Hiru Unplugged EP 03 Nanda Malani | 2016-01-15

  Рет қаралды 473,254

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 268
@isururanawaka5839
@isururanawaka5839 4 жыл бұрын
02:55 හේමන්තයේදී 07:50 නිම් වළල්ලෙන් 11:21 මගේ සිහිනය මට දකින්න 16:45 සංසාර සාගරේ 20:24 රුවල් ඉරී ගිය නෞකාවේ 23:43 අහස සේ ඔබ අනන්තයි 29:38 පූජාසනයේ ඔබ හිඳුවා 33:40 කුරුටු ගෑ ගී පොතේ 38:02 ඔබයි රම්‍ය සඳ කිරණ 44:08 පෙරදා මහා රෑ 48:47 ඔබට මතක නෑ 53:12 දෙනෝදාහක් නුවන් අතරේ 58:16 කප් සුවහස් කල් 01:06:04 පීදෙන ගොයමේ
@akilafernando3487
@akilafernando3487 4 жыл бұрын
Isuru Ranawaka thank you bro
@RMHashan
@RMHashan 4 жыл бұрын
Thanks Bro!
@redbul1350
@redbul1350 4 жыл бұрын
Great work bro
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
🙋‍♂️🙋‍♂️🙋‍♂️
@piyumalrathnayake4062
@piyumalrathnayake4062 4 жыл бұрын
ස්තූතී සහෝදරයා
@dylanliyanage
@dylanliyanage 5 жыл бұрын
ලාංකීය සංගීතයේ ජාතියේ අම්මා... ආසයි ඇවිල්ලා සංගීතය ඉගෙන ගන්න අම්මේ..❤️ අපි පොඩි කාලේ ඉදන් සුදු සාරියෙන් හැඩ වුන ඇය මගේ හදවතේ සිටින තාරකාවයි.. ආදරෙයි අහස තරම් අම්මා ❤️🥰 අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ❤️
@chammikapriyantha2022
@chammikapriyantha2022 3 жыл бұрын
Hiru TV එකෙත් බැලුවා යූ ටියුබ් එකෙත් බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මේකනම් මහ භාවනාවක්. මේ ගායක ගායිකාවෝ, පද රචකයෝ, සංගීතවෙිදීන් , වාදන ශිල්පීන් නැති දවසකට ලංකාවේ සංගීතයට මොනා වෙයිිද කියලා හිතෙනවා. මොනවා උනත් අපිට රසවිදින්න ලස්සන ගීත ටිකත් දයාද කරපු ඔබලා සැමට ස්තූතියි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
👍👍👍
@akalankayapa
@akalankayapa 6 жыл бұрын
මේ ගීත අහන්න අපි වාසනාවන්තයි, තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වේවා බුදුසරණයි
@surangajanaka3921
@surangajanaka3921 5 жыл бұрын
මෙතුමිය ගේ හඬ ඇත්තේ අපේ රටේ සදා දුක් විඳින මිනිස්සුන්ගේ යශෝරාවය යි 🌹🌹🌹
@kavindusubash9050
@kavindusubash9050 4 жыл бұрын
මගේ ප්‍රියතම ගායිකාව...ඔබ තුමියට දීර්ඝායු ලැබේවා..මේ වැඩසටහන විශිෂ්ටයි..සංගීත සංකලනය ඉතා උසස්!
@thusithamadanayake5435
@thusithamadanayake5435 6 жыл бұрын
නන්දාමාලනිය ඔබ තුමියගෙ හඩ තරම් හදවතට සමිප වෙන හඩක් නොමැතිතරම් එතරම්ම එය ලස්සනය් .බුදු සරනය් ඔබ තුමියට...
@benijayanath392
@benijayanath392 28 күн бұрын
Datha neyawanna
@prasannarathnayake4424
@prasannarathnayake4424 5 жыл бұрын
ඇය 🇱🇰 ගී සලකුණයි විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු අම්මාට පසුව ගරු කරනා චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි.. ඔබට දීඝායූ නන්දා මාලනියනි..
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
Respect bro
@danu9675
@danu9675 4 жыл бұрын
බ්‍රෝ මටත් ඒකමයි කියන්න තියෙන්නේ 💪❤
@sugathmilroy6794
@sugathmilroy6794 3 жыл бұрын
අපි තවමත් වාසනාවන්තයි ඇයගේ මෙ සොදුරු සුභාවිත ගිිත අහන්න. අපේ ආයුෂත් අරන් ඔබ දිගුකාලයක් වැජඹෙවා. දීර්ඝායු වේවා මෑනියනිි. බුදු සරණයි ☸️☸️☸️☸️☸️. ස්තුති සුරේෂ් මාලියද්ද මහත්තයා.
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
ඇයට අමතකව ගිය ඒ පසුගිය වසන්ත කාලයත්, දෙනෝදාහක් නුවන් අතරේ එදා පාසැල් බිමේ මා තනිවූ සැටිත් යලි යලිත් මතක්කරදී, මේ සුරම්‍ය රාත්‍රියේ ඒ ශ්වේත වර්ණ ගීත කෝකිලාවිය නැවතත් මා දෙනෙත කඳුළින් තෙත්කරවූ වගයි.....!!
@chathuradissanayake3021
@chathuradissanayake3021 4 жыл бұрын
අචාර්ය විශාරද නන්දාමාලනීය ගීතය තුල අපව අතරමං කරනවා. අහන හැම වෙලාවකම හිත පිරෙනවා. එකක් ඔබතුමියගේ සරල කමට අනික කිසිදාක අසලට කිසිවෙකුට ලංවිය නොහැකි හඬක් දරාගෙන ගයන ගීත වලට. මම හැමදාම ඔබතුමියට ප්‍රිය කලා ඒ ඔබතුමිය මාගේ මියගිය අත්තම්මා වාගේ නිසා. දිර්ඝ ආයුෂ ලැබේවා 🙏 💙💚💛🧡❤️
@thusharawanniarachchi6062
@thusharawanniarachchi6062 4 жыл бұрын
මේ ගීත අහන්න අපි වාසනාවන්තයි.බුදු සරනය් ඔබ තුමියට..
@tharinduabraham4969
@tharinduabraham4969 5 жыл бұрын
කියන්න වචන නැ මැණියනි ඔබට නිදුක් නිරොගි සම්පත් ලැබේවා. හෙලයිනි ⁣නැතිවි යන අපේ හෙළ සංගිතය යලි නගා සිටුවමු
@kumaretheone3123
@kumaretheone3123 7 жыл бұрын
නන්දා මාලනිය අපේ රටේ සුපිරි ගායිකාව බිමල් ජයකොඩි ඔබටත් මෙ වැඩසටහන දිගටම කරන්ඩ දිරිය ලැබේවා
@panchapromodya1195
@panchapromodya1195 4 жыл бұрын
0774452680
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
අහක දාන්න නම් ගීතයක් නෑ නන්දාමාලනියගේ ඒ උනත්,.....අම්මාවරැනේ,.. සින්දුව සහ සුලංකපොල්ලේ..,. වන්දනාව ,.... යන සින්දු ඇතුලත් නොකිරීම පිලිබඳ අපේ බලවත් කනස්සල්ල නිෂ්පාදක වෙත යොමුකරමි,... නන්දාමාලනීයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!......
@sham5968
@sham5968 4 жыл бұрын
සුරේෂ් මාලියද්ද නම් තොටියාගේ හබල් පහරින් බිඳී විසිරෙන ස්වර ජල බිංදු පහසින්, බලන් සුබාවිත සිංහල ගීතය නම් තඹර විලෙහි සුපිපි නන්දා මාලිනිය නම් කොඳ කුසුම නැලැවෙන'යුරු. අනර්ඝයි සමස්ථයම.
@pansilrakimu7663
@pansilrakimu7663 4 жыл бұрын
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි ඔබ අනන්තයි ඔබ තුමියට තෙරුවන් සරණයි From Melb !!
@jayalathkumara8228
@jayalathkumara8228 5 жыл бұрын
කොපමණ ඇසූ වත් එපා නොවන හඩින් ගයන ජාතියට මවක්වන් ඔබතුමියට දීර්ඝායු වේවා..!👑👑👑😁😁😁
@sithumuthumali9860
@sithumuthumali9860 8 жыл бұрын
ඇත්තටම හිරු කරන්නේ හොද වැඩසටහනක් ,,ඉදිරියටත් මේ වැඩසටහන කරගෙන යන්න හිරුට ශක්තිය ...
@malindaheshan7847
@malindaheshan7847 7 жыл бұрын
නාන්දා මාලානිය. මහත්මිය සිංදු කියනකොට හිතට ගොඩක් දැනනවා එකයි මම එතුම්යට ගොඩක් කැමති බුදු සරණයි
@d.s.nd.s.n3825
@d.s.nd.s.n3825 5 жыл бұрын
හරියට hari. 👍 👍
@santhaogh
@santhaogh 7 жыл бұрын
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි ....!!
@janakakumara5117
@janakakumara5117 4 жыл бұрын
ආදරණීය මාලනීයේ.චිරාත් කාලයක් වැජඹෙවා ඔබ.❤❤
@gaminigamini6575
@gaminigamini6575 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔබ තුමිය මෙලෙස හරි දැක ගැනීමට ලැබීම ගැන මුල් ගීතය හා සමානවම එලෙසම ඒ ආකාරයෙන්ම එම රසවින්දන හා හට ලැබුණි සත්තයි තෙරුවන් සරණයි ඔබ තමියට
@raveendramendis789
@raveendramendis789 5 жыл бұрын
sitha nivenava ... harima mihiri.... obata deergayusha - lakshanthi mendis
@අසංකධනංජය-ඬ9ඞ
@අසංකධනංජය-ඬ9ඞ 5 жыл бұрын
දීර්ගායු වේවා ජේසු පිහිටයි !
@chathurangamadushan1248
@chathurangamadushan1248 3 жыл бұрын
ඔබේ මධුර ස්වර නිසා ජිවිතය හැර යන්න අදහස් කරපු කී දෙනෙක් අද ජීවත් වෙනවා ඇතිද..... ඒ ජිවිත දැන් ආදරෙන් මුසපත් වෙලා ඇතී..සමහරුන් ඔබේ ගී තුලින් ජීවිතය සොයනවා ඇතී..........ඔබට ඒ පිනම ඇති..... ඔබේ දෙපා වැද කෙදිනක හෝ ආසිරි ලබන්නට තිබුනා නම් කියා සිතූ වාර අනන්තයි ❤
@chanakeruwan7850
@chanakeruwan7850 8 жыл бұрын
මාගේ ප්‍රියතම ගායිකාව නන්දාමාලනිය...ස්තුතියි හිරු.
@mhweerasinghe
@mhweerasinghe 6 жыл бұрын
Chanake Ruwan 6]ile)edur=a
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
👍👍🔥🔥🙏🙏🙏
@danu9675
@danu9675 4 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමියට නිදුක් වේවා නීරෝගී වේවා..ආදරෙයි අම්මේ.❤
@sampath6581
@sampath6581 Жыл бұрын
හිරු tv එකේ බලපු දවසේ ඉදලා තවත් පොන් ake බලනවා එත් apa වෙන්නේ නැති කටහඩ
@sandunfernando4889
@sandunfernando4889 8 жыл бұрын
පීදෙන ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා..... එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා..... දුනුකේ ඉහිරැණු නිල් තණ පළසේ වාඩි වෙලා..... මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා.....
@virajshanak832
@virajshanak832 3 жыл бұрын
Maha gaikawa❤️❤️
@MrShalintha
@MrShalintha 3 жыл бұрын
මිහිමඩලේ අදුරුකුසේ ගීතය කියනකම් බලන් හිටියා ඒක කිව්වෙ නෑනේ මගේ ප්‍රියතම ගීතය එයයි ඔබතුමිය ගයන....
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 4 жыл бұрын
සංසාර සාගරේ ජීවිතේ නැමැති යාත්‍රාව පදවා විඩා වූ අප හදට , ඔබේ මධුර ගායනය ගෙන එන්නේ මහත් වූ අස්වැසිල්ල කි. ඉමක් නොපෙනෙන මේ දිගු ගමන් මගේ , අප විඩා නිවන්න්ට තවත් කප් සුවහස් කාලයක් ඔබට හැකි වේවා !!! මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ඔබයි.කිසිදා එය වෙනස් වන්නේ නැත. ආචාර්‍ය විශාරද නන්දා මාලිනී මහත්මියනි,නිතැතින්ම ඔබ ජාතියේ යශෝරාව යි !!!
@වෙළඳසේවය
@වෙළඳසේවය Жыл бұрын
මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි ඔබ අනන්තයි ! ජාතියට මවක්වන් ඔබතුමියට දීර්ඝායු වේවා....🙏
@pradeepkumara9821
@pradeepkumara9821 8 жыл бұрын
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේමි... ඔබ නිසා පදවන්නෙමි....
@Suranjith1979
@Suranjith1979 7 ай бұрын
මම මේ Hiru Unplugged Series එක මේ ලගදි අහන්න ගත්තේ.... මේ Series එකේ හොදම නව සංගීත සංයෝජනය 1. ආචාර්ය රෝහණ වීරසිංහ 2. සුරේෂ් මාලියද්ද 3. නවරත්න ගමගේ 4. අතුල අධිකාරී පල්ම පල් සංගීත සංයෝජනය බිලී පුනාන්දු.....හරියට ටකරං ගොඩක් උඩ හරක් ඇවිදිනවා වගේ...
@dharshanakularathna9522
@dharshanakularathna9522 4 жыл бұрын
නන්දාමාලනියගේ හඩ අතීතයේ ස්‍ර්වනය කල හඩට වඩා ඉතා ඉහල මට්ටමක පවතින බව මට හැගෙ. ඉතාම ම්හිරි, ඔබට ස්තුති මෙවන් වඩ සටහනක් සන්විදානය කිරීම ගැන.
@waruniranasinghe2218
@waruniranasinghe2218 8 жыл бұрын
Suresh you are a great musician.... you have proved it... I love this great lady's voice as well as her songs....Three cheers to the team...
@KrishnInfo
@KrishnInfo 5 жыл бұрын
ඇස්වහක් කටවහක් නැතුව දෙවියන්ගෙ බුදුන්ගේ පිහිටෙන් චිරාත් කාලායක් ඔය හඬින් මුලු ලෝකයම වර්නවත් කරනු මෑණියනි.
@dhanushkasiriwardhana360
@dhanushkasiriwardhana360 6 жыл бұрын
තවත් අවුරුදු 2500 ක් , අප නිවන් දකින තුරුම නුබේ හඩ උපදින හැම ආත්මයක් පාසා මගේ දෙසවනට අධ්‍යාත්මික සුව ලබාදේවා.. .!!!
@dongun1483
@dongun1483 5 жыл бұрын
Harima lassani attatama
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
Respect bro
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
🌹🌹🌹 තෙරුවන් සරණයි.
@shaandj
@shaandj 7 жыл бұрын
the music is just amazingly close to the originals, highly enjoyable and all proper instruments have been performed. hats off to the music director and the team.
@RuwanAldeniya
@RuwanAldeniya 7 ай бұрын
ගොවිඳුනි මේ සිරි යහනේ , යමුනා ගං තෙර , තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු , දේව දාසී වගේ ගීතත් ආතුලුව හැම ගීතයක්ම වගේ මේ විදිහට වීඩියෝ කරල තියන්න.. මෙවන් අසහාය ගායිකාවක් නැවත බිහිවීම අවිනිස්චිතය...
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
Respect madam ,👍👍👍♥️♥️♥️♥️♥️🙏🙏
@d.s.nd.s.n3825
@d.s.nd.s.n3825 5 жыл бұрын
දීර්ඝායුෂ පතමි 🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤❤🎸❤❤❤
@pubudusoyza2466
@pubudusoyza2466 Жыл бұрын
හිරු නාලිකාවෙන් වැදගත් වැඩසටහනක් දැක්කමයි ගොඩක් ස්තුති. මන් බලන්න අකමැතිම චැනල් එකක් හිරු
@LeonardNakandala
@LeonardNakandala 3 ай бұрын
THIS VOICE IS A GREAT GOLDEN BELL.
@upulupul7574
@upulupul7574 7 жыл бұрын
අහස සේ ඔබ අනන්තයී..... සයුර සේ ඔබ අනන්තයී.. මේ විශ්වයේ මා දකින්නේ...ඔබම පමනයී. ඔබ අනන්තයී.....
@amilasajith905
@amilasajith905 4 жыл бұрын
Professor Sir sunil ariyarathna no word to say about your all Lyrics 😢its totally touch with our heart . And perfect arrangement with instrument synchronize
@smanthipathirana5778
@smanthipathirana5778 3 жыл бұрын
Very beautiful 😻❤️ Nanda Malani is the best singer I beg.....Maybe Nanda Malani is the best singer......I hope Nanda Malani will live a long life........Deviyane Nanda Malani wage hodama Hoda singer kenek kohewath dakala naa Swami.... Nanda Malani wa digatama jeewath karanu manawa
@thushankotthige6902
@thushankotthige6902 5 жыл бұрын
SHE IS OUR PROUD, OUR STRONG AND OUR VALUE 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 MOTHER 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰SO HAPPY AND PROUD ABOUT YOU. LIVE LONG 🙏🙏🙏🙏
@dr.thilinafernando5183
@dr.thilinafernando5183 7 жыл бұрын
The best songs of Nanda Malini.. what a nice selection
@inoshakarunarathne371
@inoshakarunarathne371 6 жыл бұрын
මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා
@piyumi1982
@piyumi1982 4 жыл бұрын
There are so many talented singers everywhere, but her voice is the one that pierce through my heart.She’s gifted but I’m the lucky one. Wish her a peaceful and healthy life..🙏🏼
@praneethranatunga2452
@praneethranatunga2452 7 жыл бұрын
හරිම.ලස්සනයි..... මාගේ ප්‍රියතම ගායිකාව නන්දාමාලනිය
@gamagekumarasiri1907
@gamagekumarasiri1907 4 жыл бұрын
Gamage
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
සදා විරාජමාන ගී කෝකිලාවිය 🙏🙏🙏🔥🔥❤️❤️💕💕👍👍
@nethminikaushalya1932
@nethminikaushalya1932 4 жыл бұрын
She is a perpetual treasure for us. We love you madam forever. The queen in white....
@maheshekanayaka5472
@maheshekanayaka5472 5 жыл бұрын
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ...
@nilwalaprabashi508
@nilwalaprabashi508 10 ай бұрын
38:02 ඔබයි සවුම්‍ය තරු එළිය ගිම්හාන කාලේ😢💚
@rasikajayasighe8760
@rasikajayasighe8760 3 жыл бұрын
මේ ලක්දෙරණ සුවඳවත් කරලන්නට දෙවියන් විසින් දුන් හොදම තයාගය ඔබයයි මෑණියනි.නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වුවමැන.
@dineshrathnayake2253
@dineshrathnayake2253 4 жыл бұрын
මේ ජීවන ගංගා තීරයේ දෙපස පිපී ඇති ප්‍රාර්තනා මල් නෙලා නොගන් මිතුරේ...
@donaldperera8124
@donaldperera8124 7 жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරණ ..ඝන අන්ධකාරේ....
@lalithrathnayake7440
@lalithrathnayake7440 8 жыл бұрын
SHE IS THE GREATEST FOREVER
@manusandaradura4383
@manusandaradura4383 8 жыл бұрын
fabulous love it
@janakiemunasinghe941
@janakiemunasinghe941 8 жыл бұрын
aethatama godak lassanai thank you
@jayasirisamaratunga6410
@jayasirisamaratunga6410 7 жыл бұрын
Nanda Malaniya Merate Jeevayai Saththiye Geethayai Yahapath Sadarana Samajayakata Sapayana Jawayai
@Truthtvsrilanka
@Truthtvsrilanka 5 жыл бұрын
proud to be a sri lankan
@thilinamadusanka6853
@thilinamadusanka6853 8 жыл бұрын
හරිම.ලස්සනයි.ඔබට...ආයු.බෝවෙිවා.සියලු.දෙවියන්.ආරක්ෂා.ව.ලැබෙිවා
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
It would be better if Hiru Unplugged could allow 10 - 15 mins per programme for the artiste to engage the audience with some conversation pieces in between songs. Even if a couple of songs have to be sacrificed for that purpose, it would still give the audience at home a sense of watching a live concert rather than listening to a CD or watching the artiste and orchestra with sound.
@yasomagajapala6481
@yasomagajapala6481 8 жыл бұрын
Beautiful program..love it..
@sudeshfonseka5184
@sudeshfonseka5184 6 жыл бұрын
True
@sepalapatiranagelakmali802
@sepalapatiranagelakmali802 3 жыл бұрын
බුදුසරනයි
@surangajanaka3921
@surangajanaka3921 5 жыл бұрын
පූජා සනයේ සින්දුව අපේ ක්‍රිස්තියානි ධර්මය යථාර්ථය යි ජේසුස් වහන්සේව හෝ sanaya පිළිගෙන ඊට දින කීපයකට පසුව කුරුසියේ ඇණ ගසා මරා ව මරව කියලා කියලා කෑ ගහපු මිනිස්සු සමාජයේ යථාර්ථය මේකයි අපේ ජීවිත අඹරේ සංගීතයේ අම්මා ඔබයි ඒ නන්දා මාලනිය නිදුක් නිරෝගී සුවයෙන් සදා කල් වැජඹේවා හෙළ ගී අඹරේ සදා නොමියන පෞරුෂය!!!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
🙈🙈🙈 Big mistakes
@sandunivirajini4545
@sandunivirajini4545 7 жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ.... ඔබයි සෞම්‍යය තරු එළිය ගිම්හාන කාලේ..
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
Sanduni Virajini ඔබ හට පෙමිකල යුගය නිමාවිය වෙන් වී යන්නට දවස පැමින ඇත සමාවදෙනු මට සෙනෙහෙ සිතින්......
@sudeshfonseka5184
@sudeshfonseka5184 6 жыл бұрын
Nice is n it
@namalwick7903
@namalwick7903 4 жыл бұрын
What a beautiful song s, this songs being me back to my childhood memories
@smanthipathirana5778
@smanthipathirana5778 3 жыл бұрын
Aaa really good then
@gaminikumara4500
@gaminikumara4500 7 жыл бұрын
මගෙ දෙවැනි අම්මා.......
@kusumabeywardena4630
@kusumabeywardena4630 7 жыл бұрын
Nanda malini
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
Respect 🙏🙏🔥👍
@hemalathaubeysekara9595
@hemalathaubeysekara9595 4 жыл бұрын
Kotharam mihirida a hadea.theruwan saranai
@chamithprasantha8014
@chamithprasantha8014 2 жыл бұрын
නන්දා මිස් ❤️
@chamaraushantha3950
@chamaraushantha3950 3 жыл бұрын
❤️ ආදරෙයි ❤️
@malawiarachch
@malawiarachch Жыл бұрын
Nanda akke oba sampathak wikunannaepa
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
මේකට අන්ලයික් කරපු අසර්බයිජානුවො කව්ද
@sampathsenarathna3374
@sampathsenarathna3374 3 жыл бұрын
marama lassnai ape wenne naha cochchara ahuwath
@චුට්ටා-භ8ශ
@චුට්ටා-භ8ශ 2 жыл бұрын
රටට ආඩම්බරයකි
@Milroynishantha3261
@Milroynishantha3261 3 жыл бұрын
💛🌻💛🌻💛🌻💛🌻💛🌻💛🌻🙏🙏
@margueriteperera1858
@margueriteperera1858 3 жыл бұрын
I love this song
@bumblebeemelodies2739
@bumblebeemelodies2739 8 жыл бұрын
Niwedanaya athi wishishtai. Happy to see signs of an upcoming great artist..
@maheshsamanala683
@maheshsamanala683 4 жыл бұрын
Me kohewath thiyana kagewath copy music novei sinhalayan lesa ipaduna ape sinhala basin lowa kothanaka ho kiva haki apema sangeethayai....sinhala apita apage ananyathawaya laba dun obata dewashirwadaya labewa....🙏🙏
@wasanthapathirana4946
@wasanthapathirana4946 5 жыл бұрын
Adaraniya maniyanta deerga ayusa wewa budu saranai
@slreefer7353
@slreefer7353 6 жыл бұрын
concerts play karana band ekak ewilla tiyenne tv programme ekata! well done!
@nishanthawijerathna730
@nishanthawijerathna730 3 жыл бұрын
😘😘😘😘😘
@findingproduction4376
@findingproduction4376 6 жыл бұрын
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේමි
@sandaruwanimayadunna5537
@sandaruwanimayadunna5537 3 жыл бұрын
Nice song
@ruvanthikalakmali3313
@ruvanthikalakmali3313 7 жыл бұрын
Pin sidda wenna one hiruta meeage deyak kalata bimal aiya niyamai
@jayanthakd4390
@jayanthakd4390 5 жыл бұрын
Kochchara.lassanaida budusaranai
@GSMarcadecom
@GSMarcadecom 5 жыл бұрын
@gamagekumarasiri1907
@gamagekumarasiri1907 4 жыл бұрын
Gamage 9
@kamalprabath7203
@kamalprabath7203 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි
@laksirigunasena4868
@laksirigunasena4868 8 жыл бұрын
ඉතාමත් මිහිරියි...
@albarshadubai8080
@albarshadubai8080 7 жыл бұрын
attatama hari nanda malaniyan ki paridi ma githa wala podi wanasak ho karot aka ma gi walata adaraya karanna rasikayanta dananawaa a tram ma gi walata adaray nanda malaninyi obata gawrawa karami ma gi asana laba dunnat
@harshakumara5671
@harshakumara5671 8 жыл бұрын
Amazing madam !!!!!!
@NickRozairo
@NickRozairo 8 жыл бұрын
Look... Listen this songs... feel this songs... live this songs..
@santhaogh
@santhaogh 7 жыл бұрын
that 90 unlike what they are looking for not sure.සංගීතය තුලින් ඔවුන් කුමක් නම් බලා පොරොත්තු වන්නේද මෙවැනි ගැයුමක් මෙවැනි වයුමක් විඳින්නට බැරි ඔවුන් හිස් මිනිසුන්ම වියයුතුය .
@asiriidunil3444
@asiriidunil3444 6 жыл бұрын
Godak lassana hagimbara sindu . Budusaranai nanda malani mahathmiya.
@KasunSuranjaya
@KasunSuranjaya 7 жыл бұрын
පුරුදු විදියටම ඇහුන.. නියමයි...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
💗💗💗 💜💜💜 💙💙💙 💖💖💖 💚💚💚 💛💛💛 ❤️❤️❤️ 💟💟💟 ආදරෙයි ආදරෙයි ආදරෙයි
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Hiru Unplugged EP 29 Karunarathna Divulgane |  2016-07-15
1:11:21
Hiru Unplugged EP 08 Chandralekha perera | 2016-02-19
1:05:18
Hiru TV
Рет қаралды 365 М.
2021-05-03 | Nanda Malani's Musical Show in Los Angeles on 2005
1:57:05
Sri Lanka Rupavahini
Рет қаралды 106 М.
Hiru Unplugged EP 01 Victor Rathnayake | 2016-01-01
1:11:38
Hiru TV
Рет қаралды 223 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,8 МЛН
Hiru Unplugged EP 18 T.M. Jayarathna | 2016-04-29
1:05:41
Hiru TV
Рет қаралды 137 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН