ඝාතනයට ගෝඨා සම්බන්ධයි කී DIG! ලසන්ත ඝාතනයට සම්බන්ධ තව මරණ තුනක්! විමර්ශන නිලධාරියාට වෙච්ච දේ!

  Рет қаралды 128,983

Satahan Radio

Satahan Radio

2 жыл бұрын

ඝාතනයට ගෝඨා සම්බන්ධයි කී DIG! ලසන්ත ඝාතනයට සම්බන්ධ තව මරණ තුනක්! විමර්ශන නිලධාරියාට වෙච්ච දේ!
සටහන් සාමූහිකයට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න. විශේෂ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න.
/ satahan
අපේ අනෙක් නාළිකාව නරඹන්න
/ artsloversl
අපේ ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වෙනවානම්, පහත ලින්ක් එක ක්ලික් කරන්න.
t.me/joinchat/gp-m58EdtWdkNDk9
Broadcast එකට සම්බන්ධ වෙනවා නම්, +94725886553 අංකයට NEWS කියා මැසේජ් එකක් එවන්න.
Follow us on twitter - / satahanr
Follow us on facebook - / satahanradio
Follow us on instagram - / satahanradio.lk

Пікірлер: 578
@SenimaInvesting
@SenimaInvesting 2 жыл бұрын
මරු ඩබල ❤ හැබැයි ඔයාලගේ ආර්ථික විද්‍යා දැනුම මදි. වෙනත් video වල ව්‍යාපාරිකයන් කෙරෙහි විරෝධයක් දකිනවා. ව්‍යාපාරිකයන් නැතිනම් රටක් දුවන්න බෑ. සතොස වගේ කුනු ගොඩක් වෙනවා 🙂👍
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
ආර්ථිකය ගැන ද බන් කතා කරේ. කොහෙද යන්නේ මල්ලේ පොල්
@SatahanRadio
@SatahanRadio 2 жыл бұрын
එක 'දැනුම' මදිකමක්ද? බිග් කෝපරේෂන් ගැන දැනට ජාත්‍යන්තර වශයෙන් යන සාකච්ඡා ෆලෝ කරන්න.
@SatahanRadio
@SatahanRadio 2 жыл бұрын
අපේ විරෝධය එල්ලවුණ ජාතියේ ව්‍යාපාර මේ රටේ තිබුණානේ. රට දුවනවාද?
@SenimaInvesting
@SenimaInvesting 2 жыл бұрын
@@SatahanRadio හරි ඔයා rich dad poor dad පොත වත් කියෝලා ආර්ථිකය ගැන කරුණු සාකච්චා කරන්න. මොකද business ගැන 99% social media වල තිබෙන්නේ වැරදි දැනුම 🙂👍 මම කියපු පොත කියෝලා ඔයාගේ life එක වෙනස් නොවුනොත් අපේ කෝස් එක ඔයාට නොමිලේ දෙනවා 🙂👍
@memevideocom_
@memevideocom_ 2 жыл бұрын
@@SatahanRadio ඕකව ගනන්ගන්නෙපා මචන්. මූ රටේ වෙන දේවල් ගැන අඩුවෙන් දන්න, තමන් හෙන කෙරුමා කියල හිතාගන දම්මික පෙරේරට කඩේ යන ගොබ්බයෙක්
@Tresure41
@Tresure41 2 жыл бұрын
නන්දසේන බල්ලෙක් වගෙ ඇදගෙන ඇවිත් බෙල්ලට උලක් තියලා එක තදකරන ගමන් අහන්න පුලුවන් නම් කවුද බල්ලො ලසන්තව ගාතන ය කලේ කියල
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
💣💥🕳💀Gota 👻
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
සමහරවිට
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
එකම පැතුම ! මිනීමරු බල්ලා න්නදසේන
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo Ай бұрын
ඇත්තේම
@user-pb6ne3tq4d
@user-pb6ne3tq4d Ай бұрын
Wil be alright when m.p.p.comes to power
@chamilaniroshanisuraweera7139
@chamilaniroshanisuraweera7139 2 жыл бұрын
මේ වගේ මානසික මිනීමරැවෙක්ව තමයි 69 ලක්ෂයක් බත් කන හරකුන් විසින් පත් කරගෙන දැන් මුලු රටටම කෙලවගත්තේ.
@djdk9309
@djdk9309 2 жыл бұрын
Kiyala vedak ne.
@gangahethumuni4701
@gangahethumuni4701 22 күн бұрын
අපි නම් දන්නවා ගෝටගෙ මිනීමැරුම්, කෝටි ගනන් ගහපු ඒවා ගැන ඒ කාලෙම.නමුත් ඔයාල කිව්වෙ ඒවා බොරු කියලනෙ
@madawaperera1447
@madawaperera1447 18 күн бұрын
ලසන්තගෙ මයිලක් මයිලක් පාසාමිනීමරැවන්ට අත්උදවූදුන් අයට කලකම් පලෙයි වහා නීතිය ක්‍රියාත්මක කරන්න පීක් සිදු වෙයි
@madawaperera1447
@madawaperera1447 18 күн бұрын
පින් සිදූවෙයි
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
මේ තරම් භයානක මිනීමරු හොරෙක්ව තමයි 2019දි හැට නම ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිධුරයට පත් කර ගත්තේ. දැන්වත් මේ දේශපාලුවන්ගේ කපටිකම් වලට අහු නොවී බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරමු
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
අම්මෙ අනුර කුමාර ෂොයී බබා. 😂😂 උබලත් ජනාධිපති කරන්න යන්නෙ එවගෙ එකෙක්නෙ.
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 2 жыл бұрын
අනුර කුමාර කියන්නෙ මහින්දලට හපන් අන්ඩපාලයෙක්.මොහුට වෙනත් මාර්ගවලින් ඉපැයු ධනය රට දේපල තියෙනවා
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
@@gggghsjttyyy2187 සජිතුත් ,මහින්ද , අනුර,රනිල් ඔක්කොම එකයි. ලංකාවට දැන් ඔන නායකයො නෙවෙයි ජාතික ප්‍ර්‍රතිපත්තියක්.ඔක අපෙ කාලක්න්නින්ට තෙරෙන්නෙ නැහැනෙ
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@arunawickramsinghe8334 සුකරවංස මැදමුලන ඔඩොක්කුවෙ නැලවෙන කොට. ඌ පටිට දේශපේමියා. බයියන්ට අනුව. ..... මැදමුලන එවුන්ට එරෙහි වන හැමෝම මිනීමරැවෝ වික්කම සිංහට අනුව. ලස්සනයි
@haroldperera697
@haroldperera697 18 күн бұрын
තවත් ඉන්නවා කටු kaapu kalakanni horunta කඩේ යන ..
@chamindijasintha9278
@chamindijasintha9278 2 жыл бұрын
ඔබ දෙදෙනා ඉතාමත් වටිනව රටට. ප්‍රවේසම් වන්න
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏
@karunanayake2002
@karunanayake2002 2 жыл бұрын
හොඳට තේරුම් ගත්ත ස්තුතියි තරිඳු ලාට. මේ වගේ ජරා පාලකයෝ ඉන්න රටකට මෙහෙම නොවී තියේවිද. 🤮🤮
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
💯🙏🪔🪔🪔🪔🪔🪔🪔🫂🙋🙋🙏
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Ehenam mry video eka snthima wenakal balanna kzbin.info/www/bejne/aZmueHmler2bqpI
@devuminfernando9252
@devuminfernando9252 Ай бұрын
අනිවාර්යයෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ඇත්ත එලියට ඒමට දැන් ඉතාම ලගයි 💪💪💪💪
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo Ай бұрын
අනිවාර්යයෙන්
@nm1301
@nm1301 2 жыл бұрын
ලසන්ත ඝාතනය වහන්න ඝාතන රැසක් සිදුව ඇති බව තහවුරු වේ.
@sanjayasomaratne3631
@sanjayasomaratne3631 2 жыл бұрын
අරගලයට සමගාමිව මෙවැනි ජනතාව දැනුවත් කිරීම හොඳයි හැබැයි ඔබලාගේ ජිවිත ආරක්ෂාව පලමුකොට තබන්න.
@user-ot5sz5lh2y
@user-ot5sz5lh2y Ай бұрын
Tharindu oya witharak neme oyala set ekai anurai aniwarema araksa wena. Dont think about two times
@charikadeepani1417
@charikadeepani1417 2 жыл бұрын
පරෙස්සම් වෙන්න ඔයාල ඔක්කොම මොකද ඝාතකය තාම නිදැල්ලේ , තෙරුවන් සරණයි ඔක්කොටම!!! ඔයාලා රටට ඕනේ මිනිස්සු මේ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ඕනැම ජඩ වැඩක් කරනවා
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
ඒ අපරාදකරුවන්ට තවත් අවස්තාවක් දෙන්න තරං ????
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo Ай бұрын
අනිවාර්යයෙන් පරිස්සමෙන් ඔයාලා දෙන්නා
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
ඔබ දෙදෙනාට බොහොම ස්තූතියි!...... "බුදුදහමට අනුව" මෙවැනි අපරාධ කරපු "පාපතරයන්ට", "කර්ම ඵ්ලවිපාක" වලින් මිදිය නොහැකිය ! 😠
@Prince_Gaming_636
@Prince_Gaming_636 2 жыл бұрын
ඔබලා දෙ දෙ නා සියලු ජී විත තර්ජන නොතකා කරන්නා වූ හෙළිදරව් කිරීම් අති විශිෂ්ට යි. අපි නොදන්නා බොහෝ දැ න ගත් තා. ඔබට ජයවේවා!
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
gotata 1000000 warayak hena wediyannn 🤮🤯😩😷🤒🤕🤧🥵Ape Deass idiripitama💥💥💥🕳palawallata👺gota.
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@manojamarathunga1812
@manojamarathunga1812 2 жыл бұрын
සත්‍ය නිවරදිව සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි . රට වැසියා මිනීමරුවෙක්ව රටේ පලමු පුද්ගලයා ලෙස තෝරා පත්කර ගැනීමේ සාපයට ලක්වෙලා තිබෙන බව පැහැදිලියි . මේ සාපයෙන් මිදීමටනම් ගෝටාබය කියන තුච්ච මිනීමරු තක්කඩියව ඌව පත්කරපු මිනිසුන් විසින්ම ගල් ගසා මැරිය යුතුයි . ඇත්තටම මූ මුලු රටටම සාපයක් . මුගේ ගෑනියි ලමයයි මුගේ කෙරුවාව දැකලා සන්තෝශයෙන්නම් ඉන්නෙ , උනුත් මුගේ බෝට්ටුවේම තමයි . මේ මිනීමරු පාපතරය අද එතනින් නොනැවතී මුලු රටම විනාශ කරමින් ජනතාවත් විනාශ කරමින් සිටියි . මොහුට දියයුතු දඩුවම ජනතාව විසින්ම තීරනය කල යුතුයි .
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 2 жыл бұрын
ඔබතුමා හරි
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
අප්‍රසන්නයි සැබැවින්ම
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 жыл бұрын
ජනතාව අවදානයෙන් බලාගෙන ඉන්නවා ලසන්ත වික්‍රමසිංහ මධ්‍යවෙිදියාගේ මරණය සමිබනධව කවුද චුදතයා කියා
@dayaninilanthi7254
@dayaninilanthi7254 2 жыл бұрын
අදටත් දුක්වෙන මාධ්‍ය වේදී ඝාතනය ක්,මේ අපරාධ කල අයට සොබාදහම දඩුවම් දෙමින් පවතී,ගැලවීමක් නැහැ කොහෙත්ම ,,,,,😥😥😥
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
අනිවාර්යයෙන, මෙහෙම මිනිස්සු මරන්ඩ තියන අයිතිය .. මොනෙ පාපද, මොනෙ බඩෙකින් ආ දරැවො ද... මොන ආගමෙත් දරුනු පාපයක් නොවෙ ද, තමන්ගෙ පත්තට හරුනදට..
@nuwanrathnamalala3119
@nuwanrathnamalala3119 2 жыл бұрын
@@sharminiabayaratna1624 deyiyo wedala bomba kelinawane. ethakota eka agamen kiyala thiyenawada?🤣🤣
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
@@nuwanrathnamalala3119 දේවියන්ගේ නාමයෙන් මිනි මැරීමත් ලොකු පාපයක් තමයී.. ඒවා විශ්වාස කරන අය හිටියට
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 25 күн бұрын
මේ වෙනවිට ගම්වල මාලිමා චන්ද 10%ක් විතර තියෙනවා තවත් අඩුවෙගන යනවා
@madawaperera1447
@madawaperera1447 18 күн бұрын
​@sharminiabaඅනිවාර්යෙන්මyaratna1624
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 2 жыл бұрын
මේවගේ දේවල් ලෝකයාව දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි...මුලුලෝකයාම මූ මිනිමරුවෙක් කියල කියන කතා සත්‍යයක්. .මුංට මේ ලෝකෙත්, ඒ ලෝකෙත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නම් න¿… ...පණපිටින් විදවන්න ඕනෙ.
@priyanthijayasinghe3247
@priyanthijayasinghe3247 2 жыл бұрын
තරිඳු ලා දෙන්නටම ස්තුතියී ඒවිවරනයට, මටහිතෙනවා ඔයලා දෙන්නත් ප්‍රවෙසම ගන මීට වඩා හිතනවානම් හොද යි
@albdos5430
@albdos5430 2 жыл бұрын
මල්ලි තව සොයමු. ස්වභාවදහමේ දඩුවම ලගදීම අපිට බලාගැනීමට ලැබිය යුතුයි.
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
එහෙම දඩුවම් දෙනව නම් JVP එකට එපැයි ඉස්සෙල්ලම දෙන්න දඩුවම් 😂😂😂
@kalu6838
@kalu6838 2 жыл бұрын
මචන් උම්බලගෙ contents පට්ට...ටික්ක සද්දෙට කතා කරපන්
@msraja7976
@msraja7976 2 жыл бұрын
රවී රාජ්ගේ දේශපාලන ඝාතනය ගැනත් තොරතුරු අනාවරණය කරන්න. ඔබ දෙපලට ස්තුතියි.
@ganeshvishwalingam4741
@ganeshvishwalingam4741 2 жыл бұрын
Paresamen oba dapala apawa danuwatkalata tanks 👍👍
@KasunJayawardena-dg5ke
@KasunJayawardena-dg5ke Ай бұрын
Lasantha mahathmayek ravi Raj l.t.t.e hitawadiyek teli karanna EPA. Hoyala balanna.
@smith4591
@smith4591 2 жыл бұрын
මේවාගේ පව් ගෝටගේ විතරක් නෙවේ, ගෝටට කඩේ ගියපු ඡන්දේ දීපු සියලු දෙනාගේ අත්වලත් තියනවා. ඔය මිනිස්සු කන්න බොන්න විදියක් නැතුව දැන් අනාත වෙලා ළමයිටත් වහ දීලා තමන්ටත් වහ බොන්න වෙලා තියෙන්නේ මේ වගේ පව් කාරයොන්ට උදව් කරපු එකේ පව නිසා කියලා මට හිතෙනවා. ඒ නිසාමද මන්දා කොච්චර අමාරු කාලෙක උනත් යහමින් කාලා ඇදලා අපිට ඉන්න ලැබිලා තියෙන්නේ මේ පව් වට්ටියට අත ගහපු නැති නිසා වෙන්න ඇති.
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය ගැනත් ඔය වගේ සංවාදයක් ඕන
@nilulokuge96
@nilulokuge96 2 жыл бұрын
මේ රාජපක්ෂ හැතිකරේම හැඳි ගෑවිලාම යන්ඩ ඕනෙ.ඕකුන්ට පණුවො ගහන්ඩ ඕනෙ.
@akosaeyw
@akosaeyw 2 жыл бұрын
ඔබලා ගත කරන ජීවිතය හරිම අවදානම්...
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
ඔවුන්ව රැක්ගන්න බැරි නම් ඔබත් මේ සටනේ කොටස් කරුවෙකු වෙන්න , අවදානම ගැන කතා නොකර.
@nayanairandaka8713
@nayanairandaka8713 2 жыл бұрын
ඵවාතමයි දැන් පඩිසන් දිගේනේ යනවා
@walteredwards9432
@walteredwards9432 2 жыл бұрын
මේ අමනයෝ යන්න ඕනේ හිරේ. මුන්ව හිරේ දමා යුක්තිය ඉටු කරමු. මිනීමරුවන් බංගවේවා.....
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
මේවා වැහිලා.... ඔබලා පමණයි මතක් කරන්නේ...
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
88/89athak karan yan neththan ewath amathaka wenawa neda
@MrHarindrakvidya
@MrHarindrakvidya 2 жыл бұрын
Amataka vela sinhala modayonta ikmanta amataka venava
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
බොහොම ස්තූතියි තරිඳු ඒ කියන්නෙ ඔයා කමෙන්ට් බලනවා ඔයාලගේ අනිත් චැනල් එකේ කෙට්ටු ළමයා දේශපාලු හැම කුපාඩි යටම මහත්තයා කියනවා ඒකත් නතර කරන්න එතකොට අපිට සතුටුයි 🌺😋😋😋😋
@SatahanRadio
@SatahanRadio 2 жыл бұрын
Xposure චැනල් එක අපේ නෙවෙයි. තාවකාලිකව ඔවුන් එක්ක වැඩ කළා විතරයි. ඉස්සරහට වැඩ කරන්නේ නැහැ.
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 2 жыл бұрын
dan pora ehema kiyaneka nawaththala neda. kalinnam uge kate mahaththayama thamai. tika tika hemoma hedenawa
@r.s.g.5106
@r.s.g.5106 2 жыл бұрын
ඔය දරුවෝ දෙදෙනා පරිස්සමින්. මේ දිනවල මිනීමරුවා කුලප්පු වෙලා ඉන්නේ.. ඔබලාට සම්මා සම්බුදු සරණයි 🙏
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo Ай бұрын
ඇත්තේම
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 2 жыл бұрын
ඔබලාට ස්තුති සහෝදරවරුනි
@tiharads3979
@tiharads3979 2 жыл бұрын
මරු ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ...
@shazzz2909
@shazzz2909 2 жыл бұрын
(මිනී) මරු ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ...
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
මිනීමැරුවෙක්
@s.dammika5220
@s.dammika5220 2 жыл бұрын
හොද valid එකක් තිබෙන මාධ්‍යයවෙදින් දෙපලක් එයාලව ආරක්ෂා කල යුතුය
@vindya333
@vindya333 2 жыл бұрын
සත්‍ය හෙලි කරනවාට ඔබලාට ස්තුතියි
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
අති දුෂිත රාජ්‍ය සේවය හා දේසපාලුවෝ සමග එකතුවෙලා ගහපු ගේම්..
@naradaramanayaka3291
@naradaramanayaka3291 2 жыл бұрын
මෙි තරමි පාදඩ අමනයන් රජ පුටුවට ගේන්න තරමි අපේ ජාතිය අනුවණ උණ අද එ පාදඩ මිනිමරැ තක්කඩි රටක්ම වල පල්ලට යවද්දි මෙි තරිදුගේයි අනික් මාධ්‍යවෙිදියාගේ නිර්භීත කම අගය කරනව වගේ හැමොම පිටකොන්ද ශක්තිමත් කරන් මෙි මිනිමරැි තක්කඩියන් එලවන්නට පෙල ගැසුනා නමි රට හරි මගට ගන්නට අපට පුලුවන් පුරවැසියනි අවදිවවි...
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 жыл бұрын
Satahan radio....මේක පට්ට දේශප්‍රේමී වැඩක්...පරිස්සමෙන් 👍❤❤❤
@ddunlm7515
@ddunlm7515 2 жыл бұрын
ඔබ දෙපළ නිර්භීතව ජීවිතයේ කරන දැය, මුළු මහත් සංසාරයේම දෝංකාරවේ. ඉතාමත්ම භයානක අවස්ථාවක්. පරෙස්සම් වන්න!
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
මිනිමරුවන්ට.මිනි.මරලා.යහතින්.ඉන්න.පුලුවන්ද.ම්හිපිටදිම.පලදෙ
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Oku okkotama 💨💣💥🕳⚰Rip🔱
@ratnaperera1044
@ratnaperera1044 2 жыл бұрын
බලන්න වෙන්න යන දෙ වල් ඉස්සරහට. රටට කෙලවිල තියෙන්නේ ත් මෙලෙස තමයි. පටිසන් දෙනව අනිවාර්යයෙන්ම.
@dinushajayalath5736
@dinushajayalath5736 2 жыл бұрын
මල්ලි උබලා දෙන්නා great.... jvp එකේ අය මුන්ට බෙන්නා මේ හෙමදෙේම කිවුවා .... එත් අපේ මිනිස්සු තෙරුම් ගත්තේ නැහැ ... සමහර කාලකණ්ණි තාමත් තේරුම් අරන් නැහැ ... මේක වෙනස් කරමු ..... අපේ අරගලයට ජයවේවා ....
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය හා ලසන්ත සහෝදරයා ඝාතනය දෙකම එකම පුද්ගලයෙක්ගේ අධ්‍යක්ෂණය , තිර පිටපත, නිෂ්පාදනයක් වන අතර යොදාගත් නළුවන් විතරයි වෙනස්.
@tuansafu5427
@tuansafu5427 2 жыл бұрын
Yes both are one person 👍
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
එහෙම හිතමු ලොකෙ පුරාම ඉස්ලාම් අන්තවදී ප්‍රහාර එයාගෙ සැලසුම් කියල 😂😂😂😂
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
🤝💯💯💯💯💯💯💯👍
@annmary8819
@annmary8819 2 жыл бұрын
Meka asseth bayyo innawa.oyala denna parissamin .minimaruwanta anukampawak naha.un hama welema le suwandata iwa karanawa.parissamin
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
@@annmary8819 aniwa lesuwadata iwa karanawa mini maruwo
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 2 жыл бұрын
මිනිමරුවෙක් දැන දැන බලයදිපු හරක්නේ රටේ ඉන්නේ
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
කියලා වැඩක් නැහැ. ඒ කරලා කමෙන්ට්ස් වල වැලලෙන්න හදනවා "පරිස්සම් වෙන්නලු" 😂
@MemesKalapaya
@MemesKalapaya 2 жыл бұрын
අරගලයට ජයවේවා
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
අරගලයට ජය වේවා... 💐 #GoHomeGota2022 #bringsnewyoungleadersforsrilanka #ArrestRajapakshas #GiveOurStolenMoneyBack #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka #giveourstolenmoney We stand together as one to protect our motherland!!
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
අරගලයට ජය වේවා... 💐 #GoHomeGota2022 #bringsnewyoungleadersforsrilanka #ArrestRajapakshas #GiveOurStolenMoneyBack #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka #giveourstolenmoney We stand together as one to protect our motherland!!
@sameeramadushan9642
@sameeramadushan9642 2 жыл бұрын
මේක තමයි වෙලාව ඒකට රිටන් එක දෙන්න. ඒක දෙන්නෙ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව. Second wave comming soon.......🤫
@warnakulasuriyaleslielowe4691
@warnakulasuriyaleslielowe4691 2 жыл бұрын
ඉතාම පැහැදිලි තර්කානුකූල විවරණය ක්.මිනීමරුවන් රටම දනී.
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
මේ වගේ අපරාධ කරපු පාහර ජඩයෙක් නේද ජනාධිපති කලේ. කහ යුනිෆෝම් කාරයෝ මේ මිනී මරුවා ගේන්න පෙරමුණ ගත්තේ.
@Geha525
@Geha525 2 жыл бұрын
Brave තරිඳුලා දෙන්න. පට්ට මචං.
@nayanavilochana2961
@nayanavilochana2961 2 жыл бұрын
ස්තුති ඔබලාට ath පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔබලාට 🤗❤
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
🙏🙏🙏දෙවියනේ … ලසන්ත විශාල වීරයෙක්… අපට නැති වුනා
@riswanshaheed
@riswanshaheed 2 жыл бұрын
පරිස්සමින් කොල්ලනි, උඹල ගොඩක් වටිනා සම්පත් අපට
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
මට නං මේ පරිස්සම් කතාව දැකලා ඇති වෙලා brother. Let's protect them. තවත් ලසන්තලා නැති වෙන්න දෙන්න බැහැනෙ!
@buhumiputra.641
@buhumiputra.641 2 жыл бұрын
මෙම අපරාධය සත්‍ය කතාවක් ලෙස හොලි වුඩ් සිනමාව ගත යුතුය. එය උමතු මිනීමැරුම පිළිබඳ හැඟීමක් සහ ලෝක අවධානයක් ඇති කරයි.එය ගෝලීය මාධ්‍ය අවධානයක් ඇති කර 21 වන සියවසේ පුවත්පත් කලාව පිළිබඳ නව මානයක් නිර්මාණය කරයි
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
Facts!
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
ලසන්ත, තාජුඩීන්, ප්‍රදීප් ඝාතන ත්‍රිත්වය අලලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕනේ. නැත්තම් ඕකුන් තව අවුරුදු 20කින් හරි බලයට එන්න උත්සහ කරනවා. අද පිලිපීනයට වෙලා තියෙන්නේ ඒක
@nuwanrathnamalala3119
@nuwanrathnamalala3119 2 жыл бұрын
@@vinushasilva9179 hambayo allage paka asse puka uda gahala wedala bomba kelapu ekath film gahanna one. neththam owun shahajeewane shanhidiya baile gahala ape rata nethi koranawa. ada induneesiya, banladesh, afganisthan walata wela thiyenne eka.
@malanialwis6080
@malanialwis6080 3 ай бұрын
කෙසේ වෙතත් නැවත මුන්ට මෙවැනි අපරාධ සිදු කරන්න ඉඩ නොදෙමු
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
කොච්චර හැංගුවත්, කවදාහරි ඇත්ත එලි වෙනවා.
@manke7562
@manke7562 2 жыл бұрын
තරිඳු ඔයානම් නිර්භීත මාධ්‍යවේදියෙක් බුදුසරණයි
@nihalperera1965
@nihalperera1965 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ..මිනිමරැවා ගැන ..👍👍👍
@chamindabandara5190
@chamindabandara5190 2 жыл бұрын
මිනීමරුවෙක් රජ උනහම මෙහෙමෙ දේවල් රටට වෙන එක පුදුම වෙන්න දෙයක්ද?
@rileecanute7455
@rileecanute7455 2 жыл бұрын
අභීතව මෙම කරුන තේරුම් කිරීම ගැන ඔබ පෙලට ස්තූතියි...මහා භයානක අපරාධයක් සහ එහි තොරතුරු වසං කිරීමට ගෝටා තවත් මරණ කීපයක් කරල තියෙනවා... ජනතාවෙනි දැන්වත් එකට පෙරමුනට එන්න...මූ භයානක අපරාධකාරයෙක්....වංචනිකයෙක්, මූව පන්නා දමමු...අරගලයට ජය වේවා....!
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 Ай бұрын
මුන්ගෙ family.සියලුම දෙනාම ...ගල් ගසා මරා .......දඩුවම් දිය යුතුයි ...රට කාපු පව් කාරයෝ ...
@SVith-jg3iv
@SVith-jg3iv 2 жыл бұрын
we are proud of you guys.
@jasonhaqnonis8516
@jasonhaqnonis8516 2 жыл бұрын
obala denna parissamen putata Jesu pihitai obalata
@anandapushpakumara1394
@anandapushpakumara1394 2 жыл бұрын
ඔබලාට ජය
@nishalifernando1399
@nishalifernando1399 2 жыл бұрын
මේ සියල්ල දැනගෙන හිටියත් මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා ...එතකොට me වගේ කෙනෙකුගෙන් සාධාරණය බලාපොරොත්තු වෙච්චි කෙනෙක් ඉන්නවද ?රැල්ලට ඡන්දෙ දුන්නෙත් .අහක ඉඳල dan අපිත් duk විඳිනවා
@sudathperera1753
@sudathperera1753 2 жыл бұрын
ඔබ දෙපල කරන වටිනා සේවය ඉතාම අගය කරමි.
@samodhaa
@samodhaa 2 жыл бұрын
ආදරණීය සහෝදරවරුනි; මේක හොඳ වැඩක්. ඔබේ නාලිකාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න. එය වික්‍රමාන්විත පුවත්පත් කලාවට ඉතා වැදගත් වේ. එහෙත් ප්රවේසම් වන්න. අරගලයට ජය.....
@shazzz2909
@shazzz2909 2 жыл бұрын
පුදුම මිනීමරු ජාතියක්නේ ඉතින්, මේ රටට මෙහෙම නොවී ඉඳියිද? අහිංසක මිනිසුගේ සාපය හැමදාමත් තියෙයි
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Ай бұрын
RAJAPAKSA la .
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 2 жыл бұрын
යුක්තිය සාධාරණත්වය ඉටුවේවා!!?
@nayananishan6901
@nayananishan6901 2 жыл бұрын
රාජපක්ෂලා, වරු කියන ගෞරවාර්ථ පදයක් යෙදිම අනෙක් අයට කරන අපහාසයක්
@mudithajay
@mudithajay 2 жыл бұрын
මමත් ඕක හැමතිස්සේම කියන දෙයක්. "වරැ" හහ්
@MrHarindrakvidya
@MrHarindrakvidya 2 жыл бұрын
Varu neme horu minimaru takkadi
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
මෝඩ යක්කු ලංකාවේ ඉන්න
@thumpanekolla2661
@thumpanekolla2661 2 жыл бұрын
නියමයි මචංලා.. පරිස්සමෙන්
@lalithsudarshana1302
@lalithsudarshana1302 2 жыл бұрын
Wow keep it up guys ..අරගලයට jaya 🇱🇰 🇱🇰 🇱🇰
@hasinthanawod5656
@hasinthanawod5656 2 жыл бұрын
You know what you doing, that’s enough, blessed you,🌟
@rochana85
@rochana85 2 жыл бұрын
ඔන්න ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලට චාන්ස් එකක්. Based on true story film එකක් හදල ජනගත කරන්න
@asankasanjeewa5107
@asankasanjeewa5107 2 жыл бұрын
මිනිමරුව හෙලා දකිමු....
@sarathlakshman9862
@sarathlakshman9862 2 жыл бұрын
විශ්වය දඩුවම් දීම අරබා ඇත.එයින් ගැලවීමට නොහැක .
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 2 жыл бұрын
මේ තමයි ඇත්ත.විශ්වයේ නීතියෙන් කිසිම කෙනෙකුට ගැලවිය නොහැක.මේ තරම් දූෂිත පාලකයො සිටින රටක් මේ තත්ත්වයට පත් වීම පුදුමයට කරුනක් නොවේ .
@TheCharakam
@TheCharakam 2 жыл бұрын
කොන්ද ගැන ආඩම්බරයි 💓💓
@r.s.g.5106
@r.s.g.5106 2 жыл бұрын
ගෝටාභය මිනී මරුවා ලසන්ත මරුවා
@droshendon3071
@droshendon3071 2 жыл бұрын
රාජපක්ෂලා පෝරකයට දක්කමු..
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 жыл бұрын
සැම දෙනාටම යුක්තිය ඉටු විය යුතුයි
@upulpriyantha4129
@upulpriyantha4129 2 жыл бұрын
උඹලගෙ හයියට කොන්දට ගරු කරනවා 👏 💪
@shiwanthayohan5641
@shiwanthayohan5641 2 жыл бұрын
අරගලයට ජය ✌
@kingsleyperera9655
@kingsleyperera9655 4 ай бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය-
@balakrishan6017
@balakrishan6017 2 жыл бұрын
Great news and great interlegion.thanks you very intelligent person
@qzd981
@qzd981 2 жыл бұрын
තරිඳු දෙබෑයනි , උඹලා කරන සේවය අමිලයි. හැබැයි පුතෝ පරිස්සමින්
@nevindimakewita3585
@nevindimakewita3585 2 жыл бұрын
මට මතකයි ලසන්ත මරන්න කලින් එක්තරා පුවත්පතක් එක දිගටම ලසන්තගෙ චරිත ඝාතනය කලා, හොයන්න ඕන එපා හැමදෙයක්ම ඒ පත්තරේ හොයල මඩ හැහුව, ඒ පත්තරේ එක දේශපාලන පක්ෂයකට තදින්ම සමබන්ධයි.. මරන්න කලින් චරිත ඝාතනය කරල ඒ මිනිහව සමාජයට එපා කරවන එක ඒ කාලෙ trend එක.
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 2 жыл бұрын
paththare nama mokadda?
@antonsamarasinghe3848
@antonsamarasinghe3848 2 жыл бұрын
Thanks for high lighting the truth , for the criminals repocustion come soon
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
තරිදු සහ තරිදු රාවයෙන් ලද පන්නරය ❤❤❤
@harshidesilva8650
@harshidesilva8650 2 жыл бұрын
Please be very careful…. We need you guys😍😍😍 aragalayata jaya 💪🏾💪🏾
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
ඉතාමත් කනගාටුයි .
@roshanperera9292
@roshanperera9292 2 жыл бұрын
Great job 👏.
@richardmatara2487
@richardmatara2487 2 жыл бұрын
මෙවන් අපරාධ කරැවන් අදත් යහතින් වැජඹෙන අපුරැව කාට කියන්නද. අහිංසක මිනිසුන්ගේ ලේ මතින් තමන්ගේ සභ සාධණය පවත්වාගෙන යන මෙවන් පුද්ගලයින්ට කවදා හෝ නිතියේන් දඬුවන් හිමිවිය යුතැමයි.
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
සාපය සහ දඩුවම් දෙකම ලැබිය යුතුයි
@munasinghe825
@munasinghe825 2 ай бұрын
පාස්කු දින ප්‍රහාරය සැලැසුම් කරපු ඔය රාජපක්ෂ තක්කඩීන් කවුද කියල හොදින් මේ ආකාරයට පැහැදිලි කිරීම ගැන ඔබ දෙදෙනාටම ස්තුතියි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
ප්‍රථමයෙන්ම ඔබලාගේ මේ විෂිස්ඨ විෂ්ලේෂණයට ප්‍රණාමය, එමෙන්ම මැයි 9දා සිද්ධියෙන් මුළු රටක්ම දැනගත්තා තවමත් මේ සාටකයෝ ලේ පිපාසයෙන් ම්ලෙච්ඡ ලෙස කටයුතු කරන බව....එමනිසා කවුරුත් ඒ බව ධාරණය කර ගනිමින් වැඩ කරනු මැනවි.... 2019 චන්දයට ප්‍රථම මේ "ලේ තැවරුණු දෑත් වලට" රටක් භාර නොදෙන ලෙස ආයාචනාත්මකව මම ඉල්ලා සිටියා... නමුත් බහුතරයක් ජනතාවගේ සමාජ ආර්ථික දේශපාලනික සාක්ෂරතාවයේ නිපුනතාවයේ හීනකම නිසාම, හැමදාමත් මේ දූෂිත මිනීමරු දේශපාලුවන්ට රැවටුනා..... දැන්වත් අපි විපරික්ෂා මනසින් සබුද්ධිකව මේ රටේ උන්නතිය වෙනුවෙන් එකමුතුව ක්‍රියා කරමු....මේ තුච්ඡ ක්‍රමවේදය වෙනස් කරමු, මේ මිනීමරු, අකටයුතු දූෂණයට විරුද්ධව නැඟී සිටිමු.....සවයංපෝෂිත සවෛරී රටක් ගොඩනැඟීමට, අනෙකා තල්ලු නොකොට අත්වැල් බැඳ ගනිමින් එක්වෙමු .....🌄🌻🌾🇱🇰
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
You both doing a great job be safe God bless you
@DP-gw9cw
@DP-gw9cw 2 жыл бұрын
You both should take every precaution to safe guard yourselves. The same murderers are at the helm of the government.
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
එහෙනම් තනිකර ලසන්තගේ ජිවිතයට වග කියන්න ඕනේ ගෝඨාභය.. ඇත්තටම මිනිස්සු කිව්වට මම නං හිතුවෙ නෑ ඔය වගේ පහත්තැනක ඉන්නේ කියලා ඉතින් ඔව්වා දැන දැන යක මිනිස්සු ඕකව ජනාධිපති කළේ මොකටද.. ඒ වුනාට කතාවට කිව්වට මිනිමරලා කාටත් ගැලවෙන්ඩ බැහැයි කියල කිව්වට ඔයා අපූරුවට රටේ ජනාධිපති වෙලත් ඉන්නේ.
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
තවම වේලාව ආවේ නැහැ පොඩ්ඩක් ඉවසන්න .
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
@@shanthijayamanna3255 වෙලාව ඇවිල්ලා දඬුවම් ලැබෙනවා නම් ඕන තරම් කාලයක් බලන් ඉන්න පුළුවන්.
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
මේ අයටත් ලසන්ත වික්‍රමතුංග ට සිදුවූ ඉරනම සිදුවෙනකම් අපි බලා ඉන්නවාද?ජීවත්වෙන්න හරි මැරෙන්නහරි අපි පාරට බහිමු.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 жыл бұрын
You two are the most brave Media Guys
@ddunlm7515
@ddunlm7515 2 жыл бұрын
Two brave investigative journalists, of current times, of whom I have great admiration, revealing the truth behind Ekneligoda disappearance and how it all came about is very important for people to know! Hope this matter could be buried for good, with proper justice, in the near future! Be careful, "Your deeds in life, will echo in eternity" (With respect to Floreat)
@bandulasooriyagoda7065
@bandulasooriyagoda7065 4 ай бұрын
මිග් යානා වලින් හොරකම් කල මුදල විශාල නම්,බය වැඩියි....බය වැඩිකමට එලිවෙනවට බය ගෝඨා. මේක කලා
@nakeelalithamby3943
@nakeelalithamby3943 25 күн бұрын
I still salute to Late Lasantha, an investigative journalist. 😭
@arjunravi7501
@arjunravi7501 2 жыл бұрын
මුන්ට කවදද කර්මය වත් පල දෙන්නෙ
@sumanaSamarasinghe
@sumanaSamarasinghe Ай бұрын
අහස පොළව තවත් මෙවුන් උහුලගෙන ඉන්නවනේද ? දෙයියයනේ.
@Wariya2012
@Wariya2012 2 жыл бұрын
Thanks to Both, Long waited unvailing...
@sirianasiriana2977
@sirianasiriana2977 2 жыл бұрын
රාජපක්ෂ පවුල මෙම රටෙ තියන්න වත් වටින මිනිස්සු නෙවෙයි
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 42 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН