🔴ටැටූ දුලාන්ගේ පාපොච්ඡාරණයට මාධ්‍ය කැඳවූ DIGට - වැඩ වරදින ලකුණු - Hiru News

  Рет қаралды 321,662

Hiru News

Hiru News

19 күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
🔴ටැටූ දුලාජ්ගේ පාපොච්ඡාරණයට මාධ්‍ය කැඳවූ DIGට - වැඩ වරදින ලකුණු - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha #police #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 759
@ashanherath5779
@ashanherath5779 17 күн бұрын
මේකට නම් දෙශපාලනය සම්බාධකයි වගේ
@user-hm4mn3mr4x
@user-hm4mn3mr4x 17 күн бұрын
කවදාවත් දැකපු නැති අමුතුම බයිස්කෝප් එකක් පෙන්වනවා 😂😂😂
@damai4603
@damai4603 17 күн бұрын
රහස් ප්‍රකාශ ය නිසා අයුද පෙන්න ගෙනියයි වගෙ
@nuwanchamara7750
@nuwanchamara7750 17 күн бұрын
අනිවාර්යයෙන්ම පොලීසිය වැරදියි.හරියට Job එකක ඉන්ටවීව් කරනවා වගේ.ලැජ්ජයි.ඇත්තමයි
@boo9523
@boo9523 17 күн бұрын
මෙයාට වෙඩි තියල මරල දැම්මොත් නූගත් DIGත් ඒල්ලුම්ගස් යැවිය යුතුයි. මොකද මූ දැන් ටැටූ ෂොප් එක කරල පැටියගෙ නය බේරල සංතෝසෙන් ඉන්නද.. Witness protection program එකකට දැමිය යුතුයි.
@janakahemantha5617
@janakahemantha5617 17 күн бұрын
Dolapodeniyak aran athi
@vipulakularathne3664
@vipulakularathne3664 17 күн бұрын
නැත්තං ඉතින් කියන්නේ මිරිස් ගෝනි වල බස්ලලා ගහලා මරලා ප්‍රශ්න කරන්න කියලද....??? ඔහු තාමත් උසාවියෙන් වැරදි කාරයෙක් නෙවෙයි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් එම පොලිසියේ උසස් නිලධාරි මහත්මයන් මහත්මා ගතියෙන් ප්‍රශ්න කිරීම ආදර්ශනාත්මකයි.
@dilushikaruwanmali9801
@dilushikaruwanmali9801 17 күн бұрын
උඹලටත් මුං මහපාරෙ ගහල දාල ගියානම් මේ වගේ කාලකන්නි කෝටි ගනන් වලට් නීතියෙන් බේරගන්න උන් නැතිවෙයි බං.
@rasidubandara2784
@rasidubandara2784 17 күн бұрын
Oya katakarana man ge eranamath ekama tamai
@shamahprianty6463
@shamahprianty6463 17 күн бұрын
මේවා රටට පෙන්න ඕන මිනිස්සු දකින්න ඕන අය ඔය වැඩ නොකර ඉන්න ජිවිත කියක් නැතුව ගියාද පව්
@manawadudg2491
@manawadudg2491 17 күн бұрын
කංජි පානිට ඇප අරගෙන දුන්නෙත් මේ ගූකන කලු කබා කාරයෝ නේ ......
@damai4603
@damai4603 17 күн бұрын
එවා නාමල් ගෙ වැඩ නොදන්න මගුල්
@amvlogsub2485
@amvlogsub2485 17 күн бұрын
​@@damai4603 කයියනායකගෙ ලෝයර් නෙ කංජිපානි යි සහරානුයි වෙනුවෙන් පෙනීසිටියෙ.
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 17 күн бұрын
චෝදනාටික ගොනු කරග්න්න තරන් මොලයක් නෑ මුන්ට
@sumithpali3684
@sumithpali3684 17 күн бұрын
Muslims politicians la thamai oka kale
@UD-95
@UD-95 17 күн бұрын
මුලින්ම නීතිය ගැන දැනගනින් මෝඩයා කන්ජිපානි නෙමේ මොන ප්ක්‍ය උනත් අධිකරණයෙන් වැරදිකාරයා වෙනකන් ඌ නිවැරදිකරු හෝ සැකකරුවෙක් විතරයි ලෝයර්ලා පෙනී ඉන්නේ සැකකරුවන් වෙනුවෙන් ඒ උන්ගෙ ජොබ් එක. අනික තමා උබගේ තර්කේ හැටියට කන්ජිපානි උනත් බඩගින්නට පොල් ගෙඩියක් හොරකම් කරන එකා උනත් වැරදිකාරයෝ නම් උන් ඔක්කොම වැරදිකාරයී කන්ජිපානිට පෙනි ඉන්න බැරි නම් ගමේ බඩගින්නට පොල්ඩගෙඩියක් හොරෙම් ගත්ත කෙනාට පෙනි ඉන්නත් බැ. එහෙම උනොත් ලෝයර්ලා ඕන නැනේ බං හරි පැත්ත වෙනුවෙන් විතරක් නම් ලෝයර්ලා පෙනී ඉන්න ඔන නම් මොකටද ලෝයර්ලා කියා උන් ටිකක් 😅 උබලව ආයි මොන්ටිසොරි යවලා මුල් ලමාවිය සංවර්ධන කරන්න ඕන
@kushi784
@kushi784 17 күн бұрын
මේක දැන් තනිකරම ඩ්‍රාමා එකක් වෙලා😂
@VlogWithNadeeChanu
@VlogWithNadeeChanu 17 күн бұрын
ඒක තමයි ඇත්ත. 💯💯💯💯💯
@PrasannaDissanayake-jg1qu
@PrasannaDissanayake-jg1qu 17 күн бұрын
මුන් තමයි සල්ලි වලට අපරාධ කාරයින් හුරතල් කරනෙ .අපරාධ කාරයින්ට දඩුවම් දීපියවු.සල්ලි වලට පෙරෙත නොව්.
@dilrukperera4880
@dilrukperera4880 17 күн бұрын
අනිවාර්යයෙන්
@thilokavithakshana6429
@thilokavithakshana6429 17 күн бұрын
Sirawatama gas ballo
@thilinarajapaksha5893
@thilinarajapaksha5893 17 күн бұрын
❤❤❤❤rattaran kathawa
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@user-sd9ve8zu6t
@user-sd9ve8zu6t 17 күн бұрын
😂😂😂😂😂ha
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy 17 күн бұрын
ඔච්චර උනන්දුවක් තිබුන්නෑනේ පාස්කුවට.😆
@hassa2297
@hassa2297 17 күн бұрын
Mata thiyana ekama prashnayath eka
@nilindamadushan5462
@nilindamadushan5462 15 күн бұрын
poitical game wala api thaama daruwo, mewath danata eliyata awe aththamai kiyanna kal wadi oka ynne wena khe hri ekek pitin wennath puluwan
@TheVnv23
@TheVnv23 17 күн бұрын
පොලීසිය කරපුදේත් වැරදි කියමුකො… අර කන්ජිපානි ඉම්රාන් එලියට ගත්ත ලෝයර් මහත්තයලා ගැනත් විවේචනය කරපග්ලකො කළු කෝට් කාරයො.
@Akash-u01
@Akash-u01 16 күн бұрын
සිරාවටම
@charithapushpakumara3509
@charithapushpakumara3509 17 күн бұрын
විමර්ශන පවත්වන අතරතුර මෙහෙම එලියට දෙන්න වීශේශ හේතුවක් ඇති.කවදාවත් මෙහෙම දේවල් දැකලා නෑ
@kadullatv_
@kadullatv_ 16 күн бұрын
👍
@user-xj5wz4vn4q
@user-xj5wz4vn4q 17 күн бұрын
ඇයි මේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ
@SandaruwanAmila
@SandaruwanAmila 16 күн бұрын
Ou ekanan aththa
@ShehanPerera-qn5rx
@ShehanPerera-qn5rx 16 күн бұрын
Eka thama kiyanne Meka pathale gemak witharak newe..Mekata deshapalanaya sambandhai aniwa....
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 17 күн бұрын
අල්ලන උන් බෙිරනවා. ඇප දෙනවා.උන් රට පනිනවා...එහේ ඉදලා ගේම දෙනවා...
@kumarikuwait2359
@kumarikuwait2359 17 күн бұрын
අල්ලන අල්ලන ඵකා මරල දැමිමනමි ඉවරයි ලංකාවේ පොලීසිය චන්ඩි බෝ කරනව
@kadullatv_
@kadullatv_ 16 күн бұрын
හරියටම කිව්වා
@rithuomaya7867
@rithuomaya7867 17 күн бұрын
කළු කෝට් අදින උනුත් අපරාධකරුවන්ගේ සල්ලි වලට කහින ඡරාම මිනිසුන් 🤮🤮 අන්තිමට රටිනුත් පැනල🤮🤮
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@user-sd9ve8zu6t
@user-sd9ve8zu6t 17 күн бұрын
Ublatth kawada hari lawyer knkge udaw ona wenwamai.. ethakota bafu hri😅
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 17 күн бұрын
ඒ මිනිස්සු නැත්තං හොදට තියෙයී..
@sumithpali3684
@sumithpali3684 17 күн бұрын
Pathale inna tharamata munta hodai . Awajathaka lawyers la thamai munwa araksha karanne
@Slvillage_boy
@Slvillage_boy 17 күн бұрын
​@@user-sd9ve8zu6t ow ow eka aththa. Podi signature ekak danawatath 5000k ganne eekane😂😂😂
@sarathkumara4475
@sarathkumara4475 17 күн бұрын
කුරැන්දි රජමහා විහාරයට, විරැද්ධ, අධිකරණ නියෝගයක් දුන්නු.ඒ විනිසුරු තුමන් ,අද මේ රටේ ඉන්නවද නැ නේද., ලන්ඩන්වල,,😂😂😂
@jihansilva2109
@jihansilva2109 17 күн бұрын
මරු කලු කෝට් හෙලුවෝ, මුන් අපරාධ කාරයෝ අල්ලනවා වෙනුවට උන් හිර කරනවා වෙනුවට පොඩි points අල්ලාගෙන උන්ව ගලවන්නවා... යකෝ ඔය කියන විදියට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට මෙහෙම වෙනවද???? Points හොයලා loophole හොයලා නීතිය නමන අමනයො මුන්
@levinodo
@levinodo 17 күн бұрын
දන්න මගුලක් කථා කරපන් බුරුවෙක් වෙන්නෙ නැතුව
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 17 күн бұрын
අනිවාර්යයෙන්ම
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 17 күн бұрын
අනිවාර්යයෙන්ම මෙයාලා සල්ලිවලට අපරාධකරුවන් නිදොස් කරනවා
@boo9523
@boo9523 17 күн бұрын
@@chandimarajapaksha1849 "සැකකරුවන් නිදොස් කරනවා.. " කියන දේ නේද ඔය කියන්න හදන්නෙ.? නීතිය චුට්ටක් ඉගෙනගන්න. ආස හිතෙයි. නීතීඥ වෘත්තිය කියන්නෙ මොකක්ද .. එයාල කරන රස්සාව මොකක්ද කියන එකත් හොයල බලන්න.. අපි කැමතියි ඔබතුමාගෙ රස්සාව ගැනත් දැනගන්න.
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 17 күн бұрын
මුලින් නීතිය කියනදේ ඉගෙන ගන්න
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 17 күн бұрын
සල්ලි වලට ඔක්කම යටයි.
@priyankakuamari4162
@priyankakuamari4162 17 күн бұрын
වසන්තට බය පොලිස් බල්ලෝ පාස්කු ප්‍රහාරය ගැන් හිටන් cid එකට ගිහින් දීපු කට උත්තරත් මෙහෙම දාපල්ලා
@Gimhanihansika-vv9yt
@Gimhanihansika-vv9yt 17 күн бұрын
Kata uththa dnwda yku media 😂😂😂 gon hrak
@shashibandara3382
@shashibandara3382 17 күн бұрын
මේවටත් ලෙජ්ජහ නැතුව කතා කරනවනෙ මේ කාක්කො. අයේ කොහොමද ඉතින් රටක් හැටියට ඉස්සරහට යන්නෙ ඉතින්
@somawgk4778
@somawgk4778 17 күн бұрын
මේ අය හරිම සතුටුයි ලාංකේය අභිමානය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂
@lakshanadikari3297
@lakshanadikari3297 17 күн бұрын
මුන් නම් කාලකන්නී😂😂😂
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy 17 күн бұрын
මිනිමරුවො වෙනුවෙන් පේනි සිටින නීතිඥ යින්, පලමුව මරා දැමිය යුතුය,
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 17 күн бұрын
එකෙන්ම
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 17 күн бұрын
මේ සිද්දිය සම්බන්ද වැරදි සමාජ මතයක් හදල නියම වැරි කරුවන් යට ගහන්න පොලිස් ලොක්කො ගත්ත උත්සාහයක්..
@wickybro4432
@wickybro4432 17 күн бұрын
පොලිසියට නීතිය කියා දිය යුතුයි. තවමත් වෙඩි තියපු උන් නිදැල්ලේ.
@DilushaLakmal
@DilushaLakmal 17 күн бұрын
අපේ රටේ ඉන්නෙ මොන ජාතියෙ මිනිස්සුද කියලා හිතාගන්න බෑ.
@rasidubandara2784
@rasidubandara2784 17 күн бұрын
😢😢😢😢😢😢 ewa hithethdi adenawa
@user-vf5ix6dv6d
@user-vf5ix6dv6d 17 күн бұрын
කලු කෝට් කාරයන්ට ආත්මයක් තියෙනවා ද?😂😂😂😅
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
කාක්කො😂 වගෙ
@chandanapatherage8865
@chandanapatherage8865 17 күн бұрын
කළු කබාකාරයෝ සල්ලි දෙනවනම් අසූචිත් කනවා
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@nadeeshanelumkumari28
@nadeeshanelumkumari28 17 күн бұрын
Ela
@thanujaharshani4169
@thanujaharshani4169 17 күн бұрын
පොලිසියෙ ඉහළ පත්වීම් ලබා දීමේදී නීතීඥාවරයකු වීම හෝ නී නීතිය සම්බන්ධ සැලකිය යුතු දැනුමක් ඇති අය පත් කිරීමේ වැදගත්කම
@HarshaNuwan-ff1pr
@HarshaNuwan-ff1pr 17 күн бұрын
කලු කෝටිමාමෙි කාපුවා වමාරනවාද
@kg94837
@kg94837 17 күн бұрын
මේ රටේ වෙන දේවල් තේරුම් ගන්න බැහැ. හැම දේම නාට්‍යය. රටේ ඉහලම පුරවැසියාගේ සිට පහලම කෙනා දක්වා නාට්‍ය පෙන්නනවා. අපි බලන් ඉන්නවා.
@wellcome1996
@wellcome1996 17 күн бұрын
ඇයි මේක විතරක් මාධ්‍යයට පෙන්නුවේ..
@chanukanimansa866
@chanukanimansa866 17 күн бұрын
පොලීසියෙන් වෙන ගේමක් යන්නෙ ඒක තේරෙන්නෙ නැ මේ රටේ ගොබ්බයොන්ට
@shilitv-fo2vl
@shilitv-fo2vl 17 күн бұрын
මන්නාරං බොක්ක තර කරපල්ලා පනින්න කලින්😂
@sathishbro5439
@sathishbro5439 17 күн бұрын
තණකොල කන උන් පොලීසියට ගියාම ඔහොම තමා😅
@MYKSamarathunga
@MYKSamarathunga 17 күн бұрын
නීතිඥ යෝ කියන්නෙ කුඩ්ඩාටත් කියන්නෙ මගේ සේවාදායකයා..
@fernandosrilanka1101
@fernandosrilanka1101 17 күн бұрын
Salli
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@kassapasahaspathi9156
@kassapasahaspathi9156 17 күн бұрын
Real comment 😂😂😂😂
@anushiiroshini519
@anushiiroshini519 17 күн бұрын
නියම සේවාදායකයෝ,,😂😂
@nilindamadushan5462
@nilindamadushan5462 15 күн бұрын
oya ballata kiyanne pusa kiyalada
@DinushaJayathilaka-hc7fk
@DinushaJayathilaka-hc7fk 17 күн бұрын
පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ.... 😮
@pubuduhandapangoda6568
@pubuduhandapangoda6568 17 күн бұрын
DIG එළිපිටම නීතියට විරුද්ධව වැඩ කරල. පළමුව ඔහුට දඬුවම් කළ යුතුයි.
@30search
@30search 17 күн бұрын
අතුරුගිරිය පොලිසිය ගැන කියන්න ඕනෙ නැ නේද
@sameerakiri
@sameerakiri 17 күн бұрын
මුන්ටත් ගරන්න බෑනේ එතකොට, තොපි කියලත් හොද උන් යැ
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@jagaja444
@jagaja444 17 күн бұрын
ඩුබායි වල වට්ස්ඇප් වැඩ කරන්නෙත් නැහැ කියල ලියල පාඩම් කරවපු කථාවේ ලියන්නට GID ට අමතකවෙලා ද?😮😮😮
@boo9523
@boo9523 17 күн бұрын
Good point.. 🤔🤔
@rohanwitharanage4181
@rohanwitharanage4181 17 күн бұрын
Kauda kiyanne whatsapp wada na kiyela 🤔🤔🤔🤔🤔🤔
@user-bg1sy9qg3z
@user-bg1sy9qg3z 17 күн бұрын
A mokakda..whatsapp wada😅
@nilanthipriyadarshani2101
@nilanthipriyadarshani2101 17 күн бұрын
පොලිසිය ටැටු හිමිකරු ලවා මේ කේස් එක යට ගහන්න වත් හදනවා කියලා හිතෙන්නේ..එක එක පාතාලයි මේකට ගාවලා..මේ කේස් එක වෙන එකක් මම හිතන්නේ
@nilindamadushan5462
@nilindamadushan5462 15 күн бұрын
a wge, aruge siddalepa parak gaala boruwak kiyewwa wennath bari na. oke aththa eliwei kiyala hithenne na
@amvlogsub2485
@amvlogsub2485 17 күн бұрын
වෙඩි තියපු උනුයි ප්ලෑන් කරපු උනුයි අහිංසකයි කියලා නෙ මේ කියන්නෙ පගයා.. 😂
@Akash-u01
@Akash-u01 16 күн бұрын
මුන් හරි කියල කියන වුනුත් ඉන්නව 😂
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 17 күн бұрын
පොදුවේ, රටේ නීතිය තමයි මලකඩ කාලා තිබෙන්නේ එයයි දීප්තිමත්ව හදන්න ඕන එතකොට රටටම කලක් යයි...
@ChamilaRajapaksha-e2j
@ChamilaRajapaksha-e2j 17 күн бұрын
මෙයාටත් කන්ජිට වගේ දෙන්න ඇප .. ඔය මිනී මැරුම් පරීක්ෂණ කරන්නේ හොරට ඕක යට යනවා .. මේක පරීක්ෂණ හරියට කලොත් වැදගත් කියන හොරුත් අහු වෙනවා 😂😂😂😂😂😂
@samthemana2731
@samthemana2731 17 күн бұрын
හොදම වැඩේ. තරුවක් ගන්න TikTok කරලා හරියන්නේ නැහැ. පගාව ගහන්නැතුව, දේශපාලුවන්ට කඩේ යන්නැතුව හරියට රස්සාව කරපල්ලා. එතකොට තරු ලැබුනත් නැතත් කොන්ද කෙලින තියාන රස්සාව කලහැකි.
@sugethliya4256
@sugethliya4256 17 күн бұрын
මමත් අවු55කටම මෙහෙම දෙයක් දැක්කමයි😂😂😂😂😂
@user-nj4ku2vc8t
@user-nj4ku2vc8t 17 күн бұрын
ඇත්ත මෙවැනි සිදුවිමි පුසිද්ධ කිරිම වැරදියි ඒ සැක කරැගේ ජිවිතයේ අවදානම තවත් ඔහුගේ දරැවන් පවුල් වල ජිවිත අවදානම ඒ හැම දේම පුසිද්ධ කිරිම ඔහුගේ ජිවතයේ ජිවිත අවදානම
@Hansi-hs5lu
@Hansi-hs5lu 17 күн бұрын
හොද ගානක් ලැබිල වගේ
@boo9523
@boo9523 17 күн бұрын
ඇති යංතං නීතීඥයන් මේ ගැන කතා කරනවා. DIG ගෙදර යා යුතුයි. හරි ගොං නෙ....
@kasuneranga9223
@kasuneranga9223 17 күн бұрын
මේවා දේශපාලන උවමනාමත වන සිදුවීම්. නාට්‍යය සහ රoගකලාව
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 17 күн бұрын
ඉස්කෝලෙ විදුහල්පතිවරයාට තියෙන දැනුමවත් පොලිසියේ මහත්වරුන්ට නෑ වගේ!!! මෙයට වඩා උගත් බුද්ධිමත් ලෙස විමර්ෂණ කටයුතු පාසල් නීති රාමුව තුළ තිබෙනව!!!
@moviesforever8805
@moviesforever8805 17 күн бұрын
Tattoo මල්ලි අමු ගවයා. ඌ මේකට සම්බ්න්ද නෑ. උගේ අම්මා තාත්තා ඇතුලේ හිටියේ. Wife ට වෙඩි වැදුනා. එයා ICU එකේ. පෙනහලුවක් ඉවත් කරලා. 😢
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 17 күн бұрын
වයිප් නෙවෙයි නංගි
@user-hd8up8yf9q
@user-hd8up8yf9q 17 күн бұрын
U danne nehene bn.... Apita ohoma Katha karoth apith ahu wenawa bn😢😢😢.... Uge Mallinam sambandai wage gun aragena Eddith paduwe innawane😂😂😂
@boo9523
@boo9523 17 күн бұрын
මුට නීති ආධාරයක් නැතිව මෙහෙම කැමරා ඉස්සරහ කතාකරන්න ඇරීම ලෝකයේ පිලිගත් පොලිසියේ සදාචාරය සහ සාරධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව මගේ අදහස. ඇමෙරිකාවෙ එහෙම නම් අත්අඩංගුවට ගන්නකොටම කියනව. After placing the suspect under arrest, the officer will say something similar to, *“You have the right to remain silent. Anything you say can and will be used against you in a court of law. You have a right to an attorney. If you cannot afford an attorney, one will be appointed for you.”* Fifth Amendment of the USA Constitution - Miranda Rights තේරුම සැකකරු අත්අඩංගුවට ගත් විගසම නිලධාරියා මෙම ප්‍රකාශය කල යුතුය. නිහඬව සිටීමට ඔබට අයිතියක් ඇත. ඔබ පවසන ඕනෑම දෙයක් උසාවියකදී ඔබට විරුද්ධව භාවිතා කළ හැකිය. ඔබට නීතිඥයෙකුට අයිතියක් ඇත. ඔබට නීතිඥයෙකු ලබා ගත නොහැකි නම්, ඔබ වෙනුවෙන් කෙනෙකු පත් කරනු ලැබේ. If you are not read your rights, the court may throw out anything said in the interrogation. A violation of Miranda rights should result in the evidence obtained being deemed inadmissible. What are known as Miranda rights come from a historic 1966 United States Supreme Court case called Miranda v. Arizona තේරුම ඔබ ඔබේ අයිතිවාසිකම් කියවා නොමැති නම්, උසාවිය ප්‍රශ්න කිරීමේදී පවසන ඕනෑම දෙයක් ඉවත දැමිය හැකිය. මිරැන්ඩා අයිතීන් උල්ලංඝනය කිරීම මගින් ලබාගත් සාක්ෂි පිළිගත නොහැකි යැයි සලකනු ලැබිය යුතුය. මිරැන්ඩා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබන්නේ 1966 එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ මිරැන්ඩා එදිරිව ඇරිසෝනා නම් වූ ඓතිහාසික නඩුවකිනි. මේව දාල තියන්නෙ මේ වගේ මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට. ඔ්න කෙනෙක් අත්අඩංගුවට පත් වෙනකොට කලබල වෙලා තමන්න අවාසිදායක දේවල් වමාරන එක වලක්වන්න. ඒකට අපේ පොලිසිය.. ල... ං... කා.... වේ..... අපෙ පොලිසිය....!!!!!!! මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට පොලිසියට සදාචාරාත්මක වගකීමක් තිබේ.මාද්‍යයට සහ ජනතාවටද ඒවෙනුවෙන් පෙනී සිටීමට වගකීමක් තිබේ...
@americanobutpukaemael9445
@americanobutpukaemael9445 17 күн бұрын
​@@boo9523 Buruwa oka Americawada ?? Americawe wena ewwada TRACKLANTHE wenne ?? Gon katha kiyanda epa. Tatoo man confess kareth uge ata lachchuwe daapu nisai. Naththam buwa dawasak yannath essela okkoma kiyaida. Americawe ewath wenawada ?? Americawe ewwa kohomath lankawata hari yanne naha buwa. Americawe confess karanne Plea Deal ekakin passe... Ewwa Lankawe koheda thiyenne ??
@chamilasuraweera8323
@chamilasuraweera8323 17 күн бұрын
නීතීය බල්ලො අරගෙන කෝ වෙඩී තියපු උන් උන් අතුරුදන් .
@k.n6067
@k.n6067 17 күн бұрын
ඇත්තමයි ..මේ පාපොච්චාරනය මාද්‍ය තුලින් දැක්කම හිතුනා ඇයි එහෙම කලේ කියලා ..මේක හරියට මිනී මරුවන්ට බලන්න කලා වගේනේ ...ප්‍රථම වතාවටයි මෙහෙම දෙයක් දැක්කෙ .. වෙනස්ම කථාවක් පිටි පස්සෙන් තියෙනවා කියල හිතෙනවා .
@pesalagunathilake5140
@pesalagunathilake5140 17 күн бұрын
කොහොමත් ඔය DIG මාරපන..IGP පන්නල මෙත්තානන්ද වගේම මැටි මෝලෙක් 😂
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 17 күн бұрын
බුදුසරණයි මාමේ ඔයාලා සේරටම ❤
@ranjithgamini6730
@ranjithgamini6730 17 күн бұрын
ගුගොඩක සල්ලි තිබුනත් මුන් දිවෙන් ගන්ව බල්ලෝ
@anuruddhabandara6018
@anuruddhabandara6018 17 күн бұрын
දෙය්යොත් උන්ගෙ කපුවොත් උන්ගෙ
@user-zm1fd7fm9b
@user-zm1fd7fm9b 17 күн бұрын
🤣🤣👌මෙහෙම ඒවා දැකලා නෑ හාම්දුවනේ මේවා නාට්‍ය .
@nalinsampath8652
@nalinsampath8652 17 күн бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිමට ස්තුතියි 🎉
@sunilwijesinghe4751
@sunilwijesinghe4751 17 күн бұрын
අනේ අපේ රටට ගිය කලක්..😢😢😢😢
@Cinemauncut916
@Cinemauncut916 17 күн бұрын
අනිවාර්යයෙන්ම මේක සැලසුම් කරලා කරපු දෙයක් කියලා තේරැම් ගන්න පුළුවන්. මොකද පොලිසිය පුදුම විදියට කලබල වෙලා ජනතාව අතර මතයක් නිර්මාණය කරන්න.. ගැහැවේ වෙන එකෙක් අල්ලන්න යන්නෙ වෙන එකෙක් වගේ
@user-mc5sv7kc7q
@user-mc5sv7kc7q 17 күн бұрын
පෙන්නන ඔනේ .ඌරගේ මාලූ ඌරගේ පිටේ තියලා කපන්නඔනී..කලූ කබා කරයෝ රටටම ශාපයක්
@shayanianuththara6410
@shayanianuththara6410 17 күн бұрын
ඔව් එක වැරදි මොකද ජිවිත අවදනමක්
@M.Perera
@M.Perera 17 күн бұрын
අලුත් පොලිසියක් ලංකාවට වහාම ඔනැවි ඇත.
@kumaribandara2442
@kumaribandara2442 17 күн бұрын
ලංකාවේ නීති පොත හදපු ගොනා හම්බ උනානම් ඕකට දත් ටික බඩට අරින්න ඕන.... මිනිස්සුන්ට පේන්න එකෙක් හරි එල්ලලා මැරුව නම් ලංකාවේ අපරාධ ඔච්චර කරන්න පෙළඹෙන්නේ නෑ මිනිස්සු ..
@rangaart1364
@rangaart1364 17 күн бұрын
පොලිසියේ උන් කරන්නේ ඔය වගෙ ගොබ්බ වැඩනේන්නම් වසන්තට වෙඩි තියපු උන් ගියා ඒ බිල්ල අරං උන්ව අල්ලන්න බැරි උනා, දැන් ටැටූ කඩේ එකාගේ පාපොච්චාරණය ලෝකෙටම පෙන්නලා ඌවත් අරුන්ට බිල්ලට දෙනවා අරුන්ට, මොනාද බං මේ ගොං නීතී.😝😏
@kithsiripeiris57
@kithsiripeiris57 17 күн бұрын
මේ කලු කෝට් කාරයෝ කන්නෙ අසූච් . මුන්ට කියන්නේ කාක්කො කියල
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 17 күн бұрын
අපරාධ ස්තානය පොලිසියේ බාරේ තියෙද්දි වෙඩි තියන cctv දර්ශන එලියට ගිය එකත් ප්‍රස්නයක්
@ranjanjayashantha7362
@ranjanjayashantha7362 17 күн бұрын
ලංකාවේ වැඩේ කියන්නෙ කොච්චර වැරදි කරත් ඒ වෙනුවෙන් කතා කරන්න කාක්කෝ ඉන්නවනේ
@UdayasiriHerath
@UdayasiriHerath 17 күн бұрын
මේ නීතිඥයනුත් මුංගෙන් හොදට ගරපු උන් ඒ කාලේ
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
ඒ වාගේ තමයි
@asankajayasundara6175
@asankajayasundara6175 17 күн бұрын
Harako rataka nithiyak tiyenava eka therum ganiyawu. Ehema karanna be. Kawuru unath...
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
කළුකෝට්කාරයොත් එක්ක බැහැ .මේ ඔක්කොම නඩු කඩනවා
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
ඔව් ජරා යක්කු
@Mg2185g
@Mg2185g 17 күн бұрын
පොර නිකන් ලාවට glenn maxwell වගේ නේද? 🤣🤣
@user-nj4ku2vc8t
@user-nj4ku2vc8t 17 күн бұрын
පොලියේම අය ආයෙත් මොන්ටිසෝරි යවනන
@sandunranga8816
@sandunranga8816 17 күн бұрын
කලු කෝට් කාරයන්ටම බැනලා වැඩකුත් නෑ,වැරැද්දක් උන ගමන් උඹලා අපි සේරම කොරන්නේ ඒකෙන් ගැලවෙන්න කලු කෝට් කාරයෙක් අල්ලාගන්න එක තමයි,😒😒
@supundilanka9524
@supundilanka9524 17 күн бұрын
ලංකාවෙ ලොකුම අපරාද කාරය කියන එකා අල්ලගත්තත් ඌට අවුරුද්දක් ඇතුලත ඇප දෙනව. ඒ ටිකට ඌ රටින් පනිනව . පැනල පොලිස් කාරයගෙ ඉදල ඔක්කොම ටික එහෙ ඉදන් මරවනව. ඕක තමයි පුතා නීතිය
@miyuruliyanage4827
@miyuruliyanage4827 17 күн бұрын
මේ ලෝයස්ලට නීතියක් නැද්ද , රට හදන්න නම් ලෝයස්ලටත් දැනෙන නීතිරාමුවක් අවශ්‍යයි ... ටැුක් ලංතේ දරුණුම විනාශය ලෝයස්ලා නිසයි 😔😔😔😔💝💝💝💝
@IshanNanayakkara-ho8zp
@IshanNanayakkara-ho8zp 17 күн бұрын
සේයා කියන පුන්චි කෙල්ල දූශනය කරල මරපු උන්ටත් උසාවියෙදි උන් වෙනුවෙන් පෙනී ඉන්න කාලකන්නි ලෝයල ඉන්න රටක් බන් මේක.මුන් කරන්නෙ ඇප අරන් දීල රට පන්නන එක.හැමදාම උනේ ඒකනෙ.
@izone1688
@izone1688 17 күн бұрын
මූ කුඩිඩෙක්ගේ එකෙක්ද කොහෙද මුන් වගේ උන් ඉන්නකමි උන් රැකෙයි
@upendraindrajith8679
@upendraindrajith8679 17 күн бұрын
උගත් උතුම් නඩුකාර තුමියට දීර්ගායුස පතමි...
@kasunnuwan8288
@kasunnuwan8288 17 күн бұрын
මොකක්ද ඔය රට .. මහ දවල් ඔහොම දෙයක් කරන්නයි .මේ වගේ දෙයක් කරන්නයි
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 17 күн бұрын
කුඩ්ඩන්ගෙන් ජීවිත ගෙවන කලුකෝට් කාරයෝ 😂😂
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p 17 күн бұрын
ලංකාවේ සුනකම ජාතිය, ඔනීම කුප්ප වැඩක් කරපු එකික් බෙරගන්නෙ මුන්😂
@VlogWithNadeeChanu
@VlogWithNadeeChanu 17 күн бұрын
පැටි කීයක් දුන්නද දන්නේ නැහැ මේ Lowyer ට 😂😂😂
@arunasri8561
@arunasri8561 17 күн бұрын
Master mind Drama එකක් මෙතන වෙන්නේ .......😂
@user-gk2ns1fq3p
@user-gk2ns1fq3p 17 күн бұрын
දෙකේ පරණ බලන යාලූවෝ වැඩි වගේ❤❤❤
@user-wx6rl4ck9w
@user-wx6rl4ck9w 17 күн бұрын
වෙඩි තියපු උන් හොයන්න කිසිම උනන්ඩුවක් නැහැ.තවත් 2,3 දෙනනෙක් මරනකන් යින්නෙ.
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 17 күн бұрын
අයියෝ මහත්තයෝ ඔබතුමන්ලාවත් නඩුකාරතුමන්ලත් දැන් මේ නඩුවට වැඩක් නැ.මේක මාද්‍යයෙන් අහල ඉවරයි දැන් රටට උසාවි වැඩක් නැ මාද්‍යයෙන් අහනවා
@nilindamadushan5462
@nilindamadushan5462 15 күн бұрын
media thama minissunge olu kanne. hiruth ekta issarahinma innawa
@erangaekanayake25
@erangaekanayake25 17 күн бұрын
පොර බේරෙනව.. ඔය නීතීඥ තුමා වැඩකාරයෙක්... ☹️☹️
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 17 күн бұрын
මුං හරි දක්ශයි වැල්වටාරන් ගොතලා වැරදිකරුවන් නිවැරැදි කාරයන් කරන්න
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
​@@chandimarajapaksha1849😂අන්න හරි සල්ලි වලට ඕන දෙයක් කරයි
@PathumTharanga-uo7sv
@PathumTharanga-uo7sv 17 күн бұрын
පොලිස් හරියට වැඩ කරනව නම් මෙච්චර අශිෂ්ට රටක් වෙන්නෙ කොහොමද
@RaptorF22Titanium
@RaptorF22Titanium 17 күн бұрын
උනුත් ෙහාරැෙන මට හරි බයයි ෙමි ර ෙටි ජිවත් ෙවන් න සමහර සංස්කෟතික ෙගාන්නු කියනව ෙලා ෙකන් උතුමි රට ලංකාවයි කියල
@DownSouthConcertLovers
@DownSouthConcertLovers 17 күн бұрын
ටැටූ කාරයට වඩා පොලීසියේ පම්කයලා නලුවෝ වෙන්න යනවනෙ හොඳ වැඩෙ
@dulanjanaudayakumara5962
@dulanjanaudayakumara5962 17 күн бұрын
කලු කබා කාරයන්ට තියන්න ඔන සල්ලි දෙනවා නම් ගූත් කයි
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන් 3:30
@kumarilakshmi5132
@kumarilakshmi5132 17 күн бұрын
ඊළඟට සල්ලි ගෝනියකට නිදහස් කොට නිදහස් කරගන්න ඕගොල්ලෝ😅😅අපරාධකාරය අපරාධ කරන්න බය නෑ මුන් වගේ එවුන් ඉන්න කොට😡😡
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 17 күн бұрын
අනේ ද කියන්නෙ
@user-hc5oc1us3g
@user-hc5oc1us3g 17 күн бұрын
ඔයා හිතනවද දැන් ඩුබායි ගිහිං අර කුඩ්ඩව අල්ලයි කියල ඉතිං පොලිසිය..... මෙලෝ හත් ඉලව්වක් නොදන්න ටැටූ කාරයව එල්ලුම්ගස් යැව්වොත් කුඩ්ඩට නීතිය ක්‍රියාත්මක වෙයිද ඉතිං
@janakarumesh4782
@janakarumesh4782 17 күн бұрын
ඔය හංගලා ගහන නිසා තමයි මේ රටේ අපරාධ මෙච්චර වැඩියි
@shashikaperera7116
@shashikaperera7116 17 күн бұрын
Hari kathawa . Eka thamai neethiya
@eminemdre5181
@eminemdre5181 17 күн бұрын
වෙන අපරාද කාරයෙක් ඇල්ලුවා නම් මෙලහකට ආයුධ පෙනන්න ගහිල්ලා 😄 මුට වෙන අනුග්‍රහයක්‌ ලැබිලා තියෙනවා
@manjulabandara5521
@manjulabandara5521 17 күн бұрын
,මුන්ට ඔක්කොම කරන්න හොඳයි, පෙන්නුවම තමා නරක
@slview10
@slview10 17 күн бұрын
මුන්ගෙ අල්ල කහනවා දැන් නඩු ටික ඇදෙනවා දකිනකොට
@RashindraSrilal-me3tc
@RashindraSrilal-me3tc 17 күн бұрын
අපේ රටේ නිතිය ලොයර්ස්ලා හැමදාමත් වැරදි කාරයා බෙරුවා මිසක් මතකනේ අර පොඩි ලමයගේ සිද්දිය...
@inokahemachandra7441
@inokahemachandra7441 17 күн бұрын
දැන් එතකොට රහස් පාපොච්චාරණය ගැන මොකටද මාධ්‍ය ඉදිරියේ කිඋවෙ
@nilindamadushan5462
@nilindamadushan5462 15 күн бұрын
eeta klin dan aru marennath puluwa ledawela hari
@vipulakularathne3664
@vipulakularathne3664 17 күн бұрын
නෛතිකමය තත්ත්වය කෙසේ වෙතත් ප්‍රශ්න කිරීම වුවත් විනිවිද භාවයකින් මහජනතාවට දැනගන්න පුළුවන් ආකාරයෙන් කිරීම වඩා මං කාලෝචිතයි නේද....?? මොකද බොහෝ දුරට ප්‍රශ්න කරන්න යෑමේදී මිනිසුන් නැතිවීම්, අතුරුදහන් වීම්, සම්බන්ධයෙන් මහජනතාව තුළ පොලිසිය කෙරෙහි ඇත්තේ අපැහැදිලි දර්ශනයක්...❤
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 35 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53