9021 5 жыл бұрын
Lassanai
@j.msunethrakumari9209
@j.msunethrakumari9209 4 жыл бұрын
Godak lassanai
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 5 жыл бұрын
Harima duka hithena kathawak.mata nam aduna.
@dilrukshiwijerathna2520
@dilrukshiwijerathna2520 5 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@user-zv4zb2tb7s
@user-zv4zb2tb7s 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@nelumkumari6940
@nelumkumari6940 3 жыл бұрын
ගැනු ඇයි මෙහෙම එත මට උනේ මෙකෙ අනිත් පැත්ත
@upulasanga754
@upulasanga754 3 жыл бұрын
🙏🙏🙏
@user-zd2iy3hk2z
@user-zd2iy3hk2z 5 жыл бұрын
මට දෙයක් දැනගන්න පුළුවන් ද මේවගේ වැඩිහිටි නිවාසෙක වැඩිහිටි අයව බලාගන්න කෙනෙක්ට ඒ සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද කියල
@dinumenika5912
@dinumenika5912 3 жыл бұрын
Matath dena ganna ona e gena
@madhunidilrukshi3609
@madhunidilrukshi3609 3 жыл бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න
@madhunidilrukshi3609
@madhunidilrukshi3609 3 жыл бұрын
එහෙන් විස්තරයක් කියයි
@dilinishashlika3311
@dilinishashlika3311 4 жыл бұрын
ලස්සනයි ඇඩුනා
@දයානීදයානී2014
@දයානීදයානී2014 5 жыл бұрын
පපුව කඩාගන වැටුණා කතාව බලද්දී
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi good morning
@shiranibasnayaka1946
@shiranibasnayaka1946 5 жыл бұрын
අම්මෝ ගොඩක් ඇඩුනා 😢
@madushankaherathherath6878
@madushankaherathherath6878 Жыл бұрын
❤❤
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
ගොඩක් දුක හිතුණා. ඒ මොන දේ උනත් දෙවැනි වරටත් ගුරුවරයෙකුගේ වටිනාකම කියලා දුන්නා. අපෙත් අඩුපාඩු බොහෝමයි
@anushakumari9544
@anushakumari9544 2 ай бұрын
😢😢😢😢😢 අසරන දෙමවු පියො
@piyanganipiyangani8252
@piyanganipiyangani8252 5 жыл бұрын
Puduma leliyek thamai meki . godak dukai me kathawa
@hasinisewwandhi4566
@hasinisewwandhi4566 3 жыл бұрын
Mewa balankota godak Duka hithenwa.paw ammala ,taththala😔
@Skwsamanthi
@Skwsamanthi 4 жыл бұрын
Aneee...harima dukai....😭😭😭😭😭
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 9 ай бұрын
ගොඩක් දෙමාපියන් අසරන වෙනවා දෙමාපියන් නිසාම. පුතාලා කියලා සේරම දන දේපල දෙනවා පුතාලට. කන්න දුන්නත් වැඩිපුර දෙන්නේ පුතාලට.අන්තිමේ පුතාලා බැන්දාම වෙනස් වෙනවා..දුවලා ඉන්න අය ඉන්නකන් එයාලට වෙනස්ක්ම් කරනවා.. බන්දලා දෙනවා උන්නද මලාද බලන් නෑ. අන්තිමේ දුක් විදිනවා.. දුවලට මොනාහරි දෑවැද්දක් දෙනවා දීලා දානවා. දුවලට දුන්නොත් පිටට කියලා නූලක්වත් දෙන්නෑ. පුතාලට දෙනවා කවදා හරි දේපල පිටට යන් නෑ කියලා.අන්තිමේ දුවලා ලග වැටෙනවා. දුවලත් දුක් විද විද සලකනවා..ඕක තමා ඉරනම..
@kstyleproductions5746
@kstyleproductions5746 4 жыл бұрын
Ai deiyane me tharam lelila thirisan
@shamlanbinbaher3522
@shamlanbinbaher3522 2 жыл бұрын
👍💓💓💖
@buddikamaz7703
@buddikamaz7703 5 жыл бұрын
Asela wage sisun bihi wenawanm guruwaru sabawatama sathutu Wei thanathura Kumak uwath guna yahapathkama wada watinawa
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Samajayata ithama wadagath panividayk me katawa thulin labenwa.
@nadeeshani9450
@nadeeshani9450 4 жыл бұрын
😓😓😓😓😓😓😓😓😓😓😓😓
@samanthikumari3801
@samanthikumari3801 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් 😢😢😢😢
@RumeshsasankaRumesh
@RumeshsasankaRumesh 5 жыл бұрын
ammalata salakanna ona.bedapu genita wada.ammalata hodata salakanna ona.
@chethiniinparis0919
@chethiniinparis0919 5 жыл бұрын
Mega balalawath minissu hedenawanam kochchara hodai da .....
@wayfarercanada9340
@wayfarercanada9340 4 жыл бұрын
😢😢❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@gayathrihimaya9186
@gayathrihimaya9186 Ай бұрын
😢😢😢😢😢
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 5 жыл бұрын
Lassanai budu saranai
@neharanimnaa1108
@neharanimnaa1108 3 жыл бұрын
Samajeta godak wedagath deiuanee
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13
49:12
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 41 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 23 | 2019-05-18
45:29
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
Saparmyrat Atayewich Nyyazow (arhiw) gowy pursatlar!!! Like pod 🙏
1:15:08
Maksat Shukurullayew
Рет қаралды 46 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 25 | 2019-07-16
45:50
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 18 | 2018-12-22
52:10
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН