Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12

  Рет қаралды 335,814

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 222
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
මෙහෙම වෙනස්කම් කරන අය ගොඩක් ඉන්නවා දරුවෝ නොදැන . කවදාවත්ම එහෙම කරන්න එපා 😥😥😥😥😴😴😴😴😴😴😴😴
@sriyanisriyani1632
@sriyanisriyani1632 5 жыл бұрын
තෙරුවන් සරනයි ලස්සන නිර්මානයක් මේ වගෙ ඒව තමයි අද කාලෙට ගැලපෙන්නෙ හිරු ගොඩක් ස්තූතියි....
@sriyanisriyani1632
@sriyanisriyani1632 5 жыл бұрын
💕💕💕💕
@අම්මාබුදුගුණ
@අම්මාබුදුගුණ 5 жыл бұрын
සෑම සිත්තුලම දැහැමි සිතුවිලි ඉපදේවා තෙරුවන් සරණයි සැමටම
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
එ පුතා නම් අම්මා ට ආදරෙයි ලෙලිලා තමා අම්නුස්ස ගැහැණු අම්මා කීවම කොයි අම්මත් එකය්
@anunsha2905
@anunsha2905 5 жыл бұрын
අනෙ මේ කතාව බලලා මගේ පාපුව පැලෙන්න වගේ යි හිරැ ආයතනය ට මගේ ස්....... ති හැම දා...හිරු සමගයි ඔබල සියලු දේණට බුදු සරණයි දෙව් පිහිටයි
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 5 жыл бұрын
බුදුසරණයි මව්පිය දෙපාපල නමස්කාර වේවා 😍😍😍😍😍😘😘😘😘😍😍😍😍😍😘😘😘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව තෙරුවන් සරනයි 💟💟💟💟❤️💚💜️💜️💜️💜️💜️💜️
@චන්දාරා.කුමාරිකුමාරි
@චන්දාරා.කුමාරිකුමාරි 5 жыл бұрын
තේරැවන්සරනයි.සැමොටම..බොහොම.වැදගත්.නිර්මානයක්.ගොඩක්.ඉස්තුතියි
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
තෙරුවන් සරණයි ....බොහොම වැදගත් ..නිර්මාණ.. පිං බර දවසක් හැමොටම ...සැම සිතක් තුලම දැහැමි සිතුවිලිම පහල වේවා. .
@StelaKumarihami
@StelaKumarihami 4 жыл бұрын
Oya
@sadinianuttara2626
@sadinianuttara2626 3 жыл бұрын
@@StelaKumarihami hff 2 Wax UTC .
@nisasamrapuli928
@nisasamrapuli928 5 жыл бұрын
අදට හරියනම කතාවක් ගොඩක් ලස්සනයි .හිරු අපේ..පන..වගේ🌟🌟🌟👈👍👍👍
@chitrakapuge3071
@chitrakapuge3071 5 жыл бұрын
දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවන්ට මෙිව හොද පාඩමි ගැහැනු ගත්තම ගැහැනු න්ට යටවෙලා ඉන්න මේ වගෙ උන් අද වර්තමානයේ ඔින තරම් ඉන්නව
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
ලොකු පුතාගේ දුවගේ ඇක්ටින් මදි... කතාව නම් නියමයි. ලස්සන. දුකයි. ❤😍
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 4 жыл бұрын
වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක්, දෙවොලක් වගේ දුක් තැබු කෙනෙක්, කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේනම් ලොවේ.... නුඹයි අපෙ අම්මේ..... දස දහසක් සක්වල වැඩ වෙසෙන දෙවෙනි බුදු වරුනි ඔබ වහන්සේලා සදාකල් නිදුක් නීරෝගී වේවා. ඒසේ මැවැනි දෑ සමාජයට දායාද කරන ඔබලාට සම්මා සම්බුදු සරණයි
@නදිගංතෙරනදිකා
@නදිගංතෙරනදිකා 3 жыл бұрын
අද බැලුවේ හරිම දුකයි 😢😢
@ahinsa5704
@ahinsa5704 5 жыл бұрын
Pinbara poya dinayak siyaluma denata🙇🙇🙇🙇🙇 Harima watinawa godak hithata wadina denuna kathawak Siyaluma denata theruwan saranai
@nishapathirana7037
@nishapathirana7037 5 жыл бұрын
තෙරුවන් සරනයී ඔබසැමටම ..
@fathimaferoza6886
@fathimaferoza6886 5 жыл бұрын
අනේ කතාව හරිම දුකයි පව් අම්මා 😢
@madurangalakshan6177
@madurangalakshan6177 4 жыл бұрын
මගෙ මඋ බිමට බුදු සරනයි 💖💝💓💞❤️💖💖
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 жыл бұрын
දෙමව්පියන්ට නොසලකන එව්න් අන්ලයික් දාන්නෙ.ලැජ්ජා ඇති 😢😢😢😢😢
@ChandimaPriyadarshani-m8j
@ChandimaPriyadarshani-m8j Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි !🙏🙏❤❤🙏🙏❤😭
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 5 жыл бұрын
බුදු සරනයි සියලු දෙනාට
@gulajgulaj8633
@gulajgulaj8633 5 жыл бұрын
ඔන්න දරුවො එ ළමයි ගෙ පොඩි කලෙ කොච්චර ආදරේන් බලන්න ඇද මම නම් මගෙ අවුරුදු දෙක ගෙවෙනකන් ඉන්නෙ මගෙ තාත්තාව බලන්න යන්න
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
දෙමාපියන්ගෙන් කිසිම දෙයක් දරුවෝ බලාපොරොත්තු වෙන්න හොද නෑ ,මොකද එයාලා ගොඩාක් දුක් මහන්සි යෙන් අපේ දෑත දෙපයයට ශක්තිය දිලා අපිව පෝෂණය කරලා තියෙන්නෙ .ඒ හොදටෝම ඇති .අපි දැනගන්න ඕනී අපේ ජීවිතය ජය ගෙන සියළු බාධක ජය ගන්න .මාත් ගොඩාක් ජීවිතය ජයගන්න ගොඩාක් දුක් මහන්සි උන කෙනෙක් .මගේ දෙමාපියන් ට මම කවදාවත් කියලා නෑ මට අර දේ දෙන්න මේ දේ දෙන්න කියලා. මගෙර් කසාද ජීවිතයේ මට තිබුණු අගහිගකම් මට බොහෝමයි . ඒත් මම කවදාවත් මගේ දෙමාපියන්ට ඒ බව මම දැනෙන්න දීලා නෑ. ඇහුවත් මම කියන්නෙ නෑ. මොකද දෙමාපියන් කැමති නෑ දරුවෝ දුක් විදිනවා දකින්න. ඒ එයාලගේ අසීමිත ආදරය. මට මගේ පවුලේ ඉන්නෙ එකම සහෝදරයෙක් විතරයි මම පවුලේ වැඩිමහල් දරුවා. ඒත් මගේ දෙමාපියන් අපි දෙන්නටම තියන දෙයක් කිසිම අඩුවක් නැතුව පුලුවන් විදියට දීලා තියෙන්නෙ. ඒත් මගේ තුන් හිතක වත් දෙමාපියන්ගෙන් කිසි කිසිම දෙයක් බබලාපොරොත්තු නැති කෙනෙක්. සමහර අයට මගේ මේ කමෙන්ට් එක කියෙව්වාම පුදුම හිතෙයි . මම නම් කොහෙදිත් ,කොතනත් කියන්නේ මගේ දෙමාපියන් දෙන්න මතු බුදු වෙන්න ඕනී.❤️🙏. මොකද දෑත දෙපය නොකඩා හදපු නිසා තමයි අද මම මගේ මහන්සියෙන් හරි හම්බ කරල අද මම ගොඩාක් සර්ව සම්පුර්ණ ජීවිතයක් ගත කරනවා මමයි මගෙ දරුවන් දෙන්නයි මහත්තයා එක්ක. මට කිසිම දෙයකින් අඩුවක් නෑ. මම කකිසිම කෙනෙකුට වංචා කරල හම්බ කරල නෑ. මගේ දෑතේ වෙහෙසෙන් වැඩ කරලා තමයි මම මේ තත්ත්වයට ආවේ. කවදාවත් දෙමාපියන්ගෙ හිත රිද්දලා නෑ. එයාලගේ ආශිර්වාදය මට හැමදාමත් ලැබුනා ඒ මහ මෙරක් තරම් මට. මගෙ අම්මාගේ කටින් නිතරම දෙන ප්‍රාර්ථනාව තමයි පුතේ ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනී කිසිම දෙයකින් අඩුවක් දැනෙන එපා කියලා. ඒ ආශිර්වාදය මට හැමදාම මගේ ජීවිතයට ලැබෙනවා . බුදුන් වහන්සේට බුද්ධත්වය ලබන්න අම්මගේ කටින් දුන්නු ඒ ආශිර්වාදය නිසා උන් වහන්සේ දුශ්කරක්ක්‍රියා කරලා ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ කර ගත්තේ . අම්මගේ ප්‍රාර්ථනාව ඉතාම බලගතු දෙයක් . ❤️..තෙරුවන් සරණයි සියළුම දෙනාට . සියළුම දරුවෝ දෙමාපියන් ට එයාලගෙ අවසාන මොහොත දක්වාම එයාලව ආදරෙන් රැකබලා ගන්න. අරය බලයි ,මෙයා බලයි කියලා දෙමාපියන් අසරණ කරන්න එපා. තමන් කරන පිං කුසල් තමන් අතට ලැබෙනවා කවදාහරි .ඒක සත්‍යයි. මේ කතාව ගොඩාක් අද සමාජයට වැදගත් . මෙය බලා හරි දරුවන් විසින් දෙමාපිය උපස්තානයට සිත පැහැදේවා...තෙරුවන් සරණයි ...❤️🙏
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
Teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ලස්සනයි ගොඩාක්.දුකයි නේද .❤❤❤
@malkanthisubasingha629
@malkanthisubasingha629 5 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshaPradeep-hz6vj
@HarshaPradeep-hz6vj Жыл бұрын
ගොඩක් දුක්‍ යි අම්මා පව් 😭
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
දෙමාපියන් දුක් විදලා දරුවෝ හදලා එත් එ දරුවෝත් ලොකු වෙලත් දෙමාපියන් ගෙ අගය තෙරෙන්නෙ නැහැ හරිම දුකයි
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
අත්දැකීමෙන්ම හරියටම හරි
@supuntharaka678
@supuntharaka678 5 жыл бұрын
හිරු, ඔබට උපහාර. සමාජයකට පෙන්විය යූත්තේ මෙවැනි නාට්‍යයයි. පෝයට විතරක් නැතිව නිතර මේවගේ කථා දාන්න පුළුවන්නම් තමා හොද....
@diyanasri5068
@diyanasri5068 4 жыл бұрын
Aththamai,
@مليكهالمليكه
@مليكهالمليكه 2 жыл бұрын
@@diyanasri5068 u5
@kumaruday9736
@kumaruday9736 5 жыл бұрын
අද කාලෙට ගෙලපෙනම කතාව
@suniljayarathna308
@suniljayarathna308 3 жыл бұрын
Hoda kathava thanks
@ජේ.එම්.ඩීජයවීර
@ජේ.එම්.ඩීජයවීර 5 жыл бұрын
ගෑණු ගත්තට පස්සෙ ඒකිලාගෙ වචනෙට අවනතවෙලා හැදූ වැඩූ දෙමව්පියන්ට ⁣පුතාලා ලවා කෙනෙහිල් කම් කරවන මේවගේ ගෑණුන්ට හෙන ගහන්න ඕන.මගෙ නැන්දම්මා වාසනාවන්.මෙච්චර කාලෙකට උඹ නොදකින් කියාගන නැහැ.ඒ නැන්දම්මා ජාතිත් මට වාසනාවන්
@chilawboys419
@chilawboys419 5 жыл бұрын
Godak dukai kathawa. ..hoda nirmanayak. .theruwan saranai.
@prabasaman354
@prabasaman354 5 жыл бұрын
Samma sambudu saranai samatama.pun.pohodinayak.wewa.
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
තේරුවන් සරනයි ඔබසැමට
@latha6177
@latha6177 5 жыл бұрын
Theruwan saranai ma kathawa adarasayata aran weda karoth nubai putha uthu apitah ma waga dayak weda hithanna amarui apa haiya tiyana kala hemotama karanawa beri unama mahama thamai wanna
@malkanthisubasingha629
@malkanthisubasingha629 5 жыл бұрын
අනේ ...ගොඩක් දුක හිතුණා .😥😥😥😥😥😥😥😥
@virajnamal3888
@virajnamal3888 5 жыл бұрын
හොද ලෙලි ඕකි තමයි ඔක්කොම කෙරුවේ සහෝදරයෝ විරසක වෙන්නෙත් මුන්වගේ ගැනු හින්ද
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 5 жыл бұрын
Game pansale hamuduru kenek mehema thamai hasirenna oni.Theruwan saranai
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
ගොඩක් දුක හිතුනා 😭😭😭🙏🙏
@vijasundara3054
@vijasundara3054 6 ай бұрын
Adrai...amma...ammalt...oyahm...karna..apppa......kayrha...amma....akami...aham...karna...appa...adrai..suiraj....mali.....lasni❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
@jeewanmadusanka7657
@jeewanmadusanka7657 5 жыл бұрын
තෙරුවන් සරණයි
@nadeeshanelumnadeeshanelum3794
@nadeeshanelumnadeeshanelum3794 2 жыл бұрын
අම්මා චරිතෙ කියලා නිමකරන්න බැ🙏🙏🙏🙏🙏
@hasangikamaduchani3453
@hasangikamaduchani3453 3 жыл бұрын
මගේ අම්මා හිටියා නම් මම රැජිනක් වගේ බලා ගන්නවා .එත් මගේ අම්මා නැහැ😥😥
@disnapriyanganidisnapriyan1116
@disnapriyanganidisnapriyan1116 11 ай бұрын
Monatharam pinwantha " Hamuduruwo kenekda? E uthumanta Niduk Neerogee bawa lebewa!!! Dram lk wunath godaak watinawa 31:23
@harshiyapa7870
@harshiyapa7870 4 жыл бұрын
Mata aduna amma budusrni
@nilusapapanikolau3023
@nilusapapanikolau3023 4 жыл бұрын
😭😭😭😭😭Paw amma oya
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
Adarshamath kathawak.budusaranai hemotama
@janekachandima4971
@janekachandima4971 5 жыл бұрын
බොහොම අර්තවත් කතාවක්
@ticket4103
@ticket4103 3 жыл бұрын
ලස්සන කතාවක්
@sanjuwhs1286
@sanjuwhs1286 5 жыл бұрын
අනේ අපේ ආච්චිලා සීයල නැත්නම් අපී දැන් ජීවතුන් අතරත් නෑ... අපි අපේ ආච්චිටයි සීයටයී මැරෙනකන්ම හොදින් සැළකුවා ... මේ වගේ කතා බලලවත් හැදෙනවනම් හොදයි මනුස්සයෝ.. හිත රිදෙන්නවත් වචනයක් අසරණ අම්මට තාත්තට කියන්නෙපා.. විදවනවමයි දවසක...
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
Eaka aththa ape aachchi awrudhu 103k hitiyaa api eyaawa balaagaththe aadharen punchi thama thiyaagaththe api nithara gihin balala sathutin thiyaagaththa
@abababab7812
@abababab7812 5 жыл бұрын
ආච්චිලා කියන්නේ එහෙම තමයි හංගන්නෙ මුණබුරන්ට මිනිබිරියන් ට මගේ අම්මාත් එහෙමයි බුදු සරණයි මැණියනී
@nilusharehani4942
@nilusharehani4942 5 жыл бұрын
දුකයි ගොඩාක් අද kali හැටි 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪♥️
@jacinthasriyani6135
@jacinthasriyani6135 5 жыл бұрын
පුදුම දරුවෝ ලේලි ලා දෙන්න ත් මරු පව් ඒ අම්මා !!!!!!
@ninety6742
@ninety6742 2 жыл бұрын
❤️ superb script
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
පිටින් ආපු බලු සක්කිලි ගෑනු අම්මගේ පුතා හොදයි කසාද බැඳගන්න. අම්මට වෙනස්කම. බලු ගෑනු ඕකුන් තමයි පවුල් විනාස කරන්නේ සහෝදරයෝ බේද කරන්නේ.පුතාල ඉතින් බාගෙට පිරිමි නේ.
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
කවදාවත් දරුවන් හො එ අය විවහා උන අය ගැනවත් හිතන්න එපා දුකයි ජිවිතෙ ඔහොමයි තෙරුවන්සරනයි
@pothakamahima8826
@pothakamahima8826 2 жыл бұрын
ඒක නම් ඇත්ත.මේ අම්මා දරුවන්ට පුදුම විදියට ඇලුමිකරනවා.ඒත් දරුවෝ එහෙම නැහැ.ඒක බුද්ධිමත් ව තේරුම් ගැනීම වැදගත්.ජීවිතය දුකක්.සසර බන්ධන දුකක්.
@karunaweerasekara7865
@karunaweerasekara7865 5 жыл бұрын
Lassanahadawat.lassanakatawak.gunagarkahadawatkalapansala.maasaaramadaawalapaajeewitawaa.budusharanai
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
කතාව 👍.... නමුත් ගෙදරක ප්‍රශ්නයක් කියලා උදව්වක් ගන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් දැක්ක මයි.
@nishapereranisha4536
@nishapereranisha4536 5 жыл бұрын
නොදෝමකින් මෙවැනිම චරිතයන් අපේ ලංකාවේ බොහෝය.පට්ට බැල්ලියෝ වැනි ලේලියන්.ගොන් බූරුවන් වැනි පුතුන් .
@nisansaladilrukshi7372
@nisansaladilrukshi7372 4 жыл бұрын
ඔව් කාලකන්නි හැත්ත
@premaprema4938
@premaprema4938 4 жыл бұрын
අනේ මමත් දැනට දරැවන් වෙනුවෙන් තමා මට කියලා දෙයක් ඉතිරි කලේ නෑ නියරම බුදුගුණ සිහිකරමින් තාම රක්ෂාව කරනවා මෙහෙම දෙයක් නමි වෙන්න එපා කිසිම අමිමා කෙනෙකුට මගේ නැන්දමිම මගේ ලග හිටියේ මැරෙන කමිම එයාට සැලකුවා මගේ දරැවෝ ලස්සනට ඒ වගේම ඒ අමිමා මගේත් මගේ දරැවන්ගේත්
@silasila5092
@silasila5092 4 жыл бұрын
මේ හැම දේම අපේ ජිවිතවල තියෙන එ්වා ස්තුති හිරැ ටිවි අද කාලේ සමාජේ මේ වගේ මුං මේවා බලලාවත් හැදෙයිද දෙවියනේ
@somahettiarachchi7206
@somahettiarachchi7206 3 жыл бұрын
කොන්දක් නැති පිරිමි මොකට මැව්වද මන්දා
@hmdeepa4639
@hmdeepa4639 5 жыл бұрын
ඇත්තටම වැඩිහිටියෙකුට තේ එකක් දෙද්දි අත් දෙකෙන් දෙන්න පුරැදු වේන්න පව් හහෙම නොවුනොත්
@DisnaGeethanjali-mh9nt
@DisnaGeethanjali-mh9nt 7 ай бұрын
Ow එක හරි
@malkanthimk3395
@malkanthimk3395 5 жыл бұрын
අනේ මගෙ අම්මා මට mathak වුනා මගෙ අම්මාත් අපිව ලොකු කරේ පොළේ වෙළඳාම් කරලා මගෙ අම්මාට නිවනෙහි දොරටුව ඇරෙව්වා
@ramyalatha8953
@ramyalatha8953 4 жыл бұрын
P
@hilmynizar
@hilmynizar 4 жыл бұрын
මේ ටෙලි නාට්‍ය බළලා හැමදාම මං අන්තිමට අඬන එකයි වැඩේ.
@akneskauaikaakneskauaika
@akneskauaikaakneskauaika 5 жыл бұрын
Budusarani vadagtkamt.
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
දෙමාපියන්ගෙ අගය නොදන්න දරුවන්ට කවදා වත් හරියෙන් නෑ.. ෂික් මෙ වගෙ දරුවො.. මුන්ට හරියනව ඒ උනාට..
@kesarajasingarachchi9623
@kesarajasingarachchi9623 5 жыл бұрын
Lassana kathawak
@user-ku2s
@user-ku2s 4 жыл бұрын
Hondai .HIRUTA STHUTHIE.
@dameyanti9231
@dameyanti9231 4 жыл бұрын
😭😭...❤❤❤❤
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Lassanaii wagema dukai❤❤
@chandrachandra1654
@chandrachandra1654 5 жыл бұрын
පුතාලා dula ලේලිය බෑණාත් ඔක්කෝම එකයි ....එයාල දෙමාපියන් වුණත් ....දෙමාපියන්ge අගය chuttakwath a අයට දැනෙන්නේ නැහැ ....ඇත්තටම pinmadha පුතුන්mi
@madusri8473
@madusri8473 5 жыл бұрын
hedana daruwanta godak watinawa laliya hodanaha ayaa thamai virasaka kalaa
@mallikamallika2923
@mallikamallika2923 5 жыл бұрын
Anaa maa laliga nari vadam api nandammata godak adaŕai nandammat ahamai nangilata vagama apitat adarai
@beautyofnature.360
@beautyofnature.360 4 жыл бұрын
මේ වගේ කතා දැම්මා ට වැඩක් නෑ.මේ රටේ කාලකන්නි දරුවෝ භැදේන්න නෑ
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ ණැන පෙලෙන්නේදැයි යුතුපුත්මය ඉතා ගරු එක පුන්සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු එක තරු රැසින් දුරුවෙයි ලොව ගණ අඳුරු
@hiraninikeshala8612
@hiraninikeshala8612 5 жыл бұрын
Hoda genu ayath innawa.napurukam karana nendaammalath innawa.
@chandralatha9422
@chandralatha9422 5 жыл бұрын
වැඩිමල් කෙනෙකුට තේ එකක් දෙනකොට අත්දෙකෙන් දෙන්න ඉගෙන ගන්න .
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
Chandra Latha කතාවක උනත් එ සිත් තියෙන්න ඔන ස්තුතියි
@ruchinadeepani3604
@ruchinadeepani3604 5 жыл бұрын
අනිවාර්යයෙන්
@ruchinadeepani3604
@ruchinadeepani3604 5 жыл бұрын
Ane pau අම්මා
@weragalagedonjeyaseana8446
@weragalagedonjeyaseana8446 4 жыл бұрын
K
@weragalagedonjeyaseana8446
@weragalagedonjeyaseana8446 4 жыл бұрын
@@hzhzhz9366 y
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
Pawu mee amma. Hamoogenma banum ahanawa.
@එමිජේමැණිකේ
@එමිජේමැණිකේ 5 жыл бұрын
කතාවලස්සනයි
@nimashafernando2203
@nimashafernando2203 5 жыл бұрын
😭😭😭😭😘❤️
@ramaniramani2527
@ramaniramani2527 4 жыл бұрын
Lassanai
@ranjanikumari9304
@ranjanikumari9304 5 жыл бұрын
😪😪😪😪😭😭😭😭😭😭😭😭 ඇස් වලට කදුලු ආවා
@akyamunayamuna263
@akyamunayamuna263 5 жыл бұрын
Hoda kathawaka. Danata rata wana.dawal..bs
@RumeshsasankaRumesh
@RumeshsasankaRumesh 5 жыл бұрын
Me wage ewa dana eka hodi.aluth parapurata.ammalata salakanna dannethi .evunta hodai hoda adarshayk ganna puluwan
@seethamalini4112
@seethamalini4112 5 жыл бұрын
Budu saranin samba sithak thulama dahami sithuveli pahala wawa
@tharushiperera2703
@tharushiperera2703 5 жыл бұрын
Ganu laga dekata namena pirimi..me wage පිරිමි තමයි dan inne....ganu lokui thamange දෙමව්පියන් ta wada...pirimi kiyanne රූකඩ ..හැමෝම නෙවෙයි ..sama harakkk....
@anthonyperara9972
@anthonyperara9972 5 жыл бұрын
STHUTHI ...OBA SAMATAMA ..BUDU SARANAI ''''
@ruwanihome9010
@ruwanihome9010 3 жыл бұрын
🙏🙏🙏🙏
@piuminisansala946
@piuminisansala946 2 жыл бұрын
මේ කතාවෙ ලොකූ පුතයි ලේලිටයි වඩා පොඩි පුතයි ලේලියි හොදයි සාපේක්ශව.ලොකු පුතා කිසිම කෙලෙහිගුනයක් නැති කෙනෙක්.තමන්ට තිබුනු එකම වීටික ගන්න තියෙන කුඹුර උකස් කරල ලොකූ පුතාට සල්ලි දුන්නට එයා ඒක බේරල දුන්නැහැ.ඒකෙන් අනිත් පුතාටයි පවුලටයි කන්නවත් නැති වුනා.ඒත් අම්මව බලාගත්තෙත් එ පුතාමයි.අපි හැමෝම මිනිස්සු .අගහිගකම් අසාදාරනකම් වෙත්දි නපුරු වෙන්නත් ඉඩතියෙනව.ඒත් අම්මල තාත්තල ඉන්නෙ පොඩි කාලයයි.ඉන්න ටිකේ එයාලට සලකන්න ඕනෙ.
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 5 жыл бұрын
Ane mage Amma natiwa man Tama dukwenawa😭😭😭😭
@dilinidishna7227
@dilinidishna7227 4 жыл бұрын
Theruwansaranai
@shiromaniesamanthika7849
@shiromaniesamanthika7849 3 жыл бұрын
❤️❤️❤️
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
👌🙏
@pazm8722
@pazm8722 5 жыл бұрын
Pinbara dawasak adarshawath nirmanayak bs
@CanadaLife-bh4vp
@CanadaLife-bh4vp Жыл бұрын
Pirimi kohomath kasada bandama wenas wenawa. Thamange demapiyanwa mathaka ne Amanussa gahanu kiyana de vitharai ahanne
@vihaginawanjana5234
@vihaginawanjana5234 5 жыл бұрын
දෙයියනේ දහදුක් විඳලා දරුවො හදලා අම්මලා ට සලකන විදිය.. යන්න අපායක් වෙනම හදන්න වෙනවා....
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 3 жыл бұрын
True
@VineethaBattepola
@VineethaBattepola 8 ай бұрын
🎉🎉🎉🎉
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
අද කාලේ පුත්තු ගෑනු ගත්තම ඔහොම තමයි
@tharangarathnapriya5029
@tharangarathnapriya5029 5 жыл бұрын
ළමයා අම්මේ අම්මේ ලොකු හාමුදුරුවෝ එනවා... ලු. ඇයි ළමයාට උගන්වන්න දන්නැත්තම් මේවගෙ නාට්‍යය කරන්න එපා. හාමුදුරුවෝ වඩිනවා මිසක එනවා කියල කියන්න එපා..
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 12 | 2018-06-27
49:54
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
19:26
HU Creations
Рет қаралды 90 М.
කතාකරන බල්ලා | Oon Ataka Nataka
10:29
Hiru TV LIVE
Рет қаралды 21 М.
Hiru TV Adisi Ra Dahaya EP 90 | 2015-05-18
43:35
HiruTV Sri Lanka
Рет қаралды 199 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 29 | 2019-12-11
51:41
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
Panamankada Episode 05 || පානාමංකඩ || 07th August 2021
23:06
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН