KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru TV Sasara Sewaneli - අලෝබ | EP 56 | 2022-03-17
45:19
Hiru TV Sasara Sewaneli - පරෝපකාරය | EP 50 | 2021-09-20
46:38
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Hiru TV Sasara Sewaneli - උඩු සුළඟ | EP 55 | 2022-02-16
Рет қаралды 234,197
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 153
@nilmini8011
2 жыл бұрын
හරිමලස්සනයිකතාව අද සමාජෙමෙවැනි දේවල්අනන්තවත්සිදුවෙනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි බොහොම ස්තූතියි🙏🙏🙏🙏
@nilminivishwachandra-jd5zf
11 ай бұрын
40:34 40:34
@surangikakulasekara
2 жыл бұрын
Sasara sewaneli මම පොය දවසේ ආසවෙන් බලන කතාවක්...
@madumadu1186
2 жыл бұрын
Mamath. Hama masema poya drama aka balanna marama asai.
@sasnimihindula2919
2 жыл бұрын
Mee too
@hamednearsdeen4053
2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ඒවගේම මෙහි රඟපෑව සියළුම නළු නිළියන් ඔවුන්ගේ කොටස් අති සාර්ථක අන්දමින් ඉටුකළා හැමෝටම ගොඩාක් 🙏 ස්තුතියි
@thilinimendis4541
2 жыл бұрын
මෙහෙම මගේ ජීවිතෙත් අපායක් කරපු ඔයවගේ යෙහෙළියක් මටත් හිටියා.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
මාදව ලස්සනයි මේ නාට්‍යයේ 🙏🙏✌️✌️👌👌👌👌💪💪
@ishunayanathara4703
2 жыл бұрын
චමීර ලියනගේ කියන්නේ මං ආසම නලුවන්ගෙන් කෙනෙක්... එයා නිසාමයි මේක බලන්න ගත්තේ... ❤❤❤
@wasanthikumari5522
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව වර්ෂාට වුන වැඩෙිනම් හොදම වැඩෙි.
@mx4-rw279
2 жыл бұрын
👌👌👌👌👌👌👌🙋♀️🙋♀️🙋♀️👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@shaniperera7138
2 жыл бұрын
අනුත්තරා හරිම චාම් ගතිගුණ හිතන පතන විදිය අනු ❤❤💐👌🙏
@pushpabusch5966
2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් ලබන පෝය එනකමි ඉතින් බලන් ඉන්න ඕනා නේද
@chandmobilephone9394
2 жыл бұрын
හොඳම ආදර්ශමත් කතාවක්..
@manelhenake9522
2 жыл бұрын
ආදර්ශමත්.හරිම ලස්සන කතාවක්
@සොනාලිප්රියදර්ශනී
2 жыл бұрын
හරිම ලස්සන කතා වක්
@SrimaNawarathna
Жыл бұрын
ධම්ම පදයේ ගාථාවට හරියටම ගැලපෙන ලෙස කථාව විශිෂ්ඨ ලෙස නිර්මාණය වී තිබෙනවා.
@BensikaShirani-cv9zb
Жыл бұрын
මේ වගේ කාලකන්නි ජීවිතේ විනාස කරන්න හදපු විනාස කරපු එක යාලුවෙක් හරි අපිට මුන ගැහිල තියෙනවා 😢
@leshanihemamali2876
2 жыл бұрын
හරිම වැදගත් කතාවක්
@samarasingh3065
2 жыл бұрын
Korodaya irsiyawa karana minissunta hoda adarassha kathawak budusaranai🙏💞💐🇱🇰🙏
@samarasingh3065
2 жыл бұрын
@@geethanjaliudage4940 tamangama hadawataima ahanna onae irsiyawa krodaya kohomada etiwannae kiyala
@samarasingh3065
2 жыл бұрын
@@geethanjaliudage4940 😃🙏🌻
@premakkg1589
2 жыл бұрын
හරිම ආදරශමත් කතාව තෙරුවන් සරණයි
@electircandflexyandtaimfor6965
2 жыл бұрын
Siyalu sathwayo niduk wewa niroge wewa suwapath wewa
@supuntharuka2481
2 жыл бұрын
Minissunta hoda adarashamath kathawak.Thanks hiru
@HarshiVlog11111
2 жыл бұрын
Mama me Teledrama eka ada baluwe tv eken harima lassanai... 😚😍
@danushkaniroshan5158
Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සැබෑ ආදරය හරි ලස්සනයි තේරුම් ගත් ආදරය රැකවරණයයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හදවතින්ම ලස්සනයි... 👌👌👌 පස්න රණ්ඩු නැතුව විසදගෙන තේරුම් ගෙන ජීවිතේ යන්න අවසන් වෙන තෙක් ආදරයේන් ලංව... එයයි ජීවිතේ... 🤗🤗🤗
@swarnamallikarachchi5398
2 жыл бұрын
හොද කතාවක්🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
යකෝ මනමාලි බලන්න ආපු දවසෙම හෙප්පුව දෙනකොට දාපු peni හිනාව 🤪🤪🤪🤣🤣🤣🤣
@මාදිලි-ඩ6ඬ
2 жыл бұрын
අම්මො අනුගෙ පවුල් කඩන්න එපා එක ගොඩක් පව් 😭
@mallithnadeeshan7667
2 жыл бұрын
ඉරිසියාව වයිරය නැති ලෝකයක් කවදානම් බිහිවෙයිද
@sunethrakumari3395
2 жыл бұрын
ඔය ටික වැඩියෙම්ම තියෙන්නෙ අපි ලගිම්ම ඉන්න අයගෙ
@h.shenaryalakmali7856
2 жыл бұрын
Man me niliyata harima asai hamawelema hina wela inne 💕
@HarshiVlog11111
2 жыл бұрын
මමත්
@mrs.munasinghe5008
2 жыл бұрын
Mamath (Thumiduge wife)
@chandrachandra1654
2 жыл бұрын
👍👍👍👍👍❤❤❤🌹🌹🌹 නියම කතාව ජීවිත කාලයෙma vidawa vidawa ඉන්න එකයි ඇත්තේ dan....කාට කාටත් හොඳ පාඩමක් ...
@shamininirasha5958
2 жыл бұрын
ලස්සනයි හොද ආදර්ශමත් කතාවක්
@nishantinishanti8694
2 жыл бұрын
වර්ෂා වගේ අය oni තරම් tawath ඉන්නවා ..මේ ලෝකේ ..ගිනි bombbayak ...කතාව hari ma lassanai ❤️❤️❤️
@sriyalathatennakoon7968
8 ай бұрын
කතාව ලස්සන උනාට sound බාගයක් නැහැනේ
@Nilmini-w9h
5 ай бұрын
හ්ම්ම් ඔව් .
@banadika2466
2 жыл бұрын
Kathawa lassanai kathawe medadi sound eka ne.
@aluthpatabedige4923
Жыл бұрын
අභව්‍යයි .... වර්ෂා අනුත්තරාගේ හොඳම යාලුවා නම් චූටි අයියා ගැන කලින් දැනගත්තේ නැත්තේ ඇයි.... එඩිටිං අසාර්ථකයි .... තේමාව, රංගනය අපූරුයි ....
@suellem5208
2 жыл бұрын
නියම දඬුවම 😂👍
@maheshirathnayaka2777
Жыл бұрын
හරිම ලස්සනයි කතාව .
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
වරශාගෙ ඇදුම් ඊයා 🙈🙈🙈🤣🤣🤣
@sherami2271
Жыл бұрын
ඇහෙන්නෙ නෑනෙ සමහර තැන්😓
@nethminithathsarani3688
2 жыл бұрын
වර්ශාගෙ නම් කට හරි නෑ අනුත්තරා හරි ශෝක් ❤️
@thimashiangel3026
2 жыл бұрын
Varsha kalu kaka genni
@IdunilSanaka-xc8pq
Жыл бұрын
@@thimashiangel3026puka gadai
@IdunilSanaka-xc8pq
Жыл бұрын
Warshage muna kachal gedi 2 surathal
@electircandflexyandtaimfor6965
2 жыл бұрын
Bohoma watina katawak
@thakshilamutukuda8625
2 жыл бұрын
Adat harima lassani godak pin 🙏♥️♥️🌺🌺🌺🌼🌼🌼
@surekadissanayaka224
2 жыл бұрын
Attatma hoda kathawak
@anomadesilva6712
2 жыл бұрын
ස්තූතියි හිරු නාලිකාවට 🌹🙏🙏🙏
@nilukshiattanayaka8562
2 жыл бұрын
වර්ෂාගෙ ඇක්ටිං නියමයි.
@sunethrakumari3395
2 жыл бұрын
පෙලක් තැන්වල කතාව සද්දෙ නැනේ
@dewbbbh..633
2 жыл бұрын
එකනෙ🙄
@chamodierandika2739
2 жыл бұрын
Harima lassanaiiiiii 👌👌👏👏
@chandidissanayake97
2 жыл бұрын
Nice short film❤️
@tamaraudukumbura6932
2 жыл бұрын
Very nice 💖
@nadeesharajini6543
2 жыл бұрын
Oya harima nihathamani kenek
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
පව් වර්ශා ඔයාගෙ චූටි අයිය ..😭😭 ඔය වගෙ යාලුවෙක් උනත් චූටි අයියට බදින්න දෙන්නෙ මොකටද .පව් අයිය 🤪🤪🤣🤣😭😭😭😭😭
@mrs.munasinghe5008
2 жыл бұрын
A Yaluwo Denna Dekkama Mathak une Roshan Ravindra👍👍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
@@mrs.munasinghe5008 ඒ කව්ද 🙄🙄
@mrs.munasinghe5008
2 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ warsha,Anuththara Denna.warsha(Weeraya Gedara Awith kathawe Roshange GF)Anuththara(sahodaraya Kathawe Roshange Yaluwage wife)🙂🙂
@achinisuriyaarachchi9447
2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්
@sesiripremajithnissanka8997
2 жыл бұрын
Anuththara…. my favourite actress….I like her personality…and beauty
@thimashiangel3026
2 жыл бұрын
Varsha kalu kaka
@NowafKuwait
7 ай бұрын
Godak kassanayi😊😊😊😊😊
@chandrachandra6516
2 жыл бұрын
Harema lassanai kathawa ❤️❤️❤️heru
@chathuchathu1657
6 ай бұрын
මගදි ඇහෙන්නෙ නෑ
@kingofhonour6532
2 жыл бұрын
Godaak lassanai.... theruwan saranai
@hashanmadusanka4382
2 жыл бұрын
Sounds nane 😓
@madushadisanayaka9038
2 жыл бұрын
Ekane ane
@DeepikaPriyangani-mp3qh
7 ай бұрын
Man asama niliyak anuththra
@niroshaabenayaka6472
Жыл бұрын
කතාවේ අන්තිම ටික ඇහෙන්නේ නැත්තේ මට විතර ද
@niroshanirosha4639
Жыл бұрын
අයියෝ මම හිතුවේ මට විතරයි ඇහෙන්නේ නැත්තේ කියලා
@jayanthisalgado1982
2 жыл бұрын
Harima Lassanay mehema napuru ayath api Athara innawa neda
@nishunima
9 ай бұрын
Sound එක නැනේ මැද ටිකේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
කොන්ඩ කඩාගෙන පලා මිටිය අහුලනව 🤪🤪
@SSs-nx9wx
2 жыл бұрын
Akane godaak katha wala කුස්සියේ enne konde kadagena..aka lama පරපුරට dena weradi ආදර්ශයක්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
@@SSs-nx9wx den ඉන්න උන් මූන පෙන්නන්න විතරයි ආස, kemaravata Tv එකට එන්න මිසක් කලාවක් විදිහට නෙමෙ කරන්නේ බලන්න ඉස්සර ගමේ චීත්ත ගවුමට එ විදිහට මේකප් . එකට den ඇදුම හරි ගියත් මූනෙ පාට සායම් උලලා 🤣 ඉස්සර නාට්‍යය එහෙම nee ඒ ඒ චරිතෙට ඒ ඒ විදිහ .චාන්දනී මහත්මිය එහෙම බල්න්නකො ඉස්සර කෙල්ල කාලෙත් වයසක චරිත .තාමත් ලස්සනයි එයා....
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
Digesi කියාදෙන්න ආදරෙ නාට්‍යයේ ඒ කෙල්ලත් කුස්සියෙ ඉන්නව මොඩ් එකට ..ඒකට දුලීකා අක්ක අන්න චරිත ..තරුන කාලෙත් එ චරිත වලට සාදාරනයක් කරපු අය
@kishathigunarathna7286
2 жыл бұрын
Nice
@mapriyangani6351
2 жыл бұрын
ලස්සනයි
@pushpa7460
2 жыл бұрын
🙏🙏🙏
@fernandojacintha9781
2 жыл бұрын
ලස්සනයි👍
@sriyanikh3964
2 жыл бұрын
වැරදි කරොත් මතක් වෙන තප්පරයක් ගානෙ විදවන්න වෙනව තමා
@siyadoris8654
2 жыл бұрын
අනිවාර්යයෙන්
@sajanisharmila615
Жыл бұрын
Mada hariye sounds ahenne nane
@lalithaweerasighe8609
2 жыл бұрын
ව්ශිස්ටයී
@kindhearts698
2 жыл бұрын
කතාව හොඳයි මැද හරියෙ sound නෑ
@s.pdewmini8275
2 жыл бұрын
Hithan inne warsha hari lassanay kiyala ,,, e unata hithe ketha munenma penawa,,,
@marinaleonard8094
2 жыл бұрын
Why no sound at the end?
@ටික්ටොක්-ය6ස
2 жыл бұрын
Harima
@dayadaya1077
2 жыл бұрын
Godak lassanai budu saranai ma kuwait sita
@samasriyanisriyani7507
2 жыл бұрын
Harima lassanai katawa
@madusri8473
2 жыл бұрын
hareema wadagath adarsamath samajayata hoda panividayak
@buddikakrishan3749
7 ай бұрын
Sound na ne
@surajmadusanka5601
2 жыл бұрын
🙏🙏🙏😔😔
@mrs.munasinghe5008
2 жыл бұрын
Uththara Dewi,Kodagoda Kalekin Dekke❤❤. Mehema yaluwoth innawa neh🤔
@geshinimusic4573
2 жыл бұрын
Anuththara ahinsakayi
@හර්ෂනරනසිංහ
2 жыл бұрын
3.48 හරි ලස්සනයි කියලා හිතේ
@maheshirathnayaka2777
Жыл бұрын
නිසි වයසට නිසි දේ කල යුතුයි. එහෙම නොව්නාම ඔහොම තමා. අනික best කියන මුකුත් ලංකර ගන්න එපා.
@nethunethu3351
2 жыл бұрын
Warsha shop ekedi adan unnu andume katha
@Sdbm_Right_Way
2 жыл бұрын
Eka hoda kathawak
@pwprabath8190
2 жыл бұрын
Aadakalaye Ianna Earisiyaluwongehetigena Denaganna Eathama Hodamakathwak Godakpin MeKathawa Liwwakenata Kohomath Genukiyanne Uathinma Wesajathiyak Hemadama Geniyekuta PukeAarinne GeniyekmaTamai😁😁😁😁😁💟💟💟💟💯💯💯💯💟💟🤣🤣
@sudeshikatharakee3072
Жыл бұрын
Anthima tika sound nane
@deshaninavodya9599
2 жыл бұрын
Wife lassanta ragapanawa dekkma asai
@araliyaranasinghe6905
2 жыл бұрын
No sound
@disnalasanthi791
2 жыл бұрын
Harima lasannai kathawa.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
අනුත්තරාගෙ චරිතෙට ඉන්න කෙල්ල එච්චර වයස neti උනාට,වයස,පාටයි..කොන්ඩෙත් කඩාගෙන 🤪🤪 යකින්න වගෙ 🙈🙈
@nadeesharajini6543
2 жыл бұрын
Oya ahinsakai athtama
@dimuthulakmal7875
2 жыл бұрын
Ft
@YowanCrtopr
3 ай бұрын
Ahenne na
@fgtoifftbostsrilanha1982
Жыл бұрын
anuththara ඉන්න lady ge pana madi. act karanawa balanakota nidi mathai😊
@kumarimenika9294
2 жыл бұрын
Ganu. Uyanakota. Konda. Badaganilla. Ubalata. Molaa. Nadda
@Lazy570
Жыл бұрын
Ane pala balli
@wayfarercanada9340
2 жыл бұрын
❤️❤️❤️
@thimashiangel3026
2 жыл бұрын
Kauda ara kalu kaka varsha
@janakaperera2140
2 жыл бұрын
warsa kiyana balu genu thawath me rate ennawa kiyala mathaka thiyaganna
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
වර්ශා ලස්සනයි ..🙏💖
@kingofhonour6532
2 жыл бұрын
Koo ban meeke sound neene
@SurajiAmarasekara
Жыл бұрын
ඕකට කියන්නේ අමු කුහක කම
@slvidiyo7235
2 жыл бұрын
🤗
45:19
Hiru TV Sasara Sewaneli - අලෝබ | EP 56 | 2022-03-17
Hiru TV
Рет қаралды 202 М.
46:38
Hiru TV Sasara Sewaneli - පරෝපකාරය | EP 50 | 2021-09-20
Hiru TV
Рет қаралды 201 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
31:49
තුන් සුත්‍රය සහ ජය පිරිත රත්නාවලි ගාථා
IM Image
Рет қаралды 7 МЛН
🔴LIVE | අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.01.29 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 1 М.
4:18
WHY YOU ARE READY FOR CHANGE - Powerful Motivational Video
Jaylin Evans
Рет қаралды 846
49:36
Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 573 М.
1:00:18
මේ හැමදේකටම වඩා මගෙ දරුවගෙ මනස මට වටිනවා..😳🤔KALANI DODANTHENNA HEART TO HEART - POWERED BY NDB 🌷
Kalum Wijesooriya
Рет қаралды 425 М.
38:34
Hiru TV Sasara Sewaneli - වලාකුළින් මිඳුනු සඳක් | EP 52 | 2021-11-18
Hiru TV
Рет қаралды 177 М.
41:52
"Botqoq guli" milliy serial | 30-qism
Mening Yurtim - MY5
Рет қаралды 6 М.
1:03:50
Hiru Tele Films - EP 154 | හීන දකින මල් | 2021-11-20
Hiru TV
Рет қаралды 235 М.
13:23
Sacrifice ගීතය සමග ඉංග්‍රීසි ඉගෙන ගමු - English with Prachalitha
English Lanka
Рет қаралды 112 М.
44:52
Hiru TV Sasara Sewaneli - උන්මත්තකයෝ | EP 53 | 2021-12-18
Hiru TV
Рет қаралды 241 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН