No video

අනුර - රනිල් මුහුණට මුහුණ ඇවිලෙයි - ගල් අඟුරු 22යි - සූර්ය බලය 50යි අම්මා අප්පාගේ බූදලයක් ද මේ?

  Рет қаралды 397,142

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
අනුර - රනිල් මුහුණට මුහුණ ඇවිලෙයි - ගල් අඟුරු 22යි - සූර්ය බලය 50යි අම්මා අප්පාගේ බූදලයක් ද මේ? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 900
@janakapriyantha353
@janakapriyantha353 8 ай бұрын
අනුරලා නොහිටින්න මුන් මේ රට තිබ්බතැනක්වත් හොයා ගන්න බැරි වෙනවා. ජය වේවා අනුර ඇතුලු මාලිමාවට. උබලා කියපු දේවල් වලට අපි කලින් ඇහුන්කන් දුන්නනම් අද අපේ රටට මෙහෙම නොවෙන්න තිබුනා. අපි උබලට 100/3කියලා සමච්චලෙට හිනා වෙද්දිත් උබලා රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතාකරා චන්ද නැ කියලා නුබලා අපිවෙනුවෙන් හඩනැගීම නතරකලේ නැ.උබලා තමයි ඇත්ත මිනිස්සු . අපි ගැන අපිට ලැජ්ජයි අද. ජය වේවා අනුර මහත්තයෝ.
@letsseenow6379
@letsseenow6379 8 ай бұрын
Great post
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@chandanawasantha9786
@chandanawasantha9786 8 ай бұрын
AniwA
@dilshan7912
@dilshan7912 8 ай бұрын
සහතික ඇත්ත එකගයි ❤
@dammikanuwan456
@dammikanuwan456 8 ай бұрын
මේ පාරත් මේ මනුස්සයා ආවෙ නැත්තං මේ රටට දෙයියන්ගේ පිහිටයි
@iresh1509
@iresh1509 8 ай бұрын
එක ඇත්ත .එකපාරක් හරි ගෙන්න ඔන අනුරකුමාර.
@user-hb3ft3mz5g
@user-hb3ft3mz5g 6 ай бұрын
අන්තිම අවස්ථාව මේ නැත්නම් අඹ සරණ යි මගේ ලක් මවට
@nishshankarathnayake7161
@nishshankarathnayake7161 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍👍👍
@pradeemaduu8565
@pradeemaduu8565 6 ай бұрын
Sirawtama
@mohanperera8699
@mohanperera8699 Ай бұрын
හොරාට හොරා කියලා මූණටම කියන්න හොද කොන්දක් තියෙන්න ඕන.ජයවේවා අනුර සහෝදරයා .❤
@virtualworld9522
@virtualworld9522 2 күн бұрын
නිවැරැදි අදූශිත කොන්දක් තියෙන මිනිසෙක්ට පමනයි එඩිතරව වැරද්ද වැරදි දේ ලෙසත් නොබියව කියන්න පුලුවන්❤💪🧭
@123sudda
@123sudda 8 ай бұрын
මාත් අනුරට දෙනවා මේ පාර❤ මගෙ පලවෙනි ජන්දය දෙන වයස දැන්😊
@HappyQuilt-xi6pk
@HappyQuilt-xi6pk 8 ай бұрын
Mageth kuludul chandaya npp❤❤❤
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 8 ай бұрын
Alut aya danne ne j.v.p aka me ratata kerapu dewal. J.v.p keyanne mene maru pakshayak. Ayalat ratak palanay kerann be lamaine.
@HappyQuilt-xi6pk
@HappyQuilt-xi6pk 8 ай бұрын
@@chathurikadilrukshi3871 🤗🤗🤗blmuko
@123sudda
@123sudda 8 ай бұрын
@@chathurikadilrukshi3871 කනතලෙ සිනි කර්මාන්ත ශාලාව වැල්ලවත්තෙ රෙදි මොල ඇබිලිපිටියෙ කඩදාසි කර්මාන්ත ශාලාව 🙃 1946එංගලන්තෙටත් නයක් දුන්න රටක් මේක අද ඉස්සරහට ඉපදෙන පොඩි එකත් ණයකාරයෙක් වෙලා ඩුබායි වගෙ රටකට වහිනවා අඩුයි 🙃ඒ රට සංවර්ධනය වෙලා අපෙ රටට වැසිජලය උපයොගිකරගෙන වගා කරන මේ රටෙ ඊසාන දිග නිරිත දිග මොසම් වර්ශාව ලැබෙනවා අතරමැදි කාල වල සංවාන වර්ශා ලැබෙනවා සමහර රටවල මාස නවයක් හිරු එලිය නැ මාස තුනයි හිරු එලිය අපෙ රටෙ වගා කරන්න පුලුවන් හිරු එලිය තියෙනවා සමහර රටවල වැස්ස නැ කටාර් වගෙ රටවල සරු මහ පොලවක් තියෙනවා එ පොලව එක්ක හැප්පිලවගා කරන්න පුලුවන් ගොවියො ඉන්නවා අපිට හැමදෙමතිබිලා දේශිය ගොවියාට පයින් ගහලා ලොකයො හොදම කුරුදු රසම තේ කොල සැරම ගම්මිරිස් තියෙන්නෙ අපිට වැඩිම කාබන් ප්‍රතිශතයක් තියෙන මිනිරන් තියෙන්නෙත් අපිට රත්නපුරෙ මැනික් ටික තියෙනව වර්ග කිලො මීටර හැටපන්දාහ ඇතුලෙ තෙත් කලාපිය වැසිවනාන්තරවියලි කලාපිය වැසි වනාන්තර කැලෙ සත්‍ත් ගංගා ඇලදොල දිය ඇලි පුන්මුඩෙ කනිජ වැලි මන්නාරමෙ තෙල් ගැස් රටකට ඕන හැම සම්පතක්ම තියෙනවා ගිනි කදු පුපුරන්නැ ,හිම කදු නැ ලොකු ලොකු බුමි කම්පා නැඕනකරන හැමදෙම තියෙන එපා කරන මොකුත් නැති ලස්සනම රට මගෙ රට මේ රට මේම දුප්පත් වෙන්න
@VarietyOfHappiness
@VarietyOfHappiness 7 ай бұрын
​@@chathurikadilrukshi3871hoyala balapan un minissu meruwe mona hethuwa nisada kiyala. Dan nathi gobba katha kiyan nathuwa
@user-vv4pd4gn1c
@user-vv4pd4gn1c 8 ай бұрын
හොරකම් ගැන බය නැතුව කතාකරන්න පුලුවන් හොරෙක් නොවන කෙනෙක්ට විතරයි..npp..❤
@kalpasandaruwangamage4513
@kalpasandaruwangamage4513 8 ай бұрын
ජය වේවා...මේ වගේ රට වෙනුවෙන් පෙනී සිටින නායකයන් වෙනුවෙන් ජනතාව පෙල ගැහෙන්න ඕනි.
@dinukMirando
@dinukMirando 8 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@indirectvision9358
@indirectvision9358 8 ай бұрын
Aniwaren❤
@gajalanka95
@gajalanka95 8 ай бұрын
එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ❤️❤️❤️
@rangapradeep4035
@rangapradeep4035 8 ай бұрын
NPP❤❤❤❤
@chanakathilan741
@chanakathilan741 8 ай бұрын
​@@dinukMirandoc15වෙනිදා වරෙන් කොලබ තනකොල තියනවා😂
@kassa3257
@kassa3257 8 ай бұрын
ගොඩක් සතුටුයී කමන්ට් දැක්කම 🙏 අනිවාර්යයෙන් මේ සැරේ මාලිමාවට බලය අරන් දෙනවාමයී ❤
@lahirurathnajith6668
@lahirurathnajith6668 8 ай бұрын
අනුර කියන දේවල් හැමෝටම තේරෙන්නේ නෑ... මොලයක් තියෙන උන්ට විතරයි තේරෙන්නේ..👆👆👆
@UNIQUECreations999
@UNIQUECreations999 8 ай бұрын
Ow thama ubalata JVP kiyanne kauda kiyala therila na. Anura athulu oya 225ma kalakanni. Oi chandrikage kale indalama jvp eka hama anduwatama ekkahu una, e wenuwen un illuwe unge pakshikayo rajaye purappadu purawanna daganna.. uba youtube ekema search karala balapan 2004 jvp eka mahindata janadhipathi wenna udau kale ai kiyala.. lal kanthai, sandunheththi dennama kiyanawa rajaye purappadu mechcharak thiyenawa, e purappadu walata ape pakshikayo daganna ida denawa kiwwa nisa udau karanne kiyala.. ekale dagaththa un thama oya paripalana mandale ihala putuwala inne.. mu gahanne debidi gemak.. unge unma thama wikalpa balashakthi walata yanawata wiruddawa anchi adinne.. anika mun sola power gana danagena neme kiyawanne.. solar power efficiency ganna nam rate ushnathwe Celiceos anshaka 25k wenna ona.. ehema hadanawa nam nuwara eliye thama apita hadanna wenne. ehema naththan ekata wena cooling system ekak pawichchi karanna ona.
@lahirurathnajith6668
@lahirurathnajith6668 8 ай бұрын
@@UNIQUECreations999 😄😄😄 අපි හරියට ඉතිහාසය කියවලා ආපු උන්. උඹලා වගේ එක එකා කියන ඒවා අහලා අන්ධ වෙලා නෑ. අනුරටත් කරන්න බැරිඋනොත් එයාව එලවන්න ඉස්සෙල්ලාම පාරට බහින්නෙත් අපිම තමා. 👆👆
@UNIQUECreations999
@UNIQUECreations999 8 ай бұрын
🤣ithihase kiyewwata uba comment eka hariyata kiyawala na.. eka eka kiyawana dewal kiyalath na mn. un ungema katin kiyana video ekak youtube thiye.. 🤣@@lahirurathnajith6668
@heladiwaina4395
@heladiwaina4395 8 ай бұрын
​@@lahirurathnajith6668aniwaren❤
@heladiwaina4395
@heladiwaina4395 8 ай бұрын
​@@UNIQUECreations999real mee harakek, 😂
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 8 ай бұрын
ඔබමයි අපේ අනාගතේ ජනාධිපති අනිවාර්යෙන්ම මාලිමාවට ජයවේවා ජයවේවා ජයනියතයි!
@dinukMirando
@dinukMirando 8 ай бұрын
@lawanrajapaksha
@lawanrajapaksha 8 ай бұрын
🧭
@indunilgarnandu8011
@indunilgarnandu8011 8 ай бұрын
Yes❤
@gajalanka95
@gajalanka95 8 ай бұрын
අනිවාර්යයෙන් අනුර සහෝදරයා ❤❤❤
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 8 ай бұрын
👍👍
@sampathgamage861
@sampathgamage861 8 ай бұрын
අනුර විතරයි ප්‍රශ්ණයේ සැබැ ස්වරූපය තේරැම් අරගෙන... දුප්පත් මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හරවත් වචනයක් කතාකරන්නේ..!! අනුර සහොදරයට ජයවේවා..!!
@user-cx6zh7bq6r
@user-cx6zh7bq6r 8 ай бұрын
මුළු සමස්ත ජාතියක් නියෝජනය කරමින් කතා කිරීම ගැන මාගේ ස්තූතිය❤
@shehanmadusanka6179
@shehanmadusanka6179 8 ай бұрын
අනුරගෙ කතාවෙන්ම තේරෙනවා ..රටට ආදරෙ මනුස්සයෙක් කියලා 👍❤ ....
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 8 ай бұрын
Miniha karanne uge hora velanda sangan wala inna ewun tika aaraksha karana ekai.
@sldream6194
@sldream6194 Ай бұрын
​@@dinalsamarasinghe3758kauda sajith and ranilda 😂😂
@tharakaherath7538
@tharakaherath7538 8 ай бұрын
සුපිරි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර කුමාර මැරුනත් ඔයාට ජන්දය දෙන්නේ
@user-jb6vj7wd9t
@user-jb6vj7wd9t 8 ай бұрын
මාර අමාරුයි බ්න් මේ රටේ ජීවත් වෙන්න. සිරාවටම බල්ලට ගිය රටක්. මෙ නාකි බල්ලො ටිකක් රට කනවා
@kasunviraj99
@kasunviraj99 8 ай бұрын
ඔව් ඕයි මැරෙන්න හිතිල තියෙන්නේ .. ලිමිට් එකත් පන්නල අපි ජීවත් වෙන්න ෆයිට් කරන්නෙ ..
@MalindaSri-zy5ux
@MalindaSri-zy5ux 8 ай бұрын
Muva serama alawanna,hema,akathu weyalla
@thilabro2403
@thilabro2403 8 ай бұрын
මුලු පාර්ලිමේන්තුවේම කතා කාලය දුන්නත් වරදක් නෑ ඒ තරම් දැනුම් සම්බාරයක් ❤
@sachiyabro
@sachiyabro 8 ай бұрын
අනුර ❤️ මීලග ජන්දාපති.
@jasonreplays6879
@jasonreplays6879 10 күн бұрын
type krpn haariyata pinnya🤣
@jasonreplays6879
@jasonreplays6879 8 күн бұрын
@@-gayan.pi7wo palayan higana pinbatha ynna
@MessiTheGoat-hv3jc
@MessiTheGoat-hv3jc 5 күн бұрын
@@jasonreplays6879 kwd me ranilda😂
@gihanbandara9019
@gihanbandara9019 8 ай бұрын
ඔබ අපේ රට බාරගත යුතුමයී... ජයවේවා සහෝදරයා ජයවේවා JVP NPP ❤️❤️❤️❤️
@vikummadawa7245
@vikummadawa7245 8 ай бұрын
😅😅😅
@wathilarashmika2861
@wathilarashmika2861 8 ай бұрын
🐄
@gajalanka95
@gajalanka95 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@helanjithsudara5097
@helanjithsudara5097 8 ай бұрын
😂😂😂
@sujeebasitha1776
@sujeebasitha1776 8 ай бұрын
රනිලෝ ඔතනම තොගේ කලිසම ගලවලා . ජොකා පිටින් පල. ලැජ්ජයි හුකන නාකි රනිලෝ.
@user-zl5yg3qe7d
@user-zl5yg3qe7d 8 ай бұрын
11:46
@sampathmangala9492
@sampathmangala9492 8 ай бұрын
😂😂 supper ❤
@DJP706
@DJP706 8 ай бұрын
😂😂👍👍👍
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
ඕකට නගින්නෙ නෑ....ඒකනෙ ලමයිනුත් නැත්තේ
@user-yy3yh2cu3k
@user-yy3yh2cu3k 8 ай бұрын
​@@Summers_islandinnwa
@user-mj4hh8vk4z
@user-mj4hh8vk4z 8 ай бұрын
අපි බලන් ඉන්නේ මාලිමාවට චන්දෙ දෙන්න. ඉක්මනට චන්දයක් තියපියව්.
@isurukanchana7826
@isurukanchana7826 8 ай бұрын
රනිල්ගෙන් කතාවෙන්ම තේරෙනවා හොරු ටික මිනිහම පරිස්සම් කරනවා කියලා 😴
@shashikasampath544
@shashikasampath544 8 ай бұрын
කතාව ඇත්ත...මුන් තවත් හිටියොත් මිනිස්සු වස බොන තැනට එනවා..
@sk.dreamz
@sk.dreamz 8 ай бұрын
ඒක සහතික ඇත්ත පාරට බැස්සත් මුන් කරන්නෙ ගහලා මරන එක
@gajalanka95
@gajalanka95 8 ай бұрын
​@@sk.dreamz සොම්බියව පන්නන්න කෝටියක්වත් පාරට බහින්න ඕන
@samithumethnula998
@samithumethnula998 8 ай бұрын
රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️
@xchuckyff4000
@xchuckyff4000 8 ай бұрын
Are you sure about that 😂
@ARCHE2006
@ARCHE2006 8 ай бұрын
​Pretty sure brother because all others have fucked up the country , ARAWINDHA sir will be the president ❤
@roshandasanayaka8563
@roshandasanayaka8563 7 ай бұрын
ඔව් පකො
@shalithavinod
@shalithavinod 6 ай бұрын
@chamindaakuressa4708
@chamindaakuressa4708 6 ай бұрын
​@@xchuckyff4000 තවත් වහලෙක්
@gajalanka95
@gajalanka95 8 ай бұрын
ජය වේවා අනුර සහෝදරයා ඔබයි අපේ එකම බලාපොරොත්තුව 2024 එතෙක් ඉවසීමෙන් ඉන්නවා අපි 💖💖💖💖💖💖💖💖💖🧭🧭🧭
@hashendumidu7371
@hashendumidu7371 7 ай бұрын
ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා
@madusankakumara815
@madusankakumara815 8 ай бұрын
අනුර දිසානායක අපි ඔබව මේ රටේ ජනාධිපති කරනවාමයි. ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේ රට හොඳ රටක් කරමු. අපි ඒ වෙනුවෙන් ඔබත් එක්ක ඉන්නවා
@GaiyaJ1340
@GaiyaJ1340 8 ай бұрын
එල කොල්ලෙක්💪❤❎
@gajalanka95
@gajalanka95 8 ай бұрын
❤❤❤❤
@sudarshaperera6180
@sudarshaperera6180 8 ай бұрын
❤❤
@stevemadden5961
@stevemadden5961 8 ай бұрын
ලප සපා කොල්ලො.. ගල් අඟුරු වල ගාන අඩු තමා. ලප සපා එන්න 1 වැනි ලෝකයේ රටවලට. ඒවයෙ තමා තියෙන්න සූර්ය ශක්තිය ගාන වැඩ් නිසා. යකෝ ඔවා හදලා අතිරික්තය තියන කොට එකෙන් confidence එක අවම සිද්ධ වෙන වෙනස ගැන ලපය ට කිසි අදහසක් නෑ .. ඕකට කියන්නේ poor mind set. ලප කුමාර දිස්තිය 😢😢😢
@GaiyaJ1340
@GaiyaJ1340 8 ай бұрын
@@stevemadden5961 හෙට වරෙන් ගවයා කොළඹ සමුලුවට. දෙන්නෙ සෙම පනින්න කැරියට
@wijerathnakns251
@wijerathnakns251 8 ай бұрын
ජය වේවා ! ජාතික ජන බලවේගය ට ජය වේවා !
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 8 ай бұрын
හෙට දවස අවිනිශ්චිත රටක් නිර්මාණය කල ත්‍රාඩ දේශපාලනය මේ ලක් දෙරණින් අතුගා දමනවා නම් මේ රටේ මද්‍යස්ථ මිනිසුන් එකමුතු විය යුතුමයි. තමන්ගේ සුඛවිහරනය ගැන පමණක් නොසිතා රටේ සමස්ත දරුවන්ගේ අනාගතය ගැන සිතීමට හොඳම කාලයයි මේ.
@dkhasantha608
@dkhasantha608 8 ай бұрын
ජයවෙවා අනුර ඔක්කම් හොර අල්ලහන් මගෙ එකා ❤❤
@dimanthalakshan7693
@dimanthalakshan7693 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kushanakalanka377
@kushanakalanka377 8 ай бұрын
අනුරයා එල එකෙන්ම එල උබ දිනනවමයි❤❤
@PradeepSusantha-cz1bb
@PradeepSusantha-cz1bb 8 ай бұрын
Aniwa
@MadushaRashmika
@MadushaRashmika 6 ай бұрын
❤❤❤
@thalindaprabath7645
@thalindaprabath7645 8 ай бұрын
අපි වෙනුවෙන් ඉන්නෙ ඔබ පමණයි. අපි ඔබ වෙනුවෙන් අපේ වගකීම ඉටුකරනව 🤔✌
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 6 ай бұрын
මට මා ගෙනම කලකිරිමක් එතිවෙනව .ඔබතුමාට ගියපාර වත් × ක් ගහන්න නොහෙකිවීමනිසා මට සමාවෙන්න අනුර සහෝදරයා .ඒ වරදට අපි දිට්ටදම්ම වේදනීය කර්මය ගෙවනව.ඔබතුමා ල පර්ලිමෙන්තුවෙ නොසිටින්න රට මීටත් වඩාත් විනාශ කරන එක වලක්වා ගන්න බෙරිවෙනව ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනය් ජයවේවා .
@Tharuksha393
@Tharuksha393 8 ай бұрын
රනිලුයි මහින්දයි ඉස්සරහ කොන්ද පණ ඇතුව අසාදාරණයට එරෙහිව ඒ කරන හඬ නැගීම අමිලයි සහෝදරයා❤
@enough7495
@enough7495 5 ай бұрын
අවුරුදු 20 යි තාම ඒත් දැනටම තේරුනා හරි දේ මොකක්ද කියල 👍🏻 තරුණයෙක් ගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙන්න ඕන නායකයෙක් උනාම මුන්ට විශ්වාස නෙමෙයි නාකි හැත්ත වලට යන්න පාරක් දෙන්න හිතෙන්නෙ.
@chandrikaramanayakage6615
@chandrikaramanayakage6615 8 ай бұрын
මව් බිම තුළ සිදුවන මෙවැනි අකටයුතු අසාධාරණයන් වෙනුවෙන් සාධාරණය උදෙසා මෙලෙස නිර්භිතව හඩක් නගන මෙවැනි නායකයන් අගය කරමි. 👍💐💕🇱🇰🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 8 ай бұрын
NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰
@user-ev5yu6eu9j
@user-ev5yu6eu9j 8 ай бұрын
මෙ රට විනාස කරන්න එපා අපිත් ආසයි කාලා බිලා ලස්සනට ඉන්න...මෙ ජිවත් වෙන පුංචි කාලේ. 😢
@nandanaweerasinghe7556
@nandanaweerasinghe7556 6 ай бұрын
Chande denkot hodat kalpan karala chande denna 🙏🙏
@amayasadamali2635
@amayasadamali2635 6 ай бұрын
යුග ගනනාවක් බලා සිටි කාලය එනවා තුමනි..❤ ඔබයි අපේ නායකයා.. ඔබ ඊලග ජනාදිපති වෙනවාමයි..❤
@Harsharajapaksha25
@Harsharajapaksha25 8 ай бұрын
උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් කරේ ඡන්දදායකයොමයි ඊලඟ පාරවත් හරියට ඡන්දෙ දීපල්ලා
@lionofcricket9974
@lionofcricket9974 8 ай бұрын
attac
@Okkthi
@Okkthi 8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@tharakaherath7538
@tharakaherath7538 8 ай бұрын
Ou
@vinsri7129
@vinsri7129 8 ай бұрын
Well said...
@MadushaRashmika
@MadushaRashmika 6 ай бұрын
❤❤❤
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
ඡයවේවා අනූර සහෝදරය ඔබ පමණයි කවදත් ඇත්ත කතා කරන එකම කෙනා එවගේම ජනතාව පැත්තේ ඉදන් කතා කරන එකම කෙනා මාලිමාවට ජය රටට ඊලග ජනපති ඔබයි අපේ රට හදන
@helanjithsudara5097
@helanjithsudara5097 8 ай бұрын
😂😂
@amiyabro3001
@amiyabro3001 8 ай бұрын
තොපි තමයි රටක් තවත් විනාස කරන්න හදන්නෙ
@theCUP-xo6zr
@theCUP-xo6zr 8 ай бұрын
රට වෙනුවෙන් පෙනී සිටින නායකයන් වෙනුවෙන් ජනතාව පෙල ගැහෙන්න
@channarodrigo-lj5ro
@channarodrigo-lj5ro 8 ай бұрын
රටේ අනාගතය වෙනුවෙන් මාලිමාව වටා එක්වෙමු. ජයවේවා අනුර සහෝදරයා.
@indradevamendis9846
@indradevamendis9846 8 ай бұрын
ජනාධිපතිගෙ ගොත ගැහිල්ලෙන්ම තේරෙනව හොරයක් තියෙනව කියල. Solar වලට ​ගෙවන ගාන ගැන ජනාධිපති මුකුත් කිව්වෙ නැහැ. Solar වලට ලංකාවේ අයට ගෙවන්නෙ රු.37යි.
@nireshprabashana8572
@nireshprabashana8572 8 ай бұрын
ජවිපෙ හොඳම කාලය ඉවසන්න.... ජයවේවා ජවිපෙ
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 8 ай бұрын
මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නෑ අපේ රටේ උන්ට.❤
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 8 ай бұрын
Ayeth ahanna Anura kiyana eka. Gotabhaya wage- hora dushitha niladhaarinta konda nawagena inne. Parisaraya araksha karanna kisima uwamanawak naa
@dammikasilawa2758
@dammikasilawa2758 8 ай бұрын
මාලිමාවට ජය වේවා ඉලග චන්දෙදි අපි ඔබ සමගයි මාලිමාවට ජය වේවා
@chamrathnayaka719
@chamrathnayaka719 8 ай бұрын
අපි කොහොම හරි වැඩ කරලා NPP ආණ්ඩුවක් පිහටවනවා. අපි රට දලා යන්නේ නැතුව මේ රටේ තාම ඉන්නේ පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න බලය වෙනුවෙන්
@udayamahesh4150
@udayamahesh4150 8 ай бұрын
ජනතාවගෙ නායකයා අනාගත ජනාදිපති AKD=Npp ,මාතරින් දෙනො සහය AKD
@ishanivm
@ishanivm 8 ай бұрын
වසර හැත්තෑපහක් පුරා තට්ටු මාරුවට 🔵 🟢 තක්කඩි රෑනක් අතට පත් වූ ශ්‍රී ලංකාව නම් වූ, එළිමහන් සිර කඳවුර, රටක් ලෙස නිර්මාණය කිරීමට හැකි එකම බලවේගය අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭 ය විතරයි ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌
@tharinduliyanage8908
@tharinduliyanage8908 8 ай бұрын
දැන්වත් මේ මනුස්සයා කියන දේ අහපල්ලා.. තවත් මේ රට විනාශ කරන්න දෙන්න එපා..
@maheshchaminda2740
@maheshchaminda2740 8 ай бұрын
ජයවේවා ❤❤❤❤❤
@sumududesilva6782
@sumududesilva6782 8 ай бұрын
මේ රට අම්ම අප්පගෙ බූදලයක් නොවූවත්, උන් සිතනුයේ එලෙසය. එයට ආසන්නම හේතුව වනුයේ ඇතැම් ගොබ්බයන් තවමත් මුන්ගේ පා දෝවණය කරමින් සිටීමය. උන්ට, කා බී විනෝදයෙන් අද දවස ගතකිරීම විනා රැකගතයුතු දේපොලක්, වස්තුවක්, රටක්, ජාතියක්, ආගමක් තබා පරම්පරාවක් වත් නැත.
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
හරියටම හරි කිව්වා,👍
@vinsri7129
@vinsri7129 8 ай бұрын
Aniwa
@QuizQuest-ym7le
@QuizQuest-ym7le 8 ай бұрын
ඔයා වගේ වැඩිහිටියො තමයි රටට ඕනි. හැබැයි වහල් කම් කරන 40 පැනපු නාකි බල්ලො ටික මැරිල යනකන් මේ රට හදන්න බෑ 😢😢
@user-bx3ri1pp6r
@user-bx3ri1pp6r Ай бұрын
මේ වගේ හිතන වැඩිහිටියන් තමා රටට අවශ්‍ය❤. හැබැයි තවමත් ඉන්නව නාකියො set එකක් මැරුවත් අරකට දෙන්නෙ මේකට දෙන්නෙ කියන. 😂 ඒ නාකියො ටික මැරිල යයි ඒත් රටේ ඊලග තරුන පරපුරටයි අයටයි ඒකෙ බලපෑම ☠️
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 8 ай бұрын
ඇහුවෙ ඇයි ගාන වැඩියෙන් ගන්නේ කියලා . දුන්නෙ වෙන මගුල් උත්තරයක්. 😂😂
@lekhaathukorala225
@lekhaathukorala225 8 ай бұрын
අනිවාර්‍යෙන්ම මේ පාර දෙන්නේ අනුරට. අපිත් බලන් ඉන්නේ අනුර ඇවිත් එයා වහලා කියන ෆයිල් එලියට අරන් හොරු ඔක්කොම අල්ලනවට😂😂
@shashikamadushan.
@shashikamadushan. 8 ай бұрын
223ට ඉන්න තනි සිංහයා අනුර කුමාර දිසානායක ❤️
@Sehantha
@Sehantha 8 ай бұрын
බුද්දිමත් තීරණ ගමු රට වෙනුවෙන්,, අනාගතය වෙනුවෙන් මාලිමාව වටා එක් රොක් වෙමු....
@ClassifiedUnit-135
@ClassifiedUnit-135 8 ай бұрын
Pohottuwa katata gaththa wage anurage kallita katata aragena balaganin minissu anaaganna hati.
@chrishmaljayasinghe9455
@chrishmaljayasinghe9455 8 ай бұрын
​@@ClassifiedUnit-135 Ai machn dn minissu anagena nemeida inne😂😂
@MadushaRashmika
@MadushaRashmika 6 ай бұрын
❤❤❤
@dmcbandara4991
@dmcbandara4991 8 ай бұрын
දැන්වත් තේරැම් ගනිල්ලා මුං මේ රටේ සාමන්‍ය මිනිස්සු එකා පිට එකා මැරිලා වැටුණත් උන්ගෙ මඩිය පුරවා ගන්නවා කියලා..😢
@azamizmy5817
@azamizmy5817 8 ай бұрын
ජාතික ජන බලවේගය බලයට ආවේ නැත්තන් පවුල් පිටින් වහ බොන්න ලෑස්ති වෙමු හැමෝම..🙂💔
@drkele
@drkele 8 ай бұрын
ඊලග සැරේ චන්දෙ මාලිමාවට දෙනවා. උනුත් මේක හැදුවේ නැත්තම් හිත හදාගෙන මේ රටෙන් යනවා.😶
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
එහෙම නිළධාරි ඉන්නවනම් ඉතින් ඇදලා අරන් දාපන්කෝ ඇතුලට පර රනිලෝ,තෝ පිං ජනාධිපති වෙලා කොන්ද නැද්ද පකෝ හොරු අල්ලන්න,හොරු ඉන්නවා කියන්න පිං ජනාධිපති විදියට ලැජ්ජ නැද්ද අවජාතක සක්කිලි පර රනිලෝ🤬😡
@ravindunimsara3859
@ravindunimsara3859 8 ай бұрын
ඔව් බන්. මුන් රටේ කරුමෙට ඉපදුණු සක්කිලි. මේ නාකියා මැරිලා යන්නෙවත් නෑ. ලෙඩක්වත් නෑ. රටට වවින මිනිස්සු කලින්ම නැති වෙනවා😑
@nanoelectronics159
@nanoelectronics159 8 ай бұрын
අනුර මහත්තයො ඔයත් හංගල ගහන්න එපා. වැරදි කාරයන්ගෙ නම කියන්න ඇයි ඕයා නොකියා ඉන්නෙ ඇයි ඔයා බයද.....මෙකෙ ඔයා අනිත් එවුන් රකින්න ඕන නෑ.මහජනතාව රකින්න. ඔබට ජය .අපිට මොකද ..?
@userhirusanduwenwe
@userhirusanduwenwe 8 ай бұрын
ඇඟේ මාළු නටනවා බන් 😡😡
@PradeepSusantha-cz1bb
@PradeepSusantha-cz1bb 8 ай бұрын
Ala ala bro ohoma thamai inna one
@rajithsrimal627
@rajithsrimal627 8 ай бұрын
​@@nanoelectronics159 කියන්න පුලුවන් කියලා වැඩක් නැ.හොර තක්කඩ් රකින්න ගොඩක් ලොක්කො බලන් ඉන්නවා.රටේ මින්ස්සු එදා මොහුට ටිකක් හරි බලේ දිලා තිබුනා නම් අඩුම තරමේ විපක්ෂය වත් ඔය හොරු ඔක්කොම අද ඉන්නෙ අද ඔත්න නෙවෙයි.
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 7 ай бұрын
උස මදි වුණත්, ළපේ කැත වුණත් උඹ තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයෝ❤❤❤
@MihiraniGithika
@MihiraniGithika 2 күн бұрын
ලපය ලස්සනයි
@bgshelton1070
@bgshelton1070 Ай бұрын
අනුර මේ මොහොතේ හිටියෙ නැත්තං අපි සේරගෙම අම්මලාට කෙලවිලා
@sasankakumara3959
@sasankakumara3959 8 ай бұрын
රටේ අවසාන බලාපොරොත්තුව.....
@vinodlanka
@vinodlanka 8 ай бұрын
අනුර කියද්දී කට්ටිය මික් නැ හොරා කෑව කියාල දන්නවනේ දූෂිත හැත්ත
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 2 ай бұрын
උන්ගෙ ඉහමොල රත්වෙලා ඉන්නෙ දැන් ආයෙ මිනිස්සු රවට්ටන්න බැරිබව තේරිලා
@syanesyane9015
@syanesyane9015 8 ай бұрын
රටට ආදරය කරන සැබෑ නායකයකු පත් කිරීමට ජනතාව ට කාලෙ ඇවිත් මාලිමාවට ජය 👍👍හොරු ටික ට දඩුවම් නියම විය යුතුයි
@dahamfernando3796
@dahamfernando3796 8 ай бұрын
225න් 3%ක් උනාට රට වෙනුවෙන් කතාකරන්නේ 3%.අනුර ඔයා නම් මාරයි ❤
@chamindananayakkara6719
@chamindananayakkara6719 8 ай бұрын
ජයවේවා 💪💪💪හොරුන්ගෙන් රට බේරාගමු අපි ඔබ සමගයි 💪💪💪
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 8 ай бұрын
රට ඉදිරියට යන්න නම් මාලිමාව පමනයි.
@vidurangapriyadarshana8039
@vidurangapriyadarshana8039 8 ай бұрын
මාලිමාවට ජයවේවා... ❤❤❤
@kasun7081
@kasun7081 8 ай бұрын
ජය වේවා ! ජාතික ජන බලවේගය ට ජය වේවා ! JVP NPP ❤❤❤❤
@gphsidath9920
@gphsidath9920 8 ай бұрын
⁣ජය වෙිවා මාලිමාවට👏👏👏
@kushanakalanka377
@kushanakalanka377 8 ай бұрын
රනිලා කියන්නෙ මේක කන්න ආපු එකෙක් ඌ මේක හදයි කියලා හිතෙනවනම් උන් කන්න ඕනෙ පුන්නක්කු
@Mary_Mary-y2f
@Mary_Mary-y2f Күн бұрын
කිසිම දෙකට කතා කරන්න බය නැති ෆ්‍රබලා නායකයෙක් අනුර මහතමායා 🙏 මේ වගේ ඇත්ත කතා කරන ඇත්තට මුණ දෙන නායකයෙක් අපට ඕනා 🙏
@kalpanisandunika4038
@kalpanisandunika4038 8 ай бұрын
අපේ දරුවන් ට ජිවත් වෙන්න රටක් හදන්න ..නායකතුමනි ..ජ.වි.පෙ..🙏👍
@nalakabro4180
@nalakabro4180 8 ай бұрын
මේ පාර නම් වෙනස් කරමු සහොදරයා මේ රට ඇති දැන් මිනිස්සු දුක් වින්දා🥀💔🙂🚶‍♂️🙏
@NuwanDanushka-pz1cm
@NuwanDanushka-pz1cm 8 ай бұрын
අහිංසක මිනිස්සු තමයි දුක් වින්දින්න්නේ
@MalanRoshan
@MalanRoshan 6 ай бұрын
❤❤❤❤
@chanakrumesh6431
@chanakrumesh6431 8 ай бұрын
අනුර ජනපති... ජය වේවා..
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
නියම කතාව සහෝදරය මාලිමාවට ජය රටට ජය
@kelumlaksiri6476
@kelumlaksiri6476 8 ай бұрын
අනුර ජය වේවා
@amedsheeran7193
@amedsheeran7193 Ай бұрын
අනුර එදා කිව්වා එක අද වෙලා තියෙන්නේ 😳😳npp❤🙌🏽
@sasinimadumekala9376
@sasinimadumekala9376 8 ай бұрын
10:20 අනුර කුමාර මැතිතුමනි ඔබතුමාට මගේ ගව්රවය. මාලිමාවට ජයවේවා 👏👏👏👏👍👍👍🙏🙏🙏
@manelherath2964
@manelherath2964 8 ай бұрын
ජයවේව ජයවේව ජයවේව ජාතිකජනබලවේගෙට
@gihandpathirana4279
@gihandpathirana4279 8 ай бұрын
අනුර respect ❤️
@dsds9978
@dsds9978 8 ай бұрын
අනිවාර්යයෙන් මෙවන් ජනාදිපති කෙනෙක් පත් කරමු අනුර වගේ වෙනසක් වෙන්නත් එක්ක මේ පාර පත් කරමු අනුර ..අනිත් උන් පගාව හොරකම මැරකම රජ කරන උන්
@MN-yz8uf
@MN-yz8uf Күн бұрын
ඡයවේ‍වා!🎉
@atharWeerasooriya465
@atharWeerasooriya465 8 ай бұрын
මාලිමාවට චන්දෙ දීපල්ල. නැත්තං දරුවන්ගෙ අනාගතේ විනාශ වෙලා යයි 😢
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 8 ай бұрын
Gotabhayatath okama thamai kiwwe😂
@atharWeerasooriya465
@atharWeerasooriya465 8 ай бұрын
@@dinalsamarasinghe3758 ගෝඨාභය ආවෙ හොරු රැලක් එක්කනෙ. එහෙම කොහොමද හොරු එක්ක, හොඳ පාලනයක් කරන්නෙ? 😅 ඊලග චන්දයෙදි මාලිමාවෙ නාමයෝජනා ලයිස්තුව බලල, පොඩ්ඩක් හිතපල්ල. එතකොට තේරෙයි 😊😊
@travel2133
@travel2133 7 ай бұрын
​@@dinalsamarasinghe3758tho moketada ballo ehenm Dena kiyane
@Dula238
@Dula238 5 ай бұрын
🥺❤
@DIegoMax-on3rv
@DIegoMax-on3rv Ай бұрын
❤❤❤
@pasindulakshan5197
@pasindulakshan5197 8 ай бұрын
ඉලග පාර මගෙ චන්දය අනුර මහත්තයට...
@politicallyneutral2236
@politicallyneutral2236 8 ай бұрын
😂😂😂
@DeeshuFam
@DeeshuFam 8 ай бұрын
Aye rallat chande ghl hukgnin😂
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 8 ай бұрын
Pala ගොන් baiya ​@@Summers_island
@PasinduJayathilaka96
@PasinduJayathilaka96 8 ай бұрын
​@@DeeshuFamoka thama bn wenne ona deyak kara ganna deepalla 😂
@politicallyneutral2236
@politicallyneutral2236 8 ай бұрын
@@kalanahansaja 😂😂😂😂😂😂penawa ban salli walat dan comment kiyala mata umbe anuragei mahindagei gotagei kisi wenasak pen ne
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
අඩුවට හමදෙම කරන්න පුලූවන් කම තියගෙන තමයි අපි බොරුවට හිගාකගෙන දුක්ව්දින්නෙ ... පගා ගැහිල්ල නතර කල යුතුය්
@QuizQuest-ym7le
@QuizQuest-ym7le 8 ай бұрын
සමහර බයි පැටව් කියනව රැල්ලට හැමෝම අනුරට කඩේ යනවා කියල. සමහර එව්වො කියනවා මමනම් එකෙකුටවත් දෙන්නෑ කියල. උබ චන්දෙ දුන්න හෝ නැතා අනිවාරෙන් එකෙක් බලයට එනවා. ඒ හින්දා හැමෝම චන්දෙ දාන්න ඕනි. 2019, 69 ලක්ෂෙට ගොඩ වුනු මගේ පව්ලේ 7 දෙනෙක් අවුරුදු 19 මම මාලිමාවට හැරෙව්වා. අනිවාරෙන් මගේ පලවෙනි චන්දෙත් මාලිමාවට ❤❤
@user-sj1zv2ve4f
@user-sj1zv2ve4f 8 ай бұрын
නියම කතාව ලොක්කා ....❤❤
@gphsidath9920
@gphsidath9920 8 ай бұрын
අනිවාර්යෙන්ම ඔබමයි අපේ නයකයා අනුර කුමාර ඔබයි 👍👍
@roshanaizzadeen4629
@roshanaizzadeen4629 8 ай бұрын
ජය වේවා bro
@user-hr8jc7gh4f
@user-hr8jc7gh4f 6 ай бұрын
ජය වේවා අනුර සහෝදරයා අපි අපි එකා මෙන් පෙල ගැසෙන්නේ මේ රට හදන්න 🎉🎉🎉🎉🎉
@jayalathsd
@jayalathsd 8 ай бұрын
මරැ කියවනවද රනිල් පකෝ අහන දේට උත්තර දීපන් ගෙරියෝ
@sampathmangala9492
@sampathmangala9492 8 ай бұрын
Great ❤
@kanishkamadushan849
@kanishkamadushan849 8 ай бұрын
😂
@rexieperera7844
@rexieperera7844 8 ай бұрын
ඔබ තුමා , මීටිම් වලත්, මේවා ජනතාවට පැහැදිලි කරල දෙන්ඩ . දැනුවත් කරන්ඩ .මාලිමාවට ජයවේවා .
@chanakrumesh6431
@chanakrumesh6431 8 ай бұрын
ජනපති ඉඳන් හොරා කෑවා කියලා ඉස්සරහම කියනවා..
@pupudoprasanna2352
@pupudoprasanna2352 6 ай бұрын
කතා කලයුතු කෙනාට ❤️කාලය නොදෙන ගොන් රැල 😡😡😡😡
@ruwandk3904
@ruwandk3904 8 ай бұрын
පට්ට ගැම්ම අනුර සහෝදරයා .ජයවේවා.❤❤
@nipuna7876
@nipuna7876 8 ай бұрын
අනුර සහෝයි npp එකයි නැත්තං මේ රටේ උන්ගේ ජංගියත් හොරකං කරලා මයිනයි කක්කුට්ටයි
@NilanthaDewappriya-xm4bw
@NilanthaDewappriya-xm4bw 8 ай бұрын
අනුර සහෝදරයා අපි ඔබසමගයි මේපාර මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@airworker8
@airworker8 8 ай бұрын
තියපං චන්දයක් , එතකොට බලාගමු.
@gajalanka95
@gajalanka95 Күн бұрын
💪❤️💖👍 තව දවස් කීපයයි
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 652 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 801 М.