''පුංචි සුරංගනාවී" නොමග ගිය හේතුව හෙළිවෙයි - දුවන්න තියා හිතන්නවත් බැරි බස් එකක් - Hiru News

  Рет қаралды 26,966

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 60
@STANLEYPAUL-bi3es
@STANLEYPAUL-bi3es 4 сағат бұрын
ලංකාවෙ සියලුම බස් රථ පරීක්ෂා කරන්න ඕන
@WeMol
@WeMol 2 сағат бұрын
CTB bus oita anthayi
@erandajanaka3790
@erandajanaka3790 27 минут бұрын
ඔයිට කලිනුත් බස් චෙක් කරලා තියෙන හෝන් ගැලෙව්වා. සෝඩා බෝතලේ අරිය වගේ එච්චරයි. මොන වැඩක්වත් හරියට වෙන්නේ නෑ. වාහන හදන්නේ පිළිගත් ක්‍රමයකට, මගීන්ගේ සහ වාහනයේ ආරක්ෂාව බලල. ලංකාවේ හැම රෙද්දම modify කරනවා හිතන හිතෙන විදියට. සුදු යකඩ ගොන් පාට් හැමතෙනම. මේවා බලන්න බල්ලෙක් වත් නෑ. දියුණු රටවල වාහන modify කරන්නේ නෑ ලංකාවේ වගේ. අපේ එවුන් හතර අතේ බල්බ් එල්ලගෙන, හොන් කීපයකුත් හයි කරගෙන, මල් මාල දාල, කන පැලෙන්න සින්දු දාගෙන, සයිලන්සරේට විසල් එකකුත් දාගෙන, ස්ටිකර් වලින් වාහනේ නාවල...සිරාවටම මී හරක්.....
@sasangaimasha7618
@sasangaimasha7618 21 минут бұрын
Ow eka nam ඇත්ත 😢
@rasikalakmalbandara96
@rasikalakmalbandara96 3 сағат бұрын
සෝබනේට ඕන කරන ඔක්කොම තියෙනවා,ආරක්ෂාවට අවශ්‍ය කරන දේවල් නෑ.. permit cancell කරන්න ඕන මේ වගේ උන්ගේ..
@PrageethPiyankara
@PrageethPiyankara 4 сағат бұрын
ඉස්ටීකර් සුදුයකඩබාර් තහනම් කරන්නඔනි
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 2 сағат бұрын
ඔව් අනිවාරෙන්
@sakuntharajith3975
@sakuntharajith3975 3 сағат бұрын
ටිවි, නිකල්, බෆල්, ස්ටිකර් ඔක්කොම තියෙනවා ලොක් එක වැඩ නෑ හිගන සක්කිලි බල්ලෝ.
@ruwan6608
@ruwan6608 Сағат бұрын
අනතුරක් උනාට පස්සේ ලොක් එකයි අරකයි මෙකයී බලන්න ඉන්නවා මෙවා පාරේ යනකොට ඔවා බලන්න බල්ලෙක්වට්ග් නෑ..ඔයයී තත්වේ 😢 මිනිස්සූ නිකන් බිලි වෙනවා පව්..
@Salsa-l6t
@Salsa-l6t Сағат бұрын
ඕන එකටයි එපායකටයි හැමදේටම කට දාන ගැමුණු නින්ද ගිහිල්ලා ද . බොහොමයක් බස්වල මිනිස්සු අරගෙන යන්නේ සත්තු වගේ ආසන අතර නිශ්චිත පරතරයක් නෑ ආසනවල වාඩිවෙන්න ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නෑ. ඒවා කොට කරලා වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී මේවා ගැන කිසිම සොයා බැලීමක් හෝ නියාමනයක් වෙන්නේ නැහැ
@dskothalawala6147
@dskothalawala6147 3 сағат бұрын
පළාත් සභාව jarawa කනවා විතරයි කවුද බලන්නේ
@සංසරණී
@සංසරණී 3 сағат бұрын
අනතුරු wenna one mewa පරීක්ෂණ karanna
@weeramunigechandrika8239
@weeramunigechandrika8239 3 сағат бұрын
මරු සුරංගනාවි....
@shohanromeshana5485
@shohanromeshana5485 3 сағат бұрын
පෞද්ගලික බස් රථ කර්මාන්තය 😂😂😂 එහෙම දේවල් මේ ලෝකේ කොහේවත් නැහැ..තියෙන්නේ මේ ලංකාවේ විතරයි..බස් රථ සේවය කියල නම් තියනවා...ඒකත් පොදු නීතී රීතී වලට යටත්ව.
@laxrambo
@laxrambo 2 сағат бұрын
පළමුවෙන් ඔය ලොරි බස් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීය යුතුයි දැන්වත් . සෑම බස් රථයකම අමතර උපාංගයන් එක් කිරීම සම්පූර්ණයෙන් තහනම් කල යුතුයි. ලංගම බස් රථ එලෙස නොකරනවා නම් අනෙක් බස් රථ එසේ කරන්නේ ඇයී?. වෙන රටවල බස්වල කිසිම අමුතුවෙන් එක් කරන්නේ නැහැ.. යම් ප්‍රචාරයන් සදහා රථයේ පිටත ස්ටිකරයක් මගින් ප්‍රචාරයක් දෙනවා මිසක් කිසිම අනවශ්‍ය දෙයක් එක් කරන්නේ නැහැ. අනෙක් දේ අපගේ මාර්ග වල අඩුපාඩු. රියදුරාගේ හා රථයේ අඩුපාඩු තිබුනත් මෙම මාර්ගයේ පැති බැම්මේ මීට වඩා ආරක්ෂිත වැට තවත් ශක්තිමත් ලෙස තිබුනා නම් මෙන අනතුරත් යම් ආකාරයෙන් නවතා ගැනීමට හැකිව තිබුනා. අනෙක් දේ තාක්ෂණය මාර්ග සදහා යොදා ගැනිමට හැකිනම් වටිනවා. තෝරා ගත් ස්ථානයන් හී වේග සීමා කැමරා යොදා ගන්නවා නම් රියදුරන් මීට වඩා සැලකිලිමත් වේවී.
@sihinasiththaravi1794
@sihinasiththaravi1794 Сағат бұрын
කොතලාවල ලමයි ගියෙ කරත්තයකද😢
@kanishkaandrew8142
@kanishkaandrew8142 Сағат бұрын
හා හා ඔවා පෙන්නන්න එපා,✋ තොරොම්බල් කාරයෝ පයර් වේයි,,,🤣🤣🤣🤣🤣🤣 සැලකිය යුතුයි පයර් නොවන්න,,😒😒
@kavindubandara7172
@kavindubandara7172 34 минут бұрын
😂😂😂
@Anuhasanuhas13
@Anuhasanuhas13 21 минут бұрын
නිකමට කියන්නේ ඔය වගේ වන්ගු වල වැටක් තිබ්බන්ම් අර හයිවේ දෙපැත්තේ වගේ අනතුර ටිකක් හරි අඩු කරගන්න තිබ්බා නේ
@tharindumahesh680.
@tharindumahesh680. 4 сағат бұрын
පාර අයිනේ වැටක් ගහන්න ඔනී.පාරවල් බාගෙට හදල කොහෙද පාරවල් හදපු උන් හොරා කාල. ගසා කාල.බාගෙට වැඩ කරලා එකත් අනතුරට ප්‍රදාන හේතුවක්.
@WTF-qe2lp
@WTF-qe2lp 2 сағат бұрын
Uba Rd ek awit blhn... Hndta thiyenne Man meh thama. Pissu katha kiyandepa yako
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel 3 сағат бұрын
මේ ලොරි හම්පඩ ඉවත් කල යුතුයි සියල්ලම
@MaleeshaWimalasena
@MaleeshaWimalasena 3 сағат бұрын
Ai uba yanna painda😅
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel 3 сағат бұрын
@@MaleeshaWimalasena පයින් නෙමෙයි මේ බස් නැතුව හොද යන්ඩ පුලුවන් බස් තියෙන්ඩ ඔනෙ මේ ලොරි පංකඩ කිසිම ආරක්ෂාවක් නෑ උපරිම පුරවං යන්ඩ බලන්නෙ කිසිම ආරක්ෂාවක් නෑ
@K.G.Mendis
@K.G.Mendis 2 сағат бұрын
බස් වලට ඔහොම කියන්න එපා බං ඕවාගෙන් කාලා බීලා ඉන්න අය කොච්චර ඉන්නවද?
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel 2 сағат бұрын
@@K.G.Mendis කාලා බීලා ඉන්න එක ඇත්ත ඒත් මගියාගේ පහසුකම් ගැන මීට වඩා සැළකිල්ලක් තිබිය යුතුයි. උබලා කැමැති නැද්ද මේ ඉන්දියාවේ ලොරි හම්පඩ නැතුව හොද බස් වලට
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Сағат бұрын
​​@@K.G.Mendis Nz siriyas eke hodata gahapan😂.🙏🥶💙😹
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 4 сағат бұрын
Before need check all the bus
@SandhyaNissanka
@SandhyaNissanka Сағат бұрын
බස් රථ රියදුරු ත්...බස් රථය අයිති කරු ත් මෙයට වගකිව යුතුයි
@denshilsrilanka1252
@denshilsrilanka1252 2 сағат бұрын
බස් එකට වරද පටෝලා රියදුරු නිදහස් වෙනවා. කොච්චර නොසැලකිල්ලෙන් වාහන පදවලා අනතුරු කලත් කාර්මික දෝෂයක් කියලා බේරෙනවා.
@shohanromeshana5485
@shohanromeshana5485 3 сағат бұрын
සියලුම බස් රථ ජනසතු කල යුතුයි
@_CineCraze
@_CineCraze 3 сағат бұрын
🤣moda yakek
@AjithRathnayake-tw5sb
@AjithRathnayake-tw5sb 57 минут бұрын
ඔය බස් එක ඔච්චර කල් පොලිසියෙ උන් දැක්කේ නැද්ද
@Donprasad
@Donprasad 2 сағат бұрын
මුන් බස් තොරන් කරනවා.ආරක්ෂාවට අවශ්‍ය දේවල් කරන්නෑ.
@asankabunty8189
@asankabunty8189 2 сағат бұрын
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් තියෙනවට තියෙනවා. කිසිම වැඩක් නෑ
@erandajanaka3790
@erandajanaka3790 22 минут бұрын
ඔයිට කලිනුත් බස් චෙක් කරලා තියෙන හෝන් ගැලෙව්වා. සෝඩා බෝතලේ අරිය වගේ එච්චරයි. මොන වැඩක්වත් හරියට වෙන්නේ නෑ. වාහන හදන්නේ පිළිගත් ක්‍රමයකට, මගීන්ගේ සහ වාහනයේ ආරක්ෂාව බලල. ලංකාවේ හැම රෙද්දම modify කරනවා හිතන හිතෙන විදියට. සුදු යකඩ ගොන් පාට් හැමතෙනම. මේවා බලන්න බල්ලෙක් වත් නෑ. දියුණු රටවල වාහන modify කරන්නේ නෑ ලංකාවේ වගේ. අපේ එවුන් හතර අතේ බල්බ් එල්ලගෙන, හොන් කීපයකුත් හයි කරගෙන, මල් මාල දාල, කන පැලෙන්න සින්දු දාගෙන, සයිලන්සරේට විසල් එකකුත් දාගෙන, ස්ටිකර් වලින් වාහනේ නාවල...සිරාවටම මී හරක්..... 🐄🐄🐄🐄
@nadeekaisuranga3974
@nadeekaisuranga3974 3 сағат бұрын
සියලු බස්
@ranithranawaka9279
@ranithranawaka9279 Минут бұрын
ලන්කාවේ 90% බස් වල තත්වෙ ඔකයි, sticker ටිකයි පිටකොටුවෙන් ගත්ත LED වැල් ටිකයි බෆල් ටිකයි විතරයි. Brake Tyre කියන්නෙ එච්චර අවශ්‍ය දේවල් නෙමෙයි 😂😂 කරුමක්කාර බස් හිගන්නො!!!
@pushpikadesilva9180
@pushpikadesilva9180 2 сағат бұрын
අර කුමාරි මේ කුමාරි සේරම පරික්ෂා කල යුතුය
@RajRaj-le3in
@RajRaj-le3in Сағат бұрын
anathuru unata passe check karanne mona babowatatha?
@Kavee-u7q
@Kavee-u7q 2 сағат бұрын
Yasai
@musirasa4277
@musirasa4277 3 сағат бұрын
driver seat belt dala duwana dakalama neha wikara door lock eka hadala nethiwa duwapu ekathama weradda
@k.gamage5928
@k.gamage5928 3 сағат бұрын
Driver seat belt 1 dala hitiyanam oya anathura wenne naha
@seneth98
@seneth98 3 сағат бұрын
සුදු යකඩ පොලු 😢
@ShehanVihanga-s6n
@ShehanVihanga-s6n 2 сағат бұрын
මෙ ඉන්දියන් ලොරි චැසි හමිපඩ ගෙන එක නතර කරන්න ඔන 😢
@Anuhasanuhas13
@Anuhasanuhas13 23 минут бұрын
😂අනතුරක් වුනාම චැසිය ලොරිද බස්ද නෑ රියදුරු සතුයි වගකීම
@user-jr6fj7ml4z
@user-jr6fj7ml4z 3 сағат бұрын
Danwath hoda bus tikak gennanna patan ganna indiyawewath me jara bus na
@Upulappuhami
@Upulappuhami Сағат бұрын
Bus kalakanni......pada show only.molayak na okunta....okunge atha,paya kadanna one.....licene eke medical fail wena widihata.ahinsaka minissunge jeewitha ekka okun sellam karanne.
@pchelplk
@pchelplk 2 сағат бұрын
hoda wade bus piccota sudu yakada danwata
@GayanShanaka-n2x
@GayanShanaka-n2x 2 сағат бұрын
mulikama.waradda pawathii rajayNge parawsl walata oya wage bhum walata watak ghala nh sakkili ballo ewayen hamba karan kawa wesiga puthala safetyyak nh oarawal wala
@GayanShanaka-n2x
@GayanShanaka-n2x 2 сағат бұрын
oya wage parwalnm kocchara thiyenawada lankaweee.deyak wenna lne ewa penna mulikama waradda palanaya karapu kari ballange
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 190 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН