Hiru TV Sasara Sewaneli - තන්හා මාන දිට්ඨි | EP 51 | 2021-10-20

  Рет қаралды 224,115

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 121
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 жыл бұрын
බොහොම ස්තුතියි. හොඳ. පනිවිඩයක්. දුන්නේ. අද. සමාජ යට. තෙරුවන් සරණයි
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන කතාවක් හැම පෝය දවසටම බලනව හැම කතාවක් ම ලොකු ආදර්සයක් දෙනව අපිට
@mangulacandy5784
@mangulacandy5784 3 жыл бұрын
Anae ow hoda adarsamat kata
@ssbfilms9251
@ssbfilms9251 3 жыл бұрын
අපි කවුරුත් අමරණීය නෑ හැමෝටම උදව් කරගෙන සතුටින් මැරෙමු......🙏🙏
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
, සිරිසේන මාමා ඉන්න හැම කතාවක්ම ගොඩක් ලස්සනයි හොරෙන් හොරෙන් බැංකුවට දාපු සල්ලි අපරාධ බැංකු valan ගෙදර අයවත් දන්නෑනෙ බැංකුවල සල්ලි තියෙනවා කියලා අනේ මෙහෙම තන්හාවක් දැන් දරුවා නෑ ගෑනිත් නෑ සල්ලිත් නෑ මිනිස්සු මෙහෙම තේරුම් ගන්නේ ගොඩක් කලාතුරකින් අන්තිම මොහොත වෙනකන්ම ඉන්නවා තේරුම් ගන්න එතකොට පරක්කු වැඩියි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවර උනාම තමයි ආපස්සට බලන්න කවුරුත් හොඳින් මෙහෙම වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි ස්තුතියි
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Sarage wadiyen kasippu nayata bila...ewai wipaka gewanne higamaneta watila
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
වැරැද්දක් කළොත්කවදහරිවිදවන්න වෙනවාහරිම ලස්සන කතාවබොහෝම ස්තුතියිබුදු සරණයි
@SamaraGimhani
@SamaraGimhani Жыл бұрын
❤❤❤❤
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඉතාමත් වටිනා , අර්ථවත් කතාවක් ... බොහොම ස්තුති ඔබ සැමට ... සම්මා සම්බුදු සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !
@sumanarathnayake6827
@sumanarathnayake6827 Жыл бұрын
O.o
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
දිට්ඨි දමිම වෙදනීය කර්මය කියාදුන්නට පිං බුදුසරණයි
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
මිනිස්සු ජිවත් වෙන්නේ හැමදාම ජිවත් වෙන්න ඇවිල්ලා වාගේ නොමෙරෙන මිනිස්සු වගේ හරිම දුකයි මමනම් මේ මගෙත් එක්ක ඉන්න යාලුවෝ ගැන හිතලම කල කිරිලා ඉන්නේ කන්න ලෝබයි අදින්න ලෝබයි සල්ලි සල්ලි අනේ මන්දා මැරුණා දවසට කලත් නෑ ඇදලත් නෑ ඒ. ගැන හිතන කොට කල කිරීමක් ඇති වෙනවා මේ වගේ දේවල් වත් බලනවා නම් හොදයි 🙏🙏🙏
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
මේ ආදර්ශමත් කතාවේ කලින් කොටස් වලටත් views ලක්ෂ 2,3,4 ඇවිත් සතුටුයි මුල් කොටස් ආපු කාලේ 50 දාහක් නැහැ ,අරුතක් නැති මෙගා ටෙලි වලටනේ views වැඩි එලඑල
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 3 жыл бұрын
මෙවැනි මිනිසුන් ගෙන් සමාජය පිරි අඩියෙන් අඩියට බණ කීවත් මේ සමාජය නම් හැදෙන මිනිසුන්නැත ඔබට තෙරුවන්
@kumarimex5332
@kumarimex5332 3 жыл бұрын
ඇත්ත කතාව 👍
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
බෝහොම ස්තුතියි.බුදු සරණයි🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි හිරු නාලිකාවට, ලස්සන කතාවක්, බුදු සරණයි ❤🌼🙏🙏🙏
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 3 жыл бұрын
ඔහොම මිනිස්සු ඕන තරම් ඉන්නවා රට වටේට ණය වෙලා ඒ ණය දෙන්නෙ නැතිව..ලෝකෙට පේන්න ජීවත් වෙන්නෙ මහ ලොකු සල්ලිකාරයෝ වගේ..කපටි මිනිස්සු...
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට ..🙏🙏🙏
@clotildapadmasiri9329
@clotildapadmasiri9329 3 жыл бұрын
මේවා බලන්න ඕනා අය ,තෙරැම් ගන්න ඕනා අය මේවා බලන්නෙත් නෑෑෑ ,තෙරැම් ගන්නෙත් නෑෑෑ
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
මෙියකාටකාට..හොදමපාඩමක්නමි.වන්නේ..තන්හාවපොදිබැදිමෙි..නිමාවයි
@dasuntharanga6164
@dasuntharanga6164 3 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණය ක්
@inokaranasingha8955
@inokaranasingha8955 3 жыл бұрын
ලස්සන කතාවක් ආදර්ශවත් කතාවක්
@komaria5021
@komaria5021 3 жыл бұрын
අනේ දෙවියනේ s k සිරිසේන මාමා ට වෙච්ච දෙයක් රගපෑම හරි විශිෂ්ටයි
@malamala8943
@malamala8943 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@komaria5021
@komaria5021 3 жыл бұрын
@@malamala8943 👍👍👍👍👍
@chamaradesilva2131
@chamaradesilva2131 3 жыл бұрын
@@malamala8943 😊😊😊😊😊
@nirosha707
@nirosha707 3 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා.
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ඇත්ත තමයි දිනන්නේ ❤බුදුසරණයි
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Godakma Pin Hiru T.v Medewal Aapatakiyadima Karmaya Kiyala Deyakuth Me Lokaye Tawamath Tibenabawa Denuna
@nethmi236
@nethmi236 3 жыл бұрын
S.K.සිරිසේන ඉන්නවා
@JK-zi6he
@JK-zi6he 3 жыл бұрын
ගොඩක් වැදගත් ලස්සන කතාවක්♥️👍.
@thanushkaprageeth9062
@thanushkaprageeth9062 3 жыл бұрын
ඇත්ත හැමදාම දිනනවා බෝරු කරායාන්ට ඉඩක්නැ neda
@amitsumana1214
@amitsumana1214 3 жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
@sasikalasasikala8704
@sasikalasasikala8704 3 жыл бұрын
Budushranai oyalata🙏🙏🙏🙏🙏🙏🙏
@sasikalasasikala8704
@sasikalasasikala8704 3 жыл бұрын
Take
@mmzaid2790
@mmzaid2790 3 жыл бұрын
Lassanai kathawannam patta
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Theruvan saranai 🙏🙏🙏
@dayangakalahara9307
@dayangakalahara9307 3 жыл бұрын
ඇත්ත හැමදාම දිනනවා බෝරු කරායාන්ට ඉඩක්නැ
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Anunta kapapu wale kawadahari thaman watenawa.....
@dayangakalahara9307
@dayangakalahara9307 3 жыл бұрын
@@amithsuranga5136 හයි
@dayangakalahara9307
@dayangakalahara9307 3 жыл бұрын
@@amithsuranga5136 කෙමද
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
බුදු සරනයි 🙏.
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 2 жыл бұрын
අපේ රටේ මිනිස්සු බොරු වෙන්මයි ජීවත් වෙන්නේ අපේ රට පිරිහිලා යන්නේ ඒකයි ඒවුනාට ශ්‍රී ලංකාව
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
බුදු සරනයි
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
බුදුසරණයි
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
ලස්සනයි ♥
@IMusic23
@IMusic23 3 жыл бұрын
තන්හා මාන දිට්ඨි
@Mask___Girl5868
@Mask___Girl5868 3 жыл бұрын
*Hiiiii* Nethu
@indradayamanthi5515
@indradayamanthi5515 3 жыл бұрын
Hama potarama asawan innea me Katha balanna
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
K සිරිසේන නේද රගපැම නමි අති විශිෂ්ටයි 🙏🙏🙏
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
සිරිසෙන මාමයි oic මහත්තයයි ඉන්නෙ
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
සාජන් මහත්තයා
@seriyanisriyani5014
@seriyanisriyani5014 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
මෙහෙම.. ලෝභ.. ම්නිස්සූ.. දැක්කමයී
@chandanirenuka2793
@chandanirenuka2793 3 жыл бұрын
Budu saranai
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
සැබැ ජීවිතේ මෙහෙම ලෝබ මිනිස්සු ඉන්නවද අනේ
@dewumisathsarani7022
@dewumisathsarani7022 3 жыл бұрын
අපෝ ඉන්නවා
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
අනන්තවත් ඉන්නව.
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
ඉන්නවා මොකද නැත්තේ..
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව.මෙහෙම එක්කෙනෙක්.ටීවි බලන්නේ අල්ලපු ගෙදරින්.ගෙදර සාලෙ ඉන්නව නම් සාලෙම විතරයි ලයිට් දාන්නේ.එකම එක බල්බ් එකයි මුලු ගෙදරම ඔන් කරන්නේ.පට්ට කුනු ලෝබයි
@bryansurach6302
@bryansurach6302 2 жыл бұрын
Meka nam harima watinawa.math dekala thiyenawa me wage loba manussayo.Anthimata pilikawak heduna ath kannawath wiyadam karanne.thamange gedara wahala nede gewal wala ennawa.
@Aeshasrilanka
@Aeshasrilanka 5 ай бұрын
Mewage teli nattya wal tami danna one janatawaeta balanna ❤❤
@latha6177
@latha6177 3 жыл бұрын
Minisamai lowa davyan wanna minisamai lowa tirisan wanna awanka chathanawan weda kara nam ahoda magoda dakama dinum budu saranai hema piyama balanawa
@siyanisiyani3976
@siyanisiyani3976 3 жыл бұрын
ලස්සනයි
@anuradhasumudu5813
@anuradhasumudu5813 7 ай бұрын
E amma mage amma wagemai 😍
@prabodakulathilaka212
@prabodakulathilaka212 3 жыл бұрын
සත්‍ය ජයගන්නවා හැමදාම
@samsunggalaxy8775
@samsunggalaxy8775 3 жыл бұрын
Aiyo me ape sirisena mama neda
@prabodhamadushi839
@prabodhamadushi839 3 жыл бұрын
Pitapathata unath loba wadi wge
@anuradhasumudu5813
@anuradhasumudu5813 7 ай бұрын
Deiyaneee ape thatta wagemai 😅😅😅
@sunethrasunethra3106
@sunethrasunethra3106 3 жыл бұрын
Sirisena mama ❤ 💕 💖 💓
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
නාඩගම්කාරයෝ... සිරී. සේන.. නේද.! මේ
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Saragen nayata kasippu bila ewai pau gewanawa...
@shenaya1364
@shenaya1364 3 жыл бұрын
Kanne nathi unata ammooo size eka duwagei ammagei
@sanju750
@sanju750 2 жыл бұрын
Wattakka kala 🤣
@piryankadamayanti7378
@piryankadamayanti7378 3 жыл бұрын
Budu sarani
@alsaadioman9400
@alsaadioman9400 3 жыл бұрын
ලස්සනයි කතාව
@udarikoshi272
@udarikoshi272 3 жыл бұрын
මේ යන විදියට අතේ සීනි කාලා තමයි තේ බොන්න වෙන්නේ 😂😂😂
@Mask___Girl5868
@Mask___Girl5868 3 жыл бұрын
සීනි විතරක් නෙමෙයි තේ බොන්නත් වෙන්නෑ:$:$:-#:-#
@udarikoshi272
@udarikoshi272 3 жыл бұрын
😂😂😂😂😂
@shaniperera7138
@shaniperera7138 3 жыл бұрын
වහ තමයි කන්න වෙන්නේ
@Mask___Girl5868
@Mask___Girl5868 3 жыл бұрын
@@shaniperera7138 eka thama
@dulanjaya4485
@dulanjaya4485 3 жыл бұрын
ස්වභාව ධර්මයට පිටුපා කිසිවක් කල නොහැහ.කුමක් හෙයින්ද තතාගත ධර්මය සත්‍යක් නිසාමය
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
S k සිරිසේන මාමා
@nishunish1338
@nishunish1338 Жыл бұрын
42:29 අයියෝ මේ කොල්ලගෙ තට්ටෙනෙ 😮😢
@asankaroshan3521
@asankaroshan3521 2 жыл бұрын
Rered ragapem tamai mewa ❤️❤️👍
@suellem5208
@suellem5208 3 жыл бұрын
තන්හාවක තරම 🤭
@darrellye2735
@darrellye2735 Жыл бұрын
Wadi thanhawe nisa wechche deyak
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Yaku mehemat minissu innawada rate
@sameerahasantha1709
@sameerahasantha1709 3 жыл бұрын
Atatama gidak watina adarsamat katawak api danuwatwa me samaje mahema aya innawa mewa dakalawat haday
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
මේමෙ මිනිස්සු ඉන්නවද අනේ.. ..
@heratht3098
@heratht3098 3 жыл бұрын
මීට වඩා අන්ත මිනිස්සු ඉන්නවා .
@heratht3098
@heratht3098 3 жыл бұрын
නිමල්ගේ චරිතය හොද කරනවා. රගපෑම් අගය කරමි. අන්තිම දර්ශන වලදී රවුල ටිකක් වැවිලා තිබුනා නම් වඩාත් හොද නේද ?
@kumarijayakodi8495
@kumarijayakodi8495 3 жыл бұрын
Hoda kathawak
@kanthilka3051
@kanthilka3051 3 жыл бұрын
S..k.sire.sena..Rangana..ala. Lassana..kathWa..b..s
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Mewage Kalakanniminusunta Henahathamagahala Madi Muwa Panapitin Kunuwela Mahapare Ballo Balallu Wage Merilayannaoan Tucnodakin Aadinnpubbakaya Skkiliya Paharawesigeputha
@indrawathiindrawathi5966
@indrawathiindrawathi5966 2 жыл бұрын
හායි
@abuoman5443
@abuoman5443 3 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@raniwarna6410
@raniwarna6410 3 жыл бұрын
සිරිසේන මාමෙ මොකද ඔහොම ලොබ
@kamalperera7685
@kamalperera7685 3 жыл бұрын
ඔන්න අපි එහෙම නම් ලෝභ නැහැ .....හාද.....😄😄😄😄😄
@asahaasaha2739
@asahaasaha2739 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 3 жыл бұрын
👍🌷
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 9 ай бұрын
Sk siriseena edath kasiya biwwa adath bonawa dannam bonne sarage ewa nemei neh...😂
@pushpa7460
@pushpa7460 3 жыл бұрын
😭😭😭😭
@surangavejewardana6
@surangavejewardana6 3 жыл бұрын
Sk
@ssspradeep4910
@ssspradeep4910 3 жыл бұрын
Boruwa.wanchwa.karna ayta. Kawada hari .karumaya.padisan danwa
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
APOE YOKO S.K SIRISANATA WEXHCA DAYAK
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
ඕකුන් හිගන්නෝම වෙන එක තමයි හොද
@wasanthapriyadarshana8441
@wasanthapriyadarshana8441 2 жыл бұрын
ane sk sirisana mokada une
@shiromidilrukshi4618
@shiromidilrukshi4618 3 жыл бұрын
Sirisenaya puduma loba kunek
@vindyahemamalee454
@vindyahemamalee454 2 жыл бұрын
Eyrtdfඩ්ෆ්‍ර්ට්
@jhonchili4840
@jhonchili4840 Жыл бұрын
Pissu tele
@siyadoris8654
@siyadoris8654 3 жыл бұрын
බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
@fathimaferoza6886
@fathimaferoza6886 3 жыл бұрын
ලස්සනයි 🙏
@thanujathanuja7048
@thanujathanuja7048 3 жыл бұрын
Lassanai 😮😮😮😮😮😮
@Malikah-np4ki
@Malikah-np4ki 3 жыл бұрын
S.k සිරිසේන මාමා
@tharutharu7521
@tharutharu7521 3 жыл бұрын
👍❤
@janakinilanthi7491
@janakinilanthi7491 3 жыл бұрын
👍👍👍👍👍
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 435 М.
Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
44:14
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24
46:14
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН