Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 162 | 2024-12-23 | Hiru TV

  Рет қаралды 291,915

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 475
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
කාලයක් තිස්සෙ බලාගෙන හිටිය දෙයක් ඔන්න මේ වෙද්දි සිද්ධවෙලා තියෙන්නෙ. භාවනා නිම්නාවිට රිදවන්නම කරපු දෙයින් අන්තිමට ඔන්න දන්නෙත් නැතුව රිදුණෙ භාවනාටයි කෙල්සිටයි.පාටියට ගියපු නිම්නාවිට බොන්නත් දීලා මහ අසික්කිතම වැඩක් කරේ භාවනායි කෙල්සියි යාළුවෝ සෙට් එකයි.කොහොමහරි ඔන්න පාටිය වෙලාවෙ අසරණවෙලා හිටිය නිම්නාවිව බේරගන්න කෙවින් එතැනට එනවා.එහෙම ඇවිත් පොඩි වෙලාවක් කෙල්ලො සෙට් එක එක්කත් ගත කරනවා.ඒ කරලා එතැනින් ගිහින් නිම්නාවි එක්ක එළියට යනවා.කෙල්ල හොඳටම මත්වෙලා ඉන්නෙ.බොහොම පරිස්සමෙන් ආදරෙන් කෙවින් නිම්නාවිව බලාගන්නවා.මත්වෙලා ඉන්න හින්දා මත් ගතිය අඩු කරන්න දෙහි එහෙමත් ගාන්න කෙවින් අමතක කරන්නෙ නෑ.කොහොමහරි ඔන්න දෙන්නා වෙනදට වඩා සෑහෙන්නම ළංවෙනවා.ඒ ළංවීම කොච්චරක්ද කියනවා නම් කෙවින් එයා කරපු බොරුව නිම්නාවිට කියනවා.ඒ කියන්නෙ තමන් මංජිත නොවන බවත් කෙවින් ෆොන්සේකා බවත් නිම්නාවිට කියනවා.ඒත් ඒ වෙලාවෙ නිම්නාවිට මත් ගතිය හින්දම හොඳට නින්ද ගිහින් තියෙන්නෙ.ඊට පස්සෙ කෙවින් නිම්නාවිව වාහනයට දාගෙන පිටත්වෙනවා.ඔන්න ඊළඟ දවසත් උදාවුණා.ඒත් නිම්නාවි ගෙදරට ඇවිත් නෑ...ඒ කියන්නෙ නිම්නාවි ගෙදරට එන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ කොහෙද? ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
😂me mamath.rathnapure thamai
@WeMol
@WeMol 4 сағат бұрын
Ane ane
@Ashen_rathnayake
@Ashen_rathnayake 3 сағат бұрын
Ra hitiye i8 ekene ykoww dan mokada wahane wenas
@rashmikaindika
@rashmikaindika 2 сағат бұрын
බිග් බ්‍රෝ ආතල් 😂❤
@KpNadeesha
@KpNadeesha 2 сағат бұрын
මොන රෙද්දෙ කතාවක්ද මේක ආයෙ මන්ජිතලු
@travelwithexplore-b5n
@travelwithexplore-b5n 3 сағат бұрын
සිිරිිපාදේ යන්න කැමති අයකෝ ඉක්මනට යන්න හැකි වේවා
@sanduwaoffical4239
@sanduwaoffical4239 2 сағат бұрын
රත්නපුර paren enna api ekka yn😊
@asankajayasundara2630
@asankajayasundara2630 Сағат бұрын
Thank you universe 💖
@upamalidissanayaka
@upamalidissanayaka Сағат бұрын
🙏🙏🙏
@srimathiganeoda5666
@srimathiganeoda5666 6 минут бұрын
සාදු සාදු සාදු
@adeesharavihari
@adeesharavihari 3 сағат бұрын
කතාවේ කෙවිනුයි,නිම්නාවිගෙයි කොටස් තව තිබ්බනම් කියලා හිතෙන තරම් ඒ ඇක්ටින් හරි ලස්සනයි❤️😍
@SamanChanaka-u1g
@SamanChanaka-u1g 2 сағат бұрын
Atta ❤
@viramisankalpana1263
@viramisankalpana1263 46 минут бұрын
Ow❤️❤️
@PataliBandara
@PataliBandara 28 минут бұрын
මංජිතගේ අම්මගේ ඇක්ටින් 👌👌❤❤
@viramisankalpana1263
@viramisankalpana1263 2 сағат бұрын
නිම්නාවි හරි ආදරෙන් කෙවින්ගෙ shirt එක දිහා බලලා ඒක ආයෙ කෙවින්ට දුන්නේ ❤️❤️❤️ලස්සනයි කෙවින් ❤️ නිම්නාවි කොටස් එයාලා දෙන්නගේ කොටස් වැඩිපුර දෙන්න.ලස්සන ආදරයක්.
@senudimalsha94
@senudimalsha94 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ ආතල් බලන්න එන මම වගේ එවුන් නැද්ද😂
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
මම බලන්නෙත් ලොකු බ්‍රදර්ගේ කොටස් තමා 😂❤
@nimalimaheshi
@nimalimaheshi 15 минут бұрын
අපිත් ලොකු බ්‍රදර්ගේ කෑල්ලක් කොයි වෙලාවේ එනවද කියලා බල බල ඉන්නේ ❤
@ranukadilanjana3809
@ranukadilanjana3809 Сағат бұрын
රියල් පැතුමා බැනුම් අහර තරම් රනිල් රාජපක්ෂලා සජියලා වත් අහන්නේ නැතුව ඇති😂😂😂
@SamanaliPahandiya
@SamanaliPahandiya 22 минут бұрын
😂😂😂
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ලොකු බ්‍රදර්නම් සුපිරි චරිතයක් ❤ හරිම ආදරණීයයි ඒ චරිතේ ❤️ කතාවේ ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤
@chandimashan9573
@chandimashan9573 2 сағат бұрын
😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
@deshanipigera
@deshanipigera 2 сағат бұрын
Atta😂
@sandaliwishmila9778
@sandaliwishmila9778 Сағат бұрын
😂😂😂😂
@padmifernando8641
@padmifernando8641 Сағат бұрын
මේ හොරා පොලිස් බව දක්කැද්ද
@ChamilaLakmal-oh9sp
@ChamilaLakmal-oh9sp 20 секунд бұрын
U jayanathge ganita kelinawa😅
@nimalimaheshi
@nimalimaheshi 11 минут бұрын
එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන්න එන අපගේ දවසේ විඩාබර මහන්සිය අමතක වෙලා සතුටක් මුවගට හිනාවක් ගේනවා ලොකු බ්‍රදර්ගේ රංගනය. අපේ කාමරේ ඔක්කොම ආස චරිතය ලොකු බ්‍රදර් 💖💖💖💖💖💖
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ අංජන ලොකු බ්‍රදර්ගේ කොටසක් බලන්න. අදත් ලොකු බ්‍රදර් නියමයි අනේ 😂😂😂😂😂😂😂
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu Сағат бұрын
කෙවින් ♥️ නිම්නාවි 🥰අනේ ඉතින් ඒ දෙන්නගෙ ආදරෙත් ලස්සනයි🥰 සින්දුවත් ලස්සනයි♥️🥰 හැමදේම perfect 💯
@AchalaSampath-j7m
@AchalaSampath-j7m 2 сағат бұрын
ජනිත් ඉද්දමල්ගොඩගේ සිංදුවනම් මාර ලස්සනයි. ඒ හඩනම් ❤❤❤
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
ප්‍රසාද් ගේ පොලිසියේ පැමිණිමේ අත්සන් පොත තියෙන්නේ නිම්නාවීගේ ගෙදර හැමදාම උදේට පොර එහෙ 😂😂😂😂😂
@NetmiPuspakumari-f3s
@NetmiPuspakumari-f3s 3 сағат бұрын
😂😂
@tharu-z6e
@tharu-z6e 3 сағат бұрын
Eththa bn😅
@blackghost-nd5lk
@blackghost-nd5lk 3 сағат бұрын
කොටුවක් පනී වගේ 😂😂
@LankaLakmali-v7o
@LankaLakmali-v7o 2 сағат бұрын
Havasatath ehene
@ChandanaWijayarathna
@ChandanaWijayarathna 13 минут бұрын
හ්ම්...😂😂😂
@vishwasuranjith9978
@vishwasuranjith9978 2 сағат бұрын
මේකේ ඉන්න පොලිස්කාරයාට රජයෙන් පඩි ගෙවන්නේ අරුන්ගේ ගෙදර ප්‍රශ්න විසදන්න😅😅😅😊
@Bayan-lu7ss
@Bayan-lu7ss 2 сағат бұрын
😂
@YM__official
@YM__official Сағат бұрын
😂
@HasuniRanasingha
@HasuniRanasingha Сағат бұрын
ඇත්තමය්.... එ දෙන්නගේ ආදරේ පිස්සුවක්... සජිත අය්යා ..❤❤❤ එදා වගෙම අදත් ආදරෙය්...❤❤
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 2 сағат бұрын
මට නම් පට්ටම පට්ට ආසයි උතුම් සිරීපාදය වන්දනාමාන කරගන්න ඒත් ඒක ආසාවක් විතරයි කෝ ඒවාට සල්ලි .සාදූ සාදූ අනුමෝදන් වේවා
@ranialgiyanna953
@ranialgiyanna953 2 сағат бұрын
Ane.oyage ae sihinaya.ikmmanina.eatuwewa
@chamindakumara7363
@chamindakumara7363 2 сағат бұрын
Oya koheda ay yanna bari kiyak yanavada oyata oya gamanata
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
ඔයා කොහෙද ඉන්නෙ මන් ආ සයි ඔයාට එ ගමන යන්න උදවු කරන්න මාත් ගිහිල්ලා නෙ මාන් රට ඉන්නෙ 🇦🇪🇱🇰
@sankakanchana
@sankakanchana 2 сағат бұрын
Train eke Plyn bng 3000 thibba nam hodta Kala Bila enn puluwn😂
@madushaashan8294
@madushaashan8294 Сағат бұрын
සමචතුරස්‍රය
@pathumkaushalya582
@pathumkaushalya582 3 сағат бұрын
කෙවින් නිම්නාවි මැචින් කපල් මට නම් නිකම් හිතුනෙ රගපනවා නෙවෙයි ආත්තටම වගෙ.❤❤❤❤❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ චරිතයේ අනන්‍ය විවිධ ස්වභාවයන් හරි අපූරුවට රඟපානවා. ඒ චරිතය ඒකාකාරි නෑ. නිතර වෙනස් වන සිනහව කුතුහලහ දුක සතුට හාස්‍ය දනවන චරිතයක්. ඔහු සුවිශේෂී දක්ශ රංගන ශිල්පියෙක්. සම්මාන ලැබෙන්න ඇගයිමට ලක් වෙන්න ඕන චරිත.
@chandimashan9573
@chandimashan9573 2 сағат бұрын
Boy frend ගෙදර එකා කියලා දැනගත්ත දවසට තමයි.. 😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
ලොකු බ්‍රදර් පාට කුරුලෝ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි ♥️ හදවතේ චරිතේ ලොකු බ්‍රදර් ♥️ ආසම චරිතයක් ♥️
@chandimadilshan3159
@chandimadilshan3159 3 сағат бұрын
හැමදාම සතියෙන් සතියට මොකක් හරි පශ්නයක් වෙලා නිම්නාව් ගේ අම්මා අඩනවා.එච්චරයි ..😂😂
@namalsamantha965
@namalsamantha965 Сағат бұрын
ඒකනන් මල හොල්මනක්
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏
@Thushitha-re5ms
@Thushitha-re5ms 3 сағат бұрын
සිරාවට අහන්නේ...උබ මේක බලන උන්ගෙන් ආතල් ගන්නවද මේ
@twentyabc2751
@twentyabc2751 Сағат бұрын
🙏🙏
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
සිකුරාදා දිනයේ දානේට සම්මාදම් උන කට්ටියට පිං 🤣🤣🤣 අද බාරයක් උනා ඉලග දවසෙවත් නින්ද නොයෙවා කියලා 😂😂😂
@chami280
@chami280 3 сағат бұрын
පළමු ලිංගික අද්දැකිම ලබනකන් විතරයි ආදරේ සුන්දර සුදු මිසි 🤭
@bhagya753
@bhagya753 3 сағат бұрын
ඔයාලගේ අත්දැකීම් එහෙම උනාට හැමෝටම එහෙම නෑ ඉතින් 😂
@swsw5745
@swsw5745 3 сағат бұрын
Ekanam aththa
@JaysonKayy
@JaysonKayy 3 сағат бұрын
අම්මො චමියා😂
@chandrekakumari3759
@chandrekakumari3759 2 сағат бұрын
ඒක වැරදි වැටහිමක්
@Shehan_official_
@Shehan_official_ 3 сағат бұрын
හොදම හරිය වෙනකොට නිම්නාවි නිදි😕😂
@Imesh_Kumara_15
@Imesh_Kumara_15 25 минут бұрын
එ දෙන්නාගෙ love එකත් හරි ❤️😍
@Rb2028kt
@Rb2028kt 3 сағат бұрын
සුදු දෝනි ට අදනම් තේ...... රෙයි ගෙදර ගිහාම කරපු හරිය කෙවින් සර් එක්ක
@Rb2028kt
@Rb2028kt 3 сағат бұрын
හැපී හවර් ප්‍රෝග්‍රෑම් එකට කෙවින් නිම්නාවී ඕනේ කියන අය කෝ ❤️❤️🙏🙏
@dilarathnayaka4950
@dilarathnayaka4950 3 сағат бұрын
Add බලන්න කියලා අවේ පාට කුරැල්ලො කියල එහෙකුත් යනව කියහන්කො💔
@chathurathnayake3210
@chathurathnayake3210 3 сағат бұрын
කමෙන්ට් හිගන්නො කමෙන්ට් නිසා අම්මා අප්පා ලෙඩ වෙලා කියනවා. ඇත්තටම උන්ට එහෙම වෙලා තේරෙන්න ඔනෙ බොරුවට හරි මිනිස්සු ලෙඩ වෙලා කියලා කියන එකෙ බරපතලකම.
@Vimukthi_Methsiluna
@Vimukthi_Methsiluna 3 сағат бұрын
Aniwa එක්ක නම් ඇත්ත කතාවක් හරක් ඉන්නෙ 😂
@ritamiranda9311
@ritamiranda9311 Сағат бұрын
Ara riyal pathumage gedara dawasa gane eka ekkena leda wela kiyala like inga kanawa eyata nam aththatama pissu
@nimalbandara3573
@nimalbandara3573 2 сағат бұрын
නිම්නාවිට පස්සේ හිමින් සැරේ මතක් වෙයි කෙවින් මංජිත නෙවෙයි කියලා කියපු කතාවත්, කොහොමද එහෙම උනොත් 🤣
@pasindutharuka4034
@pasindutharuka4034 2 сағат бұрын
සුපිරියක් කතාව...ඒත් මේ කොටසේ i8 එක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න තිබ්බේ...ඒක කැතටම පෙවුනා😏
@thiliniperera3808
@thiliniperera3808 2 сағат бұрын
Na na ara kevinge yaluwo denna katha wenne kevinge car eken kellawa genalla anith car ekata maru karapu eka e kellata mathak weida kiyala
@JaysonKayy
@JaysonKayy 2 сағат бұрын
12:01 ජීවන් ඩැඩාට කෑ ගහලම අර මහ ගෑනිගෙ සවුන්ඩ් කාඩ් ගිහිම්😂
@NiluNilunilu-li9vc
@NiluNilunilu-li9vc 2 сағат бұрын
😂😂😂😂😂😂
@NaveenDasanayaka
@NaveenDasanayaka 2 сағат бұрын
Adoooo😂😂😂😂😂😂
@ThisaraniKaveesha-v7f
@ThisaraniKaveesha-v7f 14 минут бұрын
Ow aa😂
@nisansalalakmali3189
@nisansalalakmali3189 8 минут бұрын
හේ 😂
@MultiCom-q4x
@MultiCom-q4x 3 сағат бұрын
අද නම් පට්ටම ආතල් එකක් සෙට් වෙයිනේ 😂 භාවනායි කෙල්සියි රත් වෙලා ඉන්නේ 😂
@SanduSandamali-u9n
@SanduSandamali-u9n 3 сағат бұрын
රියල් පැතුමට තරම් ප්‍රශ්න කාටවත් නෑ,,😂😂😂😂
@Crazy_boy028
@Crazy_boy028 3 сағат бұрын
ගඟුලිගේ අම්මා කෑගහලාම උගුර බැරැන්ඩි වෙලාද මන්දා.😅😅
@JaysonKayy
@JaysonKayy 2 сағат бұрын
සවුන්ඩ් කාඩ් ගිහින්😂
@Rb2028kt
@Rb2028kt 3 сағат бұрын
පව් මංජිත ඊයේ හැපී හවර් එකේදී සුද්දී මීට් වෙන්න දුනෙත් නෑ 😅 නපුරු ගගුලියා 😅😅😅
@senarathbandara8118
@senarathbandara8118 34 минут бұрын
මේ කාතව බලන සෙට් එකම අමුතු දොස්තර කියලා පට්ට ලස්සන කතාවක් යනවා එක බලන්න සුපිරියක් ❤
@ChampikaDilrukshi-d2f
@ChampikaDilrukshi-d2f 3 сағат бұрын
එක දවසක් නෙවෙයි දවස් දෙකක්ම කෙවින් එක්ක ඉදලා තියෙන්නේ 😂😂😂
@IsuruDeshan-hq1uf
@IsuruDeshan-hq1uf 9 минут бұрын
පොලිස් කාරයා අරුන්ගේ නඩු විතරයිනේ විසදන්නේ..😂😂
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ Сағат бұрын
ලොකු බ්‍රදර්ට අම්මා දුන්න පාරවල්ටික නම් සිරා පාරවල් වගෙ👍🙂දෙනවා දිමනාවක්😂
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q Сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිංනන් ඇත්තටම ඒ ගෙදර ජීවත් වෙන ලොකු අයියා වගේ කියලාමයි මට හැමදාම හිතෙන්නේ බලනකොට. හරිම තාත්විකයි ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං 👍
@wijayasiriwardaned
@wijayasiriwardaned 20 минут бұрын
කෙවින්ගෙයි,නිම්නාවිගෙයි යුගදිවිය සාර්ථක වේවා...එයාලගේ ලව් එක නිසා ආතල් විදියට හිරවෙලා ඉන්න මන්ජිතගේ ලව් එකත් සාර්ථක වේවා
@DhanujaSathsidu
@DhanujaSathsidu 2 сағат бұрын
පාරාදීසයේ බලලා මේක බලන අය තව ඉන්නවද
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 2 сағат бұрын
අනේ ලොකු බ්‍රදර්ගෙ අම්මා සුපිරි චරිතය නියමයි 😂😂😂😂😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
ප්‍රසාද්ට පොලිසිය දාගන්ඩ තියෙන්නේ නිම්නාවිගෙ ගෙදර 😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සිරිපා⁣දේ යන්න බලන් ඉන්න හැමොටම මෙි පාර යන්න ලැබෙවා❤❤❤🎉
@slanutgtharaCartoon
@slanutgtharaCartoon 4 сағат бұрын
Tanks 😊😊
@JaysonKayy
@JaysonKayy 3 сағат бұрын
4:53 කෙවියා මොනව නැතත් සනික සර්ට් එක ගලවලා පොරවනවා😂😂
@Ranmax-g6m
@Ranmax-g6m 2 сағат бұрын
අාතල් එක කියන්නෙ අරෑ පොලිස් කිට් එක අැදන් උදෙන්ම ප්‍රශ්න විසදන්න ගුරැ ගෙදරට යන එක තමයි 😂😂😂😂
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 2 сағат бұрын
Aneda kiyanne mu raja kari karanne. Munge gedara
@chamindakumara6208
@chamindakumara6208 2 сағат бұрын
ඌට පොලිසීයක් නෑ
@YM__official
@YM__official Сағат бұрын
😂😂
@Songsinhala8838
@Songsinhala8838 Сағат бұрын
නිම්නවිගේ අම්මව ටොක් කරන්න
@manorilakmali7539
@manorilakmali7539 Сағат бұрын
😂😂😂😂😂 owuuuu
@ishanisadamali9078
@ishanisadamali9078 3 сағат бұрын
මේ රියල් පැතුමට පිස්සුද මන්දා මුල්ලෙරියවට ගිහින් දාන්න කව්රුත් නැද්ද 😁
@sandunilakruwani9758
@sandunilakruwani9758 Сағат бұрын
Ita passe api eyata ikman suwa pathamuda😂
@Ranjithalakmina
@Ranjithalakmina 2 сағат бұрын
අලුත් සින්දුව පට්ට ❤
@GuestAcc-ze5qb
@GuestAcc-ze5qb 2 сағат бұрын
මේ අපිට දැන් පෙන්නන්නෙ මේකෙ සදුදා ඉදන් සිකුරාදට යනකන් විතරනේ එතකොට මෙයාලා සෙනසුරාදයි ඉරිදයි මොනවද කරන්නෙ 🙂
@ChandanaWijayarathna
@ChandanaWijayarathna 15 минут бұрын
පවුලකට එක OIC කෙනෙක්...😂😂😂 DIG ටත් orders දෙන්නෙ බිස්නස් කාරයො😂😂😂
@dramaandcomedies7325
@dramaandcomedies7325 2 сағат бұрын
දැන් ඉතින් තව කොටස් 100 ක් විතර මිස් මිස් මිස් තමයි😂😂😂
@warunadabare6217
@warunadabare6217 2 сағат бұрын
තව ගොඩක් මිස් මිස් උනොත් කෙවිනයත් දියාරුවෙල ,අපිටත් එපා වෙලා යනව.දැන් නම් හරවල ගන්න කාලෙ හොදා.
@DineshHemantha-q4v
@DineshHemantha-q4v 2 сағат бұрын
Amboo ow ekanam ettha
@LakmaliMadu-n8v
@LakmaliMadu-n8v 3 сағат бұрын
මංජිත මරු අනේ හදහන් එහෙම බලන්න ඇති😂😂😂
@jiva456
@jiva456 3 сағат бұрын
Ai e hadahan balanne
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
@rasikaneranjen5809
@rasikaneranjen5809 2 сағат бұрын
අපෙ අත්තම්මලගෙ අල්ල්පු ගෙදර බල්ලට සනීප නෑ. සෙංගමාලේ හැදිලා .. අනේ ඌ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම
@IroshaSamaraweera-s5h
@IroshaSamaraweera-s5h Сағат бұрын
😂😂😂😂
@BhagyaUdari
@BhagyaUdari Сағат бұрын
Aththmmage allapu gedara
@anuradinesh2142
@anuradinesh2142 Сағат бұрын
මැරිය ඕකා
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මරයම සමග පොද බදින මරයම අපේක්ශා රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා..🙏
@jiwithemdukak6156
@jiwithemdukak6156 2 сағат бұрын
මේ පොලිස් ලොක්කාට පොලිසියේ වැඩ නැද්ද 🤣🤣🤣🤣ඉන්නේම නිම්නාවි ගෙ ගෙදරමයි 🤣🤣🤣🤣🤣
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 Сағат бұрын
ඌට ගෑනු දරුවොත් නෑ වගේ අඩු ම තරමින් 😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
@asaladiyalagoda2082 කියලා වැඩක් නැ 🤣🤣🤣🤣
@Rb2028kt
@Rb2028kt 3 сағат бұрын
ප්‍රසාද් කාරයට නිම්නාවිගේ ගෙදර කාමරයක් දුන්නා නම් හරි උගේ බෝඩිම කොයි වෙලේම බැලුවත් එහෙනේ තියෙන්නේ 😂
@Indila123...
@Indila123... 2 сағат бұрын
😂😂😂😂😅
@YM__official
@YM__official Сағат бұрын
😂
@maheshsujeewa9852
@maheshsujeewa9852 37 минут бұрын
අම්බෝ බලපු මේ කොටස බලපු එකනම් වටිනවා... කෙල්ලට දෙන ❤ තවත් වැඩිකරා මම....🎉
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 3 сағат бұрын
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😅
@jithairoshima7876
@jithairoshima7876 2 сағат бұрын
😃
@jithairoshima7876
@jithairoshima7876 2 сағат бұрын
මම බලන්නේ ප්‍රෙෂර් කුකර් එකෙන් යාලු 😃😃😃
@SumedhaAmal
@SumedhaAmal 2 сағат бұрын
😂
@niranjanlal9096
@niranjanlal9096 2 сағат бұрын
මාත් බලන්නේ රයිස් කුකර් එකෙන් 😚
@basu51
@basu51 4 минут бұрын
Mee too
@Rb2028kt
@Rb2028kt 3 сағат бұрын
මංජිත ගගුලි ගේ කෙමෙස් ට්‍රිය ගැලපෙන්නේ නෑ බන් නිම්නාවී කෙවින් වගේ උබලා එකගද බන් ඒකට ආ...
@DevanandaThero
@DevanandaThero Сағат бұрын
සුභ නත්තලක් වේවා.සියලු දෙනාට❤❤❤🎉
@Nilanka-nw5ni
@Nilanka-nw5ni Сағат бұрын
එසේම වේවා ඔයාටත්
@yamunahewage7166
@yamunahewage7166 Сағат бұрын
අනේ දෙයියනේ මහ පාරේ budiyana පුරුදු kevinta හොඳට තියනවා 🤗 nimnavith හිතන තරම් babek නෙවි...
@JaysonKayy
@JaysonKayy 2 сағат бұрын
18:54 ලොකු බදර්ට සම්මාන කටේ ඔබලා ගහන්න ඔනෙ අයිසෙ😂
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 2 сағат бұрын
සුපිරි ආතල් පොරක් තමා 😂
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 сағат бұрын
හරිම අගෙයි සුදු දෝනි 😂😂😂
@NetmiPuspakumari-f3s
@NetmiPuspakumari-f3s 3 сағат бұрын
😂😂
@SupunMadushantha-s7w
@SupunMadushantha-s7w 3 сағат бұрын
🙄ඇයි තොට කහනවද
@UpekshaHashanthi
@UpekshaHashanthi 6 минут бұрын
@@SupunMadushantha-s7w මට කහන්නැ ඇයි උබට කහනවද 🤣🤣🤣
@Thenice1234
@Thenice1234 4 сағат бұрын
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...
@gameplays1.391
@gameplays1.391 Сағат бұрын
I8 එකේ ආව දෙන්නා උදේ වෙද්දි ඇයි aqua එකක හිටියේ කියලා කල්පනා කරන මම🙂
@LimitlessPotential884
@LimitlessPotential884 Сағат бұрын
අයි බන් අරුන් දෙන්න car එක මාරු කරා කිව්වෙ😂
@chamikageeth8119
@chamikageeth8119 34 минут бұрын
prasad වැඩ කරන පොලිසිය පොඩ්ඩක් කියපන්කෝ.. හොයාගෙන ගිහින් බලලා එන්න කොහෙද තියෙන්නේ කියලා 😅..
@Sahanjayaamarakoon
@Sahanjayaamarakoon 30 минут бұрын
නිම්නාවිලෑ ලැට් එක පිටිපස්සෙලු
@nipunsundeepa7881
@nipunsundeepa7881 3 сағат бұрын
රෑ තිබ්බ i8 එක උදේ වෙද්දි aqua එකක් උනේ කොහොමද 😂
@Tiranthushan
@Tiranthushan 2 сағат бұрын
😂ammfa
@viramisankalpana1263
@viramisankalpana1263 2 сағат бұрын
ay ara yaluwo kiwwe wahane maru kara kiyala
@MhBandula-q5f
@MhBandula-q5f 2 сағат бұрын
Nimnawi දැන ගන්න නිසා wahane මාරු කර ගෙන,
@amaraBandu-se5by
@amaraBandu-se5by 2 сағат бұрын
ඇස් කටේ දාගෙනද පගයො කතාව බැලුවෙ 😂 කෙවින්ගෙ යාලුවො දෙන්නා කතාවෙන්නෙ කාර් එක මාරු කරා කෙල්ලට මතකද දන්නැ කියලා 😂
@rudithkavinda6895
@rudithkavinda6895 9 минут бұрын
ඔය ඇවිල්ලා තියෙන්නෙ ලොකු බ්‍රදර් සතර දිසා ජයගෙන 😂
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 4 минут бұрын
Loku sunge. Amma niyamii. ❤❤❤❤❤❤❤❤
@prageethbandara5381
@prageethbandara5381 4 сағат бұрын
රියල් පැතුමට කක්ක බර හැදිලා කමෙන්ට් box එකෙන් යන්න කියන උන්.🤭
@MHcreations720
@MHcreations720 3 сағат бұрын
අනිවාරෙන්,මූනම් විශාල කරදරයක් ඕයි,හැමදාම මුගෙ comment එක දකින්නෙ මුලින්ම 😖
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 3 сағат бұрын
😁😁
@MadushiErandika-o7x
@MadushiErandika-o7x 3 сағат бұрын
😮😮😮
@Blaky-shenu
@Blaky-shenu Сағат бұрын
රියල් පැතුමගෙ මුලු පවුල ලෙඩ වෙලා😂😂😂
@tharushidewmini-q6c
@tharushidewmini-q6c Сағат бұрын
තිරිසනෙක් ඌ අම්මා දැඩිසත් කාර ඒකකෙ කියලා හැමදාම කියනවා
@mangalikadias8223
@mangalikadias8223 2 сағат бұрын
ඇත්තටම ඒ අම්මගේ චරිතේ හැමෝටම වැඩිය හොදයි
@lkbeat2
@lkbeat2 3 сағат бұрын
කොටස් 162 ම KZbin එකෙන් බලපු අය මේ කොනට🤩
@SupunMadushantha-s7w
@SupunMadushantha-s7w 3 сағат бұрын
මොන කොනට ද 🙄
@NihalWijesiri-vb7cm
@NihalWijesiri-vb7cm 3 сағат бұрын
යකෝ උබලා වෙළද දැන්වීම් විතරක් දාපල්ලා අපි ඒවා විටරක් බලන්නම් 😁😁
@JanukaAmarasinha
@JanukaAmarasinha 39 минут бұрын
තනිකඩ මන් තනියම හිනා වෙනවා😪මේ ලව් බලලා
@kumarisarilanka6292
@kumarisarilanka6292 Сағат бұрын
නිම්නාවි ගියේ වැඩ ට නේද. මුන් නටන නැටුම් 🤣🤣🤣🤣🤣
@thusithathiwanika1063
@thusithathiwanika1063 3 сағат бұрын
සිරාම කියපන් මෙ කොටස් 162 ම ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් බලන අය ලයික් පාරක් දාලා යන්න ❤🎉
@84Tharanga
@84Tharanga Сағат бұрын
මේ පොලිස් කාරය වැඩකරන්නේ ජයනාත් ගේ ගෙදරද... නැත්නම් පොලීසි යේද 😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මගෙ අමිමා අසනීප වෙලා යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය පුාර්ථනා කරන්න යාලුවනේ
@slanutgtharaCartoon
@slanutgtharaCartoon 4 сағат бұрын
ඉක්මනින් සුව වේවා 😢😢
@blablazzzzzz
@blablazzzzzz 4 сағат бұрын
ammata hikilada
@isurusampath7048
@isurusampath7048 3 сағат бұрын
ඉක්මනින් සුව වේවා❤️
@Chanu-s2q
@Chanu-s2q 3 сағат бұрын
මන් ඇත්තටම අහන්නේ ඔයාට මානසික අවුලක් තියනවා නේද මන් දන්න mental doctor කෙනෙක් ඉන්නවා මන් ඔයාට එයාගේ number එක දෙන්නද
@nimshamadumali8438
@nimshamadumali8438 3 сағат бұрын
අම්මා අසනීප වෙලා නම් මේකේ මොකද කරන්නේ😮😮😮
@AroshaWimalaweera
@AroshaWimalaweera 3 сағат бұрын
අම්මො ලොකු බ්‍රදර් 😂
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
ලොකු එකානම් ආතල් 😂
@AroshaWimalaweera
@AroshaWimalaweera 2 сағат бұрын
😂😂​@@romeshpathiranaN
@nipunsundeepa7881
@nipunsundeepa7881 3 сағат бұрын
ජයනාතුයි නිම්නාවිගෙ අම්මයි නම් හෙනම cringe 😂
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 2 сағат бұрын
මේ කතාවේ බොරුව මාට්ටු වෙන්නෙත් නෑ ලව් එක මාට්ටු වෙන්නෙත් නෑ ඒ උනාට පට්ට සැපක් දෙන ලොකු බ්‍රදර් ආතල් 🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣
@A.M.C.Adikari
@A.M.C.Adikari 43 минут бұрын
හැමෝමට බුදුසරණයි ❤️💘💕💕💘💘💘💘❤️
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
පාට කුරුල්ලෝ 162මක පොන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
@SheharaMadushani-sv8fz
@SheharaMadushani-sv8fz 4 сағат бұрын
Wediyenma comment thiyenne oyagen A/l kattiya ko ammata sanopa ne taththage leda sanipa wenna okkoma phon eken balapu aya ko 🤔 me okkoma eka comment ekakin danna thibbe
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama 3 сағат бұрын
කොහොම හරි බාවනයි කෙල්සියි දෙපල එකතු කලා ......
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
@Kumudu-s3c
@Kumudu-s3c 2 сағат бұрын
මන්ජිතගෙ අම්මා 😊😊
@dinithchanuka1129
@dinithchanuka1129 Сағат бұрын
බීපුවාම අමතකයිනම් අපිට මුලු ඉතිහාසෙම අමතකයිනේ 😂
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 3 сағат бұрын
පොලිස් මහත්තයට කරන්න පුලුවන් දෙයක් නෑ😂😂😂
@nipuna2768
@nipuna2768 2 сағат бұрын
Party එකදවසෙ රෑ නිම්නාවිගේ ෆෝන් එකේ චාජ් තිබ්බේ විස්සක් හරි ඊට අඩුවෙන් රෑ එලි වෙනකන් තිබිලා ඕෆ් නොවෙන i phone එක මොකක්ද😅
@maheshasubashini7650
@maheshasubashini7650 Сағат бұрын
infinix
@darshanakumara9361
@darshanakumara9361 41 минут бұрын
මරු කතාව මේක ලස්සනට ඉවර කරානම් කාලයක් අදින් නැතුව❤
@Madu12287
@Madu12287 2 сағат бұрын
අවදි උන ගමන් කට සෙදුවෙත් නැතුව වතුර බිව්වා නේද😂
@induminiShashikala
@induminiShashikala 37 минут бұрын
ප්‍රසාද්කාරයට වෙන වැඩ නෑ...පොලිස් කිට් ගහ ගන්නවා... ජයනාද්ටවත් නැති උනන්දුවක් ගහලා ඒ ගෙදර ප්‍රශ්නවලට ඉන්වෝල් වෙනවා😂... වෙන වැඩ නෑ
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා වෙනද වගේම 💝✨️🫶....
@Lassanadewal344
@Lassanadewal344 Сағат бұрын
කෙවින් කොහෙද යකො අත තියන් ඉන්නේ❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Paradeese | Episode 105 - (2024-12-23) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 110 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 186 М.
August 23, 2024
1:29
LALITH WEERATHUNGA
Рет қаралды 9 М.
Jaanu | Episode 477 - (2024-12-23) | ITN
20:28
ITN Sri Lanka
Рет қаралды 45 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН