Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 42 | 2021-01-28

  Рет қаралды 106,339

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 101
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
ලස්සනයි හැමෝටම ආදර්ශයක් ස්තුතියි හිරැ හැම පෝයටම අපට ආදර්ශමත් දෙයක් ලබාදෙනවට බුදු සරණයි හැමෝටම
@kuaitkuwait3151
@kuaitkuwait3151 3 жыл бұрын
balu yaluoo
@ahinsakumari4374
@ahinsakumari4374 3 жыл бұрын
වෙවැනි යාළුවන් අදටත් නැතුවම නොවේ පරිස්සමින් මිතුරන් ඇසුර l
@tharukumari7379
@tharukumari7379 3 жыл бұрын
ගොඩක් දුක හිතුනා. මටත් හිටියා මේ වගේ යාලුවෝ වෙන්න ඕනෙ හැම දේම උනා උන් නිසා ඒත් දැන් ඒව තේරුම් අරන් ඉන්නෙ. නමුත් වැරදුන තැන හදාගන්න බැරි උනා..
@violetnona177
@violetnona177 3 жыл бұрын
Anesagara.. Oyataennehariyaluvodennek
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Matath
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
ඒ වගේ ආදරයක් ඇත්තටම සුන්දර ඇති ස්තූතියි 🌹🌹🌹
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
අද පවුල් ජීව්ත් වල ඇත්ත තත්වය පෙන්නුවට ස්තූතියි .. මේක තමා සැබෑම තත්වය...🌹🌹
@gayandanushka1744
@gayandanushka1744 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කිව්වේ මෙවැනි හිතුන් නිසා තමා
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
කන්න බොන්න ආතල්ගන්න යාලුවො හිටියට දෙයක් වෙච්ච වෙලාවට අම්මා විතරයි..යාලුවො නෙවෙයි මුන්
@wmsr4353
@wmsr4353 3 жыл бұрын
,ඇස් වලට කදුලු ආවා.ආදර්ශමත් කතා හැමදාමත් ගෙන එන ඔබලාට ස්තූතියි හිරු ටීවී.අහිංසක දරුවො තමා දෙමාපියන් නිසා දුක් විදින්නෙ..
@heshanrasjjgf65hmika83
@heshanrasjjgf65hmika83 3 жыл бұрын
Eka aththa , ara lamaya shapa kanan nathai karana wada walata
@wmsr4353
@wmsr4353 3 жыл бұрын
@@heshanrasjjgf65hmika83 hmm
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
දෙයියනේ මෙහෙම අවලං කාලකණ්නි මිනිසුන් නිවන් දක්නා තෙක් හමු නොවේවා...🙏🙏🙏
@namalilanka1770
@namalilanka1770 3 жыл бұрын
හොඳ ගෑනුන්ට වැරදි කරපු මිනිස්සුන්ට කවදාවත් හරි යන්නේ නැ👍👍 අත්දැකීමෙන් කියන්නෙ
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
හරිම ආදර්සමත් කතාවක්
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 6 ай бұрын
කතාව ලස්සනයි හරිම දුකයි...
@lahirusampath4394
@lahirusampath4394 3 жыл бұрын
ආදර්ශමත් කතාවක්..💙 නමුත් අපිටත් මෙවැනි මිතුරන් දැනටත් සිටී.. මිතුරන් කෙසේ උවත් තමන් හරියට ඉන්නවනම් මේවා සුරන්ගනා කතා විතරයි ...🤦🤦🤦
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
හොදට තියෙන පවුල් දිහාබලාගෙන ඉන්න බැරුව ,ව්නාස කරන්නෙ යාලුවෝ මට උනේත් එකමයි යාලුවෝ නැන්දම්මාගෙ පවුලේ අය එකතු වෙලා කරපු ව්නාසේ නිසයි අදටත් තනියෙන් ජිවත් වෙන්නෙ ..යාලුවෝ තමයි ව්නාසේට මුල
@kasunranathunga3361
@kasunranathunga3361 3 жыл бұрын
ආදර්ශමත් කතාවක් වත්මන් සමාජයට
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
කවදා හරි දවසක අම්මා කෙනෙක්ට දුවෙක් තාම ඕනි වෙන්නෙ පුත්තු ගැනුගෙනාවහම අම්මලාඑක්ක ඉන්නත් එපාවෙනවා කියනවා කොල්ලො 10ක් හිටියත් වැඩක් නැ එක කෙල්ලෙක් හරි ඉන්න ඕනි
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 жыл бұрын
puththu ganu genawama,ganu puththunge oluwa kanna hadanawane.gedara un gana poddak baluwoth randu
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Oya bebadu kiyana ballo thamai paul ජීවිත nethi karanne ..meka balana hemoma therum ganna bonna onama nam ගෙදරta genath tikak bonna eth oya ballanta ahuwela paul ජීවිතේ nethi kara ganna epa😢😢😢
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Asikitha yaluwooo nodakin wath
@අරලියමල-ඳ2ඵ
@අරලියමල-ඳ2ඵ 3 жыл бұрын
නරක යාලුවො නිසා පව්ලක් විනාස උනා
@kumarijayakodi8495
@kumarijayakodi8495 3 жыл бұрын
Kochchara hodata thibuna paul jivithayakda me yaluwo nisa nethi kara gaththe
@100shanthi7
@100shanthi7 3 жыл бұрын
Yaluwo nisa thamai godak denekge jeevitha aduru wela thiyenne..
@nelumkumari6940
@nelumkumari6940 3 жыл бұрын
ගැනිට ළමයා හම්බෙන්න ඉදල විලි රුදාව හැදෙන්න තිබුනේ පිරිමින්ට බලන්න තිබුන රගේ එදාට තෙරෙයි අමාරුව කොහොමද කියල
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
නොදකින් කාලකණ්ණි යාලුවෝ මේ වගේ එව්න් අදටත් නැතුවා නොවෙයි
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
ගොඩක් ඉන්නවා.පරෙස්සමෙන්
@කසුනිරෙස්මිකා
@කසුනිරෙස්මිකා 2 жыл бұрын
Ane thamaa
@nishisis8042
@nishisis8042 3 жыл бұрын
කාට කාටත් මේවා හොද පාඩම්
@manelvijay9741
@manelvijay9741 3 жыл бұрын
Me wage papatara yaluwo hama tanama kalakanni yaluwo parissam wenna yaluwangen nodakin witarak me wage yaluwo
@srihu8581
@srihu8581 3 жыл бұрын
Ganige udin thàmay anthimata hama waradakma yanne..
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Godak adarshamath kathawak . Thanks
@abababab7812
@abababab7812 3 жыл бұрын
ගොඩක් දුකයි 😪😪😪😪😪😪
@cookingstyle1529
@cookingstyle1529 3 жыл бұрын
Tamange nonata adare karana piriminta tamai paul jeevite lassanata geniyanna puluwan kala kanni yaluwo hodata inna paul vinasa karanne
@fathimapathu6509
@fathimapathu6509 3 жыл бұрын
Nodakin. Kala. Kanni. Yaluwoo
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
ස්තුතියි හැමොටම
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
එකඅතකට යාලුවන්ට බැනලා වැඩකුත් නෑ.ඌට මොලයක් තියෙන්න එපැයි
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
තවත් එක ඇත්තම ජීවිත.....
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 3 жыл бұрын
Woooow very nice
@awanthisubashini4836
@awanthisubashini4836 3 жыл бұрын
Thirisan yaluwo...
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 3 жыл бұрын
Jara yaluwo thamunge wasiyata Paul jeewitha vinasha karanawa Irisiyakarayo
@dasunchamin5509
@dasunchamin5509 3 жыл бұрын
නොදකින් ඒ වගේ යාලුවො
@ranisomalatha7174
@ranisomalatha7174 3 жыл бұрын
Nodakin kalakanni yaluwo
@kumarialwis8127
@kumarialwis8127 3 жыл бұрын
Great story
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Aadarshamath kathawak.sthuthi Hiru
@heshanrasjjgf65hmika83
@heshanrasjjgf65hmika83 3 жыл бұрын
Meka dakala bayath hithuna
@cookingstyle1529
@cookingstyle1529 3 жыл бұрын
Hodata inna paul vinasa karana kalakanni hetta
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
නොදකින් මේ වාගෙ කාලකන්නි යාලුවෝ නම්
@candimadisanayakakwt9030
@candimadisanayakakwt9030 3 жыл бұрын
ලස්සනයි ගොඩක්
@shanthikumari1844
@shanthikumari1844 3 жыл бұрын
6j මොකද Maw මොකද
@shanthikumari1844
@shanthikumari1844 3 жыл бұрын
Your කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි Nethuni කුමාරි
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
Budu saranai ❤❤❤❤❤
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
තිරිසන් යාලුවො
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
දෙන්නෙක් අතරට මත්පැන් සහ තුච්ච යහලුවන් රිංගුවම වෙන දේ පේනවද..මොනතරම් හැදිච්ච ගුණ යහපත් මිනිසුන්ද මෙහෙම විනාශ වෙන්නෙ..😪..දැනෙනවනම් මෙහෙම යහලුවන් ඔබට ඉන්නව කියලා දෙසරයක් හිතන්නෙපා දැන්ම දුරින්ම දුරු කරන්න....උන් වෙස්වලාගත් යක්ෂයන්. එච්චරයි..( පින් හිරු .සමාජෙට ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කරනවට)
@damiedamie4334
@damiedamie4334 3 жыл бұрын
Kalaya watina kathawak naraka mithuran asura nisa Wana da. Tharum ganna hadanna hoda padamak.....
@chandrasrilanka3483
@chandrasrilanka3483 3 жыл бұрын
යාලුවො තමයි henet මුල බේබදු kam seratm හපන් mam සවුදියේ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
බොන එවුන් බීපල්ලා බන් බොන්නේ නැති එවුන්ට අඩ ගහන්නේ නැතිව. පොන්න පකයලා.
@shk8812
@shk8812 3 жыл бұрын
මිනිස්සුට ජිවිතේ වරදින හැටි
@g.kodikara8735
@g.kodikara8735 3 жыл бұрын
Ahikuntaka minissunisa me samaje mewage lassana pawljivithavinashakaranawaa sabaloketh mehemai
@anjuwithstudio9307
@anjuwithstudio9307 3 жыл бұрын
Manussek lassanata jiwath wenawata balan inna bar irisiya kara yaluwoo.....unta samajayak na....bs
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
me wage kalakani yaluwo
@anjuwithstudio9307
@anjuwithstudio9307 3 жыл бұрын
Kalakanni yaluwoo bn me samajeee
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 10 ай бұрын
යාලුවෝ .. මටනම් මගේ එක අතක ඇගිලි ගානටත් වඩා ගොඩක් අඩුයි යාලුවෝ . නැති එකම තමා හොද කියලා හිතුන වාර ගොඩයි.
@kumudinireema2687
@kumudinireema2687 3 жыл бұрын
Hoda minissu narak karana hora wasawo ada lankawa oya wage aun adath innawa. Mge mahathayatath une oya wage wadak
@pradhapraveendran189
@pradhapraveendran189 3 жыл бұрын
Good story
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Lassanai godak🙏🙏🙏🙏🙏
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Me wage katha bladdi le kopa wenawa. Lassana family life kadana hati papa mithrayo
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
ලස්සනයි
@කසුනිරෙස්මිකා
@කසුනිරෙස්මිකා 2 жыл бұрын
Hmm
@ranisomalatha7174
@ranisomalatha7174 3 жыл бұрын
Pawkarayo
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Thamange barida gen ath wela giyama wena dewal
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Okane kiyanne jara minissu
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Waradak penenta thibune,malage welawe daruwa lagata kisiweku naeka pamanai. Honda nirmanayak.
@jinadiathulya4837
@jinadiathulya4837 Жыл бұрын
😢
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
Papakari yaluwo mewage yaluwo jathi jathi lebenna epa yaluwo nisa hedena eunuth innawa den den wale wetena eunuth innawa eken duk vidinne අහිංසක daruwoi genui
@thimashiangel3026
@thimashiangel3026 3 жыл бұрын
Mey denna aachi seeya da
@kumudinireema2687
@kumudinireema2687 3 жыл бұрын
Hoda adarsamath katawak
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
🔥🔥🔥🔥
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 3 жыл бұрын
ව්ශිස්ටයී
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
කාලකණ්ණි යාලුවෝ
@thamarathamara8862
@thamarathamara8862 3 жыл бұрын
Me wage sakkili Ada samaje ona tharam ennawa .
@Aleezachichi
@Aleezachichi 5 ай бұрын
May wagy Balu yalwo innawa May samajey onatharm😡
@ruwanipremakeerthi548
@ruwanipremakeerthi548 3 жыл бұрын
ape pawle katwath me wage iwara una amma marune tatta nisa
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭😭😭
@roshanjagath4907
@roshanjagath4907 3 жыл бұрын
Awnka jewath wenna apai
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
Saparamadu!
@chandkaur5866
@chandkaur5866 3 жыл бұрын
Kalisama galawala Hadar palayalla
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
E lassena paul jivite keve jara tirisan yaluvo 🤔😡e daruva tamai antimata tani une moda tatta nisa 😡
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
බේබදු කම
@indunilkumari1387
@indunilkumari1387 3 жыл бұрын
පාව්කාරයෝ
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
😢😢😳
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මේ වගේ යාළුවෝ ඕනෙම නැහැ.
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
කාලකන්නි යාලුවො
@vihangasandeepa1973
@vihangasandeepa1973 3 жыл бұрын
Oops!
@zainah4205
@zainah4205 3 жыл бұрын
පුදුම යාලුවො🤨
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 41 | 2020-12-29
44:17
Idora Wassa | Sinhala Teledrama | Episode 01
21:41
Fahim Mawjood Productions
Рет қаралды 89 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 68 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 5 МЛН
INSTA | TAMIL SHORT FILM❤️ |
42:38
teatotalers_production
Рет қаралды 10 М.
FULL DRAMA | MADHUTA MAN AADAREI | OSHADI | PIUMI | NIROSHAN | UDHDHIKA
2:59:15
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.12.06
Swarnavahini TV - Live
Рет қаралды 366
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
سورة البقرة كاملة رقية للبيت, علاج للسحر - القارئ علاء عقل Sourate Al-Baqara
3:45:26
සසර සෙවණැලි | EP 38 | 2020-10-01
46:18
Hiru TV
Рет қаралды 108 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН