KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 Hiru TV Salakuna Live | Dudley Sirisena | Episode 460 | 2024-12-02 | Hiru News
ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru| @palliyaguruge4842
16:54
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Lamborghini vs Smoke 😱
00:38
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
The full story about the death of the two sons of the millionaire businessman who died in accident
Рет қаралды 275,315
Facebook
Twitter
Жүктеу
1
Жазылу 145 М.
Hiru Lakbima
Күн бұрын
Пікірлер: 600
@kalingapriyantha1473
2 күн бұрын
අප සමිමා සමිබුදු පියාණන්ගේ ධර්මය අනුව මෙි මරණය ගැන කල්පනා කරන්න නිවන්සුව පතමු ඔහුන් හට
@SlMo-h2y
2 күн бұрын
පෙර පව් පින් අනුව ඉරණම විසදෙනවා ...... වෙලාව ආවම යන්න ම වෙනවා 😢සුබ ගමන් දීර්ගායු ලබන ආත්ම බාවයක් ම ලැබේවා 😢😢😢
@chandanisamaranayaka2841
2 күн бұрын
නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණයක් මතු කිසිදිනක නොවේවා!
@susilayupala2959
Күн бұрын
Rest in peace brother very sad news god bless you amen 🙏✝️👏✝️✝️
@pushpasamarakoon7711
2 күн бұрын
අනේ අද ඒ පවුලෙ අම්මා තාත්තා මල්ලි කොච්චර දුකින් ඇද්ද?? පව් ඉක්මනින්ම දුක තුනිකර ගන්නට හැකිවේවා!!! ❤
@niroshachandani-zc1zv
Күн бұрын
😢
@shayanianuththara6410
2 күн бұрын
උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා පුතේ නිවන් සුව ලැබේවා
@deepapriyadarshani6718
2 күн бұрын
මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ! භව ගමන සුවපත් වේවා පුතාලා දෙදෙනාගේම ! . ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවනින් නිවී සැනසේවා 🙏
@ShenalDesilva-t5r
2 күн бұрын
නිවන සුව ලැබේවා පුතාලාට!
@champikafernando7170
2 күн бұрын
Mevan akal maranayak kata ho naveva ❤❤❤rest in peace
@shiromanie2259
2 күн бұрын
පව් දෙයියනේ , පුතේ ඔබදෙදෙනාට නිවන්සුව ලැබේවා.🙏🙏.මේදුක දරා ගන්න පවුලේ අයට ශක්තිය ලැබේවා.❤😢
@premakasthuri7068
2 күн бұрын
🙏😪🙏😪🙏😪🙏😪 8:14 Gr🇬🇷💎💎
@lakshmipriyanthi3989
2 күн бұрын
සමහර කමෙන්ට් දැක්කම කලකිරෙන්වා ,දරුවො නැති උනාම දෙමාපියන් කොච්චර දුක් විදිනවද?අනෙ ඒ අම්ම කොහොම දරාගන්න වද ද්න්නැ..හරිම දුකයි ..නිවන් සුව ලැබේවා !!!
@dharinibasnayaka3595
Күн бұрын
මේ අම්ම, තාත්ත, සහෝදරයා යන තිදෙනා ට මේ දුක තුනී වේවා........බුදුපියාණන් වහන්සේ ගෙ දේශනා වට අනුව jeewithee දුකක්......
@chitradesoysa1272
Күн бұрын
Nivan Suva lebeva
@chitradesoysa1272
Күн бұрын
😂😂😂😂😂😂
@chitradesoysa1272
Күн бұрын
😢😢😢😢😢😢😢😢
@Hansamali.724
2 күн бұрын
පව් දෙමාපියන් ..කොච්චර සල්ලි තිබුනත් මරණය වලක් වන්න බෑ.නිවන් සුව ලැබේවා පුතේ
@AnulaWadugodapitiya
Күн бұрын
ඒ දයාබර දරුවන්ට උපනූපන් ආත්මයක් මෙවන් අංකල් මරණ නොවේවා සිටිනා ආත්මය සුවපත් වේවා උතුම් නිවනින් සැනසේවා
@jasinthasubasingha323
Күн бұрын
මෙ සමහර කමාන්ට් දාලා තියෙන අය ජිවිතෙ කවදාවත් කිසිම පවක් නොකරන ඉතාමත් දැහැමි ජිවිත ගත කරන මිනිසුන් වගේ නෙ 😢😢😢...අනුන්ට චරිත සහිත ලියන්න .. අපිට හරිම ලෙසියි...නෙ ..අපෙ වැරදි අපිට නොපෙනෙන නිසා
@randikamadushan8374
Күн бұрын
උන් තමයි ඔක්කොම තක්කඩි වැඩ කරන්නෙ 😁😁😁
@SriyaniPadma-uj3qx
2 күн бұрын
පව් ගොඩක් දුකයි නිවන් සුව පතමි යලිත් සසරේ මෙවන් විපතක් නොමවේවා 😢😢😢😢😢😢😢😢😢😢
@lochanaweerasinghe6154
Күн бұрын
පුතුනේ ඔබලආට මාතුඅත්බවෙ මෙවඅගෙ අකල්මරනයක නොවෙවා සම්මාසාම්බුදුසාරනායි
@neehu936
2 күн бұрын
ඒක ඒ දරුවන්ගේ වෙලාව ඔයිට වඩා පව් කරන මිනිස්සු ඕන තරමි ඉන්නේ
@nirmaliefonseka5583
Күн бұрын
අනේද කියන්නෙ පුදුම logic නෙ අපේ මිනිසුන් ට තියෙන්නේ බිත්තර ව්කුනන එක පාපයක් නම් ඒවා කන ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස් සු මාරම පාපිෂ්ඨ යෝනෙ අය්යෝ මිනිස් සුනේ කවරු හරි දුකට වැටිලා ඉන්න වෙලාවට අමුනුස්ස කතා කියන්නඑපා
@lalanikirindeaarachchi7290
2 күн бұрын
ඒ දරුවන් දෙන්න ගෙනාපු ආයුස එච්චරයි ,ඒ දෙමාපියන් කොහොම දරගන්නවද කියලා හිතාගන්නවත් බෑ,ඉපදෙන ආත්මයක් පාසා මෙවන් අකල් මරණයක් නොවේවා !...ඔයාල දෙන්නට නිවන් සුව ලැබේවා දරුවනේ...
@MimiTabe-jl7er
2 күн бұрын
හරිම කණගාටුයි 😭මොන දේ තිබුණත් නැතත් අපට යන්න වෙනවාමයි.??? නිවන් සුව අත්වේවා 🙏❤️
@sriyakaluarachchi396
2 күн бұрын
හරිම දුකයි. නිවන් සුව ලැබේවා පුතාලට.
@Samar-jy3jm
2 күн бұрын
නිවන් සුව ලැබේවා ඒ පුතාලා දෙදෙනාටම😢😢😢😢
@udayap9480
2 күн бұрын
පුතේ ඔබ දෙදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
@ManojSanjeewa-vd6wn
Күн бұрын
අක්කේ පව් නේද
@RanjithKumara-n1z
2 күн бұрын
පුතේ ඔයාල දෙන්නටම සදා මොක් සුව ලැබේවා 🙏☦️🕯️🕯️🌹🌹😢
@AriRanaweera
Күн бұрын
අනේ පුතේ ඔයාලා දෙන්නා ඔයාලාගේ පවුල අතරම දරුවන් වෙලා ඉපදේවා මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා නිවනින් සැනසීම ලැබේවා 😢😢
@ShiromaSenadeera-tn2ws
2 күн бұрын
දරු දෙදෙනාටම නිවන් සුව ලැබේවා .මතු උපදීන කිසිදු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා !!
@d.s.rchandralathalatha2659
2 күн бұрын
නිවන්සුව ලැබේවා පුතේ ඔබලාට මතු ආත්මෙ ක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ....😢😢😢😢😢😢😊
@ayeshamissayesha7909
2 күн бұрын
පවුලේ අයට වෙදනව දාරා ගන්න ශක්තිය leybeywa නිවන් සුව සොයුර 🙏🙏🙏🌸🌸🌸🇦🇪🇱🇰
@PadmaNarangoda-vl1kv
2 күн бұрын
නිවන් සුව ලැබේවා දෙදෙනාටම,කිසිම ආත්මයක මෙවන් දෙයක් නොවේවා
@priyankasepala5221
Күн бұрын
මෙවැනි අකල් මරණ අසන්නට දකින්නට පවා නොලැබේවා,,,,,නිවන් සුව දරුවනේ,,,,,,,,,,😢
@lakshmanrajapaksha129
2 күн бұрын
නිවන් සුව ලැබේවා ...සොබාදහම නීතිය ..කාටත් අයිතිය ..පුලුවන් තරම් කුසල් කරන්න ....සියලුම දෙනාමට ආදරය කරන්න ...ජීවිතය කෙටියි.....ජාති ආගමි අමතක කරන්න
@weenasamanmali5698
2 күн бұрын
නිවන් සුවය ම ලැබේවා පුතේ ඔයාලා දෙන්නාටම 🙏🙏
@bandarageh.m.g.5724
2 күн бұрын
මෙවන් අකල්මරනයක් සන්සාරෙ කිසිම කෙනෙකුට වෙන්න එපා මේ දේවල් දරාගත නොහැක ..පුතේ ඔයදෙදෙනාටම නිවන්සුව ලැබේවා ...
@WajiraKarunasena-bw9vd
2 күн бұрын
දෙමළ සිංහල මෙන කුලේද කියලා නැ මාරයා අවාම යන්න වෙනවා කිසිම දෙයක් ගෙනි යන්නේ නැ
@maleedesilva6061
Күн бұрын
නිවන් සුව ලැබේවා සසර වසන තුරැ මෙවන් අකල් මරනයක් නොවේවා පෙර අකුසල් අපට කවදාවත් වලක්වන්න බැහැ. අපහාස කරන අයට පවු පිරෙනවා.එහෙම කරන්න එපා ..
@wimaladasapunchihewa3823
2 күн бұрын
අධික වේගයෙන් සහ මත්වතුර බිලා රථවාහන පදවන්න එපා.පාටිවලට සහ මල ගෙවල්වල යනවිට මත්වතුර නොබොන රියැදුරෙක් යන එක ආරක්ෂාතයි ලාබයි වියදම අඩුයි දඅක සෝකය නැහැ.
@nilakshirathnayaka7127
2 күн бұрын
එයාලා බොන අය නෙමෙයි
@mallikasriyalatha2824
2 күн бұрын
නිවන් සුව ලැබේවා ...දුකයි ....ඒත් ...කල්පනාවෙන්, හිටියානන්, අදත් ජීවතුන් අතර .
@naveennagaawatta7386
2 күн бұрын
නිර්වාණ සුවයටම පත් වේවා පුතේ ඔබ දෙදෙනාගේ.... 🙏
@ritaja5920
Күн бұрын
අනේ. අම්මෝ. පවු R i P😥😥🙏🙏
@sarathnadika6792
Күн бұрын
මස් වික්කත් කනඅය නොකා හිටියනම් මස් විකුණන්නේ නැහැනේ ඒ දරුවන්ට එහෙම උනා කියලා මස් කතා මොකටද නිවන් සුව ලැබේවා මස් මරන අයට වඩා පව් කාරයෝ ඒවා කනඅය😊
@RanjithRanjitha-f8d
2 күн бұрын
මෙවන්අකල් මරනයක් යලි උපදින ආත්මයක සිදුනොවේවා
@DamayanthiSolamon
12 сағат бұрын
නිර්මාල් හා පියුමාල් පුතුන්ගෙ ආත්මයට නිවන්සුව ලැබේවා🙏. අබේරත්න මහතානනි, චන්ද්‍රා මහත්මියනි ,බාලපුතුනි ඔබ සැමගේ දරාගත නොහැකි වේදනාව මා අත්දැකීමෙන් දන්නවා , ඔබලගේ වේදනාව සුවපත් වේවා සුවපත් වේවා 💗🙏
@LalithaSriyani-i3i
2 күн бұрын
ඉතින් කුකුල් මස් බිත්තර කන් නෙ මිනිසුන් මනෙ
@MudithaWeerakkody-nq3ys
Күн бұрын
Niwan dakiwa. Me wage akal maranayak kisima kenakuta kisima dawasaka noma weva. Sadu 🙏 sadu 🙏 sadu 🙏 Budusaranai.
@ChandaniRanathunga-nm3ks
2 күн бұрын
නිවන් සුව ලැබේවා පුතේ 🙏
@lalithsirisena8041
Күн бұрын
😎❤️🍼🌹🙏මේවන් අකල් විපතක් මිහිපිට වේසේන කිසිම අම්මේකුට තාත්තේකුට ඇසිමටවත් දැකිමටවත් සිදු නොවේවා,නිවන් සුව අත්වේවා🌹🍼❤️🙏😭🇱🇰🇱🇰🇱🇰
@rupikakumari149
Күн бұрын
ඔබ දෙදෙනාට නිවන් සුව පාුර්ථනා කරමි
@DevikaWr-yr5eo
2 күн бұрын
නිවන් සුව ලැබේවා .මේවන් අකල් මරණයක් කිසිම ආත්ම භවයක නොවේවා .හැම ආත්මයකම දිර්ඝායුෂ ලැබේවා
@rajakaruna4825
Күн бұрын
ඒ දරැදෙදෙනාට.නිවන් සුවය ලැබේවා මෙහි අකල් මරණ මතු බවයෙ කිසියම දිනක නොවේවා නිවන් සුවය ලැබේවා
@kumaraprintingdptkumara6305
2 күн бұрын
නිවන් සුව අත්වේවා. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරිම අනුව මේ ආත්මයේ නොව මීට පෙර ආත්ම වල මෙයිට වඩා අපි දුක් විදලා ඇති 😢😢😢
@NirupaWickramasinghe
2 күн бұрын
අමෝහයි මස් බිත්තර විකුණන්න මේ පවුලේ අයතරයිද ඒක පාපයක් නෙවෙයි මිනිස්සු කන්ඩ ගන්න නිසා නේ විකුණන්න ලංකාවෙ ඉතින් ඔක්කොමලා ඉන්නේ බෝධිසත්වයෝනේ දරුවන්ට නිවන් සුව ලැබේවා
@SurprisedBanjo-is4tr
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@manojadikari129
Күн бұрын
Yako pawa kiyanne pawa Moka kalath Paladenawa
@RashmiLawanga
Күн бұрын
Math kiyanna giye ekamai.pawa pawamai.@@manojadikari129
@rankangara1974
Күн бұрын
එතකොට ඔයා බිත්තර කන්නෙම නැද්ද.කාලත් නැද්ද.අනික මේ දෙවනි ලමය ජපන් ගිහින් බිත්තර විකුන්නෙ නෑනෙ.කට තිබුන පළියට කට කැඩුන කතා කියන්න එපා.ඔයාගෙ දරුවො ඉන්නවනම් ඔයාට එහෙම දෙයක් උනොත්...අපිට දෙයක් වෙන්න ඕන ඒ දුක දැනෙන්න.නිවන් සුව ලැබේවා මේ සොයුරන් දෙදෙනාට.🙏🙏.@@manojadikari129
@julianaperera7743
Күн бұрын
Kanna paw nadda?
@shayanianuththara6410
2 күн бұрын
පව් දෙයියනේ
@Saradevindya30
2 күн бұрын
මාත් දුක්වෙනවා මගේ පුතත් මට හිටිය akama වස්තුව මම දලා ගියා හැමදාම අ පි දුක්වෙනවා නිවන් සුව පුතේ ඔයලට 🙏🙏
@suppriyadevika8822
Күн бұрын
නිවන් සුව ලැබේවා මේ පුතුන් දෙදෙනා ට. සසරේහි කිසිම ආත්මය ක මෙවැනි අකල් මරණයක් සිදු නොවේ වා!!!
@Yughh-k4y
Күн бұрын
උතුම් නිවන් සුව ලැබේවා
@GAYAN_HAD
2 күн бұрын
ඒක වෙලා ඉවරයි ... අම්මට තාත්තට අමතකවෙලා යන්න දෙන්න ... මෙීව දකින දකින පාරක් ගානෙ ඒ මිනිස්සු මැරිමැරි උපදිනව... මෙීවත් අපි හිතුවෙ නැති උනාට මිනීමැරුම් .. 🙏
@SajniLocana
2 күн бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢
@SamaraGunawardana-hn9vv
2 күн бұрын
දරුවන් කුඩා කල සිටම දර්මයට සහ පින් දහම් වලට නැබුරු කිරීම තමයි කරන්න ඕනෙ ....
@nimalikariyawasam2356
2 күн бұрын
@@SamaraGunawardana-hn9vv පිං කරන අය මැරෙන්නේ නැතුව ඇති
@g.w.langani7500
2 күн бұрын
ඒ අම්මගේ දුක නිවේවා
@JayanthiBandara-v5q
Күн бұрын
Puthe oyala dennatama nivan suwaya Labewa!!! 😢😢🙏upadina kisima bawayaka mewan Akal Maranayakata pathnomawewaa🙏 Demapiyan dedenatath Sahodarayatath balawath shokaya palakaranawa hitha hadaaganeemata buduguna anantha shakthiya Labewa!!!🙏
@samanthalekamge2995
2 күн бұрын
නිවක් සුව ලැබෙිවා🙏🙏🙏🙏🙏
@anuradhaatapattu9583
Күн бұрын
නිවන් සුව සහෝදර දෙදෙනාටම ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lux-jz4vr
5 сағат бұрын
😢😢😢😢😢 හරිම දුකයි 😢😢😢😢😢
@KalathangaUsanthi
Күн бұрын
හරිම දුකයි පුතුනේ නුබලා ගැන ....අද මුලු ලන්කාවම කම්පා වෙනවා තරුණ දරුවන් වු නුබලාට වු කරදරය අහලා .... මතු උපදින ආත්මයක් ගානේ මෙවන් අකල් මරණය ක් නොම වේවා .. අමා මහා නිවන් සුවය ලැබේවා ....
@ChandrikaWickramasinghe-pp8lr
2 күн бұрын
නිවන් සුව ලැබේවා පුතාලට
@MohandiramDaya-xm4rw
Күн бұрын
පෙර.පින් පවු අනුව දයිවය විසදෙන්නෙ. යන්න වෙලා ව ආවම යන්න වෙනවා..නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණය ක් කිසිම බවයක සිදු නොවේවා නිවනින් සැනසීම ලැබේවා පුතේ ඔයාලා දෙන්න ටම .😚😚🙏🙏
@pushpasamanthikulathunga6872
2 күн бұрын
Niwansuwa labewa daruwanta 🙏😢
@vindisheryl6649
14 сағат бұрын
අනේ හරිම දුකයි.. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා හිතා ගන්න බැ මෙච්චර හොද දරුවෝ නම්.. මටත් පුත්තු 3ක්. තාම පොඩි. මේ අම්මා තාත්තා දරුවෝ 3 උස් මහත් කරන්න මොන තරම් දුක් විදින්න ඇතිද.. එයාලගේ බලාපොරොත්තු.. 😭😭... අම්මා තාත්තා පොඩි පුතාට අනේ බුදුසරනින් සියලු දුක් නිවා ගන්න ශක්තිය ලැබේවා... 🙏🙏🙏
@ramindakatuwala1580
Күн бұрын
කිකිලියන් ඇතිකරන්නේ බිත්තර පිණිස මිස මස් පිණිස නොවන බව සැබෑය..එහෙත් බිත්තර නොදමන වයසට එන මහලු කිකිලියන් ඒ ෆාම් වල නිකං කකා සිටිනු හෝ වත්තේ පිටියේ නිදැල්ලේ ඇහිඳ කමින් සිටිනු කිසිදා දැක නැත්තෙමි
@AnupamaSeuwandi-i3e
17 сағат бұрын
Niwan suwa lebewa aiye .oya dennatama
@sreemathilka9633
Күн бұрын
Anae daruwanae oylata නිවන් සුවය ලැබේවා mage aekama පුතා අවුරුදු 30 ජීවිතය natikaragathta හරිම dukai 😢😢
@lalaninagahawaththa8863
Күн бұрын
නිවන් සුව ලැබේවා පුතාලට😢
@shanthalamahewa2761
2 күн бұрын
උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදොරැ නොවේවා දරැදෙදෙනාම නිවන් සුව අත්වේවා මාද වසර 3කට පෙර මෙවන් අත්දැකිමක් සතුවු පියෙක් රාත්‍රියේ නින්දට ගිය දරැවා උදැසන නැතිවෙලා හාට් ඇටැක් එකක් ඒඅය ගෙනා ආයුච හමාරකර ගියානේද දෙමාපියන් හට දරැවකුගේ වියෝව කෙසේ දරාගන්නසද ? අපරටේ ජනතාව මෙවැනි කේදවාචකයකදි කට කැඩුනු කතා කියන අයට දර්මාබෝදය ලැබේවා සියල්ලන් හට නාවන්සුව පතමි
@nimalchandrathilaka9880
Күн бұрын
සිහිය මොන තරම් වටිනවාද.කොච්චර හොඳ උනත් සිහි බුද්දිමත් බව නැත්නම් ජීවිතේ හිස්.නිවන් සුව ලැබේවා
@msacademy3522
2 күн бұрын
වතුරට වැටුනු වාහනයකින් එලියට එන්න කියන තරම් අවුලක් නැහැ.මත් නොවෙන්න ගැලවෙන්න තිබ්බා.නිවන් සුව
@nilakshirathnayaka7127
2 күн бұрын
එයාල බොන අය නෙමෙයි
@nalinwickramatunga692
Күн бұрын
නිවන් සුව ලැබේවා🙏🙏🙏 හරිම කණගාටු පුවතක්😢😢😢
@simithisimithi75
Күн бұрын
නිවන්සුව ලැබෙිවා මල්ලි ඔබ දෙදේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishalseeva7808
Күн бұрын
IT'S SO SAD.OMM NAMAHA SHIVAYA.ALL SL TAMIL FAMILY.🙏🙏🙏🙏🙏 You're out the world.
@PrabathJayasekara-nn6gw
9 сағат бұрын
මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා , වගේ දුකක් කිසිම දෙමාපියන් යුවලකට උරුම නොවේවා !!
@TamarzPoli
Күн бұрын
ඔයාලා දෙන්නටම උතුම් amamaha niwan suwa lebewa යළි කිසිදු bawyakadi මෙවැනි අකල් මරණයකට ගොදුරු maranayak nowewa 🙏🙏🙏🙏
@SamanSathyaKumaraMataraArachch
2 күн бұрын
ඕනෑම දෙයක් සාධාරණ ලෙස වෙළඳාම් කිරීම ගැටලුවක් නෑ.. නමුත් අපේ රටේ බිත්තර සාධාරණ මිලකට ද විකුණන්නේ...
@nimalikariyawasam2356
2 күн бұрын
@@SamanSathyaKumaraMataraArachch ලංකාවටම බිත්තර විකුනන්නේ ඒ ලමයගෙ තාත්තද පාලන මිල නියම කරන්නෙත් එයාද ලංකාවෙ එවුන් බිත්තර කෑම අත ඇරලා දාන්න. දැන් බිත්තර විකුණුව නිසානෙ ලමයි මැරුනෙ. ගොන් කතා
@rankangara1974
Күн бұрын
@@nimalikariyawasam2356👍👍
@ChampaSandagiri
Күн бұрын
උඹලා වගේ ගෙරි හිගන්නෝ රටේ ප්‍රශ්ණ ව්‍යාපාරිකයෝ පිටින් අරින තොපි තමයි ඔහොම වෙලා යන්න ඕනි
@ChitraThenuwara
20 сағат бұрын
ෙමාන තරමි මුදල් ෙමම ආත්මෙය් තිබුනත් කර්ම විපාක ෙගවන්න ෙවනවා. ෙමවන් දුකක් කිසිම ෙකනකුට සිද්ධ ෙනාෙවත්වා🥲🥲🥲🥲
@shriyanirathnayaka6637
2 сағат бұрын
God Bless you 🙏💕😢😮😢
@naullageajantha
Күн бұрын
මෙවන් දුකක් දෙමාපියන් කිසිවෙකුට නොවේවා, putha ඔයාලට නිවන් සුව ලැබේවා
@annmary8819
2 күн бұрын
නිවන්සුව ලැබේවා 🙏🙏
@ChandhimaMalkanthi
Күн бұрын
අනේ. පවි.ඒ.අහිංසක. දරුවන්. දෙදෙනා. සහ. ඒ.දෙමව්පියන්. කොහොම. ඉවසන්න..බුදුදහම. අනුව..සසරෙහි.. කල.දෙයක් ද.දරුවන්. නිවනින්. සැනසේවා. දෙමව්පියන්. දහම. වටහා ගනිත්වා
@WarDipani
2 күн бұрын
නිවන් සුව ලැබේවා puthanuwane😢
@DisnaHiroshima
Күн бұрын
නිවන් සුව ලැබේවා! සසර දුකින් අත් මිදේවා!
@lalithawijerathna2367
Күн бұрын
මතු කිසිදු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා
@SayaniFrame
2 күн бұрын
මෙවන් අකල් මරනයක් කිසිදු බවයක සිදු නොවේවා සුබ ගමන්
@preethideepika7701
Күн бұрын
අජරාමර නිවන් සුවය අත්වේවා පුතේ ඔබ දෙදෙනාට මතු උපදිණ කිසිම බවයක මේවන් අකල් මරණයක් නොවේවා 🙏🙏🙏🙏
@SonitraSonitra-hx5xk
11 сағат бұрын
Niwansiwa
@Hamza1-m3f
2 күн бұрын
Adharaneeya ❤ mage sahodharayalatama niwan suwa lebewa 😭 rest of peace❤😭
@wasanthabasnayake6235
Күн бұрын
කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. හතුරෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේවා..
@hemalathawickramarachchi2386
Күн бұрын
😢 නිවන් සුව ලැබේවා
@samanmalishiro5430
Күн бұрын
ලබන ආත්මයේදීවත් සාධාරණ වෙළදාමක් කරන්න සත්තු කියන්නෙත් ජීවත් වෙන්ඩ කැමති කොටසකි
@mykitchenlife5122
2 күн бұрын
අමාමහ නිවන් සුවය ලැබේවා එවැනි අකල් මරන කිසිදා නොම වේවා
@sunetrajayasingha5419
2 күн бұрын
අජරාමර නිවන් සුවයම ලැබේවා ... ආදරණීය පුතනුවනි... 🙏🙏🙏 බිත්තර නොකන මිනිස්සු තමයි කැත විදියට Comment කරන්න ඇත්තෙ. හැබැයි මේ දරුවො දෙන්න වෙනුවෙන් කියපු කතන්දර වල පව් ගෙවන්න ටිකක් අමාරු වෙයි.
@sisirapushpakumara8715
2 күн бұрын
නිවන් සුව ලැබේවා putLa
@Dammi-e4q
Күн бұрын
පවුලේ සියලු දෙනාටම, සමාදානය ලැබේවා
@samasriyanisriyani7507
Күн бұрын
නිවන් සුවය ලැබේවා දෙදෙනා ටම
@swarnalathanarayana1750
7 сағат бұрын
දර්මයේ පිහිට පතන්න. 🙏
@MalaniSilva-p6o
7 сағат бұрын
Niwansuwaya daruwanta
@Saradevindya30
2 күн бұрын
මගේ පුතා මම දලා ගියා එ දරුවන් දෙන්න ගියා පුතේ ඔයලට නිවන් සුව පතමි 🙏🙏
@jayasingheww7764
Күн бұрын
මටත් හිටපු එකම වස්තුව මීට අවුරුද එකහමාරකට කලින් මාව දාල යන්න ගියා.මෙලොව වසන කිසිම දෙමවුපියෙකුට අපට වගේ වේදනාවක් නොවේවා....
@DisnaSudarma-sq7rl
17 сағат бұрын
Niwan..suwa..labeva..
LIVE 🔴 Hiru TV Salakuna Live | Dudley Sirisena | Episode 460 | 2024-12-02 | Hiru News
Hiru News
Рет қаралды 10 М.
16:54
ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru| @palliyaguruge4842
DUHUWILI
Рет қаралды 1,6 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 59 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 51 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 16 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН
22:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 147 | 2024-12-01 | Hiru TV
Hiru TV
Рет қаралды 215 М.
10:00
නායයෑමක් නිසා පීඩා විඳින මිනිස්සු බලන්නගිය ඇමති සමන්තට ආපු චෝදනාව | Samantha Vidyaratna #weather
Newsfirst Sri Lanka
Рет қаралды 153 М.
27:08
"හිටපු පෙම්වතා පට්ට හොරෙක්..." අනූ - කනූ මාධ්‍යය ඉදිරියට ඇවිත් සියල්ල හෙළිකරයි..
Hiru Gossip
Рет қаралды 270 М.
1:17:51
ස්වයං වින්දනය සතියකට දෙපාරක් හොදටෝම ඇති..🥰මේව නොකළොත් ඉතිං දෙවියන්ගෙම පිහිටයි.😳😳🤔 DR JANAKA WANNAKU
Kalum Wijesooriya
Рет қаралды 42 М.
9:26
Here is the real life story of popular Tamil actor Thalapathy Vijay.
Hiru Lakbima
Рет қаралды 10 М.
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 249 М.
20:42
Aalawanthi (ආලවන්තී) | Episode 07 | 02nd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 41 М.
8:10
The full story of the heroic act of Isuru in Tangalle who saved a girl
Hiru Lakbima
Рет қаралды 46 М.
27:17
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
VFM RADIO 107
Рет қаралды 95 М.
1:07:49
නාඩගම්කාරයෝ එකේ දී සජිත බෙල්ල හිරකරද්දී මට වෙච්චි දේ - Wife නැත්තං මම නෑ - ආදරණීයම පවුල මෙන්න
Rangana De Silva
Рет қаралды 49 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 59 МЛН