No video

ක්ලබ් වසන්ත එලොව යැවීමේ රහස් රැසක් එළියට - "පාතාල නරි දඟලන්න හදන්න එපා" - Hiru News

  Рет қаралды 975,924

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ක්ලබ් වසන්ත එලොව යැවීමේ රහස් රැසක් එළියට - "පාතාල නරි දඟලන්න හදන්න එපා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #cctv #clubwasantha #SurendraWasanthaPerera
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 400
@udarajayawardhana1522
@udarajayawardhana1522 Ай бұрын
මොකා මැරුවත් මේකා කරපු වැඩෙ හෙනම කැතයි ගෝතයා
@sarojadewaraja2575
@sarojadewaraja2575 Ай бұрын
ane apitanam kana gamn inna sathektawth athakwth tiyanna hithen ne neda....harima dukai...
@gxhv8174
@gxhv8174 Ай бұрын
පවු වසන්ත මොනවා කෙරුවත් මොකුත් දන්නැතුව කිරිබත් කනවා කිරිබත් කාලා ඒ සැනින්ම මැරෙනවා කියලා දන්නවනම්ම්😢😢😢😢😢😢පවු ටැටුවටනම් හෙනම ගහනවා
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u Ай бұрын
​@@gxhv8174ඔව් බන් 😢පට්ට දුකක් දැනුනේ 😢
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
ඔව්😢​@@gxhv8174
@user-hf9it4wy6y
@user-hf9it4wy6y Ай бұрын
API katawath keyanne kusa ginne Inna balek balalek ta wath kana welawakata gahanna EPA keyala
@arunanishantha977
@arunanishantha977 Ай бұрын
කෑලි කපලා බල්ලන්ට කන්න දාන්න ඕන ඔය වේසිගේ පුතා
@KumariHerath-s5l
@KumariHerath-s5l Ай бұрын
Ahinsaka daruwata piyek wagema ahinsaka pawlak vinasa Kala oka maranna oni eliyata enna Nam denna epa
@musicdude6939
@musicdude6939 Ай бұрын
වසන්ත බල්ලා මැරෙන හැටි දකිද්දි මාර ආතල්
@arunanishantha977
@arunanishantha977 Ай бұрын
@@musicdude6939 හා...මේවට හැංගිලා ගොන් කමෙන්ට් දාන අපතයෝ ගණන් ගන්නේ නෑ.සොරි🤣🤣
@musicdude6939
@musicdude6939 Ай бұрын
@@arunanishantha977 ගනං ගන්න කියලා කවුද උබට කිව්වෙ පකෝ 🤣
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
wasanthai arui dennm eki​@@musicdude6939
@harshana1598
@harshana1598 Ай бұрын
පව් දෙයියනේ කාපු කිරි බත් කට.නොදකින් සක්කිලි තොපිට නම් සාප වෙනවා.සතෙකුටවත් ගහන්න එපා යකො කනකොට.ඒකනම් මාරම විදියට මගෙ හිතට වැදුනා.ඕකුන්ව එල්ලලා මරපියව්කො නිදහස් නොකර
@Pujana-rj3uj
@Pujana-rj3uj Ай бұрын
ඇත්තටම 😓
@rasikataranga5063
@rasikataranga5063 Ай бұрын
😢
@asangi5831
@asangi5831 Ай бұрын
ඒකනෙ ඒක දකිද්දි හරි දුකයි
@LahiruNilupul-g7t
@LahiruNilupul-g7t Ай бұрын
😢😢😢😢
@lalithapriyadarshani4400
@lalithapriyadarshani4400 Ай бұрын
මටත් ඒකට හරි දුකයි
@user-ur3ep8zh1q
@user-ur3ep8zh1q Ай бұрын
අර කිරිබත් ටික කනගමන් වාඩි වෙලා එක පාරට වෙඩි වරුසාවක් තිරිසෙනෙකුටවත් ඔහොම කරන්නෙ නැහැ ඇත්තටම පව් එහෙම ගෙන්නල මරන්න කොච්චර සතුටින් ද එ දෙන්න ඇවිත් එඋදවුව කලෙ අපිට අදාළ නැහැ වසන්ත අයියා කැරැට්ටුව කරපු අපරාදෙ ඇස් වලට දකිද්දී ගොඩක් දුකයි එ වසන්ත ටික්ටොක් ෆෙස්බුක් හරි විනෝදයට පව්ල ඔක්කොම නැති කරා
@priyankap4051
@priyankap4051 Ай бұрын
Aliyata danakan enna tatu karayata sabbuwa humba wei
@GatherGlam
@GatherGlam Ай бұрын
සේරම මුගෙ පිට දාල වැඩේ යට ගහන්ඩ වගේ... අල්ලපියවු අර වෙඩි තියපු උන් දෙන්න ඉස්සෙල්ලම
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Ай бұрын
මුදැන්.කියයි.සේරම
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
මූ දන්නවනෙ සේරම.. වාහනවලත් ගෙව්වනම් සුවර් එහෙනම් හෙට අල්ලනව දෙන්නවම...
@Nuwanweera999
@Nuwanweera999 Ай бұрын
Mun දන්නවා
@chandaniegunarathna2866
@chandaniegunarathna2866 Ай бұрын
ඒක තමා ඇත්ත ...මතකනෙ පාස්කු ප්‍රාහාරය ...
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Ай бұрын
Eka thama wenne
@shilitv-fo2vl
@shilitv-fo2vl Ай бұрын
ටැටු පම්කයාව එල්ලනවට කැමති උන්😂❤
@mayasri609
@mayasri609 Ай бұрын
එකෙන්ම
@udayasampath5412
@udayasampath5412 Ай бұрын
අපිට තමා එල්ලෙන්න වෙන්නෙ 😂😂😂
@user-bv2ty3cj7f
@user-bv2ty3cj7f Ай бұрын
අනිවාර්යෙන
@AnuAnu-n3r
@AnuAnu-n3r Ай бұрын
අනිවාර්යෙන්
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
උසාව් තීන්දුව දුන්නට පස්සෙ කියන්නම්... නැත්නම් නිර්දෝසි පුත්ගලයෙකුට මරනීය දඪුවමක් දුන්න කියල අපිව පෝරකේ එල්ලයි...😢😮😂
@ruwanpr
@ruwanpr Ай бұрын
ඇතුලෙදි පෝරියල් එක ලැබේවා 🙏
@samithaweerasekara7589
@samithaweerasekara7589 Ай бұрын
ඇතුලෙ ඉන්නෙත් උන්ගෙ පාතාලෙ උන්ම තමයි බන්.කොහෙ පෝරියල් හම්බෙන්නද
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
මේවට මොනා කියන්ඩද කියලා තේරෙන්නේ නැහැ. මේක හෙන නාට්‍යයක් කියලා තේරෙනවා. හරි කැත වැඩක් මේ කරපු දේ. මේවට හවුල් උන එවුන්ව ස්වභාවධර්මයම බලා ගනීවි. දැඩි වේදනා දරුණු මරණ අත්වේවා!!!!!!!!!!
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
සමරවිට වසන්තම කියල කරගත්තද දන්නැ නයවෙලා ගෙවාගන්න බැරුව තමංටම තියාගන්න ලැජ්ජාවෙ ..පසුගිය කාලෙ වියදම් වැඩිහින්දා..නේද එහෙම වෙන්න බැයිද..
@anjuladushsantha5293
@anjuladushsantha5293 Ай бұрын
​@@senawirathna6147😂😂😂😂
@JayanthiGNW
@JayanthiGNW Ай бұрын
yes
@Adithya_BR
@Adithya_BR Ай бұрын
wasantha hoda manussayekda
@Lakshan_Viduranga
@Lakshan_Viduranga Ай бұрын
​@@senawirathna6147අම්මෝ උබේ මොලේ...මැරුණට පස්සෙ කෞතුකාගාරයක තියන්න ඕන සුපිරිම මෝඩයෙක් කියල 😅
@SUPUNNITHARU
@SUPUNNITHARU Ай бұрын
ඇත්තටම තමුන්ගේ දියුණුව පතා ආපු අරාධිතයව වෙඩි තියලා මරවන්න තරම් හිතක්
@yenukin.t
@yenukin.t Ай бұрын
තිලිසන්නු
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
ඕක මොකක්ද ..මහින්දයා පල්ලි හොටෙල් වලට පාස්කු බෝම්බ දැම්මේ මිනිසුන්ගේ කෑළි කුඩුවෙන්ට.😐
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs Ай бұрын
ඒකනෙ
@VinithaJalatha
@VinithaJalatha Ай бұрын
ඔය මිනිහවත් අන්තිමට එල්ලන්නම ඕනේ....පව්කාරයෝ
@Sonic_455
@Sonic_455 Ай бұрын
පොඩ්ඩක් හිතුවද ඔයාට පාතලෙන් ඔයිවගෙ දෙයක් කරන්න කෝල් එකක් දීල ඔයා බෑ කීවෝත් ඔයාට මොනා වෙයිද කියලා ..
@Priyangidavidson
@Priyangidavidson Ай бұрын
වසන්තගෙ අම්මා කියපු පරිදි බුදුන් තුන්වරක් වැඩියයි කියන මේ පින්බිමේ මේවගේ අසත් පුරැෂයින් මෙලොවින් තුරන් වේවා තුරන් වේවා තුරන් වේවා, බන්ධනාගාරයේ සිටින අනිත් සිරකරැවන් අතින් මූට හොඳට සැලකිල්ල ලැබේවා
@prabathchmnd
@prabathchmnd Ай бұрын
වසන්තලා වගේ උනුත් මේ පිං බිමේ පහළ නොවේවා කියලත් පැතුව නම් හොඳයි.....
@Sonic_455
@Sonic_455 Ай бұрын
@@prabathchmnd අවසානයට වසන්ත සත්පුරුශෙක් උනා වගේ සීන් එකක් නේද තියෙන්නේ 😂😂
@user-zw9ju3xt9x
@user-zw9ju3xt9x Ай бұрын
Munwa allan ona
@shehan-394
@shehan-394 Ай бұрын
ඔය ගියේ එකෙක් කකා ඉද්දිම😂
@shiromanipeiris6297
@shiromanipeiris6297 10 күн бұрын
එහෙම කලොත්.හැම දේම යට යයි. වද දිලා හැම දෙයක්ම දැන.ගන්න ඔින. මෙතනින් ම මෙි කරදර නවතින්න ඔින රටෙි සාමය තමයි ජනතාවගේ සතුට.
@user-ro9uo2ug4f
@user-ro9uo2ug4f Ай бұрын
කාලකන්නියා. බොරුවට. අඩනවා. අනේ. අයියේ. අපි. ඉවරයි. උබ. කොහොමත්. ඉවරයි. උබට. හෙනම. ගහපන්. අහින්සක. දරුවන්ට..තාත්ත.කෙනේක්. නැති. කරා.තිරිසනා 😢😢
@chamilapalamure7896
@chamilapalamure7896 Ай бұрын
ඌටත් උනේ ඒ ටිකමයි..දැන් උගේ ලමයටත් තාත්තා නෑ..කරපු පව එවෙලෙම පල දුන්නා...උබට නම් මේ කරපු අපරාදෙට පණුවෝ ගහලා මැරියන්
@InokaInoka-gm4ny
@InokaInoka-gm4ny Ай бұрын
අනිවාර්යයෙන්
@poornadapsara3130
@poornadapsara3130 Ай бұрын
Doctor මැරුන විදියත් පෙන්නුවනම් තමයි හරි. ඒකයි වෙන්න ඕන. අපි වෙනුවෙන් අපෙ දරුවන් වෙනුවෙන් කතාකරලයි ඒ මනුස්සයො මැරුන් කෑවේ 😢
@dahamseumina2174
@dahamseumina2174 Ай бұрын
Phi මහත්තයා ❤️
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya Ай бұрын
Ewa අභිරහස්
@namalsusantha2837
@namalsusantha2837 Ай бұрын
A wage dewal karanne na
@DamithLakshan-ls4ge
@DamithLakshan-ls4ge Ай бұрын
Ekanam atta
@kasunviraj99
@kasunviraj99 Ай бұрын
අනිවාර්යයෙන්
@rashi9417
@rashi9417 Ай бұрын
පොලිසිය ඌ නොදැන හිටියා කිව්වට රට්ටු දන්නවා මුගේ හැසිරීමෙන් මූ ගේම දුන්නේ දැනගෙනම බව
@hasiduasheen2040
@hasiduasheen2040 Ай бұрын
Ehemada🤣😜ha
@KussiyaTv
@KussiyaTv Ай бұрын
අනිවාරෙන්
@user-hc5oc1us3g
@user-hc5oc1us3g Ай бұрын
එහෙමද.... උගේ ගෑනියි ලමයිනුයි ලග තියාගෙන ඌම ආරාධනා කරල උගේම තැනකට එන්න කියල මර්ඩර් එකක් ගහනව නම් ඌ බත් කාපු එකෙක් නම් වෙන්න බෑ.... ඒක එහෙම කලා කියල හිතන ඔයා ඇතුලුව ඔය කියන රට්ටුත් මින් ඉදිරියට බත් කන්න එපා... තේරුමක් නෑ... තණකොල ටිකක් කාල පුන්නක්කු ටිකක් බොන්න 😂😂😂
@rashi9417
@rashi9417 Ай бұрын
@@user-hc5oc1us3g උගෙ හොද වැඩිකමට තමයි ගැනී බලන්න එකෙක් යන්නේ නැත්තේ ඔයාට පුළුවන් නම් සුවදුක් බලලා එන්න. අච්චර ඔප්පු වෙලා තියනව ඌ ඒ සල්ලී වලින් වාහන වලට පවා ගෙවල කියල ඌ වෙඩි තියද්දිත් ඉන්නෙ දැන් උන් එයි වගේ සින් එක ඌ බබා එතකොට 🤣
@supipinanayakkara7047
@supipinanayakkara7047 Ай бұрын
Ridilada??​@@user-hc5oc1us3g
@buddikanalin1981
@buddikanalin1981 Ай бұрын
මම නං කියන්නේ ඕකට ටැටු ගහන්නත් බැරිව ඇති..මරණ්නම ගහපු ගේම් එකක්..
@everythingishere9329
@everythingishere9329 Ай бұрын
Aniwa
@VinithaJalatha
@VinithaJalatha Ай бұрын
ඔව් ඔයා හරි ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නෙ...
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
Hmmmmn 😢
@seetagamage101
@seetagamage101 Ай бұрын
Mathnne eka muge genith muta ona wela tiyenba ati maranba muta hora geeniye athi ekai othanata gee i demme ma htanne
@user-cn9nl1di4n
@user-cn9nl1di4n Ай бұрын
Mu meka hodata plan karala karapu deyak
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 Ай бұрын
ඇයි ඉතින් මූව තවත් තියාගෙන ඉන්නේ එල්ලලා මරන්නේ නැතුව මුවයි මුගේ ඉන්න අනිත් එවුන්වයි මරන්නමයි ඕනි
@armalynlyn5824
@armalynlyn5824 Ай бұрын
රතුගවුම ගහාලා ඉන්න ඒකිත් ගේමට හවුල් මුංව ඉක්මණටම ඉවරයක් කරලා දාන්න ඔණේ
@vishmichanchala
@vishmichanchala Ай бұрын
oba hari bro
@kumudusandamal5950
@kumudusandamal5950 Ай бұрын
අන්තිමට තරඟයේ වීරයා වෙන්නේ ටැටූගෙ ලෝයර්.
@HashiniJansen-bj9ds
@HashiniJansen-bj9ds Ай бұрын
😂😂😂
@dileeshalakmini2568
@dileeshalakmini2568 Ай бұрын
😂😂😂
@nilminigunasekara928
@nilminigunasekara928 29 күн бұрын
අනිවාර්යයෙන්
@gayansudarshana7810
@gayansudarshana7810 Ай бұрын
වීඩියෝ එකේ හොදට පේනවා වෙඩි තියන උන් එද්දි මූ ගානට උන් දිහා බලලා වසන්ත දිහා බලලා ගානට හයිඩ් වෙනවා.මූ ඔක්කොම දන්නවා පර වේසාවා.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
අනිවාර්යයෙන්ම නැත්නම් හැංගෙන්නෙ මොකටද , දන්න නිසානෙ, අනේ කන ගමන් ඉන්නෙ අය්යෝ😢😢😢😢😢
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
​@deeඔව්😢😢😢padhasanayaka2987
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
ඌව අතකොළුවක් හැටියට පාවිච්චි කරාද දන් නැහැ.
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
උගේ පවුලේ එකෙක් ළමයෙක් වඩාගෙන ඉන්නවා දොර කඩ. අරුන් දෙන්නා පඩිපෙලේ උඩට එද්දී ළමයා අතේ තියාගෙන ඉන්න එකා දොර arala දෙනවා උන්ට ඇතුලට එන්න. ඒ වගේම රතු පාට ගවුම ඇදගෙන ඉන්න ඒකි වෙඩි තියනකොටත් එතන ම ඉන්නව වසන්ත මැරෙන්න වෙඩි වැදුන ට පස්සෙයි ඒකියි අර ළමයා අතේ තියාගෙන ඉන්න ඒකි එළියට යන්නේ. වසන්තට බේරෙන්න තිබ්බා අඩුම ගානේ ඌ වෙඩි තියන්න එන උන් දැක්කා නම් හරි 😢😢😢 කිරිබත් පිඟාන දිහා බලාගෙන කකා හිටියේ සක්කිලි අපි කවදාවත් කකා ඉන්න තිරිසන් සතෙක් ට ගහන්නේ නෑ. ඕකුන්ට ස්වාභාව ධර්මයෙන් කොහේ හිටියත් ගැලවීමක් නෑ අර දරුවෝ හතර දෙනයි මගේ අක්කයි පව්.😢😢😢
@SachiniDesilva-hk7op
@SachiniDesilva-hk7op Ай бұрын
​@@user-Dhanu.ඒක ඇත්ත..ඕවා ගෙවන්න වෙනවා
@JayarathnaVithanage
@JayarathnaVithanage Ай бұрын
කන වෙලාවට සතෙකුට වත් ගහන්නේ නැ අපි පව් ඒ මනුස්සය.. දිට්ට දම්ම වේදනීය කර්මය වැඩි ඇතක නැ ඕකුන්ට
@user-hg3gq7xg9b
@user-hg3gq7xg9b Ай бұрын
මේකට සම්බන්ධ සියලු දෙනා අල්ලන්න ඕන ඉස්සෙල්ලාම
@user-rg3bv9rx2d
@user-rg3bv9rx2d Ай бұрын
ඕක ඉන්න ඕනි එකෙක් නෙමෙයි
@thusharabro
@thusharabro Ай бұрын
මේහෙම දේවල් වියහැකි කින්නේ කොමද ..රටේ ආරක්ශාව සම්බන්දව පොලිස්සිය වගකිව යුතුයි
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
එහෙම කීන්නෙ කොහොමද...😮😂
@kushi784
@kushi784 Ай бұрын
පොලිස් කියලා දෙයක් නෑ උනුත් පතාලෙ දැන්
@TenSrilanka2684
@TenSrilanka2684 Ай бұрын
😂😂😂😂මොලේ ඇලේද
@user-gz7zr8bc6x
@user-gz7zr8bc6x Ай бұрын
උබ පොලිසියට බැදිලා පාතාලේ නැති කරපන්… 😂
@TenSrilanka2684
@TenSrilanka2684 Ай бұрын
@@user-gz7zr8bc6x hora policevath karanna munta molayak na
@pradeeptharanga764
@pradeeptharanga764 Ай бұрын
ඹය ටික තමා හැමදාම අහන්න වෙන්නේ කෝ අපරාධයෙ මූල වෙඩ්ක් කරුවො😅😅
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
කොහෙද යන්නෙ කියල ගියෙ කාටද..😂
@TenSrilanka2684
@TenSrilanka2684 Ай бұрын
තොපේ හරක් කම ලෝකෙට පෙන්නන්න එපා බන් අහුවේන්න බලන් මරන්නෙ නැ
@sllokuu4468
@sllokuu4468 Ай бұрын
මාසයක් විතර ඇදන් යන්න පුලුවන් එතකොට මිනිස්සුන්ට අනිත් ප්‍රශ්න මතක නෑ😂
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
අඩුකරපු තෙල්මිලවත් අහගන්න බැරිවුනා ..
@RasikaIshan-bc7zf
@RasikaIshan-bc7zf Ай бұрын
උන් හිතන් ඉන්නේ අපි මොඩයෝ කියල්
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge Ай бұрын
Ow...aka nam aththa...
@fatimarafiq4963
@fatimarafiq4963 Ай бұрын
Kuwetwala embassy karayo wagai❤❤❤
@apsarafdo9382
@apsarafdo9382 Ай бұрын
Ou piumige cream scen eka ehma😅
@wishwakatha6318
@wishwakatha6318 Ай бұрын
පොලිසියේ බල්ලවනම් එලවන්න ඔනේ.. ඔක්කොම දැනගෙන දෙශපාලනයට ගොට්ට අල්ලන්නේ.
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z Ай бұрын
Minimaru lapaya sure paradai😅😅😅hoooo
@devikamalki1983
@devikamalki1983 Ай бұрын
අහන්න වත් නොලැබෙවා ...පාස්කු පහාරය ට පසු ජැක්සන් ඇන්තනී පසු මෙ කල්ප් වසන්ත ගෙ මරණය හද කම්පා කරා හදවත තාම රිදෙනවා අනෙ පවු අප්පා
@ferentinotyres7945
@ferentinotyres7945 Ай бұрын
ඇයි ජැක්සන් ඇන්තනී මොකද
@vishmichanchala
@vishmichanchala Ай бұрын
mama deakalath nea wasantha aiyawa ea unata hadawathata mara dukai
@lakshikamadhushani1632
@lakshikamadhushani1632 Ай бұрын
වසන්ත මැරෙන්නෙ නැතුව එයාගෙ නෝනට විතරක් වෙඩි වැදිලා වසන්ත ඉතුරු උනානම් බලාගන්න තිබ්බා පාතාලෙ ඉවර වෙන ලස්සන
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Ай бұрын
ඒක නම් ඇත්ත..එහෙනම් මේ වෙනකොට භාගයක් විතර පරලොව..
@helnakumar7022
@helnakumar7022 Ай бұрын
Wadi dawasak yanna kalin prathipala labei khomath wasantha aiyawa marapu ekata sambanda ayata
@paka3249
@paka3249 Ай бұрын
Appata h kowai😂😂
@shehan-394
@shehan-394 Ай бұрын
උඹ හිතන් ඉන්නෙ මේවා චිත්‍රපටි කියලද😂
@savindunethmina8320
@savindunethmina8320 Ай бұрын
😂😂​@@shehan-394
@shanuka4u
@shanuka4u Ай бұрын
මුන්ට පෙනී ඉන්න නීතිඥයා මොකාද කියලා ලොකේට පෙන්නන්න. 😢
@user-tg6hs1sp9s
@user-tg6hs1sp9s Ай бұрын
ප්‍රශ්න කරනවා කීවට මොනාද පොලිසිය කරපු ප්‍රශ්න. දැන් දැන් නේ ඔක්කොම එලියට එන්නේ. මේ කෙස් එකේ සියළුම දේ ටැටූ දන්නවා. කට්ටිය මගහරිනවා වගේ මේ කෙස් එක හරියට දෙයක් කරන්නේ නැ.
@dilusha6172
@dilusha6172 Ай бұрын
පාස්කු ප්‍රහාරය 2- අලුත්ම නාට්‍යය😬 පාතාලෙ අපරාධකාරයින්ට තර්ජනය කරලා පෝස්ටරුත් ගහලා... අම්මෝ මුන්ගේ , script වල ලස්සන😂😂😂
@pramodsampa8561
@pramodsampa8561 Ай бұрын
දෙපැත්තේම පෝස්ටර් ටික ගහල තියෙන්නේ එකම කට්ටියද බන්😂😂😂😊😊😊😊
@NAAChinthaka
@NAAChinthaka Ай бұрын
මේක මේ දේශපාලකයො පාතාලයො සෙට් වෙලා ගේම ගහල අර මෝඩයකෙ පිටින් අරින්න හදන්නෙ සේරම 🤷
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Ай бұрын
@SideviTelas
@SideviTelas Ай бұрын
👍
@politicalentertainmentsril6564
@politicalentertainmentsril6564 Ай бұрын
පෝස්ටර් ගාපු එවුන්වත් සීසි ටීවී වලින් බැලුවනං උන්වත් ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ. ඔක්කොම කරන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා😂
@dilusha6172
@dilusha6172 Ай бұрын
ගොබ්බ නිව්ස් හොඳයි වහල් හරක්ට... මේවා අපේ ජනෙල් වල එල්ලිලා හිටිය තිරිසන් දේශපාලුවනගේ ගේම් කියලා අපි නම් දන්නවා ...
@nirmalafranendo8878
@nirmalafranendo8878 Ай бұрын
👍
@GGbro0001
@GGbro0001 Ай бұрын
සිරාවටම
@wasanakumari5738
@wasanakumari5738 Ай бұрын
කියලා වැඩක් නැහැ 😂😂😂මේ ට්ක තේරුම් ගන්න බැරි උන් ඉන්නේ 😅😅
@dilbro
@dilbro Ай бұрын
ඔව් 😂 පාතාල එකෙක් තියපු එකක් නෙවෙයි 😂 අර 2019 පාස්කු ප්‍රහාරය කරා වගේ එකක් මේක. ලස්සනට කතාව ගොතනවා මුන් 😂
@m.s.1019
@m.s.1019 Ай бұрын
😆උබේ ජනේලේ එල්ලුනේ කව්ද යකෝ 😆😆🤑🤑
@isurus_niriella6583
@isurus_niriella6583 Ай бұрын
උගෙ පිට ඔක්කොම දාලා ඌව ආයුධ පෙන්නන්න එක්ක යයිද දන්නැ 😂😅
@අනෝ9918
@අනෝ9918 Ай бұрын
ඔව් ඉතින් ඌ කට ඇරියයොත් මේ මෙගා ඩ්‍රාමා එක ඉවරයි නෙ 😂
@fewagainstmany
@fewagainstmany Ай бұрын
Amooo
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Ай бұрын
❤🎉
@asankachandimal1987
@asankachandimal1987 Ай бұрын
මේ තරම් තිරසන් උණාද මේ රටේ මිනිස්සු.
@risaraautohouse3846
@risaraautohouse3846 Ай бұрын
දවසින් දවස එක එක නිව්ස් මවනවා. ලිඳ ලඟ සංගමය වගේ. එක බොරුවක් හරියට කියහල්ලකෝ.
@prabathajayawardana330
@prabathajayawardana330 Ай бұрын
එක එක දවස් වලට එක එක කතා තෙලගු ෆිල්ම් එකක් ගහන්න පුලුවන් පොලීසියෙ මේ ජෝක් වලින්
@kavindalakshan2365
@kavindalakshan2365 Ай бұрын
මූ හරි කියනවා නෙමෙයි ඒත් මුගෙ පිටින් ඔක්කොම දාලා shape ⁣වෙන්න හදන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද?
@user-es2dx5jg4v
@user-es2dx5jg4v Ай бұрын
Matath 😂
@Sonic_455
@Sonic_455 Ай бұрын
Ooo.. ek atta.. මූ ගිරේට අහු උන පුවක් ගෙඩියක් 😂
@hasithalakshan9212
@hasithalakshan9212 Ай бұрын
මුව ඇමට දාලා දෙශපාලන ගෙමක් වගෙ
@darshakasrimal6116
@darshakasrimal6116 Ай бұрын
matath hithenawa
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Ай бұрын
Ow eka thamai..
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 Ай бұрын
ඩොක්ටර් සේනක ගමගේ,කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මැරුවා කියන එක ගොඩක් අය දන්නේ නෑ
@dammijayasooriya8041
@dammijayasooriya8041 Ай бұрын
ඒක මොකක්ද අනේ ඩොක්ටර් කෙනෙක් ව මැරුවද..ඇයි අනේ රටේ නීතිය කෝ
@tharushathikshana2172
@tharushathikshana2172 Ай бұрын
අනෙ අයියෙ අපි ඉවරයි කියනකොට රගපැමක් කියලා අපට දැනුනා හැබැයි මෙ මි හරකා තමන්ගෙ පව්ලෙ එව්න් එතන තියන් හිටියා පොඩි ලමයි පවා
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
ඒකතමයි අපිකිව්වෙ මු ගොබ්බයෙක් කියල පෙනුමෙන්.. නැත්නම් ඔහොම ප්ලැනක් ගහයිද.. කකුල් දෙකෙන් එල්ලංන ඕනි මොලේ පහතට එන්න..😂
@user-zk1ku6nj2z
@user-zk1ku6nj2z Ай бұрын
ටැටුවගේ ගෑනිටත් වෙඩි වැදිලා icu එකේ නේ ඉන්නෙ.මූ ගෑනිටවත් කලින් කියලා නෑ මං හිතන්නේ seen එක.ගොබ්බයා නොදකිං
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
@@user-zk1ku6nj2zගෑනිට නෙවෙය් නේද, මොකද ගෑනියි දරුවයි දෙන්නම ටැටුව පිටිපස්සෙ හැංගෙනවා
@krikrisg5881
@krikrisg5881 Ай бұрын
මේ දේවල් කරන්න එපා මේවගේන් අහිංසක දරුවන්ට දේමාවිපියේ නැති වේනවා බුදු සරණයි
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
කුකුල් චමින්දට කියල බත් කැව්වනම් හරි ටැටූ පගයට 😹
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Ай бұрын
පාරෙ ඉන්න බල්ලෙක් විශ්වාස කරපන්, දකුණෙ එකෙක් විශ්වාස කරන්ඩ එපා😂
@user-ig3kr8ju6e
@user-ig3kr8ju6e Ай бұрын
එක සහතික ඇත්ත. දකුනේ උන් ලගින් ගියොත් ජිවිතේත් නැහැ.
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz Ай бұрын
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Ай бұрын
මේ හලෝ දකුනෙ කියන්නේ සහෝදර කම කාලුම එකමුතු කම මේවට මරාගෙන මැරෙන හොද අවංක මිනිස්සු හොදේ මේ අලි ගන්නෙ ,මදුස් ගෙන් නයට සල්ලි ගත්තු අය නේද එ ට්ජමා අවංක යාලුවො අහු වෙන්න එපා ඔයත් හොදේ දකුනු පලාතෙදි 😂😂
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Ай бұрын
@@pathmawickramasingha6830 හොදෙ 😆😆
@VinithaJalatha
@VinithaJalatha Ай бұрын
ඔව් දකුණේ එවුන් සත පහකට විශ්වාස කරන්න අරකයි පට්ට හොරු කපටි....
@darshana6423
@darshana6423 Ай бұрын
ටැටුවලු ඊට පස්සෙ ටැටුවා නෙමෙයිලු ආයේමත් ටැටුවලු
@oshini1234
@oshini1234 Ай бұрын
දැන් ඉතින් ටැටුත් නැහැ ,මුකුත් නැහැ , කරපු මෝඩ වැඩේ ගැන හූල්ල ,හූල්ල ඉන්න තමයි වෙන්නෙ,.
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
අනිවාර්යයෙන්
@kalanahareendra1606
@kalanahareendra1606 Ай бұрын
දිගටම හෙළිදරව් කරන්න hiru news
@LuckyYT-r7u
@LuckyYT-r7u Ай бұрын
මේ වගේ එවුන්ට නඩු අහ අහ කාලය නාස්ති කරන එකත් අපරාදේ.ඔලු කුඩුවෙන්න තියලා දැම්මනම් හරි.එකෙක් දෙන්නෙක්ට ෂොට් එක දෙන් නැතුව මේක නවත්තන්න බෑ.
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 Ай бұрын
මේකා ගෙ අන පරිදි සියල් ලස්සනට කරලා ගෙම දුන්නා ඒක හොදටම පැහැදිලියි මොනවා කිවිවත් මුට රතු ගවුම ඇදගෙන හිටපු ගෑණි මොනවා හරි කියනවත් ඒක්කම මු ගල් ආදාවගෙ ගැංගුනේ නිල් පාට ටීෂටි ඒක ඇද ගත්ත ඒකා නිතර පෝන් ඒක බල බලා හිටියේ සක්කිලි වැඩ කන්න දීලා බල්ලෙකුටවත් ගහන්නේ නෑ පවි කියලා මුන් සතුන්ටත් ඔහොම තමයි සලකන්නේ නොදකින්
@user-tg6hs1sp9s
@user-tg6hs1sp9s Ай бұрын
රගපානව ගොඩක් අය ටැටූ ට අමතරව තවත් අය රගපානව ඒ අයට උඩ ඉන්න දෙවියන්ගේම පිහිට ලැබේවා
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
තේරෙන්නේ නැද්ද අර ළමයා වඩන් ඉඳපු එකා තුවක්කු දෙකක් අරන් එන උන් දැක දැකත් ගානක් නැතුව වසන්ත ට නොදැනෙන්න අරුන් කතාවෙලා තිබුණු විදිහට තුවක්කු කරුවෝ ආපු බව tattoo කාරයට සංඥාවක් දෙනවා.ෆෝන් එකෙන් online වීඩියෝ එක දුන්නේ අර අනිත් කොල්ලා නෙමේද.නිල් පාට ටීෂර්ට් එක ඇඳන් ඉඳපු.
@yash3466
@yash3466 Ай бұрын
E manussya monawad kiynwa neda athule innn ayta
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v Ай бұрын
අනේ මන්ද මටනන් හිතෙන්නේම මෙිඅයව මරන්නෙ දේසපලකයොමයි අර පැටි මෙි කන්ජි රු මු කිය කිය ඉන්නව ඔය කයන උන් පරලොව යවල කොචිචර කල්ද කවුද්ද පහුගිය කාලෙ වෙපන් පෙන්නන්ඩ කියල මාන්චු දාගෙන යන එකා මැරුව මෙි විදියට මරන්ඩ හේතුව හොයන්ඩ කවුරුත් නැ
@kanchanabandara3522
@kanchanabandara3522 Ай бұрын
දුලන් සන්ජුලට ඉකමට ශොට් එක හම්බෙන්වා සුවර්...අමු ගොනෙක් මේක.😅
@devindijayasinghe3516
@devindijayasinghe3516 Ай бұрын
අනේ අපි ඉවරයි වසන්ත අයියේ😁
@fewagainstmany
@fewagainstmany Ай бұрын
😂
@prasan112
@prasan112 Ай бұрын
😂😂😂
@preethiperera7840
@preethiperera7840 Ай бұрын
කොහොමද රගපෑම
@Chathuranga7889
@Chathuranga7889 Ай бұрын
හොද වැඩේ😂
@IzzyNy
@IzzyNy Ай бұрын
❤ love u
@ima-education2298
@ima-education2298 Ай бұрын
ඕකට හේනම ගහන්න ඕන 😢 උන් සත්තු වගේ.. ටැටු එක ගහන්න ඕන මුගේ ##
@NandaniSwarnalatha-dv6ej
@NandaniSwarnalatha-dv6ej Ай бұрын
ඕකටයි මේවට සහයදුන් එවුන්ටයි ටික ටික මරන්ඩ ඕනි.
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Ай бұрын
මෙිි ටැටු පරයා නමිි පන පිටින් හම ගැහුවත් මදි මුගේ රගපැම 😮😮
@lakiweerasooriya3702
@lakiweerasooriya3702 Ай бұрын
දැක්ක ගමන් අපි දැනගත්තා මු කියලා පෝලියට කලින්😂😂😂😂
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
මූත් පොලියට දෙනවද..ටැටූගහනව මදිවට කීයක් දේවල් කරනවද..මූ මරන්න වටින්නෑනේ..😢😮😂
@herathkumari
@herathkumari Ай бұрын
ටැටුව ඉස්සරලා ආයුද පෙන්නන්න ගෙනියමු පව්ලම මූට එතින් හේනක් කියන්න හැර මොනවා කියන්නද මුං යක්කු
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
කොහොමද ඉකි ගගහ අඩපු පච්ච කඩේ පච්ච මුදලාලිගෙ ගේම.
@indikavithana1355
@indikavithana1355 Ай бұрын
මේ හැමදේටම වගකියන්න ඕන මේ කාලකන්නි පොලිසිය ... මුන් බල තන්හාවට දේශපාලුවන්ගෙ සරම් කලිසන් අස්සේ ඉන්නකල් මේ රටේ නීතිය හැමදාමත් උන්ගේ රෙද්ද අස්සෙම තියේවී...... මේ රට කවදාවත් හදන්න බෑ. මේ වගේ කාලකන්නි මේ රට පාලනය කරන තුරාවට... මුන්ගෙන පස්සේ එන එකා කරන්නෙත් ඒ දේම තමයි...😢
@senkadagala5634
@senkadagala5634 Ай бұрын
ලොකු පැටියෙක් ,පොඩි පැටියෙක්ට, තනියම මේ ගේම් ගහන්න බෑ තනිකරම රට කාපු දේසපාලුවන්ගෙ මාස්ටර් ප්ලෑන් එකක් මිත්‍රවරුනි ගොඩක් දේවල් එලියට එන්න තිබ්බ කියල දැන ගත්තු නිසා 88,89 බීශනේ ක්‍රියාත්මක උනා
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z Ай бұрын
Ha Hari CID chief😅😅😅
@remanandani4299
@remanandani4299 Ай бұрын
සේරටම මරණදවම් දෙන්න ඔනෙ කාල කන්නි පඋලක් විනාස කරල පව් දරුවො
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
😂 පෝස්ටර් ගහන්නෙත් පොලීසියේ බුද්ධි අංශයේ උන් තමයි...තොපි හදන්නේ දේශපාලන ගේමක් ගහන්න...අපි නොදන්න Live 😂 CCTV බලපල්ලකෝ කවුද ඕවා ගහනේ කියලා 😂
@SugandaNiranjith
@SugandaNiranjith Ай бұрын
හිරේ ඇතුලෙදි මරපියව් කපපි පයව් ඕකව
@ushanmallikarachchi9608
@ushanmallikarachchi9608 Ай бұрын
හිරු නම් මහා ලැට් එකක්.
@Samsungphone-xo8mu
@Samsungphone-xo8mu Ай бұрын
Ubala ta spot Karana hodada
@shalani.....
@shalani..... Ай бұрын
ටිකක් කන්න...
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik Ай бұрын
දුලාන් සංජුල දැන් වේදිකාවේ 👏
@chathukakaushan3064
@chathukakaushan3064 Ай бұрын
ටැටූ බල්ලාගේ මරු රගපෑම නොදකිං තූ
@Sazy_boy
@Sazy_boy Ай бұрын
කනකොට සතෙකුටවත් ගහන්න හොදනැ 😒
@prasheen3656
@prasheen3656 Ай бұрын
කරේ තියන් යන චැනල් දෙක දැක්කම නාට්ටිය කාගෙද කියලා හිතාගන්න පුලුවන්
@yenuld2722
@yenuld2722 Ай бұрын
යකො උන් කරන්නෙ news එක කියන එක...කරේ තියාගන්නවද නැද්ද කියල තීරණය කරන්න ඕනෙ උබ..ගොං කතා කියන්න එපා...😂
@prasheen3656
@prasheen3656 Ай бұрын
@@yenuld2722 news කියන එකයි කරේ තියන් යන එකයි තාම අඳුරගන්න බෑ කියන්නේ උබ 2000න් පස්සෙ එකෙක් වෙන්න ඕනා😂
@rekalakmali7378
@rekalakmali7378 Ай бұрын
උබ පලයම් පරීක්ෂණ කරන්න ගොනා..😂
@siliyaa18
@siliyaa18 Ай бұрын
Pissekd hto😂😂
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z Ай бұрын
Ha
@sudunona4908
@sudunona4908 Ай бұрын
දේශබන්දුගෙ රංගනේ ගැන කතා කරන්න කවුරුත් නැති හැටි 🥲😊
@nabiajulia5678
@nabiajulia5678 Ай бұрын
Mu aruta wada sammananiya actor
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 Ай бұрын
Desabandu newai sesabandu
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
කතාකරාට වැඩක් නැහැ. නඩුයි බඩුයි දෙකම හාන්දුරුවන්ගේ 😌
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z Ай бұрын
JVP wahallunta pissu nodakin 🤮🤮
@preethymilroy4671
@preethymilroy4671 Ай бұрын
තෝත් රංගනයක් තමා කරන්නේ ඔය uniform එක අනදවපන් නරියෙකුට
@user-qm7ih1jf8q
@user-qm7ih1jf8q Ай бұрын
මොනවා උනත් ලස්සනට ජීවත් උන පව්ලක් විනාස කරපු උන්ට නීතියෙන් දඩුවම් නොලැබුනත් සොබා දහමෙන් වෙලාවට දඩුවම් ලැබේවා. 🙏🙏🙏
@rolandfernando3483
@rolandfernando3483 Ай бұрын
අනෙ රත්තරන් අයියේ අපි ඉවරයි....... 😂😂😂😂😂😂😂 අනෙ රත්තරන් අයියේ මොකක්ද මේ වෙන්නෙ.
@dammikasamaramanna9541
@dammikasamaramanna9541 Ай бұрын
ඕකව තියන්න ඕන එකෙක් නෙමෙයි.හෙන ගහන අපරාධ ලස්සනට හිටිය පව්ලෙ සතුට නැති කරාට
@user-xb2nx7bj4y
@user-xb2nx7bj4y Ай бұрын
ඔකාටත් වෙිඩි තියලා මරපියවු
@kamarypop65
@kamarypop65 Ай бұрын
මෙික බොරුවට දොඩාගෙන ආව හැටි දැක්කද,මු ඇතුලෙ ගුලිවෙලා හැංගෙන හැටි,තොපිටත් දිටිට දමිම වෙිදනිය කර්මය අනිවාර්යයෙන් ලැබෙනව ,කාලකන්නි නොදකින් තොපි පිලිලයක් අපෙ රටට,කන බත් කට කන්න දුන්නැති සක්කිලි ,මුන් මරන්න ඔිනි ,නිදහසක් දෙන්න හොද නැ.වසන්ත ස්රගෙ නොනට ඉක්මන් සුවය ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏
@khaliduae6145
@khaliduae6145 Ай бұрын
යකෝ ලක්ෂ 10 ය ඇතිඋනාද එල්ලුම් ගහ ගේන්න ඕන මේ වගෙ උන් මරන්න ඕන
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 Ай бұрын
එතකොට ටැටූගෙ බිරිඳට වෙඩි වැදුනෙ කොහොමද
@ahappyday3380
@ahappyday3380 Ай бұрын
biridata nemei. nangita wadila thiyanne
@sharmisha2227
@sharmisha2227 Ай бұрын
Ekane 🙄
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
පලපුරුදු වෙඩික්කාරයින්ටත් වරදිනව කකුලට තිබ්බත් ඔළුවට වදිනව...තුවක්කුවට ඕනි තැනට යනව වෙන්නත් පුළුවන්නෙ...
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
අනෙ මන්දා
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 Ай бұрын
@@senawirathna6147 දැනගෙන කරන දෙයක් නම් වෙඩි වදින තැනක ඉඳීද
@pahanedirisinghe5397
@pahanedirisinghe5397 Ай бұрын
this whole drama was an action movie first, now it’s a comedy movie 😒👍
@akshanze370
@akshanze370 Ай бұрын
තමන්ගෙ නම් වලට තියෙන සිම් පාවිච්චි කරන එක විතරක් තියෙන්න අනිත්වා අවලංගු කරන්න ඔක්කොම.❤
@Malika1-un5ww
@Malika1-un5ww Ай бұрын
අනිවාරයෙන්ම ඔකා එල්ලා මරන්න ඔනි පවු පවුලක් විනාස වුනේ😢😢😢😢😢😢😢😢
@missbakerkitchen2569
@missbakerkitchen2569 Ай бұрын
ලොක්කො හැංගෙනවා. යට යනවා.. සොක්කො අහු කරවනවා...
@user-tg6hs1sp9s
@user-tg6hs1sp9s Ай бұрын
ටැටූ විතරක් නෙමෙඉ උගේ මල්ලි තව ගොඩක් අය මේ ගේම් ඒක දන්නවා. වැඩේ කියන්නේ ටැටූ ගේ නෝනට වෙඩි වැදුන ඒක නේ ඇත්තට මොකක් ද මේ ගේම.. මේ කෙස් ඒක කාටද බාරදෙන්න ඕනි උඩ ඉන්න දෙවියෝ තමයි
@KaviMax-zu6zc
@KaviMax-zu6zc Ай бұрын
ඌ ගෑනිවත් ශේප් එකේ මරා ගන්න ප්ලෑන් කරන්න ඇති
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
උ හිතන්න ඇති වසන්තට විතරක් වෙඩි තියලා යයි කියලා.
@amadumali9743
@amadumali9743 Ай бұрын
තිරිසනා මරලා දාපියව් පවුලත් එක්කම 😡😡😡😡😡
@user-qx9rt5tg6x
@user-qx9rt5tg6x Ай бұрын
දේශබණ්දු මහත්තයෝ.. ඇත්තටම මහජනතාවට ආරක්ශාවක් නැහැනේ මේ විදියට බැලුවම.. මහජන ආරක්ශාව සලසන්න බැරිනම් මහත්තයෝ ඔයා කරන ඔය වැඩේ භාර දෙන්න STF එකට.
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
අනේ අයියේ... අපි ඉවරයි අයියේ... 😅
@roshanmadushanka9254
@roshanmadushanka9254 Ай бұрын
මේ සේරම කරන්නෙ පොලීසියයි දේශපාලකයොයි. අපේ මිනිස්සු රවට්ටන්න ලස්සන ඩ්‍රාමා එකක් නිර්මාණය කරල තියෙනවා
@magedaragamage9824
@magedaragamage9824 Ай бұрын
රත්තරං අයියෙ අපි ඉවරයි..😂😂
@ashakariyawasam6548
@ashakariyawasam6548 Ай бұрын
මාධ්‍ය නැවත, නැවත මෙයම කියවන්නේ ලංකාවේ මිනිස්සු අමු ගොන්නු කියලද...
@Dilmiamaya678
@Dilmiamaya678 Ай бұрын
තාම විකුනන් කනවා මේ හිරු එක මහා ජරා චැනල් එකක්
@sadunpushpakumara6982
@sadunpushpakumara6982 Ай бұрын
එහෙනම් උබ කියපන්කෝ නිවුස්
@user-tg6hs1sp9s
@user-tg6hs1sp9s Ай бұрын
විකුණන් කනවා මේ මිස්ට මේවා මහාජනයා දැනගන්න ඕනි
@Dilmiamaya678
@Dilmiamaya678 Ай бұрын
@@sadunpushpakumara6982 modakama penn ep oi molyk ndd pddkwth lankwe mit wda dewl nadd mekad tiyn news eka
@janakadilshan2464
@janakadilshan2464 Ай бұрын
උබලට news බලන්නත් ඕනි. බලන්න news දැම්මත් හිරු වැරදි 😂😂. අනේ මන්ද උබ්ලනම්.
@kalanahareendra1606
@kalanahareendra1606 Ай бұрын
යකෝ mewa හෙළිදරව් කරන්න oni.නැත්නම් tho mewa හෙළිදරව් කරපන්.
@mayasri609
@mayasri609 Ай бұрын
මාරු කරන්න කනත්තටම ඔත්තු දෙන්න පුළුවන් හොදට
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
ඊලඟට එන්නෙ කව්දකියල දැනගන්නද..😂
@lesliefernando3497
@lesliefernando3497 Ай бұрын
මධුෂ්ව පොලිස් අත්අඩංගුවේ ඉද්දි මරපු පොලීසිය දැන් ටැබූ කාරයගෙන් ගොඩයන්න හදන්නෙ. තව ගාණක් මරල ඒවත් දායි කන්ජි පානිට
@dushanliyomal
@dushanliyomal Ай бұрын
අනේ රත්තරන් අයියේ අපි ඉවරයි 😂😂😂😂😂😅
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 Ай бұрын
යකෝ edirimuniyata වත් බැ මෙහෙම පිටපත් ලියන්න
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
වෙනින් කාට බැරිවුනත් ලෙනින් මොරායස්ට පුළුවන්...😂
@Droidcarelk
@Droidcarelk Ай бұрын
මටනම් හිතෙන්නෙම මේක ඩ්‍රාමා එකක්
@nandaniabegunasekara-cu7mm
@nandaniabegunasekara-cu7mm Ай бұрын
මොකා කරත් අර මනුස්ස ය කිරිබත් කෑල්ල කක ඉද්දි පව් දෙය්යනෙ මුන්ට නම් සාපම වේව සාපම වේවා
@naturegirl9852
@naturegirl9852 Ай бұрын
අර රතු පාටෙක ඇඳපු ගැනි වෙන්නැති.. 😒
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u Ай бұрын
😂😂😂කවුද යකෝ පොස්ට් ගැහුවේ 😂මේක ෆිල්ම් එකක්ද බන් 😂කවදාහරි ඕකෙන් ෆිල්ම් එකක් හදයි කට්ටිය 😂😂😂
@yousefalshatti5745
@yousefalshatti5745 Ай бұрын
ඕකගේපවුලමගීනීතීයපීයවුබල්ලා
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
සෙල්ලිපිය කියවපු ගමන් කරනව මං..😂
@SimpleLifewithMK
@SimpleLifewithMK Ай бұрын
ඉල්ලන් කනව කියන්නෙ මේවට 😅.
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 Ай бұрын
😂😂 බුදු අයියේ අපි ඉවරයි කිව්වේ ඕකට නොදකින් විතරක් සක්කිලි
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 10 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 16 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 10 МЛН