KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Manel Mala Se - මානෙල් මල සේ | Wishwa Prabhath| Hiru Star Season 2 | Super 15| Episode 96
11:38
Udu guwana yatin - Amal perera
4:20
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
So Cute 🥰 who is better?
00:15
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Udu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan💥Hiru Star Season 3 | Episode 34🔥
Рет қаралды 744,751
Facebook
Twitter
Жүктеу
1
Жазылу 831 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 911
@koekloeren1707
2 жыл бұрын
එදා මෙදා තුර "උඩු ගුවන යටින්" අහපු ලස්සනම ගායනය 💝💝 හඩ පාලනය 👌👌
@madushan8061
Жыл бұрын
👉👍
@kosalakumara-ku1rq
Жыл бұрын
Aktalad
@mksanjeewaanurudda7465
3 жыл бұрын
කලින් කවදාවත් අහල තිබුනෙ නැති සිංදුවක් මෙච්චර හිතට වදින්න කියනව කියන්නෙ ඉතින් අවසාන වටයෙදි හමුවෙමු සහෝදරයා....💪💪💪💪
@upulsamarasinghe6474
3 жыл бұрын
Meka..amal...kiynawa..blnnako....inna..thenath..amathaka..wenawa...u...tube...eke..thiyenawa
@madushani4830
3 жыл бұрын
මෙක කොච්චර ලස්සන අපි නම් කලින් අහලා තියෙනවා
@mksanjeewaanurudda7465
3 жыл бұрын
@@upulsamarasinghe6474 ඒකත් ඇහුව බ්‍රෝ සුපිරි
@mksanjeewaanurudda7465
3 жыл бұрын
@@madushani4830 මම මෙයාගෙන් අහල තමයි ඔරිජිනල් එක ඇහුවෙ සිස්..
@tharindugunarathne9425
3 жыл бұрын
මිල්ටන් පෙරේරා,මහතාගේ ගීය ප්‍රියංකර පෙරේරා මහතා ඊට පස්සේ ගායනා කලා..මේකේ මාරම රසයක් තියෙන්නේ ඔර්ජිනල් එකේ..
@asithasky5713
3 жыл бұрын
යටගියාවේ ගීත අමරණීය ගීත..මෙවන් ගීත තෝරාගෙන මැරෙන්න නොදී ආරක්ශා කරන්න දරපු උත්සහයක් සහෝදරයා..මෙවන් සංගීතයක් එක්ක ඔබගේ හඩ එක්ක පපුවටම දැනුනා..ස්තූතියි ♥️🙏
@hasithaindrajith5855
3 жыл бұрын
Aiye moko dan videomart ekat sindu danne naththe oya
@supersong8746
3 жыл бұрын
Matanam mangala denex mathak una.
@asithasky5713
3 жыл бұрын
Photography නිසා ටිකක් හිර උනා මලේ..අනික දැන් band session එක ලොකුවට වෙනස් වෙන්නෙ නැනේ..ඉස්සරහට ශෝ ටිකක් දෙමු ♥️
@jezimajayaratne3015
2 жыл бұрын
@@hasithaindrajith5855 llllllll
@thusithasenarathna5715
2 жыл бұрын
💟💗💖💋💝💞❣️
@ERANDA_SAMPATH747
3 жыл бұрын
පට්ට ලස්සනට ගායනා කරා සිංදුව..10 පාරකට වඩා බැලුවා..සුභ පැතුම් ඉදිරියටම යන්න..😍
@cfdProptrader
3 жыл бұрын
🔥🔥🔥🔥
@KoreanDream2024
3 жыл бұрын
😂😂
@nethuunethuu3207
3 жыл бұрын
Ou aneee ..math ahuwa
@susanthiweraseekara376
3 жыл бұрын
Anee ou mamath kihipa serayakma ahuwa hugak hoden gayana kara
@binuramalinda3773
3 жыл бұрын
math godak parak ahuwa.................mano parakata set wela adenakam hoyaganna ba patta sinduwa
@thilinijayawardana743
3 жыл бұрын
හිරැ ස්ටාර් සීසන් 3 තරගයේ මම මේ කාලය තුල රස විදපු ලස්සනම ගීතය මේ. අමිල අයියේ ඔයාට සුභ පැතුම් ඉදිරියටම යන්න. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. මුල් ගීතයත් ඇහුව. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් . බුදුසරණයි . ජයම වේවා ඔයාට. 🙏🙏🙏❤️❤️❤️
@manojpriyadarshan349
2 жыл бұрын
Man me sinduwa Hapu wele man thirane Kara me Gayanaya supiri 1kak bawa jaya wewa saho adarei bs
@-vidaneralavrbcproduction966
2 жыл бұрын
Thilini oya harima lassani ne.
@upulwickramanayake1876
2 жыл бұрын
මම නම් ලන්කාවෙ ඕනම reality show එකක හොදම දෙක තුනෙන් එකක් අනිවාර්යයෙන්ම
@channelup6300
2 жыл бұрын
Ow eka eththa
@chamindajeewanka9152
2 жыл бұрын
ඔබ හරි 👍👍
@tharangasadamali2619
3 жыл бұрын
නිරොෂා මිස් අැත්තටම සංවෙිදි කෙනෙක් අාදරේයි මිස් අැත්තටම එ සිංදුව අහනකොට අැස් වලට කඳුලු එනවා හරිම ලස්සනයි අයියේ සුභ පැතුමි
@w.ssumedha4990
2 жыл бұрын
ශිහාන් සුපර් ස්ටාර් එද්දි විනිසුරියක් නිරෝෂා මිස් .. ඒත් ඇය ගොඩක් නිහතමානිව ඔහුත් එක්ක ඉන්නවා...😍😍
@sagarikalakmini3608
2 жыл бұрын
ඒ සිංදුව ඇතුලේ අමල් පෙරේරා මත්තයගෙ හඩත් ඇහුණා ඒ තරම් පට්ටයි
@radical1455
3 жыл бұрын
කවදාවත් සින්දු කියන ඒක නවත්තන්න එපා... රත්තරන් කට හඬක්.... ❤ රැකගන්න මේ ජීවිතය... 🙏
@rgnilmini8375
3 жыл бұрын
අමිල සදරුවන් අපි හැමෝම ඇඩෙව්ව අපෙ ආදර කතන්දරේට හරිම ලස්සනයි ❤️👌🙏🎶🎼🇱🇧🇱🇧🇱🇧🇱🇧🇱🇧
@ruwanperera5545
2 жыл бұрын
නියමයි අමිල අයියේ උපන් හැකියාවෙන් හෙබ් ඔයා ගේ අවස්ථාව ඔයාට ලැබුනා මැණික ඔපදාගෙන වටිනාකම ගන්න අයියේ ඔබට ජය........
@IndikaAnuradha-uv1pw
5 ай бұрын
Miltan perera
@upuludekumara5331
Жыл бұрын
අවුරුද්දක් ගත වුණාට අමිල සහෝදරයා මේ ගීතය තරගය තුළ ගායනා කරලා අදත් මම ඒ ගායනාවට සවන් දුන්නා. මුල් ගායනාවටත් ඔබේ ගායනාවටත් මගෙ හද පිරි ස්තුතිය.
@madushani4830
3 жыл бұрын
පැරණි ගීත අයෙත් එලියට එනවා ගොඩාක් ලස්සනයි සහෝදරයා ඉදිරියට යන්න ජේසු පිහිටයි පැරණි ගීත වල ඉතිහාසය කවදත් මකන්න බෑ තව අවුරුදු 20 ගියත් ❤️❤️
@manothsanjiva2610
2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺 Hi
@rosemaryneyamaiakkainangei723
2 жыл бұрын
Lassanata gayana karuwa anagataya sartaka vawA jayan jaya
@asela-re3dm
3 жыл бұрын
ලස්සන සුපිරි හඩක්,තාමත් පරන ගීත වල වටිනාකම කියලා වැඩක් නෑ,තව අවුරුදු 20 ක් ගියත් මේ පරන ගීතම තමා ආදුනිකයින්ට කියන්න තියෙන්නේ.ලස්සන ට ගායනා කරා.සුපිරි
@nadeesha3630
3 жыл бұрын
මේ සිංදුව අහල නෑ.මාර ලස්සන කටහඬක්. බුදු සරණයි
@nethuunethuu3207
3 жыл бұрын
Aiyooo
@manujithlakshitha1727
3 жыл бұрын
හිතට වැදුනා එච්චරයි සහෝදරයා.❤️❤️ සීසන් 3 දැකපු හොදම 4 වැනි ගායනය.
@sanathmusic2143
2 жыл бұрын
සුපිරි සුපිරි ජය වේවා
@upulckumara1400
3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි. මාරම ලස්සනයි. සුභ පැතුම් සහොදරයා...❤️❤️❤️❤️
@hirushalakmal8172
10 ай бұрын
අදටත් අහනවා 🥺❤😮
@prabhasulari338
3 жыл бұрын
හිතුවෙම නෑ මේ තරම් සංවේදී ගායනයක් අයියෙ.... කියාගන්න වචන නෑ සතුට💙💙
@thilakliyanarachchi8857
2 жыл бұрын
මේ ගායනය පිස්සුවක් .මේ ගිතය අහපු වාර ගනන මට මතකත් නෑ
@SayuriNimshara
3 жыл бұрын
ආධුනිකයෙක් ගෙන් මේ තරම්ම සංවේදී ගායනයක් සුභ පැතුම් ❤️❤️❤️ මං මේ දැනුත් අහනවා 💕
@junatvbyweera1973
3 жыл бұрын
Ekanam aththa.5 parak ahawwa eth madi
@SayuriNimshara
2 жыл бұрын
ඔව්
@SayuriNimshara
2 жыл бұрын
@@junatvbyweera1973 හ්ම්ම්...
@චකිතය-ය9ශ
3 жыл бұрын
මිල්ටන් පෙරේරා ගායන වේදියානන් ගේ ගීතයක්.. එතුමා අප අතර නැති වුවත් මේ ගීත තවමත් ජීවමනායි.. ගොඩක් ලස්සනයි අයියෙ❤🌟
@udeshikasanjeewani4008
2 жыл бұрын
🥰🥰eka aththa
@malidunethshara2288
2 жыл бұрын
Eka aththa 💪💪
@sagarikalakmini3608
2 жыл бұрын
අනේ ඇත්තමයි දැනටමත් ඔබ දිනලා ඉවරයි ! හරිම ලස්සන හඩක්🍀
@samithhdt1997
2 жыл бұрын
Okayyyyy
@sasmininimsara5090
2 жыл бұрын
Yes
@chamilarathnayaka3401
2 жыл бұрын
Maru maru....supiri
@lakshmensudarshena634
9 ай бұрын
ඇත්තමයි මරු මචං
@ranujayasinghe9716
2 жыл бұрын
අම්මො මෙන්න හැකියාව.. මාරයි සහොදරයා.. අමුතුම හැගීමක් මතු වෙනව ඔයාගෙ පෙනුමෙ ඉදන්ම ඒ සින්දුවට ගැල්පෙනවා
@SLBROSAMAA
3 жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක්. ආසාවෙන් කීප වතාවක් ම ඇහුවා..ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි
@DammikaTissa
Жыл бұрын
Many time heard
@gayathriedirimanne1583
Жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා 👌👌👌 ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏
@niroshakumuduni343
2 жыл бұрын
Ahinshakai amila aiya .oyata budu saranai.jayen jayama wewa
@chamodinavanjana9279
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි....ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියෙ....කටහඩනම් මාරම ලස්සනයි....💝💝
@canadalifewithdhammika8928
2 жыл бұрын
Adatath Ahanawa....Lassanai Bro...
@sanjanilekamge7757
3 жыл бұрын
අනේ පට්ට ලස්සනයි ... 🥺... මේන් සිංදු...❤️👌... මේන් ගායකයො... සුපිරි අයියෙ👍
@aubowangalle3295
Жыл бұрын
Woooow... ඇත්තටම... කඳුලක්.. එනවා.. එ තරම්.. හැගීම් දනවන.. ගායනයක්.. ❤❤❤❤❤
@kasunch7184
3 жыл бұрын
මැරුනු හැගීම් වලට පන දෙන කටහඩක් අමිල...ස්තුතියි ඔබට✌..from DUBAI
@SayuriNimshara
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@sanjeewapradeep1454
3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඒ ගීතය ගායනා කෙරුවා කිසිම කලබලයක් නැතුව ලස්සනටම ලස්සනටම ගායනා කෙරුවා අමිල සහෝ ඉදිරියට යාමට මගේන් සුභ පැතුම්
@gayankgm
2 жыл бұрын
මේ season එකේ අහපු හොඳම ගායනය. මේ සිංදුව කලින් අහල තිබුණෙ නැ. දැං නං හැමදාම වගේ අහන්න තරම් හිතෙන ගායනයක්. Good luck 👍
@ravindrakumara5816
3 жыл бұрын
මේ ගීත නිර්මාණය කරපු ගායනා කරපු මුල් හැම නිර්මාණ කරුවෙක්ටම පිං මේ වගේ ගීත මේ රටට දායාද කරාට..❤❤❤
@kumarasampath3835
2 жыл бұрын
අති විශිෂ්ට ගායනයක්.....සුපිරි ....❣️❣️❣️❣️
@malaniperera5746
2 жыл бұрын
Me wage githa thiyagana gayanaya karala ape sithta sathutu kalata oyata pin.
@madushanashanamp
3 жыл бұрын
දැන් හැම මුවකින්ම පිට වෙන්නෙ මේ ආදර කතන්දරේ තමයි.. පට්ට✌💖👌
@indranidissanayaka9302
3 жыл бұрын
Wish you all the blese punchi amma
@chathurangakumara6117
3 жыл бұрын
අමිල අයියා උඹ පට්ට හැකියාවක් තියෙන කොල්ලෙක් ඉදිරියට යන්න ඕනා ...
@longdistanceservicebuses8241
2 жыл бұрын
මේක මම 10 පාරක් විතර බැලුවා.ඇත්තටම ඒ බලන බලන හැම වෙලාවෙම ඇහැට කඳුළක් එනව.ඇත්තම ඒ ගායනය ගැනනම් කියල නිම කරන්න බැහැ.සුපිරි ඒක.ඉදිරියටම ඉදිරියටම යන්න හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනාව.......තෙරුවන් සරණයි ජේසු පිහිටයි අමිල අයියෙ ඔබට........❤❤❤ ආදරෙයි හදවතින්ම.
@brobro3697
2 жыл бұрын
සුපිරි හඩක් සහෝ ෙකාචිචර ඇහුවද කියලා මන් වත් දන්නේ නෑ හදවතට දැනුනා සුපිරියටම ජය වෙිවා.හිරැ ස්ටාර් වෙිවා කියා හදවතින්ම පතනවා ජයෙන් ජයම වෙිවා බුදු සරණයි.
@danushkaranasinghe3676
2 жыл бұрын
ලස්සනට ඒ ගීතය ගායනා කලා ඇත්තටම ලස්සනයි කටහඩත් සුපිරියි අපේ සුභ පැතුම් ඉදිරියටම යන්න ....බුදු සරණයි ...
@සවර්ණමාලි-ෂ7ය
3 жыл бұрын
අම්මෝ ඇඩෙනවා.. පුදුම ලස්සනයි ❤️❤️❤️🙏😇😇😪😪ඒ තරම් ලස්සනයි
@cfdProptrader
2 жыл бұрын
💛
@lahirufernando5798
3 жыл бұрын
පට්ටා ලස්සනයි මල්ලි .ඔබ අැත්තටම ගායකයෙක් .අන්න හඩ
@lalaniperera4685
3 жыл бұрын
Me geetaya j.a miltan perera sir ge mama taruna kale ahuwa
@ajanthapushpakumara9744
3 жыл бұрын
ඇහුව ඇහුව එපා වෙන්නේ na සහෝ මට උඹ එක්ක ඉන්න බැරි වුනා උඹට පුළුවන් කියලා man කිව්වා අද ගොඩාක් සතුටු දවසක් හරිම රහයි හිත පිරෙන ජය සහෝදරයා
@amilasandaruwanwaduge1150
2 жыл бұрын
ආදරෙයි අජා
@kithsiriepasinghe2867
2 жыл бұрын
ඇත්තටම සුපිරි ගායනයක් බලපු වාර ගනනත් මතක නැහැ ඒ තරමටම මෙය රස වින්දා.ජයවේවා.
@sandalekhasewminimahanama2607
3 жыл бұрын
ගොඩක් ලස්සන කටහඩක්.තරගයේ ඉදිරියටම යන්න ලැබේවා..
@sudathrodrigo3277
3 жыл бұрын
මියුරුයි ඒ හඩ හදවතට දැනෙනවා කොච්චර ඇහුවත් මදි බොහොම රමණීයයි ජය වේවා
@kamaldilruk165
2 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ පට්ට, ලස්සනයි ආදරනීයයී.
@priyankakarunarathne6280
2 жыл бұрын
අපේ පරණ ගායක යන් ge සිංදු මෙලෙස අහන්න ලැබී ma අපේ වාසනාව .ඉදිරියට යන්න වාසනාව ලැබේවා ඔබට
@kanthikalupahana9052
3 жыл бұрын
ලස්සන කට හඩක්. බුදු සරනයි .🌹🌹🌹🌹🌹
@rasika109
3 жыл бұрын
ආසාවෙන් සිය වතාවක් ඇහුවත් ඇති උනේ නෑ ඇත්තටම මාරම ලස්සනයි ,,සුභ ගමන් අයියේ
@upuludekumara5331
2 жыл бұрын
කඳුළු නාවොත් තමයි ඒ ගායනයට පුදුම වෙන්න ඕන. හරිම සංවේදී ලෙසින් ඔබ ගීතය ගායනා කළා. අමිල සහෝදරයාට සුභ පැතුම්. ජය වේවා.....
@buddikathennakoon6397
3 жыл бұрын
මේ ගායනය නම් පට්ට .. කියන්න වචන නැහැ .. හොද අනාගතයක් තියෙනවා ..❤️🙏🙏
@nuwanediriweera4944
3 жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@SayuriNimshara
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@shanthapremanatha9072
3 жыл бұрын
අමිල මල්ලියෝ , ගායනයට අපටත් ඇඩුණා. කියන්න වචන නෑ. සුපිරි සුපිරි සුපිරියි .
@gayansashika3900
2 жыл бұрын
💓💓හිතට වදින්න කියනවා,අදටත් අපි ආස,❤️අපිට ජිවිත කාලෙම අහන්න පුලුවන් මේ වගේ ගීත විතරයි.පට්ටම ලස්සනයි කියන්න වචන නැහැ.ප්‍රසංග වේදිකාවේදි ඔබව දකින්න ආසයි.ඉදිරියට ම යන්න හදවතින්ම සුභ පතනවා❤️❤️❤️ සහෝදරයා.🎼🎼❤️❤️❤️❤️ ☸️☸️☸️බුදු සරණයි.☸️☸️☸️
@gayanthakumara1050
3 жыл бұрын
මිට කලින් අහලා තිබුනේ නැති ගිතයක් දැන්නම් දවසට කිපාරක් අහනවා ඔයාගේ කටහඩ සුපිරි
@chandiabesinghe4276
3 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබට ජයවේවා .
@manothsanjiva2610
2 жыл бұрын
🌺🌺🌺🌺🌺 Hi
@Nilu..nilu1427
2 жыл бұрын
පට්ටම ලස්සනයි මරම විදිහට හිතට මනසට දැනුනා..කවදාවත් අහලා නැති ලස්සන ගිතයක්..🙏🙏🙏🙏 සුබ පැතුම් ..
@rasangisilva6318
2 жыл бұрын
ගීතයට නියම සාදාරනයක් කෙරුවා සහෝදරයා ප්‍රිරියංකර චලක හැරුනාම මේ ගීතයට ලස්සනට ගායනා කෙරුවෙ ඔබයි මගෙ හද පිරි සුබ පැතුම් තෙරුවන් සරනයි 🙏👍❤️
@keerthperera3459
2 жыл бұрын
Goday lassanay jayawawa
@ranjansamantha4854
2 жыл бұрын
අපේ ආදරණිය ගායක මිල්ටන් පෙරේරාට 🌸💕උපිරිම සදාරණයක් දුන් අමිල මල්ලිට සුබ අනාගතයක් 👍👍👍
@dhammikasenarathna7922
11 ай бұрын
මම කැමතිම ගායනයක්, අද මේක බැලුවේ කලින් අහපු එක මතක් වෙලා නැවත අහන්න හිතුන හින්දා , All the Best
@samankudage332
3 жыл бұрын
සුපිරියටම ගායනා කලා කොල්ලෝ, අපේ කලයේ හැගීම්බර ගීතයක් . මුල් ගායකයාට හෝ ගීතයට කිසිදු අසාධාරනයක් නොකර ඔය ඒක නියමෙට ඉදිරිපත් කලා .ඔබට ජය!(අර සුපිරි ගායිකාව ගේ ඇස් වලට කදුළු ආව එක පුදුමයක් නොවෙයි)
@brayonipinto
2 жыл бұрын
අම්මො එ හඩ භාවනාවක් වාසනාවක්
@dilkiwijesundara6438
3 жыл бұрын
ගොඩක් ලස්සන ගායනයක් .ගොඩක් සැරයක් බැලුවා .
@amilachathushkapieris4280
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි සහොදරයා ඔබට ජය පතනව බොක්කටම වදිනවා ඔබගෙ වොයිස් එක සහා song එක ආදරෙයි සහො බුදු සරණයි ☸️🙏☸️
@SayuriNimshara
3 жыл бұрын
ගායනය හරිම ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ❤️ කොතරම් ඇහුවත් එපා වෙන් නැහැ ❤️ බුදුසරණයි ❤️
@priyantharathnasingha3839
2 жыл бұрын
Oya geetha Amaraniya minisunge Sadaa Amaraniya geetha. Mona tharam lassana mihiri geetha..Ethumanlaata niwan suwa..Amila oba geethayata Saadanyak itu kalaa harima lassaniii..
@sanjumax4831
3 жыл бұрын
10 weni parath බලනවා ....පිස්සු හැදෙන sinduwak මේක...patttaaaa අයියා ....suba පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🔎🔎🔎🔦💡💡
@asankaudayakumara4318
2 жыл бұрын
Maru neda
@arunajeewarathnayaka3445
2 жыл бұрын
ඇත්තම තමයි
@s.lpeoplelifet.v
2 жыл бұрын
100% 100% පලමු වතාවට පද රචනයට සාධාරණයක් ලැබුනේ ... අමිල සදරුවන් ගෙන් තමා ....
@uchithaudesh9137
2 жыл бұрын
Niyamai අමිල සුපිරි
@nuwanranasinghe7286
3 жыл бұрын
සුපිරි ගායනයක් ඉදිරියටම යන්න සුභ පතනවා...බුදු සරණයි
@prasannajayaweera8919
2 жыл бұрын
20,psrakata wadiya ahawwa patta lassanai
@thashmilaushanthi6546
2 жыл бұрын
පට්ට අමිල.ඔතනින් ගිහින් දැන් ඇහෙන ගොබ්බ සින්දු කියන් එපා.මේ වගේ භාවනාවල් කරන්න.අපිට ඔයාගෙන් ඕනි ඒ පරනතාලෙ ලස්සන සින්දු.bs
@asangaprasad1742
2 жыл бұрын
😌😌😢 මරු 👌
@tmfunny8719
2 жыл бұрын
මාත් මේ සින්දුව 20 පාරක් විතර ඇහුවා තාමත් අහනවා මේ සින්දුව අහද්දි ඇත්තටම ඇඩෙනවා පද රචනයත් නියමයි අමිල අයියේ ඔයත් දක්ෂයි good luck👍👍❤️
@chamindakumara965
2 жыл бұрын
Kawda liyala tiyennwe
@dimanthasri6008
3 жыл бұрын
ගොඩක් ලස්සනයි සහෝදරයා මන් ඊයෙ රෑ ඉදන් දැන් 30 පාරකට වඩා ඇහුව මිහිරි සුපිරි පට්ට 👍 ❤
@w.ssumedha4990
2 жыл бұрын
අම්මෝ 🔇🔊
@SayuriNimshara
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@thamarapriyanthi4118
3 жыл бұрын
හරිම ලස්සන මිහිරි සංවේදී ගායනයක් .ඔබට ඉදිරියට යන්න අවස්ථාව ලැබේවා .
@sandiwijesiri4104
3 жыл бұрын
මේක මාරයි...හරිම ලස්සනයි.... හැඟීම.... නියමයි.... බලන් ඉන්නත් හිතෙන සුපිරි ගැයුමක්.... ඉස්සරහටම යන්න පුළුවන්නම් නියමයි අපේ කලාවට මානුශීය හඬක්..ජය අමිල bro
@manjukumara6158
3 жыл бұрын
Supiri amilaya jayawewa ....
@aselamadusanka1340
3 жыл бұрын
Lassayi බුදුසරණයි
@kapilakularathna5504
3 жыл бұрын
අයියේ.අහලා.තිබිබෙි.නැහැ.මෙි.ගිතය.ගොඩක්.හදවතට.දැනුනා.ලස්සනයි.බුදු.සරනයි.ඔය.කට.හඩට.ආදරෙයි.පරිසමිකරගන්න
@tharidunuwan7699
2 жыл бұрын
Attatama සුපිරි හොඳේ ..
@gangadahanayaka8204
2 жыл бұрын
අමිල අපිට ගොඩාක් සතුටුයි .අපි යාලුවො හැමෝටම කියල ඔයාට ගොඩක් වෝඩ්ස් අරන් දෙනව .ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා.මිනුවන්ගොඩට හිරු ස්ටාර් කිරුළ ගේනන වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි
@kanishkasandaruwan5399
2 жыл бұрын
අදමයි ඇහුවෙ සුපිරි
@nalikanilmini2435
2 жыл бұрын
කොච්චර ඇහුවත්, ආය ආය අහන්න හිතනවා...... හරිම ලස්සනයි......
@gayanthakumara1050
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ආයියේ කටහඩ ඔයා බොහොම චාම් ජයවේවා බුදුසරනයි
@සවර්ණමාලි-ෂ7ය
3 жыл бұрын
අම්මෝ ඒක වදීන්නම කියනවා.. සුපිරි ❤️❤️❤️ජේසු පිහිටයි 🙏
@nirmalahamy2079
2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී, ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා,
@thusharagimhanranasinghe6163
2 жыл бұрын
හරිම ලස්සනයි....යාලුවේ ....ගොඩක් ලස්සනයි ජය වේවා ❤️❤️❤️
@nishanthisilva1844
2 жыл бұрын
මුළු ලෝකයම එක තැනකට ගෙනාපු අමිල ඔබ මිල කල නොහැකි වස්තුවකි............ (බොන්ජන් )
@shenalwithana4968
3 жыл бұрын
ඇත්තටම පට්ට හඬක්, ලස්සන සිංදුවක්, ලස්සන හඬක්, ලස්සන ගායනයක් ❤️❤️❤️❤️❤️❤️❤️
@deshaninawodya1261
3 жыл бұрын
මාර ලස්සනයි ❤️ කවදාවත් අහලා නැති සින්දුවක්.සුභ පැතුම්
@lalithadissanayaka6366
2 жыл бұрын
පුතේ ape kale ගීතයක් මමත් godak සංවේදී una harima ලස්සනයි
@saminchathuranga5445
2 жыл бұрын
අහන්න අහන්න අයෙත් අහන්න හිතෙනවා හරිම හැගීම්බර හඩක් 👌👌👏👏
@ruwanchinthaka2450
3 жыл бұрын
තරගය මෙතනින් නතර කරල අමිලව හිරුස්ටාර් කරමු රත්තරන් කටහඩක්
@ajithrohan9110
2 жыл бұрын
නියමයි අමිල ජයවේවා
@ජීවිතයසෙනෙහස
3 жыл бұрын
මංගල දැනුන වගේම දැනෙනව අයියේ ඔයා එක්ක අපි ඉන්නවා අද ඉදල හිරු බලන්නෙම ඔයා නිසයි
@erikashanthi236
2 жыл бұрын
Kaudha ban mangala kiyanne aeyala nikan pinata star una mongala star kenek y'ako amilage katahada lagata yannawath baha mongala denis sik witharak amira supiri amamak wela ae hadha
@ජීවිතයසෙනෙහස
3 жыл бұрын
ආසම නිරෝශා අක්කිගෙ wow kiyana tika
@sudammalakmali395
3 жыл бұрын
අමිල මල්ලී කියන්න වචන නෑ.ඔයා හරිම දක්ෂයි.පොඩි කාලේ ඉදලා අපි ඔයාගෙ හැකියාව දැක්කා .ඔයාගෙ හීනය හීනයක් නෙවෙයි .බය වෙන්න එපා .ඉදිරියට ම යන්න .ඔයා දිනනවමයි.ඔය වගේ සින්දු තෝරා ගන්න .ඔයාට ජයවේවා .තෙරුවන් සරණයි .
@amasri2214
2 жыл бұрын
මට මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ,ඒ තරමටම මිහිරි ගායනයක්
11:38
Manel Mala Se - මානෙල් මල සේ | Wishwa Prabhath| Hiru Star Season 2 | Super 15| Episode 96
Hiru TV
Рет қаралды 1,3 МЛН
4:20
Udu guwana yatin - Amal perera
MaNoj RanaSinghe
Рет қаралды 487 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 198 М.
9:27
Aiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra💥Hiru Star Season 3 | Episode 16🔥
Hiru Star
Рет қаралды 1,9 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
4:39
Udu guwana yatin | Karoke | J.A. Milton Perera | උඩු ගුවන යටින් ( කැරොකේ ) | ජේ ඒ මිල්ටන් පෙරේරා
Black Hole Home studio
Рет қаралды 99 М.
7:55
Budu Bana Padayak - බුදු බණ පදයක් | Amila Sandaruwan
Hiru Star
Рет қаралды 1,1 МЛН
3:31
Udu Guwana Yatin (උඩු ගුවන යටින්) - Nadeemal Perera and
Suresh Maliyadde
Рет қаралды 268 М.
10:59
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Hiru Star
Рет қаралды 2,1 МЛН
13:11
Sitha Hadai - සිත හඬයි | Manoj Hettiarachchi💥Hiru Star Season 3 |Round 02 | Episode 66🔥
Hiru Star
Рет қаралды 1,3 МЛН
13:08
Nelannata Gihin - නෙලන්නට ගිහින් |Champika Priyashantha💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
Hiru Star
Рет қаралды 1,5 МЛН
11:17
Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol💥Hiru Star Season 3 | Episode 44🔥
Hiru Star
Рет қаралды 5 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН