සිරමැදිරිය තුලදී හිරුණිකා හඩමින් හෙලිකල දේ | Hirunika Premachandra's family situation now.

  Рет қаралды 71,038

Kadapatha

Kadapatha

Күн бұрын

නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
Visit - mdcomputers.lk
Contact - 0766006238
අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com
DISCLAIMER:
For some images we use on these videos, their credit should go to their respective owners.
#hirunikapremachandra #gossipsrilanka #hirunikapremachandra #hirunika_premachandra #UNP #hirunika #trending

Пікірлер: 135
@asanka960
@asanka960 3 ай бұрын
හිරුණිකා නිදහස් කරනවනම් එවැනි දරුවන් සිටින සියලුම අම්මලා නිදහස් කළ යුතුයි.
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 3 ай бұрын
Ou
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@priyanthagirambe1840
@priyanthagirambe1840 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@sumudusumudusumudu6476
@sumudusumudusumudu6476 3 ай бұрын
Ai wemal weera wansage Nona kellek ennawa keyala nedahas Kara
@manoriperera5617
@manoriperera5617 3 ай бұрын
Ow
@rathnasiribandara5847
@rathnasiribandara5847 3 ай бұрын
ළමයි ඉන්න අමෙක් විදියට නෙමෙ වැඩ කරන්නේ
@daglykumara1315
@daglykumara1315 3 ай бұрын
ඇයි තව අම්මලා දහස් ගානක් ඉන්නේ එයාලටත් එහනම් නිදහස දෙන්න
@ghanaka8498
@ghanaka8498 3 ай бұрын
හිරුනිකාට මවු සෙනෙහස මතක් වෙලා ,ලමයි ඉස්සරහට දමල කල වරදට දඩුවම නොවිද එලියට එන්න හදන්නේ ඉතින් ,කොහොමත් කුඩ්ඩො නේ,😂
@leelaperera1700
@leelaperera1700 3 ай бұрын
හිරුණිකා අද ඔය දඬුවම් විඳීමට ඇගේ සැමියාත් වගකිව යුතුයි කියලයි මට නම් හිතෙන්නෙ. ගෑණි ගහන පදේටම නටන අමන පිරිමි නිසාත් ගෑණුන්ට මෙහෙම දේවලට මුහුණ දෙන්න වෙනව. ඇය් ඕවර් යන තැන්වලදි මිනිහා ටිකක් වගකීමෙන් කටයුතු කලා නම් ඇයට මෙහෙම නොවෙන්න තිබුනා. ඇය සීමාව ඉක්මවා යාමට ඒකත් හේතුවක් බවයි පෙනෙන්නෙ. කොහොම උනත් ඇය අනුකම්පාව යැදීමට කල් ගතකලා වැඩී කියලයි හිතෙන්නෙ.
@malki7505
@malki7505 3 ай бұрын
Anith enna minissu ammala namayida Oki nidahas kaloth Seramaderiwala enna seyalu Ma ammala nidahas kala uthuyi Nithiya Kaatath poduyi
@malki7505
@malki7505 3 ай бұрын
Okiwa yawanna thibune 69 years 3years madi Kolonnawata pililayak oki
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
සැමියා විතරක් නොවෙයි හිරුණිකාගේ අම්මත් වගකිවයුතුයි කියලයි මම නම් හිතන්නේ. මොකද හිරුණිකා දරුවන් තිදෙනකු ඉන්නා මවක් ලෙස නොහැසිරෙනකොට එයාට පැහැදිලිවම උපදෙස් ලබාදෙන්න තිබුණා. සැමියා ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නෑ. අර රන්ජන් සමග පස්ස පැත්ත ගැන දුරකථන සංවාදය ගැන දැනගත් විගසම, බෙල්ලෙන් අල්ලලා දේශපාලනය පැත්තකින් තියලා, ළමයින් ටික හදාගෙන ගෙදර ඉදපන් කියන්න තරම් හයියක් ඌට තිබුනනම්, හිරුණිකාවත්, සැමියවත්, දරුවන්වත් දැන් දුක් විඳින්නේ නෑ.
@nandanidisa1031
@nandanidisa1031 3 ай бұрын
ඒ මිනිහ පුදුම බයක් තියනවා ඇකි මෙ ගැනිට
@computermind1696
@computermind1696 3 ай бұрын
කිසිම කෙනෙකුට කරදරයක් උනු වෙලාව ට සතුටු වෙන්න එපා තමන්ට උනා සේ සිතන්න කිසිම දවසක ඔබට කිසිම කරදරයක් නොවේ වි
@xSonic7267
@xSonic7267 3 ай бұрын
හිරුණිකා ගැන අපේ පෞද්ගලික තරහක් නැහැ නමුත් හිරුණිකාට විතරද දරුවෝ ඉන්නේ රිමාන්ඞ් භාරයේ හිරගෙදර පී ඉන්න කී දෙනෙකුට දරුවෝ ඉන්නවද දරුවන්ට ජීවත් වෙන්න බිරිඳට ජීවත් වෙන්න බැරි ප්‍රශ්න කීදෙනෙකුට තියෙනවද එතකොට හිරුණිකාට තියෙන ආර්ථික මට්ටම නැති පවුල් කීයක් තියෙනවද ඔය විදිහට දරුවෝ ගැන පවුලේ ආර්ථිකය ගැන හිතලා එහෙමනම් ඒ සියලු දෙනාම නිදහස් කළ යුතුයි නේද
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
නිවැරැදියි.
@hemadissanayaka8259
@hemadissanayaka8259 3 ай бұрын
දරුවෝ ඉන්න දරුවන් ලැබෙන්න ඉන්න වැරදි කල සියළු මව්වරු නිදහස් කරන්න එපැයි එහෙනම්
@Mali-i4z
@Mali-i4z 3 ай бұрын
එහෙම සමාවක් ඉහල පංතියට විතරක් නොව මුළු සමස්ත ශ්‍රී ලාංකික සියලු දෙනාටම එක හා සමානව විය යුතුයි
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 2 ай бұрын
අනිවාරේම
@xSonic7267
@xSonic7267 3 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙක් හිරගෙට ගියාම ඔහුට නියමිත දඬුවම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා දේශපාලනඥයෝ හිරගෙදර ගියාම පී දවසෙන් හොස්පිට්ල් එකට යනවා මොකක්ද මේ රහස පෞද්ගලික ඉදිරිවාදිකම් කිසිවක් නොමැත සියලු දෙනාට නීතිය සාධාරණ නම් සිර මැදිරියද සාධාරණ විය යුතුය
@nandanidisa1031
@nandanidisa1031 3 ай бұрын
දරුවෙකුට කරපු අපරාධ එ වෙලාවෙ තොට දරු කැක්කමක් තිබ්බෙ නැස්ද, තව අවුරුදු 50 වත් මෙකි හිරෙ තියන්න , මෙ ගැනිට විතරක් නෙමෙයි දරුවෝ ඉන්නෙ, මෙකි නිදහස් කරොත් අනික් දරුවෝ ඉන්ව සියලු මවුවරු නිදහස් කර යුතුමයි
@ruthperera3589
@ruthperera3589 3 ай бұрын
Ai unuth dukwidina geniyekta udaw karalada hire inne,a..minihage genita udaw nokara bandaging meriyan kiyala a...minihata kudu gahagaha inda denda thibbe.aparade samaje unta udaw karanda gihin hirunika asarana una
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 3 ай бұрын
හිරුනිකාට විතරද ලමයි ඉන්නේ හිරේ ඉන්න අනිත් අම්මල සියලු දෙවාටම නිදහස දිය යුතුයි ඒ අයත් ලමයි ඉන්න අම්මල හිරුනිකාව නිදහස් කලොත් මුලු රටම පාරට බැසිය යුතුයි අනිත් අම්මලවත් නිදහස් කරන්න කියල
@erangasudarshana7103
@erangasudarshana7103 3 ай бұрын
ඕවා කරන්න කලින් තමන්ට දරුවෝ ඉන්නවා කියලා හිතන්න තිබුණනේ.
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 3 ай бұрын
ඔය හිර ගෙදර ඉතාම දුප්පත් පවුල්වල අසරණ අම්මල කොතෙකුත් ඇති එහෙමනම් ඒ අම්මලටත් සාධාරණයක් කරන්න ඕනෑ මෙයාලගෙ ගෙවල්වල වැඩකාරියොත් ඇති මෙයාගෙ අම්මත් ඉන්නව කොහෙද අසරණයි කියන්නෙ එහෙම කලොත් අනිත් අයටත් එහෙම වෙන්න ඕනෑ නීතිය කාටත් එකයි
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 3 ай бұрын
Aniwaryenma (From syprus)
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 3 ай бұрын
@@priyadarshikakarunadasa5354 පව් කියල හිතෙන්නෙ වත් නෑ වේදිකාවල නැගල කරන කතා බැලුවම
@D.m.disanayaka
@D.m.disanayaka 3 ай бұрын
අනේ weradi නොකරපු කව්රුත් ne. Hema geniyakma නිදස් කරන්න. මොකද හිරගෙදරට යන akama ලොකු දඩුවමක්. කොච්චර weradi කරපු අය නිදසේ enbawada. මේ මවක්. ශක්තිමත් කාන්තාවක්. Shabawa දර්මයට eda දීලා daruwan නිසා me hema කාන්තාවක්ම නිදස් කරන්න අපිට hekibam දෙවියනේ. ටික kalayai පොලවේ අපි kauruth jewath වෙන්නේ. සිත් කරුණාවෙන් පිරේවා. දරුවන් තනි නොවේවා. Hema geniyakma අම්මා කෙනෙක් පව්. නොදෙන කරුපු වරදට සමාව දෙන්න 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏
@thennakoonbandara3758
@thennakoonbandara3758 3 ай бұрын
ලමයි ගැන දුක්වෙනවා දැන් ඔව් ගැන හිතන්න තිබුනෙ වැරදි වැඩ කරන්නට පෙර හිරුනිකා හිතුවෙ මම තමයි. රැජිණ කියල වැරදි වැඩ කරොත් දඩුවන් විදින්නම වෙනවා උසාවිය දඩුවන් දුන් නැතත් දෙයියො දරුවන් දෙනවා සුවර්
@Modulasgrade
@Modulasgrade 3 ай бұрын
හිරුණිකා කියන්නේ රටේ විධායක ජනාධිපතිකෙනෙක් එලවපු කාන්තාවක් එහෙම කෙනෙක් හිරගෙදර ගියා කියල කදුලු සලන්නේ නෑ වීව්ස් ගන්න බොරු දාන්න එපා
@yamunapriyalatha9920
@yamunapriyalatha9920 3 ай бұрын
Lamai inna amma kenek vidiyatada eya hasirune.මුළු genu sanhatiyatama nindawak.දඬුවම් දුන්නු eka හොඳයි .
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 ай бұрын
හිර ගෙවල් වල තවත් අම්මලා ඉන්නවා ලමයිනුත් අරන් ගිහින් ලමයි ගෙදර දලා ගිහින් රටේ නීතිය කටත් පොදුයි පොදුයි හිරුනිකට විතරක් නෙමෙයිනෙ ලමයි ඉන්නෙ වරදක් කරන්න කලින් හිතන්න ඕනයි
@KanchanaNelum-hv7fc
@KanchanaNelum-hv7fc 3 ай бұрын
ජීවිතාන්තෙටම හිරේ දැමිය යුතිය්.
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 3 ай бұрын
මේ පිස්සු ගෑණිගේ news නෙ නිතරම දැන්.
@SenaniMunasinghe
@SenaniMunasinghe 3 ай бұрын
Mun mewa eka eka vidiyata dala mudal hamba karana eka karanne.
@OviniTrilishya
@OviniTrilishya 3 ай бұрын
දැන් වත් කට හැකරකම අඩු කරගත්තොත් හොදයි
@dilanpradeep3272
@dilanpradeep3272 3 ай бұрын
හිරුනිකා උබ පැහැරගෙන ගිහින් ගහපු කෙනාටත් අම්ම තාත්තා ඉන්නව .ඇයි ඒ ගැන හිතිවෙ නැත්තෙ.සල්ලි බලෙයි දේශපාලන හය්‍ යයි .අනවශය විදියට පාවිච්චි කරන්න කලින් හිතන්න දේ ගොඩක් තිබුන .
@jeewanarangoda
@jeewanarangoda 3 ай бұрын
සමස්ත සිර මැදිරිය තුළ ජීවත්වන කුඩා දරුවන් හා දෙමව්පියන් ඒ සමානව නීතිය ගත යුතුයි.හිරුණිකාට විතරද ළමයි .සිර මැදිරිය තුළ ජීවත් වෙන්නේ අනිත් දරුවන් මැටි දරුවන්ද?සියලුම දෙනාට සාධාරණය ඉටු විය යුතුයි..
@hasanreyal
@hasanreyal 3 ай бұрын
මේ වරද අව්රුදු ගානකින් ගත්තා ඇතකොට මිටවාඩා වේරදි කරුවන් ඉන්නවා ඇවත් සලකා බලන්න 👍
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 2 ай бұрын
අහිංසක දරැවන් පවි අපිට දරැ දුක දැනේනවා ඵහේත් හිරැණිකා විතරක් නේමේයි නේ දරැවන් ඉන්නේ තව දරැවන් ඉන්න අමිමාලා ඉන්නවා හිර භාරයේ හිරැණිකාට දරැවන් වේනුවේන් නිදහස දේනවා නමි අනිත් අමිමාලාටත් ලැබිය යුතුයි අපේ රටේ නිතිය හැමදේනාටම ඵක විදියට ලැබේනවා නමි රට තවත් දියුණු වේනවා .
@visakadampali6371
@visakadampali6371 3 ай бұрын
ලමයි පැහැරගෙන ගිහින ් දඩුවන කරනන පුථවනද බලය කියනකොට මඅන රගනවා දරැවන් ඉනන අමිමලා හිරගෙදර ඉනනවා වැරදා කලානම දඩුවන් ලැබිය යුතුයි
@InvestigationCriminal-e4m
@InvestigationCriminal-e4m 3 ай бұрын
කිසිසේත්ම ඇප ලබාදීම පුද්ගලික කාරණයක් මත නියම කිරීමක් සිදුවන්නේ නැත.
@anomakanthi634
@anomakanthi634 3 ай бұрын
හිරුණිකා නිද හස් කරොත් අනිත් අම්ම ලත් නිදහස් කර යුතුයි මොකද ඵ් ඉන්නෙත් ඵහෙම බලපුවාම දරුවෝ ඉන්න අම්ම ලා ඔකේ ඔනේ තරමි ඇති අම්ම කියන්නෙ ඵක අම්ම ට යි ඵ් සියලුම අම්ම ලා ඵහෙම උනොත් නිද හස් කරන්න වෙනවා මොකද මෙයා විතරක් නෙවේ අම්ම කියන්න ඵකෙ ඉන්න හැමෝම අම්ම ලා හොදේ
@MerryNansalin
@MerryNansalin 3 ай бұрын
තවත් ඔයවගේ අහිංසක දරැවො ඉන්න අමිමලත් තව ඉන්නව උන්වත් නිදහස්කරන්න වෙයි එහෙම සමාවක් වැරදි කල අයට දෙනවානමි
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 3 ай бұрын
එහෙම දුන්නොත් උසාවිය ඉවරෙටම ඉවරයි ගෛරවය නැති වෙනවාමයි
@sriyanifernando5606
@sriyanifernando5606 3 ай бұрын
මේලෝකේ දරුවො ඉන්න අම්මලා හැම කෙනෙකුට මම බැගැපත්ව ඉල්ලනවා අනේ....දරුවො ගැන බලන්න හැමදේටම වඩා මේ රටේ කුමන්ත්‍රණ දේශපාලන යක් තියනේ සුළු ලාභ වෙනුවෙන් මහා දුන් කන්දරාවල් කරගහන්න එපා මේ ලෝකේ සියලුම දරුවො අපේ එයාල දුන් විදිනවා අපට බලන්න බැහැ .... ඔයාගේනම් ..මිස්...අනවබෝධය ම තමයි මෙවැනි දේට හේතුව වටේ ඉන්නේම අසත්පුරුශයෝ කොහොම උනත් ජයශ්‍රි මහා බෝසමිඳුන් ගේ පිහිට්න් ඉක්මනට දරුවො ලගට එන්න පුලුවන් .... වේවා ...
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
හිරැනිකාව මෙවැනිදේවල්වලට යනවිට නතරකරන්න තිබ්බා ඇයගේ සැමියට මුලින්මොනදෙටත් පෙරපවුලයි වැදගත් පොඩිලමයි ඉන්නවා එක හිතන්න තිබ්බා දැන් එකඑකගැනු ගේ කරදර ගැන හිතලා මෙවැනි දේවල් වලට මැදිහත්වෙලා කරගත්තුදේ උන්එනවාද ඇයව බේරගන්න මින්මත්තටවත් තමන්ගේ රාජකාරිය හැර වෙනත් උන්ගේ පවුද්ගලික එවාට අතගහන්න එපා මොනවාහරි උනාම කිසිකෙනෙක් බෙරගන්න එන්නැ අහිංසක ලමයිදුක්විදිනවා අම්මානැතිව පවු පොඩිලමයි
@basilmahanamavidyarathne6636
@basilmahanamavidyarathne6636 3 ай бұрын
අම්මා කෙනෙක් නම් අම්මට හැමිනෙන වැඩ නොකර ඉන්ඩඑපැයා
@WarangaThilakarathna
@WarangaThilakarathna 3 ай бұрын
බොරු කියන්න එපා බං අපි දන්න ඒ එඩිතර ගැනි අඬන්න දන්නේ නැ.
@WeerasekaramudiyanselageGunase
@WeerasekaramudiyanselageGunase 3 ай бұрын
හිරැනිකා විතරද හිරභාරයේ ඉන්නෙ?
@samansaman2520
@samansaman2520 3 ай бұрын
ලස්සන ලමයි තුන් දෙන්නෙක් ... නීරෝගී සැප ලැබේවා ❤
@chandanalatha6319
@chandanalatha6319 3 ай бұрын
මේකවත් අල්ලලා හිරේ දාන්න ඕන බොරු හෙඩ්ලයින් දාලා පච කියවනවා හිරුණිකා වගේ උන් හොඳයි උඹලට වඩා
@kanthikumari4473
@kanthikumari4473 3 ай бұрын
එයාට .වඩා.මිනීමරුවෝ.නිදහසේ.ඉන්නෙ ..මේක ..පලිගැනීම් ..දේශපාලන
@luxmansamaranayake2853
@luxmansamaranayake2853 3 ай бұрын
රනිලාආආආආ ගෝඨා ආආආආ සද්දේ
@Tan-xc6um
@Tan-xc6um 3 ай бұрын
ඉක්මණින් එන්න මැණික එළියට මම කොහොමද npp yata puppanne un ජනාධිපති වුනොත් මම ඉවරයි තවත් malimawata mada thikak ගහන්න ඕනෑ මම dan හොඳටම වැටිලා inne meeta සජිත්
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 ай бұрын
Ape අනිත් ammal අනිකුත් ගැහැනු NITIYA වරද karu වෙලා .ඉන්නවා නේද eaya nitie වැරදී කරු unata පසුව sihra දඬුවම ekamai hirunikata වෙනසක් නොවේ . 😮🎉Sepa බලයෙන් වැරදී කරලා desa පාලනය atata අරගෙන කටේ pistola බලයෙන් wrda.
@nadeekajayasinha4434
@nadeekajayasinha4434 3 ай бұрын
එයෙ මිනිමරල නෑනෙ එහෙනං අදිකනෙනුත් ඔප්පුවුන කමිබ හොරැ මිනීමරැවො ඉන්නෙ එගියෙන් මේ හොරැ රකින බැංකු හොරාකාපු රනිල්ගෙ ආන්ඩුවට හෙන වදිකව නේද කුඩුවෙලා යකව නේද ඔහෙම අපරාද පවු කරනකොට ඒ මිනිහට මිනිස්සු චන්දෙ දෙන් නැත්උනාට ලමයි නැතිඋනාට රටත් මිනිස්සුත් රටේ ලමයිත් පටිට හෙරැංගෙන් බේරගන්ඩ රට වෙනුවෙන් නිරිබීත උන එකද හිරේ දාන වැරද්ද අද එයාටනමි හෙට උඔලට බුදුබනෙත් තියනව දන්නැද්ද මිනිහො හෙට පලදෙනව කියලවත් දන්නැද්ද තව මාස දෙකකින් එයා රැජින කියල දන්නැතුවද වැඩකරන්නෙ සජිත්ගෙ රජය එනව කියල දන්නවනෙ😅
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 3 ай бұрын
යකො දුමින්දත් එලියෙ හිටියානමි අද තාත්තා කෙනෙක් එලියට ඇවිත් කසාද බදින්න ඉන්නකොට ආයෙ හිරෙට දැමිමා අදට අවු 4 ක් වෙනවා උබට එක දවසක් හිරෙ ඉන්න බෑ දුක කියනවා එ මනුස්සයා මොනතරමි මානසිකව වැටිලා ඇතිද මෙ වෙනකොට
@AakaLanka
@AakaLanka 3 ай бұрын
එතකොට අර හිරිහැර කරපු දරුවා අම්මේ ගෙදරුවෙක් නෙමෙයිද මේකට පිස්සු
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 3 ай бұрын
එයා විතරක් නෙමෙයි දුප්පත් අහින්සක .අම්ම්ල ත්ව ඇති නෙ ඒ අයටත් දරු දුක වැඩියෙන්ම දනෙනන්ව මොකද මෙයගෙ ලමයින්ට අඩු අම්මා විතරයි ඒ..අම්මා ලගෙ දර්වන්ට කන්න බොන්න නැතිව ඇති .මොකද දුප්පත් මිනිස්සු නිසා උන් හිරෙ ගියත්. කවිරුවත් දන්නෙත් නැහැ මොකද ප්‍ර්සිද්ද නැහැ නේ කොහොමත් . අය්යො අපේ ලන්කාවට ගිය කලක් .ලොකෙන් උතුම් .අමුතු ඇටේ. කවද්ද් නිතිය හරියට ගෙනෙන .පාලක්යෙක් පහල වෙන්නෙ අන්න ඒදට ඔය රට හරි යයි . 😠😠😠
@nimalsomachandra9393
@nimalsomachandra9393 3 ай бұрын
Meki witarada amma podi waradi walata hire enna ammala ammala nemaida a palayan yanna waraddak karanam widawapan anam anit ammalat nidahas karanna oni
@sunilalmeida1617
@sunilalmeida1617 3 ай бұрын
If she released every prisoners should freed. They too are father's & mothers who has children.
@NihalShanthakumara-rf4rp
@NihalShanthakumara-rf4rp 3 ай бұрын
හිරුනිකා.අම්මා.කුනුහර්ප.කත.අහලනෙද්ද.වලත්තගෙනු.
@RdrPushpakumara-dp8ui
@RdrPushpakumara-dp8ui 3 ай бұрын
Lamei innaya kela hetanta tubuna godak kalen nada broo.
@wddilka6927
@wddilka6927 3 ай бұрын
කරන කලට පව් මිරිය මීසෙ විදින කලට දුක් දැඩිවෙයි ගිණ්සෙ
@visakadampali6371
@visakadampali6371 3 ай бұрын
මෙි කමිට සැක්නාම හිතේනවා ලංකාවෙි මිනිසසු මොන වුනද කියලා
@PriyaThirimanna
@PriyaThirimanna 3 ай бұрын
Eka Nam haththa.. eyata vitharada lamai ine
@visakadampali6371
@visakadampali6371 3 ай бұрын
ගැනු කියන විදිහට පිරිමි නටනන ඔනැ තමයි ගැනුනගෙන ජවත් වෙකොට
@kamalakalugamage4835
@kamalakalugamage4835 3 ай бұрын
hirunikaga lamai vitharada lamai asarana ganuaya ganiyaddi adagana yanna maya hinaeavighinadan dardukakiyanawada sarama ammalata aliyata dannata anna athakota ha ath ath daruwo inna ammalana
@ajithsusantha1918
@ajithsusantha1918 3 ай бұрын
meya e dawas wala hesirune nam ehema hithala nemeyi.... minissu wenuwen e mohothe merenna lesthiyi wage thamayi hesirune...pissu belliyak wage...
@difislslls1580
@difislslls1580 3 ай бұрын
Hirunika tamai me rate wachche lokuma aperade kerala, bombe gahapu un bus ginitiyala rajaye depola vinasa kerapu un ko unta nitiya, horu minimaruwo ko unta nitiya.
@senakaranasinghe1457
@senakaranasinghe1457 3 ай бұрын
Athakota ara manussayata gahana kota a manussaya piyek kiyala hitine nadda thawa oya wage un aliye innawa
@dammisilva823
@dammisilva823 3 ай бұрын
Hirunikata daduwama daruwan ekka idala mokk karla denna daruvo pwdarupatun podi tama e nisa mokk hari vena kriya මාර්ගයේ ganna පොලිස්පති tumani
@hikwt1625
@hikwt1625 3 ай бұрын
Hirunikata witarada daruwo inne anik ammalath thathathlath daruwo dala hire neda ko etakota sadaranakam
@ElmoNugera-g5u
@ElmoNugera-g5u 2 ай бұрын
Good example to every in power not to misuse power and be humanitarian at all times.
@priyanijayasekara2416
@priyanijayasekara2416 3 ай бұрын
Aurudu 10 a asanna kalayak naduwa ahala....😮😮😮😮koi kena waradak kalath me widiyata kalaya gathaweffi e aparadakaraya thawa kochchara waradi karanna aththda...dan ne ithin eya kale waradak kiya piliganne..????
@sadpabian4843
@sadpabian4843 2 ай бұрын
Hirunika nidahas kaloth anek kiri daruvo inna ammalath nidhahas karanna oneda .? Ethakota lankave inna kiridaru ammalath varadhi karanna gaththoth mokada ratay neethiyata pavathmata venne ? Nikam bolanda katha kiyan nathuva ratay neethiyata . Samayata garu karanna igena gena samayen jeevath vela ape anagatha daru dariyanta anagathayata support karanna mokada aa daruvantath .mea ratay jeevath weemata aithiyak thibenava dew pehiten .apita vitharak nemea .god bless.
@thushanfernando1953
@thushanfernando1953 3 ай бұрын
Hire nikarune Inna suluwaradi karapu ammala kochchara innawada thawa duppath kamata Pol gediya gaththa lamayath hire giya ratakne
@SenaniMunasinghe
@SenaniMunasinghe 3 ай бұрын
Police maddya prkasaka ge poto eka dala wena deyak kiya wanne. Para ainakakin lensuwak ela gena hinga kapan.
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu 3 ай бұрын
Meki lamaiekka hitiye naha. Meki hitiye night club Wala. Danui mekita lamaimatak wenne
@vijayapalagamage7098
@vijayapalagamage7098 3 ай бұрын
Aragena gihin gahapu tharunaya amma kenek ge daruwek bawa muladi danagena hitiye nadda
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 3 ай бұрын
Me hora wada karanna kota oyalage daruwanna mathak une nenda thawa hira giwallawala ennawa badawala theyage.ammala daruwanna giwallawal dalla
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 3 ай бұрын
Aniwarayanma hirunika Amma kanak nam .siragadara. Thawa ammala kiy danak innwada ..ahamanam ay ammalatah akamalatath....daruwan innawa ...hirinikate nithi akak nam ay ammalaga nithiya mokakda..ay Nisa
@priyabopage1917
@priyabopage1917 3 ай бұрын
Aya nidahs karanwanm.siyalum denam.nidahs karnna
@thushanfernando1953
@thushanfernando1953 3 ай бұрын
Okkoma waradi karala Danda mathak une daruwo, karannadeyak na daruwo hamotama innawa
@sandhyawasanthi1955
@sandhyawasanthi1955 3 ай бұрын
Hirunika hire demma kiyala katawatma sethak wenne ne e handa laksha ganaka wandiyak ara manushya ta denna order kalanm e dennatama hondaine neda?
@samadiathsaranirajapakshe3281
@samadiathsaranirajapakshe3281 3 ай бұрын
Daruwo innawanam eta essarawela ne hirunika hitanna tibune waradi nokara enna kata hida thama okkama hiru nanagi
@alnasrkalba3933
@alnasrkalba3933 3 ай бұрын
Ethin ehenam anek ayatath nidahasa denna awruduganak nadwa ahuwe ai
@kumarilekha7187
@kumarilekha7187 3 ай бұрын
Kohmada apa danne .katath ekie..hirema thiyanna .natapu nadagam
@visakharubi699
@visakharubi699 3 ай бұрын
Me moko me genide ome kada keranne dawade genu innewa hire eyala gene kata keranne nede, ape sri lankawe 😂 teli nadi 😂😂😂
@kapiladharmappriya343
@kapiladharmappriya343 3 ай бұрын
Thawa Koi tharam ammala hire adda eyalata kauda katha karanne weradi kalanam daduwam hamotama podui
@UdayaPushpakumara-bz9tk
@UdayaPushpakumara-bz9tk 3 ай бұрын
Kagahuwa wage respat eke idapan hirunika
@SujaniThalwatha
@SujaniThalwatha 3 ай бұрын
Mokada ban ube kata hade heti apa wenawa meka ahaddit.
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 3 ай бұрын
Anit...lokkantat...Hoda..padamak...
@subramaniyamramu9922
@subramaniyamramu9922 3 ай бұрын
👍👍👍👍👍👌👌👌👌
@damayanthithilakarathna8123
@damayanthithilakarathna8123 3 ай бұрын
ගිගාකාපන් බොරු දාන්නෙ නැතුව
@hndeerandierandi-tm9mp
@hndeerandierandi-tm9mp 3 ай бұрын
Nidas denna epa
@SudarshaniFernando-jf4ow
@SudarshaniFernando-jf4ow 3 ай бұрын
Obalath ammalada
@desoyzageetha11
@desoyzageetha11 3 ай бұрын
Mokada daruwo innay mayata wetharkda munta wetharada daruwo innay
@chirabira
@chirabira 3 ай бұрын
😢😢😢😢
@MerryMangali
@MerryMangali 3 ай бұрын
🙏🙏😭😭
@chandanisirisana2650
@chandanisirisana2650 3 ай бұрын
Yako niwuse kiyanne ninden aharalada...kisi dayak theerennenh
@RashmiMandakini
@RashmiMandakini 3 ай бұрын
@samarathgelalith2962
@samarathgelalith2962 3 ай бұрын
Daruwo inna ammage hesirima ,0, tika kalayak inna denna one.
@kumarilekha7187
@kumarilekha7187 3 ай бұрын
KZbin wala meki ewa danne ..rate loke nadda wena news
@induindu9693
@induindu9693 3 ай бұрын
Aniwariyan waradi kala nam daduwam labanna ona munta
@tudersilva3216
@tudersilva3216 3 ай бұрын
උබ විතිරද අම්මා
@priyanganimudalige6193
@priyanganimudalige6193 3 ай бұрын
Hoda wade uda paniddi bima watenawa kiyala danna nadda
@KalasegarKalasegar
@KalasegarKalasegar 3 ай бұрын
Miniyata lamai bala hanna kiyan ahemam badapu gahanunta nithiyak nadda ane unalage gon pat tamai hinayanawa bn
@subramaniyamramu9922
@subramaniyamramu9922 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Asuntha-c4k
@Asuntha-c4k 3 ай бұрын
God bless you. 🌹🌹miss
@Ganga-w5p
@Ganga-w5p 3 ай бұрын
Paw.daruwo
@Dineshasaddam8989Saddam
@Dineshasaddam8989Saddam 3 ай бұрын
Paw
@wood-u8q
@wood-u8q 3 ай бұрын
රංජට දුන්නම් ඉවරයි ලමයි බලාගන්න
@Januja760
@Januja760 3 ай бұрын
😅
@Priyanthijayaa111
@Priyanthijayaa111 3 ай бұрын
පවු තව වැරදි කරපු මිනිස්සු කොව්චර ඉන්නවාද එලියේ ලමයි නිසා එලියට දාන්න
@kumariepa5205
@kumariepa5205 3 ай бұрын
Oyatawada waradi mini maruwo nidalle innawa apita thawath kanagatuwa appiroyai ma rajaya gana hirunika oba thumiyata budusaranai
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 13 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 13 МЛН