No video

🔴 Breaking News - ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි- Hiru News

  Рет қаралды 35,965

Hiru News

Hiru News

Ай бұрын

🔴 Breaking News - ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි- Hiru News
Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
#HiruNews #BreakingNews #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #presidentialelection2024 #court #petition

Пікірлер: 285
@roharoha123
@roharoha123 Ай бұрын
ඇත්තෙන්ම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදෙසා , සතුටුයි
@sanjaypeterson2854
@sanjaypeterson2854 Ай бұрын
නියමයි ❤ ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි
@wmvijerathne2088
@wmvijerathne2088 Ай бұрын
ජනතා ජයග්‍රහණය .තීන්දුව ට 🙏
@nihalranathunga1360
@nihalranathunga1360 Ай бұрын
අයියෝ රත්තරනේ කාල වරෙන් අයියෝ ලක්ෂ 5ක් ආදරෙයි රනිලෝ තොට පැලෙන්න
@aassddssddd2591
@aassddssddd2591 Ай бұрын
Apema salli i
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
ගරු අධිකරණයට අපගේ ප්‍රනාමය 🙏❤️🎉
@user-ho8fk4yz9c
@user-ho8fk4yz9c Ай бұрын
අධිකරණයට මල් මිටක්
@janakagayanath6560
@janakagayanath6560 Ай бұрын
රනිලට ඔය යාපනය පැත්තේ අත ඇරලා දාපු කවුරුත් නැති දූපතක් වත් නැද්ද ඒකේ ජනාධිපති කම හරි දෙන්න 🤣🤣🤣🤣🤣
@davidfrank5191
@davidfrank5191 Ай бұрын
අර නාගදීපෙට යවමු
@vjaya7350
@vjaya7350 Ай бұрын
😂😂😂😂 so funny 🤣
@Mjm386
@Mjm386 Ай бұрын
යකෝ ඒක...😂😂😂😂
@MrSleeping
@MrSleeping Ай бұрын
ඔව් අප්පා මේක පුදුම ආසාවක්
@shiransuranjith9491
@shiransuranjith9491 Ай бұрын
😂😂😂 අම්මපා ඇත්ත
@sujeebasitha1776
@sujeebasitha1776 Ай бұрын
නීතියට අපගේ උත්තමාචාරය....
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq Ай бұрын
ශ්‍රෙස්ටාඨකරනයට අපගේ ස්තූතිය පළ කරමින් ශ්‍රී ලංකාවට ජයවේවා අනුර කුමාර දිසානායකට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා මාලිමාව ජයවේවා 💓💓🇮🇹
@jaysiriananda8067
@jaysiriananda8067 Ай бұрын
කෝටියක් ගහන්න තිබුණේ
@charmingvibes8495
@charmingvibes8495 Ай бұрын
අපි මේ රටට හොද නායකයෙක් පත්වෙනකම් බලාගෙන ඉන්නවා රටට හොඳ කාලයක් එනක​ම්. මෙතන එක එක නපුංසකයෝ ඇවිත් පෙත්සම ගහනවා අර හොරු රැල රැකලා රට බිංදුවටම ඇදලා දාන්න.
@apatapenenaapa............515
@apatapenenaapa............515 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. මෙය අරුණ ලක්සිරි ගේ උවමනාවට දාපු නඩුවක් ද.......? නැත. ඌ කළේ බල්ලෙක් සමග නිදා ගැනීම යි....... අන්න මැක්කා සමග නැගිට්ටා..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjanperis9448
@ranjanperis9448 Ай бұрын
මාලිමා රජයට ජයවේවා.නඩු ගාස්තුව හැටියට ලක්ස පණහක්වත් ගහන්න තිබුණේ ආයෝ වගේ මොංගල් වැඩ නොකර ඉන්න.උසාවිය හැම තිස්සෙම හරි පැත්තේ සිටීම සතුටුදායකයි උසාවියට මල්මිටක්
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
දැන් හරිද....? සැපද කියහං බලන්න........
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
කෝට් බෑයත් ගලෝලා කෝටියක් විතර දඩයක් ගහන්න තිබුණේ අබ්බ ගොබ්බ කාලකන්නි නින්දෙන් ඇහැරගෙන දගලනවට..😐😐😐😐
@hashanyuwanjanamillawithan2157
@hashanyuwanjanamillawithan2157 Ай бұрын
මහින්දයටයි රනිලටයි රෙවිලා ඇති😂😂
@Saman-gk6dk
@Saman-gk6dk Ай бұрын
ජය වෙවා
@user-do2yy9gt5d
@user-do2yy9gt5d Ай бұрын
Jayawewa
@wimaldesilva2470
@wimaldesilva2470 Ай бұрын
අදිකරනයට ස්තුතිය
@HasanthaWidanage-lu8hg
@HasanthaWidanage-lu8hg Ай бұрын
අනේ සාදු දැන් උගේ අමාරුවත් හොද ඇතිනේ.
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
දැන් සනීප ඇති 👍👍👍
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Ай бұрын
ගරු අදිකරණය යුක්තිය නීතිය සාදරනය වෙනුවෙන් පෙනී සිටීම ගැන අපගේ ගව්රවණීය ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා .සිෂ්ට සම්පන්න රටවල් ජනතා පරමාදිත්‍යට ගරුකර චන්දය පවත්වනවා ..ලන්කාවේ බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ . .මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙන්නේ මුලුමහත් ජනතාවගේ මිසක් දූෂිත දේසපාලුවන්ගේ නෙවෙයි .76 වසරක් මාරුවෙන් මාරුවට බලයේ හිටපු දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දූෂිත මජර දේසපාලන සිස්ටම් එක වෙනස් කළ යුතුමයි . .යුක්ති ගරුක,නීති ගරුක ,සිෂ්ට සම්පන්න රටක් බිහිවෙනවා දකින එක තමා අපේ එකම පැතුම ..UK අපි
@nishanthafernando9096
@nishanthafernando9096 Ай бұрын
රනියගෙ ගැට ඔක්කොම අදිකරනය ප්‍රතික්ෂේප කරනවා.🤣🤣🤣🐃
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ආචාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@priyantharandeniya7199
@priyantharandeniya7199 Ай бұрын
මේකට ලක්ෂ 5ක් ගහලා මදි, ඇ# දෙකත් තලන්නම ඕනේ
@mahindathanthiriwatthage2703
@mahindathanthiriwatthage2703 Ай бұрын
ලක්ෂ 5..එක්ක ඇට දෙක තලන්න ඕන පරයගෙ..😮
@anandajayasinghe6722
@anandajayasinghe6722 Ай бұрын
හරියට හරි. ඒකෙන් එල්ලන්න ඕනැ බාල්කයක....!!!
@damindawijayasekara4024
@damindawijayasekara4024 Ай бұрын
දඩ ගහල විතරක් මදි පැමිනිල්ල කරපු බූරුවාගේ පදවිය ගලවන්න ඕනෑ
@user-us6hx2st4d
@user-us6hx2st4d Ай бұрын
දැන් සනීපද පොනිලෝ,අතින් කයිට් උනා නේද ලක්ශ 5
@ThushanRavindu-k9j
@ThushanRavindu-k9j Ай бұрын
ආරංචිය සුභයි😂😂😂,නොදකින් ලක්ෂ 5 ක් නෙවේ 50 දඩ ගහන්න ඕනි
@sudanthakulathunga9412
@sudanthakulathunga9412 Ай бұрын
ස්තූතියි ගරු විනිසුරු වරුනි
@sameerageeth9345
@sameerageeth9345 Ай бұрын
අගහරුවාදා රැ 12 න් පස්සෙ මැතිවරණ කොමිසමට බලය යනව.
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
රනිලත් ලෝයර් කෙනෙක් දාපු එකත් ලෝයර් කෙනෙක් දෙන්න ම අධිකරණය හෑල්ලුවට ලක් කරා දාපු එකාගේ ලෝගුව ගලවන්න තිබුනේ
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 Ай бұрын
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 🙏🙏🙏👮‍♂️ ඒ වගේම සියලූම විපක්ෂ දේශපාලන කණ්ඩායම් / මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ සිවිල් සංවිධාන වලටත් මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 🎉🎉🎉
@disnadisna2403
@disnadisna2403 Ай бұрын
ඡනතාවට ඡයවෙිවා
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Ай бұрын
ආයෙත් පෙත්සමක් දාන්නෙ කවුද 🤮🤮🤮
@sunilpremarathna8
@sunilpremarathna8 Ай бұрын
Iabai.awarai.dahwarai.pexsamak.lxsa.5.i.thawa.daplla.hureiya🤣😂😆
@user-op9qz6tt5k
@user-op9qz6tt5k Ай бұрын
පිනාට චන්දෙ දෙන්න හිටිය උනුත් ඕකට චන්දෙ දෙන්නෙ නෑ 😂
@prasannaabc3714
@prasannaabc3714 Ай бұрын
සුපිරියි අධිකරණයට ජය....මෙදා මාලිමාවට එච්චරයි
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Ай бұрын
ජයවේවා.....
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Ай бұрын
මුන්ගෙන් ව්‍යවස්තාවට අපහාස කිරිමට එරෙහිව මිට වඩා දඩයක් අය කරන්න ඕන කොහොමද නාගහනන්ද ඊයෙ කියපුව ඕකගෙන් ඕකටත් දඩ නියම කරන්න ඕන්
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
ඊලගට උ එයිද දන්නෑ 🤭🤭🤭🤣🤣🤣🤣
@PriyantheAnura
@PriyantheAnura Ай бұрын
රනිල් නාකි පඅඩන්ගුවො උසාවිය පොලිසිය නොමග යවන්න හදන්න එපා තෝ ගෙදර පල අපි රට හදාගන්න ම් මලිමවට ජය වේවා 💃💃💃💃🧜‍♀️🧜‍♀️🧜‍♀️🧜‍♀️👍👍👍👍👍👍
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f Ай бұрын
රනිල් ට දැන් නින්ද යන්නේ නෑ චන්දෙ පරාදයි කියලා දැන් දන්න වා.... රංග එක්ක ඉල්ලා ගෙන කනවා නඩු දාල...
@saumyaperera6788
@saumyaperera6788 Ай бұрын
ගරු අධිකරණයට💐💐💐💐💐❤❤❤❤❤🙋🏻‍♀️🙏🙏🙏🙏🙏
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Ай бұрын
Our respect and salute to hon.supreme courts!
@SajeewaniGamaarachchi
@SajeewaniGamaarachchi Ай бұрын
පව් රනිලා
@sv7262
@sv7262 Ай бұрын
මෙ හොරු තව ගේම් හොයයි
@tissawijayasiri8455
@tissawijayasiri8455 Ай бұрын
රනිලා මහියංගනේ ඉඩම් බෙදීමේ උත්සවයේදී කිව්ව අධිකරණ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට කියල. අද කිව්වේ ඒක. ඕකට දඬුවමක් දෙන්න ඕනැ ඔය කියන කතා වලට
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 Ай бұрын
හිරැට හිතේ අමාරු ඇති නියෝගය පිලිබදව
@FordLawrence-mr3rz
@FordLawrence-mr3rz Ай бұрын
මාලිමාවට ඡය වේවා
@chamindanamal9673
@chamindanamal9673 Ай бұрын
ජයවේවා❤️ ජනතාව ලබපු ජයක්
@user-st6sr7oi2o
@user-st6sr7oi2o Ай бұрын
❤සතුටුයි
@pathiranageroshan7492
@pathiranageroshan7492 Ай бұрын
ගරු අදිකරණයට ස්තුතියි ❤
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 Ай бұрын
නාමල් වාගේ හොරට උපාදි ගත්ත මෝඩ පහේ පොරක් වෙන්න ඇතිනේ.😂😂😂
@deepikamendis4530
@deepikamendis4530 Ай бұрын
දැන් තියෙන්නේ එකම එකද දැන් තියෙන්නේ රනිල් ජනාධිපතිතුමෝ ඔබතුමාම දාන්න මට අවුරුදු හයක්කට ඉන්න ඕනේ කියලා පෙත්සමක් ගහන්නකෝ ..මාලි මාවට ජයෙන් ජයම වේවා! හොර හැත්තෙලවීමට මාලිමාවට දෛරය ශක්තිය ලැබේවා. මාලිමාවට තෙරුවන් සරණයි
@SarathRatnayake-md1nk
@SarathRatnayake-md1nk Ай бұрын
නඩු ගාස්තුව හිරිකොතෙන් ගෙවයි
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
Excellent 👍👍👍👍👍👍👍👍👍
@PathumLivera-zf8nk
@PathumLivera-zf8nk Ай бұрын
රනිල් යන්නම වෙනවා😂😂😂
@judejayamal
@judejayamal Ай бұрын
ඊලග පාර කෝටි 20 ගෙවන්ඩ තිබ්බනම් පො න්# රනියට තරු පෙනෙයි
@jayshn-n9575
@jayshn-n9575 Ай бұрын
රනිය ගෙවයි . ජනතාවගේ සල්ලිනෙ .
@sudathh6569
@sudathh6569 Ай бұрын
නියමයි 👍 මාලිමාව ට ජයවේවා
@sudarmaliyanage4026
@sudarmaliyanage4026 Ай бұрын
නියමයි ස්තූතිය රටට ආදරේ කරන නිතිය⁣ට
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Ай бұрын
මොන මගුල්ද මේ පුදුම රටක් මේක ඕකට ගල් ගහන්ඩ ඕන පුදුම පෙරකුදෝරුවෙක්
@wasanthawithanachchi7862
@wasanthawithanachchi7862 Ай бұрын
Jaya wewa
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f Ай бұрын
ලේනා ගේ වලිගෙ කොනක රංග ඇති... දැන් ගෙවපන් ලක්ෂ 5...නියමයි මරු... සල්ලි වැඩි නම් තව නඩුවක් දාපන් රනිල් එක්ක....
@dilanirathnayaka7392
@dilanirathnayaka7392 Ай бұрын
ගරු අධිකරණයට ❤❤❤❤🙏🙏🙏🙏
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Ай бұрын
හෙට නැවතත් එකක් දායි එකටනම් ලක්ශ 50 ක දඩයක් ගැහුවනම් හොදයි තව දවස් 2 කි මැතිවර්ණ කොමිසමට දින තියෙණ්නෙ.
@123wijesiri
@123wijesiri Ай бұрын
එකත් ඉවරයි රනිල්
@isuruthiwanka955
@isuruthiwanka955 Ай бұрын
අපගේ ප්‍රජාතාන්ත්‍රවාදය ඒ අයුරින්ම රකින ගරු අධිකරණයට හිස නමා.ආචාර කරනවා...
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd Ай бұрын
මේ නාකි මිනිස්සු තවත් පෙරේත කෑමේ දගලනවා පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතිව අපේ sestaadikaranayata හිස නමා ආචාර කරමි ❤🙏
@PushpawasalageWasalamudiyansel
@PushpawasalageWasalamudiyansel Ай бұрын
Niyamai niyamai niyamai
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Ай бұрын
නීතිය නීතියක් ලෙසට තීන්දුවක් දුන්. ශ්‍රේෂ්ඨාධිකරණයට. රටේ පුරවැසියන් ලෙසට අපගේ ප්‍රණාමය
@niroshandavid
@niroshandavid Ай бұрын
Great
@anandajayasinghe6722
@anandajayasinghe6722 Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි.
@samanwickramaarachchi8688
@samanwickramaarachchi8688 Ай бұрын
ගරු අධිකරණයට හිසනමා උත්තමාචාරය පුදමි...
@saumyaperera6788
@saumyaperera6788 Ай бұрын
සොම්බි රනිලෝ තොට දැන් සැපද පරයෝ.........
@user-pp7im9np7s
@user-pp7im9np7s Ай бұрын
ජයවේවා. ,, ජයවේවා. ජයවේවා 😂
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
නියමයි 👍👍👍
@madusankadissanayak07
@madusankadissanayak07 Ай бұрын
කෝමා හැදිච්ච සොම්බි පැටව් තව ඉන්නවද..? දඩය නම් හොදටම මදි 😅😅ගරැ ශේෂ්ඨාධිකරණයට ජාතියේ ප්‍රණාමය.
@user-pb4ou2ru3s
@user-pb4ou2ru3s Ай бұрын
ගරු විනිසුරු වරුන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ජනතාවගේ උපහාරය වේවා!!!🎉🎉🎉🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@Gaminikumara51
@Gaminikumara51 Ай бұрын
උත්තරීතර ගරු අධිකරණයට ජනතාවගේ ප්‍රණාමය!
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
නියමයි ගරැ අධිකරනය ගත්තු තීරණය ගරැ අදිකරනයට හිසනමා ආජාරකරමි
@PradeepKeppetipola
@PradeepKeppetipola Ай бұрын
ජය වේවා JVP
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Ай бұрын
මේ නඩු දාන අයගේ මොලේ අමාරුවක් අං ගොඩ අරින්න නියම කරන්න
@kalindukodagoda
@kalindukodagoda Ай бұрын
Jaya wewa NPP🚩🚩🚩🧭🧭🧭
@sumanawijekoon9578
@sumanawijekoon9578 Ай бұрын
තව තුරුම්පු ඇති ,අපේ සල්ලිම තමා ගෙවන්නේ
@rrathnasiriweihenarrathnas225
@rrathnasiriweihenarrathnas225 Ай бұрын
❤❤❤මාලිමාවට
@pradeepkeerthisinghe7135
@pradeepkeerthisinghe7135 Ай бұрын
හරිනෙ අමාරුව
@channabuwanaka5885
@channabuwanaka5885 Ай бұрын
දැන්ද මුංට ව්‍යවස්ථාව විධිමත් නෑ කියන්නෙ .
@UthpalaDayarathne-ne5jy
@UthpalaDayarathne-ne5jy Ай бұрын
Thanks god
@tharu5651
@tharu5651 Ай бұрын
ලක්ෂ පහක් නැතුව කෝටි තුනක් විතර දඩ ගහන්න ඕනි😂
@nelumwasala8531
@nelumwasala8531 Ай бұрын
අධිකරණයට අපගේ උත්තමාචාරය .
@Rover1117
@Rover1117 Ай бұрын
ගරු අධිකරණයට හිස නමා ආචාර කරනවා
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Ай бұрын
ලක්ෂ 5 නම් මදි 😂😂😂
@gunadasamadurapperuma3114
@gunadasamadurapperuma3114 Ай бұрын
පජාතන්තවාදි අගය කරමින් දෙනු ලබන නඩු තීන්දුව ජනතාවගේ උපහාරය ගරැ විනිසුරැ තුමන්ලාට ජාතියේ ප්‍රනාමය
@_lakiya_
@_lakiya_ Ай бұрын
Gammak❤
@priyantharandeniya7199
@priyantharandeniya7199 Ай бұрын
ඒ වගේම සිද්දාලේප ජුන්ටටත්, ආර්ථික ඝාතකයන් ලෙස නම් කල සෙට් එකටත් නීතිය ප්‍රමාද මන්ද කියා සොයා බැලිය යුතුයි වගේම මුහුදු තීරයට හා ගුවන්තොටුපලට දැඩි ආරක්ෂක රැකවරණයක් ලබා දිය යුතුයි
@user-ct9ni3kc6u
@user-ct9ni3kc6u Ай бұрын
Niyamai. Hodawede. 😂😂😂
@RathnayakaYa2
@RathnayakaYa2 Ай бұрын
Ranil..paradai.
@sudanthakulathunga9412
@sudanthakulathunga9412 Ай бұрын
N P P
@niroshanagipura5502
@niroshanagipura5502 Ай бұрын
Shreshta theenduwak adikaranayath ekka wihilu karanna giyata ❤❤❤❤❤❤❤
@nilankamadushan8368
@nilankamadushan8368 Ай бұрын
ඊලග මුට්ටිය ඊලඟ සතියේ බලාපොරොත්තු වන්න 😅
@neelkarunarathna1363
@neelkarunarathna1363 Ай бұрын
ලක්ෂ පහක් නම් මදි ලක්ෂ පනහක් ගහලා මාස තුනක් ඇතුලට දාන්න තිබුණේ
@nirmalawick8290
@nirmalawick8290 Ай бұрын
Good job,respect
@lucasmilroy5297
@lucasmilroy5297 Ай бұрын
Niyamai
@UserTDW
@UserTDW Ай бұрын
Supiri ❤️
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 184 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 2,5 МЛН
🔴 Breaking News - Hiru News
1:27
Hiru News
Рет қаралды 31 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН