හිරුනිකාව ඇතුලට දාපු කෙනා | Hirunika Preachandra | Nagananda Kodituwakku

  Рет қаралды 61,826

Pathikada

Pathikada

Күн бұрын

#hirunika_premachandra #hirunikapremachandra #hirunika

Пікірлер: 189
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 3 ай бұрын
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 සියලුම දෙවියන් ආරක්ශාකරත්වා🙏🙏🙏🙏
@neththapala5621
@neththapala5621 3 ай бұрын
අනේ කොහොම ද දෙවියො ආරක්ෂා කරන්නේ.මේ රට විනාශ කරපු කරන වල් බල්ලන් ගේ ගන්ධස්තාරය උහුලන්න බැරිව ඈත අනන්තයටත් එහා දුවමින් සිටින වා.
@l.a.s.rajapaksha8642
@l.a.s.rajapaksha8642 3 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි නීතියේ අදිපත්‍ය සුරකින ලංකාවක් බිහිකිරීම ට යෝද ශක්තියක් ලැබේවා
@anandaniabeyratne2738
@anandaniabeyratne2738 3 ай бұрын
හැමදාම රට වැටුනේ මෙ පාට පක්ෂ නිසා දැන් වත් විනිවිද පදනම සමග එකතු වන්න මිනිස්සුනෙ
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 3 ай бұрын
හිරැනිකා.යකඩගෑනිටජයවෙිිිවා.ඉක්මනටඑලියටඑන්න.ලැබෙිිවා❤
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
ඔබතුමා ට මඩ ගහන කාලකන්නි සෙටි එකක් ඉන්නවා..අමිබරුවෝ පස්සේ යන හරක් නාමිබෝ ඉන්නවා...
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
අනේ Nagananda මහත්තයෝ, ඔලුවෙන් කල්පනා කරන්න රටේ ඡන්දයකට මුහුන දීලා මේ අවස්ථාවේ බහුතරයක් ඇතුව සාපේක්ෂව වංචා රහිත පොදු කණ්ඩායමක් හැටියට ඉන්නේ කවුද (විනිවිද ට එතරම් විශාල බලාවේගයක‍් මේ අවස්ථාවේ කරන්න පුලුවන්ද), කරුණා කරලා මාළිමාවේ ඇති සුළු අතපසු වීමක් අරන් තමුන්ගේ ගෞරවය කෙළෙගෙන ගවයකු වෙන්න එපා. දැන් රටේ බහුතරයක් මාළිමාව ට ඡන්දය දෙන්න සැරසිලා ඉවරයි, ඔබ කොයිතරම් තර්කානුකූල දේ කලත් වැඩක් නැහැ පොලවේ ඇති යථාර්ථය අවබෝධ වෙන්නේ නැත්නම්. ජනතාවගෙ ශාපයට ලක් වෙන්න එපා
@wikramaliyanage762
@wikramaliyanage762 3 ай бұрын
​@@gihanwijekoon9798තොපිවගේ පක්‍ෂ වහල්ලු ඉන්නකන් ඔය පක්‍ෂ වලට හොදයි.මැතිවරණයකදී බලමු.
@B.S.Sumanapala
@B.S.Sumanapala 3 ай бұрын
ඔබ තුමව ධර්මය ආරක්ෂා කරනවා එක සත්‍යයි.
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
බලය අවභාවිත කරන දේශ පාළුව න් යුරෝපයේ නම් උන් සේරම හිරේ යන්න වෙනවා...
@AmaliChanna-nl4ri
@AmaliChanna-nl4ri 3 ай бұрын
නාගානන්ද සර් කියන්නෙ බොරු නෙමෙයි එක මට වැටහුනේ මැයි 9 උන දෙ වෙලාස්සනින්ම කිව්වා
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 3 ай бұрын
නාගානන්ද මහත්තය කට අරින විට හොරැ දූෂිතයො බියෙන් සලිතවෙලා උන්ට සහෝලෝලවල උන ගන්නව 😅
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
අනේ Nagananda මහත්තයෝ, ඔලුවෙන් කල්පනා කරන්න රටේ ඡන්දයකට මුහුන දීලා මේ අවස්ථාවේ බහුතරයක් ඇතුව සාපේක්ෂව වංචා රහිත පොදු කණ්ඩායමක් හැටියට ඉන්නේ කවුද (විනිවිද ට එතරම් විශාල බලාවේගයක‍් මේ අවස්ථාවේ කරන්න පුලුවන්ද), කරුණා කරලා මාළිමාවේ ඇති සුළු අතපසු වීමක් අරන් තමුන්ගේ ගෞරවය කෙළෙගෙන ගවයකු වෙන්න එපා. දැන් රටේ බහුතරයක් මාළිමාව ට ඡන්දය දෙන්න සැරසිලා ඉවරයි, ඔබ කොයිතරම් තර්කානුකූල දේ කලත් වැඩක් නැහැ පොලවේ ඇති යථාර්ථය අවබෝධ වෙන්නේ නැත්නම්. ජනතාවගෙ ශාපයට ලක් වෙන්න එපා
@buhumiputra.641
@buhumiputra.641 3 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා නාගානන්ද.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 3 ай бұрын
ජය වේවා ඔබතුමාට 🎉
@Mahina12
@Mahina12 3 ай бұрын
2019 පාස්කු ප්‍රහරයේ මුළු ලොවම සොයපු මහමෝලකරු හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රීලංකා වේ මහා අධිකරනයට දිගින් දිගින්ටම අපහස කරනවා. මහමෝලකරුගේ පවුලේඅයටත් ඔහුටත් දැන් කිසිම තර් ජනයක් නැතිනිසා. මහා මොලකරු වන ඔහුව ඉදිරිපත් නොකර වසංකරනවා කියලා, මර්තු 22 මහනුවර මාධ්‍ය වේදීන් නෑගු ප්‍රශ්නයකදී දකුණු අත උස්සා සහතිකකරමින් ඉන් පසුදින ජන මාධ්‍යටත් . ලැජ්ජයි ජනාධිපති රනිල් සහ ටිරාන් අලස්. ශ්‍රීලංකා මහා අධිකරනය අව්රුදු 5 පරණ මනුස්ස ගාතනයක ගාතකයන්ව මෙසේ වසංකරනවානම් ඉදිරියේ ඇතිවෙන මේවැනි ගාතනවල ගාතකයන්ව මෙසේම ආරක්ෂා කරනවාද? ශ්‍රීලංකා අධිකරනය මහජනතාවගේ බදු මුදලින් ජිවත්වේවි එසේකරන්න තියෙන උවමනාව කුමක්ද කියලා මහජනතාවට කියන්න ?. ඔබදිහා මුළු ලෝකයම බාලාසිටිනවා..
@ChathuraDilanka
@ChathuraDilanka 3 ай бұрын
සිරිසේන පාස්කු ප්‍රහාරයට කල දෙයක් නැ නැටි පාගන් එතුමා අල්ලාගත්තට චන්ද්‍රකා මැඩමි පවා එක හෙලා කිවා මට්කට සමිබන්ද කවුදකියලා ඒක සනාතවෙනවා සිරානි බන්ඩාර මැතිනියට කල අඩන්තට්ට්ටම් එවකට රජයට පක්සවතින්දු නටාදුන් නිසා එයයි නිතියේ ලොකු අව බාවිතය එයය් නියම අදිකරනයට කල අපහාසය
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 ай бұрын
ඔබතුමාට ❤️ඉස්තුතියී තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!
@Ticktopapi
@Ticktopapi 3 ай бұрын
True , you are absolutely right
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
නාගානන්ද මහත්තයෝ, අපිට රටක් හැටියට එකතු වෙලා පෙත්සමක් සහ නඩුවක් දාන්න පුලුවන් අය නොවෙයිද? මේ ඡේ. ආර්. ජයවර්ධන තුනෙන් දෙකේ බලයක් නැතුව සංශෝධනය කරපු ව්‍යවස්ථාවකින් දුවන ආණ්ඩුවක් නිසා එතනම නීති විරෝධී බව ඔප්පු වෙනවා. ඒක නිසා මුන්ට කොහොමත් බලයක්වත් අයිතියක්වත් නැහැ එහෙම වැරදි ව්‍යවස්ථා සංසෝධනයකින් බලය පාවිච්චි කරල මේ වගේ අකටයුතු කරන්න සහ රට විකුණන්න උගස් තියන්න. මේකට විරුද්ධව ජනතා නැගිටීමක් කරන්න පුලුවන්ද?
@jayawayshrilanka5200
@jayawayshrilanka5200 3 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏මේ පාරනම් අහුවෙන්න එපෝ…………………………නිදහස ලැබුණුදා සිට ඔය නිල් සහ කොළ තමයි රට කෑවේ. එ දෙගොල්ලොම ඡන්දෙ කාලෙට හැමදාමත් පක්ෂ මාරු කර කර සන්දාන හදාගෙන පාර්ලිමේන්තුවට රිංගගන්නවා. දැන් කතා කරන්නේ හරියට රටේ මිනිස්සු රට කෑවා වගේ. ඡන්දෙ කාලෙට දෙන බත් පැකට් එක, අරක්කුබෝතල්,කක්කුස්සි පෝච්චිය, ටකරම අරගෙන මොලේ පාවිච්චි කරලා නාකි හොරුන්ට ගෙදර යන්න මේ සැරේවත් තරුණ අයට රට බාර දෙන්න. මේ පාරනම් උනගෙ ඡන්ද ගැට වලට අහුවෙන්නනම් එපා. අතීතය අමතක නොකර දුප්පත් මිනිස්සුන්ට කාලා ඉන්නවත් මේ සරේ කතිරේ තරුන අයට ගහපල්ලා ………………………………🙏
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
රනිල් කියන්නේ පිරිමියෙක් නෙමේ..රටේ awaasanawata ඌ ලංකාවේ ඉපදිලා..
@kwkw7563
@kwkw7563 3 ай бұрын
අනේ රනිල්ට බැනලා වැඩක්නැ නුබලාගොටටජන්දය දුන්නානේ එඅයටබැඉන්ඩලා රනිල් රටේ අයගේ වාෂනාවට බිහිඋනු උගතෙක් එයාට වෙෙර කරනනේ රනිල්විතර උගත්නැ නිතිය දන්නැ රනිල්ගේ මොලේට තියෙන මොලයට තව මොලයක්නැ රනිල් අදහන දෙවියොරැකදේවා කොදැන්බයින අයකියනවද රනිල් ඉන්න ගෙත් අාන්ඉුවටදිලා ගන්න පඩිය ලමානිවාෂයට හරවලා කියලා නරකම කියනවා හාරහාර හොද දෙනම් බැරිවෙලාකියන්නැ ෂිංහලඊ රිෂියාකාරයොරනිල්නෙවේ මේකුහක අයඉන්න කම් අටටහරයන්නැ
@neththapala5621
@neththapala5621 3 ай бұрын
ඔව් මේ රටට හතුරෙක් මයි.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 3 ай бұрын
Ape karumeta oka palanayata awe
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 3 ай бұрын
Thopi wage un hindai ratata kelaune thota one nam mahallawa gedara aran pala
@kwkw7563
@kwkw7563 3 ай бұрын
@@sudarshanaranathunga5075 අනේ නුබලා කොච්චර බැන්නත් රනිල් හොදට නිතියදන්නවා ලොයර් කනෙක් එක මොඩයෙක් එක්ක ඤනවන්තයන් ෂියකටවත් කතා කරලා දිනන්න බැ නුබලා කිවට දෙවැනියට චන්දුිකා මොලේ නමුත් දේෂපාලනය නිෂා ෂේරම පේන්නේ අනිත් අතට නමුත් මට චන්දයක් නැ එනිෂා මමහරිවිදියට බලනවා මටත්චන්දයක් තිබිලා දේෂපාලන මානිකත් වයක් ඔලුවට ගත්තනම් මම නුබලාලාවගේ පැත්ත අරන් බැනබැන ඉදි මුලු ලොකයක් පිලිගත් රනිල් නොනත් උගත් ගැනුකෙනෙක් රටට පෙන්න මෙකප් වෙලා රගන්නැ ෂියලුමදනය පිනට දිපුදෙන්ෙක් නුබලත් දිල්ලාකො
@achalasumuduni2625
@achalasumuduni2625 3 ай бұрын
ඔබතුමාටමෙරටබාරගන්න.වාසනාවලැබෙවා.තෙරැවන්සරනයි.
@Ticktopapi
@Ticktopapi 3 ай бұрын
ඇත්ත වශයෙන්ම ලංකාවේ පූර්ණ වෙනසක් කරනවා නම් ඒ සඳහා ජවිපී කාරයෝ මේ නා ගානන්දුව ඒකට සම්බන්ධ කර ගත යුතුයි. එහෙම කරන්නේ නැහැ කියන්නේ ජවිපී කාරයන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඕක තමයි ඇත්ත
@NaganandaKodituwakku1954
@NaganandaKodituwakku1954 3 ай бұрын
අනුර කුමාර යනු රාජ්‍ය ආදායම හොරකම් කරන ලද සහ ජනතා පරමාධිපත්‍යය බලය වංචා කල අපරාධ කාරයෙන් නොවන්නේ නම් ජනතාව තම අධිකාරී බලය බලගන්වා සම්මත කිරීමට යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව සම්මත කර බලය අවභාවිත කරමින් රටේ පොදු සම්පත් මංකොල්ල කමින් දුෂණ අපරාධයන්හි යෙදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනා සහ රාජ්‍ය නායකයා නීතියේ ආධිපත්‍යයට යටත් කිරීමට කිසිම නොහැකියාවක් නැත.
@sarathkumarasiri2468
@sarathkumarasiri2468 3 ай бұрын
Rdda oya mona magulada malimava gena danne
@wikramaliyanage762
@wikramaliyanage762 3 ай бұрын
​@@sarathkumarasiri2468දන්නෝ දනිති මාලිමාවේ දෙපිටකාට්ටු වැඩ.පක්‍ෂ වහල්භාවයෙන් මිදියන් හරකෝ.
@jayanthabandara6562
@jayanthabandara6562 3 ай бұрын
නිතිය ආදිපත්තිය රටෙහි සියලුම දෙනාට එකසමානව ක්‍රියාත්මක කිරිම තුලින් තමයි රට හොඳ මගකට ගැනිමට හැකි වන්නේ කාටත් පොදුවේ එක සමානව සලකමු ⛪✝️👍🙏🙏🙏
@SunilChandana-m8b
@SunilChandana-m8b 3 ай бұрын
ඔබට ජයවෙිවා
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
හිරුණිකාට ඕන විදිහට නටන්ට බෑ
@ShanthapadmaKumar
@ShanthapadmaKumar 3 ай бұрын
Wishing you the blessings of the triple gem
@kasungunasekara6441
@kasungunasekara6441 3 ай бұрын
225ma pannamu kalakanni para ballo.....
@senakabandara4367
@senakabandara4367 3 ай бұрын
මේ රටේ හිටිය හෙලයන් කොහෙද....අැයි එකමුතුවමේ පල්හොරු පන්නන්න බැරි්....
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
අනේ Nagananda මහත්තයෝ, ඔලුවෙන් කල්පනා කරන්න රටේ ඡන්දයකට මුහුන දීලා මේ අවස්ථාවේ බහුතරයක් ඇතුව සාපේක්ෂව වංචා රහිත පොදු කණ්ඩායමක් හැටියට ඉන්නේ කවුද (විනිවිද ට එතරම් විශාල බලාවේගයක‍් මේ අවස්ථාවේ කරන්න පුලුවන්ද), කරුණා කරලා මාළිමාවේ ඇති සුළු අතපසු වීමක් අරන් තමුන්ගේ ගෞරවය කෙළෙගෙන ගවයකු වෙන්න එපා. දැන් රටේ බහුතරයක් මාළිමාව ට ඡන්දය දෙන්න සැරසිලා ඉවරයි, ඔබ කොයිතරම් තර්කානුකූල දේ කලත් වැඩක් නැහැ පොලවේ ඇති යථාර්ථය අවබෝධ වෙන්නේ නැත්නම්. ජනතාවගෙ ශාපයට ලක් වෙන්න එපා
@BandulainSooriyagoda
@BandulainSooriyagoda 2 ай бұрын
තේරුම් කලාට තේරුම් ගන්නෙ නැති ජනතාව... ගෝටා පස්සෙ ගියා
@chamilanelum8175
@chamilanelum8175 2 ай бұрын
අනේ අපිව බෙිර ගත්ත අපේ රත්තරන් ජනපති රනිල්ට නමි පද හදන්න එපා
@rathnasiribandara5847
@rathnasiribandara5847 3 ай бұрын
අනේ මහත්මයා රනිල් ජනපතිට මඩ ගහන්න එපා තමන්ගේ දේපල දන් දිපු කෙනා තරහා කාරයෝ සමග වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඒ අයගෙත් ආදරේ ලැබි තියෙන්නේ
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 3 ай бұрын
අහෝ... මෝඩයන් සිතන්නේ ඒ විදියටයි. එයා දුන්නත් නොදුන්නත් දේපල රජයට හිමි වෙන බව මේ මෝඩයෝ දන්නේ නැත්තේ ඇයි. රනිල්ට දරුවෝ නැති නිසයි ඒ. ඉතින් මේවගේ බූරුවන් ඉන්න රටක දියුණුවක් ගැන හිතන්නේ කොහොමද?
@SenaniMunasinghe
@SenaniMunasinghe 2 ай бұрын
Addyapanayta mona tharam sewayak kalada.
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
Mr.Nagananda කොඩිතුවක්කු , please dont forget that there are poisonous serpents under the grass 👉🪱🪱👈
@keerthirangana8173
@keerthirangana8173 3 ай бұрын
නූගත්කම දුප්පත්කමේ සහ මෙවැනික්‍රියාවලට මුලය.
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
රනිල් ගැන මගේ කිසිම පැහැදීමක් නෑ. හැබැයි හිරුණිකා හිරේ ගියේ රනිල්ගේ ගේමක් කියන එකනම් හිතන්න අමාරුයි. ඒක අවුරුදු ගණනක් අහපු නඩුවක තීන්දුවක්.
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 3 ай бұрын
ඇයි රටට ආදරේ අය වෙන වෙනම සංව්ධානය වෙන්නෙ ැයි බැරි එකතු වෙන්න
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 3 ай бұрын
පච පප්පා පච කෙලිනවා.කයිය විතරයි.
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
මාළිමාවට චෝදනා කර කර, JVP එක highlight කර කර, පොලවේ යථාර්ථයට අවනත නොවනා ආත්මාර්ථකාමී, මම තම කෙරුමා න්‍යායෙන් වැලපෙණ මානසික ව්‍යාධියට ලක් වුණ, පාපතර රටට විනයක්. (සමාවෙන්න මේ මිනිහට මෙහෙම ආමන්ත්‍රණය කරන්න වීම ගැන)
@Aravinda2roke
@Aravinda2roke 3 ай бұрын
කව්රැ ඇතුලට දැම්මත් ජනතාව වෙනස් වෙන්නෙ නැහැ. තම ජනතාව සජබෙ සමගමයි.
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 ай бұрын
ලංකාවේ ජනතවට කියන්නේ මුත් පට්ට හොරේක් බයිලා ගහානවා මාලිමාව එනවට බයේ මේකා කැගාහාන්නේ
@wikramaliyanage762
@wikramaliyanage762 3 ай бұрын
තොගෙ අම්මවද හොරකම් කලේ පක්‍ෂ වහල් ගොන් බල්ල.
@SamithaGunarathE
@SamithaGunarathE 3 ай бұрын
Respect you. God bless you
@RohanaLokuge-vt9ss
@RohanaLokuge-vt9ss 3 ай бұрын
Sadu sadu obe aramuna ituwewa ratata yahapatakma wewa
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 ай бұрын
Excellent thank you 🙏
@AshokaMaalani
@AshokaMaalani 3 ай бұрын
Budusaranai.
@ChandanaKumudu
@ChandanaKumudu 3 ай бұрын
වැටත් නියරත් ගොයම් කනවා,,,,අනේ,,,අබ ගෙඩ්‍ යක් හොරකම් කරපු එකා හූ,,,,කියනවා,,,,
@Januja760
@Januja760 2 ай бұрын
උබතුමා වැනි නීතිගරුක මහත්වරුන්ට නිරතුරුවම ශක්තිය ධෛර්‍ය ලැබෙිවා .බුදුසරණයි
@janakafranando497
@janakafranando497 3 ай бұрын
ඉතින් දයාසිරි නොවෙයි කවුරු වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට කොහොමද අභියෝග කරන්නෙ අපහාස කරන්නෙ ඇයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්භන්ධයෙන් නිහඩව ඉන්න එපා කියලා ගෞරවනීය ඉල්ලා සිටිනවා මොකද මහා ජනතාවට විස්වාසයක් කියලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන පමණයි
@sarathudugama9732
@sarathudugama9732 3 ай бұрын
මෙයාට කතා කිරිමට පවා අධිකරණය තහනම් කලා නේද...කොහොමද කතා කරන්නෙ..නීතිඳ ආචාරධර්ම උල්ලංඝනය කිරිම නිසා
@dixoncolvin3445
@dixoncolvin3445 Ай бұрын
නගනන්ද මහත්තයෝ ඔබ කොකෝම හරි පාර්ලිමේන්තුවට එන්න. ඔබ අවයි කියන්නේ ලංකාවේ හොරුන්ට තිත
@punchibandaraherath1748
@punchibandaraherath1748 3 ай бұрын
මෙයාගෙ කථාවේදී නාගානන්ද එහෙම නැත්නම් තමා ගැනම කී වතාවක් කියනවද,අපි දන්නවා ඔබ ජාතික ජනබල වේගයට හේත්තු වෙන්න උත්සාහ කළ හැටි හා වෙනත් සංවිධාන වලට රිංගන්න හදපු විධිය.ඉතින් මහත්තය ඔය ඔබට පක්ෂ පාත 4-5 දෙනෙක් හා ඔබ තනියම ලංකාවේ ජනාධිපති වෙන්න කරන උත්සාහය සාර්ථක වෙයිද ?
@wikramaliyanage762
@wikramaliyanage762 3 ай бұрын
නාගානන්ද මහත්තයෝ තමුසෙගෙ ඔය පෙටිෂන් ඵක දාන හැටි කියහන්කො හරකෝ.නීතිය ගැන විතරක් කථා කරාට මදි.ඒව යථාර්ථය ක් කරගන්න හැටි මොලේට ඵන්නත් ඕනෙ.
@KumaraWeerakoon-n8g
@KumaraWeerakoon-n8g 3 ай бұрын
මෙයාගෙ වයිරය තියෙන්නෙ ජෙ. වී. පී සමග මිසක් වෙන පක්ෂ සමග නෑ හෙතුව එයාලා මෙයාට නැමෙන්නෙ නෑ .අනිත් උන් බයයි . මෙයා හැමදෙටම නඩු දානවා විතරයි ප්‍රතිපල නෑ එකයි වෙනසභහැමදාම නඩු විතරයි
@BandulainSooriyagoda
@BandulainSooriyagoda 2 ай бұрын
අපි ඔබ සමග innawa
@gnanalathaaluthge1789
@gnanalathaaluthge1789 3 ай бұрын
දැනට රට පත්වී ඇති තත්වය ගැන හිතල පට්ට හොරුන්ගෙන් රට මුදවා ගැනීමට අපට තිබෙන එකම විසදුම මාලිමාව බලයට පත්කිරීම හැර වෙන විසදුමක් නැත. හොරා කාපු එවුන් පන්නා දමා නොකාපු අයටත් කන්න දෙන්න ඕන නිසා තමා මාලිමාවට බලය දෙන්න කියන්නේ. අසරණ ජනතාව අන්තිම තත්වයට පත්වී හමාරයි. උන්ට රජ සැප. අහිංසක ජනතාව පීඩනයෙන් පීඩනයට පත්වී ඇත.
@WasalaRathnayaka-ir5hv
@WasalaRathnayaka-ir5hv 3 ай бұрын
ම්හින්ද රාජපක්ෂලා රනිල් යන අය කරේ මේ වෙනකම් ජනතාවගෙන් පලිගන්නා එක තමා රාජපක්ෂලා මේ පාර හිතාන ඉන්නේ දම්මික පෙරේරා පෝහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න දම්මික පෙරේරා නෙවෙයි කතරගම දෙවියන් අපේක්ෂකයා කරත් ජනතාව පෝහොට්ටුවට ජ්න්දේ දෙන්න සූදානම් නොමත ජනතාව තේරුම් අරගෙන ඉවරයි රට කාපු රටේ සම්පත් ව්කුනලා දාපු ජනතාවගේ මුදල් හොරා කාපු රට අගාධයකට තල්ලු ක්‍රරපු දරුවන්ට අනාගතයක් නති කරපු උපදින්න ඉන්න දරුවන් පවා නය කරපු යුද්ධය මුවාවෙන් ජනතාවගේ මුදල් හොරා කාපු ජාතිවාදය අවුස්සපු ජාතියක් තමා රාජපක්ෂලා කියන හොර තක්කඩි මිනීමරු පාදඩ කල්ලිය ඒක නිසා රාජපක්ෂලා එපා රනිල් එපා මාලිමාව ඕනෑ මාලිමාවට ජනතාව පිලිඅරගෙන ඉවරයි ජනතාව විසින් පාර්ලිමේන්තුවෙන් පන්නල දාපු රාජපක්ෂලා රනිල් රාජපක්ෂලාගේ නුලට නටන රුකඩයක් පමණයි අනුර කුමාර දිසානායක සහොදරයාට ජය වේවා ජය වේවා තෙරුවන් සරනයි
@judehallinnage5259
@judehallinnage5259 3 ай бұрын
අනේ පල උට්ටො යන්න.. උඹට මාළිමා භීතිකාව.. උඹ හිතනවනම් ජනාධිපති වෙන්න හීනෙන් තමයි
@bandulakumarasingha1559
@bandulakumarasingha1559 3 ай бұрын
අනුන්ගේ කොන්ත්‍රාත්තුව අසාර්ථක විදිහට කරනවා .
@rupasena7048
@rupasena7048 2 ай бұрын
උඹේ නීතිඥ ධුරය ගැලවුණේ මොකද බං
@gaminikokawalage7124
@gaminikokawalage7124 3 ай бұрын
හැමදාම මොකක්හරි කථාවක් කරල අවසානේ npp එකට මඩ ගහනවා.
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 3 ай бұрын
Kuhakama manussayek .kata hari banina ekamai karanne ..
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 2 ай бұрын
මාලිමව වටා ඔක්කොම උගත් අය ගව සම්පතක් නම් තමන් විතර ද මී ගවයා ඔබ ගේ තියෙන්නේ කුහක කම විතරමයි
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 2 ай бұрын
Thank you sir 🙏 ur great work 👍 I whish u healthy long life work hard for srilanka proud of u ❤from Australia budusarani devipihity ❤
@PgAnura-kb4kc
@PgAnura-kb4kc 3 ай бұрын
පුළුවන් නම් රනිල් ට ජනපති වෙන්න නම් පාස්කු ප්‍රහාරය තුල ඉදන් සිද්දලේප දේශබන්දු ත් නිතිය ක්‍රියාත්මක කලොත්
@supunwijekoon3780
@supunwijekoon3780 3 ай бұрын
I love your English speaking. Nice vocabulary...lots to learn 🎉🎉🎉
@HarrisWills-m3u
@HarrisWills-m3u 2 ай бұрын
HIRUNIKA IS A NOTORIOUS CHARACTER BROUGHT UP IN A DRUG DEALING SORRUNDING CAN NOT BE GOOD. MORE INNOCENT MOTHERS ARE IN PRISSION BECAUSE THEY HAVE NO MONY TO PAY LAWYERS. REACENTLY 76 KILOS WAS PRODUCED TO COURTS WITHOUT ANY OWNERSHIP.
@sfernando1
@sfernando1 3 ай бұрын
Shame NK doesn't have any SENSIBLE ADVISORS to guide him. You'd do well in an anti corruption. Ministry .
@rajahgunasekera7748
@rajahgunasekera7748 2 ай бұрын
Mr Nagananda please do not let this MAD MAN postphone ELECTIONS.
@SujaTha-xz3pg
@SujaTha-xz3pg 2 ай бұрын
හිරැනිකාට බය වෙචිච රනිල් දරැවන්ට කිරිදෙන අමිමා කෙනෙක් හිරේ දලා සතුටු වෙන නායකයෙක් දරැවෙක් ගැන හැගිමක් තියෙන්න දරැෙවා ඉන්න එපාය.
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 2 ай бұрын
💯 true jaya weva obata budusarani devipihity keep on going until all truth come out will see all horu waiting for qu
@nishanisha9761
@nishanisha9761 3 ай бұрын
God Bless sir ❤❤❤
@anilsilva5004
@anilsilva5004 2 ай бұрын
ජනතාව නොමග යවන මෙයා හිර‌‌‌නිකාට සුදුහුනු ගානවා
@wimaldesilva2470
@wimaldesilva2470 3 ай бұрын
හිරුනිකා ජය වේවා
@LahiruNuwandhikka
@LahiruNuwandhikka 2 ай бұрын
2024, pase okomata mole pedhenne. Athakam .kohe hitiye .adha assedha.😂
@kalumsamarakoon8330
@kalumsamarakoon8330 3 ай бұрын
අනිවාර්යයෙන්ම අපි දෙනවා ❤❤❤
@SithuSithu-gv7dj
@SithuSithu-gv7dj 3 ай бұрын
හැමෝම වැරදියි මෙයා හරි පිස්සු පොරක්
@wasantha-vq3cc
@wasantha-vq3cc 3 ай бұрын
Ranil nathnam kattiya polim wala marena hati balanna thibuna
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Ай бұрын
නීතිඥ තුමෙනි ඔබ හැර ගැලවිම ක් නැ රටට 👍👍👍❤️
@rmgunathelaka8546
@rmgunathelaka8546 3 ай бұрын
මේ.වගෙ.පලි.ගැනීම්.කරන.තොපිට.හෙන..හතම.ගහනව...ස්වභාව.ධර්මයෙන්.තොපිට.දඬුවම්.ලැබෙනවා
@chanka5178
@chanka5178 3 ай бұрын
නාගෝ . උඹේ නීති පට්ටමට මොකෑ බං වුනේ? ඒකත් තහනම් කලේ මාලිමාවද කුහකයෝ?
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
අනේ Nagananda මහත්තයෝ, ඔලුවෙන් කල්පනා කරන්න රටේ ඡන්දයකට මුහුන දීලා මේ අවස්ථාවේ බහුතරයක් ඇතුව සාපේක්ෂව වංචා රහිත පොදු කණ්ඩායමක් හැටියට ඉන්නේ කවුද (විනිවිද ට එතරම් විශාල බලාවේගයක‍් මේ අවස්ථාවේ කරන්න පුලුවන්ද), කරුණා කරලා මාළිමාවේ ඇති සුළු අතපසු වීමක් අරන් තමුන්ගේ ගෞරවය කෙළෙගෙන ගවයකු වෙන්න එපා. දැන් රටේ බහුතරයක් මාළිමාව ට ඡන්දය දෙන්න සැරසිලා ඉවරයි, ඔබ කොයිතරම් තර්කානුකූල දේ කලත් වැඩක් නැහැ පොලවේ ඇති යථාර්ථය අවබෝධ වෙන්නේ නැත්නම්. ජනතාවගෙ ශාපයට ලක් වෙන්න එපා
@indikabandara1048
@indikabandara1048 3 ай бұрын
Jayawewa
@annaperera6830
@annaperera6830 3 ай бұрын
අඩෝ.රනිලෝ.දාපිය.හිරැනිකව.එලියට.තොට.වෙන.දේ.බලපිය.තොට.විස්වයෙන්.ලගදිම.දෙයි
@shanthisilva2438
@shanthisilva2438 3 ай бұрын
Well done
@asokasomatillake4921
@asokasomatillake4921 2 ай бұрын
කො කවුද විනිවිදව බැදිලා ඉන්නෙ
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
බලන්න අනිත් පක්ෂ එකතුවෙලා ජනතාවගේ ඡන්ද අයිතිය පාගා දාන්න හදන හපන්කම යටි මගෝඩි වැඩ
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 3 ай бұрын
හිරුණිකා" ඇවිදින පුස්තකාලය" කියල ගෞරවණීය හැදින්වීමක් කළ බව මතකයි ,මෙතුමා ගැණ.ඇයි මෙහෙම වෙන්නේ?
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Athtatama Mata teruna Kalin Mahinda rajapaksala raja kaloth ratai janatawai winasai kiyala
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Mahinda rajapaksala Inna Turu ratai janatawai Maru kate
@mervinweeraratne9255
@mervinweeraratne9255 2 ай бұрын
Obe athiwisistai namuth kaiwaru witherai
@KeerthiKarunaratne-v2l
@KeerthiKarunaratne-v2l 3 ай бұрын
Your struggle appreciated.
@tastiestbeverages3951
@tastiestbeverages3951 3 ай бұрын
Good effort.will apricieted
@chamilanelum8175
@chamilanelum8175 2 ай бұрын
රනිල්ට ජය
@herathkumari
@herathkumari 3 ай бұрын
Ane palayan bn boru nokiya
@indranieariyaratne
@indranieariyaratne 3 ай бұрын
Are you angry with NPP
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Ranil wesmunakda daganna inne
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Obage katata mazuran Danna ona
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 3 ай бұрын
නාගලකන්ද..මහත්තයො.තව.ටික.දවසයි..මුන්..සේරම.ඵලවන..දවස්.ඉතාම.ලබයි.ජනතාවගෙ..චන්දයෙන්.බලමු.කවුද..දිනන්නේ.කියලා.ඔබ.තුමාට.බුදුසරණයි
@gihanwijekoon9798
@gihanwijekoon9798 3 ай бұрын
අනේ Nagananda මහත්තයෝ, ඔලුවෙන් කල්පනා කරන්න රටේ ඡන්දයකට මුහුන දීලා මේ අවස්ථාවේ බහුතරයක් ඇතුව සාපේක්ෂව වංචා රහිත පොදු කණ්ඩායමක් හැටියට ඉන්නේ කවුද (විනිවිද ට එතරම් විශාල බලාවේගයක‍් මේ අවස්ථාවේ කරන්න පුලුවන්ද), කරුණා කරලා මාළිමාවේ ඇති සුළු අතපසු වීමක් අරන් තමුන්ගේ ගෞරවය කෙළෙගෙන ගවයකු වෙන්න එපා. දැන් රටේ බහුතරයක් මාළිමාව ට ඡන්දය දෙන්න සැරසිලා ඉවරයි, ඔබ කොයිතරම් තර්කානුකූල දේ කලත් වැඩක් නැහැ පොලවේ ඇති යථාර්ථය අවබෝධ වෙන්නේ නැත්නම්. ජනතාවගෙ ශාපයට ලක් වෙන්න එපා
@timeisruning1896
@timeisruning1896 3 ай бұрын
Ilaga jandipathi awama eliyata ganie hirunikawa. 😂
@hamiltonfernando6149
@hamiltonfernando6149 3 ай бұрын
What is your plan... Are you trying for presidential election.. Tell us the truth...can we trust you.
@clarekekulawela505
@clarekekulawela505 3 ай бұрын
ජයවේවා ජයවේවා
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Marayan nidalle raga karanawa
@michaelgeorge262
@michaelgeorge262 3 ай бұрын
are you crazy or something jVP has never ruled this country as a ruling party and you are blaming on JVP. you have not any vote foundation in the sociey we have no any trust on you. only party that raise a voice in the parliament for the people JJB
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Horunta daduwam niyatai
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 3 ай бұрын
However, now we vote JVP. Reject all robbers 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯🎉🎉🎉
@zongmobile5521
@zongmobile5521 3 ай бұрын
BANKU HORO MAKABAVIYAN SAMALINGIKAYAN EKADA WAHI WALAWE.😊😊😊😅😅😮😮😮😮😮
@sherlockferdinands2691
@sherlockferdinands2691 3 ай бұрын
Well said Sir
@HerathBanda-sb2ep
@HerathBanda-sb2ep 3 ай бұрын
Pluwannam rail aurudd dekkarala blame api karna dea adana Obama wants Obama thorganna
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН