මෛත්‍රීගේ රතු කට්ට පැන්න සිංගප්පූරු විවේකය - Hiru News

  Рет қаралды 102,936

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
මෛත්‍රීගේ රතු කට්ට පැන්න සිංගප්පූරු විවේකය - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 414
@kirankavinda7628
@kirankavinda7628 11 ай бұрын
මූ රටේ ජනාධිපතිත් වෙලා තියනවා කියලා මතක් වෙන කොට 😢 ඇඩෙනවා
@nevilperera5916
@nevilperera5916 11 ай бұрын
😂😂
@lasithawijendra6350
@lasithawijendra6350 11 ай бұрын
ඔව් යකෝ කලකිරෙනවා 😢
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 11 ай бұрын
den nm utath hithenawa athi monata janadipathi unada kiyala 😂
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 11 ай бұрын
Issarahata wath aaa waradda nokara imuu ithin 🥲
@walkingalone7903
@walkingalone7903 11 ай бұрын
chande dunne kawuda
@chamindajagath2321
@chamindajagath2321 11 ай бұрын
බොරුවක් අහු උනාම හැසිරෙන හැටි
@ajithbuwaneka9431
@ajithbuwaneka9431 11 ай бұрын
Leda.thiyenawanam.gedhara.hitapan.
@amarakumariherath4635
@amarakumariherath4635 11 ай бұрын
විධායක කාලෙ කොහොමට ඉන්න ඇද්ද?
@mudhithasudasingha7797
@mudhithasudasingha7797 11 ай бұрын
මෝඩ නූගත් ගැමියා කියපු එක නම් හරියටම හරි.
@Anjali-oz6xj
@Anjali-oz6xj 11 ай бұрын
මේ සිරා එල්ලුම් ගහට නියම විය යුතුයි
@alawagedagoa
@alawagedagoa 11 ай бұрын
Anivar ☝️
@isharamadhushan5131
@isharamadhushan5131 11 ай бұрын
😂
@kanthigallague
@kanthigallague 11 ай бұрын
UT pisu
@mim3910
@mim3910 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
යකෝ මගෙ ජීවිත කාලෙටම වැඩිපුරම ආදරේ කරපු පොරක් තමයි අපේ සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ 😂
@DasunTV-ut5ex
@DasunTV-ut5ex 11 ай бұрын
පුහුල් හොරා කරෙන් දැනේ😂😂😂😂
@sujeebasitha1776
@sujeebasitha1776 11 ай бұрын
සිරා කියපු බොරු එලිවේ
@mudithdawatage
@mudithdawatage 11 ай бұрын
මේයකා ඌටම පිස්ස කියා ගත්ත . දේව සාප මේව .
@maduk986
@maduk986 11 ай бұрын
කොහොමද රටේ ජනාධිපතිවරු බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවට.මෙහෙ උන් බෙහෙත් අරන් මැරෙනවා.😢
@smbandara7915
@smbandara7915 11 ай бұрын
තවත් මුන්ට චන්දෙ දීපියව්
@basilchandranjayawardena1116
@basilchandranjayawardena1116 11 ай бұрын
Moo mount Elizabeth rohale wiweka gannath, thirupathi poojawata yannath pin karala, adatath ape badu mudalinma yapenawa. Api wage kaalakanni kottashayak wena kohe hari innawada? Danwath ahariyalla para Sri lankikaini.
@weerarathnekgk2201
@weerarathnekgk2201 11 ай бұрын
අයියෝ සිරිසේන . ඔය තරම් හෑල්ලු වෙන්නෙ නැහැනෙ කරපු ජනාධිපති කමේ අඩු නම්බුව හරි තියාගෙන ගෙදර හිටිය නම් හිටං කිය කියවත් .
@ahinsakaperera3245
@ahinsakaperera3245 11 ай бұрын
නැවතත් රට හදන්න ඉල්ලන්වා...කිසිම සාදාරනයක් නොවුනු පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න එපාලු
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 11 ай бұрын
මේකා මහා ඇට්ටරයෙක් !!! මු තමයි මහමොලකරු !!!
@hasara_wickramasinghe
@hasara_wickramasinghe 11 ай бұрын
කතා කරනවා ඇහෙද්දිත් හිනා යනවා 😂
@shanthapremanatha9072
@shanthapremanatha9072 11 ай бұрын
😂
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 11 ай бұрын
😂
@1965D
@1965D 4 ай бұрын
😂
@naththarsi5251
@naththarsi5251 11 ай бұрын
පීස්සා ඌටම පිස්සා කියාගන්නවා ඌම දන්නෙ නෑ උටමයි මේ පිස්සා කියන්නෙ කියල ...ඒක තමයි පිස්සෙක්ගෙ මානසිකත්වය ...මූට පිස්සු කියන්න තවත් පරීක්ෂණ ඕනෙ නෑ නේ .මේවා දැක දැක උගෙ පස්සෙ යන එවුනුත් මූ වගෙම පිස්සො තමයි
@nevilperera5916
@nevilperera5916 11 ай бұрын
😂😂😂😂
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 11 ай бұрын
චමුදිත...... ඕකව ඔතනම හාර්ට් ඇටෑක් හැදිල මැරුණොත් තුන් දෙනාම හිරේ.... " විවේක ගන්න ඉස්පිරිතාලේ ගිහින් පවුල පිටින්. " ගහපිය ඕකගේ ඇට දෙක පොළොවේ...
@nishantharanathunga1298
@nishantharanathunga1298 11 ай бұрын
නොදකින් කාලකන්නියා මූත් ජනාධිපති කෙනෙක් උනානේ මේ රටේ...මෛත්‍රි යුගයක්..අම්මගෙ රෙද්ද
@nevilperera5916
@nevilperera5916 11 ай бұрын
😂😂
@Viridu
@Viridu 11 ай бұрын
අනුර කුමාර දිසානායක කට නිවන් සුව
@virajfernando4689
@virajfernando4689 11 ай бұрын
@@Viridu Oyatah nian suwa labewa
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz 11 ай бұрын
මු අත්අඩංගුවට ගතයුතු යි .ජීවිතාන්තය දක්වා සිරගත කරයුතුයි.
@Mobilephonerepair.
@Mobilephonerepair. 11 ай бұрын
එතකොට මයිනා...😂
@pathma4656
@pathma4656 11 ай бұрын
මේකා මරු විකල්ලෙන් කියවන්නේ. මේකා වෙන රටක නම් ප්‍රසිද්දියේ එල්ලා මරනවා
@nandikabogahawatte3653
@nandikabogahawatte3653 11 ай бұрын
හිටo කොර උනා.හඩ පටයට
@jehanpaula9470
@jehanpaula9470 11 ай бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලි... අපි මුන් රගපානවා මේ බලන් ඉන්නෙ 😂
@SandeepaFonseka
@SandeepaFonseka 11 ай бұрын
වැඩක් නැත්තේ නෑ පකෝ . මේ කරපූ දේට තොපි වන්දි ගෙවන්නම ඕනේ
@sujeewafernando6580
@sujeewafernando6580 11 ай бұрын
සිරා ඔයා අනිවාර්යයෙන් හිරේ යන්නම වෙනවා.😂😂
@rachelperaud1945
@rachelperaud1945 11 ай бұрын
උන් හිරේට යන්නෙ නෑ බන්. සමහර විට චමුදිත හිරේ යයි.
@supundhananjaya1575
@supundhananjaya1575 11 ай бұрын
සිරිසේන එල්ලුම් ගහට නියම වියයුතුයි
@bandararathnayake7018
@bandararathnayake7018 11 ай бұрын
Aniwaryenma
@Viridu
@Viridu 11 ай бұрын
අනුර කුමාර දිසානායක කට නිවන් සුව
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 11 ай бұрын
​@@Viriduඔබටත් ඔබගේ අම්මාටත් නිවන් සුව
@Viridu
@Viridu 11 ай бұрын
@@sahanuddeepanacovers5995 හැහ්.. හනුමන්තා ඇතුළු ඔබ සියලු දෙනාටම.. මරනින්මතු අවීචිමහා නරකාදියේ දොරටු විවර වේවා.. යමරජුකගේ ගිනිතාලියේ පැසේවා ඔබගේ දෙමාපිය ගුරුවරුන් බද ඒ පින අත්වේවා..යමරජුට ජයවේවා ජයශ්‍රී..
@wijewije3857
@wijewije3857 3 ай бұрын
යායුතුයි😂😂😂😂😂
@isururanasinghe7365
@isururanasinghe7365 11 ай бұрын
රෙද්දෙ චූ ගියා වගේ තේරුන,වැරදි කරම විදවන්න වෙනව.මේ කියනදේ මේ මතක නෑ.
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 11 ай бұрын
සිරිසේනගෙ මාදය අද්‍යක්ෂ වෙලා හිටපු චමුදිත දන්නෙ නැද්ද 2019 අප්‍රියෙල් 15 කරනව කියපු විසේස මාදය ප්‍රකාශය මොකක්ද කියල . බෝම්බය පිපුරුනාට පස්සෙ සිංගප්පූරුවෙදි ඩොලර් හම්බ වුනෙ නැද්ද කියල . තමන්ගේ ගෙදරට අසූචි ගහපු හොයාගන්න බැරී වුන චමුදිත පාස්කු ඝාතකය හොයන්න මාදය මෙහෙය වන්නෙ නෑ .
@ahamedzahid1737
@ahamedzahid1737 11 ай бұрын
මු මේකට සම්බන්දයක්‌ නෑ කියන එවුන්ට, මේ විනාඩි 5 video එකම ඇති තේරුම් ගන්න 😂😂😂
@ajithvithanage7455
@ajithvithanage7455 11 ай бұрын
පව් ඕයි චමුදිත.. ඔය වගේ ප්‍රශ්න අහන්න එපා. සිරාට ඇඩ්‍රස් නැති වෙන්නම ඇහුවා . ජනාධිපති අරමුදලෙන් නේද වියදම් කරේ කියලත් ඇහුවා . 🤑😡😭🤒💀
@nayanawikramage4341
@nayanawikramage4341 11 ай бұрын
චමුදිතයත් කොර උනා.තකට තක doubala😁
@chami8899
@chami8899 11 ай бұрын
සිරාට කට උත්තර නෑ
@mishkathmohamed9685
@mishkathmohamed9685 11 ай бұрын
final part is superb
@SameeraDewapriya
@SameeraDewapriya 11 ай бұрын
තමන්ටම පිස්ස කියා ගත්ත නේද 😂😂😂
@jayathubandaranayake4860
@jayathubandaranayake4860 11 ай бұрын
මහා ක්‍රමන්ත්‍රණ කාරයෙක් මූ 110%
@user-ji2sm7ig2b
@user-ji2sm7ig2b 11 ай бұрын
අනේ චමුදිත..දැන් උඹ ඔහොම පච පච ගාල කතා කලාට උඹ තමයි සිරිසේන ජනාධිපතිවරයගෙ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විදියට හිටියෙ ..
@smbandara7915
@smbandara7915 11 ай бұрын
ඒකනේ මේකා ගැන හොදට දන්නේ
@janithkaushalye7743
@janithkaushalye7743 11 ай бұрын
පිලමන්ට් එක යයි යකෝ😂😂😂එපාාාා
@amarakumariherath4635
@amarakumariherath4635 11 ай бұрын
අනේ සිරිසේන මහත්තයට මල පැනලා..ඔයාගෙ මෙතනදී හැසිරීම මෙහෙමනං විධායක ජනාධිපති වෙලා ඉන්න කාලේ කොහොම ඉන්න ඇත්ද ..
@asti893
@asti893 11 ай бұрын
මෙතුමාව දැන් පාර්ලිමේන්තුවේ ගනන් ගන්නැ කවුරුත්
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 11 ай бұрын
මෙ වගෙ එඋන් ජනාධිපති උන රටක අපි මෙහෙම ඉන්න ඉකත් පුදුමයක් .....පිස්සු ..........ක්....
@madawalasidny1486
@madawalasidny1486 11 ай бұрын
දෙසිය ගානකගෙ ජීවිත අහමි කරල දැන් ඒවගැන කතානොකර ඉමු මේවගේ අමනයන්ටනෙ රට බාරදුන්නෙ රටට දෙයියන්ගෙම පිහිටයි....
@chamindananayakkara6719
@chamindananayakkara6719 11 ай бұрын
මුන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සුර සැප විදිනවා අපේ උන් මුන්ට හුරේ දානවා
@Mobilephonerepair.
@Mobilephonerepair. 11 ай бұрын
එතකොට මයිනා.
@prabhajayarathna2904
@prabhajayarathna2904 11 ай бұрын
ජනතාව හැටියට මට නම් ගැටලුවක් තියනවා මේ වාගේ කටට එන ඕනම ගොන් කතාවක් ඇත්තක් විදිහට කියවන සිරිපාලලා වගේ තව ඉන්න උන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා.
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 11 ай бұрын
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු පච වෙන්නේ ආයෙත් ඡන්දෙ ඉල්ලලා පසුපෙළ මන්ත්‍රීවරල මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉඳගෙන සිටීමේදී ඔවුන්ගේ අභිමානය නැති වෙනවා ඒකෙන්
@danushkasankalpa9978
@danushkasankalpa9978 11 ай бұрын
කොහොමද සරල නායකයා ගත්තු සැප 😂
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 11 ай бұрын
මහමෝලා ඔබයි. සරත් ෆොන්සේකා මැතිදුන් හරියට හරි. ඔබට එල්ලුම් ගස නියම කලයුතුමයි. මේ අපරාදය දැනගෙන අහකබලාගත් කෙනෙක්.. ගැලවිලා යන්න හිතන්නනම් එපා.😅
@kjpasilva1507
@kjpasilva1507 11 ай бұрын
This man is crazy. It is time he realises his limitations and retire from politics.
@Royiseverything
@Royiseverything 11 ай бұрын
අම්මෝ චමුදිත අයියෙ ඒක.........😂
@wajirasiri
@wajirasiri 11 ай бұрын
සිරිසේනගේ මාධ්‍ය ලේකම් සිරිසේනගෙන්ම ප්‍රශ්න කරනවා මොන විහිලුද ?
@visithuracaters5761
@visithuracaters5761 11 ай бұрын
අප්පා අපි මේ මිනිස්සු යටතෙ රටවැසියො විදියට ජීවත්උනා පුදුමයි😂
@harsharupasinghe3835
@harsharupasinghe3835 11 ай бұрын
ලෙල්ල හුටන් ඌටම පිස්සා මානසික රෝගියා කියාගන්නවා 😂
@Natasha20245
@Natasha20245 11 ай бұрын
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදිනවා.ග්ග සිරිසේන මෙතෙක් පහල ඌ නියකම ගැමියාය.
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 11 ай бұрын
ඡන්ද බලය ලැබුණ අවුරුද්දේ කිලෝමීටර් හතරක් පයින් ගිහින් ඡන්දේ දැම්මේ සිරාට කියලා මතක් වෙනකොට නියගලා අල තම්බලා පොල් එක්ක අනාගන කන්න හිතෙනවා යකෝ..
@jagathchandana888
@jagathchandana888 11 ай бұрын
.........ඒ ඊට එහා එකා......අම් අම්මෝ හිටං දෙන ආතල්.....
@plplpl5065
@plplpl5065 11 ай бұрын
උෟට පිස්සු කියලා උෟම කියනවා
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 11 ай бұрын
මූ තමයි ගේම් කාරයා මෝඩ ජනාධිපති කෙනෙක්. චික්. නොදරුවොත් මීට වැඩිය හොදට කතා කරනවා. කුඹුරක පඹාට තමයි හිටවන්න හොද.හිටන්ව
@user-lo2xk3nw9d
@user-lo2xk3nw9d 11 ай бұрын
ජනාධිපති වුන දවසේ මල්ලිව මරපු කෙනාට මොකද උනේ ඇඩ්‍රස් නෑ නෙද
@Rick_T
@Rick_T 11 ай бұрын
උඹ මොනාද දන්නෙ හරක් හොරෝ.... කාලකන්නියා😂😂😂
@user-de7dp5qe4o
@user-de7dp5qe4o 11 ай бұрын
මූ සක්කිලියා ,සිරිසේනයා.
@mycastmycast5122
@mycastmycast5122 4 ай бұрын
4:20 සිට ..
@hasithafonseka2813
@hasithafonseka2813 11 ай бұрын
This guy spend a Jolly good life. Bringing this guy as President is the problem.
@gajalanka95
@gajalanka95 11 ай бұрын
දැක්කද සිරා කියන කතාව අනුර කුමාර දිසානායකගෙ කතාව බලලා ඉමු කියන කොට කියපු වචන ඇහුනෙ කාටද ?යකෝ හිටන් සිරා 😡 අපි අනුර කුමාර දිසානායකට ආදරෙයි තෝ වගේ හිවලෙක් නෙවෙයි ඒ මහත්තයා ♥️❤️❤️❤️🧭🧭
@MeshanThilakarathna-ih1mz
@MeshanThilakarathna-ih1mz 11 ай бұрын
හි⁣රේ ඉන්න ඔින එකෙක් ..ජනාධිපති හැටියට ප්‍රධාන වගකිව යුත්තා
@politicalsciencetv1630
@politicalsciencetv1630 11 ай бұрын
මෝඩ ගැමියා 😂
@jambiscuit8186
@jambiscuit8186 11 ай бұрын
This bugger knew, he is responsible. Terrorist gots and sally will strike again
@kaveesh.1180
@kaveesh.1180 11 ай бұрын
අත වෙව්ලනවා දැක්කෙ මන් විතරද
@amilaprabath4950
@amilaprabath4950 11 ай бұрын
සොරිසේන අපි හෙන පව්කාරයෝ සිරී ගොයියෝ
@minhaelson5865
@minhaelson5865 11 ай бұрын
Mad see how he behave one day he has to give proper answers bufflow bufflow
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 11 ай бұрын
මේකාට දඩුවම් දියයුතුමයි මරු සිරා
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
පොලවෙන් මතු වන මිණිකැට මනරම් දිවයින මගෙ රට" කියලා සිංදුවක් කියන්නේ මෙතුමාට 😂
@chriswije
@chriswije 7 ай бұрын
The biggest curse to Sri Lanka
@lankalap2423
@lankalap2423 11 ай бұрын
හිටං හිටගෙනම *කේ ඇරගත්තා.......
@RasikaManamperi-fj6wv
@RasikaManamperi-fj6wv 11 ай бұрын
සිරිසෙන පුකෙ ගු කටෙ ගාගත්තා වගෙ ඌ දන්නැ ඌටම බැනගතා කියලා
@BuddhisPlatform
@BuddhisPlatform 11 ай бұрын
සිරා ගූ උනා 😂
@giith
@giith 11 ай бұрын
අයියෝ සිරිසේන 😅😅😅
@pmschanakasuresh1258
@pmschanakasuresh1258 11 ай бұрын
මූ නානවනේ 😂😂😂😂
@user-rf7oz1uh6l
@user-rf7oz1uh6l 11 ай бұрын
මූ කියපු දේ මූම නෑ කියන පිස්සෙක් මූ
@cjshorts8454
@cjshorts8454 11 ай бұрын
තමන්ටම පිස්සසේක් කියන මිනිහේක් දැක්මයි😂😂
@rakithajayasekera4169
@rakithajayasekera4169 12 күн бұрын
😂😂😂
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 11 ай бұрын
Balu desha paaluwek.
@priyantharajasekara1668
@priyantharajasekara1668 11 ай бұрын
🤣🤣🤣🤣 සිරා මරු ආතල් ඔය්ය් පව්කියලත් හිතෙනවා
@nandasirifonseka8101
@nandasirifonseka8101 11 ай бұрын
පේනවනේ කාලකන්නි
@madushikawijerathne2871
@madushikawijerathne2871 11 ай бұрын
සිරිසේන පනවා අපට වන්දි දීපං තො රටම කෑවා
@yesayarajah1655
@yesayarajah1655 11 ай бұрын
Hiru! Welcome. Please take all truth from Sirisena
@jimistudio2127
@jimistudio2127 11 ай бұрын
මොහු කෙලින් උත්තර දෙන්නේ නෑ. උත්තරේට ඔව්ද නැද්ද කිව්වනම් හරිනේ. ප්‍රශ්නේ අරන් වටේ යන් නැතිව ........ ''දැන් පරණ ඒවා හොයන්න එපා කියන්න මෙයා කවුද? මිනිස්සු මැරුණේ ..." වැරදිකරුවොන්ට දඩුවම් දෙන්න ඕනා. වැරද්දක් කරලා තියනවනම් ඒක පිළිගන්නවත් හයියක් නෑ. කොන්දක් නැති නිවට හාල්පාරුවෝ....
@palithaekanayaka7555
@palithaekanayaka7555 11 ай бұрын
ඔයි කියන්නේ විවේක ගන්න හිටන් ගියා කියල 😂😂😂
@user-xq7yk1dz9p
@user-xq7yk1dz9p 11 ай бұрын
මිනීමරුවෝ
@sanjeewaherath7086
@sanjeewaherath7086 4 ай бұрын
ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයී රටේ නායකයා කරේ . දැන් ඇවිත් පොර වෙන්න හදනවා .මුන් pattta horu
@DileepaGalabadaGamage-lt2uz
@DileepaGalabadaGamage-lt2uz 3 ай бұрын
තමන්ටම කියා ගත්තා පිස්සු , මානසික රෝගියා කියල😂
@HarshaKumara-uk2dz
@HarshaKumara-uk2dz 11 ай бұрын
අඩෝඕ විවේක ගන්න ගිහින් තියෙන්නෙ හොස්පිටල් එකට..පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ටික ඔහොම තමයි...අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහලා මුන් ඔක්කොම පරම්පරා පිටින්ම ජොලි කරනවා......අපේ ලංකාවෙ දෙයක් තමයි මැති,ඇමතිලා,ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ වගෙ තැන් වලට උන්ගෙම පරම්පරාවෙ උන්ම තමයි යන්නෙ...මොලයක්,දක්ෂක්මක් ඕනා නෑ...දුප්පත්තු හැමදාම එකම තැන එකම විදිහටයි ඉන්න දකින්න කැමති උන්...අනික ඉතින් ලංකාවෙත් සමහරක් ඉන්නෙත් අමු ගවයොනෙ...උන් බොරුවක් කිව්වත් හුරේ දාලා කතිරෙ ගහනවා...පස්සෙ තපුල්ලනවා😂
@nimal.senadeerachandrathan7060
@nimal.senadeerachandrathan7060 11 ай бұрын
Chamuditha very good sir ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
@VladmirPutinOrg
@VladmirPutinOrg 11 ай бұрын
අම්මෝ අම්මෝ 😂😂😂😂
@Malshan386
@Malshan386 5 ай бұрын
Hebai mu wge ekak lankawa inna ona aniwa ❤
@haputhanthri-lj8ui
@haputhanthri-lj8ui 4 ай бұрын
මූවගෙ එකෙක් ජනාධිපති කරපු අපි ..😂දුකයි ඇත්තටම සමාවෙන්න..
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 11 ай бұрын
පිස්සා කවුද??? මමද ,, මූද,???
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 11 ай бұрын
Great chamuditha
@maleenperera
@maleenperera 11 ай бұрын
රටේ මීනීස්සූ දූක් වීදීන්නේ තොපි මේ රටට කරල තීයෙන හරිය නීසයී රටේ මීනීස්සුන්ට අද බෙහෙත් ටීකක් ගන්න රජයේ රෝහල්වලට යන්න පුළුවන්ද බෙහෙත් නැහැ බෙහෙතක් විද්දොත් ජීවිතය සූවර් නැහැ ඒ වූනාට තොපී සේරම බෙහෙත් ගන්න වීවේක ගන්න යන්නේ සීංගපූර් රාජකීය රෝහල්වලට තොපීට හෙන ගහන්න ඕන අහිංසක ජනතාව මරා දැම්මා බෝම්බ ප්‍රහාරය එල්ල කරල තොපි බලයට එන්න
@mandela349
@mandela349 11 ай бұрын
අම්මෝ ගෙවලයා, කොළෙත් ඉරාගෙන පුකේත් තියාගත්තා නේ
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 11 ай бұрын
Ahinsaka minissunge jeewitha ekka sellam karana kaalakani
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
මූ රටේ ජනාධිපතිත් වෙලා තියනවා කියලා මතක් වෙන කොට ඇඩෙනවා
@hasithafonseka2813
@hasithafonseka2813 11 ай бұрын
Maru Sira
@induwara2513
@induwara2513 11 ай бұрын
1:39😂😂😂😂😢😢😢😢
@sanathprasannak497
@sanathprasannak497 11 ай бұрын
Pati roll
@thilinalakmal3011
@thilinalakmal3011 11 ай бұрын
පරබල්ලෙක්
@ChandrikaGalle
@ChandrikaGalle 2 ай бұрын
රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා බූ මොනවා කරන්නද
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 11 ай бұрын
දරු පව්ල් පිටින් දේවාලය ට යන කොට " කිල්ලකට " අහුඋනද මන්දා? දෙඉයෝ කෝප වෙලා වගේ අහිංසක හිටපු ජනපති තුමා
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 87 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН