නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන ජනපති - "ජනමත විචාරණයකින් සම්මත කරනවා" - Hiru News

  Рет қаралды 23,015

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන ජනපති - "ජනමත විචාරණයකින් සම්මත කරනවා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #AnuraKumaraDisanayake #JVP #JathikaJanaBalawegaya #AKD #president
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 151
@sihansudesh3983
@sihansudesh3983 3 сағат бұрын
බුද්ධදාස රජතුමාට පස්සෙ අපිට පංචශීලය රකින නායකයෙක් හමුවෙලා තියෙනව ❤❤❤ පාලකයා දැහැමි වෙනකොට රටට ඉබේම හරියනව❤❤
@DonJanaka-w3w
@DonJanaka-w3w 7 сағат бұрын
ජනපති ජනතාව වෙනුවෙන් සුභ ගමනක😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 7 сағат бұрын
නව ව්‍යවස්ථාව එනතුරු බලන් සිටිනවා.
@CR7_Ronaldo-P7
@CR7_Ronaldo-P7 7 сағат бұрын
මේ රට විනාශ කලේ මේ බෞද්ධ අන්තවාදී ජාතිවාදී තට්ටයෝ තමා, මුන්ට වදින්න ගියාම මුන් රාජපක්ෂලාට කඩේ යනවා, රාජපක්ෂවරැ පත්කල මේ තටිටයෝ රාජ පක්ෂලාට දිගටම කඩේ යනවා. මේ ජාතිවාදී මේ සාමාන්‍ය රට බෞද්ධ රටක් බවට පත්කරන්න උත්සාහ කරනවා.
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 6 сағат бұрын
ගෙදර යවන්නද 😂
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 сағат бұрын
උඹ අලුත් ව්‍යවස්ථාව ක් ගැන කතාකරනව තියෙන ඒකවත් කියවනව තියා දැකලවත් තියෙනවද
@HarshaAbeysinghe-k7r
@HarshaAbeysinghe-k7r 4 сағат бұрын
රාමඤ්ඤ නිකායෙ ශාසනාරක්ෂක සභාවෙ සභාපති කරූලු ලේකම් අලගියවන්නලු. ජනාධිපති පිළිගන්න ඇවිල්ල තියෙන්නෙ නිකාය පැත්තෙන්.!! දෙරණෙ කිව්වෙ..!!
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Сағат бұрын
​@@chamindajayasinghe5634 ඇත්ත ...මිනිස්සු හිතන්නේ ... ඕක වෙනස් කරාම ඔක්කොම හරි කියලා .... එතන තමා ලංකාවට කෙලවෙනම තැන .... ඕක වෙනස් කර ගමන් .... ඔය විදියට පංසල් ගානේ කිසිම ජනාධිපති කෙනෙක් යන්නේ නෑ ... 9 වෙනි වගන්තිය අයින් කරා කියන්නේ ... ඔක්කොම ඉවරයි ... මෙ වෙලාවෙ රටට තියන එකම ආරක්ෂා ව.... ඔය ව්‍යවස්ථාව තමා ..... අයින් කරලා වෙනස් කරලා බලන්නකෝ ලංකාවට මොකද වෙන්නේ කියලා ....
@ThilakSenavirathna
@ThilakSenavirathna 7 сағат бұрын
ජනතාව වෙනූවෙන් විවස්ථාවක් තමා ඔනෙ
@CR7_Ronaldo-P7
@CR7_Ronaldo-P7 7 сағат бұрын
මේ රට විනාශ කලේ මේ බෞද්ධ අන්තවාදී ජාතිවාදී තට්ටයෝ තමා, මුන්ට වදින්න ගියාම මුන් රාජපක්ෂලාට කඩේ යනවා, රාජපක්ෂවරැ පත්කල මේ තටිටයෝ රාජ පක්ෂලාට දිගටම කඩේ යනවා. මේ ජාතිවාදී මේ සාමාන්‍ය රට බෞද්ධ රටක් බවට පත්කරන්න උත්සාහ කරනවා.
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 6 сағат бұрын
නව ව්‍යවස්ථා ඕනේ නෑ...රට තිබ්බ තැනට ඉස්සල්ලා ගත්තා නම් ඒ ඇති..
@GGbro0001
@GGbro0001 5 сағат бұрын
අපේ එකා ❤ AKD
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 сағат бұрын
හොද වැඩක්
@JanakaSanjeewa-x4w
@JanakaSanjeewa-x4w 5 сағат бұрын
Ape lokka ❤❤❤❤❤❤
@pasindulakshan5197
@pasindulakshan5197 3 сағат бұрын
රටට අදරෙ මාලි මාව .රටම ආදරෙ මාලිමාව...❤❤❤❤❤
@HarshaAbeysinghe-k7r
@HarshaAbeysinghe-k7r 4 сағат бұрын
රාමඤ්ඤ නිකායෙ ශාසනාරක්ෂක සභාවෙ සභාපති කරූලු ලේකම් අලගියවන්නලු. ජනාධිපති පිළිගන්න ඇවිල්ල තියෙන්නෙ නිකාය පැත්තෙන්.!! දෙරණෙ කිව්වෙ..!!
@lakshithamadushan2013
@lakshithamadushan2013 3 сағат бұрын
Eka nm niyami
@travelguide8485
@travelguide8485 5 сағат бұрын
කරුපකා,ලසන්ත අලගියවන්න මොනාද කරන්නෙ
@user34557
@user34557 5 сағат бұрын
matath oya prasnema aawa
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 сағат бұрын
තේරෙන්නේ නැද්ද රටට කෙලින වැඩසටහන ඉදිරියටම කියලා
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 3 сағат бұрын
මටත් දැන් එහෙම හිතෙනවා
@travelguide8485
@travelguide8485 3 сағат бұрын
බලමු ගෝටාට කලින් එහෙම උනොත් යවනවා..
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 3 сағат бұрын
@@travelguide8485 මුත් ෂුවර් නෑ වගේ බන් දැන් , පේන් නැද්ද උන් ඔක්කොම යාලුවෝ මල්ලි , ඔතනට බලෙන් පාත් වෙන්නෙ නෑනේ බං , පූර්ණ ආශිර්වාදය අනුදැනුම මත තමා ඇවිත් තියෙන්නේ අපි පව් බං , තාමත් රැවටෙනවා , ගඟේ මාළු ඇඟේ නටනවා මේව දකිද්දි
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 3 сағат бұрын
එහෙනම් අනුර අපි ගියා 😂 ලසන්න කරූ එක්කම ඉන්න😂 තමුන් ඔය තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න යන්නෙ
@shashikavirajh6234
@shashikavirajh6234 2 сағат бұрын
Baiyo toiyo kalabala wela
@kamalranjith6580
@kamalranjith6580 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Sulitha-d9c
@Sulitha-d9c 57 минут бұрын
රටේ පිනට පහල උන ජනපති ❤
@XtrmeXtreme
@XtrmeXtreme 3 сағат бұрын
❤❤
@pasinduumendra9443
@pasinduumendra9443 2 сағат бұрын
🎉
@NamalKamala
@NamalKamala 3 сағат бұрын
Budu saranai ❤❤❤you
@arun2002
@arun2002 38 минут бұрын
Great AKD brave man ❤
@SamanSamanabedda
@SamanSamanabedda 4 сағат бұрын
අනුර කුමාරගේ නායකත්වයෙන් ජනතා ආණ්ඩුවක් පිහිටුවනවා කියලා ඔවුන් කවදාවත් හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ නිසා ඔබට ඡන්දය දුන් ජනතාවට ඔබ ස්තූති කළ යුතු නැත. මේ ජනතා රජය පිහිටුවීමට ඔබ දුන් නායකත්වය ගැන අපි සැවොම ඔබට සහ NPP ට ස්තූතිවන්ත විය යුතුය. අපි ඔබට සදා ණයගැතියි.
@tisounds4257
@tisounds4257 3 сағат бұрын
Aluth eka enakan balan innwa❤ hoda deyakata aniwaren chande denawa
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt 6 сағат бұрын
Malimawata ජයවේවා ❤
@silvag9383
@silvag9383 6 сағат бұрын
AKD ❤❤❤❤❤❤
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 сағат бұрын
කොමෙන්ට් ලියන එවුන් නං අනේ මන්දා කවුරුහරි එකෙක් ඇවිත් කිව්වොත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා මුන්ටත් ඕනෙ අලුත් ව්‍යවස්ථාවක් අනෙක අලුත් එකක් ගැන කතාකරන්නට කලින් තියෙන ඒකවත් කියවනව තියා දැකලවත් තියෙනවද දන්නේ නෑ
@UssaPuwa
@UssaPuwa 4 сағат бұрын
උබ දැකලා තියෙද බං..අනේ නයට කහින් නැතුව ඉදහන්..5000ට දීලා දීලා..දැන් ගාන වැඩි කරගන්ඩද දගලන්නේ..😂😂
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 4 сағат бұрын
@@UssaPuwa you need school
@UssaPuwa
@UssaPuwa 4 сағат бұрын
@@chamindajayasinghe5634 Please name one paragraph of the Constitution...??
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 сағат бұрын
@@UssaPuwa නැහැ නැහැ නව ව්‍යවස්ථා අවශ්‍ය නැහැ , මු උතුරට වෙනම බලතල දීල දෙමල රාජ්‍යක් හදල , බුදු දහමටත් කෙලින්න එන්නේ
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 сағат бұрын
@@UssaPuwa ජෙපි වහල්ලු උබල
@kusalhashi2333
@kusalhashi2333 2 сағат бұрын
Gammac 🇱🇰♥️🧭
@binurawaduge5061
@binurawaduge5061 5 сағат бұрын
ව්‍යවස්ථාව හැදෙනකොට රටේ වල් වැදිච්ච නිතීයත් හැදෙනව වහල්ලුන්ට මේවා තෙරෙන්නෑ😊❤
@Sanj302
@Sanj302 4 сағат бұрын
@@binurawaduge5061 ව්‍යවස්ථාව හා සිවිල් නීතිය දෙකක් රාජ්‍ය පාලනය කිරිම තමා ව්‍යවස්ථාව තුලින් වෙන්නේ, ව්‍යවස්ථාදායකය හදන අණ පණත් තමා ඔබ කියන වල් වැදීමට ලක්වෙලා තියෙන්නේ, ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් හදන නීති, ඒවා කොච්චර තිබ්බත් ඒවා ක්‍රියාත්මක කිරිම නොකිරීම තියෙන්නේ ආණ්ඩුව අතේ හොඳට කලොත් හොඳ ප්‍රතිඵල නැත්තන් කිසි ප්‍රතිඵලයක් නෑ, මූලික ව්‍යවස්ථාව කියන්නේ රාජ්‍ය ඒක ආණ්ඩු මාරු වුනාට මාරු වෙන්නේ නෑ, ව්‍යවස්ථාව නිසා නෙමෙයි රටේ දූෂණ වෙන්නේ, මෙතන ප්‍රශ්නේ ඔක්කොම උන්ට ඕනා විධායකය කඩලා නවවෑනි වගන්තිය, බිඳලා රටේ ඒකියභාවය කඩලා පාර්ලිමේන්තුවට බලය දීලා IMF ඈමරිකාවේ චීන ඉන්දියාවේ වුවමනාවට නටන රූකඩ ආණ්ඩු හදන්න පාර්ලිමේන්තුවේ ඕන එකෙක්ව සල්ලි වලට ගන්නත් පුලුවන්, කලු වළල්ලේ රිදී රේඛාව 78 ව්‍යවස්ථාවයී! මොන ආණ්ඩුව ආවත් ඕවා ඉහත රටවල් වලට කරගන්නයී ඕනා, කැමති වුනත් නැතත් අනුර දැන් ජනපති නමුත් ඉහත දේ ඔලුවට ගන්න 78 තුල විධායකය තිබීම රට රැකී තිබිමට ඉවහල් වුනා! පක්ෂ වලට වහල් නොවී අපි හැමෝම දෑනුවත් වෙලා ඉන්නයී ඕනා! ඔක්කොම පක්ෂ නටන්නේ pathfinder සැලැස්මට
@GaneshKw-b7w
@GaneshKw-b7w 3 сағат бұрын
🙏😜🙏😜🙏😜🙏🙏🙏😜🙏🙏😜🙏😜😜😜🙏🙏🙏👌👌ttt👌👌👌👌t
@slnirosha2939
@slnirosha2939 7 сағат бұрын
🙏🙏🙏
@dineshsrimal2083
@dineshsrimal2083 6 сағат бұрын
Putuwe wadi wela Hahahahahahaaaaaa......😀
@kolitharohan1605
@kolitharohan1605 5 сағат бұрын
Issella 113 aran penwan̈na
@tharinduliyanage8908
@tharinduliyanage8908 6 сағат бұрын
❤🎉
@sammeraKumara
@sammeraKumara 4 сағат бұрын
@IndiraWelgama
@IndiraWelgama 7 сағат бұрын
කලබල එන්නෙ දැන්ම නෙමේ.
@supun731
@supun731 7 сағат бұрын
😂😂පව් උබ
@ruchira296
@ruchira296 7 сағат бұрын
හා හා හොරු තමයි කලබල😹
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 7 сағат бұрын
පිච් එක හදනවා මැච් එක ගහන්න .
@slytshortsboy3674
@slytshortsboy3674 6 сағат бұрын
උබලගෙ හිත කලබල වෙලා බං😂
@chathuradassanayaka369
@chathuradassanayaka369 6 сағат бұрын
උඹලා වගේ දේශපාලන කුක්කෝ මගේ බලන් ඉන්නේ නේද කලබල එනකන්
@epleblomst91
@epleblomst91 47 минут бұрын
පලමුව 2/3 අරගෙන ඉන්නකෝ ජනමත විචාරණයකට යන්න IMF ණයවලින් දුවන රටක් එකපිට ඡන්ද තියන්න බිලියන ගණන් වියදං කරලා පෝලින් යුගයකට යයිද දන්නා් නැහැ 😂😂😂මේ කයිය කතා මහමැතිවරණයට ඡන්ද ගැට 42% කනාසොට් ගහපු පොරවල්ට අමතර පොරවල් ටිකක් අන්දවා ගන්න සංදර්ශන 😂😂
@NirodhaSriLankan
@NirodhaSriLankan 2 сағат бұрын
ව්‍යවස්ථාව වෙනස් කරලා ඉතුරු වෙලා තියෙන ටිකටත් කෙළවන්න ද හදන්නේ.. 🤦 රට හදන්න ඔය තියෙන ව්‍යවස්ථාව හොඳ ටම හොඳයි . ව්‍යවස්ථාව හැටියට වැඩේ කරන පිරිසයි නිවැරදි වෙන්න ඕනි එච්චරයි . ව්‍යවස්ථාව ගැන දැනුම බිංදුවක් නැති මිනිස්සු නම් කියාවි ඔව් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා . ඒ උනාට වෙනස් වෙන්න ඕන මොන තැන්ද ඇහුවොත් උත්තර නෑ / ගොන් උත්තර . තියෙන ව්‍යවස්ථාවෙ වටිනකම නොදන්න අය ව්‍යවස්ථාවක් වෙනස් කරලා රට හදන්න කතාකරනවා..😂😂😂
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 сағат бұрын
නැහැ නැහැ නව ව්‍යවස්ථා අවශ්‍ය නැහැ , මු උතුරට වෙනම බලතල දීල දෙමල රාජ්‍යක් හදල , බුදු දහමටත් කෙලින්න එන්නේ
@solotraveler8037
@solotraveler8037 4 сағат бұрын
Indu lanka 13 ginakota moko uni 13 apa kiyapu awunwa maruwa Jr...primadasa set aka
@slkhcmix7303
@slkhcmix7303 3 сағат бұрын
siraawata😂😂😂
@yasasranasinghe5745
@yasasranasinghe5745 3 сағат бұрын
ඒකට තමා ජනමත විචාරණයක් තියන්න ඕන. ඔයා කලබල නැතුව ඉන්න. රටට බුදු දහමට අවුල් දේකට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. ඔයා කලබල වෙලානේ. හොරකම් කරගන්න බැරුව අමාරුයි නේ 😂
@sashikalakmaludawaththage7676
@sashikalakmaludawaththage7676 3 сағат бұрын
Ov ov Arun Tika horakam karala rata higa kewath kamak ne unta chande denna ona
@QubitTechnologies
@QubitTechnologies 3 сағат бұрын
uba nam amu gawayak ban
@Luis-gy5tw
@Luis-gy5tw 2 сағат бұрын
Ko thama nadu dmme nane boss😢... horu elomu
@UpulWitharana
@UpulWitharana 6 сағат бұрын
ඉතින් එහෙම පත් වීම්නේ දුන්නේ.හාමුරුවෝ වෙන අලුත් අදහසක් දෙන්න.
@nuwanchamara3470
@nuwanchamara3470 4 сағат бұрын
9 weni wganthiya elesama
@nirmal3926
@nirmal3926 6 сағат бұрын
ඡන්දෙන් පසු රට ගිනිගත්තේ නැත්තේ කළකොලාහළ ඇති වු නේ නැත්තේ මේ පාර පුදුමද? ඇයි ඡෙප්පෝ නේ වැඩිහරික්ම ඡන්දෙන් පසු රට ගිනිතියන්නේ කළකොලාහළ ඇති කරන්නේ.මැරවරකම් කරන්නේ.මේ පාර උන් දින්න හින්දා ඒවා කළේ නැහැ.මේකෙන්ම සනාථ වෙනවා නේද හොඳටම කව්ද ඡන්දෙන් පසු රට ගිනිතියන්නේ කළකොලාහළ ඇති කරන්නේ කියා?
@athulamuna9
@athulamuna9 5 сағат бұрын
අම්මපා ඔහේගෙ මොලේ තරම් 😂😂😂😂
@hashangayantha6867
@hashangayantha6867 5 сағат бұрын
අනෙ යකො... මෝඩ යකෙක් උඹ නම්😂
@nuwansenarathna3139
@nuwansenarathna3139 5 сағат бұрын
අපේ මූණට හිනාවක් ගේන්න උබල වගේ උනුත් ඉන්න ඕනි බං... respect 😂😊
@thilinayasas-z3m
@thilinayasas-z3m 5 сағат бұрын
honda punnakku baldiyak oneda
@kingvkTK12
@kingvkTK12 5 сағат бұрын
Pau bn ubala😂😂 me wage gobbayo innakm me rata hadnn bh😂
@udayachathu8966
@udayachathu8966 2 сағат бұрын
Hiru thamath sajithata kade yana gamanda Hin nulen anurata thamath mada gahanawa wage
@YomalVlogs
@YomalVlogs 3 сағат бұрын
Lasantha alagiyawannai.karuwai dagena mkd krnne
@warunamadhu3565
@warunamadhu3565 2 сағат бұрын
parana ekekwath oyage ekata awoth bera wawe nanna lasthi wenna mahaththayo
@sudupati
@sudupati 5 сағат бұрын
ලසන්තයා කරුවගෙ ලොන්තයෝ ගාව ගන්න එපා සහොදරයා.
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 сағат бұрын
රටට කෙලින සෙල්ලම ඉදිරියටම යන බව පේනවා ඔය සෙට් වෙලා ඉන්න අයගෙන් වෙන්නැති අලුත් ව්‍යවස්ථාව ක් ගේන එක ගැන උපදෙස් ගන්නෙ
@UssaPuwa
@UssaPuwa 4 сағат бұрын
තාම හදන්ඩ හිතාගෙන ඉන්න එකක් ගැන කොහොමද බං ඔහොම කියන්නේ..මෝඩ සජීද?බැංකු හොරාද උසි ගැන්නුවේ..😂😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 3 сағат бұрын
සිරාවට මිනිස්සු පව් බන්
@nknetwork5292
@nknetwork5292 3 сағат бұрын
​@@sasinduabeysooriyaseconomi8364ubata anagathaya penawada ai ubala thama hithann inne ranil Hari sajith Hari namal Hari janadipathi wunoth me. rata godagani kiyalada EMA hithann innawanam thopi number 1 modayo pora patan gaththa witharai kiyana padu Katha amu kuhakayo thopi komath horu kamathi horuntamane
@sarathkumara4475
@sarathkumara4475 5 сағат бұрын
රටේ තිබේන එකම ගැටලුව., සහෝදරයෝ පිනට දේනවා හැමදෙයක්ම,😂
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 сағат бұрын
ඔය සෙට් වෙලා ඉන්න අය මරු ඔය රටට කෙලින අලුත් ව්‍යවස්ථා වැඩේට
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 3 сағат бұрын
ඔව් අනුරත් ෂුවර් නෑ දැන්
@nknetwork5292
@nknetwork5292 3 сағат бұрын
​@@sasinduabeysooriyaseconomi8364ethakota ara minimaru jr unge wasiyatama hadapu wyawasthawa hodai kiyalada ubala kiyanne ubala mulin kiwa anurata balaya labuna gaman aye beeshane enawalu budu dahama nathi wenawalu😂😂ewa une nane ubala hithapu widiyata Dan aluth ekak kiyanna patan aran
@chethilasashmika9045
@chethilasashmika9045 7 сағат бұрын
නව විවස්තාව සම්මත කරන්න උබට ආසන 150k එන්න එපැය් ඒක ඉතින් ලොවෙත් වෙන්නෙ නෑනේ .
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 7 сағат бұрын
භායානක ඕක තමා...මෙච්චර වැඩ තියෙද්දි ව්‍යවස්ථාව ක් උඩට ගන්න එක..
@ruchira296
@ruchira296 7 сағат бұрын
රටට හොදයිනම් අනිත් පක්ෂ වල අය උදවු කරයි.
@slytshortsboy3674
@slytshortsboy3674 6 сағат бұрын
​@@ShamilaKurukulasooriyaහොද ව්‍යවස්ථාවක් ඕනෙ ඒ ගේන එක හොද නැත්නම් මිනිස්සු ප්‍රතික්ෂේප කරයි
@slytshortsboy3674
@slytshortsboy3674 6 сағат бұрын
හරියට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕන
@sriyani4567
@sriyani4567 6 сағат бұрын
අනේ කට වහගන බලන් ඉදපන් හොරෝ
@SarathKGamlagh
@SarathKGamlagh 5 сағат бұрын
Hiru dan wenas wela 😅
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 4 сағат бұрын
Kariyanta ridenawa atheeeee😅
@NalinArun-x6q
@NalinArun-x6q 5 сағат бұрын
කරු 😅😂
@Sathishisansa
@Sathishisansa 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@dinuthawikramasinghe4934
@dinuthawikramasinghe4934 5 сағат бұрын
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 сағат бұрын
නැහැ නැහැ නව ව්‍යවස්ථා අවශ්‍ය නැහැ , මු උතුරට වෙනම බලතල දීල දෙමල රාජ්‍යක් හදල , බුදු දහමටත් කෙලින්න එන්නේ
@QubitTechnologies
@QubitTechnologies 3 сағат бұрын
uba lanakwe ekekda ban?
@SurprisedGecko-qb5qi
@SurprisedGecko-qb5qi 3 сағат бұрын
Film ekaka ragapagena paduwe hitapan 😂
@nknetwork5292
@nknetwork5292 3 сағат бұрын
Anura kiyanne Sinhala baudda kenek demalekwath thambiyekwath newei pisso
@dumidumaduranga9550
@dumidumaduranga9550 11 минут бұрын
Mechchara kal bathda kawe bn😂
@wasanaudabage5518
@wasanaudabage5518 6 сағат бұрын
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 5 МЛН
Viyali | වියළි | Episode 39 - (2024-10-05) | Rupavahini TeleDrama
21:24
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН