🔴 වසන්ත වෙඩි කෑ ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය - Hiru News

  Рет қаралды 425,980

Hiru News

Hiru News

18 күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
🔴 වසන්ත වෙඩි කෑ ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
#clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 1 100
@mithundharmanga2025
@mithundharmanga2025 16 күн бұрын
මේකත් රගපෑමක් කියලා හිතෙන්නේ මට විතරද
@JJ-ju7pf
@JJ-ju7pf 16 күн бұрын
Thanikara ragapamak karanne
@somawgk4778
@somawgk4778 16 күн бұрын
නෑ මටත්
@somawgk4778
@somawgk4778 16 күн бұрын
@@JJ-ju7pf පොලිසිය යටිං අරං😀😀😀😀😀😀😀😀
@moviesforever8805
@moviesforever8805 16 күн бұрын
Wife ICU එකේ. අම්මා තාත්තත් shop එක ඇතුලේ. මූ කරා වෙන්න බෑ. මූ අමු ගොනෙක්. මේ වගේ ගොනෙක් ඉන්නකොට ඕන දෙයක් කරන්න පුලුවන්.
@mithundharmanga6280
@mithundharmanga6280 16 күн бұрын
@@moviesforever8805 මේක රජයෙම කතන්දරයක් වෙන්න පුලුවන්. ඔ්වර් ඇක්ටින් වැඩී .
@Radhawani
@Radhawani 16 күн бұрын
පොලීසිය මේ සියල්ල සගවන්න හදන්නේ. බලන්න අර කොල්ලා කටපාඩම් කරලා කියවන විදිහ.මෙයාලගේ බැංකු ගිණුම් චෙක් කරන්න.දැනටම නෝනගේ බෑන්ක් අකවුන්ට් එකට ඩොලර් ගණන් වැටිලා ඇති.අනේ මෙහෙමත් පොලීසියක්.පිස්සු නැත්නම් ශෝක්.ඔහොමද හොර අල්ලන්නේ.පොලිස් පරීක්ෂණ මාධ්‍ය සංදර්ශන කරගෙන තියෙන්නේ.සති දෙකෙන් චැප්ටර් ක්ලෝස්.කන්ජිපානි ව ලංකාවට ගෙන්නලා පුළුවන් නම් දඩුවම් දීලා පෙන්නන්න.මොනවත් කරගන්න බෑ මුන්ට. මේවා තමයි ලංකාවේ නියම ඩ්‍රාමා.පොලිස් ඩ්‍රාමා.
@user-iu2qo8ku3h
@user-iu2qo8ku3h 16 күн бұрын
මේ පොලිස් නිලධාරින් කරන්නේ බරපතල වැරද්දක් මෙහෙම මීඩියා එකට දෙන්නෙ කොහොමද මහ අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකල දවසක නඩුව අනිත්පැත්ත පෙරළන්න මේවත් ඇති
@WadithaGamage2
@WadithaGamage2 16 күн бұрын
ඒ කෙසේද?
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq 16 күн бұрын
නඩු ඉවර වෙන්න කලින් මේ වගේ ලංකාවට පිලලක් උන් ඉවර කරන්න ඕනේ
@Aristosmixail
@Aristosmixail 16 күн бұрын
😂😂😂😂😂😂
@inokඅ9918
@inokඅ9918 16 күн бұрын
😂එලෙස කෙලෙස 70ක් රැවටිල තවත් අහනෝ
@metthalonly5064
@metthalonly5064 16 күн бұрын
අමතකද මේ ලංකාවේ පොලීෂිය නෙ.
@tragaryen3036
@tragaryen3036 16 күн бұрын
"අනේ අයියේ අපි ඉවරයි" meme දැක්කම හිනා කාලා පන යනවා whoththo 😂💔
@ChithraSandamali-gf4rj
@ChithraSandamali-gf4rj 16 күн бұрын
Un iwaraine mattu wenawane eekai kiyanda athth
@fathimarizna5860
@fathimarizna5860 16 күн бұрын
😂😂😂
@sarangicabral9160
@sarangicabral9160 16 күн бұрын
ඉස්කොලෙ කොල්ලො එක්ක සිගරට් ගහලා..ප්‍රින්ස්පල්ට මාට්ටු වෙල...වගෙ මූ
@nadeeshanelumkumari28
@nadeeshanelumkumari28 16 күн бұрын
😂😂😂😂😂 hingassala marannada jadanne
@sachinihansika615
@sachinihansika615 16 күн бұрын
😂😂
@NilukaKodithuwakku-nk3yk
@NilukaKodithuwakku-nk3yk 16 күн бұрын
😂😂😂😂
@a.liyanage7340
@a.liyanage7340 16 күн бұрын
😂😂😂
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 16 күн бұрын
😂😂
@LalanthaPerera77
@LalanthaPerera77 16 күн бұрын
මරු පොලිසිය ...මෙහෙම දැක්කෙ ලංකාවෙ විතරයි....
@funwithmaliyadecruzingulf925
@funwithmaliyadecruzingulf925 16 күн бұрын
😂😂😂
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 16 күн бұрын
Passe bn e kathawa aye ahnne
@muazunais2378
@muazunais2378 16 күн бұрын
America wage ratawal walath investigation eke videos balanna puluwan, youtube eke onetharam innawa
@art-wt8gt
@art-wt8gt 16 күн бұрын
😂😂😂😂😂 බීලා ගෙදරට මාට්ටු උනාම තාත්තට උත්තර දෙන විදිහ ..ටෞකන්න පොලිසිය රඟපාන්න එපා ⁣යකෝ 😂 ඌට කීයක් දුන්නද ඔහොම කියපන් කියලා 😂😂😂
@virajKubalathara
@virajKubalathara 16 күн бұрын
😅
@Aristosmixail
@Aristosmixail 16 күн бұрын
🙄🙄🙄
@a.g.skumari937
@a.g.skumari937 16 күн бұрын
මොන්ට්සොරි ළමයෙක් ගෙන් අහනවා වගේ😂
@shehanmadusanka3
@shehanmadusanka3 16 күн бұрын
ඔබ 100%100 හරි
@vidupriya6822
@vidupriya6822 16 күн бұрын
😂😂😂😂😂😂
@prasadpramoda835
@prasadpramoda835 16 күн бұрын
හැම අපරාදකාරක්ගෙම පාපොච්චරන මෙහෙම දෙන්න පුලුවන්නෙ. ඇයි මුගෙ විතරක්
@rajy8012
@rajy8012 16 күн бұрын
එතකොට තමයි topic eka viral වෙන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 16 күн бұрын
Ara keheliya minimaruwagenuth mehema prasna karanna beri ai.
@ranilwijesingha5820
@ranilwijesingha5820 16 күн бұрын
කට් කට් ලස්සනට ආවා.. පොලිස් තව ටිකක් තාත්වික උනා නම් හරි 😂
@kuwaitstar5102
@kuwaitstar5102 16 күн бұрын
😂😂😂😂😂
@art-wt8gt
@art-wt8gt 16 күн бұрын
😂
@Hugo-ky8vm
@Hugo-ky8vm 16 күн бұрын
😂😂😂
@KulashiMadushika
@KulashiMadushika 16 күн бұрын
😂😂😂
@dilulife4456
@dilulife4456 16 күн бұрын
😂
@user-fw9ob3dd5f
@user-fw9ob3dd5f 16 күн бұрын
තුන්මාසයක් ගියාම ඔක්කොම අමතකයි බයිලා මුන්ගේ😅
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 16 күн бұрын
සතියයි😊😂😂
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 16 күн бұрын
සතියයි
@shaz8369
@shaz8369 16 күн бұрын
ඒ උනාට මූව සමහරක් විට එ වෙද්දි මරලත් තියෙයි 😂😂
@sandunnilantha
@sandunnilantha 16 күн бұрын
පැටි මේක දැක්කම- ප්ලෑන් එක නැගලම යනවා මූ හොදට වැඩෙ කරනවා 🤟🤟😂😂😂😂
@craftidea1399
@craftidea1399 16 күн бұрын
ස්කෝලෙ යද්දි මොකක් හරි අහුනාම විනය කාමරේට ගිහින් විස්තරේ අහනව වගේ😂😂😂😂
@user-be2ki7ds2f
@user-be2ki7ds2f 16 күн бұрын
😂😂😂😂
@dilinihasangika
@dilinihasangika 16 күн бұрын
සිරාවටම ඔව්
@saloonmanu7501
@saloonmanu7501 16 күн бұрын
school kale pinsipalta ahu wela wage ban😂😂😂😂😂
@Chamilamaldeniya-es7my
@Chamilamaldeniya-es7my 16 күн бұрын
😆😆😆😆
@UdayaSampath-ex2cf
@UdayaSampath-ex2cf 16 күн бұрын
සිරාවටම 😂
@samthemana2731
@samthemana2731 16 күн бұрын
මං හිතුවේ group photo එකක් ගන්න ලෑස්ති වෙලා කියලා 😂😂😂
@senarathnasamitha19
@senarathnasamitha19 16 күн бұрын
ඔබ හිනස්සලා මරන්න ද හදන්නෙ😂😂😂😂😂😂
@my_secret_lifestyle.....
@my_secret_lifestyle..... 16 күн бұрын
​@@senarathnasamitha19 අම්මෝ යකොඉ
@hirusariranudya3086
@hirusariranudya3086 16 күн бұрын
Maru kathawa😆😆😆
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 16 күн бұрын
😂
@nadeepriya9970
@nadeepriya9970 16 күн бұрын
ආ බන් මෙච්චර සීරියස් කේස් එකකදි උබ හදන්නෙ කෑම හිර කරල මරන්නද
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 16 күн бұрын
දැන් ඉතින් පොලීසියේ අයට , බන්ධනාගාරයේ අයට තමයි ටැටූ ගහන්න වෙන්නෙ 😂
@vishakahitibandara1812
@vishakahitibandara1812 16 күн бұрын
හරි ලස්සන නාට්‍යයක් ...
@Trcrokyyoutube
@Trcrokyyoutube 16 күн бұрын
මේ වගෙ ගොන් නාම්බෙක් අල්ල ගත්තම මොනාද කරන්න බැරි 🤣
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 16 күн бұрын
අයියෝ ඔව්.
@art-wt8gt
@art-wt8gt 16 күн бұрын
අම්මො ඒක ඌ මාතර එකෙක් මයෙ හිතේ 😂😂
@Damsama
@Damsama 16 күн бұрын
Mole thiyana ekek an tatoo gahayiye
@dolarge4924
@dolarge4924 16 күн бұрын
​@@art-wt8gt මාතර මිනිස්සුන්ට මොලේ නෑ කියන ඔයා ලොවෙත් තුම්පනේ 😂
@moviesforever8805
@moviesforever8805 16 күн бұрын
අමු ගොනෙක්. 😅😅. Wifeටත් හොදටම අසාද්‍යයි .... 😢😢
@fdo1313
@fdo1313 16 күн бұрын
ඇද ඇද කියන එක මරු බං 🤣🤣
@yasasediriweera8281
@yasasediriweera8281 16 күн бұрын
එ පැත්තේ අය කතා කරන ව්දිහ නේ
@Unknown-es5eh
@Unknown-es5eh 16 күн бұрын
dakune ekek
@cricketloversplace
@cricketloversplace 16 күн бұрын
උසාවියේ දෙන්න ඕන ශාක්සි මෙහෙම ප්‍රසිද්දියේ කරාම, විත්තියටම තමයි වාසි වෙන්නේ.
@pahandilnethma5035
@pahandilnethma5035 16 күн бұрын
Oka script ekkak kiyl theren ndd😂😂😂
@cricketloversplace
@cricketloversplace 16 күн бұрын
@@pahandilnethma5035 එච්චර ගෙම් දෙනවද පොලිසිය
@pakaya8007
@pakaya8007 16 күн бұрын
ආණ්ඩුවෙන්ම දුන්නු ගේමක් වෙන්නත් පුලුවන් 😂
@ishanmadushanka910
@ishanmadushanka910 16 күн бұрын
Eeeeeeeeeeeuuuuuy😅7uyyyyyyyyj😊😅​@@pakaya8007
@user-qv7wo7cf7j
@user-qv7wo7cf7j 16 күн бұрын
මේක පාපෝච්චාරණක්.. උසාවිය පොලිසියෙදී දෙන පාපෝච්චජරන පිළිගන්නේ නෑ. ඒක නීතියේ තියෙන විදිහ
@pavithralakmal4797
@pavithralakmal4797 16 күн бұрын
ඇයි බන් ඕකට මුලු පොලිස් මූලස්තානෙම ගෙන්නල. ටීවී එකට මූන දාන්නද😁
@dilmiekanayake1977
@dilmiekanayake1977 16 күн бұрын
ඒක නම් කටපාඩම් කරවලා වගේ😂
@user-iu8pb3bb7o
@user-iu8pb3bb7o 16 күн бұрын
පට්ට පිටපත ...
@nilupulirathnayaka
@nilupulirathnayaka 16 күн бұрын
Matath hithuna katapadamin kiyanawa wage 😂
@UdayasiriHerath
@UdayasiriHerath 16 күн бұрын
මු මෙි ගේම වෙන කෙනෙක් පිටින් යවන්න හදනවද දන්නැ
@yasirujd
@yasirujd 16 күн бұрын
පට්ට නාට්‍යක්😂
@NilukaKodithuwakku-nk3yk
@NilukaKodithuwakku-nk3yk 16 күн бұрын
Aniwaren
@chandimaarunamali9214
@chandimaarunamali9214 16 күн бұрын
ඒක ඇත්තමයි ආන්ඩුව මරලා ගානට මූ ගොනා
@sumuduhewage3695
@sumuduhewage3695 16 күн бұрын
පොලිසියට අවශ්‍ය මු බබා කරල යවන්න වගේ,
@chathurabro4321
@chathurabro4321 16 күн бұрын
ඔයා කියන කතාව ඇත්ත මටත් දැනෙන්නේ මාධ්‍ය සංදර්ශන දාලා මුව එළියට දාන්න හදන්නේ කියලා
@sumuduhewage3695
@sumuduhewage3695 16 күн бұрын
අපරාධ පිලිබද විමර්ශන පවත්වන නීතිය තුල කොහෙද මේ ජෝගී, අවසානයේ විත්තියට විත්තිවාචක හදාගන්න උදව් කරනවා පොලිසිය ,
@yasasediriweera8281
@yasasediriweera8281 16 күн бұрын
යවයි කොහොමත් එක්කන් ගිහින් වෙන තැනකට මොකද මූ ඔක්කොම වමාරනවානෙ නැත්තන් උඩ්න් ආව ගමන් මූ ඉවරයි
@tharubaba
@tharubaba 16 күн бұрын
මේ පරයට නිසි දඩුවම් ලබා දෙන්න ඕන 😡
@user-zp6ql1he2o
@user-zp6ql1he2o 16 күн бұрын
අපි රැවටුනා වගේ ඉමු නේද?
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 16 күн бұрын
Ow ban.. ehama inneka hondaii
@user-be2ki7ds2f
@user-be2ki7ds2f 16 күн бұрын
හ්ම්
@funwithmaliyadecruzingulf925
@funwithmaliyadecruzingulf925 16 күн бұрын
😂😂
@sihinayasoya
@sihinayasoya 16 күн бұрын
මේකත් නාට්‍යයක් කියලා තේරුම් ගන්න පුලුවන් ගානට පරිණත උනාහම ඇති....😂😂
@chanthuly9436
@chanthuly9436 16 күн бұрын
පොලිසිය ඕවර් ඇක්ටිං දගලනාවගේ😂😂😂😂😂
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v 16 күн бұрын
පොලෝසිය උත්තර කටට දීලා උගෙන එලියට ගන්නවා..තවත් drama එකක් වගේ😂
@nipunathathsara5615
@nipunathathsara5615 16 күн бұрын
පොලිසියේ අලුත්ම drama එක
@aseladharmasiri8909
@aseladharmasiri8909 16 күн бұрын
රණවිරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමයකුත් අපිට ඕනා, අතුරුගිරියේ වසන්තගේ සිදිධිය එක්ක හැමෝම ආරක්ෂාව ගැන කතා කරනවා, ආරක්ෂක හමුදාව මොනාද කරන්න්නේ අහනවා, මේ පාතාල වැඩ නවත්වන්න නීති කටයුතු විතරක් නොවේ, විශේෂ මෙහෙයුම් කරන්න ඕනා, ඕන රටක එහෙමයි, හැබැයි ඒ ඒ රටවල එම මෙහෙයුම් කාලය සමග වැල්ලේ වැලලෙනවා, කවුරැත් ඒවා හාරන්නේ නෑ, අපේ වෙන්නේ පාට පක්ෂ මාරුඋනාම වැල්ලෙ වැලලුන එවා හාරලා කරපු රණවිරුවන්ම එකේ වරදකරුවන් කරනවා, පසුගිය කාලේ උන දේ අනුව බුද්ධි අංශ මලාට ඔය කියන විශේෂය මෙහෙයුම් කරන්න ඉස්සරහට එන්නේ නෑ, වෙන කවුරැත් කොහොමත් එන්නෙ නෑ, හේතුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් කලාට තමන්ව ආරක්ෂා කරන ක්‍රමයක් මේ රටේ නෑ කියලා ඇතිවෙලා තියෙන හැගීම, මම කියන්නේ ජාතික ආරක්ෂාව දඩමීමා කරගෙන කවුරැහරි කරන ගොන් වැඩ ගැන නෙවේ, අවංකව කල විශේෂය මෙහෙයුම් ගැන, ඕනම කෙනෙක්ට නිත්‍යානුකූලව කරන දෙයකට ආරක්ෂාවක් අනාගතයේ නෑ කියලා තේරැනොත් ඒ කවුරැත් කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ, එදා වේල ගතකරනවා, අද වෙලා තියෙන්නේ ඒකයි, මේක ආමිද, නේවිද, එයාෆෝස්ද, පොලිස්ද අදාල නෑ, හැමෝටම එහෙමයි, මේකට අපි පිලිතුරක් හොයාගන්න ඕනා, නැත්නම් අතීසාරයට අමුඩේ ගහනවා වගේ අතුරුගිරියේ කේස් එකට කලබල වෙලා හෙට ඉදන් පාතාලය ඉවර කරන්න උත්සාහ කලාට වැඩක් නෑ, කවුරැත් වැඩේට බහින්නේ නෑ, හයියට කෑගහලා හීමිට ඩවුන් යනවා, ගැඹුරට මේ ගැන බලන්න ඕනා, ස්තුතියි අසේල ධර්මසිරි Rsp HNDE කැදවුමිකරැ එක්සත් රණවිරු ප්‍රජාව
@prasannachanaka2800
@prasannachanaka2800 16 күн бұрын
මේ සිද්ධිය මෙහෙම ප්‍රසිද්ධ කරලා නොමඟ යැවීමක් මේ කරන්නේ... මේකේ මේ පිටතින් පෙන්නන දේට වඩා ලොකු දෙයක් ඇතුලේ තියෙන්නේ...
@ireshamadushani6037
@ireshamadushani6037 16 күн бұрын
Aththa
@Shanerox-um9sj
@Shanerox-um9sj 16 күн бұрын
මූ ලස්සන කතාවක් ගොතාගෙන ඉදල තියෙන්නේ වැඩේ කලාට පස්සේ අවුල් උනොත් කියන්න. මුන්ගේ මුලු පවුලම සම්බන්ධයි මේ වැඩේට. මේව විශ්වාස කරලා මූට ඇප දුන්නොත් ගහල මරන්න ඕනි.
@virajKubalathara
@virajKubalathara 16 күн бұрын
@vidupriya6822
@vidupriya6822 16 күн бұрын
Kata pagam denawa
@dishaniudeshika416
@dishaniudeshika416 16 күн бұрын
Maha gani aduwa hati dekkda ape putha danne naaa kiyla
@Warunipeshala622
@Warunipeshala622 16 күн бұрын
ඉස්කෝලේ රැස්වීමේ කතාවක් කරනවා වගේ😂
@user-is9kv7rd5j
@user-is9kv7rd5j 16 күн бұрын
මේක සුපිරි නාට්‍යක් විතරයි😂
@lokuhannadigemadawa1498
@lokuhannadigemadawa1498 16 күн бұрын
ඊලග සම්මානය පොලිසියට😂😂😂😂
@user-dm7it9ms7w
@user-dm7it9ms7w 16 күн бұрын
මුගෙන් ආයි අහන්න දෙයක් නැහැ මිනීමැරුවත් එකයි මරන්න උදව්කරත් එකයි මේවාගේ පාහරයින්ව මිනිස්සු ඉදිරියේ ගල්ගහලා මරන්න ඕනි
@warsil3735
@warsil3735 16 күн бұрын
Wife penahallak ain karala wife naranasanbwa inne
@user-qn4wk7sz1g
@user-qn4wk7sz1g 16 күн бұрын
අනිවාර්යයෙන්
@jayanthimallika2762
@jayanthimallika2762 16 күн бұрын
Den ඉතින් monawa kalath meruna manussayata pana danna bena Mun sara allium gas yawanna oni Ma arabi ratawal wala waga Mawaga ahamana karanna jivithata jivitha අනිවාර්යයෙන්
@DayaniGamage-ob2pz
@DayaniGamage-ob2pz 16 күн бұрын
ඇත්ත
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 16 күн бұрын
Aniwarynma.
@blackhock7595
@blackhock7595 16 күн бұрын
සිරි ලන්කන් පොලිස්😂 මරු
@amilaruwan991
@amilaruwan991 16 күн бұрын
මරු තාජුන්ලා,කිත් නොයාර්ලා,ලසන්තලා වගේ අයත් ඔය තියන කොන්දෙන්ම වැඩ කරානම් .හිඟන පොලිස්
@SuzanVandervot
@SuzanVandervot 16 күн бұрын
Absolutely true ​@@amilaruwan991
@rashmika2869
@rashmika2869 16 күн бұрын
😂සිරා
@inokඅ9918
@inokඅ9918 16 күн бұрын
@rashanidil8553
@rashanidil8553 16 күн бұрын
😂😂
@pubuduhandapangoda6568
@pubuduhandapangoda6568 16 күн бұрын
නඩුවක් දාන්නත් කලින් නඩු කාරණයක සිද්ධියක පාපොච්චාරණය සමාජ මාධ්‍ය කරන්න පොලිසියට අයිතිවාසිකමක් තියෙනව ද? මේ පොලිසියෙන් මෙවැනි නීති විරෝධී අමනෝඥ නිලධාරීන්ගෙන් සාධාරණය ඉෂ්ටවීද...
@GamageNadeeka
@GamageNadeeka 16 күн бұрын
ඇයියකෝ මේවා ජනගත කරන්නේ ඔයකොල්ලගේ පවුලටත් හේනගේඩී පාත්කරන්නද යන්නේ 😢😢😢
@KasunSamarasinghe-rs8hw
@KasunSamarasinghe-rs8hw 16 күн бұрын
අනේ ගොන් comment danna epa
@sandunifernando3874
@sandunifernando3874 16 күн бұрын
අමුතුවෙන් පාත් කරන්න ඕනේ නැ....එයාම ඉල්ලන් කාලා ති⁣යෙන්නේ
@shanthasrinath6814
@shanthasrinath6814 16 күн бұрын
ටැටු කොල්ල කියන විදියට ඌ බිස්නස් එකට සල්ලි අරන් තියෙන්නෙ.
@dinupriyadarshani5443
@dinupriyadarshani5443 16 күн бұрын
Mona modaya unath hithanna ona kohewath ekek laksha ganan wiyadam karanne mokatada mechchara kiyala..
@thusithanarada7005
@thusithanarada7005 16 күн бұрын
U baba... how sad... Pau podi eka.u maruwata passe danne wasantha ayyawa maranna salli Dunne kiyala.thirisana.kanna ona okage kauthu amuwen.awajathakaya
@kushanmaduwantha3132
@kushanmaduwantha3132 16 күн бұрын
ඇයි මේවා නාටය වගේ චැනල් වලට දෙන්නේ....එතකොට අනෙක් උන්ට සාක්ෂි වෙනස් කරන්න ..බේරෙන්න පුලුනේ...හින්දී ෆිල්ම් එකල් වගේ
@ගොන්වස්සා
@ගොන්වස්සා 16 күн бұрын
Amarikawata matamuna senna be mesa nisa
@janithsamaraweera7807
@janithsamaraweera7807 16 күн бұрын
Sri Lankan 😂
@cricketloversplace
@cricketloversplace 16 күн бұрын
ඇත්ත කතාව
@JananiThibbotuwawa1989
@JananiThibbotuwawa1989 16 күн бұрын
මේවා විමර්ශණය කරන නිලධාරීන් විතරක් දැනගන්න ඕන කරැනු. ප්‍රසිද්ධ කරාම කොහොමද ඇත්ත හොයාගන්නෙ . හිරැ මීට වඩා වගකීමෙන් මාධ්‍ය හසුරැවන්න, හැම දේම මෙහෙම දාන එකෙන් අපරාධ කරැවන්ට උදව්වක් විතරයි වෙන්නෙ
@dhanushkaerangaedirisinghe6816
@dhanushkaerangaedirisinghe6816 16 күн бұрын
Film වෙනයි ඇත්ත ලෝකෙ වෙනස් 🤌😂
@Sl_gamerHD
@Sl_gamerHD 16 күн бұрын
මේක සුපිරි නාට්‍යක්
@nilantharoshan7616
@nilantharoshan7616 16 күн бұрын
තො ඒ මිනිහා මරන්න හදනවයි කිව්වනම් ඒ මනුෂයා තොට මැරේනකම් සලකනවා.කලකන්නියා.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 16 күн бұрын
ඒක ඇත්ත ,දැන් ලක්ෂ 10 ට මොනාද කරන්න පුලුවන් 😂
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 16 күн бұрын
මු නමි තක මෝඩයෙක් මු රගනවා.....මු දන්නෙම නැහැ මු බබා අර රතු ගවුමක් ඇදන් ඉන්න ගැණිත් මෙිකේ මොනාහරිම දෙයක් දන්නවා .....වෙන්න බැරිද
@user-cm4nm7pj2g
@user-cm4nm7pj2g 16 күн бұрын
ඔව්ව් ඒක ඇත්ත..
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 16 күн бұрын
එ්ක අැත්ත. වසන්ත අයියෙ උබ මරන්න එනවා එ් කිවට මට කෝටියක් දියම් කිවනම් කෝටියත් අතේ වසන්තයත් බේරිලා,මු ටැටු ශොප් එකත් කරනවා අද
@leezakrisha5415
@leezakrisha5415 16 күн бұрын
ඊට පස්සේ ඉතිං මූ වත් maranawa. අනිවා
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 16 күн бұрын
😢මෙහෙම ප්‍රසිද්ධ නාලිකා වලට දෙන්න එපා මී හරක් පොලිසිය අර්ථ වත් ද යකෝ නීති ය නිකන් චිත්‍රපට යක් පටිගත කරන ව නේ අනේ තවත් දවස් තුනයි සේරම අමතක යි මේ විදියට අනේ මන්ද අනේ රටට වෙච්චි දේ කන්ජි හිරෙන් කොහොමද යුරෝපා ගියෙමු කලබ් වසන්ත ජපානයේ අයිති කාරයෝ වගේ මෙහෙම සල්ලි ප්‍රසිද්ධ ගමේ ලස්සන කෙල්ලො ඩුබායි අරාබි කාරයෝ න්ට ඩිරාම් බලේ රටට ශාප යක් වෙච්චි දේ වෙන්න තිබ්බ දෙයක් 😢දඩුවම් දෙනවා මයි ඉතුරුවෙලා ඉන්න කෝටි ප්‍රකෝටි පති සේරම ල😢😢
@chithranandagamage2154
@chithranandagamage2154 16 күн бұрын
මේක නීතියට පටහැනි නැද්ද?රහසිගතව පොලිස් පරික්ෂණ තියන්න ඕන සිද්ධියක් මේ විදිහට ප්‍රසිද්ධියට පත් කරන එක හරිද?මොකක්ද මේ ලංකාවේ පොලිසිය කරන විගඩම
@janithsamaraweera7807
@janithsamaraweera7807 16 күн бұрын
Sri Lanka 😂
@mithundharmanga2025
@mithundharmanga2025 16 күн бұрын
මේකත් රගපෑමක්
@nadeepriya9970
@nadeepriya9970 16 күн бұрын
නාට්‍යයක් ෂූට් කරනව පේන්නෙ නැද්ද.වැඩි දවස් යන්න කලින් ටෙලිකාස්ට් වෙන්න තියෙන්නෙ ඔය පොඩි පොඩි tik tok කෑලි.ප්‍රේක්ෂක ප්‍රතිචාර ගන්න.
@asankasameera9573
@asankasameera9573 16 күн бұрын
එහෙම තමා පළවෙනි EPISODE 1😂😂😂
@sathirasampath3463
@sathirasampath3463 16 күн бұрын
​​@@asankasameera9573නෑ බං ඔය behind the scenes දාන්නෙ මුලින්ම.පස්සෙ telecast එක කරන්නෙ.😂
@phy6kasunsrisampath771
@phy6kasunsrisampath771 16 күн бұрын
පොලිසිය දැන් නඩු අහන්නේ ප්‍රසිද්දියෙද 😂😂..
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe 16 күн бұрын
දැන්නං ඉතාම පහැදිලියි ..අන්තිමට වැ‍රදි කාරයො වෙන්නෙ මේ කඩේ හදපු බාස් උන්නැහැල ඇයි මේකට පඩිපෙළක් දැම්මේ කියලා......
@sakunthalakumari8753
@sakunthalakumari8753 16 күн бұрын
😂
@madhuruberu8673
@madhuruberu8673 15 күн бұрын
@@ChandralalEdirisinghe ඔය හැට් වටේ යන්න උවමන නෑ නේද .මැරුවත් මරන්ට සුදානම් කරල මැරුවත් එකයි.ටැටු එකා දඩුවම් දුන්න නම්.එත්කොට හරඉයටම කියයි.මෙ ලිස්ට් එකක් දන්නවා නම් ඊලගට ඝාතනය කරන අයගෙ ලිස්ට් එක දන්න කෙනා අල්ල ගත්තනම් හරි නේ.මෙ ඝාතනය කරන්න සැලසුම් කරල ටැටු කරය දුන්නනම්. වැරදි කාරයා ඔහුමයි.
@XFM_COMMUNITY
@XFM_COMMUNITY 16 күн бұрын
දැන් මට තියන ප්‍රස්නෙ ඇයි මූ CCTV හයි කරේ මුගේ shop එකේ 😅
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 16 күн бұрын
ඌ හැංගෙන ඒවා අපිට බලන්න 😂
@dehemijayakodi5564
@dehemijayakodi5564 16 күн бұрын
එදා වෙන සිද්දිය ,, මූ අඩන සිද්දිය මහජනයාට පෙන්නන්න 😂
@nabiajulia5678
@nabiajulia5678 16 күн бұрын
Mu modayekta endurance..
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 16 күн бұрын
මේ ගොනා හයි කරපු කැමරා 📷 නෙමෙයි....කඩේ අයිතිකාරයා හයි කරපු කැමරා වෙන්න ඇති.....මට මතකයි ඔය කඩේම සැලුන් එකක් කරපු ගෑණී ඔත්තු ව දිලා....සැලුන් එකට ආව කොල්ලෙකුට වෙඩි තිබ්බා...ඕක මුසල කඩයක්.... දන්න මිනිස්සු ගන්නේ නැහැ....
@SLASMRFOOD
@SLASMRFOOD 16 күн бұрын
රනාලෙ බණ්ඩා ව මැරුවෙත් ඔය විදියටම ඔය කඩේ ඔතනදි ඔත්තුව දීපු ගෑනිගෙ කවන්දෙ හම්බුනේ කොළඹින් 🙂​@@sriyaniiiyanage106
@wasundara8043
@wasundara8043 16 күн бұрын
මයික් එකක් මේසේ උඩ...
@prabhavidilhari9774
@prabhavidilhari9774 16 күн бұрын
දෙරණේ 😂😂😂
@rajy8012
@rajy8012 16 күн бұрын
Marketing bn 😂
@user-lt1yz4ve8i
@user-lt1yz4ve8i 16 күн бұрын
ඔයා එන්න රැල්ල වෙරලට ආදරෙයි ඩාරම එකට පැටියෝ 😂
@user-ko5ei3cj2q
@user-ko5ei3cj2q 16 күн бұрын
😂
@xxxNihathaManaya
@xxxNihathaManaya 16 күн бұрын
වැල්ලෙ බඩු ගහන්නද
@prasadpramoda835
@prasadpramoda835 16 күн бұрын
මේකත් නාට්‍යයක් වගේ මුන්ගෙ . පොලිසියයි මාද්‍යයි එකතුවෙලා වෙන මතයක් හදලා වැඩේ වෙන එකෙක්ගෙ කරේ ගහන්න යන්නනෙ වගේ. මෙච්චර කාලෙකට යකො ක්‍රිමිනර්ස්ලගෙ පාපොච්චරන ප්‍රසිද්දකරේ නෑනෙ ඇයි දැන්??🤔🤔
@rk-gn3bl
@rk-gn3bl 16 күн бұрын
දැන් සනීප ඇති😂😂
@Madu__shan_123
@Madu__shan_123 16 күн бұрын
මරු මීඩියාකාරයො 😂😂😂
@arunanishantha977
@arunanishantha977 16 күн бұрын
මීට කලින් වෙච්ච අපරාධවල මෙහෙම පෙන්නලා නෑනේ🤔🤔 ඇයි මේකේ විතරක්?????
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 16 күн бұрын
තාම මෙයා විතරද ඇල්ලුවේ 😂🤣
@samthemana2731
@samthemana2731 16 күн бұрын
අර පිටි පස්සේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා මෙයාව අල්ලලා තියන්නේ. 😂
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d 16 күн бұрын
@@samthemana2731 ඒක මරු😂😂😂😂
@zerozerozerozero632
@zerozerozerozero632 16 күн бұрын
දෙක දෙද්දි කියනවනේ😂
@chandrabandara1693
@chandrabandara1693 16 күн бұрын
අද රටේ දැවෙන එකම පුුශ්නය ක්ලබ් වසන්තට වෙඩි තැබීම නේ 😂😂😂
@nilukalakmini6832
@nilukalakmini6832 16 күн бұрын
රෝස පාට කලිසමේ කක්කි ගිහින්ද ඒක ගැලෙව්වෙ
@user-bq9gc4qo9i
@user-bq9gc4qo9i 16 күн бұрын
බලපුවාම උ අහින්සකයෙක්
@ireshamadushani6037
@ireshamadushani6037 16 күн бұрын
😂
@user-bv1ow3eu2g
@user-bv1ow3eu2g 16 күн бұрын
කෝල් රෙකෝඩින් ගත්තා නම් ඉවරනේ 🤣
@ireshamadushani6037
@ireshamadushani6037 16 күн бұрын
Ewa aran aththe. Dan mu kiyana kathawai recordingsui samaanada kiyala balanawa athi
@Blindspects
@Blindspects 16 күн бұрын
Whatsapp call recordings Ganna ba
@Radishan2k24
@Radishan2k24 16 күн бұрын
මේ සංසාරයේ.එක් episode එකකින් මිදෙන්න හදන මිනිසා.එයින් මිදෙන්නෙ නැතිව.එයිනුත් කරන තවත් ,episode එකක්.😢
@janakakpuribndr3000
@janakakpuribndr3000 16 күн бұрын
මටනම් හිතෙන්නෙ මූ ඉත්තෙක් විතරයි
@mwasana6081
@mwasana6081 16 күн бұрын
ලක්ශ 10ක් දීලා මූට බාරවෙන්න කිව්වා.මූ බාර උනා 😂
@rwkwickramarathna
@rwkwickramarathna 16 күн бұрын
Oww sudanthaka vlg kiyala youtb chabel ek balanko aththa kiynawa eke ❤❤❤❤❤❤
@bandara4028
@bandara4028 16 күн бұрын
ehema thamay mu modayek kiyala therenne Arun hodata plan karala allala tyenne
@Dima-qd4gw
@Dima-qd4gw 16 күн бұрын
ඔව් 😌😂❤
@NilukaKodithuwakku-nk3yk
@NilukaKodithuwakku-nk3yk 16 күн бұрын
Ow math eka baluwa​@@rwkwickramarathna
@thivankadushan9135
@thivankadushan9135 16 күн бұрын
ගරු රගපෑම්😂
@sugathdarshana460
@sugathdarshana460 16 күн бұрын
සන්නස්ගල සර් ගේ මෙතඩ් එක කරානම් මූ තව විස්තර කියයි💪👍
@apede5276
@apede5276 16 күн бұрын
මේසෙ උඩ තියෙන්නෙ දෙරනෙ මයික් එකද.
@Woowbeautiful-1
@Woowbeautiful-1 16 күн бұрын
Ow ow 😂❤
@apede5276
@apede5276 16 күн бұрын
@@Woowbeautiful-1 මොකුත් කියන්න බෑ ඒයි අපි හිරේ දාවි 🤭
@user-ze6ij8iw8e
@user-ze6ij8iw8e 16 күн бұрын
මේ රඟපෑමක් දැන් අර කුඩුකාර ලොකු පැටියි පොඩි පැටිය බලලා පොකිනුත් හිනා වෙනවා ඇති අපිච්චාරණයක් කවදාවත් ඔය විදියට මාධ්‍යඅපිච්චාරණයක් කවදාවත් ඔය විදියට මාධ්‍යඅපිච්චාරණයක් කවදාවත් ඔය විදියට මාධ්‍යවේදියට දාලා මේ මහජනයාට ප්‍රදර්ශනය කරන්නේ නෑ මේකත් හොඳ රඟපෑමක් කියලා මට විතරද හිතෙන්නේ
@Dima-qd4gw
@Dima-qd4gw 16 күн бұрын
අමුගවයෙක් කියලා හොදට තෙරෙනවා.. හොදටම අන්ද්ලා කොහෙ න් හරි මුට ලණුව දීලා 😂🥲💔
@You9-v5p
@You9-v5p 16 күн бұрын
වමාරනවා අමමෝ 😂
@InduHewapathirana
@InduHewapathirana 16 күн бұрын
Great police
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 16 күн бұрын
ආන්ඩුවෙම ඇමතිලා මැරුවද දන්නෑ..අපරාදකරුවන්ගෙ සාක්සි මෙහෙම මාද්‍යට දෙන්නෙ..😂😂😂
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 16 күн бұрын
අපි ස්කෝලෙ යන කාලෙ යාළුවො එක්ක වලියක් ගියාම චීටර් ලගට ගින් ටීටර් අහන ප්‍රශ්න වලට ඔන්න ඔය වගෙ හුරතල් විදිහට උත්තර දීපු හැට් මතක් වුනා😂😂😂😂😂😂 හරිම හුරතල් මූ😂😂😂
@iamstar3747
@iamstar3747 16 күн бұрын
දකුනේ කොල්ලක් ගොනාට අන්දලා
@user-ck2cw8lu3m
@user-ck2cw8lu3m 16 күн бұрын
මෙහෙම සාක්ෂි දෙනව දැක්කමයි. මේකත් මොකක් හරි වෙන සීන් එකක් වගේ😅
@rochana85
@rochana85 16 күн бұрын
මෙච්චර සරලව ගේම එලියට එනව කියන්නෙ යට හංගන ගේමක් තියනවමයි
@kasunbandara8609
@kasunbandara8609 16 күн бұрын
ජනප්‍රිය නළුවා 🫢😁😁
@chamari1835
@chamari1835 16 күн бұрын
හොරා පොලිස් දැන් හිරු පොලිස් වෙලා නෙවැ... ප්‍රීතියි ප්‍රීතියි
@geemix279
@geemix279 16 күн бұрын
ඕකනේ කරන්න බැරි. හාල්මැස්සෙක් 2 කොලයක් අල්ලගෙන ඌව පට්ටගහනවා ඕකේ මෝරව .අසියාව අල්ලපල් ඉක්මනටම
@user-zk8fk5hl1e
@user-zk8fk5hl1e 16 күн бұрын
පාපොච්චාර මීඩියා දෙන්නෙ නෑ...මෙක තනිකරම රගපෑමක් ඇත්ත මීනීමරුවො හංගන්න රගපාන
@amadumali9743
@amadumali9743 16 күн бұрын
😡😡පාපතර බල්ලෝ මනුස්ස ජිවිතයක් විනාස කරන්න තරම් තොපිට කවදාවත් නිදහසක් නැ සොබාදහමෙන් පවා තොපිට සාප වෙයි තිරිසන්නු
@shervinfernando3183
@shervinfernando3183 16 күн бұрын
Can the media do this....? Isn't this a threat to this man's life.....??? Isn't there a law or something to prevent this...?
@indikakrishan6002
@indikakrishan6002 16 күн бұрын
දකුණු පළාතේ පොරක් වෙන්න ඕන බං මේ
@madhushanimadhushani9436
@madhushanimadhushani9436 16 күн бұрын
ඔව් කතා විලාසෙත් ඒ වගේ තමා..
@changunchangun2556
@changunchangun2556 16 күн бұрын
Ow dakune thama
@avishka9707
@avishka9707 16 күн бұрын
Balapitiya
@anuruddhagayan5554
@anuruddhagayan5554 16 күн бұрын
ඔව් මු අම්බලන්ගොඩ
@thusharadilruksh2034
@thusharadilruksh2034 16 күн бұрын
හරි e වගේ තමයි
@user-zm6gw2lb9h
@user-zm6gw2lb9h 16 күн бұрын
මේවට සම්මානවලින් දමලා ගහන්න ඕන ....
@SahanMahagamaralalage
@SahanMahagamaralalage 16 күн бұрын
පොලිස් පති තුමනී මූ රගපානවා. අහු වෙන්න එපා
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 16 күн бұрын
දැන් අවුරුදු ගානක් හිරේ ඉඳපන්.පස්සෙ හිරෙන් ආවම රිටන් එකත් කාපන්කො🤏😂ඇවිල්ල දවස් කීපයකින් උඹවත් බල්ලෙක් වගේ මරල දායි ගෙදරට ඇවිල්ලම. ගොන්නු බන් උඹල.හිතල ඇති අඬල රඟපෑවම හරි කියල
@loveasiafromsl
@loveasiafromsl 16 күн бұрын
මුන්ලගේ plan එක ඕක තමා බන් පොලිසිය ඇන්දිල ඉන්නේ😂
@BosaMageeka
@BosaMageeka 16 күн бұрын
Ai. Vasantha marayada ithin muwa mrnna 😂
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 16 күн бұрын
@@BosaMageeka උඹ ශුවර් එකට වසන්ත ගැන දැනගෙන තියෙන්නෙ එයා මැරුණට පස්සෙ නිවුස් බලල😂
@xxxNihathaManaya
@xxxNihathaManaya 16 күн бұрын
මු බෙරෙන්න නම් රට පනින්න ඕන
@user-gb3sg3cv8m
@user-gb3sg3cv8m 16 күн бұрын
මූ දකුණේ පොරක් 😂😂😂😂😂වමෙන් ගියත් අපි දකුණේ 😂😂😂පොරක්
@ireshamadushani6037
@ireshamadushani6037 16 күн бұрын
😂
@user-yw7sk5tr5p
@user-yw7sk5tr5p 16 күн бұрын
මරපූ කෙනා මෙක බලනවා වෙන්නත් පුළුවන් 🥲😌
@deepanipriyadarshani
@deepanipriyadarshani 16 күн бұрын
පොලිසිය නොමග යවනවා
@sandunifernando3874
@sandunifernando3874 16 күн бұрын
කට්ටියක් කියනවා මෙයාව අහු කරන්න යනවලු....අනේ පව් මු බබා....shop එක Open කරපු දවසේම වෙලාවට ඇවිල්ල වෙඩි තියෙන්නෙ නිකන් ද......මෙයා විතරක් මුකුත් නොවි බේරෙන්නේ කොහොමද......
@loveasiafromsl
@loveasiafromsl 16 күн бұрын
ඔක්කොම සම්බන්දයි
@HarendraGunasinghe
@HarendraGunasinghe 16 күн бұрын
This is not good practice, all the secret information published some one from inside police 😮😮😮😮
@user-fx4jelqd51
@user-fx4jelqd51 16 күн бұрын
මේකට පොලිසියත් හව්ල්ද මංදා 😂😂😂
@DimagiHansana
@DimagiHansana 16 күн бұрын
,ජිවිත කාලයටම හිරෙ ඉන්න ඕනැ පුද්ගයෙක්
@dushy09
@dushy09 16 күн бұрын
මෝඩ පොලිස් මෝඩ චූන්. මිනීමැරුම් නඩුවක ප්‍රධාන සාක්ශියක් මෙහෙම මීඩියා දාන්න පුලුවන්ද
@dhananjanadesilva8594
@dhananjanadesilva8594 16 күн бұрын
කථා කරන විදිහෙන්ම තේරෙනව දකුණෙ ගද ගොඩේ බුවෙක් කියලා🤮
@user-rd7wz6in1x
@user-rd7wz6in1x 16 күн бұрын
දකුණේ ඉන්නෙ ගෝඩේ උන් නෙවෙයි බං 😂
@Shenu-cj
@Shenu-cj 16 күн бұрын
වාව් ඒක මාර ලස්සනයි ස්ක්‍රිප්ට් එක කාගෙද 😂
@n.sdissanayake3400
@n.sdissanayake3400 16 күн бұрын
ලංකාවේ ගොඩාක් දේවල් නාට්‍ය කරණය කරපුවාම ඇත්ත යට යනව....😢😢😢😢😢😢😢😢😢😢
@pclankatechnologies7764
@pclankatechnologies7764 16 күн бұрын
නුතන ජුදාස්😢
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 16 күн бұрын
අම්බලන්ගොඩ ද කොහෙද 😂 ..කතාවෙන් තේරෙනව
@art-wt8gt
@art-wt8gt 16 күн бұрын
මාතර මාතර 😂😂
@lasii_d.s
@lasii_d.s 16 күн бұрын
පකක් මාතර 😂 මූ බලපිටියෙ FB බලපං ​@@art-wt8gt
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 16 күн бұрын
@@art-wt8gt දෙන්නෙ පයින් ඈ.මාතර එවුන් එහෙම ඇදල පැදල කතා කරණ් නෑ හරිය 😒
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 16 күн бұрын
මොනවා කිවුවත් මෙි සියලු දෙනාටම දඩුවම් දෙන්න කාගෙවත් ජිවිත බල්ලො වගෙ මරන්න බැහ මිනිස්සුන්ට
@teryp7357
@teryp7357 16 күн бұрын
හිරු කියන විදිහට මෙයා වැරදියි. දැන් මෙයා සඟවපු ආයුධ පෙන්වන්නට ඕනෑ නේද හිරු?? කොහොමද පොලිසිය ඇතුලේ පාපොච්චාරණයක් නොනිල ආකාරයට පටිගත කලේ?
@yasirujd
@yasirujd 16 күн бұрын
අම්බලංගොඩ ඩයල් එකක් වෆෙ
@ABC-q5x
@ABC-q5x 16 күн бұрын
බලපිටියෙ
@lakiboy830
@lakiboy830 16 күн бұрын
Ou ara kiyanne
@user-gb3sg3cv8m
@user-gb3sg3cv8m 16 күн бұрын
මුගේ කතාව කාගේ දරුවෙක්ද බන් මූ දකුණේ පුපේ දකුණේ 😂😂පොරක් 😂
@SLVAAG
@SLVAAG 16 күн бұрын
අම්මෝ මෙයා කියන ලස්සන කතවක් පවත්වනව වගේ😮😮😮😮😮😮😮😮
@SanjeewaUduwaka-h7q
@SanjeewaUduwaka-h7q 16 күн бұрын
මේ පොලිසියේ අන්කල් හරි ශෝක් එකට අහනවා නේ. මුන් ඔක්කොගෙම අම්මලට හුක ඕනෙ
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 29 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 39 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 4,6 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 5 МЛН
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
3:21
You Tube Thaksalawa
Рет қаралды 173 М.
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 29 МЛН