KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තාත්තා වෙඩින්වලට ගියහම ඔලුවෙන් හිටගන්නවා...😂| Podi Waddo
2:26
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News
57:02
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
වයසේ හැටියට ද පොඩ්ඩගේ දැනුම, මෙන්න පොඩි වැඩ්ඩෝ 😮❤️
Рет қаралды 710,592
Facebook
Twitter
Жүктеу
1
Жазылу 697 М.
Hiru Gossip
Күн бұрын
Пікірлер
@rakshikapiumali8168
Жыл бұрын
එවා අත පාවිච්චි කරන විදිහෙන් පේනවා කවදාහරි හොද ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වෙන්න පුලුවන් බව.. මෙික පෙර භවයක ආව හැකියාවක් වගේ දැනුමක් මරු ❤
@malanilokuge7258
Жыл бұрын
අනිවාර්යයෙන් නාසා ආයතනයට යන අපේ රටේ වටිනා මොලයක්.අනාගතය සාර්ථකවේවා චූටි පුතා.බුදුසරණයි🥰🥰🥰
@ciciliyaperera
Жыл бұрын
Aneda kiyanne harima asai අහන් inna .ammo as වහ katawahk nam adanna epa
@ranjithkumara4923
Жыл бұрын
@@ciciliyapereray6+++😊
@NandaniHettiarachchi-ey5lx
Жыл бұрын
මගෙ පුතාට බුදු සරණයි.සසරෙ පිං කරපු රත්තරන් දරැ පැටියෙක්. පුංචි පැටිය පරිස්සමින් බලා ගන්න.
@ishanmanoj1059
Жыл бұрын
ඇස් වහක් කට වහක් වෙන්න එපා මැනික ..තෙරුවන් සරනයි ඔයාට සියලුම දෙව් පිහිටයි ..දිර්ඝායු වේවා ..ඔයා සම්පතක් අපිට
@sasinndranstephen7673
Жыл бұрын
ANE ME POCI VADDA GANA AHAGENA INNAKOTAPUDUMATH HITHENAVAEYAGE AMMATZTA THATHTHATimePiduma idiihe Daksha thavak thiyenneVasana karannaonfeevage a ammata thaththata nadayanta adare karana hati ema Sara darmath ekka kiyala demma Nathnam pauvenakota oyalava Amathaka veidan evage vayasata yanakota loku ayava thiyaganna lajjavenavaHonca sirkenekva hoyagana Tharaka Vidyzva uganvanna Kavadahariniysma vadakzrzyek Vei.Egamanma english uganvanna..Mame,Rose! 22, Weedimawatha, Kandana..
@nevilchampika8063
Жыл бұрын
ශ්‍රීලංකාවේ අපේ දරුවෙක් එහෙම කතාකරනකොටත් ඇස් දෙකට ආඩම්බර කදුලු එනවා රත්තරන් පුතේ......තෙරුවන් සරනයී,කවදාහරි ඔයා මේ මුලු ලෝකෙටම එලිය වෙන තරුවක් වෙන්න,ඔයාව වැදූ දෙමාපියනුත් ගොඩාක් වාසනාවන්තයි,ඔයාලට බුදු සරනයි !!!..........
@kumarisenanayake197
Жыл бұрын
වැදගත් දෙයක් කතා කරපු එකම කොලු පැටියා... බුදුසරණයි රත්තරන් පුතේ... දිවි මග ජයෙන් ජයම වේවා.... ගෙදර ඕප දුප කතා නොකරන හොද දරුවෙක් ❤❤❤
@TMIdissanayaka5979
Жыл бұрын
එයාගේ පුන්ච් වයසට වඩා එයා දැනුමෙන් ගොඩාක් ඉදිරියෙන්...ආඩම්බරයක් පුතේ ඔයා..බුදුසරණයි මයේ පුතාට....
@gaminijayasinghe879
Жыл бұрын
F l
@lakinialoka4585
Жыл бұрын
අනේ මාරම ලස්සනයි පැහැදිලිව කියන්නවා.
@madumadawa-i3e
Жыл бұрын
Budu saranai puthe oyata..❤❤❤
@dinushasampath3720
Жыл бұрын
වැඩසටහනේ අද තමයි නියම පොඩි වැඩ්ඩා ඇවිත් තියෙන්නේ. සුභ පතනවා මැණික ඔයාට ඉදිරි අනාගතය වෙනුවෙන් අතිසාර්ථක උගත් බුද්ධිමත් සාරධර්ම පිරි අනාගතයකට.
@asokamalini5188
Жыл бұрын
වැඩ්ඩා අද තමයිඇවිල්ලා තියෙන්න
@shyamaarachchi6150
Жыл бұрын
All the best putha. Love to see your speech.🎉
@swarnathilaka7972
Жыл бұрын
පුතා ගිය ආත්මෙ තාරකා විද්වතෙක් වගේ.ක්ෂීර පතය ගැන පැහැදිලි කල අපූරු ව .ප්ලූටෝ ගැනත් හොදට දන්නවා. බුදු සරනයි පුතේ ඔයාට.
@dasidasi9269
Жыл бұрын
බුදු සරණයි මැණික ඔයාට මෙන්න punchi vaddo කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඔයාගෙ video eka
@disanasewndi7655
Жыл бұрын
Sri lankawata sampathak puthe hithaata pudumakara sathutak denenne suba pathanawa aye aye balanna hithenawa puthage me kathawa budu saranai anagathaya dinen dina dinewa
@wijithanamali6079
Жыл бұрын
මේ පුංචි වැඩ්ඩාව නැවතත් ඉදිරි වැඩ සටහනකට සම්බන්ධ කරගන්න. බුදුසරණයි පුතේ ඔයාට.
@nadeekanadeeka4558
Жыл бұрын
අනිවාර්යෙන්ම 👍👍
@gdhddjdikdkdkf
9 ай бұрын
බුදු සරණයි පුතේ😊😊😊😊
@yvonnedesilva1802
2 ай бұрын
Anee owu, ekanamhoda adahasak..
@DevikaGamage-tx8zj
Жыл бұрын
හොද දෙමාපියන්ගෙ බුද්ධිමත් බබෙක්... අම්මිල තාත්තලා එයාට හොද දේවල් කියලා දීල පොඩි කාලෙ ඉදම්ම... එව මතකතියාගන්නත් කොච්චර බුද්ධියක් තියෙන්නේ ඕනද.. තෙරුවන් සරනයි බබා 😍😍
@Sachiniprasadika1733
Жыл бұрын
රටක් වටින මැණිකක් තෙරුවන් සරණයි චූටි පුතාට..❤️
@ruwanchathuranga3610
Жыл бұрын
බුදු සරණයි පුංචි පුතේ...
@englishbeatz8343
Жыл бұрын
පෙර ආත්මයේ තාරකා විද්‍යාඥයෙක්...පැහැදිලි කරන අපුරැව. කී වතාවක් බැලුවද..ජීවිතය ජයගන්න ලැබේවා.ආදරෙයි පුතේ❤❤🔥🔥
@amilajanaka6008
Жыл бұрын
ඒක ඇත්ත මටත් ඒක නොහිතුනා ම නොවේ
@inokakumari6197
Жыл бұрын
Godak hoda daruwak oyata budu saranai adarai adarai godak Manika ❤❤❤
@shirot8423
Жыл бұрын
අනිවාර්යයෙන්ම ... පෙර ආත්මය කියන්නේ
@maneeshalakmali8930
Жыл бұрын
බුදුසරණයි මැණික..❤❤❤
@gayathriRajapakshe
10 ай бұрын
පෙර ආත්මය 😂😂😂😂 මේ දරැව දැන් ඉගෙන ගෙන කියන දේවල් මේ. මිත්‍යාව පස්සෙම දුවන කට්ටියට පෙර ආත්මෙයි,කරැමෙයි ඇර වෙන දෙයක් නැහැ.දකුනු ආසියාවනෙ
@wasantharanjanie4094
Жыл бұрын
කැත නැතුව පොඩි වැඩ්ඩෙක් කියල කියන්න පුලුවන් දරුවෙක් වැඩසටහනට ඇවිත්.බුදු සරණයි පුතේ.
@malanigamage-nz3xm
Жыл бұрын
චුටියෝ ඔයාල ලොකු උනහම අපේ මෙි පුංචි රට අතහැරල වෙන රටවල් වලට යනවා.ඒකයි දුක.ලංකාවෙි ඉපදෙන්නේ පුතේ පිංවන්තයෝ.ඉදිරියේදි අපේ රටට ඔයාලගේ සේවය අවශ්‍ය වෙන දවසක් එනවා.එදාට ලක්මෑණීගේ වීරෝධාර පුතුතෙකු වෙන්න. තෙරැවන් සරණයි පුතු පැටියට.
@selanidesilva4520
Жыл бұрын
Great kid.
@malinimalini2284
Жыл бұрын
😘😘😘😘😘😘😘
@bhashi6189
Жыл бұрын
Eka nm aththa kathawa
@sawarnasawarna8997
Жыл бұрын
Aniwa
@sriLanka-er7ru
Жыл бұрын
ඇත්තටම දරුව දක්ෂයි.ආසයි කතා කරන විලාසය ,පැහැදිලි කරන අපූරුව.පුතාට තෙරුවන් සරණයි.පුතා වැදගත් ලෙස පැහැදිලි කරද්දී අවසානයේ ගිහාන් ගේ ගොන් කතාව නම් සවුත්තුයි son හා sun පටලවාගෙන.දරුවට නම් පැටළුනේ නෑ.දරුවෙකුට කියන්න උවමනා නැති ගොන් කතාවක් තමයි ඔහු වැඩිහිටියෙක් වෙලා කිව්වෙ.දරුවගේ දෙමාපියන්ටත් දරුවටත් තෙරුවන් සරණයි.
@user-br7eu2qc2h
Жыл бұрын
මේ පැටියට තුණුරුවන් සරණයි . හරිම simple විදිහට ලස්සනට තේරුම් කරන විදිහ. දවසක හොඳ තැනක ඉන්න ඕනෙ පුතෙක් ♥️🧿🙏
@noorsri1113
Жыл бұрын
වාසනාවන් මේ වගේ දරුවෝ රටට බුදුසරණයි පුතේ
@RohiniDisanayaka-tr8wd
Жыл бұрын
පුතා මම විසි වතාවක් බැලුවා ඒත් එපා වෙන්නෙ නැහැ චුටි පුතා වැනි බුද්ධිමත් දරුවෙක් මේ රටට දායාදය කල මව්පියන්ට ආශිර්වාද ලැබේවා දෙවියනේ මේ රටට ආඩම්බරයක් මේ පුතා මේ රට පාලනය කරන අය මේ දරුවන් ට මේ රට ඉතුරු කරන්න පුතා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි
@madavipriyanga4713
Жыл бұрын
ඔයා ගොඩාක් බුද්ධිමත් පුතෙක්. හදවතින්ම සතුටුයි වස්තුවෙ.. ආදරෙයි ගොඩාක් ... ඔයාට ජේසු පිහිටයි පුතා..
@samanaleejayasingha5357
Жыл бұрын
මරු මරු පුතේ.පුදුමයි ඔයා ගැන.අනාගතයේ හොඳ තාරකා විද්‍යාඥයෙක් වෙයි..නාසා ආයතනයට.මේ පුතාගේ හැකියාව දකීවා .තෙරුවන්සරණයි චූටි පුතේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@keerthiperera2256
Жыл бұрын
පෙර ආත්මෙ මහා පන්ඩි රුවනක්..අපේ රටේ වාසනාවට උපන් පින්වත් දරුවෙක් ....❤ අනේ දෙවියන්ගේ නාමෙන් මේ පුතාව හොදින් බලාගන්න ........අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියනව ඒකාන්තයි.....ඒත් ඒක බලන්න ජීවත් වෙන්න බැරි වෙනවාට හරිම දුකයි ......😢😢 පුතේ ඔයාට තෙරුවන් සරනයි ...පරිස්සමෙන් ඉන්න ලැබේවා ❤❤❤
@chandrikaherath1675
Жыл бұрын
උපතින්ම ලැබුණු හැකියාවක් වගේ ...... බුදු සරණයි පුතාට ....
@priyanthikakaluarachchi4642
Жыл бұрын
අනාගතය පැහැදිලි පුතෙක් ..මේ වගෙ පින් වන්ත දරුවන් ට කරුනාකර මේ රට ඉතුරු කරන්න ..පව්කාර නාකි කුහක ජ්ඩ පාලක හැතිකරේ මේ දරුවන් ට මොන තරම් අසාධාරණයක් ද කරන්නෙ..පව් පුතේ ඔබ වැනි සුන්දර දරුවන් ..හරිම දුකයි
@Lazy570
Жыл бұрын
Meyala kawada hari rata thamai☺️
@gdkanthi2883
Жыл бұрын
ජේසු පිහිටයි පුතේ
@Rani4933-b8u
11 ай бұрын
මේ අයට භාර ගන්න රටක් ඉතුරු වෙයිද අනික හොද මොලයක් කියලා දැන ගත්තාම විනාශ කරන්න බලන්නේ ජේසු පිහිටයි සියලු දෙවියෝ ආරක්ෂා වේ කරත්වා
@lalithanawarathna3006
Жыл бұрын
ආදරනීය පුතේ ඔයාලා අපේ රටට වාසනාවක් ඔයා නියම.වැඩ්ඩෙක්...ඔයාට තෙරුවන් සරනයි පුතා
@dayanialoka9138
10 ай бұрын
දකින හැමදාම බලනවා. කියාදෙන ලස්සන පුන්චි ප්‍රොෆෙස❤❤❤
@kumairatnayake2489
Жыл бұрын
අාසයි එයාගේ කතාව අහන් ඉන්න හරිම දක්ෂ පුතෙක් බුදුසරනයි මැනික
@sumedasamankumari7107
Жыл бұрын
කුණු කතාකියලා , පවුලේ කුණු ලෝකෙට කියලා හිනස්සන්නෙ නැති බුද්ධිමත් දක්ෂ දරුවෙක්. පුතේ ඔයාට තෙරුවන් සරණයි. ❤❤❤❤
@ThushaniAmarasinghe
Жыл бұрын
Vvv
@ThushaniAmarasinghe
Жыл бұрын
Vvvvvvvvvvvv vvvvvvvvv,v
@eranh.a.e.mihirangi1918
Жыл бұрын
ඔව් ඇත්තෙන්ම...බලන්න ආස හිතෙනව👍🏿
@sajiwanimalkanthi-oj4zt
Жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤
@sajiwanimalkanthi-oj4zt
Жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤
@priyanthasooriyaarachchi7411
10 ай бұрын
පොඩි වැඩිඩෙක් ලොකු මොලයක් රටට සමිපතක් අනාගතය හරිම පැහැදිලයි නෙරැවන් සරණයි පූතා
@molagodamola7374
Жыл бұрын
දීප්තිමත් අනාගතයක් පෙන්නුම් කරන බුද්ධි සම්පන්න වටිනා දරු පැටියෙක්. චූටි පුතේ ඔයාට උතුම් දළදා සමිඳු සරණයි...!!
@ADsadewsathsara
Жыл бұрын
බුදු සරණයි පුතාට මේවාගේ දරුවන් ඉන්න දෙමාපියන් හරිම වාසනාවන්‍තයි ඔයාලා හැමෝටම බුදු සරණයි
@deepikakahandawala883
Жыл бұрын
ලංකාවේ ඉපදුනාට ලංකාවට අහිමි වෙන මහඟු සම්පතක්...❤😢
@sanjude8869
Жыл бұрын
සිරාවටම ඒකතමා අන්තිමට වෙන්නෙ
@lakinialoka4585
Жыл бұрын
අනේ ඔව්.කවදා හරි කොහේ හරි රටකට තමයි මේ මොලය.
@shortcinema2833
Жыл бұрын
Masuran.kathawa
@ashokamalkanthi3225
Жыл бұрын
අනේ මැනික ,මේක කීපාරක් බැලුවද මන්දා.සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!😍
@nilakshikandegama1524
Жыл бұрын
පුතේ ඔයාගෙ වැඩසටහන මම දැනට 5 වතාවක් බැලුවා .හරිම ලස්සනට විස්තර කරනවා .අපේ රට ලෝකයේ ඉහළම තැනකට ගේන්න ඔයාට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!! බුදුසරණයි !!!💐💐💐
@GhjbvHuh
11 ай бұрын
බුදුසරණයි පුතේ ඔයාට හොද අනාගතයක් පුතේ ඔයා ට ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dashikamendis2362
Жыл бұрын
නියමයි පුතේ. ආඩම්බරයි අපේ රටේ දරුවෙක් මෙහෙම කතා කරද්දී. රටේ නම බබලවන දීප්තිමත් තරුවක් වෙන්න.. 👍👍👍❤️❤️❤️
@samanthikachathuranirupasi7114
Жыл бұрын
ආතර් සී ක්ලාක් ඉපදිලා වගේ ආයෙම. තෙරුවන් සරනයි.❤❤❤
@binarisanda7298
Жыл бұрын
👌 නියමයි.ඒ දරුවව තවත් වැඩසටහනකට අරගෙන කතා කරනවනම් හොඳයි හිතෙනවා.දෙමව්පියන් ට කොච්චර සතුටු ඇත්ද?තෙරුවණ් සරණයි දෙවි පිහිටයි !දීර්ඝායුෂ ලැබේවා පැටියෝ
@indubasnayaka8128
Жыл бұрын
කීපරක් බැලුවත් එපා වෙන්නෙ නැ ඇස්වහක් නැ පුතා ඔයා වගෙ දරුවන් අපේ රටේ සම්පතක් ඉදිරියටම යන්න තෙරුවන් සරණයි
@lsbsandaru3146
Жыл бұрын
Programme එකේ නමට ගැළපෙන පොඩ්ඩෙක් 🤩❤
@devikamunasinghe6421
Жыл бұрын
කොච්චර බැලුවත් මදි පුතේ ඒ පැහැදිලි කරන ආකාරය හරීම අපුරුයි පුතේ ❤🌺😘
@thineshaedirisinghe1860
Жыл бұрын
හරිම ආසයි බලන්න. හරි හුරතල් පුතෙක්. අපේ රටට සම්පතක් වෙයි කවදා හරි. පෙර ආත්මයේ මේ සම්බන්ධ පලපුරුද්ද ඇති. තෙරුවන් සරණයි පුංචි පුතේ ඔයාට. සියලු දෙවියන් ඔයාව රකීවා!
@miulamiula328
Жыл бұрын
රටට watina පුතෙක් මැණිකක්.❤🇱🇰
@anushajayawardana9493
Жыл бұрын
පෙර භවයේ සිට පැමිණි දැනුමක්.දරුවට නොමල් හැදෙන්න දෙන්න ඕනෙ.වැඩිය ඩිමාන්ඩ් නොකර එයා ඉහලටම යයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතාට!!!!!!
@MalishaSadaruwan-x3q
14 күн бұрын
එ චුටි වුනත් හරිම දක්ෂයේක් හොද අනාගතයක් තියෙනවා ඔයාට මල්ලි බුදු සරණයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@sripalik2010
Жыл бұрын
අනේ මේ දරු පැටියා අරගෙන වෙන රටකට යන්න ..මෙ රටේ මොනවද තියෙන්නේ මේ දරුවන් ට ....😮❤
@imadurawalamadurawala6776
Жыл бұрын
මේ වැඩ සටහනට මම අකමැති නිසා නොබලා ඉන්නෙ.අහම්බෙන් බැලුව. බුද්ධිමත් දරුවෙක්
@lakinialoka4585
Жыл бұрын
මමත් මේ වැඩසටහන බලන්න ආසම නැහැ.ලමයි ලමා ලෝකෙන් එහාට ගිහිල්ලා අම්මන්ඩිලා වගෙ කතා කරන්නේ.එපා වෙනවා ඒ කතා අහන් ඉන්න.ඒත් මම මේ පුතගේ program එක කී පාරක් බැලුවද කියලා මට මතක නැති තරම්.හොද දෙමව්පියෝ 2ක්ගේ පැටියෙක්
@chaturanuwan1257
Жыл бұрын
මේවගේ දරැවේ රටට වටිනවා
@adsalahakoon5136
Жыл бұрын
දරුවා ව ආරක්ෂා කරන්න , ලොකු අනාගතයක් තියනවා . අස් වහ නොවදීවා මේ පුන්ච් පුතට දෙව් පිහිටයි .😢
@nishanthihapuarachchi2149
Жыл бұрын
මේ වගේ දරුවො අනාගතයේ රටට සම්පතක්.. වැඩසටහන ට ඇවිත් කසාද බදින්න යි ළමයි හදන්න යි බලන් ඉන්න සමහර ළමයි අතර මේ දරුවා ඇත්තටම නියම පොඩ් වැඩ්ඩෙක්
@jagathfernando7248
Жыл бұрын
පෙර ආත්ම භවයක දැනුමක් පිහිටලා තියෙනවා දරුවට. විහිළුවට නොගෙන එයාව තේරුම් අරගෙන වැඩ කරමු. නැතිනම් මේ වගේ අයව නාසා එකෙන් ඩැහැ ගනීවි. මේ දරුවා ලංකාවට දැනුම් සම්භාරයක් ලබා දේවි අනාගත විද්වතෙක් වෙලා. දෙවි පිහිටයි!
@upulimahaliyana1302
Жыл бұрын
මේ නම් මියගිය මහා පණ්ඩිතරත්නයක්..අනේ ඔයාට තෙරුවන් සරණයි පුතූ... බලන්න අත් ක්‍රියාකරන විදිහ..ඒ දෙමාපියන් හරි වාසනාවන්තයි . මේ මැණික ආරක්ෂා කරගන්න.
@genovaranasinghe7455
Жыл бұрын
මම මේක කවදාවත් බලන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි මේක . මොකද දරුවෙකුට ගන්න දෙයක් නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඒත් මේ දක්ශ පොඩ්ඩා නිසාම යූටියුබ් එකෙන් පලවෙනි වතාවට බැලුවෙ. කවදහරි ගොඩාක් හොද අනාගතයක් තියන දරුවෙක්😍😍😍❤❤❤
@hemamalikosinna7900
Жыл бұрын
මේ පුතා හරිම දක්ෂයෙක්. ඔයාට තෙරුවන් සරණයි පුතේ. ඔයා වගේ බුද්ධිමත් දරුවන්ව ලෝකෙටම හදුන්වා දෙන හැමෝටමත් ලොකු පිනක්. ඔයාගෙ දෙමව්පියෝත් හරිම වාසනාවන්තයි ඔයා වගේම. ඔයා අර ඕස්ට්‍රේලියාවේ ඉන්න මේඝ විජයවර්ධනව අදුනගන්න. ඒ පුංචි පුතත් ඔයා වගේ චූටි කාලේ ඉදලාම බුද්ධිමත් දක්ෂතම දරුවෙක්.
@malanimalani2049
Жыл бұрын
මම හිතන්නේ මෙයාගේ උත්පත්තියේදී ප්‍රබල මනෝ සිතක් බද්ද වෙලා තියනවා අනාගතය දියුනු කරන්නයි තියෙන්නේ 100%1වගේ තමයි එහෙම වෙන්නේ ඒකට ලොකු පිනක් තියෙන්නත් ඕන සුබ පතනවා පුතේ
@thusharicfrenando8858
Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .රත්තරන් දරු පැටියෙක්.බුදු සරනයී පුතේ .
@dharshanisenavirathna721
Жыл бұрын
බුදු සරණයි පුතේ.❤❤
@mallikathappuwarige8411
Жыл бұрын
මේ පුතාගෙ වැඩසටහන මම කීප විටක්ම නැරබුවා.නමුත් ඇතිවෙන්නේ නෑ. හරිම හුරතල් බුද්දිමත් දරුවෙක් . අනාගතේ හොද විද්‍යාන්‍යයෙක්වේවා කියල මම එක සිතින්ම ප්‍රාර්තනා කරනවා.මගෙ පුතේ ඔයාටසම්මා සම්බුදු සරනයි
@muthunmadushan5157
Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤ රත්තරං පුතේ❤❤ ඔයා අපේ රටට වටිනා මැණිකක්.
@induamarasingha7630
Жыл бұрын
අහගෙන ඉන්න ආස හැදුණු බෙිබි ලුක් එක තියෙන ආදර හිතෙන දක්ෂ දරැවෙක්. ජයවෙිවා පුතේ❤️
@NayomiMala
12 күн бұрын
අනේ චූටි පැටියෝ බුදු සරණයි
@yushcrush4678
Жыл бұрын
ඇස් වහක් වදින්න එපා පුතේ.පුතාට තෙරුවන් සරණයි
@maliniranasinghe6928
Жыл бұрын
බලන් ඉන්න ලස්සනයි පුතේ. නාසා එකේ කවුරු හරි අන්කල් කෙනෙක්ට ඔයා කතා කරපුව ඇහුන නම් දැම්මම ඔයාට එහෙ පුටුවක් වෙන් කරල තියයි. දළදා සමිඳු පිහිටයි රැකවරණයයි පුතේ ඔයාට❤❤
@sandamaliwijesena7058
Жыл бұрын
අනේ මේ පුන්චි පුතාට බුදුසරනයි ❤️❤️❤️
@wasanakrishni826
Жыл бұрын
බුදුසරණයි පුතාට
@chitralathasiriwardhana4884
Ай бұрын
❤❤❤ විජය ශ්‍රි ජයශ්‍රී මා බොසමිදුන්ගෙද රුවන් වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ද තුණුරුවන් සතු සූවිසි අනන්ත මහා ගුණයන් ගෙ ආශිර්වාද බලයෙන් ද මෙ චූටි පුතාට වාසනා වන්ත සුභ අනාගතයක් ලැබේ වා සියලු දෙවිවරුන් ගෙ ආශිර්වාද බලයෙන් ද රැකවරණය සැලසෙවා
@sandamalisuranji7962
Жыл бұрын
අපේ රටට මැණිකක් තවත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prabhaekanayake1409
Жыл бұрын
ආඩම්බරයි චූටි පුතේ...ඇස්වහක් කටවහක් වදින්න එපා..ඒ දෙමව්පිය දෙදෙනාත් වාසනාවන්තයි .තෙරුවන් සරණයි දෙවිපිහිටයි..❤️❤️
@chamathkanethmi3779
11 ай бұрын
අතී දක්ශ චූටියෙක්.........හරිම සතුටුයි ජයෙන් ජය❤❤❤
@සදතාරුකා
Жыл бұрын
ඇත්තටම මේ පුතා තමයි නියම පොඩි වැඩ්ඩා ..දැනුම සංවරය ඔක්කොම සුපර් . අනික් උන් ඔතෙන්ට ඇවිත් කියන්නේ ජරා කතා..අම්මා තාත්තා බුදියන හැටි ..අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි ගෑනියක් ගන්නේ මෙහෙමයි....&&&& ඒ වගේ ජරා ළමයි මෙතෙන්ට ගෙනල්ලා ළමා පරපුර ගේ මනස කන්න එපා ..බලාගෙන ඉන්න අපිටත් ලජ්ජයි උන් කියන කුණුහරුප .. 🌺 මේ දක්ෂ පුතාට අනාගතය සාර්ථක වේවා ..🌷🌷🌷 හැදු වැඩු දෙමව්පියන්ට ගරු කරනවා ළමයි ළමයි විදියට හදලා සමාජයට යොමු කරනවට.. උපතින්ම එන හැකියාවක් මේ.
@subhanichanika4104
Жыл бұрын
අනාගතේදී ලෝකෙම දන්න කෙනෙක් වේවී...❤️😘
@marianfernando2896
17 күн бұрын
Ane චූටි පුතාට jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤❤❤
@NasSas-ox8hm
Жыл бұрын
අනෙ මගේ මැනිකා බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි චූටි පුතුට ඇස්වහාක්නමි වදින්න එපා මැනිකාට පරිස්සමෙන් අදරෙයි 💖💐💖💞❤💖
@sahirukavishan3471
Жыл бұрын
මම දැක්ක හොදම ලමයා . වැඩ සටහන ට ආපු
@sachinimadhusanki9245
Жыл бұрын
දෙමාපියන්ගේ මගපෙන්විම නිසා පුතා ගොඩාක් ඉදිරියට ගිහින්.හැම දෙමාපියන්ම දරුවන්ගේ පස්සේන්ම ඉදියොත් මෙ වගේ පැටව් ගොඩක් බිහිවෙනවා අනිවාර්යයෙන්ම.බුදුසරණයි පුංචි පුතේ
@nilaniwickramasinghe752
Жыл бұрын
ලෝකයටම වටින දරුවෙක්
@lahiruprasad9926
Жыл бұрын
පොඩි වැඩ්ඩෙක් නෙවෙයි ලොකු වැඩ්ඩෙක් ,බුදු සරණයි පුතාට ❤
@MalshiSansala-bt2pq
Жыл бұрын
හරියට කතා කරගන්නවත් බැරි බහ තෝරලා ඉවර වෙන ඔන්න මෙන්න වයසෙදි මේ වගේ දේවල් ගැන මෙච්චර ආත්ම විශ්වාසයකින් මේ වගේ රසට කියන්න පුලුවන් කියන්නෙ අනාගතය ගොඩක් ලස්සන වෙයි..❤️
@wekanayake4176
Жыл бұрын
හරිම වටින දරුවෙක් ඒ පුංචි පුතා
@aziskitchenandgarden
Жыл бұрын
Memory remarkable. Lecturing skills excellent. Kudos to the parents and school. Cute little guy ❤
@rupikaswarnakanthie1410
Жыл бұрын
මෙි තමයි සුපිරි වැඩිඩො එහෙම කිවිවට අගනා සමිපතක්
@NirasaHeewage
8 ай бұрын
ඒ දරුවගෙ දැනුම මහා ප්ද්මයඉ. හුරතල් ඒ බර වචන කියන ආකාරය අනේ පුතේ ඔයාට තව තවත් ප්‍රඤව ලැබේවා. ඔයාගේ දෙමව්පියෝ හරිම වාසනාවන්ත මෙවැනි පුතෙක් ලැබීම!
@namalkarunarathna6982
Жыл бұрын
හරිම වාසනවන්ත දරුවේක් බුදුසරණයි මැණික, ඔයා අනාගතේ දක්ෂ දරුවේක් වේනවා,
@rupikaDamayanthi-mu5sq
4 ай бұрын
බුදුසරණයි මගේ රත්තරන් පුතාට අනාගතේ අනිවර්යෙන් නාෂා ආයා තනේ ඔයා ඉන්නවා බලන්න ආසයි
@silpadipapatgi5199
Жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ මම.සුභ අනාගතයක් වේවා
@chamiladilrukshi4776
Жыл бұрын
නියම වැඩ්ඩෙක්. 💖පුතේ ඔයාට උතුම් තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා .!!!
@ShanthiKumari-ef4go
Жыл бұрын
බුදුසරණයි!මගේ පුතෙ.ඇස් වහක් නම් වදින්න එපා ..ආදරෙයි පුතෙ.❤😊
@krishanthiSenadhira
Ай бұрын
අනේ පුතේ ඔයාට ආදරෙයි තවත් බුද්ධි ය වර්ධනය වෙමින් නීරෝගී ව ඉදිරියට ගොස් රටටම ආදර්ශයක් වන දරුවෙකු වීමට ආශිර්වාද කරනවා පුතුනේ තෙරුවන් සරණයි සුභ අනාගතය ක්❤❤❤න්ම
@dayanialoka9138
11 ай бұрын
පුන්චි පුතා❤
@suduy5686
2 ай бұрын
අනේ හුරතල් පුතා...තෙරුවන් සරණයි මැණික ඔයාට
@Pnp9278
21 сағат бұрын
අද තමා පොඩි වැඩ්ඩෙක් ඇවිත් තියෙන්නේ..❤❤❤
@chandrachandra1654
9 ай бұрын
මාස 10kata පස්සේ ආයෙමත් බැලුවා කොහොමද ඔයාට චූටි පුතේ හොඳින් ඉන්නවා නේද තෙරුවන් සරණයි ආදරෙයි මැණික පරිස්සමින් ඉන්න ....
@kanchanawijerathna7951
Жыл бұрын
මේ වීඩියෝ එකට ඇයි මේ නොගැලපෙන සවුන්ඩ් ඇඩ් කරන්නෙ..ඇත්තටම හිනාවෙන්න නෙවෙයි ආඩම්බර වෙන්න ඕන දරු පැටියෙක් මේ
@kumarisomasiri8626
Жыл бұрын
පුතේ ඔයාට බුදුසරණයි ❤❤❤❤
@kavinidissanayaka9277
Жыл бұрын
අනේ ..ශෝයි පැටියෝ ඔයා..❤
@ManelHerath-l5p
Жыл бұрын
චූටි පුතේ ඔයා ගැන පුදුම ආඩම්බරයක් හිතුණේ අපට ඔයාට බුදු සරණයි
@nandanikumari7776
Жыл бұрын
රටට වටිනා දරුවෙක් තෙරුවන් සරණයි
@ushanishashikala1686
Жыл бұрын
අනේ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා මැණිකට,තෙරුවන් සරණයි!!!!!රත්තරන්,ලෝකයම ජය ගන්න පුළුවන් මැණිකක් ඔයා 💕🌹💕🌹💕
@saumyaweerasinghe4248
11 ай бұрын
ස්වභාව ධර්මය විසින් මේ දැනුම් ගබඩාව ආරක්ෂා karathwa...budusaranai මැණික❤❤❤❤❤❤❤❤❤❤
@kumarirathnayaka3813
Жыл бұрын
කීප වතාවක් බැලුව ,ඉතාමත් වටිනවා budu saranin arksha wewa .
@GayaniWathsala-i1f
3 ай бұрын
ඔයා අපේ රටට වාසනාවක් පුතේ ඔයාට සුබ පැතුම් තෙරුවන් සරණයි
@chandrasekarakarunanayakag8213
Жыл бұрын
අපේ රටේ මෙවැනි දරුවන් කෝටිගනන් බිහිවේවා බුදුසරණයි චුටි පුතේ
@ranigeetha1312
Жыл бұрын
මගෙ රත්තරන් පුතේ ඔයාගේ බුද්ධිය තව තවත් දියුණු වේවා! ඔබට තෙරුවන් සරනයි! 🙏🙏🙏😘
@sadunihimansha9193
Жыл бұрын
ඔයා ගැන කියන්න වචන නෑ මැණික රටට නමක් ගේන ආකර්ශණීය දරැවෙක් චුටි පුතා බුදුසරණයි අමිමේ නාත්තේ දරැව පරිස්සම් කරගන්න ❤❤❤❤❤
@MudaligesenarathnaSenara-ik9jd
Жыл бұрын
නාසා ආයතනය ට යන්න පුළුවන් ඉතාමත් දක්ශ දරැවෙක්.හොඳ විද්‍යාඥයෙක් .අපේ අපේ හොඳ විද්‍යාඥයෙක් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරැවන් සරනයි මැනික .
@sajiwanimalkanthi-oj4zt
Жыл бұрын
චූටි පුතාට තේරුවන් සරණයි ❤
2:26
තාත්තා වෙඩින්වලට ගියහම ඔලුවෙන් හිටගන්නවා...😂| Podi Waddo
Hiru TV
Рет қаралды 270 М.
57:02
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News
Hiru News
Рет қаралды 987 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
35:14
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 86 | 2024-01-21 | Hiru TV
Hiru TV
Рет қаралды 695 М.
28:44
කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව
Harindra Jayalal
Рет қаралды 6 МЛН
17:10
🔴 අපේ අතේ කුණු නෑ, ලේ නෑ - යෝෂිත මල්ලිව බලන්න නාමල් හදිසියේම CID එයි! | Namal Rajapaksa | Yoshitha
Voice Tube
Рет қаралды 60 М.
2:43
අම්මාගේ ගුණ පොඩි හාමුදුරුවන්ගේ හඩින් ( මහ/ ශාස්ත්‍රාලෝක මූලික පිරිවෙන)
Ven.Weraganthota Jinarathana
Рет қаралды 28 М.
15:53
රතු වැටෙනකොට මොකද කරන්න ඕනි/Giriraj & Priyantha Sinhala comedy/ What to do when the red light is on?
Find Next 2050
Рет қаралды 5 МЛН
7:06
වම් ඇලයට දොයියන්න එපා.. හේතුව දන්නවද? | Dinesh Muthugala | Episode 165
You Tube Thaksalawa
Рет қаралды 1,8 МЛН
7:26
"තාත්තට කකුල් දෙක හම්බවුණේ නැත්නම් මං මගේ කකුල් දෙක දෙනවා.." හැමෝම සංවේදී කළ පොඩ්ඩගේ කතාව
Hiru Gossip
Рет қаралды 431 М.
6:20
මට බ්‍රිස්බේන් වල කෙල්ලෙක් ඉන්නවා
Hiru TV LIVE
Рет қаралды 652 М.
5:56
Vinuth Dewsithu | Amma Jiwana Uyan There ( අම්මා ජීවන උයන් තෙරේ) | Blind Auditions
The Voice Kids Sri Lanka
Рет қаралды 1,2 МЛН
24:16
ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා
The Life Traveler
Рет қаралды 428 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН