රනිල් නිසා ඉවර වුණ රතු හාල් - "ඒගොල්ලෝ රතු කැකුළු ටික දුන්නේ බල්ලන්ට" - Hiru News

  Рет қаралды 91,394

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 242
@djdarmapala895
@djdarmapala895 21 сағат бұрын
චමුදිත උබලා කොහොමත් ,,,ජනතාවට විරුද්ධව වැඩ කරෙ
@sitharanilanjan9396
@sitharanilanjan9396 18 сағат бұрын
චමුදිත ඉස්සරවෙලා ඔය මනුස්සයට කතා කරන්න දෙන්න අපිට අහන්න තියේන්නේ ඔයාගේ ප්‍රශ්න විතරයිනේ උත්තරය මොකක්ද කියලා අහන්න බැහැනේ ඔයාලා කෑගහනවා විතරයිනේ ඒ මනුස්සයට කතා කරන්න දෙන්නේ නැහැනේ
@sureshsuranga4155
@sureshsuranga4155 5 сағат бұрын
Aniwarayenma sahathika aththa macn
@ArundathiWickramarathna
@ArundathiWickramarathna 22 сағат бұрын
චමුදිත ප්‍රශ්න අහන්නේ රංඩු කරනවා වගේ😂
@shan.mallikarachchi
@shan.mallikarachchi 13 сағат бұрын
Aniwa ohoma tama ahanna ona kalakanni gen.
@SuriyaBandara-up8pd
@SuriyaBandara-up8pd 15 сағат бұрын
එව්වා හොයන්ටකෝ මට‍ කෙලින්නේ.. අඩෝ ඩඩ්ලි ඒ වදන සුපිරි බං 🤣🤣🤣🤣🤣
@shanthagamage2915
@shanthagamage2915 22 сағат бұрын
ඩඩ්ලි කියන කතාවේ ඇත්ත තියෙනවා ,අස්වැසුම හරහා තියෙන උන් බෙදා ගත්‍තා , ඒ බෙදාදීමට කොපමණ ප්‍රමාණයක් මුදල් වැය උනාද කියා රජයේ සංඛ්‍යා ලේඛන වල තිබිය යුතුයිනෙ නැතිව රනිල්ගේ පෞද්ගලික ධනය නොවෙයිනේ.වගකිවයුත්තෙක් ජනතාවට කරුණු පහදන්න.
@roshnibarbour7754
@roshnibarbour7754 14 сағат бұрын
He is right. People who needed did not get. Only the people who are friend's with gramasewaka received
@GemidulaGardens
@GemidulaGardens 6 сағат бұрын
ඉතින් ඇයි බං මුනුත් උන්ටම අස්වැසුම දි දී ඉන්නෙ.
@roshnibarbour7754
@roshnibarbour7754 6 сағат бұрын
@GemidulaGardens Mean-testing is essential
@chasunimalika7180
@chasunimalika7180 Күн бұрын
හාල් කඩේ බෘස්ලි😅😅😅
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 17 сағат бұрын
ඩඩ්ලි වී නොගත්තා නම් ගොවියො අනාතයි,මෙහෙමවත් බත් කන්නෙ ඒ මනුෂ්‍යය නිසා. වී අල්වි මන්ඩලයෙ ගබඩා 200 ක් අබලන්,වී එකතු කරන්න තියෙන්නෙ එක ලොරියක් විතරයි .ඔන්න පල පුරුදු උන්ගෙ කෙරුවාවල්
@SanjiwaKumara-t2x
@SanjiwaKumara-t2x 17 сағат бұрын
😂😂
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 14 сағат бұрын
😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 сағат бұрын
😂😂😂😂
@IndikaBandara-t6j
@IndikaBandara-t6j 20 сағат бұрын
චමුදිත කතාකරන විදිහ අන්තිමයි..ගෙදර එවුන්ටවත් බැරිද මෙක කියල හදන්න.හෙන කන් කරච්චලේ.මාලු මාකට්එකටනම් හරියටම හරි.
@healthandfitness3838
@healthandfitness3838 20 сағат бұрын
එහෙනම් උබ නොබලා ඉදපම්
@menakajayasinghe4595
@menakajayasinghe4595 20 сағат бұрын
Attamai, patta annoying me manusaaya angata kada paninawa wage, අර සජිත් මහත්තයව ඉන්ටවීව් කරපු දවසේ වගේ කරහන් කෝ චමුවෝ
@chitrasrilanka7123
@chitrasrilanka7123 17 сағат бұрын
Piyumi hasamali kiwwa kathawa hari api bennatai malukarayama thama ithin
@chanchalakalyani3169
@chanchalakalyani3169 17 сағат бұрын
සිරාවටම..
@Dissanayake-i9s
@Dissanayake-i9s 12 сағат бұрын
​@@healthandfitness3838😂
@darshanaprasanna4729
@darshanaprasanna4729 19 сағат бұрын
තනි ඇත්ත....නිකං කන වුං තොරලා අතපය 4 හොදට තියෙන කම්මැලි හරක්ට හාල් නොමිලේ....😭😭😭
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
කතාව ඇත්ත
@nuwanperera8140
@nuwanperera8140 Күн бұрын
😂😂 ඔන්න අලුත්ම එක..ලන්කාවේ සියලුම දූශිත චවුර වලල්ලේ කූනු හෝදන ලොන්ඩරි ෆැක්ටරිය තමයි ලන්කාවේ තවත් අන්ක එකේ නමගිය ත්‍රාඩ දූශිතයෙක් වන හොරට අටවාගත්තු ගූ රේනෝගේ හොරි නාලිකාව..
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo 20 сағат бұрын
ඩඩ්ලි 👍👍👍👍 ඩඩ්ලි සර් කියනදේ හරියටම හරි . ඔය හාල් ගැන තියන දැනුම ලන්කාවේ කිසි එකෙකුට නැහැ . රටේ හාල් ගැන මොන මගුල උනත් අල්ලගන්නේ ඩඩ්ලිව තමයි . බය නැතුව උත්තර දෙන්නත් එන එකට සැලුට් කරනවා . 👍👍👍👍👍👍👍👍👍
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
❤❤❤❤❤
@razmikareem3382
@razmikareem3382 19 сағат бұрын
මොකටද මූට sir කියන්නේ???
@nilankajayawardena6918
@nilankajayawardena6918 19 сағат бұрын
ඩඩ්ලි ජනාධිපති කරමු😊
@User29438
@User29438 18 сағат бұрын
රටත් හදන්න පුළුවන් ඩඩ්ලි ට එහෙම තීරණ බය නැති මනුස්සයෙක් ​@@nilankajayawardena6918
@NimanaAberathna
@NimanaAberathna 18 сағат бұрын
ඩ්ඩලි සර්(ඉක්මනින් ගූගල් සර්ච් කරලා සර් කියන්න වචනයේ තෙරුම බලන්න )
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 16 сағат бұрын
රතු කැකුණ .කතාව ඇත්ත අපේ ගම්වල මිනිස්සු තියෙද්දි ගිහින් ඕවා අරන් ආවෙ
@champastephan7395
@champastephan7395 14 сағат бұрын
නිකං මොනවත් දෙන්න එපා,,වැඩිපුර තියනවනං, ,දරා ගන්න පුළුවන් නමි දෙන්න ,,,අසරන අයට කමක් නෑ
@chamindasandamal4340
@chamindasandamal4340 21 сағат бұрын
අනතුරක් තියනවා..npp එක වෙනුවෙන් කතා කරපු ඔිනෙම මිනිහෙක් හොද වෙනවා..අනිත් ඔක්කොම හොරැ වෙනවා...ගමි මටිටමෙි ඉදන්ම එහෙමයි..දවසක කෙලවෙන්නෙත් මෙි⁣ වැඩෙන් තමයි ..
@nuwansinghalage8408
@nuwansinghalage8408 19 сағат бұрын
මේ හාල් හිගයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළද අමාත්‍යංශය.. ගිය කන්න වල අස්වැන්න ගැන දත්ත ගන්නකොටම ඕකුන් දැනගන්න ඕනනෙ අස්වැන්න වාර්ෂික පරිභෝජනයට ඇද්ද මදිද කියල.. රෙන්න බෙට්ට හිරවෙනකම් හිටියෙ.
@Nish629
@Nish629 14 сағат бұрын
"හිටපු" කියන කෑල්ල මුලට දැම්මනම් හොදයි👍
@RasikaPradeep-w9n
@RasikaPradeep-w9n 19 сағат бұрын
සහතික ඇත්ත කතාව
@HashanRandika-y6c
@HashanRandika-y6c 19 сағат бұрын
තියෙන උන්ටත් දුන්නා නැතිඋන්ටත් දුන්නා ගම්වල නිදාරි ඕවා කරන්නේ
@tharindumanamperi3064
@tharindumanamperi3064 Күн бұрын
ඩඩ්ලි තමයි ගෙදරට හාල් ගේන්නෙ 😂😂😂 සේරම ගණන් පාඩම්
@devindapushpamal707
@devindapushpamal707 15 сағат бұрын
ප්‍රශ්නවලින් පැනල යන්න බැරිවෙන්න අහන්න පුලුවන් ක්‍රමය ඕක නෙමෙයි .. චමුදිත අනවශ්‍ය විදියට ගොනෙක් වගේ පැන පැන අහන්නෙ
@SampathBandara-dg4oe
@SampathBandara-dg4oe 18 сағат бұрын
ඩඩ්ලි 👍
@kasunrathnayaka8598
@kasunrathnayaka8598 21 сағат бұрын
ඇත්ත...වාහනෙන් ඇවිත් බැහැල,park කරලා,remote key එක පේන්න ඉස්සරහින් එල්ලන් ඇවිත් හාල් කිලෝ 20 අරන් ගියේ සමහර උන්...අපිම දැක්කා ඒක නම්...මේ රටේ උන්ට නිකන් කන්න දෙනකන් කවදාවත් මේක නම් හදන්න වෙන්නෙ නෑ...අහිංසක මිනිහට දෙන එකෙනුත් වැඩිපුරම හොරෙන් කන්නේ සල්ලි තියන එකාමයි හැමදාම...
@VishwaSilva24
@VishwaSilva24 18 сағат бұрын
සිරා සිද්දිය...
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 19 сағат бұрын
කටේ නරිවාදම තිබුනට කරගන්න බැරි උනාම අනුන්ගෙ කරපිට දාන පුනරුදය 😂😂😂
@ravinduperera9930
@ravinduperera9930 18 сағат бұрын
පුන්නක්කු කන උන් හිතන්නේ හාලුත් ඒවා වගේ ක්ෂණිකව හදන්න පුලුවන් දෙයක් කියලා..
@LakshmiPalihakkara-u6j
@LakshmiPalihakkara-u6j 16 сағат бұрын
හැම දේම රනිල් පිට දාල බලමුද වෙනදේ.කාපු අයට නඩු දාමුද
@Nish629
@Nish629 14 сағат бұрын
රෙද්දෙ රෙවෙන්න පාරාද උනානම් ගූ ගද ගස්සන් නැතුව පලයල්ලා😂
@himeshmadushan6851
@himeshmadushan6851 15 сағат бұрын
ඩඩ්ලි කියන කතාව හරි.❤
@isuruviraj2781
@isuruviraj2781 20 сағат бұрын
Great explanation......
@Hasunaldimel
@Hasunaldimel 21 сағат бұрын
චමියා ගණන් අහන්නෙ හරියට කඩෙ මුදලාලිගෙන් ගණන් අහනවා වගේ
@mangalikr8785
@mangalikr8785 16 сағат бұрын
ඔක්කොම හරි. අපි වැරදි. ඔයාලා දිනුම්. අපි පුළුවන් විදිහට ජීවත් වෙන්නම්. කාට කතා කරත් අපිට සහන ඔච්චරයි 😅😅😅😅😅
@priyanthalk2049
@priyanthalk2049 17 сағат бұрын
හාල් බෙදීම සිදු නොවුනත් හැම කෙනාම ගෙදරට අවශ්‍ය හාල් ප්‍රමානය ගන්නවනෙ. හාල් නොමිලේ ලැබුනු අය වෙනද ප්‍රමානය මිලදී ගත්තෙ නෑනෙ. එතකොට නොමිලේ සහල් නොලැබුනානන් කොහොමහරි සල්ලි වලට ගන්නවනෙ. මිනිස්සු සල්ලිවලටම ගත්තනන් ඔය හිඟය එන්නෑනෙ. නොමිලේ දීමෙන් හාල් ඉවරඋන්නෑ උනේ මුං හොඳ වී තොග සඟවාගෙන මුං සතුව තිබ්බ හානි උන සහල් බෙිදීමට ලබා දීම. රජය සතුව තිබූ හොඳ වී තොග මුං සතුවුන නිසා මුංට හිතුමතේ මිල වැඩිකරා.
@nuwansinghalage8408
@nuwansinghalage8408 18 сағат бұрын
දැන් රතු කැකුළු හිඟ උනේ එහෙම නිකන් බෙදුව නිසානම් ඒ මිනිස්සුන්ට ඒ හාල් දුන්නෙ නැත්නම් ඒ මිනිස්සු ඒ කාලෙට වෙන හාලක් කනව, ගොඩක් වෙලාවට එක්කො නාඩු, එක්කො සුදු කැකුළු.. ඒ ප්‍රමානයෙන් ඒ හාල අඩු වෙනව.. මොකද මිනිස්සු ඒ හාල් ඔක්කොම බල්ලොන්ට දුන්නෙ නෑනෙ. මෙව්ව බයිලා..
@punsara9108
@punsara9108 18 сағат бұрын
දුකයිද රනිල්ට බනිනකොට..😂
@nuwansinghalage8408
@nuwansinghalage8408 17 сағат бұрын
@punsara9108 උබල බැලුවම ඩඩ්ලියාගෙන් අහලනෙ බං හාල් ගැන තීරණ ගන්නෙ.. උඹල ලොරි ටෝක් දුන්නෙ ආව ගමන් ඩඩ්ලිගෙ මෝල වටලලා හාල් නිකන් දෙනව වගේ නෙ.
@punsara9108
@punsara9108 16 сағат бұрын
@@nuwansinghalage8408 මෝල් වටලනව වගේ ගොන් වැඩ කලින් එඋනුත් කරානෙ හරි ගියාද? ඒක නිසා තමයි හරි විදිහට කරන්න යන්නෙ ..කල් යන්ව ඒකට..මෝල් මවන්න බෑනෙ එකපාර..ගබඩා අලුත්වැඩියා කරලා වී අලෙවි මන්ඩලයට සල්ලි වෙන්කරලාසුලු මද්‍ය පරිමාන මෝල් හිමියොන්ව දියුනු කරල වැඩේ කරන්න යන්නෙ..ටිකක් ඉවසලා හිටපන්..ඉක්මනට කරන්න ගිහින් කෙලවගන්න ඕනෙ නෑනෙ නිකං..ගෝට කාබනික වගාව කරා වගේ..🤣
@pubudupriyankara48
@pubudupriyankara48 15 сағат бұрын
Ballonta newe bn dunne bath kanna sudusu nathi ewunta kyla kynne 😂😂
@JayanisewwandiRatnayake
@JayanisewwandiRatnayake 11 сағат бұрын
ඒකත් ඇත්ත තමයි
@prasadweerasinghe574
@prasadweerasinghe574 17 сағат бұрын
ඩගලි සහල් 😂😂😂😂😂😂😂
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 15 сағат бұрын
@RameesHaj-b7i
@RameesHaj-b7i 16 сағат бұрын
මෙයා කියන එක ඇත්ත නම් හැම ගෙවල්වලම රතුකැකුළු තියෙන්න ඕනේ . වෙළඳ පොළේ නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ. මාෆියා කාරයෝ බොරුමයි කියන්නේ.
@madikagunasekara9538
@madikagunasekara9538 14 сағат бұрын
නෑ මෙයා කියන එක ඇත්ත.
@ChandhanaPushpakumara-q2r
@ChandhanaPushpakumara-q2r 14 сағат бұрын
Aiyoooo
@padeeplaksman
@padeeplaksman 17 сағат бұрын
ඒ කතාවට එකෙන්ම එකගයි
@ChathuranagaChathuranga
@ChathuranagaChathuranga 14 сағат бұрын
Kataw aththa thmaaa
@GunavardanaGune
@GunavardanaGune 19 сағат бұрын
චමුදිත බත් කන්නෙ නැ වගේ ගනන් අහාන්නෙ😂😂😂😂😂😂
@Jaya2929-ne
@Jaya2929-ne 17 сағат бұрын
සියා කොටි ගණක කජු කලා .. රතු හල් බල්ලට දීලා..... ගිය ආණ්ඩුව නිසා අපිට බෑ.. රනිල් ඔහොම අඩුවනම් අද රටක් නැ..
@rangaweerasekara
@rangaweerasekara 15 сағат бұрын
ranilage un ahanwa dan ko haal kiyala..😂😂
@hashankumara1127
@hashankumara1127 22 сағат бұрын
කවුරුවත් කියනන්නැ ඩඩ්ලි කරපු විදිහ.. ඩඩ්ලි තමයි හොදටම කරෙ
@pkbkumara8824
@pkbkumara8824 23 сағат бұрын
කවුරු ආවත් මම කෙලිං..😀 ලංකාවේ ඉන්න ගොඩක් බත් මරුවන්ට අරලිය හැර වෙන නමක් කටට එන්නෙ නැ... ඒ නම ප්‍රමෝට් කර කර ආණ්ඩුවට බනිනවා...😀
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 21 сағат бұрын
අනිත් උන් ඔක්කොම වැරදි මම විතරක් මාර ශෝක්
@Hugo-ky8vm
@Hugo-ky8vm 11 сағат бұрын
Aneda kynne
@nuwanperera8140
@nuwanperera8140 Күн бұрын
😂😂 ශ්‍රී ලන්කාවෙ බාන්ඩාගාරය..අපේ ජනතාවගේ සල්ලි හොරාකාලා ඒවයෙන් නැවත අපිටම අරිනවා කියන්නේ මේවාට තමයි ..
@chandanaananda2303
@chandanaananda2303 19 сағат бұрын
අපි පන්සල් යන බෞද්ධ යෝ හැබැයි මුදල් හම්බ කරන්නේ ධාර්මිකව නොවේ හික් හික් හික්
@harshaperera1001
@harshaperera1001 19 сағат бұрын
😁😂😁😂😁😂😁😂😁😂😁😂
@buddhiniwijesinghe4304
@buddhiniwijesinghe4304 14 сағат бұрын
Palana mila ain karoth rathu kakulu market ekata enawane neda 😅
@sunwick6857
@sunwick6857 23 сағат бұрын
ආන්ඩුව ගොවියට පෝර සහ සහනාධාර දෙනව, ඒවා දාලා වගා කරපු වී මුන් අඩුවට අරගෙන, දෙගුණයක් ලාබ තියාගෙන අහිංසක මහ ජනතාවට විකුනනව, ඒ කෝටිගනන් දාලා හෝටල් හදනව, තව මොනවද ඉතින්
@pavinduananda9902
@pavinduananda9902 20 сағат бұрын
Mu vi ganneth boc eken loan dala eka tama hjbama wede
@nilankajayawardena6918
@nilankajayawardena6918 19 сағат бұрын
ප්‍රකෝටි පතියෝ
@prasannaranathunga4517
@prasannaranathunga4517 18 сағат бұрын
ඒකට ඩඩ්ලි මොනවා කරන්නද. ඒදාමේදාතුර බලයේ හිටපූ එකදූ ආන්ඩූවකටවත් ගෝවියාගේ වී ටික ගන්න වැඩපිළිවෙළක් තීබුනද නෑනේ.ඉතිං පුද්ගලික අංශය ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වී ටික ගබඩා කර ගන්නවා.ඉතිං මෙතන වරද කාගේද.ගෝවියාගේ වී ටික ගන්න පුද්ගලික අංශයේද පවතින ආන්ඩූවේද ..අනික JVP කැරලි දෙකේදීම රජයේ ගබඩා හා මෝල් කීයක් නම් ගිනිතියලා විනාස කලාද.අවුරුදු 76 කියලා උඩ දාගෙන ගැහුවට අඩු වැඩි වශයෙන් දේශපාලනය මූලික කරගෙන හැම එකෙක්ම මේ රට වට්ටන්න මේ තත්ත්වයට පත් කරන්න මූලික වේලා තියෙනවා
@punsara9108
@punsara9108 18 сағат бұрын
​@@prasannaranathunga4517කවුද විනාශ කරේ..උඹ බලන් හිටියද විනාශ කරනවා..😂
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 18 сағат бұрын
​@@prasannaranathunga4517 මෝඩයෙක්.. JVP එක,හාල් ටික ගිනි තියලා විනාශ කරන කල් , බලන් හිටියේ ,තමුනුත් ඒකට හවුල් ද😂😂
@indikasampath902
@indikasampath902 17 сағат бұрын
හෙලිකොප්ටර් විතර්‍යි අඩුවට තිබුනෙ උන්ටත් හාල් දුන්න
@isharatennakoon3496
@isharatennakoon3496 9 сағат бұрын
😅😅, ranil nettan haal aran yandawat beee,,, pau baiyooo
@Perera123-q8i
@Perera123-q8i 20 сағат бұрын
Anura කයිවාරු විතරයි 😂😂😂😂😂
@sorry_for_
@sorry_for_ 20 сағат бұрын
තෝ වගේ බූරුවෙල්😂
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 19 сағат бұрын
ඇත්ත කතා කරන ම්නිහ ගෙදර යනවා 😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 сағат бұрын
සහතික ඇත්ත රතු කැකුලු 20 ගනනෙ සැමදෙනෙකුටම බෙදුවා, අස්වැසුම කතාවත් හරියටම තේරුම් ගන්නට පුළුවන් වේවි ඒ ගැන සොයා බලනවා නම් සල්ලි ඇති අය රතු කැකුලු කනවද බාස්මතී මිස😊😅
@djdarmapala895
@djdarmapala895 21 сағат бұрын
ඩාඩ්ලි ඔයාට හාල් බිස්නස් කරන්න අමාරුයි , 😂😂😂😂😂පොඩ්ඩක් ඉන්න ,,ජනතාව බඩ ගින්නෙ ඉන්නම්
@LakshmiPalihakkara-u6j
@LakshmiPalihakkara-u6j 16 сағат бұрын
එතකොට ඒ හාල් ගත්තෙ බල්ලොද පවි ඩඩිලි.
@dilanilakmali7713
@dilanilakmali7713 15 сағат бұрын
බල්ලො තුන්දෙනෙක් බුරන ඕ සජිත් ගෙ බල්ලෝ 😂😂😂😂
@Cripso100
@Cripso100 19 сағат бұрын
ඩඩ්ලි බයිලා king. සල්ලි ජන්ද කලේ විසී කලා නේද
@viharahope2014
@viharahope2014 Күн бұрын
ඕස්ට්‍රේලියාවට එන්න ඕනතරන් රතු කැකුලු දෙන්න න්.
@mangalikabandara2281
@mangalikabandara2281 18 сағат бұрын
Araliya red raw rice and nadu rice is available in Australia
@PiushanDananjaya
@PiushanDananjaya 16 сағат бұрын
ඩඩ්ලී දැන් බබ්ලී වේලා😂😂😂
@Sandunbandara-b4d
@Sandunbandara-b4d 16 сағат бұрын
aththa ballanta dunne
@AsrafAliMF
@AsrafAliMF 14 сағат бұрын
ඩඩ්ලි තමයි පලි😅😅
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 13 сағат бұрын
බත් බැලයන්ට පමණයි..
@NimanaAberathna
@NimanaAberathna 18 сағат бұрын
හාල් 20kg සහනාධාරයක් දිපුවාම මිනිස්සු දවස් 10/15 විතර සල්ලි දිලා හාල් ගත්තේ නෑ. ඒ කාල සිමාවේ මුගේ බිස්නස් නෑ .ඒනිසා තමයි මුගේ ඇරියස් එක..
@TristaShipman
@TristaShipman Күн бұрын
The group behind Web3 Infinity appears knowledgeable and committed. That is a recipe for achievement!
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera 19 сағат бұрын
චමුත අහගත්තා නෙද රනිල් රතු හාල් වලට කරපු දේවල් දැන් බයිලා නැතිව හෙට උදේ කියන්න රටේ මිනිස්සුන්ට දැනගන්න ඩබතුමා
@arunapriyashantha710
@arunapriyashantha710 6 сағат бұрын
ඩඩ්ලි මහතා ඔබ නිවැරද ඔබ නැති කල දැනෙයි අගෙ,, අපි කුඩා කල මොන තරම් බත් එක්ක වැලි කෑවද ඒ මතකයන් තියෙන අය තවමත් හාල් ගන්න ආවා ම මේකෙ වැලි තියෙනවද ගරන්න ඕනෙද කියලා අහන අය ඕන තරම් ඔබතුමා තමයි අපිට රසට බත් ටිකත් කන විදිහට වැඩේ කරලා දුන්නේ
@pgratnapala1292
@pgratnapala1292 21 сағат бұрын
හිරු සමග හොරු සාකච්චාව.
@ruwiranaweera5603
@ruwiranaweera5603 9 сағат бұрын
ඊයෙ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා. Tv එක උපරිම අඩු කරල. චමුදිතගෙ කරච්චලෙ නිසා😏
@manoj158
@manoj158 19 сағат бұрын
ඩඩ්ලිගේ වේදනාව තේරුම් ගන්න පහුගිය අවුරුදු දෙකේ හාල් මිල හොයලා බලපල්ලා. මේ පොඩි කාලේට පාලන මිලට උඩින් කිලෝවක් රු 30 ක් උඩින් විකිණෙද්දි හාල්වලින් මොන වගේ ලාභයක් ගන්න ඇද්ද ඉතින්? ආණ්ඩුව මාරු වුණු වෙලාවේ මාධ්‍ය සාකච්ඡා තියලා හාල් පාලන මිලට දෙනවා කියලා කියද්දි හාට් දාපු උන් පව් ඉතින්. ගිය අවුරුදු දෙකේ බත් කාපු උන් හාල් මිල දන්නවනේ. අනිත් උන් මහ බැංකුවේ daily price reports බලපල්ලා.
@devendrachelliah
@devendrachelliah 21 сағат бұрын
බත්ම කාලා තමයි දිය වැඩියාව!
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
😮😮😮😮
@Indikaruwan-tj6hb
@Indikaruwan-tj6hb 15 сағат бұрын
Kiyanna wadan ne
@RanjithKumara-p8i
@RanjithKumara-p8i Күн бұрын
Yako ae manussayata katha karanna dipan.
@samiththilina5370
@samiththilina5370 11 сағат бұрын
එක්කො ඩඩිලිට අහන්න කියලා චමුදිත පිලිතුරැ දුන්නානමි හරි අහන් ඉන්න එපා වෙනවා
@Perera123-q8i
@Perera123-q8i 20 сағат бұрын
Malima කයිවාරු විතරයි ...හරක් ට තේරෙන්න කල් යයි ....
@HashanRandika-y6c
@HashanRandika-y6c 19 сағат бұрын
හාල් බෙදන්න ඕනනැ බඩුගනන් අඩුකලානම් අපි මුදලට ගන්නම් හාල් පොල් ලූනු අල හැමදේම
@thanujapathiraja7362
@thanujapathiraja7362 18 сағат бұрын
Mama gathatha Sathosen 20 Kg Nadu 220 - onee tharam thiyanawa
@niranjanalmeda231
@niranjanalmeda231 18 сағат бұрын
Balu Dualiyo Ranil hall duna dupath janthawa ta kana thoga laga nathe dakune rathu hall
@KumaraBanbarawaththa
@KumaraBanbarawaththa 22 сағат бұрын
මහත්තයො නිකං දුන්නත් මුදලට කෑවත් පරිභෝජනයට අවශ්‍ය පුමාණයේ වෙනසක් වෙනවද
@Sanje11
@Sanje11 7 сағат бұрын
ඕව හොයන්න හිරු එකටනම් වෙලාව තිබ්බෙ නෑ.😂. එයාල හිටියෙ මල්ලිව එලියට ගන්න සීන් එකේනෙ..බලු මාද්‍ය් කලාවේ නියමුවා හිරු. තොපෙ කාර්‍යමන්ඩලයෙ ඉදල හෙන වදින්න ඕන රටට කරන හානියට.✋
@hahsensenanayaka221
@hahsensenanayaka221 Күн бұрын
Dan aha gaththada Chamuditha heta udeta banapan anurarata Ananura nisa hal na kiyala gon katha kiyawanna epa udeta paththaren patthare tiyena tikavitharak kiyawapuwama sti😂
@MyriamBaron-y1d
@MyriamBaron-y1d Күн бұрын
Web3 Infinity is 🔥🔥🔥
@chamithmirisage7316
@chamithmirisage7316 14 сағат бұрын
මම හිතන විදිහට කියන්නෙ මූ දන්නෑ,,ඩඩ්ලි බබා
@sensible8496
@sensible8496 Күн бұрын
He is not wrong though
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 20 сағат бұрын
ඩඩ්ලි නිකන් මරිසි දාන්න එපා
@lilanijayasekera1344
@lilanijayasekera1344 16 сағат бұрын
මේ මිනිස්සු පසුගිය රජය යන් සමග එකතු වෙලා පාරිභෝගිකයා ගසා කාලා සල්ලි රැස් කළ එකම තමා කළේ පට්ට හොරු
@Wewoktravel
@Wewoktravel Күн бұрын
Porata enawa hnda kunuhrapu 😂kiyagnn bari nisa innwa😂
@JodhaBan
@JodhaBan 31 минут бұрын
දේශීය හා විදේශීය අතීතයේ සිට වර්තමානය හා අනාගත කුමන ගැටලු සදහා වුවද අද දින 'අනුර' වගවිය යුතුයි.. 'බලය' ලබා ගත් පසු බයිල නොකියා සිටින්න.. කුමන්ත්‍රණ හෝ බහුබූත වැඩක් නෑ.. කෙසේ හෝ රට භාර ගත්තානම් කල යුතුයි.. අපහසු හෝ ධූරය මෙහෙය වීමට නොහැකි නම ඉල්ලා අස් වී යා යුතුයි...
@anulamudugamuwa9924
@anulamudugamuwa9924 16 сағат бұрын
මුු නමිි මොකෙක්ද මන්දා ප්‍රශ්නයක් අහන්න දන්නෙත් නෑ
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 20 сағат бұрын
කල්ලි මාෆියා වේන්‍රවට ජනතා පාලනයක් සඳහා පරිවර්තන යක් ඕන
@dilshandarshana9758
@dilshandarshana9758 19 сағат бұрын
සහාල් ප්‍රශ්නේට හෙතුව රත්න සහල්
@lionbro1054
@lionbro1054 19 сағат бұрын
අස්වැසුමට දුන්න රතු කැකුලු හාල් කිලෝ 10000 විතරමට ආවා කමන්නන බැ කියටහරි ගන්නකියලා ඔක්කොම ස්ත්ත්ව ආහාරවලට මන් වික්කා
@community1854
@community1854 23 сағат бұрын
Moo Mara kapatiya. Now to shape with Anura he scolds the former government.
@ForBetterLifeyt
@ForBetterLifeyt 18 сағат бұрын
චමුදිත ට බැරිද කොහේ හරි රටකටවත් ගිහින් කතා කරන්න ඉගෙන ගෙන එන්න
@Perera123-q8i
@Perera123-q8i 20 сағат бұрын
Yako ranil තමයි bankoloth රටක් බේරා ගත්තේ ......උඹ malima වට කෝටි ගණන් සල්ලි දුන්නා ...😢😢😢😢
@User29438
@User29438 18 сағат бұрын
රනිල් තමයි රට බංකොලොත් කරේ වස්සො ඌට රට ගන්න බලං 😁🤬
@idunilpiyankara8800
@idunilpiyankara8800 21 сағат бұрын
මාලිමාව දිනවන්න දිිපු ගාන කිවුවද මම බලාන උන්වාඅැහුන්නෑ
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala 19 сағат бұрын
Anna hiru dudlygen ahaganna ...chamuditha😅😅😅
@superman8380
@superman8380 10 сағат бұрын
රනිල් මැරෙන දවසට මන් 😂😂😂
@nuwansinghalage8408
@nuwansinghalage8408 19 сағат бұрын
වෙළඳපලේ හාල් මිල ඉහල යන්නෙ බඩු හිඟ නිසා සහ සැපයුම අඩු නිසා මිසක් හාල් වල පිරිවැය ඉහල හිහින් නෙමෙයි. ඉල්ලුම වැඩියි, සැපයුම අඩුයි.. ආර්ථික විද්‍යාව.. ඒකෙ පේනවනෙ මෙතන පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනව කියල. කෝ ආන්ඩුව.. අනුරලා දීපු ලොරි ටෝක් කෝ.. අනිවාර්යයෙන් ආනයනය කරන්නම වෙනව මේ හිගය වහන්න. කෝ ඒක තාම හිතලවත් නෑ..
@inokaperera1
@inokaperera1 21 сағат бұрын
Covid කාලේ,ය වගේ ඇති හැකි අයට පවා 5000 දුන්නා.හිතාගන්න පුලුවන් අනිත් දේවල් වලටත් උනු දේ
@india1one18
@india1one18 Күн бұрын
Siresena kalakani ua ga malli na ma
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 21 сағат бұрын
මෙි..තන්නා...මාපියා..කරයන්...🙏..මොකටද..රටින්.ගෙනාවනමි..ඔක්කොම..ඉවරයි
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 18 сағат бұрын
ඔය ඩඩ්ලියා කිවුවා නේද 220 පාලන මිලකට යටත්ව ජනවාරි 20 වෙනකන් හාල් දෙනවා කියලා.117 ට ගත්ත වී නේද ඔහොම .තොපි ඕවා විදවයි ඊලග ආත්මෙ
@ravindubaba
@ravindubaba 20 сағат бұрын
😂😂 අවසන් ජවනිකාව.... ඔහොම යමු හාල් එනකන් විතරයි රටිං ඉට පස්සෙ කන්නෙ ඉදලා ඩඩ්පිට බඩු හම්බෙනවා
@nalinjayasinghe-og8ke
@nalinjayasinghe-og8ke 20 сағат бұрын
Ape pamper muththaa , kaju muththaa , banku muththaa , gal muththaa, seppada vijjaaa muththaa , balu singhe muththaa ,
@NishanthaSubramaniam
@NishanthaSubramaniam 9 сағат бұрын
His right, rich with dogs they feeding rathu kekulu to their dogs.
@DHAMMIKAKUMARI-r8w
@DHAMMIKAKUMARI-r8w 18 сағат бұрын
Apita nam hal aduwak ne.salli thiyanawanam kade badu thiyanawa.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 172 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН