පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ - Story

  Рет қаралды 1,008,216

12 HN

12 HN

7 ай бұрын

#story #sinhalanews #newsstory #gossipnews #slnews #badulla #gossip
පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ - • පන්සල ලග සිටි යාචකයාට ...
Contact us - kasunnimesh455@gmail.com

Пікірлер: 672
@disnakumari2782
@disnakumari2782 6 ай бұрын
දුන්නොත් දානය ලැබෙයි නිධානය ...ලස්සන නිර්මාණයක් ❤❤❤❤
@AjithKumara-jf2vm
@AjithKumara-jf2vm 5 ай бұрын
මෙවැනි දරුවන් ලොවට වාසනාවක් ..........ඒ පියාට නිවන්සුව ලැබේවා
@GayaniRajikaperera
@GayaniRajikaperera 5 ай бұрын
😊😊😊😊😂😂
@user-vi1su7ej4w
@user-vi1su7ej4w 5 ай бұрын
ඒ ගැහැනු ලමයාට ගොඩාක් පින් බුදු සරනයි
@PhoneForme
@PhoneForme Ай бұрын
20
@PhoneForme
@PhoneForme Ай бұрын
1
@h.l.malani.6278
@h.l.malani.6278 7 ай бұрын
පවු ඒ අහින්සක මාමා නිවන් සුව ලැබේවා .
@user-gr1qb3oo5q
@user-gr1qb3oo5q 6 ай бұрын
මෙය අහන්න සලස්වපු අයටත් කතාවට සමිබන්ද අයටත් සියලුම දෙවියන්ගේ අාශිර්වාදය නොවඩුව ලැබෙිවා
@charu65
@charu65 6 ай бұрын
හැමෝටම හොද ආදර්ශයක්,පුලුවන් හැම වෙලේම කාටහරි පිහිට වෙන්න,සත්තුන්ට වගේම මිනිස්සුන්ටද පුලුවන් විදියට උපකාර කරන්න🙏🇱🇰❤️😊
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 6 ай бұрын
එ දුවට ගොඩක් පින්.uncle ට නිවන්සුව පතම්.
@geetharanjani333
@geetharanjani333 3 ай бұрын
දුවා ඔයාට ගොඩක් පිං
@LalDisanayake-tt9uh
@LalDisanayake-tt9uh 2 ай бұрын
It ​@@geetharanjani333
@ranjithwalimunidewage4809
@ranjithwalimunidewage4809 6 ай бұрын
මෙවන් දරැවන් දැයට වාසනාවන්. එම පියාණන්ට නිවන් සුවය ලැබේවා
@RukmaniKariyawasam-xy9mv
@RukmaniKariyawasam-xy9mv 3 ай бұрын
මෙවන් දරුවෙක් රටට බිහි කරපු අම්මා උතුම් කෙනෙක් .මේ දියණියගේ මෙලොව ජීවිතයත් , පරලොව ජීවිතයත් වාසනාවන්ත වේවා !! Theruwan saranai .
@zaimzaim4381
@zaimzaim4381 7 ай бұрын
ඒ දුව ට සසර කෙටි කරගන්න මේ පින හේතු වේවා
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 4 ай бұрын
Hoda pinak mamata, Kanna Deepu,lamaya sasare pin thamai hara ganu lamayata Ara mamata niwan suwaya labewa
@noelrodrigo8745
@noelrodrigo8745 6 ай бұрын
ඒ කතාව හරිම සංවේදී. සහ ඒ දුව ගෙ යහපත් ක්‍රියාව අගය කරනවා
@imeza879
@imeza879 4 ай бұрын
මම වගේ තවත් හිත් උනු වෙන අය ඉන්නවා නේද තාමත් 😢❤
@KumarJune-di9gr
@KumarJune-di9gr 2 ай бұрын
Ow innawa et mehema katawak ahannat Ali pin karanna ona
@gayanishyamali
@gayanishyamali 14 күн бұрын
ගොඩක් වටින දියණියක්. බුදුසරණයි .
@udagepiyasiri3013
@udagepiyasiri3013 6 ай бұрын
ජීවිතේ කාටත් උදවු ඕනේ. ඒ උනාට සමහර මිනිස්සු ඉන්නවා යාචකයා ට වත් උදවු කරන්නේ නැති. මම කාගෙනුත් ඉල්ලනවා. දුප්පතා හරි යාචකයෙක් හරි කමක් නැහැ උදවු කරන්න. අපි අරන් යන දේවල් අපි අරන් යන්නේ කවුරුවත් නෙමෙයි ඒක හොඳට මතක තියා ගන්න. මම හැමෝටම කියන්නේ. පොහොසත් භේදයකින් තොරව කටයුතු කරන එක ගොඩක් වටිනවා. 😔😔🙏🙏
@user-kj4ee5wj4d
@user-kj4ee5wj4d 23 күн бұрын
Oyata budu saranayi mewage hithak thiyenam kawadawath apita waradinne ne kisideyak aran aweth ne aran yanneth ne
@nishshankasandaruwan4054
@nishshankasandaruwan4054 6 ай бұрын
දරුවෙන් නෙමයි දේව දූතියක් ඔබට ගොඩක් පින්
@sumathiperera6972
@sumathiperera6972 6 ай бұрын
කලකම් පලදේ ශාන්ති නයක සම්මා සම්බුද්ධ දේශනාව පිළිබඳව මෙනෙහි කරන්න දන්දීමේ ආනිසංස ,, බුදුසරණය්,,
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 7 ай бұрын
දරුවක් නෙවෙයි දේව දූතිකාව මේ ❤🎉 ජය පතමි, නොසිතූ දේ ලබන්නේ විනය නිසා 🔥 උතුම් මිනිස් දරුවක්, ජය 🌟 🌈🌻🌦️🛶🇱🇰🇱🇰
@TharinduDishmal-ur1ve
@TharinduDishmal-ur1ve 4 ай бұрын
දිධිට ධම්ම වේදනීය කර්ම විපාක දෙන හැටි ඔබ වැනි දරුවන් රටට වාසනාවක් දුවේ
@malaramani9747
@malaramani9747 2 ай бұрын
P
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 6 ай бұрын
බොහොම පින් වැඩක් බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤
@sirilwijayarathna9052
@sirilwijayarathna9052 7 ай бұрын
මෙම කතාව ප්‍රබන්ධයක් නොවේයැයි සිතමි. අපේ කාලයේ විශාකාවක් වැනි දියණියකි. සාධු/ සාධු! සාධු!....
@ranjithadikaram5766
@ranjithadikaram5766 27 күн бұрын
නියමපීනක් ❤ම
@user-lw6or1oi7c
@user-lw6or1oi7c 22 күн бұрын
මේ වගේ හිත් පින් ඇති දරුවන් ඉපදේවා 🙏
@ThinethHeshan-cm8vt
@ThinethHeshan-cm8vt 2 ай бұрын
මිහිපිට ඉපදුන දේව දූතිකාවක් ඒ අක්කා...බුදු සරණයි අක්කෙ...❤❤❤
@nuwangdns
@nuwangdns 6 ай бұрын
මමත් බදුල්ලේ ටවුන් එකේමයි , ලෝයර්ස්ලා ගොඩක් අදුරනවා, ඒත් මෙහෙම කතා වක් නිකන් වත් ආරංචි උනේ නෑ. මේ වගේ අනතුරක් උනා නම් මහෙස්ත්‍රාත් හරි අතිරේක මහෙස්ත්‍රාත් හරි අනිවාර්යයෙන් ම යනවා. එහෙම උනෙත් නෑ. KZbin chanel ප්‍රසිද්ධ කර ගන්න බොරු දාන්න එපා.
@mangalaperera9689
@mangalaperera9689 6 ай бұрын
මේ කතාව බොහෝවිට ප්‍රබන්ධයක් වෙන්න පුලුවන් .නමුත් ඒ තුළින් සමාජයට දුන් පණිවිඩය කෙතරම් වැදගත් ද? වීඩියෝ චැනලය තුලින් ලැබුණු ඒ පණිවිඩය අවබෝධ කරගෙන සුළු වශයෙන් හෝ ජීවිත වෙනසක් ඇති කරගන්න උත්සාහ කරන්න .යටි අරමුණ කුමක් වූවත් ඇය ඒ තුලින් සමාජගත කරන්නට උත්සාහ කර ඇත්තේ යහපත් අරමුණ ක්.ඇයට යහපතක් ම වේවා .ඔබේ සිතත් යහපත් දේ අගය කරනන්නට පෙලඹෙන ලෙස වෙනස් වේවා .🙏
@r.harshani5429
@r.harshani5429 5 ай бұрын
ප්‍රබන්දයක් වෙන්නැති... මේ කතාව හොතපු කෙනාගෙ වචනයෙන් කියන්නෙ... යාචකයන්ව පහත්කොට සලකන්න් එපා කියල. කවුරුත් මිනිස්සු. හොද කතාවක්. කාටත් ගතයුතු දෙයක්❤
@athmikagaweshanaya5238
@athmikagaweshanaya5238 5 ай бұрын
අයි ඔය වගේ බොරු කියන්නෙ, ඕක බොරු කියන චැනල් එකක්නේ
@disnakumari4083
@disnakumari4083 5 ай бұрын
Matath ohoma hithuna.e gehenu lamayawa aduranneth nethiwa sampurna wisthara danne kohomada e yachakaya kiyala matath hithuna.😊..kathawanm hodai eth ethana podi apehedilithawayak tiyenawa.
@imeza879
@imeza879 4 ай бұрын
හැම දෙයකම වැරැද්ද දකින්නේ නැතිව හොදක් දකින්න පුරුදු වෙන්න. ඒකෙන් සමාජයට හොද දෙයක් නේ දෙන්නේ. ඔයාගේ අදුරන අයගෙන් වැඩක් නෑ.
@amitsumana1214
@amitsumana1214 7 ай бұрын
අනේ පව් ඔබට නවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@amithanawagamuwa3667
@amithanawagamuwa3667 3 ай бұрын
ගොඩක් පින් දුව ට
@gayanwanigasinghe5588
@gayanwanigasinghe5588 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා...!!
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 7 ай бұрын
ස්තූතියි .
@user-dn9ry9fu8n
@user-dn9ry9fu8n 7 ай бұрын
මෙවාගෙ ගැහැනු දරුවෙකි හිතා ගන්කබැ රත්තරමි දරු වෙන් මගෙ දුවට බුදු සරනයි
@nimalranathunga4491
@nimalranathunga4491 6 ай бұрын
මෙි වගේ දරැවන් රටට වාසනාවන්. මමත් ඒ වගේ අසරණ අයට උදවු කරන්න ආසයි .ඒ දුවට ඒක ලොකූ පිනක් රැස් කර ගත්තා . ඒ මාමටත් නිවන සුව අත් වෙිවා.!!!.
@user-jf6yl1es2q
@user-jf6yl1es2q 4 ай бұрын
Niwan suwa lebewa 😢
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 2 ай бұрын
අගයන්න ඕනි කතාවක්.. හරිම උතුම් ❤
@user-ol5ol7me8p
@user-ol5ol7me8p 4 ай бұрын
බුදුසරණයි ඔයාට ගොඩක් පින් මාමට නිවන් සුව අත්වේවා
@NadeeshaErandi-kg1hw
@NadeeshaErandi-kg1hw 6 ай бұрын
කරන හොද නරක තමා පසු පස එනවා. එකයි ඇත්ත. තෙරුවන් සරනයි
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw Ай бұрын
බුදුසරණයි දුව ඔයාට
@madarakaumadi2670
@madarakaumadi2670 6 ай бұрын
සියලුම දෙනාම බොහෝම පින්
@srimathihp5787
@srimathihp5787 4 ай бұрын
ඔය වගේ දරුවන් බුදුන් දැක නිවන් දකිත්වා.
@user-gx6nn2jq5s
@user-gx6nn2jq5s 2 ай бұрын
මේ වගේ තව තව අය බිහි වෙන්න ඕනි...ගොඩක් පින් ඒ අක්කට..🙂❤
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 7 ай бұрын
එ කල උතුම් දේට ඔයාට ඒක ලැබිලා තියෙන්නේ බුදු සරණයි ද්‍රව ඔබට ❤❤👍👍
@user-cv4di8xi7b
@user-cv4di8xi7b 6 ай бұрын
හැම මනුස්සයෙක් ඒ වගේ ක්‍රියකරණවනම් මේ ලෝකේ මොනතරම් ලස්සනද !
@ruwanmadhushanka3464
@ruwanmadhushanka3464 4 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි මටත් අඩුනා ඒ කතාව අහල ❤❤❤
@LathaLathaa-xm7fp
@LathaLathaa-xm7fp 4 ай бұрын
හිතා ගන්නවත් බැ හිගන්නෙකුට සත පහක් නොදෙන මේ සමාජයේ අය වැනි උතුම් දරුවන් සිටීම ඇත්තටම හිතට සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@pushapakumara5887
@pushapakumara5887 Ай бұрын
Oyata godak pin duwa
@nadeekonara107
@nadeekonara107 4 ай бұрын
ඇත්තටම ඒ දියනිනියට තෙරැවන් සරණයි 🙏 ❤🌹
@user-jo2zh8qj4f
@user-jo2zh8qj4f 6 ай бұрын
ගොඩක් වටිනව
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 6 ай бұрын
මෙවන් වූ ආකල්ප වර් ධන දරුවන් මිහි මත පහල වේවා. හැකි හැම විට උපකාරයක් අවැසි කෙනෙකුට පිහිට වන්න.
@rasikasenevirathna9592
@rasikasenevirathna9592 4 ай бұрын
අන්න ඒ කතාව ලස්සනයි.. මම ගෙන නොහිතා අපි ගෙන හෙමෝම හිතන්න.. ජයවේවා ...
@kumudinirathnayake2023
@kumudinirathnayake2023 2 ай бұрын
හැම මනුස්සයෙකුටම දයාව කරුණාව දක්වන්න කියපු උතුම් පණිවිඩයක්..ඒ වගේම ඒ දරුවා උතුම් ගුණයහපත් බවින් පිරිපුන් දරුවෙක්.සැබැවින්ම පින්වන්ත දරුවෙක්.
@shiranifrances915
@shiranifrances915 7 ай бұрын
A very beautiful story may God bless this girl more n more in rbery aspect of life 😊
@gihanlakmal1079
@gihanlakmal1079 7 ай бұрын
කතාව ලස්සනට ලියල තියනවා,ප්
@MoKo-rs4bo
@MoKo-rs4bo 29 күн бұрын
දුවේ ඔයා මීහීපීට උපන් දේව දුතීයක් තෙරුවන් සරනයී දුවට නීවන් සුවම ලැබේවා එ ඇත්තන්ට
@nihalbandula8247
@nihalbandula8247 2 ай бұрын
ලස්සන කෙටි කථාවක් 🎉🎉🎉🎉🎉
@user-hl5rb5ei2t
@user-hl5rb5ei2t 23 күн бұрын
Marama hitha hodha siya kenek ❤️💖
@gunarathnabanda7314
@gunarathnabanda7314 6 ай бұрын
බුදු සරනයි තවතවත් මෙවන් දෙවල් කරන්න වසනාව ලැබෙවා
@hiranthaperera975
@hiranthaperera975 6 ай бұрын
ලස්සන සුරංගනා කතාවක්
@LalithSriwarnasinghe
@LalithSriwarnasinghe 6 ай бұрын
තෙරුවන් සරනයි,කෙනෙකුට හැදෙනවනම් මේ අදහස් ටික හොදටම ඇති,ව්ස්වයේ ආසිර්වාදයෙන් සියලු දෙනාගේම පැතුම් ඉටුවේවා.
@nilukasanjeewani8911
@nilukasanjeewani8911 6 ай бұрын
Budu saranai dude me wage hit ati aya behi wewa
@ktsangeeth
@ktsangeeth 7 күн бұрын
නිර්මාණය ගොඩක් ලස්සනයි
@SumithSenarath-nd2xx
@SumithSenarath-nd2xx 2 ай бұрын
❤❤❤🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏බුදුසරණයි
@kantikanti3132
@kantikanti3132 5 ай бұрын
ගොඩක් hoda දරුවෙක් budusaranai
@nilukajayarathna7258
@nilukajayarathna7258 4 ай бұрын
බුදු සරණයි මෙහෙම අය අද කාලේ හොයන්න බෑ ගොඩාක් පින්
@user-rx1bs4kq5n
@user-rx1bs4kq5n Ай бұрын
හොද මිනිසුන් ඉන්නවා බුදු සරනයි 🙏🙏😭😭😭
@user-gy6nl7tm6y
@user-gy6nl7tm6y 2 күн бұрын
Budusaranai parissamen
@ChamiRangalboda
@ChamiRangalboda 2 ай бұрын
ඇත්තෙන්ම හොඳ හදවතක් තිබෙන දුවක්.මේ පිනෙන් සසර ගමන කෙටි වේවා
@user-ul1vn4xc3h
@user-ul1vn4xc3h 5 ай бұрын
අනේ තාත්තා බුදුන් දැක නිවන් යනවා සත්තයි ඒ වගේම දුව ඔයත් හොද දරැවෙක් අනික් දරුවන්ට හොද පාඩමක් කියලා දුන්නේ ඔයාට තෙරුවන් සරණයි දුව
@user-ij2zo5hv6d
@user-ij2zo5hv6d 4 ай бұрын
මාමාට නිවන්සුව දුවට බුදුසරනයි
@AnandaSilva-no8hn
@AnandaSilva-no8hn 2 ай бұрын
මාමාට. නිවන්. සුව. ලැබේවා.ema.duwata.:budu.sarani
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
ගොඩක් පින්
@harsharealme7811
@harsharealme7811 28 күн бұрын
මෙයින් ඔබටත් හිතුනොත් යමෙකුට උපකාර කරන්න ඔනි කියලා හැබැයි ගනුදෙනුවක් විදියට නම් කරන්න එපා... පින ගැනම හිතට ගෙන කරන්න ... එක තමයි මතුවට සැපය සලසන්නේ....❤🙏🙏🙏🙏
@ramaniDesilva-wd6xy
@ramaniDesilva-wd6xy 2 ай бұрын
ඇත්තෙන්ම ගොඩක් හොඳ වැඩක් ඒ දුවත් කරලා තියෙන්නේ හොඳ වැඩක් ඒ මාම කරල තියෙන්නෙත් හොඳ වැඩක්දෙන්නටම බුදු සරණයි
@malaniwithanayaka757
@malaniwithanayaka757 2 ай бұрын
දුන්නොත් දානය .ලැබෙයි නිදානය ..යාචකයාගේ බව. ගමන සුවපත් වේවා.දුවට උතුම් නිර්වාණාවබෝධය ඒ පින් හේතු වාසනා වේවා ...
@hashannanayakkara543
@hashannanayakkara543 6 ай бұрын
මෙතේ බුදුන් දැක දෙදෙනාම නිවන් දකීවා! ජාතිත් සුගතිගාමී වේවා!!!!!
@user-km2kg6sn3e
@user-km2kg6sn3e 6 ай бұрын
ඇත්තටම ගොඩක් දූකයි
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 7 ай бұрын
මේ ලමය තුන් ලෝකෙටම ආදර්ශය උනා, පෙර භවයෙ බුදුන්ට කිරිපිඩු පූජා කරපු අම්ම මතක් උනා,මේ ලමය සංසාරෙ පුරාවට පිං රැස් කරල උතුරන තරමට, අනේ ඔයා වාසනාවන්, මතු උපදින බුදුන් ඔබට අනිවාර්‍යෙන් මුනගැසෙනු ඇත විස්වාසයෙන් ඉන්න ,,නියම පිරිසිදු සිංහල වීමත් බවුද්ධ කෙනෙක් වීම ආඩම්බරයක් ගවුරවයක් , අනෙක් සියලු බවුද්ධයිටත් දැනෙන්න ඔනි,,,බවුද්ධයා කියන්නෙ කවුද කියල හදුන ගන්න පින තියෙන්න ඕනි,,, බන දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතන්න ඕනි දෙයක් ඊටත් අභිබවා සිත දියුනු කරගත් ලමයෙක්,,,,ඔබ නියම බවුද්ධ කෙනෙක් ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි,නිදුක් නීරෝගී සුව සතුටම ලැබේවා,
@brijectfernando1570
@brijectfernando1570 4 ай бұрын
උතුම් දියණියක් ජේසු පිහිටයි දුවේ ඔයාට මෝක් සුවය ලැබේවා ඒ ආත්මයට ❤❤❤😂
@Podinilame963
@Podinilame963 6 ай бұрын
යාචකයෙක්වෙන්නකලින් හොද ජිවිතයක්ගතකරන්ක ඇති කෙලෙහි ගුනදක්නා පුද්ගලයෙකි
@user-il7rb8ti7t
@user-il7rb8ti7t 6 ай бұрын
බුදුසරණයි
@SamanthikaPushpakumari-xc4mz
@SamanthikaPushpakumari-xc4mz 6 ай бұрын
බුදු සරණයි
@SriyaniKareyapperuma
@SriyaniKareyapperuma 3 ай бұрын
Ane A.duwata godaak pin
@LaliDisa
@LaliDisa 6 ай бұрын
පල් බොරුවක් ඇත්තට අරගෙන comment කරන අපේ එවුන්.....😂😂😂😂😂😂😂😂පව් බං උඹලා😢😢😢😢😢
@prasadchaminda4019
@prasadchaminda4019 6 ай бұрын
අම්මපා බන් අපේ උන් නම් මහ පුදුම හරක් මේක සුරංගනා කතාවක් කියලා නිකමටත් නොහිතුන හැටි 🐃🐃🐃🐃🐃
@aminirwana6325
@aminirwana6325 6 ай бұрын
අග මුල ගලපා ගන්න බෑ ටික දුරක් ගිය ගමන් පට්ට කොමෙන්ටුවක් දාන එක ගැන නේ හිතනවා ඇත්තේ😂
@ventnarada5896
@ventnarada5896 6 ай бұрын
උබ හරි ජගතා උබ හරි නුවනක්කාරයා කියනා උබ හරි මෝඩයෙකි
@MMm-bc3ft
@MMm-bc3ft 3 ай бұрын
නිවන් සුව 🙏🙏🙏y
@WijerathnaYaparathna
@WijerathnaYaparathna 9 күн бұрын
දුවේ ඔබ මැනිකක්...
@PriyankaEdirisinha-bi9gl
@PriyankaEdirisinha-bi9gl 2 ай бұрын
Pin wantha lamayek.budu saranai duwe oyata.
@Senavirathna-vv2kd
@Senavirathna-vv2kd 3 ай бұрын
ඒ මාමාට නිවන් සුව
@nadugek8186
@nadugek8186 5 ай бұрын
Ane paw නිවන් සුව ලැබේවා
@lankacool9116
@lankacool9116 6 ай бұрын
දුවේ නුබ කල දේ නුඹට නැවත සතුටක් සමග ලැබුනා පියාණනි නිවන් සුව ලැබේවා ..
@user-ll9yx8fm2m
@user-ll9yx8fm2m 6 ай бұрын
Dive obata viswaye asirwadaya labewa oba deuduwak
@manojawerasigha3639
@manojawerasigha3639 6 ай бұрын
Dodak dukae ath ape hamoma yam mohothaka labunu welawaka udaw karamu oya hamata adarsayak duwa ane tatte newan suwa♥️
@deepanijayasinghe8338
@deepanijayasinghe8338 6 ай бұрын
When we do good, good comes behind us....Great work duwa.... Good luck ❤❤❤❤
@user-os3on5tx2o
@user-os3on5tx2o 3 ай бұрын
ගොඩක් පින් එ දුවට
@user-os3on5tx2o
@user-os3on5tx2o 3 ай бұрын
😢😢😢😢😢
@maryenPerera-gg9ew
@maryenPerera-gg9ew 6 ай бұрын
Very proud daughter, God bless you
@kumariperera3037
@kumariperera3037 6 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@user-oj9td9il2j
@user-oj9td9il2j 6 ай бұрын
Great sister ❤❤
@aseniyasulochanaadikari4284
@aseniyasulochanaadikari4284 2 ай бұрын
Aththatama aswalata kadulu awa.godak pin oyata akka
@wahweerasinghe4484
@wahweerasinghe4484 7 ай бұрын
ඒ මාමාටත් නිවන්සුව ලැබේවා
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 6 ай бұрын
Good bless you 🙏 👍
@viduraniroshan8623
@viduraniroshan8623 7 ай бұрын
Hodai..kala Guna selakime.prathi.palaya....budusaranai..obata..jayen.jayama.wewa.budusaranin
@user-je5it6ug4g
@user-je5it6ug4g 23 күн бұрын
බුදු සරනයි ❤
@RajuKumara-ku3og
@RajuKumara-ku3og 4 ай бұрын
Oyata godak pin❤ nangeye budu saranai oyata❤❤❤❤
@user-pg7lf8tl5s
@user-pg7lf8tl5s 5 ай бұрын
නිවන් සුව ලැබේවා ඒ මාමට
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 7 ай бұрын
KINDNESS Comes in Many FORMS But Always From the HEART💕 🙏 May he Attain Supreme BLISS Of NIBBANA 🙏
@user-ym5xq9md7u
@user-ym5xq9md7u 4 ай бұрын
Budu.saranai.duwe.oyata
@IndunilHewawitharana-yo6im
@IndunilHewawitharana-yo6im 7 ай бұрын
Duwata budu saranai theruwan saranai devi pihitai
@user-fo2ks7up2l
@user-fo2ks7up2l 5 ай бұрын
Obage kathawa hodai habai obath yachakaya kiyana wachanaya wena widiyakata amanthranaya keruwanam thawath lassanai
@nimalbandara102
@nimalbandara102 4 ай бұрын
Respect and good girl
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 55 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 43 МЛН
සැතපෙන බුදුහිමියන් පාගාගෙන පන්සල් යන අපි
8:55
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 305 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 55 МЛН