දමිතාට වුණේ අසාධාරණයක්.. | Hirunika Premachandra

  Рет қаралды 14,228

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#HirunikaPremachandra #SJB
දමිතාට වුණේ අසාධාරණයක්
ඇය නිසා කළකිරිලා මම ඉවත් වුණේ නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 83
@galleline
@galleline 5 сағат бұрын
ජලනිගේ පෞද්ගලික ඉරිසියාව නිසා මුළු රටක්ම බේරුනා😂 ස්ජියත් බේරුනා..වානාවන්
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 6 сағат бұрын
රංජිත් මද්දුමබණ්ඩාරට හොඳට පුරුදුයි ටිපෙක්ස් කරලා. 😁 නම මද්දුමබණ්ඩාර උනාට දංගෙඩියට යවන්නෙම අනුන්ගේ බෙලි 😂
@Hi-ci2dw
@Hi-ci2dw 6 сағат бұрын
😂😅😊
@annmary2415
@annmary2415 7 сағат бұрын
ජලනි කේස් හිරුනිකාටයි දමිතටයි ඒකයි. සජබෙ වැඩ කරන්නෙ ජලනිට ඕන විදිහට. අනික මේ ජනාදිපතිවරනෙන් පස්සෙ හැලෙන්න ඕන ගොඩක් උං හැලෙනව. ඉස්සර තමයි හොදම වාචාලයට ජන්ද වැඩිම ආවෙ. දැං වෙනස්, මිනිස්සු බුද්දිමත්.
@malki7505
@malki7505 5 сағат бұрын
Nidakin wagalinda Galibawser
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 3 сағат бұрын
Hirunika.. Patalee.. Dayasiri... Nihada weema.. SJB.. Ekata patta awasi 😢
@Ravi56774
@Ravi56774 5 сағат бұрын
දැන් මෙයා හිතාගෙන ඇති නාම යෝජනා දුන්න නං දමිතා දිනයි කියල 😂
@samudralakshani8756
@samudralakshani8756 2 сағат бұрын
මෙයාල හිතං ඉන්නෙ රටම දන්න කෙනෙක් උනාම පාර්ලිමේන්තු ඉන්න ඕන සහ යන්න පුලුවන් කියල😂😂
@RidmaRangani-hp7jy
@RidmaRangani-hp7jy 6 сағат бұрын
ඇති දැන් ඔය දමිතා ගැන කතා උනා. නිවැරදි තීරණය අරන් තියෙන්නෙ. එක පාරට කැම්පස් යන්න බෑ . දමිතාට ඕනෙ නම් ප්‍රාදේශීය සභා , පළාත් සභා එන්න පුළුවන්. පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ උගත් බුද්ධිමත් කාන්තාවො. නළු කමෙන් ජනප්‍රිය උනාට වැඩක් නෑ . හිරුනිකා ගැනත් මට මේ පාර සැකයි.
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 7 сағат бұрын
දමිතට උනේ හොඳක්. ඔය කපටි රාජගෙන් බේරුන එක.
@Aristosmixail
@Aristosmixail 2 сағат бұрын
😂😂😂😂 yako horunta nadu thiyenawa,kohomada chande illanne
@anilmendis7994
@anilmendis7994 2 сағат бұрын
පක්ෂය වෙනුවෙන් මහන්සි උනා කියල, රටේ පාලන බලය ගෙනියන්න දැනුම සහ හැකියාව තිබිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කමකට සුදුසු කමක් වෙන්නේ නැහැනේ නේද ?
@shevindananjaya
@shevindananjaya 6 сағат бұрын
දමිතාව රත්නපුරෙන් දැම්මනම් සජබේ තිබිච්ච ඡන්ද ටිකත් කැඩෙනවා. ගත්ත තීරණේ හරි.නළු බට්ටෝ දිනුවේ ඉස්සර.ගොන් රංජා පේන්නැද්ද කට ඇරියොත් ඉහේ උකුණෝ බිමට පැනලා අයෙත් ඔලුවට පනිනවා.
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 5 сағат бұрын
Chanda kedenna deyak ne bn, chanda kedila iwarai denatamath. අසමගි ජන බලවේගය....🤣🤣🤣
@nikeyt9796
@nikeyt9796 7 сағат бұрын
මම ඉවත් උනේ නෑ මම ඉවත් වන්නේ නොවැම්බර් 14වන දින රෑට
@tribelife7650
@tribelife7650 6 сағат бұрын
අවංකව හිතන්න පුළුවන් ජාතික ජනබලවේගය
@shehanisenarath2003
@shehanisenarath2003 3 сағат бұрын
ස.ජ.බ means... සජිත් ජලනිට බයයි 💀
@H.R.M.JayaniRathnayake
@H.R.M.JayaniRathnayake Сағат бұрын
නෑ සහෝ සජිත් ජවිපෙ ට බයය් 😌
@CharithaSovis
@CharithaSovis 6 сағат бұрын
මාලිමාවට ආසන 140 ක් ගන්න තව ඡන්ද ලක්ෂ 20 ක් වත් (56+20=76) හදන්න ඕනා! ❤️
@prasadsilva3699
@prasadsilva3699 6 сағат бұрын
දිට්ට දර්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා. ස්වභාව ධර්මය සත්‍ය නම් අනුර දිනන්නේ නැහැ කිව්වා නේද? මෙයාට පාර්ලිමේන්තු යන්න නොලැබේව!
@rdranasinghe
@rdranasinghe 2 сағат бұрын
අරගලය කරේ 225 ම අයින් කරලා ලක් අම්මා ඉස්සරහට එන්න
@sashikalaudari148
@sashikalaudari148 5 сағат бұрын
අනේ හොද වැඩේ දමිතාට😅
@JaniruforGraphics
@JaniruforGraphics 6 сағат бұрын
අසමගි ජන බලවේගය 😂
@ldcraft3597
@ldcraft3597 6 сағат бұрын
ඔව් ඇත්ත ටම හරි පැත්තක් තෝරා ගත්තනම් ඇය වීර කාන්තාවක් තමා
@danaranawake-lg9js
@danaranawake-lg9js 4 сағат бұрын
😂😂😂😂
@dev8270
@dev8270 6 сағат бұрын
හොද වැඩේ නේද උනේ විපතක් ඉතින් වෙලා තියෙන්නේ
@RidmaRangani-hp7jy
@RidmaRangani-hp7jy 6 сағат бұрын
මේ වෙලාවෙ සජිත් ප්‍රේමදාස මහතා සජබෙට ගන්න ඕනෙ උගත් බුද්ධිමත් අයවයි. ජනප්‍රියයි කියලා එක එක හාල් පාරුවො ගන්න එපා.
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 Сағат бұрын
අැත්තටම මමත් එකගිියි මොකද දමිතා එ් මොහොතේ යේෂා ගැන දැඩි බලාපොරොත්තු තියා තිබුනා.. මොකද ඉතාමත් සතුටින් අාවේ නමුත් හේෂා...😅😅😅😅😅😅😅 පුකේ අැරියේ නැ හැ...සහෝදර වරැනි...😅😅😅😅දමිතා පුක හොදිිට හෝදගෙන අාවත් පුකේ අැරියේ නැති එකට මමත් විරැද්ධයි....😅😅😅😅😢😢😢😢 හේෂා ඡන්දෙන් පස්සේ පුකට අරින්න...එතකොට හරියනවා
@manorisantiago1471
@manorisantiago1471 Сағат бұрын
She is still young and she can come from Colombo district future don’t worry Dammitha be happy courage 😰 you are a good lady GOD BLESS YOU AND KEEP YOU SAFE HEALTHY COMFORTABLE WHEREVER YOU GO GOD’S ANGELS WATCH OVER YOU AMEN 🙏🏼
@maheshtharaka4467
@maheshtharaka4467 5 сағат бұрын
😂😂😂😂 ඇතුලෙත් ගැට පිටත් ගැට.ඒ උනාට නම සමගි.🤣🤣🤣
@H.R.M.JayaniRathnayake
@H.R.M.JayaniRathnayake Сағат бұрын
මහ නෝන්ජල් පක්ෂය ක්‌ සජබ 😆
@Kas844
@Kas844 6 сағат бұрын
මෙතුමිය ලෙඩක් තියෙනවා තමා ගැන අධිතක්සේරුව????? ඕක ෆොන්සේකා පාටලී දෙන්නටත් තියෙනවා...........
@sanjayaherath8273
@sanjayaherath8273 Сағат бұрын
ඇයි රනිල්ට
@niroshanirosha7378
@niroshanirosha7378 6 сағат бұрын
ඇත්ත
@yohanyohan5958
@yohanyohan5958 6 сағат бұрын
Aththa
@chasihardware-fl5jd
@chasihardware-fl5jd 2 сағат бұрын
ඇත්තටම ලක්කම්මා ජා ජ වේගයට ආවනම්,මන්ත්‍රීකම් කොහොම උනත්, ජාතික නායිකාවක් විදියට ඉන්න තිබ්බා
@mugunthaningram3331
@mugunthaningram3331 2 сағат бұрын
Manimawata Jaya
@FazalFaris
@FazalFaris 6 сағат бұрын
Damitha Hiru ❤❤❤
@danaabeyDana
@danaabeyDana 6 сағат бұрын
😢😢😢😢😢
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 6 сағат бұрын
Overthinking about themselves that they are beyond perfectionist and ultimately nothing for her.😮
@manazir12345
@manazir12345 7 сағат бұрын
1 st viewer. From USA
@samankalubandara7333
@samankalubandara7333 4 сағат бұрын
YOU GO JAIL
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 6 сағат бұрын
Hirunika oya koheda damithata methiniya kiyla kiynne eki kohomda methiniyk une
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 5 сағат бұрын
Hiru oyath bika babaagei, lak ammagei Lakbika pakshayen enna.🤣🤣🤣
@emmanuelfernando594
@emmanuelfernando594 4 сағат бұрын
😢😅
@sumithpali3684
@sumithpali3684 6 сағат бұрын
Damitha oya gihin Ashenge bika Kanna patio 😂
@Koreanworld304
@Koreanworld304 3 сағат бұрын
Jalani nam harima naughty
@ShiwanthiPerera-dd2ru
@ShiwanthiPerera-dd2ru 6 сағат бұрын
Kattiya jathikalaisthuwen enna wage hadanne.mhajana chanden paradina nesa🤔
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 5 сағат бұрын
Man mhema kiyannada me kalaya thama lankawe deshapalna wekurthiyen medena kakayae menesunge anagathaya esurumath wana wasanawantha kalayai ratata jaya
@ChathurikaHarshani-n9v
@ChathurikaHarshani-n9v 6 сағат бұрын
Gu kapan ubath
@TharangaSanjeewa-f2u
@TharangaSanjeewa-f2u 6 сағат бұрын
Gu. Kata. Kawadda. Hire. Danne
@riyasmohamed5551
@riyasmohamed5551 43 минут бұрын
Maath ekka thawa yaluwo innawa.puluwanda chande illanna. Puduma asawakne kattiya.anunge thetiya rath una hetiyama thamange rotiya ne puchchanna hadanne😅
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 6 сағат бұрын
Thopita parlimenthuwta ynn chande dinagnn oni chande dinagnna be eka hinyk witharai
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 5 сағат бұрын
Me rate hotha kalayak uda wena kalaya thama pennum karanne kala kanne desha paluwangen medena kalayai ekenma
@Prasad.peiris
@Prasad.peiris 5 сағат бұрын
😂
@shevindananjaya
@shevindananjaya 6 сағат бұрын
කවුරු කිව්වත් සජිත් ප්‍රේමදාස දුර දක්නා නායකයෙක්.අනවශ්‍ය එවුන්ව හෙමිහිට කපා දානවා ජාතික ලැයිස්තුවට දැම්ම වගේ සුපිරි කණ්ඩායමක් පක්ෂයට සිටිය යුතුයි.
@pavanidileka3849
@pavanidileka3849 5 сағат бұрын
😂😂😂
@pavanidileka3849
@pavanidileka3849 5 сағат бұрын
😂😂😂
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 5 сағат бұрын
🤣🤣🤣
@danaranawake-lg9js
@danaranawake-lg9js 4 сағат бұрын
හුකෑස්ස්ස්
@chamudirangalla2020
@chamudirangalla2020 3 сағат бұрын
dura nemei ekage tiyena modakamata lagwth pen na ...
@manorisantiago1471
@manorisantiago1471 2 сағат бұрын
I am tired of you now if you speak bad about SJB IF YOU WANT TO LEAVE THE PARTY YOU ARE WELCOME TO LEAVE THE PARTY ..
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,4 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 244 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 73 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
'' සජබ ඊළඟ නායකයා කවුද ? ''
15:18
SEPAL - short clips
Рет қаралды 1 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,4 МЛН