ගම්මන්පිල කරන්නේ දිලිත්ගේ කොන්ත්‍රාත්තුවක්? - "ජනපති අනුර මගෙන් සමාව ගන්න ඕනි" - Hiru News

  Рет қаралды 5,131

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 87
@nuwanjayarathna7592
@nuwanjayarathna7592 5 сағат бұрын
නයි පෙන්නපු පනික්කිය තමා අපෙන් සමාව ගන්න ඕන
@bhagyadezoysa5040
@bhagyadezoysa5040 2 сағат бұрын
Muth mekata sambandai wage
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
ගම්මන්පිලගෙ මතයම , ඔහුගේ අරමුණම ඒ විදියටම වෙනත් වචනවලින් දිලිත් කිව්වෙ.. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ දිලිත් ඉන්නවා කියල පේනවා... ගෝඨාභය , සලේ රකින කොන්ත්‍රාත් එක කරන්න සර්වජන බලය පක්ෂය ආව බව පේනවා... ස්තූතියි චමුදිත ... චමුදිත මුහුණේ ඉරියව් බලන්න , දිලිත් , චමුදිත දුන්න රෙද්ද ගානට කපලා මහලා ඇඳගත්තා, ඇත්ත තේරුණා.. 😂😂😂😂😂
@GayanSanjeewa-sz2cl
@GayanSanjeewa-sz2cl 2 сағат бұрын
නයි දිලිත්...
@ChandrarathnaDewage
@ChandrarathnaDewage 37 минут бұрын
Go home මොඩ hatha. ❤❤❤malimawata ජය
@DiasKariyawasam-qk8du
@DiasKariyawasam-qk8du 4 сағат бұрын
හිරුට දැන් සල්ලිත් නෑ..... මල්ලිත් නෑ..... දැන් පනික්කියෝ දෙන්නෙක් දාලා ආතල් දෙනවා...... ආතල් නම් ආතල්
@prsadsuranga5869
@prsadsuranga5869 3 сағат бұрын
ඔය මොනා කීව කලත් මුළු රටම මේපාර මාලිමාවට .
@DiasKariyawasam-qk8du
@DiasKariyawasam-qk8du 4 сағат бұрын
නියමයි.... පනික්කියෝ දෙන්නෙක්ගේ කතාවක් 👍
@sanuja9314
@sanuja9314 Сағат бұрын
දිලිත් ඔයාගෙ දේශපාලනය ත් ඉවරයි
@sandunranga8816
@sandunranga8816 2 сағат бұрын
රවී වැරදි නම් ඇයි මෛත්‍රී පාලට,පූජිත්ලට වන්දි ගෙවන්න නියම කරද්දී රවීව ඇතැරියේ,ගම්මන්පිල අනාථයාගේ මගඩි,
@sajaninilanka-b3j
@sajaninilanka-b3j 3 сағат бұрын
මොනවද මේ කපටියා කියවන්නේ. තක්කඩි ප්‍රකාශ කරන්නේ දිලිත් සහ ගොංමන්පිලයි. මේ වගේ ඛොරු කියලා පාර්ලිමේන්තුවට එන්න ද ගලන්නේ රටේ මිනිස්සුන්ට ආදරයටද .බලයට වෙනත් වරප්‍රසාදවලට.අපි බුද්ධිමත්ව අපේ ජන්දය පාවිච්චි කරමු. මලඉමආවට ජය වේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SupunJayawardhana
@SupunJayawardhana 2 сағат бұрын
අනුර කොහොමද බන් ඉල්ලුවෙ , රනිල්ට වාර්තාව දෙන්නෙත් 2024 සැප්තැම්බර් 14 .... අනුර ඉල්ලන්නේ 2021 😂😂😂😂
@manojrajapaksha1492
@manojrajapaksha1492 Сағат бұрын
දිලිප් ජයවීර ගොතයෙක් බන්.
@Track____zeezer
@Track____zeezer 11 минут бұрын
තේරෙන්න කියන්න ඔයාල හැම අතින්ම ප්‍රේල්
@ArulMoorthi-j5w
@ArulMoorthi-j5w 24 минут бұрын
නයි සහ පෙනි
@chandimadeshapriya4326
@chandimadeshapriya4326 21 минут бұрын
අනේ පව් ඔයා... ඔයා බබා....
@kithsirijayakody6106
@kithsirijayakody6106 Сағат бұрын
, රනිල්ට වාර්තාව දෙන්නෙත් 2024 සැප්තැම්බර් 14 .... අනුර ඉල්ලන්නේ 2021 😂😂😂😂 ඔච්චර තේරෙන චමුදිත දන්නේ නැ වගේ ඉන්නවා .. අනේ චමුදිත ? ලැජ්ජයි ... හැම දේටම හරියටම අහන චමුදිතට ඒ දේ අහන්න බැරි උනේ ඇයි ?
@senakamendis405
@senakamendis405 6 сағат бұрын
පල යන්ඩ ඇන්ටිජන් හොරා😂
@ruwa6386
@ruwa6386 26 минут бұрын
සජියගේ රෙදි left🤣
@manojariyarathne10
@manojariyarathne10 22 секунд бұрын
ගම්මන්පිල පිට් පස්සේ ඉන්නේ දිලිත් දිලිත් පිට්පස්සේ ඉන්නේ ගෝටාභය ,සරලයි 😂
@Track____zeezer
@Track____zeezer 12 минут бұрын
දිලිත් ඔයත් ඉවරයි ඔයා ත් පිස්සෙක්
@teampaboda577
@teampaboda577 34 минут бұрын
නයි දිලිත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@HruwanHagarapitiya-hs8ij
@HruwanHagarapitiya-hs8ij 46 минут бұрын
Dilith .uba mona .... 😢😢😢😢
@NimalWeerakkodi-d5v
@NimalWeerakkodi-d5v 14 минут бұрын
මේ වගෙ උන් මාධ්‍යයට ගෙන්වන් එපා අපෙ කැපෙන ඩෙටා ටිකත් අපරදෙ
@jagathliyanage398
@jagathliyanage398 2 сағат бұрын
ගම්මන් පිල සමග ගියොත් තිබුන චන්ද ටිකත් නැතිවේවි
@indikapriyantha6892
@indikapriyantha6892 2 сағат бұрын
Ane oi
@gihandelpitiya
@gihandelpitiya 2 сағат бұрын
මුදලාලී දිලිත්
@GayanSanjeewa-sz2cl
@GayanSanjeewa-sz2cl 2 сағат бұрын
රොටිය..
@SupunJayawardhana
@SupunJayawardhana 2 сағат бұрын
ගම්මන්පිලගෙ පිටිපස්සෙ දිලිත් ඉන්නවා කියල තේරුනා 😂😂😂😂😂😂😂😂😂😂
@pramodyasamarakoon1091
@pramodyasamarakoon1091 Сағат бұрын
Haiyo Saman..enawa😂
@sarathpremalal4670
@sarathpremalal4670 2 сағат бұрын
Dan theranawa Meagan contrak akak karannse
@lessontalksAL
@lessontalksAL Сағат бұрын
සර්වජනේ උනුත් නැති central ප්‍රශනයක් හදන් උත්තර දෙන්න හදන්න , සජියට වඩානම් බුද්ධිමත් ය හැබැයි ගොඩක් මිනිස්සු රැවෙටෙන්නේද නැත 😂😂
@ranjithfernando6382
@ranjithfernando6382 4 сағат бұрын
Thopita chande dena ewn ?
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 36 минут бұрын
Matath sambanda athi mokda mayaga pakshaya inna kanak gommanpila kiyanna...Dan goma nahana inna
@dumiscene3483
@dumiscene3483 3 сағат бұрын
Meka hora noweda putha.
@nikulidemel6421
@nikulidemel6421 6 сағат бұрын
Dilip pal horu..
@chathur
@chathur 6 сағат бұрын
Anura bro failed too soon.
@prasadwickrathna5476
@prasadwickrathna5476 Сағат бұрын
Anee palayan dilith pakoo
@nilukthushara
@nilukthushara Сағат бұрын
pal. Ponnya
@bhagyadezoysa5040
@bhagyadezoysa5040 2 сағат бұрын
Aneee pala naya yanna
@NandanaBandara-qg4hr
@NandanaBandara-qg4hr Сағат бұрын
Monawa unath api malimawata rotiya chande denne😂😂😂😂
@anushkasirinivas7599
@anushkasirinivas7599 2 сағат бұрын
Derana Naya pav
@madusankaliyange852
@madusankaliyange852 Сағат бұрын
Ane pala hora yanna
@rumeshabeynayaka1963
@rumeshabeynayaka1963 3 сағат бұрын
Muuuu tamai gotabaya Genna hodatama Kade giye...madyawediyo kiyana un melo rahak na....
@lakshmanranjan7736
@lakshmanranjan7736 2 сағат бұрын
යකෝ උන් ඉන්න කාලේ සිදුවීමට උන්ගෙම වාර්තාව ⁣පට්ට වාර්තාව ක් නේ , ටිකක් හිටු නව පරීක්ෂණය එනකන්
@soothingmeditationmusicade7937
@soothingmeditationmusicade7937 2 сағат бұрын
දැන් පැහැදිලි යි මුන්ටඕන අරුන් ටික බේරාගන්න. තොපි කොහොමද රවි ඉන්නව කියල. පරීක්ෂණ කරල වැරදි නම් කරන්න ඕන දේ කරයි
@SenakaJayakodi-yf3mn
@SenakaJayakodi-yf3mn 2 сағат бұрын
අනේ නයෝ😂!
@NuwanKarunathilaka-n6g
@NuwanKarunathilaka-n6g 2 сағат бұрын
Mokekda me
@asokagunaratne5906
@asokagunaratne5906 3 сағат бұрын
mu thamma amu thakkadiya.. antigen hora.
@arunanishanthaperera6574
@arunanishanthaperera6574 2 сағат бұрын
උබට ඕනෑ එක කරන්න ජනාධිපති වෙයන්😂
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 33 минут бұрын
Muta boruwa atta karala katha karanna baha waga
@janakagunasekara1262
@janakagunasekara1262 54 минут бұрын
Rotiya me comments balapan..
@jayawardanadisanayaka51
@jayawardanadisanayaka51 4 сағат бұрын
Ane Pala yanna ballo
@indikaudayakumara1837
@indikaudayakumara1837 2 сағат бұрын
මූත් බදු ගෙවල නැතුව ඇති හරියට.. ෂුවර්
@MSIRed-f2q
@MSIRed-f2q 3 сағат бұрын
Sadda wahala hitapan attha lagama ano muta revila!!!
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
ගම්මන්පිලගෙ මතයම , ඔහුගේ අරමුණම ඒ විදියටම වෙනත් වචනවලින් දිලිත් කිව්වෙ.. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ දිලිත් ඉන්නවා කියල පේනවා... ගෝඨාභය , සලේ රකින කොන්ත්‍රාත් එක කරන්න සර්වජන බලය පක්ෂය ආව බව පේනවා... ස්තූතියි චමුදිත ... චමුදිත මුහුණේ ඉරියව් බලන්න , දිලිත් , චමුදිත දුන්න රෙද්ද ගානට කපලා මහලා ඇඳගත්තා, ඇත්ත තේරුණා.. 😂😂😂😂😂
@sujeewawikramasingha5254
@sujeewawikramasingha5254 2 сағат бұрын
🐄🐄🐄🐄🐄
@nuwansrilankanilas
@nuwansrilankanilas Сағат бұрын
මෙයාගේ ණයි campaign එකත් අහන්නකෝ
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
හරි හරි අපිට තේරුණා දිලිතුත්, ගම්මන්පිල පිටිපස්සෙ ඉන්නෙ 😂😂😂😂😂 චමුදිත දුන්න ලණුව සුපිරියටම කෑවා 😂😂😂😂 අඩෝ ඒක මරු....😂😂
@AgnusDemel
@AgnusDemel 58 минут бұрын
nai pennala thakkadi kam karala, wathura widapuwath dannawa lagadima sambola hambei😂😂😂
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
රවී සෙනෙවිරත්න අයින් කරගන්න මෙයාටත් ඕන , ඇන්ටිජන් වංචාව හොයන්න ගත්තම මෙයාටත් කෙලවෙනවනේ 😂😂😂😂😂😂 මෙයාල බැලුවෙත් ගෝඨාභය ගොනා කරන් ලාභ හොයන්න.. පව්ව්... ශානි සහ රවී ඉන්නම ඕන.. සර්වජන බලය පිටිපස්සෙ ඉන්නෙ අයුතු ලාභ හොයපු අය කියල පැහැදිලි උන්ට ඕන රවී , ශානි ඉවත්කරන්න.. එහෙම වෙන්න දෙන්න එපා.. ✋
@keethlelwala7927
@keethlelwala7927 2 сағат бұрын
මූත් සම්බන්ධයි පාස්කු හේම් එකට. මුහෙනුත් ප්‍රශ්න කරන්න ඕනි
@Rashmikasmath
@Rashmikasmath 2 сағат бұрын
අනුර වුනත් කවුරු වුනත් ඇත්ත කියන්න මිනිස්සු බය විය යුතු නෑ. මේක වැරදි පත් කිරීමක්. ඔහුම වේදිකාවෙ කියපු වාර්තා හෙළි නොකර සිටීම රාජ්‍ය නායකයා ලෙස ඔහු කල විශ්වාශය කඩ වෙන ආකාරයේ විශාල වරදක්. ඔහු මතක තබා ගත යුතුයි ඔහු සතුව අදටත් නිත්‍ය ජන්ද තියෙන්නෙ 3%ක් බවත් ඉතිරි සියල්ල ඉච්චා භංගත්වය නිසාම ඇති කරගත් යම් කිසි අවසාන බලාපොරොත්තුවක් මත පදනම් වුණු පාවෙන ජන්ද බවත්
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
, මේ කොමෙන්ට් එක වගකීමෙන්ද දාන්නේ... 🤔🤔 මේකෙ වගකීම ගන්නවද 🤔
@kapurubanda6131
@kapurubanda6131 Сағат бұрын
😅😅😅😅🤣🤣🤣😂😂😂😂 thawath propagnada fake account ekak 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SaveTheSriLanka
@SaveTheSriLanka 3 сағат бұрын
ගම්මන්පිල කලේ රටේ ජනතාව නොදන්න, ප්‍රභූන් පමණක් දන්න වාර්තා 2 ක් එලියට දාපු එකයි. ගම්මන්පිලගේ දේශපාලණය අපි කියවාගන්නේ නැති නමුත් ඇත්ත දැකීම යුතුකමක් කොට සළකමු. රටේ ජනතාව වන අපි අපක්‍ෂපාතී පොළිස් නිළධාරීන් දෙදෙනෙකු යයි සිතාගෙන සිටි ශානි සහ රවී යන නිළධාරීන්ගේ හෙළුව දැන ගත්තේ මේ හෙළිකිරීමෙන්‍ පසුවයි. එම වාර්තා අසත්‍ය සහ පක්‍ෂපාතී නිර්දේශ කර ඇත්නම් මෙම නිළධාරීන් දෙදෙනා මුනිවත රකින්නේ ඇයි? කාදිනල් සහ AKD මේ නිළධාරීන් දෙදෙනා සඳහා පෙනී සිටින්නේ ඇයි? පාස්කු වින්දිතයිනි!!! ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා.....
@bhagyadezoysa5040
@bhagyadezoysa5040 2 сағат бұрын
Ane ehenam ranilata ,gotabayata action Ganna tibane.dan mokatada nahinne
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
ගම්මන්පිලගෙ මතයම , ඔහුගේ අරමුණම ඒ විදියටම වෙනත් වචනවලින් දිලිත් කිව්වෙ.. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ දිලිත් ඉන්නවා කියල පේනවා... ගෝඨාභය , සලේ රකින කොන්ත්‍රාත් එක කරන්න සර්වජන බලය පක්ෂය ආව බව පේනවා... ස්තූතියි චමුදිත ... චමුදිත මුහුණේ ඉරියව් බලන්න , දිලිත් , චමුදිත දුන්න රෙද්ද ගානට කපලා මහලා ඇඳගත්තා, ඇත්ත තේරුණා.. 😂😂😂😂😂
@SupunJayawardhana
@SupunJayawardhana Сағат бұрын
ගම්මන්පිලගෙ මතයම , ඔහුගේ අරමුණම ඒ විදියටම වෙනත් වචනවලින් දිලිත් කිව්වෙ.. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ දිලිත් ඉන්නවා කියල පේනවා... ගෝඨාභය , සලේ රකින කොන්ත්‍රාත් එක කරන්න සර්වජන බලය පක්ෂය ආව බව පේනවා... ස්තූතියි චමුදිත ... චමුදිත මුහුණේ ඉරියව් බලන්න , දිලිත් , චමුදිත දුන්න රෙද්ද ගානට කපලා මහලා ඇඳගත්තා, ඇත්ත තේරුණා.. 😂😂😂😂😂
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 44 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 5 М.