අම්බලන්ගොඩ රත් කළ පාතාලය - ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කරයි - Hiru News

  Рет қаралды 157,255

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
අම්බලන්ගොඩ රත් කළ පාතාලය - ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කරයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #underworld #Ambalangoda #cricketer #DhammikaNiroshana
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 282
@nima3458
@nima3458 Ай бұрын
කන්ජිපානි ව පොලිස්පති කරමු ❤
@kavindubandara7172
@kavindubandara7172 Ай бұрын
අනිවා 😂😂
@sahansandeepa7512
@sahansandeepa7512 Ай бұрын
බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරන්නේ.හුක්තිය මෙහෙයුම.
@Jcbpblx
@Jcbpblx Ай бұрын
පල යකෝ
@maheshkarunarathne1811
@maheshkarunarathne1811 Ай бұрын
Danna huthak kiyapan pako
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
පල බූරුවො නොදන්න මගුල් කියවන්නැතුව.මැ රෙන්නෙ හෝ මරන්නෙ හේතුවක් නිසා. බල්ලො වගේ මැරෙන්න්නෙ නිකන් නෙමේ.
@wij3072
@wij3072 Ай бұрын
Godabaya hitiya kale me wage ewa une na
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
@@wij3072 අනේමේ පව් දෙන්නැතුව හිටපන්. අවුරුද් දෙක අරන් බලපන් . ඕව නෙවේ බන්දනාගාර බස් වලට වෙඩි තියලා මැරුවෙ.
@lasithananda8290
@lasithananda8290 Ай бұрын
පොලිස් පති තුමනි ඔබ විශ්‍රාම යන්න කන්ජිපනී පත් කරන්න 🤣🤣🤣🤣
@kavindubandara7172
@kavindubandara7172 Ай бұрын
Ya ya 😂😂😂😂😂
@ben-sy3bd
@ben-sy3bd Ай бұрын
Ow bn 😂
@exploretheworldandeducatio4135
@exploretheworldandeducatio4135 Ай бұрын
Mun bayai
@Abcd1234-ly8zy
@Abcd1234-ly8zy Ай бұрын
Anivarenma 😂 yukthiya kiyala me game Inna podi podi chandi witharak allan boruvata raguva😂 deshabandu neme Kayya bandu kiyala danna thibbe
@bandararanathunga9012
@bandararanathunga9012 Ай бұрын
Avankavama .
@eshya7643
@eshya7643 Ай бұрын
මේ ලෝකේ කිසිම දරුවෙක්ට තමන්ගේ තාත්තව මේ විදියට නැති වෙන්න දෙන්න එපා දෙවියනේ.. 😭💔
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
ඉතා කරුණාවෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා අස් වෙන්න කියල. ලැජ්ජයි ලැජ්ජයි
@stk-Boy-bc5nb
@stk-Boy-bc5nb Ай бұрын
Polisiya as wela ohoma hari control karan inne ubada ita passe😂
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
@@stk-Boy-bc5nb ඔව් ඉතින් උඔල ඕකෙ හිටිය කියල කොරන බිජ්ජක් තියනවද පාතාලෙ උන් දැක්කම රෙද්දෙ රෙනව තොපි. ඔය තුවක්කු අපට දීපියව්
@SaumyaKashyapa
@SaumyaKashyapa Ай бұрын
සමහරවිට ඊලඟට එන්නෙ පාතාලෙන් රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව වෙන්න පුලුවන් 😂
@jayanthikumudini3881
@jayanthikumudini3881 Ай бұрын
මාධ්‍ය ප්‍රකාශකට පුලුවන් දොඩවන්න විතර යි.
@chandimanisansala4245
@chandimanisansala4245 Ай бұрын
Eka ඇත්ත
@Hinid826
@Hinid826 Ай бұрын
ඉතිං එයාගෙ රස්සාව ඒකනෙ
@AyaanYusri
@AyaanYusri Ай бұрын
😂😂😂😂
@MAVITHRABEATZ
@MAVITHRABEATZ Ай бұрын
යුක්තිය මෙහෙයුම පොලිසිය කෙසේවෙතත් පාතාලේ පටං අරං😅😅😅😅
@rakithajayasekera4169
@rakithajayasekera4169 Ай бұрын
😂😂patta comment
@ben-sy3bd
@ben-sy3bd Ай бұрын
Ow bn 😂😢
@RanilJayawardana-ng3ch
@RanilJayawardana-ng3ch Ай бұрын
😂😂😂
@slsailing8811
@slsailing8811 Ай бұрын
😂😂😂
@PathumTharanga-uo7sv
@PathumTharanga-uo7sv Ай бұрын
පොලිස්පති රටට ජාතියට මාර සේවයක් කරන්නෙ😂😂
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
එකක් දෙකක් වෙනකොට තොපි ආයෙ පටන් ගනියව්. කල දේවල හොදක් කියන්නෑ.
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
@@rajinifonseka2075 මොකද්ද කියන්න ඕන හොද
@Vamos_c
@Vamos_c Ай бұрын
@@rajinifonseka2075mokadda pago karapu hode.
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
@@PathumTharanga-uo7sv ඇයි මෙච්චර දවස් කරපුව.උබලා රටේ නෙවේද හිටියෙ. මුලු රටේම එවුන් ගෙ ගෙවල් ආරක්ශා කරන්නද පොලිසිය ඉන්නෙ. ලෝකෙ අනිට්ජ් රට වලුත් බලපන්. ඕව කාටවත් නවත්තන්න පුලුවන් දේවල් නෙවෙ . යම් තරමකට පාලනයයි කරන්න පුලුවන් .
@echorhydhms
@echorhydhms Ай бұрын
@@rajinifonseka2075 plociyeth fake account ala
@scacrafts.6211
@scacrafts.6211 Ай бұрын
ඔක්කොම උනාම තමා පොලිසිය දැනුවත් උනා ,තොරතුරු ලැබුනා කියන්නෙ😂
@LuckyYT-r7u
@LuckyYT-r7u Ай бұрын
මුකුත් නොකියා ඉමු.වේසබංදු පඹයා වැඩ පටංගන්නවා කිව්වනේ.පරාන් ටිකයත් වැඩේට බැහැලා ඇත්තේ
@tyvrxrgycyhctctvyc
@tyvrxrgycyhctctvyc Ай бұрын
පොලිස්පතිකම ගන්න කලින් මාර මෙහෙයුම් ගොඩක් තිබ්බේ
@jayaanura5537
@jayaanura5537 Ай бұрын
කන්ජි පාන් පොලීස් පත ධුරයට පත් කරන්න පොඩි පැට් ජනාධිපති කරන්න
@Seth_2003
@Seth_2003 Ай бұрын
අම්බලන්ගොඩ duty දාල ඉන්න STF අයියලා සේවයක් විදියට කරන්නෙ කෙල්ලොන්ට පැණි හලන එක..😂
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 Ай бұрын
යකෝ අද ලංකාවේ මිනිස්සු මරන්නේ බල්ලෝ බළල්ලු වගේ. අද රටේ නිතීය කොහේද. රටේ නිතීය නිදිද. ලෝකයෙන්ම උතුම් වු රටක් හැටියට මාතෘ භූමියක් ලංකාව කියන්නේ. ඒහෙව් රටක් අද විනාශ වෙලා ගිහින්. රටක් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද පාතාලයක් විනාශ කරන්නේ. රටේ නිතීය නිතීයක් විදියට හදාගන්න බැරි ලංකාවේ කරුමයට පහල උන ගොබ්බ ආණ්ඩුව. අහිංසක මිනිස්සු ගේ ජිවිත රැකදේවා. මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..😥😥😥🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PrarthanaSewwandhi-tv1id
@PrarthanaSewwandhi-tv1id Ай бұрын
මොකක්ද මේ වෙලා තියෙනේ, ඇයි නිතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ,
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමා උන් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. ඔහොම මැරෙන එකෙක් වත් හොද එවුන් නෙවේ.
@user-fw9ob3dd5f
@user-fw9ob3dd5f Ай бұрын
පොලිසියට බැන්නා කියලා වැඩක් නැ .නිතිය හරියට කරන්න දෙන්නේ නැ දේසපාලුවෝ
@sumududesilva6782
@sumududesilva6782 Ай бұрын
විමර්ශනය කරනවිට වෙඩික්කරුවන් රැකවරණය පතා පලාගොස් අවසන්ය! රටේ ආර්ථිකය සමඟම සංස්කෘතිය සදාචාරය පිරිහීගොස් අවසන්ය. බොහෝදෙනා සතුව සැළකියයුතු ලෙස මුදල්හදල් නැතත් ගිණිඅවි නම් ඇත! රට ගොඩනැගූබවට නිතර වහසිබස් දොඩවන පාලකයන්ට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැත. කෙසේහෝ දිනෙන් දින කිසිවෙකු හෝ සාහසික ලෙස ඝාතනය වනු ඇත!
@pereraperera2100
@pereraperera2100 Ай бұрын
යකෝ දැන්වත් හොය හොය මරලා දාපිය කෝ සේරම පාතාලේ බල්ලෝ ටික 😡😡😡😡😡
@Jcbpblx
@Jcbpblx Ай бұрын
😂😂😂ඔය මරන්නෙ බං එකා එකාව.....😅
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
එහෙම තමා වෙන්න ඕනෙ. ඕකුන්ව නලවලා. රට විනාස නොකලයුතුයි.
@user-vp2rn4nk5f
@user-vp2rn4nk5f Ай бұрын
Me okkoma ragapam desapaluwange
@user-uc1pv4ol1e
@user-uc1pv4ol1e Ай бұрын
පාතාලයේ මැඩ පවත්වන්න යුද්ධ හමුදාවට . බලය දෙන්න.... මං හිතන විදිහට ඒක ගොඩක් සාර්ථක වෙයි
@Rashi-priyaa
@Rashi-priyaa Ай бұрын
ඉතිං මැරුනේ පාතාලේ එකෙක් තමා😂 ආර්මී එක 😂😂😂😂😅😅😅😅
@user-kx6td3wy4p
@user-kx6td3wy4p Ай бұрын
ආන්ඩුවේ පාතාලේ කියන්නේ ආර්මි එකට තමා😂😂
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
ආර්මි කියන්නෙත් ආණ්ඩුවේ පාතාලයටම තමයි.. උන්ගෙ නම් විතරයි වෙනස්..
@bestoftiktok6619
@bestoftiktok6619 Ай бұрын
පොලිසිය නිදාගෙන ද ඉන්නෙ,,, හමාදාම එක්ම දෙ තම කියන්නෙ.
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd Ай бұрын
රටේ පාතාලෙ මේ තරම් ඉහලින් ...ඇයි මෙහෙම වෙන්නෙ..සත්තු මරල දාල යනව වගේ..
@PreshadKumara
@PreshadKumara Ай бұрын
😂😂😂😂 හුක්තිය රටේ
@srilanka7360
@srilanka7360 Ай бұрын
කලින් ක්‍රිකට් ගහල පස්සෙ ගහපු ගේම් වලටනෙ මරල තියෙන්නෙ හොදයි කමන්නැ
@PoornimaBatagolla
@PoornimaBatagolla Ай бұрын
ane me oya me wenakn hoda dewalda kale... manussayekta dukk unama hodai kiynna epa bn ....balui ithin
@doll4078
@doll4078 Ай бұрын
Ehema kiyl kagewath jiwithayak nathi krnn ktwth ayithiyk na
@echorhydhms
@echorhydhms Ай бұрын
@@srilanka7360 උඹලව මරල ගිය දවසටත් උන් ගානට කතාවක් හදයි උඹ කුඩුකාරයෙක් ගන්නකාරයෙක් කියලා පාතාල එකෙක් කියලා 😂😂 උඹලට මේවා දැම්ම තේරෙන්නේ නෑ
@PoornimaBatagolla
@PoornimaBatagolla Ай бұрын
@@echorhydhms 🤝😂
@amalnishantha6912
@amalnishantha6912 Ай бұрын
පොලිසිය නිදි
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
උබ ඇහැරවපන්.😂
@harsh-rv4qg
@harsh-rv4qg Ай бұрын
යුක්තිය මෙහෙයුම සුපිරී
@Krishan-tc6gc
@Krishan-tc6gc Ай бұрын
පාතාලයේ gavuna උන් ඔක්කොම ඉවර veyi vage. Meva දැන් ඉන්න තරුණ පරපුර ට හොඳ පාඩම්. නරකට ගියාම ලැබෙන්නේ නරක ප්‍රතිඵල
@npltoscananihal212
@npltoscananihal212 Ай бұрын
දැන් සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා..බෝඩ් එකක් ගහලා හොඳට කන්න බොන්න දීලා ආරක්ෂා කරපල්ලා...සිංගප්පූරුවේ නීති මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි....
@samarasinghe9769
@samarasinghe9769 Ай бұрын
මේ රටේ police බොරුවට තියෙන්නේ මුන්ට බොරුවට පඩි දීලා තියාගෙන ඉන්නේ
@chami290
@chami290 Ай бұрын
පොලිස් ඊයා...ලජ්ජයි.
@lakshithadewinda7064
@lakshithadewinda7064 Ай бұрын
මුන්ව මුලින්ම අයින් කරන්න මේ රටේ ආරක්ශක අංශයට පන නැති හැටි
@redabro-6701
@redabro-6701 Ай бұрын
*යුක්තියේ මෙහෙයුම අම්මගෙ රෙද්ද 😂 සුන්නා ගහපිය මුන්ට 😂*
@harshapriyadasun306
@harshapriyadasun306 Ай бұрын
කොහොමහරි කමක් නෑ ,පාතාලේ එවුන් ඔක්කොම මැරිලා යනවනම්
@ChathurangaSilva-ok5jw
@ChathurangaSilva-ok5jw Ай бұрын
ලගදි ලංකාවේ ජන්දයක් තියනවලු
@manoriperera5617
@manoriperera5617 Ай бұрын
So sad So sad 😢 Niwan suwa labewa obata 🙏🙏🙏
@ranjith2752
@ranjith2752 Ай бұрын
දකුණු ලංකාවෙන් අයින් කරන්න කාලය ඇවිත් 😂😂😂😂
@user-mf7xl5bg5b
@user-mf7xl5bg5b Ай бұрын
තනියම අයින් කරන්න පුළුව⁣න් වෙයිද 😂😂
@kumarikuwait2359
@kumarikuwait2359 Ай бұрын
මාත් ඵන්නැයි ඔහෙයිට හවුල් වෙන්න තනියම බෑනො😂😂😂😂
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Ай бұрын
Ratatama Kelina Dakuna . MARAya and GOTAya .
@maliya8494
@maliya8494 Ай бұрын
MARA Gota aweth ubala wage modayonge chanden tamai. Ratama gonata andana dakuna
@mystudio4467
@mystudio4467 Ай бұрын
Playan htto ynn😅
@akilaprasad9676
@akilaprasad9676 Ай бұрын
ඔය අම්බලන්ගොඩ අහුංගල්ල ගාල්ල සයිඩ් එකේමයි වෙන හැමදේම වෙන්නෙත් ඉතින් ඇයි බැරි ඔය පැත්තෙ තාමත් ආරක්ෂාව උපරිම දාල ඔය මිනිස්සු කරන සෙල්ලම නවත්තන්න.
@sandunlank1935
@sandunlank1935 Ай бұрын
STF මගින් මගට දාල තියෙන්නෙ. පොලිස් රයිඩර්ලයි දෙගෙල්ලොම කරන්නෙ. කෙල්ලොන්ට ලයින් කරනවයි. අහින්සක කොල්ලොන්ගෙ ඇට අතගාන එකයි. පොත් වල විස්තර ලියන් ස්‍යින් කර ගන්න එකයි. 😂
@Kavinda_neranjan.
@Kavinda_neranjan. Ай бұрын
මම police si එනකල් waiting 💀💯
@SDN89503
@SDN89503 Ай бұрын
වේසබන්දු ඔය පොලිස්පති කම දීපන් පොඩි ලමේකුට.
@user-ww1de5db7r
@user-ww1de5db7r Ай бұрын
චන්දෙ කිට්ටුයි වගේ....පස්කු ප්‍රහාරය වගේ මේවත්😂😂😂😅
@nuwansrajapaksha4811
@nuwansrajapaksha4811 Ай бұрын
ඇත්ත
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 Ай бұрын
දේශපාලන පාතාලය
@DilanSamararathna-id2rm
@DilanSamararathna-id2rm Ай бұрын
ප⁣ෙ## මෙහෙයුම පාතාලය පටන් ගනි
@sanethuzumaki5939
@sanethuzumaki5939 Ай бұрын
ලංකාව පාතාලෙන් බේරගන්න තියන අන්තිම අවස්තාව ආයෙ එන්නයි යන්නෙ😂
@chaminduhansana5832
@chaminduhansana5832 Ай бұрын
Amma ammo oioi
@nipuna7876
@nipuna7876 Ай бұрын
දකුණේ හැත්ත නං සාපයක් රටට
@LuckyYT-r7u
@LuckyYT-r7u Ай бұрын
පාතාලේ නේ😂
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 Ай бұрын
මයිනගෙ ඉඳලම
@KavinduChamika-gc3de
@KavinduChamika-gc3de Ай бұрын
සේරටම බනින්න ඕනද දකුණෙ.(වැදගත් මහත්තයෙක් කියලා හිතනව)🤨
@prasantha96
@prasantha96 Ай бұрын
Dakuna UN ariyada oyata . Waradi Karana UN thamai maranna 😂😂😂
@pasindupasindu2916
@pasindupasindu2916 Ай бұрын
Meka nm aththk
@haveendravishmika4359
@haveendravishmika4359 Ай бұрын
අඩියෙන් අඩියට පොලිස් බැරියර්... stf බයිසිකල් කොයි වෙලේ බැලුවත් පාරේ එහාට මෙහාට යනවා... පොලිස් බයික් සෙට් එකකුත් කොයි වෙලෙත් මහ පාරේ එහාට මෙහාට... මුන් කොහොමද මේවා අරන් ඇවිල්ලා ඉතින් මරලා යන්නේ
@slresearcher629
@slresearcher629 Ай бұрын
යුක්තියට ජය 🎉
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
බය වෙන්නෙපා යුක්තිය මෙහෙයුම ඔබ සමගයි 😂😂😂😂😂 පොලිසිය කෙසෙ වෙතත් පාතාලෙ පටන් අර හුක්තිය මෙහෙයුම 😂😂
@TharukaRanasingha
@TharukaRanasingha Ай бұрын
නිරික්ෂනය කර කර ඉන්න ලංකන්
@SLKARAOKE-zp6iv
@SLKARAOKE-zp6iv Ай бұрын
කවුරුත් බය වෙන්න එපා දැන් තමයි පොලිස් පති තුමා වැඩ පටන් ගත්තෙ.. ඉස්සල්ලම ගැවුන උන්ගෙ ඉදන් මහ එකාට එනකම් යමු..❤
@kg94837
@kg94837 Ай бұрын
පාතාලය මෙහෙම මේ චන්ඳෙ වෙලාවේ ඇවිත් දඟලන්නේ පොලිස්පතිට මේක කරන්න බැරි නිසානේ. හරියට රැකියාව කරන්න පුළුවන් පොලිස්පති කෙනෙක් පත් කරන්න.
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
රනිලට චි්ත්තයක් අන්දවන්න ඕන මේව පාලනයට ඉඩ නොදෙනවට
@user-kx6td3wy4p
@user-kx6td3wy4p Ай бұрын
පාතාලය මර්දනය කරන්න බැරි ආණ්ඩුව ගෙදර පල🖕
@ranjanjayarathna1798
@ranjanjayarathna1798 Ай бұрын
මේවා club වසන්තලාගේ ඒවා වගේ trending නෑනේ....ඒ මොකත.......😂😂😂
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
රජ කාලෙ දඩුවම් ද්‍රව්‍යන් කාලෙ දැන් හරි ඉස්සර රජවරු බුදුරදුන්,රහතන් වහන්සෙ ලබයි ඇසුරු කලෙ බුද්ධ ශාසන වෙනුවෙන් කැප උනෙ ඒත් ඔවුන් රාජ දඩුවම් නතර කරෙ නෑ දුටුගැමුණු රජතුමා සෝලින්ට විරුද්ධව කඩුව ඔසවලයි රට එක්සේසත් කලෙ පස්සෙ කාලෙක ඔය නීති වෙනස් උන් නිසයි අද රටට මෙහෙම උනෙ මරණ දණ්ඩනය ඕනමයි මෙ රබ ගොඩගන්න මෙවා වැඩියෙන්ම කරන්නෙ රට පාලනය කරන උන් නිසාමයි දැඩී නීතියක් නැත්තෙ හිරෙ දැම්මාම සැප විදගෙන ඔය දේවල් කොහොමත් කරනවා දැන් ඉන්න උන්ට ඔය වගෙ නීති ගෙන්න බැරි උන් පානාතිපාතා රකින නිසා නෙවෙයි ඕකට මුලින්ම යන්න වෙන්නෙ උන්ට නිසා මෙ පතාලෙ මර්ධනය කරන්නම් දේශපාලන මැදිහත් විමකින් තොරව මරණ දණ්ඩනය දිය යූතුමයි ,රටෙ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් පෙර රජවරු ක්‍රීඩා කල විදිහෙ පාලකයෙක් මෙ රටෙ පහල වනතුරු මෙ අපරාද වැඩි මිසක් අඩු නැත
@kavinduadhikari5881
@kavinduadhikari5881 Ай бұрын
තමුන් තේමිය ජාතකය කියවලා තියෙනවද? නැත්තං ගිහින් කියවලා අැවිත් මේ අදහස ගැන කතාකරමු
@diniduemilhimaranga3106
@diniduemilhimaranga3106 Ай бұрын
මොනාද මේ වෙන්නෙ...🥲💔
@sadasada3129
@sadasada3129 Ай бұрын
කොහොම. Uttiya
@pushpamala200
@pushpamala200 Ай бұрын
මෙහෙම රටක් පොලිසිය නම් නියමයි.
@sudeepathanapathy314
@sudeepathanapathy314 Ай бұрын
හුම්ම්ම්ම්.. යම් නාටකයක් පෙන්නන්නට ලෑස්ති වෙන පාටයී.. මිනුස්සුන්ට භීතිය ඇති කරලා යම් නොමඟ යැවීමක් කරන සැලසුම් කරනවා වගෙ දැනෙනවා.. අවුරුදු බර ගානකට කලින් ඒවට දැන්නෙ ඔක්කොටම පලිගන්න මතක්න්වෙලා තියෙන්නෙ..
@charukahiroshan2601
@charukahiroshan2601 Ай бұрын
ඒ ලමයින්ට කොච්චර දුකක් ඇද්ද දෙයියනේ 😢😢😢 වේසබංදු තෝ හැමිනියන්
@DilrukLasantha
@DilrukLasantha Ай бұрын
මේක මාර වැඩක්නේ. පොලීසිය උන් ට හෙණ ගහලාද මේවා හොයන්නේ නැත්තේ?
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s Ай бұрын
යකෝ මේ රටේ පොලිසිය බුදිද?මෙහෙම හිතුමතයට මිනිස්සු මරන්න පුලුවන් ද??මොන රෙද්දකටද පොලිසියක් ඉන්නෙ මේ රටේ🤮
@dilshandarshana2133
@dilshandarshana2133 Ай бұрын
පොලීසීයේ ඉන්න උනුත් බයයි අත දාන්න ඕවට
@samankumara4633
@samankumara4633 Ай бұрын
පොලීසියෙ කට්ටිය විෂ්රාම ගියානම් හොදයි නේද වැඩ බෑනෙ දැන් 😂
@EpicTubelk
@EpicTubelk Ай бұрын
පොලිස් පතිගෙ හුකන මෙහෙයුමෙන් පාක් වල ඉන්න කපල් වල අයිඩින්ඩි නෙ බං බලන්නෙ වයස හරිද කියලා.. අරහෙ මහ දවාලෙ වෙඩි තියලා යනකොට පාක් වල කපල් වල අයිඩින්ටි බලන හුකන පොලිසියක් අපිට තියෙන්නෙ 🤣
@udeshnimsara6581
@udeshnimsara6581 Ай бұрын
ඒකනම් ඇත්ත...පාක් වලට පැනල ලව් කරන කපල් අල්ලන්න තමා ලන්කාවෙ පොලීසියට පුලුවන් 😂😂😂😂
@Samankj
@Samankj Ай бұрын
උන් හොයන්නේ පාතාලේ නෙවේ.පාත අලේ..😂
@upulsanjeewa6373
@upulsanjeewa6373 Ай бұрын
හැමදාම එනවා වෙඩි කාපු එකාගෙ පැටිකිරිය කියවනවා...වෙඩි තියපු උන් හොයා ගන්නවා නෙවෙයි .... තව ටික දවසකින් කියයි වෙඩි තියපු පුද්ගලයො රට පැන්න කියයි...එච්චරයි ...
@arunasenanayaka1247
@arunasenanayaka1247 Ай бұрын
Good job පාතාලය පාතාලය athinama nathi wela yanawanam hodai. Mokada ලංකාවේ නීතිය nathi nisa
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
මම හිතනව ආණ්ඩුව ජාතියෙ වගකීමෙන් නිදහස් වෙලා කියල මෙ තත්වය මත සියලු දෙනාම මුහුදේ පීනල හරි තම ආරක්ෂාව පතා වෙනත් රටවල් වලට යායුතුයි කියල
@user-bq1se2tt7x
@user-bq1se2tt7x Ай бұрын
ගාල්ලෙ මාතර උන් යවන්න. ලංකාවේ තියාගන්න හොඳ නෑ
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
හිතුවද ගාල්ල ,මාතර මිනිස්සු සේරම පාතාලෙ කියලා ,
@user-sd5ju7rm2c
@user-sd5ju7rm2c Ай бұрын
කන්ජියට ඇප නොදුන්නනම් ඔහොම වෙන්නෙ නෑ...ඩුබායි ඉදලා අපූරුවට අල්ලගෙන ආවනේ
@LakshanMadushan-ek5sp
@LakshanMadushan-ek5sp Ай бұрын
මේ යන්නේ රත්ගම විදුරගෙයි කොස්ගොඩ සුජීගෙයි ආරෝව. මට හිතෙන විදියට
@human-rights379
@human-rights379 Ай бұрын
ලංකාවේ පොලිසිය සෝ බිසි ෆෝ පොලිස් විමර්ශන වෙනුවෙන්😂 මනි මරුවා හරි අපූරුවට ඝාතනය කරනවා පිං පඩි පොලිසිය පස්සෙ ඇවිත් විමර්ශනය කරනවා😂
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
ඡන්දෙ කිට්ටුයිනෙ ළමයි ඒකයි මේ😂 තමන්ට කැමති කෙනෙක්ව මරලා පාතාලෙන් මැරුවා කියනවා.. හරි සරලයි!
@NishadiMadushani-w7f
@NishadiMadushani-w7f Ай бұрын
ඇයි ඔකත් අවසන් එකද
@ujithasanjeewa7349
@ujithasanjeewa7349 Ай бұрын
දකුනු පලාතට වෙනමම ස්වයන් පාලනයක් ලබා දිය යුතුයි.ලංකාවෙි වෙනත් කිසිම පලාතක සිදු නොවන තරමෙි අපරාද සිදුවෙන එකම පලාත
@rangikanuwangi3064
@rangikanuwangi3064 Ай бұрын
නිහාල් තල්දූවට චූ කරන්නවත් වෙලාවක් නැහැ යකෝ චන්ද ප්‍රතිඵල කියනව වගේ 😂😂😂😂.
@RanilJayawardana-ng3ch
@RanilJayawardana-ng3ch Ай бұрын
😂😂😂😂
@chamilajana5778
@chamilajana5778 Ай бұрын
පුදුම රටක්.. අපි වැටුන තැනක් 😥
@musicdude6939
@musicdude6939 Ай бұрын
මාජ්ජ ප්‍රකාශක පරයා නෙද්දකිං
@Nadun543
@Nadun543 Ай бұрын
නිකන් මිනිස්සුන් ව නෙමේනෙ බන් මරන්නෙ..ඔක්කොම.පාතලෙ වැඩ වලට සම්බන්ධ අය. පොලිසිය මොනා කරන්න්ද ඒකට
@anomadarshinie6343
@anomadarshinie6343 Ай бұрын
වරදි කරුවන්ට නීතියෙන් නීතියේ තියන හැටියට දඩුවම නොකර නිදැල්ලේ ඉන්න ඉඩදෙන නිසා තමයි ලංකාවේ මේ තරන් මනුස්ස ගාතන කරන්නේ කිසිම බයකින් තොරව
@K-chaminda
@K-chaminda Ай бұрын
පාතාලේ ලබ්බෝ ලං කරගන්න හොඳ නැ උන් එක්ක කතා කරත් මරණ සින් එකක් තියෙන්නේ
@subashinisubashini4733
@subashinisubashini4733 Ай бұрын
හෙට ඩුබායි ගිහින් කියයි. තියන එකක් දේshabandutath තියපියව්
@nuwansrilankanilas
@nuwansrilankanilas Ай бұрын
පොලීසියක් නීතියක් ඕනේ na මේ රටට
@Jayanikaherath
@Jayanikaherath Ай бұрын
පාතලේ සක්කිලි හෙනම වැදියන් තොපිට . .
@SiromiRwanpathirana
@SiromiRwanpathirana Ай бұрын
නියමයි මිනිමරුවන්ට ගියා රටක් එලා
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
පොලිසියට ජය. ඔවුන් එකෙක්වත් තියන්න එපා.
@dimuthuruwan4964
@dimuthuruwan4964 Ай бұрын
මේ රටේ ජනාදිපති කොන්ද පන නැති එකෙක්.. මිනිස්සු බල්ලො මරනව වගේ මරන්නේ
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 Ай бұрын
ලෝකෙ කිසිම රටක නැහැ ලංකාවේ වගේ පොලීසියක්.හරිහැටි සේවය කරන නිලධාරීන් මොන දේ කරල හරි අයින් කරල.මිනිමරුවන්ට තමයි පොලිස්පතිකම වගේ ඉහල පුටු දෙන්නෙ.නොදකින් ලංකාවේ පොලෝසිය. බලපියව් පිටටවල ආරක්ෂාවට ඉන්න ආයතන ඒ රටවල් ආරක්ෂා කරන විදිය. මුන් කසිප්පු ගහල ඉන්නෙ ඉතින් කොහෙද නීතිය ආරක්ෂා කරන්නෙ. ලංකාවේ පොලීසිය කුජීත වෙලා ඉවරයි.ලෝකෙ කිසිම රටක් ලංකාවේ මුල් පුරවැසියාගෙ සිටම තඹේකට මායිම් කරන්නෙ නැහැ.ඒ තරම් ලංකාව නරක තැනක තියෙන්නෙ.
@sumuduhewage3695
@sumuduhewage3695 Ай бұрын
ඌ කලදේ ඌ ගෙනිහිං,
@tharangawickramarathna6601
@tharangawickramarathna6601 Ай бұрын
නාට්ටි ඉවර නෑ ...තව තියෙනවා ...ජන්දෙනම් දෙන්නේ නෑ එකෙකුටවත් කංජිපානිට දුන්නත්
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Ай бұрын
පොලිස්පති ගෙදර පල.
@kmh1512
@kmh1512 Ай бұрын
පොලිස්පති ඉල්ලා අස්වෙයෙන් ලැජ්ජයි
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ ඉවරයක් නෑනේ මේ විනාස
@hidesailor5302
@hidesailor5302 Ай бұрын
Ow oyata kiyanna ba thamai hamadama , hari sir
@user-ur3ep8zh1q
@user-ur3ep8zh1q Ай бұрын
අල්ලයි කො තවම වසන්ත ගෙ වෙඩික්කාරයා අල්ලනවා කියන්නේ අල්ලන්නෙ නැහැ කිසියම් කෙනෙක් තවත් කීදෙනකුට ජිවිතය අහිමි වෙයිද දන්නේ නැහැ
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
පොලිස්පති කංජිපානි යුක්තිය ඉටු කරනු
@NavodiNavodi-pz6oo
@NavodiNavodi-pz6oo Ай бұрын
අසුචි මේහෙයුම මරු මනුස්සයො මරනවා බල්ලො වාගේ ලංකා පොලිසිය දොයි 🤣🤣
@kavindushehan6501
@kavindushehan6501 Ай бұрын
වේසබන්දුගේ හුත්තේ යුක්ති මෙහෙයුම
@sugathsuriya
@sugathsuriya Ай бұрын
බලපිටිය කියන්නේ මිනි පිටිය...
@Jayanikaherath
@Jayanikaherath Ай бұрын
කො දැන් මෙි පොළිසිය ..නොදකින් රටට විනාස කරන පවුකාරයො විනාශ වෙලා පලයවු .
@aclancreations1756
@aclancreations1756 Ай бұрын
අරක වහන්න සටකය ගහන game
@donkumara2023
@donkumara2023 Ай бұрын
Oya arakshaka lekamtai, IG , police amathitai gedara yanna kiyapiyau,
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00