TOYOTA වාහන ආනයන කතාව හරියටම මෙන්න බ්‍රෑන්ඩ් නිව් මෙච්චර ගනන් ඇයි?

  Рет қаралды 272,845

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер
@dilshancreation4172
@dilshancreation4172 Ай бұрын
ටොයොටා කෝටිගනන් වාහන නැතුව පාවිච්චි කරපු වාහන ගෙන්නනවා නම් ඇත්තටම වටිනවා❤️👌👌👌
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
Me brand new. Reconditioning ewa toyota eknm gennan ne na.
@amashshamika4209
@amashshamika4209 Ай бұрын
Ow ewa auction walin ganna one private ly neda mn hithanawa mn hari kiyala
@ChaseLankaAutoArcade
@ChaseLankaAutoArcade Ай бұрын
Koheda branch ekada oya
@lishanperera1680
@lishanperera1680 Ай бұрын
ඒකනම් ඇත්ත
@K.Charuni
@K.Charuni Ай бұрын
Ow dollar aparqde
@anandathilakarathne9127
@anandathilakarathne9127 Ай бұрын
පුලුවන් හැම දෙනාටම පාවිච්චි කරන ජපන් වාහන ගෙන්වන්න
@sivathasanmayuran7828
@sivathasanmayuran7828 Ай бұрын
Majority vehicle are used but it’s still advertised as brand new
@pererairene813
@pererairene813 Ай бұрын
Reconditioning ඕනේ japanese
@sugathsuriya
@sugathsuriya Ай бұрын
ටොයෝටා කියන්නේ ලොකු මිනිහට විතරක් නෙවෙයි... කව්රුත් කැමති ටොයෝටා වාහනවලට.....
@sarjunmohamed9984
@sarjunmohamed9984 Ай бұрын
මට කැමති නැහැ මම කැමති Honda විතරයි
@randylakvin3110
@randylakvin3110 Ай бұрын
​@@sarjunmohamed9984 Honda fit එක ලෝකේ තියෙන හොඳ reliable වාහනයක්.
@randylakvin3110
@randylakvin3110 Ай бұрын
ඇත්තටම ටොයොටා කියන්නේ පිටරට ඉතාම සාමාන්‍ය වාහනයක්.
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
කොයි රටේද
@chandrasekaraperera9680
@chandrasekaraperera9680 Ай бұрын
අපේ රටේ බහුතරයක් ජනතාවට කෝටි ගනන්වලට යන්න අපහසුයි කියලා මමනම් හිතන්නේ.ලක්ෂ 50 ට වඩා අඩුවට පාවිච්චි කරපු ඒවාහරි ගෙනවිත් දෙනවානම් ලොකු සහනයක් වේවි.
@sameerawadduwage
@sameerawadduwage Ай бұрын
❤❤❤
@ONEANDONLY-c2o
@ONEANDONLY-c2o 29 күн бұрын
බලන් හිටපන් ලක්ශ 50ට වාහන ගන්න.. ත්‍රී විල් තමයි උබලට ගන්න වෙන්නෙ
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Dan wahana karayo kaala rasa watila inne
@worldofnissanka9222
@worldofnissanka9222 Ай бұрын
ලෝකයේ දියුණුයි කියන රටවල් පැත්තකට දාලා යම් පමණකට ආර්ථිකයක් තියෙන ආසියානු රටවල් වල මේ වාහනවල මිල නිකමට බලන්නකෝ.. ඔය අඩු කරා කියලා කියන ගනනුත් විහිලුවක් ඇත්තටම ඒ තරම් වටින්නේ නැහැ....මේ ආයතනවල වැරැද්දක් නෙමෙයි මේ වැඩ බදු අය කරන විදිහ වැරදියි.. අනේ මේ හිගන රට කවද ගොඩ යයිද .. සල්ලි හම්බ කරන මනුස්සයෙකුටවත් ජීවිතය විඳින්න නැහැ.... ලෝකයේ ලක්සරි නෙමෙයි කියන මට්ටමේ තියෙන ඒවා ලංකාවට ලක්සරි. ලංකාවේ ජීවත්වන අපේ 95% මිනිස්සු ලක්සරි කියන ඇත්තටම දන්නෙ නෑ
@Triplegemvlessyou
@Triplegemvlessyou Ай бұрын
තීරු බදුත් ගහල 18%ක් වැට් එකත් ගහල තෙල් ගහනකොටත් බදු ගහල් දඩත් ගහල පඩියෙනුත් බදු ගෙවල මිනිස්සුන්ව හෙම්බත් කරනව
@Chandi38
@Chandi38 Ай бұрын
100% paw minissu
@erangafernando7100
@erangafernando7100 Ай бұрын
එකඟයි.. හරීම කනගාටුයි
@AnuraGunathilaka-pt3xf
@AnuraGunathilaka-pt3xf Ай бұрын
අලුත් වාහන අවස්යද එකමපිලිතුර වාහද
@TheCashman007
@TheCashman007 Ай бұрын
ඔව් engine cc එකට අනුව duty ගහල, ඒ ගහපු duty එකත් එක්ක අල්ලලා Vat ගහන විදියට ඕව හදපු කාලකන්නින්ට, උන්ගේ ළමයින්ට හිගන ආත්ම ලැබෙන්ඩ ඕනේ ! මේක හරියට supermarket එකෙන් බඩු අරගෙන එලියට එනකොට supermarket security කඩෙන් මඩු මිලදී ගත්තු නිසා දඩයක් ගහනවා වගේ විකාරයක් ! රටේ මිනිස්සුන්ට TAX /VAT /Duty ගහල රටවල් ගොඩ ගන්ඩ බෑ, පුළුවන් උන ගමන් මිනිස්සු රට දාලා යනවා ! රටේ මිනිස්සු දුප්පත් වෙනවා රජයට Tax /Vat ගෙවලා, රටේ මිනිස්සුන්ට සල්ලි නැතිනම්, කැමති දෙයක් මිලදී ගන්ඩ සල්ලි / නිදහස නැතිනම් රට ගොඩ ගන්ඩ බැ ! එහෙම ගොඩ ගිය රටවලුත් නැ !
@dineshkumara5579
@dineshkumara5579 Ай бұрын
කිසිම දාක මේ වාහන ගනන් ගිය වාහන ගනන් බහින්නේ නැ එවගේම වාහන ගේන්නුවත් එ වාහන අඩුවට ගන්න බැ අපේ රටේ තත්වය ඔකයි තිත්ත ඇත්ත එක
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 Ай бұрын
ඒක තමයි ඇත්ත කතාව
@bro5658
@bro5658 Ай бұрын
ලක්ෂ 200ක් 150ක් අතේ තියනවනම් දියුනු රටකට ගිහින් PR එකක් ගන්නත් පුලුවන් . මේ ගුබ්බෑයමේ ලගින්න ඕන්නෑ
@rupe5729
@rupe5729 Ай бұрын
😂💔
@bro5658
@bro5658 Ай бұрын
@rupe5729 ai ithin mn kiynne boruda
@lasiyatv5846
@lasiyatv5846 Ай бұрын
මෝඩ පකෝ ඉපදුන රටට බනින්න එපා තොගේ ජාතකය අවුල් උනාට මේ රට පින් බිමක්.
@warunimunasinghe3903
@warunimunasinghe3903 Ай бұрын
True...😃
@shanukanishadh3768
@shanukanishadh3768 Ай бұрын
Ehema rata yanna puluwanda Europe ratawal walata Details please...
@RAJMAN181
@RAJMAN181 Ай бұрын
Toyota Lanka is one of the major contributors to the thriving car black market in this country.
@ChamindaSenarath-g1m
@ChamindaSenarath-g1m Ай бұрын
True story & thats major mafia in sri lanka
@GihanAmukotuwa
@GihanAmukotuwa Ай бұрын
Well said
@shyanmalinda6169
@shyanmalinda6169 Ай бұрын
හරිම ලස්සනයී වෙන රටකට පනින එක ලාබායී
@PrabuddhaArampola
@PrabuddhaArampola Ай бұрын
ලක්ශ 200ක් 150ක් තියෙනවනම් බැංකුවෙ දාල කාල බීල ආතල් එකේ ගෙදරට වෙලා ඉන්නවනේ මේක හරි පුදුම රටක් නේද?..
@sugathsuriya
@sugathsuriya Ай бұрын
ජපන් vehicle තමයි ලංකාවට ගැලපෙන්නේ... සාදාරන මිලට ජපන් පමණක් හොදයි... සමාගම පොඩි මිනිස්සු ගැනත් හිතුවනම් රටට ජරා වාහන ගෙන්වන්න වෙන්නේ නෑ...
@ONEANDONLY-c2o
@ONEANDONLY-c2o 29 күн бұрын
වාහන ගෙන්නන්න කලින් කරන්න තව කොච්චර දේවල් තියනවද... අනේ දෙය්යනේ වාහන නම ගෙන්නන්න ලැබෙන්න එපා
@wishvawidanagamage4101
@wishvawidanagamage4101 Ай бұрын
Hats off presenter 🙌🏼 Questions on point!
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
බයික් මිල අඩු කරා නම් රටේ සාම්න්‍ය මිනිස්සුන්ට හොදයි
@spacecave5043
@spacecave5043 Ай бұрын
ගියමාසෙ ගත්තෙ මගෙ 2023 toyota corolla එක ❤ හීන හැබෑකරගන්න ලංකාවෙන් පිටවෙන්න 😊😊
@masonmatt9117
@masonmatt9117 Ай бұрын
@@spacecave5043 ඒක නම් ඇත්ත. 🥺👍❤️
@techzillapro4936
@techzillapro4936 Ай бұрын
Corolla 😂
@amithjayalath6894
@amithjayalath6894 Ай бұрын
අපි වගේ දුප්පත් මිනිස්සුන්ට පාවිච්චි කරපු වාහන අඩු මිලකට ගෙන්වලා දෙන්න පුළුවන් නම් ගොඩාක් මිනිස්සුන්ගේ සිහින සැබෑ වේවි
@pemarathnabandara8804
@pemarathnabandara8804 Ай бұрын
අලුත් වාහන ගේනකොට පරණ වාහන තලන ක්‍රමයක් ලංකාවේ නෑ,කසිකබල් වාහන කෑලී හැලි හැලී කලු දුම දාගෙන ඈගිරි ගාගෙන පාරේ යනවා,දුම් සහතිකය වැඩක් නෑ ,පරිසරයටත් හානි...මෙව්වත් හිතන්න කාලයයි,
@kavindudilshan9347
@kavindudilshan9347 Ай бұрын
😂😂
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අනිවාර්යෙන් ම ඇත්ත 👍
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
Ow
@shalumrelaxation7084
@shalumrelaxation7084 27 күн бұрын
Nice information 🎉
@harischandrahemakumara
@harischandrahemakumara Ай бұрын
ජනාධිපති තුමා වාහන ගේන බවට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කල යුතුයි , එය ජනතාවගේ ඉල්ලීමක්
@YasanthaRanga
@YasanthaRanga Ай бұрын
අපි ඉන්න රටවල්වල වාහන තියෙනවා හැබැයි ඔච්චර ඔච්චර ගණන් නෑ
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
Ubata nane 😂😂
@අමිලDඒකනායක
@අමිලDඒකනායක Ай бұрын
Thank you very much For your reasonable prices of Toyota brand new vehicle
@GatherGlam
@GatherGlam Ай бұрын
අවුරුදු 10 පරන වාගනෙත් ඒ කාලෙ බ්‍රෑන්ඩ් නිව් ගෙනාව ගාන වගෙ තුන් හතර ගුනයකට විකුනන කාලකන්නි ඉන්න රටක් මේක. වාහන 3ක ගාන ගෙවල එක වාහනයක් ගන්න සීන් එකක් තියෙන්නෙ... වාහන ගන්න ඒව නම් හීන විතරයි.😌😌
@PradeepSamarasinhe-r9s
@PradeepSamarasinhe-r9s Ай бұрын
මොන ආන්ඩුව ආවත් දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන් නෑ ,,,අඩු වෙයි කිව්වට ඔව කවදා වෙයිද
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
දුප්පත් උන්ට ගන්න වාහන හදන්නේ නෑ බන් උබ සල්ලි කාරයෙක් වියන්
@pemarathnabandara8804
@pemarathnabandara8804 Ай бұрын
අද ඉන්දියන් වීල් පදින අයට පාවිච්චි කල පොඩි වාහනයක් ලක්ශ 15 ත් 20 අතර මුදලකට දෙනවානම් කොච්චර දෙයක්ද...පොඩ්ඩක් හිතන්න පොඩි මිනිහා ගැනත්,
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Wahana karayo kaala rasa wadila ewarai...
@sampathj.k.c.n4881
@sampathj.k.c.n4881 Ай бұрын
වාහන ගේන එක හොදයි.කිසි විවාදයක් නෑ. අපිව හූරගෙන කන එකයි අවුල.කිසිම තැනක පාර්භෝගිකයෝ වෙන අපට කිසිම සාදාරණයක් නෑ. ඒක මහා ඛේදවාචකයක්.මොන එකෙක්වත් අපි වෙනුවෙන් නෑ....
@chandanaranathunga6026
@chandanaranathunga6026 Ай бұрын
TOYOTA ගන්න එපා. ඒකියන්නේ වාහන නරකයි කියන එක නෙවේ.මේවා විකුණන එකාගෙ " නරක" කමයි.මුන් වෙළෙන්දෝ නොවෙයි."මoකොල්ල කාරයෝ" කිසිම රජයකින් මිනිස්සුන්ට සහනයක් දෙන්නේ නෑ.මේක මේ කාළකණ්නි රටේ විතරයි.එක්කෝ ආණ්ඩුව මේ අසාධාරණ Tax එක අඩුකළ යුතුයි.නැතිනම් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළ යුතුයි.පැරණි ගොන් කරත්ත,අශ්ව කරත්ත යුගයට යායුතුය.
@ONEANDONLY-c2o
@ONEANDONLY-c2o 29 күн бұрын
වාහන ගෙන්නන්න කලින් කරන්න තව කොච්චර දේවල් තියනවද... අනේ දෙය්යනේ වාහන නම ගෙන්නන්න ලැබෙන්න එපා
@NAMRushan
@NAMRushan Ай бұрын
Already arrival 👌 😮😍 see the background
@lamberthennayaka6410
@lamberthennayaka6410 Ай бұрын
Respect Toyota and the management in SL and overseas. I am living overseas and retired ,we all ways use Toyota, we trust Toyota compared to most of the European vehicles.
@ProfessordevilL
@ProfessordevilL Ай бұрын
Toyota සමාගමේ මේ මහත්මයා සමහර කරුණු වැරදියට කිව්වේ. 5:33 සඳහන් කරා Prius එක 1.8 එන්ජිමක් තියෙන්නේ කියලා, එය වැරදි. අලුත් Prius රථයේ 2.0 එන්ජිමක් තියෙන්නේ.
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 Ай бұрын
1798CC auto ඒ මහතා නිවැරදියි. 2000CC CVT ලංකාවට ගෙන්වන එකක් නැහැ දැනට Luxury Tax අය වෙන නිසා.
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
@@charmindaseneviratne6244 mata nam sure NPP aanduwa ain karai luxury tax eka, eka waathayak. Eka end of 2025 weddi ain karai. Luxury tax eka daana one vahanawala engine capacity more than 3000 cc. Apith aasai Camry LE (base model Camry) ekak ganna.
@gamage477
@gamage477 Ай бұрын
Hybrid සහ electric වාහන බදු අඩු කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඒවායේ දියුණු තාක්ෂණය නිසා අනතුරු අඩු කරගන්න පුළුවන් ඒ වගේම පරිසර හිතකාමී.
@ONEANDONLY-c2o
@ONEANDONLY-c2o 29 күн бұрын
වාහන ගෙන්නන්න කලින් කරන්න තව කොච්චර දේවල් තියනවද... අනේ දෙය්යනේ වාහන නම ගෙන්නන්න ලැබෙන්න එපා
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 29 күн бұрын
@@ONEANDONLY-c2o balapan me pakala kochchara kuhaka jathiyakda kiyala..huththige putho eka eka prashana thiyenawa eka eka minissunta.. oyata thiyena prashana visandgaththa minissu innawa eeta wada eyalage life eka advance karaganna balagena inna...
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
​@@ONEANDONLY-c2o😅😅
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
ජයවේවා ,සාමාන්‍ය මිනිස්සුන්ට වාහනයක් ගන්න පුලුවන් ❤
@SPereJ
@SPereJ Ай бұрын
Dakkada ganan :D :D
@naveenranmal5854
@naveenranmal5854 Ай бұрын
මේ කමෙන්ට් එක දාන්න කලින් ගණන් බලන්න, දැන්ම වාහනයක් ගන්න අය ගොඩ, වාහන ගෙන්නන්න කලින්
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Samanya ayata newe genwanne
@Marsspider-71
@Marsspider-71 Ай бұрын
Domestic වාහන කියන්නෙ Japan ඇතුලෙ පාවිච්චි කිරිමට හදන වාහන. Export market එකට නෙමෙයි .
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c Ай бұрын
හයිබ්‍රිඩ් වාහනය අවුරුදු දහයක් පාවිච්චි කරල හයිබ්‍රිඩ් බැටරිය දාන්න යන මිල පෙට්‍රල් ඉතිරි කරල ලැබෙන ලාභයට වඩා ගොඩක්ම වැඩී.
@beststuffcorner
@beststuffcorner Ай бұрын
දවසට 100km වගේ දුරක් යනව නම් ලාභයි.
@kasunirantha8221
@kasunirantha8221 Ай бұрын
අත්තටම හයිබ්‍රිඩ් හැදුවෙ පෙට්‍රොල් ඉතිරි කරන්නවත් අයිති කෙනාට සල්ලි ඉතිරි කරන්නවත් නෙවෙයි.ඒක හැදුවෙ පරිසරයට වන හානිය අවම කරන්න.
@lauraaconceptslk
@lauraaconceptslk Ай бұрын
@@kasunirantha8221The damage caused by un recycled batteries are lot more than burning hydrocarbons
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
@@KrishanthaIndrajith-s8c moda ponnya nathi un hitha hadagannw moda ponnyo gana hadala balapng batteriyak 5 lks wenne awurudu 10 ta echrd ponnyo thel gahanne tho eka welak kanw wage wahana walata thel gahanna ponnyo hignna
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
@@KrishanthaIndrajith-s8c dn awurudu 12 parana harrier eka thma maru kale na battery ponnyo
@faizamohammed5989
@faizamohammed5989 Ай бұрын
Toyota Corolla World's largest Selling CARS in Middle East 5yers Very Lower But Now Deferent Good luck Feature
@ravindraudaya5887
@ravindraudaya5887 Ай бұрын
650ccවාහන තමයි පොඩි මිනිස්සු පාවිච්චි කරන්නෙ..රජය ඒවට මුල්තැන නොදී ලොකු මිනිස්සුන්ට තමයි ඒකෙත් අවස්ථාව දීල තීන්නෙ.
@PrasannaKumara-cu9dw
@PrasannaKumara-cu9dw Ай бұрын
90 ගනන් වල අාපු වාහනත් ලක්ෂ 30,40,50 ට යන රටේ පොඩි මිනිහට ඔවා හින විතරයි.ලක්ෂ 20,25 ට වගේ ගන්න පුලුවන් පාවිච්චි කරපු වාහන හරි ගෙන්නුවනන්.පොඩි මිනිහත් ජිවිතේ විදිනවනේ. මිනිස්සු ටික කාලෙනේ ජිවත් වෙන්නේ.මේවා කාට කියන්නද ඉතින්.ඩොලර් ටිකත් ඉතුරුයි.
@rijammohamed799
@rijammohamed799 Ай бұрын
ජපානේ වහනයක් හදන අයවත් මෙච්චර පෙහෙදිලි කැරීමක් කරන්න නෑ අපේ ටොයෝටා ලංකාවේන් කොච්චර ආදරයිද රටටයි ජාතියටයි 😜 සුපිරි රටක් සුප්පර මනි ට එටක් 🇱🇰
@isharaindunuwan6024
@isharaindunuwan6024 Ай бұрын
1st comment එක මගෙන්
@prasadwickrathna5476
@prasadwickrathna5476 Ай бұрын
සතුටුයි ඔබේ ක්‍රියාශීලි කමට❤
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Ай бұрын
Ubata Toyota eken car ekak free denawa
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
​@@FrankLucas-eq1os🤣🤣🤣🤣
@coolpodda1331
@coolpodda1331 Ай бұрын
Details එවන්න මුල්ම Toyota වාහනය ඔයාට
@kumarapradeep656
@kumarapradeep656 Ай бұрын
මුන් වාහන හැදුවොත් රත්රන් වලට එහා වෙයි 😮😂
@gaminigamage3741
@gaminigamage3741 13 күн бұрын
පොඩිමිනිහටත් ගන්න පුලුවන් අඩුමිල ටොයොටා වාහනයක් ගෙන්වන්න නිෂ්පාදන වර්ෂය අදාලවන එකක් නැහැ
@Betterworldforyou.
@Betterworldforyou. Ай бұрын
Why are using our money on luxury cars we need yo invest on agriculture and public transport stystem . Please please do not import any cars imported buses - electric buses
@varunajayasena9792
@varunajayasena9792 Ай бұрын
BrandNew නැතුව Used Japan වාහන ගෙන්න පුළුවන් නේද..1000,1200cc වගේ
@pushpanathaabeysinghe6921
@pushpanathaabeysinghe6921 Ай бұрын
වැඩි මිලට ගත්ත වාහන වලට මොකද කරන්නේ? විශේෂයෙන් toyota එකෙනුත් used vehicle ගත්තා.
@yasirulakshandesilva6438
@yasirulakshandesilva6438 Ай бұрын
gaththanam karanna deyak naa brrooo... recondition ambaneka adu wenawaa
@Ganindurajapakshe
@Ganindurajapakshe Ай бұрын
​@@yasirulakshandesilva6438hako aa😂
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
​@@yasirulakshandesilva6438Paka aduwenw balan hitapng ponnya
@indikasilva6194
@indikasilva6194 Ай бұрын
Timely needs, discussion ❤
@charithck4051
@charithck4051 Ай бұрын
ටික වෙලාවක් බලන් ඉන්නකොට තමයි දැනුනේ බයිකලේට 500ක තෙල් ගහගන්න බැරි මම මොකට මේවා බලනවද කියලා
@NeranjanprasangaNeranjanprasan
@NeranjanprasangaNeranjanprasan Ай бұрын
Roda 2 n Roda 4 kata yamu👍🏻👍🏻
@buddikamadushanthennewatta4222
@buddikamadushanthennewatta4222 Ай бұрын
Same here brother
@sunethrakusum8189
@sunethrakusum8189 Ай бұрын
Try and try ,one day you can fly 👍❤️
@rasikaperera545
@rasikaperera545 Ай бұрын
වැළලිච්ච උන්ට උත්තර ලැබුනෙයි..??? වාහන ගැනීම සිහිනයක්‌ ම තමයි ඉතින්...😂😂😂😂වෙරලට වෙලා බත් මුලකුත් බැදගෙන බලාගෙන හිටපල්ලා.... අඩුවට ගොඩබපු ගමන් තොගේටම දෙනවා 😂😂🤣🤣🤣🤣🤣
@sandhyanigunawardhana7815
@sandhyanigunawardhana7815 Ай бұрын
බදු අඩු කරල re-condition වාහන ගේන්න බැරි ඇයි? ජපානෙ වාහන business ආයතන හරහා used cars ගෙන්වන්න උත්සාහ කරන්න . පොඩි මිනිසුනට ලක්ෂ පනහකට වඩා අඩුවෙන් ගන්න පුලුවන් වෙනවනෙ.
@patrickanthanies9774
@patrickanthanies9774 Ай бұрын
Wahanyak awasya kenekta japanenma wahanyak gena ganna rajaye awasara dunnana nam ,me company wahanna wenawa.me adika milaganan walata ganna kohomada..Danna kenek Danna Japane Mila ganan me mahathurunta Dana ganna.
@dimuthucollection9204
@dimuthucollection9204 Ай бұрын
මේ මිලගණන් වලට වාහන ගන්නවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු දුකක්. අනේ මන්දා
@romaynesolomons8481
@romaynesolomons8481 15 күн бұрын
Describe about the registration process please
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
2018 ෆියර්ස් එකක් ලක්ෂ 27 ට බලෙන්ම ඇගේ ගහන්න ඇවිල්ලා ත් ගත්තේ නැ දැන් බලහල්ලකෝ හයිබ්‍ර්ඩි ෆියර්ස් එකක ගනන්😮😮 බුදුඅමිමෝ තියෙන වාහනේ හොදට ම ඇති වගේ
@aroshsenanayake1074
@aroshsenanayake1074 Ай бұрын
මේ ගන්න වලට ගන්ඩ නම් මාසෙට ලක්ෂ 15 වත් පඩි ගන්ඩ වෙයි...
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
ඕව් ඉතින් 8,5 ජොබ් කරන මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එකෙක්ට මලාට ගන්න බෑ
@Damith1988
@Damith1988 Ай бұрын
Re condition වාහන ගේන්න ....ඩොලර් ඉතුරු වෙනවා මිනිසුන්ට සහනයක් ලැබෙන වා❤
@thejajayaweera5385
@thejajayaweera5385 Ай бұрын
Great deals
@Azr900
@Azr900 Ай бұрын
70%ක් මාසික වැටුප ලක්ෂෙට අඩු ජනගහනයක් ඉන්න රටක ඩොලර් එක 300ට යවපු එකම රට ලංකාව වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකය ඇතුලේ
@channapalansuriya1426
@channapalansuriya1426 Ай бұрын
Very unethical to collect any advances. DIMO and BYD are collecting an advance. Very wrong to do it. That way TOYOTA company is genuine. You are also crazy to ask all these questions. How do they know 1. What are the vehicles government will allow?, 2. What would be the new duty structure? ,3. What would be the exchange rate?. Without knowing all these how can they fix a price? And also collect advances? People are mad to pay advances. From that money companies cover their expenses. Finally they will tell that they are willing to return the money after keeping it for so many months. Just imagine the interest amount you will lose? If they collect Rs 500,000 from a person and if there are 4000 bookings that company will earn Rs 2 B. They will put a fix deposit to earn the interest. If the fixed deposit interest is 10% a year, company will earn Rs 200 M Income. So no problem of returning your deposit since company has earned Rs 200 M profit from your money. Thanks.
@sasikumarniloshani6676
@sasikumarniloshani6676 Ай бұрын
‘Genuine’ Bambi’s a thamai 😂
@wasanthadharmapriya5107
@wasanthadharmapriya5107 Ай бұрын
😢අව්‍ රැදු ගානක් වේලිවේලි ඉඳලා දැන් එකපාරටම මිනිස්සුන්ගෙන් අනිසි ලෙස මුදල් හම්බ කරනවාලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන
@TheMush63
@TheMush63 Ай бұрын
Very true whichever company has taken deposit or advance while there is a import ban fr cars those who has taken will enjoy a good intrest frm the bank until the ban is lifted ppl are still been made Modayas by these reputed companies its illegal
@moureenfernando2487
@moureenfernando2487 Ай бұрын
කෝටි 200 ක් තියෙනවා නම් car එකක් මොකටද ගන්නෙ. කෙලින්ම පිටරටකට PR අරන් ගිහින් සැපේ ඉන්නවනෙ ලැම්බොගිනියක් හරි පෝශ් එකක් හරි පැදගෙන
@chathurangaweerasuriya2433
@chathurangaweerasuriya2433 Ай бұрын
2 magen
@prasadwickrathna5476
@prasadwickrathna5476 Ай бұрын
👍
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
ලංකාවට Toyota වාහන ගෙන්නන්නේ Toyota Lanka එකෙන් විතරක් නෙවේ නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. JVP මැළිමාව කිව්වේ රටේ කිසිම මාෆියාවකට ඉඩ තියන්නේ නෑ කියලානේ. කියපු දේ ඉක්මනින් කරනකං අපිත් බලාගෙන ඉන්නවා. ..⚠️
@maheshindika7496
@maheshindika7496 Ай бұрын
අනෙ අපිට අඩුවට වහානයක් ගන්න විදියක් නැද්ද මොක පර්ලිමෙන්තුවට ගෙනවත් අහින්සක අපිට සෙතක් නැ අයනම් එකෙකුටවත් දෙන්නෙ නැහැ වරෙන්නලො ඉල්ලගෙන දිල ව්ලවන්නෙ
@idilan3154
@idilan3154 Ай бұрын
වාහන වලට වඩා දෙයක් රටේ වෙන්න තියෙනව.චන්දෙ හැම එකකටම අල්ලගන්න එපා.චන්ද බලය ජනතාවගෙ පරම බලය.පාලකයො දාන සෙල්ලම් සේරම ජනතා පරමාදිපත්‍යට යටයි
@rush2999
@rush2999 Ай бұрын
Attma me wage patta ganan walata kohmda podi minimal wahayak ganne
@pali516
@pali516 Ай бұрын
අනේ පල යන්න වාහන ආනයනය එපා. දැන් පාරේ යන්න බැරි තරමට වාහන. රැපියලේ අගය අඩුවෙලා රට බල්ලට යන වැඩක්.
@shashikacha3160
@shashikacha3160 Ай бұрын
@@pali516oyata wahanayak thiyenwa neda
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
Eya hoda wade higana haththa painma pala denna thopita wahana
@GayanChandika-j6s
@GayanChandika-j6s Ай бұрын
😅 තව එක රගපෑමක් 😜 අදියර තුනක් ..... මාකට් එකේ ලොකු ඉල්ලුමක්..... ඔක්ෂන් වල මිල ඉල්ලුම එක්ක වැඩි වෙනවා අන්තිමට ලංකාවට එද්දී ලොකු වෙනසක් නෑ ඕකම 2010 2011 හෙදිත් උනා බලමුකෝ 🤭
@asaranasarana8310
@asaranasarana8310 Ай бұрын
වාහාන මාපියා නිමා කරමින් රටේ ජනතාවට හොද දවසක් අනුර ජනාධිපතිතුමාට ස්තුතිය
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Posathunta vitharai
@enjoylife27
@enjoylife27 Ай бұрын
ලෝකෙම පිලි අරන් තියනවා hybride , electric vehicle පරිසරයට දාවනයෙදි හිතකාමි උනාට ඒවායෙ නඩත්තු වගේම නිශ්පාදනය කිරීමේදී විශාල පරිසර දූශණයක් වෙන බවටth ත්වද ගින්නක් ඇවිලුනු electric vehicle නිවීමට වඩා පරිසර දූශණය අධිකත් බව හෙලිවී ඇත . එනිසා petrol vehicles තවම පරිසර හිතකාමී අංක එක ලෙස නම් කරයි.
@ashenthiwanka4877
@ashenthiwanka4877 Ай бұрын
Moda ponnya😂
@roshanwadasinghe7294
@roshanwadasinghe7294 Ай бұрын
​@@ashenthiwanka4877aiooo ai bn uba modai kiyla pennanne
@lasiyatv5846
@lasiyatv5846 Ай бұрын
ඔය ඇත්ත දන්නෑ කවුරුත්
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
Moda ponnya ubane bn
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
Sera බන් ඔය Battery වලට li ion දාන්නේ ඒවා පට්ට හානි දායකයි අනික ඕවා Solar වලින් Charge වෙන්නේ නෑනේ ඒවත් Current එකෙන් නේ
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ
@erandadliyanage3878
@erandadliyanage3878 Ай бұрын
තමන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ, තමන්ගේ එදිනෙදා වැඩ පහසු කර ගන්න එක නම්... excellent fuel efficient තියෙන, හොද තත්වයේ තියෙන වාහන හොයාගන්න දැනටත් තියෙනවා. ඒත් අපේ අයට 1000cc puck up නෑ කියයි, කදු අදින් නෑ කියයි. ඒත් දින පතා පාවිච්චි කරන්නෙත් කී දෙනාද? හැබැයි අපේ බහුතරයකට වෙලා තියෙන්නෙ පාවිච්චි කරන වාහනයෙන් තමන්ගේ තත්වය පෙන්වන්න හදන එක නේද? සාපේක්ෂව මිල නම් වැඩී තමයි. වාහනයක් මාරැ කරන කෙනකුට නම් එතරම්ම හානියක් නෑ.
@hiranthe5723
@hiranthe5723 Ай бұрын
Thank you Amilnath!!! This is a good one.
@ajanthaadikari5560
@ajanthaadikari5560 Ай бұрын
අපිට වැඩක් නැති කතාවක්
@SurprisedDinosaur-qn6xm
@SurprisedDinosaur-qn6xm Ай бұрын
ඔච්චර නටන්න දෙයක් නැහැ රට ඉන්න අයට වාහන ඵවන්න අවසර දුන්න නම් කථාව ඉවරයි ඒක කරන්න බයයි වාහන ගෙන්වන සන්ගමයට යට වෙලා නිසා
@gamingdinu8329
@gamingdinu8329 Ай бұрын
Good luck sir
@arunadma5296
@arunadma5296 Ай бұрын
ඔව් ඉතින් ඩොලර් ටිකක් යන්තම් ණයට ලැබුන නේ... අපි ඒටික දිලා වාහන ටිකක් ගෙනත් පදීමූ....😂.. නැව ගිලුනත් බෑන් චුන් කියලා... මේ මාද්ධියත් නිකම් වත් බලධාරීන් ගෙන් අහන්නේ නෑ නේ ඩොලර් උපයන ක්‍රම ටික වැඩි කරගෙන මේවා කළා නම් හොදයි නේද කියලා... අර ලෝකේ තියෙන මිල අධිකම ග්‍රැෆින් ලංකාවේ තියෙනවා... ඒවා හරියට එක්ස්පෝර්ට් කරන ක්‍රම ටික හදාගෙන හිටියනම් හොදයි නේද එතකොට අපි ඩොලර් උපයලා තමයි වාහන ගේන්නෙ....
@danaraja9062
@danaraja9062 Ай бұрын
නිතරම දහානායක කියලා මහාත්තයෙක් කථා කරනවා වාහන අඩු මිලට දෙන්න පුළුවන් කියලා, එයාගෙන් අහලා බලලා ගෙන්න, එයාගේ පම්පොරි ද දන්නෙ නැහැ
@dinushanamalthennakoon6284
@dinushanamalthennakoon6284 Ай бұрын
වාහන ගේනවා කියලා පරන වාහන ටික අඩුවට කම්පැනියෙන්ම අරන් විකුනන්න දාලා වාහන තියන උන්ටම අරින්න කරපු try එකක් වගේ හැබැයි මනුස්සයෙකුට වාහනවක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි
@naveenthilanka9071
@naveenthilanka9071 Ай бұрын
Me video eka balanna gatta gmn mulinma kre Toyota Lanka fb page ekata ghn Prices tika balapu eka. Harima adu prices 🤣
@arunadissanayake3871
@arunadissanayake3871 Ай бұрын
Toyota Lanka 2nd hand price KDH 16000000 (16million )
@ashithadilshan8725
@ashithadilshan8725 Ай бұрын
Lexus එකක් එහෙම ලංකාවෙ උන්ට ජිවිතේට පදින්න වෙන එකක් නැ 😢😅
@dilshancreation4172
@dilshancreation4172 Ай бұрын
ඔතන මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් නැ නෙ🤣
@hasanthananayakkara4676
@hasanthananayakkara4676 Ай бұрын
ඔය තියෙන්නේ brand new වාහහ.. ඉස්සරත් recondition වාහන වලට වඩා brand new වාහන මිල වැඩී….
@maguragamaethigechamindaru626
@maguragamaethigechamindaru626 Ай бұрын
Ay ane alto.....
@larangarandaya2440
@larangarandaya2440 Ай бұрын
appo thiyenw hbi higana pnthiye unt gnn ew nn na wge
@dhanushka6834
@dhanushka6834 Ай бұрын
ත්‍ර්විල් තමයි අපිට මද්‍යම පාන්තිකට
@mithundharmanga6280
@mithundharmanga6280 Ай бұрын
Mahindra BE 6E රථය කීයක් ෙවයිද ? ලංකාවට ෙගන්නනවනම්ර
@sltharuksudio7922
@sltharuksudio7922 Ай бұрын
nishhpaditha warshaye idan aurudu 3k nathuwa aurudu 5 dakwa gennanna awasara denna one 50 000km range eken adu
@udaradasun7637
@udaradasun7637 Ай бұрын
Japan auction වලින් පාවිච්චි කරපු වාහනත් ගෙනාවනම් අපි වගේ පොඩි මිනිස්සුත් ගන්නවනේ..මේ වාහන කෝටි ගණන් නේ 😢
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
CT 100baic එක කලින් තිබුනේ 85000 ට.. දැන් ගෝටාභය මිල දර්සකයට අනුව පන් ලක්ෂ අසු පන් දහසක් වෙනවා...
@manodtv49
@manodtv49 Ай бұрын
👍
@danaraja9062
@danaraja9062 Ай бұрын
මහින්ද රාජපක්ෂ මහතා ඇල්ටො එක 14ලක්ෂ 25000 ට දුන්නා නැති එකාටත් ගන්න පුළුවන් විදිහට, දැන් ඒකත් නැහැ පෙන විදිහට
@SasankaLiyanage-yp6ub
@SasankaLiyanage-yp6ub Ай бұрын
මහින්ද රාජපක්ෂ දීපු ගේම් තමයි බං මේ දිරව ගන්න බැරුව ඉන්නෙ ගොං කතා කියන්න එපා බං උන් ප්‍රකෝටිපතියො උනේ උගෙ සීයගෙ කුබුරෙන්ද ,? හොරා කාල කෙලෙව්වෙ ඌ , උගෙ පුතාලනම් ලැම්බොගිනි පැද්ද ,,,උබලට ඇල්ටො ගත්තෙ උගෙ සල්ලි වලින් නෙවෙයිනෙ බලු කටු කාලනෙ,?😂 උබලගෙ ආච්චිල සියල අන්දන්න ගල් කාල, සිල් රෙද්ද දුන්නෙත් උගේ සීයගෙ කුබුරෙ සල්ලි වලින් නෙවෙයි 😂
@SunilShantha-c8h
@SunilShantha-c8h Ай бұрын
පාවිචිචි කරපු වාහන සහනදායි මිලට දෙන්න ජනතාවට
@sanjivaprabath3053
@sanjivaprabath3053 Ай бұрын
සාමාන්‍ය මනුස්සයෙක්ට ගන්න පුලුවන් වහන එකක් වත් නැ නෙ මෙකේ මෙ වහානයක් ගන්න මැරෙනකන් හම්බ බරන්න වෙනවා😮
@christandu882
@christandu882 Ай бұрын
A 2024 Toyota Prius in Japan can cost around USD 29,593, which includes the vehicle price, freight, and insurance. 😂😂😂😂
@rochanapradeep4692
@rochanapradeep4692 Ай бұрын
විස්වසයක් තියගෙන හිටිය මේවා දැක්කම බොදවෙලා ගියා.මේ රට මෙහෙමම තමා මොන ආන්ඩුව ආවත් වැඩක් නෑ වගේ මොනවා කරන්නද
@mananagenayanajith788
@mananagenayanajith788 Ай бұрын
Zero milage ඕනි නෑ මිනිස්සුන්ට ඕනි සාධාරණ ගානකට recondition වාහනයක්
@bluforesta8075
@bluforesta8075 Ай бұрын
Toyota lanka කියන්නේ ජපන් වාහන ගෙන්වන් නැති සමාගමක්..😂
@slthicreation2259
@slthicreation2259 Ай бұрын
රට ණය ගෙවන්නේ නැතුව Fun වෙන්න පුළුවන් කමක් නැහැ 2027 onward තමයි vahana ගෙන්න පුළුවන් වෙන්නේ
@nimanthapushpakumara4482
@nimanthapushpakumara4482 Ай бұрын
Rajayen medihath wela japane pavicci kala wahana minissunta aduwata genath denna veda piliwelak hadanna
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
ඒක තරන්න නම් පරණ Deffender ලඩි Bus ලඩි තලලා දාන්න වෙනවා
@Sathyawadiya
@Sathyawadiya 24 күн бұрын
පොහොසතුන්ට සුපිරි රටක්.. සාමාන්‍ය මිනිස්සු ගැන හිතන උන් ඉන්නේ.. එලෙක්ෂන් කාලෙට විතරයි.... මේක බොරුවෙන් පිරිච්චි රටක්... බල්ටි නෑ විසිල් විතරයි පුතා...
@ananmanan3925
@ananmanan3925 Ай бұрын
මුන්ට රෙවිලා ඉන්නේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා... වාහන් ගොඩක් ගනන් අඩු වෙනවා.....
@kushkush7954
@kushkush7954 Ай бұрын
ඕවට වගකියන්න ඕනී රට මෙච්චරකල් කරපු ,රට නැතිකරපු එවුන්. එහෙම නැතුව රට බාරගත් එවුන් නෙමෙය්.
@samithagamalath2486
@samithagamalath2486 Ай бұрын
There is a huge mismatch between the pricing of these vehicles and the purchasing power of the people of the country they are intended.
@mdprasad-q7d
@mdprasad-q7d Ай бұрын
Vehicles Tex Adu karapiyaw ?
@SumithKariyavasam
@SumithKariyavasam 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බඩගෝස්තරවාදී ජාවාරම් කාරයා, පාරවල් වැඩි දියුණු කිරීම, පාරවල් පලල් කිරීම, තව තවත් නව මාර්ග ඉදිකිරීම ,අත්‍යවශ්‍ය මංසන්ධි වලට ගුවන් පාලම් ඉදිකිරීම වැනි දේවල් ගැන කථා නොකරයි. ඌ බලා සිටින්නේ ඊලඟට මිනී පෙට්ටි කඩයක් දාගන්න පමණයි...! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalingapriyantha1473
@kalingapriyantha1473 Ай бұрын
ලංකාවය ගැලපෙන්නේ Japan Toyota වාහන පමණයි ඉන්දියන් බාල වාහන ගන්න හොද නැ ඉන්දියන් TATA, LAL හැර අනෙක් සියලුම බාල බඩු ලංකාවට එවන්නේ
@chnrik2717
@chnrik2717 Ай бұрын
Indian wahana three weelers nathi wenna one meh rate. Japanese American german parana wahana genalla duppath minissunta sadharana milata deela chinese brand new ewa tikak import karanna thiyenne.
@ErandaSamarasinha
@ErandaSamarasinha Ай бұрын
ලක්ෂ 35කට වගේ වැන් එකක් එන්නේ නැද්ද. අපිට මීට ලොකු ගනන් වලින් ගන්න සල්ලි නෑ. එකත් ගන්න තියෙන්නේ ෆිනෑස් කරලා නැත්නම් අපිට ගන්න සල්ලි නෑ. පොඩි ගනන් වලට වැන් එකක් ඒවිද අපිට ගන්න.
@madumhewa9543
@madumhewa9543 Ай бұрын
මේ රටේ අසාධාරණ බදු ක්‍රමයට විරුද්ධව මිනිස්සු පාරට බහින්න ඕනේ මම නම් කියන්නේ
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 72 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН