දන්නවා හැබැයි කියන්නෑ! කුමන්ත්‍රණ ගැන නො කියන SB - Hiru News

  Рет қаралды 305,908

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
දන්නවා හැබැයි කියන්නෑ! කුමන්ත්‍රණ ගැන නො කියන SB - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 1 000
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
මෙ කතාව ආතල් එකෙ අහන්න වෙනම වෙලාවක් ඔනෙ වෙන වැඩක්ම නැති කම්මැලි වෙලාවක්
@ranilasanga9537
@ranilasanga9537 Жыл бұрын
😂😂
@RoamingRooma
@RoamingRooma Жыл бұрын
Macho pattama atal
@uglypeopleshollywood
@uglypeopleshollywood Жыл бұрын
Ow comedy film ekak baluwa wage thamai 🤣
@MsShifaz
@MsShifaz Жыл бұрын
Thawath comital scence ekak thiyrnawa muge..oka meeta wediya athal..😁
@janalinisansala5893
@janalinisansala5893 Жыл бұрын
බලු spයො තොට බල්ලෙක් දාලා ආපු අරින්ඩ ඕන
@yunaraenglishlessons895
@yunaraenglishlessons895 Жыл бұрын
එස් බී වැඩියෙන් බොරු කීම නිසා එක ඡන්දයක් හෝ මාලිමාවට වැඩි වෙනවා.. ඒක සුපිරියි...
@ajidasanayak3569
@ajidasanayak3569 Жыл бұрын
Aniwa
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@random_memes818
@random_memes818 10 ай бұрын
Chemistry වල inorganic වල කැටයන විස්ලේශනයේ, Sb 3+ -----> sb2S3 තැබිලි පාට කියන්න පාඩම් කර ගන්න උදව් කර sb ට අපේ ස්තූතිය😂❤
@imalshabandara805
@imalshabandara805 5 ай бұрын
Ado ado echem ❤😂
@indikaudayakumara1837
@indikaudayakumara1837 2 ай бұрын
😂😂
@ffpromax20
@ffpromax20 Ай бұрын
Ado echem sahodarayo tik 😂❤
@ffpromax20
@ffpromax20 Ай бұрын
Mtth katayana vishleshanaye mthk ek vithri
@Imalshanethmina
@Imalshanethmina 16 күн бұрын
Amila sir😌😂
@glaz9102
@glaz9102 Жыл бұрын
මේ හොර ආණ්ඩුවේ ඉන්න ඔක්කොම මාරම අත්මාර්ථකාමී චරිත තව තවත් පෙන්නුම් කරමින් සිටින.ඇහැරව් ජනතාවනි!
@imeshchamara7341
@imeshchamara7341 Жыл бұрын
මුන්ව ගිනි තියලා මැරිලා ගිය නැති උන එක ගැන දුකයි
@damithkumara2866
@damithkumara2866 Жыл бұрын
Sirawatama ban
@sisithaudayanga5286
@sisithaudayanga5286 Жыл бұрын
නිවන් සැප ලැබේවා.. රට කාපු එක්කෙනෙක්.. තවත් ලැජ්ජා නැතිව ඉන්නවා
@kavi21357
@kavi21357 Жыл бұрын
යකෝ උබලත් ඒ වගේනේ බං රටටම සාපයක් උන මේ දේශපාලුවොන්ට නිවන් සුව කියලා නිවන කියන එකත් ආතල් එකට ගන්න එපා මුන්ට නිවන් නෙවේ මුන්ට යන්න අපායක් අලුතෙන් හදන්න වෙනවා තූ නොදකින් බලු දේශපාලුවො තොපිට අපි සාප කරනව යකෝ....
@WADNAVEENEW
@WADNAVEENEW Жыл бұрын
නිවන් යන්න පිං කරලා නෑ බං මුන්.
@danu8115
@danu8115 Жыл бұрын
නිවන් සැප නෙවෙ අපා දුක් ලැබේවා 😏
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
අමු ගවයා...මුන්ට මිනි වලටත් හෙන ඉල්ලන්නයි ඔනෙ...නිවන් සුව නෙමෙ
@surangaathapattu2485
@surangaathapattu2485 Жыл бұрын
මුන්ව දකිද්දීත් වමනේ යනවා 🤮🤮🤮
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@sunilpremadasa3599
@sunilpremadasa3599 Жыл бұрын
S.B. උබ කොචිචර කෑ ගැහුවත් මෙි ගයන්නේ හංසගීතයයි......
@chamarajn5746
@chamarajn5746 Жыл бұрын
නිවන්සුව ලැබේවා ගං කබරයාට 🙏
@3NoXLK
@3NoXLK Жыл бұрын
උන්ට නිවන් සුව පතන්න එපා බං
@ITSchooledu
@ITSchooledu Жыл бұрын
හැකි ඉක්මනින් නිවන්සුව ලැබෙවා.මගේ රට ඉක්මනින් මුන්ගෙන් බේරේවා...
@isharaudayanganie2994
@isharaudayanganie2994 Жыл бұрын
Thanks හිරු & චමුදිත, මේවගේ එවුන් තව තව ගේන්න.එතකොට මෙයාල ගැන මෙයාලගේ බොරු ගැන මිනිස්සුන්ට තව තව තේරුම් ගන්න ලේසි.....
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@dineshjayathilakawimalasur6290
@dineshjayathilakawimalasur6290 Жыл бұрын
සමුර්දි මහල් අධිපති ,ටොයිලට් කටාට නිවන් සුව
@rukshanmadhushanka23
@rukshanmadhushanka23 Жыл бұрын
මේක හොය හොය හිටියේ 😁😂😂
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
අනේ මුන් ටික මැරිලා ගියාම අපිට ආතල් එකක් ගන්න එකෙක් ඉතුරු වෙන්නෑ.......දැන් වයසයි නේ මුටත්😢😢😢😢
@O_M_E_Nevo
@O_M_E_Nevo Жыл бұрын
ආතල් ගත්තා මදිද.
@sanathpalitha7921
@sanathpalitha7921 Жыл бұрын
ඇයි මේ දේශපාලන අපතයා ව ගෙන් නේ..
@thiwankavithanage
@thiwankavithanage Жыл бұрын
Etakotane bn athal ekak tiyenne😂😂😂
@jas.chathuranga
@jas.chathuranga Жыл бұрын
මුන් කතා කරන්න කරන්න ඔය පොහොට්ටුට තමා hikenne 😂 මාලිමාව ට තමා වාසි
@Madhushan3403
@Madhushan3403 Жыл бұрын
ඉතින් බං උන් ගෙන්නන්නෙ නැතුව කොහොමද අපි මේවා දැනගන්නේ
@NADUN1998
@NADUN1998 Жыл бұрын
Athal ganna😅
@sleet8754
@sleet8754 Жыл бұрын
මේ කතාව ඇහුවම මමත් jvp Npp එකට ඡන්දෙ ♥️ උබලයි ගෙවල් ගිනි තියලා මදි කම්බ හොරු
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
උබ පොහොට්ටුව නෙ.😁
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Жыл бұрын
SB කියන්නෙ සතුටු සාගරයක් 😁😇😅🤣🤣🤣🤣😆😁😁🙃
@perer20
@perer20 Жыл бұрын
ආ ඌරුලැවෝ
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
😆😆😆😆
@NPpSrilanka1
@NPpSrilanka1 Жыл бұрын
මුන්ට ට චන්දේ දිලා parliament එකට යවපු උන්ට ගාහා ගාහා ලන්කට් පිටින් පාරේ දිවෙව්වත් මදි
@krishancurtis450
@krishancurtis450 Жыл бұрын
මූ ජාතික ලැයිස්තු වෙන් ආවේ. මුලින් ම එක අයින් කරන්න ඕන.
@anuruddaanu1674
@anuruddaanu1674 Жыл бұрын
රට කාපු සියලුම කාලකණ්ණි ඊලග චන්දෙන් එලවන එක එලවනවාමයි මාලිමාවට ජය වේවා ❤️🙏
@judetissera8480
@judetissera8480 Жыл бұрын
Mae gon kalakanni wasige putha nam aniwaryayen goo gahala elieiya yuthumai.. Rata kapu amanayek Moda meemek Hora thakkadiyek
@anuruddaanu1674
@anuruddaanu1674 Жыл бұрын
@@judetissera8480 සහතික ඇත්ත මුන්ට දැක්ක තැන ගහන්න ඕනි 👍☝
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ජයවේවා
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@ammocolombo8456
@ammocolombo8456 Жыл бұрын
Malimawath rata kawa 88/89 di
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 Жыл бұрын
මුගේ ජිවිතේ ම බොරුවක් හැම පැත්ත ම පැන පැන තමන්ගේ වාසියට අවජාතයකා කියන්නේ මුන්ට රජ කලේ දඩුවම් දෙන්න ඕනෙ...
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ඔව් එහෙම අපතයෙක් තමයි
@lovewithmusic3402
@lovewithmusic3402 Жыл бұрын
අප්පිරියයි..🤮🤮🤮
@richheartSL
@richheartSL Жыл бұрын
100%👍
@isurushan526
@isurushan526 Жыл бұрын
Meme නිසා බලන්න ආපු අය මේ කොනට😂
@rozzpolitv
@rozzpolitv Жыл бұрын
ජොයින්ට් එකක් ගහලා අහන්න ඕනේ කතාවක්😂😂
@perer20
@perer20 Жыл бұрын
ජොනි ගෙන් ඉල්ලගන්න
@vishwaprabath9168
@vishwaprabath9168 Жыл бұрын
LANSA ge badu hodii .😆
@sasindunireshan9384
@sasindunireshan9384 Жыл бұрын
මේ වගේ උන් රට පාලනය කරද්දි රට මේ වගේ අගාදෙට යන එක අහන්න දෙයක්ද 😡
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
SB කක්කුසි.කටා !! අපි මේ සැරේ ජාතික ජනබලවේගයට ඡන්දය දෙනවා තොපිව ඇටදෙකෙන් එල්ලලා බූවල්ලෙන් තලනවා
@ghirleysenathilaka9749
@ghirleysenathilaka9749 Жыл бұрын
🤣🤣 hariyata hari
@blackwolf-wq6vd
@blackwolf-wq6vd Жыл бұрын
Yoo🤣
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
ලැට් කටා නාමය නැවතත් තමන් වෙත නතු කරගත් ඒ සතුටු මොහොත 😂😂😂😂
@blackdevilmusicsl
@blackdevilmusicsl Жыл бұрын
ඉක්මනින් සමාදානයේ සැතපේවා 🥀
@nadikanadi3944
@nadikanadi3944 Жыл бұрын
මම.දන්න වා....මම කියන්නේ .නැ ...වගකිමෙන්...කියන්නේ ...මම දන්නෙ නැ 😂😂😂.......සකබුම්....😅😅
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
😆😆😆😆
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Жыл бұрын
😂
@pathum477
@pathum477 Жыл бұрын
මාලිමාවට ජය 🤟
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭 🧭🧭 ✖️✖️✖️👍👍 NPP ❤❤
@nisalpeiris3706
@nisalpeiris3706 Жыл бұрын
මම දේශපාලනඥයෙක්. මට රට වැදගත් නැහැ. මට යූත්තිය සාධාරණත්වය සත්භාවය අදාළම නැහැ. මම ඇමති කෙනෙක්. වරප්‍රසාද රැකගැනීම සහ දේශපාලන පක්ෂය රැකගැනීම පරම වගකීමයි. දන්නවා කියන්නේ නැහැ
@alicool6011
@alicool6011 Жыл бұрын
උබලා පට්ට හොරු යකෝ 💯💯💯💯💯
@richheartSL
@richheartSL Жыл бұрын
100%😂
@bodutv2257
@bodutv2257 Жыл бұрын
අනේ මෙයා කියන දේ අපි පිළිගනිමු නේද ? තණකොළ කන මිනිස්සු දැන් නැහැ ලංකාවේ කියලා මේකට කොහොමද තේරුම් කරලා දෙන්නේ?
@bandara887
@bandara887 Жыл бұрын
අපිත් දන්නව කියන්නැ 😂😂😂😂
@nadikanadi3944
@nadikanadi3944 Жыл бұрын
😂😂
@perer20
@perer20 Жыл бұрын
කියන්න එපා
@j.l.sudarshi1014
@j.l.sudarshi1014 Жыл бұрын
මේ සිරාවට අහන්නේ අපේ රටේ අගමැති කව්ද බං... මං දන් නැති නිසා අහන්නේ....
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 Жыл бұрын
Dinesh gunawardana
@romaroman633
@romaroman633 Жыл бұрын
පරිනත කියලා මේ අපතයාට කියන්න එපා රට කාපු පහරයෙත්
@RSVsamantha
@RSVsamantha Жыл бұрын
මෙවැනි විඩියෝ සංරක්ෂණය කරල දෙන්න අනාගත පරපුරට දවසක අපතයෝ පෙන්නන්න ඕන උනොත් පෙන්නන්න
@Gayan27
@Gayan27 Жыл бұрын
TICKTOCK එකෙන් හොයන් ආවේ 😂😂
@sachinijayasekara4147
@sachinijayasekara4147 Жыл бұрын
මාත්😅
@Gayan27
@Gayan27 Жыл бұрын
@@sachinijayasekara4147 😂
@kumararatnayaka-nw4mu
@kumararatnayaka-nw4mu Жыл бұрын
කියන්ඩත් දවසක් අපි හදනවා එදාටත් බොරු නමි කියන්න බැරි වෙයි ++++
@sf9714
@sf9714 Жыл бұрын
මුන්ව දැන්ම මැරෙන්න එපා. මුන් පට්ට හොරු. මුන් මැරෙන්න ඕන හිරගෙදර. මිනීවලක් හෝ සොහොන් කොතක් මේ හොරුන්ට හිමි නැත.
@niroshani3624
@niroshani3624 Жыл бұрын
🐃🐃
@rpdkarunasekararandeny1369
@rpdkarunasekararandeny1369 Жыл бұрын
පිස්සන් කොටුවේ ඉන්න ඕනේ මිනිස්සු මොකටද මේවට ගේන්නේ?
@diwani3970
@diwani3970 Жыл бұрын
ගොල්පෙස් යන්න JVP යට පුළුවන් උනානෙ බැරි උනේ කාටද කියලා පරන විඩියෝ බලන්න. අනෙ ඔය වගෙ පිස්සො ගෙනෙන්න එපා.
@kavindugayendra2237
@kavindugayendra2237 Жыл бұрын
ලන්ස කියන්නෙ අමු කුඩ්ඩෙක්නෙ ඒක. ලන්ස කියන්නෙත් හිරේ ඉන්න ඔනෙ එකෙක්.
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
මේ comment බැලුවොත් මේ මනස්සයා ආයිත් ජීවිතේට රූපවාහිනි වැඩ සටහන් වල පෙනී සිටින එකක් නැහැ . . . හැබැයි අර ලැජ්ජාව කියන එක අංශු මාත්‍රයක් හෝ තිබිය යුතුයි . . .
@anulajayasooriya8521
@anulajayasooriya8521 Жыл бұрын
මාලිමාවට ජය
@denuwantheekshana494
@denuwantheekshana494 Жыл бұрын
🤣🤣🤣
@samsamarasinghe9410
@samsamarasinghe9410 Жыл бұрын
SB notorios Iiar.political Frog will be kicked out.
@sanchithahiranya9803
@sanchithahiranya9803 Жыл бұрын
@@denuwantheekshana494මේං ගොං බයියෙක්😂😂.
@denuwantheekshana494
@denuwantheekshana494 Жыл бұрын
@@sanchithahiranya9803 ube maha eka tmi gona 🤣🤣🤣
@lahirueranda1195
@lahirueranda1195 Жыл бұрын
​@@denuwantheekshana494 uba gona
@hiru___
@hiru___ Жыл бұрын
😂🌝 කියන්නෙම නැ මන් කියන්නෙම් නැ ඇයි මන් දන්නෙත් නැ😂
@indranihewakandage8100
@indranihewakandage8100 Жыл бұрын
ඇනස්ලි ද බර්ටිද මේ මට හරියට අදුරන්න බෑ. මූට අමතක වෙලා කට නිසා කාලයක් හිරේ හිටිය කියල
@chrishanthafernando5105
@chrishanthafernando5105 Жыл бұрын
No no me Dawal migel
@dilshandarshana7442
@dilshandarshana7442 Жыл бұрын
ජංගි සීන් එක නේහ්
@amazingchannel1474
@amazingchannel1474 Жыл бұрын
හරයක් නැති මිනිහෙක්
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
මුගේ කතාව චික් චික් උන් ඉතුරු කරන්න වටින්නැ සුදා අයියා ට ජය වේවා අපි කුවයිට්
@jayanthadissanayake4246
@jayanthadissanayake4246 Жыл бұрын
මේ වගේ හරක් මාධ්‍යට ගේන්න එපා මිනිසුන්ගේ කාලය කන්න.මුන්ට හරක් කියන්න බැහැ.
@himalmadusanka3283
@himalmadusanka3283 Жыл бұрын
දේශපාලන අනාතයෙක්,මේවගෙ උන්ගෙ කතා අහන එකත් අපරාදේ
@ar1920
@ar1920 Жыл бұрын
දේශපාලන කුනු කූඩේ ඉන්න දේශපාලන අනාතයෙක්
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
නිවන් සැප ලැබේවා
@hp7300
@hp7300 Жыл бұрын
මුන්ට නිවන දුරයි. කල්ප ගාණක් මුන් නිරයේ දුක් විඳීවි .පව්කාරයො
@namaldhammika5450
@namaldhammika5450 Жыл бұрын
මේ.. මේ කීවම හිතා ගන්න හැකී උබෙ කෙබර.... මූ හොදම දේශපාලනික ගණිකාව මං එදා මෙදාතුර දැකපු....
@nisalpeiris3706
@nisalpeiris3706 Жыл бұрын
රටේ සේනාධිනායක පට්ට කපටියෙක් (වසලයෙක්). පිං ජනපති, ඩීල් වලින් බලයට පත් ජනවරමක් නැති සොරුන් වංචනිකයන් සමඟ මිත්‍රකම් පවත්වන්නෙක්.
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
යකෝ මගෙ බඩත් රිදෙනෝ බං😂😂😂 මං දැක්ක ආතල්ම දේශපාලන විහිලුව😂😂😂😂😂😂 නදකිං මුං😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මං කියන්නෙම නෑ ඒක😂
@nisalpeiris3706
@nisalpeiris3706 Жыл бұрын
ඡන්දය නොතියා සිටීම හෝ ඡනදය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී ද ?
@indikabopearachchigedon9423
@indikabopearachchigedon9423 Жыл бұрын
චමුදිත ඇත්තටම පිස්සුද මේවගේ ගඳ හරක් මේවට ගේන්නේ
@perer20
@perer20 Жыл бұрын
ඔය නාටිටාමිට බාගේට පිත්තු
@roshendesilwa6154
@roshendesilwa6154 Жыл бұрын
රට ලේ විලක් කරන්න තියෙන උවමනාව මේ 😥
@Livingnz-
@Livingnz- Жыл бұрын
කියන්නැ උත්තරේ මන් දන්නේ නැ....😹
@TopTv-rg2dy
@TopTv-rg2dy Жыл бұрын
SB අපි ඔබ සමගයි ,ඊලග ටෙලිසන් කුරේ ඔබ විය හැක.
@kajayawardena1300
@kajayawardena1300 Жыл бұрын
S B අමු හෙලුවෙන් කතාකරයි
@sandunmangala2828
@sandunmangala2828 Жыл бұрын
නිවන් සුව
@chanakaaruna9578
@chanakaaruna9578 Жыл бұрын
Mu wage gobbayek genath hiru chatar wenna epa bn
@nishandesilva5865
@nishandesilva5865 Жыл бұрын
පොහොට්ටූවෙ ඊ ලග අපේක්ශකයා විදියට ශවේන්ද්‍රව සූදානම් කරනවා
@gangakumari5395
@gangakumari5395 Жыл бұрын
පුදුම පිලිකුලක් මුන් දකිද්දි රට කාපු කාලකණ්ණි වමාරන කාලය හරි ලගගයි
@chutidoni9883
@chutidoni9883 Жыл бұрын
මරැ බං නිදහසේ ඉන්න වේලාවක අහන්න පට්ටම ආතල් 😀😀😀 පව් බං මුන්
@sportsbroo6120
@sportsbroo6120 Жыл бұрын
ආතල් ඕයි..... හිරු එකෙන් ආතල් එකක් ගන්නෙ කියලා මේ හරකට තෙරෙන්නෙ නැති හැටියක්
@susanthaekanayaka2875
@susanthaekanayaka2875 Жыл бұрын
පනුවෝ ගහලා මෙරෙන්න ඕනේ එකෙක්.
@perer20
@perer20 Жыл бұрын
පනූවායි මුයි එක වගේ
@NNC57
@NNC57 Жыл бұрын
මාලිමාව Bteam 😂😌 NPP ජය වේවා 😌💜️
@anushikaeshwara9611
@anushikaeshwara9611 Жыл бұрын
Sb නිවන්සුව ලැබේවා .🥲🥲🥲🥲
@amindumalshan7655
@amindumalshan7655 Жыл бұрын
මේ මේ මේ මේ මේ මේ මේ 😂
@sarangasaman976
@sarangasaman976 Жыл бұрын
අනාථ වූ දේශ පාළු පාලුව
@martinluther2911
@martinluther2911 Жыл бұрын
චමුදිත සතියකට වරක් මේ හෝතඹුවා ගෙන්වන්න. අනුරට රට පුරා යන්න ඕන නෑ චන්ද හදන්න... ස්තූතියි.....🙏🙏 🙏
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
එක ඇත්ත 😆😆😆
@kkkkk7420
@kkkkk7420 Жыл бұрын
SB නිවන් සුව ලැබේවා ඉක්මනටම !
@ජයතිස්සසමගපොල්වගාව
@ජයතිස්සසමගපොල්වගාව Жыл бұрын
උඹ.මහින්දගෙ.නඩෙ.වලං.හොදල.හොද ල.දැන්.රනි ල්ගෙ.පස්ස.හොදනව.නෙද
@Jpool121
@Jpool121 Жыл бұрын
මේඑක ස්පීඩ් වැඩි කරලා බලහල්ලා කෝ😂😂😂🎉
@chamindaadhikari2135
@chamindaadhikari2135 Жыл бұрын
මෙවැනි පිස්සො ගේන්න ඵපා.රට කරන්නේ මෙවැනි පිස්සෝනේ
@wmajith5433
@wmajith5433 Жыл бұрын
මුගෙ කටට රෙන්න ඇත්නම් .🤮🤮🤮
@aravindamonarawila4503
@aravindamonarawila4503 Жыл бұрын
මුගේ කතා අහන්න අප්‍රියයි, පිස්සා කකුල් දෙකේ තිරිසනා.
@mrmathiya
@mrmathiya Жыл бұрын
මේ වගේ මෝඩ naki pacayala ඉන්න හින්ද තමා රටට කෙලවෙන්නේ 💔
@snsnada9360
@snsnada9360 Жыл бұрын
මේ .මේ.මේ මේ. මේ. පච කෙලින්න එපා.
@simplehacks223
@simplehacks223 Жыл бұрын
මුගේ ජීවිතේ මූ කවදාවත් කරලා නැත්තෙ ඇත්තක් කියන එක.
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
🤣🤣🤣🤣 අනේ අම්මෝ මුං වගේ එවුන්ද රට පාලනය කරන්නේ
@priyankarapushpakumara6700
@priyankarapushpakumara6700 Жыл бұрын
අවුරුදු 40 වඩා වැඩි ඔක්කොම අයින් කරානම් හරි නාකිත් එකක් රට හදන්න බෑ
@nishadwijerathna3873
@nishadwijerathna3873 Жыл бұрын
I feel more things to tell about this poor guy...but no need to lavish my words...
@thanojan7103
@thanojan7103 Жыл бұрын
True
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ශ්‍රී ලංකා පොලිසිය වහා අත් අඩංගුවට ගනු මේකව 🤣🤣🤣
@mohamedimraan9625
@mohamedimraan9625 Жыл бұрын
මූ පල් හොරා ජාතිවාදය අදින්න එපා මොගටියා
@thusharanapagoda5961
@thusharanapagoda5961 Жыл бұрын
මූණයි අරින්නෙ එය මැරුවා කියන මිනිහා පොහොට්ටුවේ උන් තමයි ගහල මැරුවෙ තාම බොරුවට ඇතුලෙ තියාගෙන ඉන්නවා උන් එළියට දාන්නෙත් නෑ
@buddikadinusha8313
@buddikadinusha8313 Жыл бұрын
මේ මේ මේ මේ මේ මේ ..🤣🤣
@nissankadishan2361
@nissankadishan2361 Жыл бұрын
මුන්ව තව ගෙනල්ල හොදට චාටර් කරපල්ල හිරු එකට ජය වේවා
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
සුදාගෙ කතාව අහන්නකො එතකොට තේරෙනව 😂
@asankamithradeva3905
@asankamithradeva3905 Жыл бұрын
පිස්සෙක් වගෙ... පිස්සෙක් වගෙ කියවනවා.. ඒත් ඌ කියන්නෙ නෑ😂🤣😂🤮🤮
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
පාර්ලිමේන්තුවේ මේ වගේ ජෝකර්ලා එකක් හිටියම ඇති..
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
කියන්නැත්ට්තම් මොකටද බං මුන්ව ගේන්නෙ
@malinisilva7264
@malinisilva7264 Жыл бұрын
Hitu Hitu Dennam Duwanna Pakayata 😝😜😛😋🤣🐩🐕
@mhdamithmadushanka2211
@mhdamithmadushanka2211 Жыл бұрын
අපේ රට කාපු මිනිසුන්
@dinu_d_
@dinu_d_ Жыл бұрын
කියන්නෑ කියන්නෑ කිව්වොත් කියන්නෙ නෑ මම ඒක කියන්නෙ නෑ මයි මම ඒක දන්නෙ නෑ වග කීමෙන් කියන්නෙ මම මේ ගැන දන්නෙ නෑ 😂😁🤭
@chathuperera906
@chathuperera906 Жыл бұрын
🤣🤣🤣🤣
@stk2199
@stk2199 Жыл бұрын
මේමේමේමෙමේමේ එච්චරයි 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂
@wijeyaholdings6399
@wijeyaholdings6399 Жыл бұрын
SB කියන්නේ මේකේක්ද බං ලැජ්ජායී මූන් වගේ උන් අරන් ඒන්නේ
@lgliyangilg1140
@lgliyangilg1140 Жыл бұрын
මෙි රටෙි මිටවඩා වැඩ කරපු මිනිස්සු හිටියෙම නැද්ද සකචිචවලට ගන්න. මලිමාවට ජයවෙිවා
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 433 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН