Udu guwana yatin - Amal perera

  Рет қаралды 460,656

MaNoj RanaSinghe

MaNoj RanaSinghe

9 жыл бұрын

Amal perera

Пікірлер: 246
@sujathamalawana2979
@sujathamalawana2979 2 жыл бұрын
මේ ගීතය මම ලස්සනටම ඇහුවේ අමල්ගේ හඩින් තමයි
@shyamali_wick72
@shyamali_wick72 11 ай бұрын
Yes
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 7 ай бұрын
අහල ඉවර කරන්න හිතෙන්නේ නෑ.. ඒ තරම් ලෝභයි..
@bandararenunil4672
@bandararenunil4672 2 жыл бұрын
පණ දෙන්න පුලුවන් නම් පණ දෙනවා. ඒ තරම්ම මම ආසම කටහඩ. අමල් අයියා . ගොඩක් ආදරෙයි. සමහර දවස් වලට අමල් අයියගෙම සිංදු අහනවා. ඒ තරම් ඒ හඩට ආදරෙයි....!!!
@bmesbandara3859
@bmesbandara3859 5 ай бұрын
ලස්සනයි අයියේ
@ravindrakumara924
@ravindrakumara924 2 жыл бұрын
කිසි කෙනෙකුට සම කරන්න බැරි අති දක්ශයෙක් අමල් මේ ගීතය විතරක් නෙවෙයි ඕනෑම ගීතයක් මුල් නිර්මාණයට වඩා රහට ගායනා කරන්න පුලුවන් ඉතාම විරල ගායකයෙක් ♥️🙏
@denethhirushan3974
@denethhirushan3974 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@thushnira
@thushnira Жыл бұрын
එහෙමද හිතන්නේ....
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
හිරු ස්ටාර් බලලා මේක බලපු අය කෝ🌷🌷
@gayanperera8088
@gayanperera8088 2 жыл бұрын
තව තවත් අහන්න හිතෙන හඩක්..අමල් අයියා ..හැගීම් ගැයුම් නම් අමල්..❤❤❤
@sewwandibhagya8402
@sewwandibhagya8402 4 жыл бұрын
දවසකට කී පාරක් අහනවද මේ සින්දුව මන් අමල් 💟 ඒ voice එක
@milantha119
@milantha119 3 жыл бұрын
උඩුගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ වන විහඟ තුඩින් බට පඳුරු උඩින් දස දිගතෙහි විහිදෙන්නේ // අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ උඩුගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ සිතිජය අතරේ ගං රළ පතරේ එබිකම් කොට සැඟවෙන්නේ // අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ උඩුගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සංගීතය - ගී පද - කරුණාරත්න අබේසේකර
@nandikahettiarachchi6846
@nandikahettiarachchi6846 2 жыл бұрын
Supiri
@surangadinesh5125
@surangadinesh5125 3 жыл бұрын
Original සිංදුවවත් මෙච්චර දැනෙන්නෙ නෑ......😍😍😍
@y.thilinisithara1656
@y.thilinisithara1656 2 жыл бұрын
ඇත්තමයි 🌹🌹🌹🌹
@shyamapriyangika9782
@shyamapriyangika9782 2 жыл бұрын
True
@surangadesilva9518
@surangadesilva9518 Жыл бұрын
සිංහල ගීත ස්වාභාවිකවම මූඩ් ගහල ගායන කරන්න චිරාත් කාලයක් ජීවත් විය යුතු හඬක්.. පුරාවුර්තයක් වන ඔහුගේ පියාගේ අකල් වියෝව ගැන වේදනාව සමනය කරගන්න අමල් වගේම සොහාන් සමත් වෙලා තියෙනවා.. ගායන හැකියාව තිබෙන බොහෝ දෙනා අතර ගීතයක පදරචනය සහ තනුව විසින් ඉල්ලා සිටින භාවයන් (moods) සහ වර්ණ එලියට අරගෙන ගයන්න පුළුවන් අමල් වගේ අය ඉන්නේ ඉතාම අතලොස්සක්.. මිල්ටන් පෙරේරාගේ මුල් ගායනයත් බොහෝ රසවත් උනත් ගීතයට උපරිම සාධාරණය කරන්නේ අමල් කියලයි මට හිතෙන්නේ. මුල් ගීතයට වඩා අඩු වේගයක් (ලයක්) යොදාගැනීම ගැන මේ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයාට බොහෝ ස්තූති වෙන්න ඕන..
@lakshumadusha6223
@lakshumadusha6223 6 жыл бұрын
අපෙ ආදර කතන්දරේ...අමල් කියන්නේ වෙනම ම කතාන්දරයක්
@kumifernando
@kumifernando 9 жыл бұрын
උඩු ගුවන යටින් මහා දෙරණ උඩින් හැම මුවකින් පිට වෙන්නේ අපේ ආදර කතන්දරේ ... අපේ ආදර කතන්දරේ ....
@priyanthabandara3280
@priyanthabandara3280 2 жыл бұрын
මහ දෙරන පිටින්
@priyangasamarathunga4358
@priyangasamarathunga4358 4 жыл бұрын
කිසිවෙකුට නොදෙවෙනි හැකියාව අගය කරමි .සුබ පැතුම් අමල් .ඔබේ සිහින ඉටු වේවා !
@minulibabagedagawada6619
@minulibabagedagawada6619 2 жыл бұрын
Hadissiyakata gaththe phone eka ganinko
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 2 жыл бұрын
හැම වචනයක්ම ,තනුව වගේම කටහඬත් හරිම ආකර්ෂනීයයි.
@priyanthagunasekara5675
@priyanthagunasekara5675 Жыл бұрын
ඕනම ගීතයක් ගෙමක්ම නෑ අමල්ට එක ෆට්ට 👍
@theeksanakumarakumara1130
@theeksanakumarakumara1130 5 жыл бұрын
belive me I have watched this song more then 100 times
@diruchandrasekara4576
@diruchandrasekara4576 4 жыл бұрын
Me too
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
Me too ❤❤❤
@chanakaprabath4070
@chanakaprabath4070 4 жыл бұрын
ඇත්තටම මටත් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.ඒ තරමටම මාර හැඟීමක් දැනෙනව මෙි ගීතය අහද්දි ...😊😊😊
@RaaghaMedia
@RaaghaMedia 4 жыл бұрын
Me tooo bro
@anuweerasinha9648
@anuweerasinha9648 3 жыл бұрын
Me too 💚
@lathakariyavasam2639
@lathakariyavasam2639 4 жыл бұрын
අපේ ආදරේ ඔබ‍ට හා ඔබගේ දරුවෝ බිරිදට කවදාවත් ඔබ‍ට අපි බනින්නේ නෑ අයෙත් ඉදිරියට එන්න කවදාවත් අමතක වෙන්නේ නෑ ඔබගේ තාත්තා ඔබ හා පුතා සැමදාම ආදරෙන් බලා ඉන්නවා අලුත් අරන් එනකම් බුදුසරණයි
@deshikajayasingha3568
@deshikajayasingha3568 2 жыл бұрын
ලස්සනයි ..ඇහැට කදුලක් ආවා.හරිම ලස්සනයි .
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 3 жыл бұрын
කියාගන්න බැරි අමුතු දෙයක් දැනෙනවා දුකකුත් එක්ක 😔😔😘😘
@walaraja
@walaraja 9 жыл бұрын
truly magnificent singing Amal! Good luck!
@lakydanamax
@lakydanamax 9 жыл бұрын
Nice song..... with amal's brilliant voice...
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 7 ай бұрын
මේ තමයි නියම උපහාරය.. 🎉🎉🎉🎉❤❤❤❤
@surangadinesh5125
@surangadinesh5125 4 жыл бұрын
සුපිරිම ආතල් ගන්න. සුපිරිම වැඩ්ඩෙක්.💕💕💕💕💕
@indika8124
@indika8124 8 ай бұрын
Obawa Kelinma Thumweni Watayata Thoranawa...,👍
@kanishkahewapathirana6492
@kanishkahewapathirana6492 2 жыл бұрын
උඩු ගුවන යටින් ... මහා දෙරණ පිටින්... හැම මුවගින් පිටවන්නේ... අපේ ආදර කතන්දරේ... අපේ ආදර කතන්දරේ...💔💔😞
@Chrisanthie
@Chrisanthie 9 жыл бұрын
A moving classic originally sung by J.A.Milton Perera. Thanks for your brilliant singing Amal. Too lovely for words !
@isurugamage.8157
@isurugamage.8157 4 жыл бұрын
අපි ආදර කතන්දරේ
@kamaninilanka8595
@kamaninilanka8595 2 жыл бұрын
Wow super......listening again and again everyday... lovely song 🎵 අපේ ආදර කතන්දරේ
@anpkumara1008
@anpkumara1008 3 жыл бұрын
Amal perera is one of the most talented singer in Sri Lanka
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Dear Amal, Please remfrain from bad friends and remain for the people in our country. You are a gift for us from nature.
@priyankaherath120
@priyankaherath120 3 жыл бұрын
What a emotional song 😭!!!!! It penetrated into my heart. Good job Amal !
@BhasuruVishvanathViolinist
@BhasuruVishvanathViolinist 2 жыл бұрын
මේ voice එකට ගහන්න එක voice එකකටවත් බෑ❤️
@champikagunaratne4828
@champikagunaratne4828 5 жыл бұрын
Mata danenne meka thamai orijinal song eka kiyala.atharamatama live.AMAL YOU ARE GREAT. GOD BLESS YOU.
@kumaridisanayaka409
@kumaridisanayaka409 5 жыл бұрын
මෙවැනි දක්ෂතා තිබියදිත් අැයි ඔබ වරදෙහි බැඳුනේ ? අැයි ඔබේ පුතාවත් ඒ මගටම අැද දැම්මේ ? නිදහස්ව අා පසු හොඳ මිනිසකුවන්න.බුදු සරණයි.
@mep.project.solutions
@mep.project.solutions 4 жыл бұрын
මොහු තමයි දැනට ඉන්න දක්ෂතම ගායකයා.....පෙර කර්මයක් පස්සෙන් එනවා..😪😪😪😪😪
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
@@mep.project.solutions කියල වැඩක් නෑ 😭
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Mama a wedeta kamathi une ne. Namuth oba mona tharam dakshada amal.
@PriyanthaGunasekara-tf9xu
@PriyanthaGunasekara-tf9xu 6 ай бұрын
ෆට්ට හඩක් 👍
@indrakadffdg1768
@indrakadffdg1768 4 жыл бұрын
මිල්ටන් පෙරේරාගෙන් පසුව මෙම ගීතය බොහෝ දෙනෙකු ගායනා කළා.ඒ අතර "චලක චමුපති", ප්‍රියංකර පෙරේරා ද වූවා.ඒ කිසිවෙක් මේ ගායනයත් එක්ක සමාන කරන්න බැහැ.වෙනකක් තබා... මිල්ටන් පෙර්රාගේ මුල් ගායනයටත් එහා ගිය ගායනයක්... මම ආසම කරන ගීතයක්.කී වතාවක් ඇසුවද කියා මට මතක නැහැ... අති විශිෂ්ඨයි...👍👍👍👍👍❤❤❤❤❤
@smdrestore1718
@smdrestore1718 4 жыл бұрын
මිල්ටන්ව කිය්වගන්න බැරි ඔබ මේ මෝඩ ප්‍රකාශය ඩාපු ගමන් ඔබේ රස කොතනද යන්න තේරෙනව. සහ අදටත් අමල් සහ මහේන්දරල සහ කොයි කවුරුත් ගීතෙ තොරන්න හිතන්නෙ මිල්ටන්ඟෙ රස නිසා මිසක් අමල් මේ වෙන රහකට නෙමේ.සහ මිල්ටන් සර්ගෙ රස වෙන එකක්.ඒක ඔරිගිනල්.අමලගෙ ර්හ වෙන එකක්.සංසඳනයකරන්න යන්න එපා ඒව කවදාවට්.එහෙනම්.ජෝතිගෙත් ගීතයක් තියෙනව රෑ සඳට හොරා මේ අයට ඒක තිරන්න තිබ්බනෙ.ඇයි අපේ ලොකුඅයිය මේකම තේරුවෙ ඒ මිල්ටන් කරනයටතියෙන ආසාව.මතක තියාගන්න මිල්ටන් හඬ කියන්නෙ ඒක වෙනම ආදර කතාවක්.කෙනෙකුට උඩ තැනක් දෙන්න .ඒත් පලමුගායකයට අපහසට සමච්චලයට ලක් කරන්නෙපා.හේතුව ලොකූ දුකක් විඳල ඒ අය එතනට ආවෙ සහ ඒ ඇවිත් රටේ පොදු ජන ගායකයො. පිච් එක කියන එක ඉගනගන්න පුලුවන් .ලෝකෙ ට්ගියෙන කොහෙ හරි ගිහින්.හඬ ඉගනගන්න බෑ.ඒක පිහිටන්න ඕනෙ.සහ ඒ පිහිටිය හ්ඬින් රටක දශක ගනනාවක පරිච්චේදයක් ලියන්න තම.පුද්ගලික අත්විඳීම ඒ හඬට එකතුවෙන්න ඕනෙ.ඒ නිසා ඔබ තරක කරනවනම් එන්න්න ඒකෙදි අමල් ඉන්නෙ මිල්ටන් සර්ට යටින්.මෙකද ඒ ගීතය එතනට ගේන්නෙ එයා පලමු වතාවට සිංහලෙන්.අමල්.ඒක මිල්ටන් සර් කිවට පස්සෙ ඒ වයිබ් එකත් එක්ක ගයන්නෙ.ස්තූති.
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
කෙනෙකුගෙ ලස්සන වගේම රසයත් සාපේක්ශයි. පෞද්ගලිකව මමත් අමල් අයියගෙ version එකට පුදුම විදියට ආදරය කරනව original එකට වඩා... ඒක මගේ කැමැත්ත මිසක් මුල් ගායනය පහත් කිරීමක් නෙවෙයි.
@lantel6507
@lantel6507 6 жыл бұрын
හදවතින්ම ආදරය කරන ගායකයා ඔබ amal
@nayomifernando6342
@nayomifernando6342 3 жыл бұрын
මුළු දවසම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ,,,, අපේ ආදර කතන්දරේ,,,,♥♥🌹🌹🌹
@ranganamanoj1920
@ranganamanoj1920 Жыл бұрын
eka භාවනාවකි 🥰🥰😮‍💨😮‍💨
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
පුදුමාකාර හැඟීම්බර ගායනයක් 🙏❤👍
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
එකසිය විසි පස්ස් පාරක් ඇහුවත් තව අහන්න පුලුවන් දෙවියනේ .. god bless your voice
@lasanthasanjeewa2558
@lasanthasanjeewa2558 7 ай бұрын
pattama sindu ❤❤❤❤❤❤❤
@kamalbandulasena6574
@kamalbandulasena6574 10 ай бұрын
එපා වෙන්නේ නැ......
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Жыл бұрын
Master Amal Aiya .
@d.t.k.herath6245
@d.t.k.herath6245 7 жыл бұрын
Iam so interesting this song. It's really touching my heart deeply. Why what happened to my life??? 😶😶😶
@chamminalin534
@chamminalin534 2 жыл бұрын
ආදරණීය ගීත යක් 🔥🔥🔥🔥🔥🔥තරඟයකට සුදුසු ගීයක් 👌🏻👌🏻👌🏻
@d033033
@d033033 2 жыл бұрын
Great nothing to say.... more than 100 times i am looking at this...
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
Anee harima lassana geethayak mn godak asa karana hadawathata denena geethayak obe hadata api adarei godak theruwan saranai obata
@thanujadasanayaka2999
@thanujadasanayaka2999 5 жыл бұрын
Sir you are a real clever man. We love you sir. Forget everything and sing for till you live. තෙරුවන් සරණයි
@shyamali_wick72
@shyamali_wick72 11 ай бұрын
Amal aiya supiri ❤️
@lakshmanashantha4686
@lakshmanashantha4686 6 жыл бұрын
උඩු ගුවන යටින් මහා දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ...// පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ ...// වන විහග තුඩින් බට පදුරු උඩින් දස දිගතෙහි විහිදෙන්නේ අපේ ආදර කතන්දරේ ...// උඩු ගුවන යටින් ... සිතිජය අතරේ ගන් රල පතරේ එබිකම් කොට සැගවෙන්නේ ... අපේ ආදර කතන්දරේ .....// උඩු ගුවන යටින් ...
@sudeepachathurani1612
@sudeepachathurani1612 3 жыл бұрын
Thank you dear
@menikeetulgama1874
@menikeetulgama1874 2 жыл бұрын
😂
@hmisbandara7379
@hmisbandara7379 5 жыл бұрын
Amal sings this song better than the original song.
@renukafernando3261
@renukafernando3261 8 жыл бұрын
wonderful singing amal
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 2 жыл бұрын
ඒ දවස හරිම ලස්සනයි ...... ආදරෙයි හැමදාම ...... හරිම හරිම හරිම ලස්සනයි .... 💙💙💙💙💙💙💙💙💙💙
@iroshiniudeshika3416
@iroshiniudeshika3416 3 жыл бұрын
Listening again and again ..........and again ...💗💗💗💗💗
@chanisamarakoon1294
@chanisamarakoon1294 5 жыл бұрын
Wow versataile singer ever in sri Lanka.
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
අනිවාර්‍යයෙන් ම අසමසමයි
@anuradapathum6474
@anuradapathum6474 2 жыл бұрын
අමල් කියන්නේ සුපිරිම තමයි ඉතින්🔥
@tomiliyanage2228
@tomiliyanage2228 7 жыл бұрын
Harima lassanata kiwwa amal. Weldone.
@ishandammika9259
@ishandammika9259 4 жыл бұрын
අම්මො අමල් එ ගිතයට දෙන හැගිම මන් ආසම හඩ
@rienzieperera9368
@rienzieperera9368 7 жыл бұрын
Nicely singing by amal , Original Milton perera, Larycs Late Mr, Karunarathe Abeysekara, Music I guess Sarath Dasanayke
@melroydharmaratne9757
@melroydharmaratne9757 4 жыл бұрын
The melody is by late Mr.Mohammed Salei
@waruniranasinghe2218
@waruniranasinghe2218 7 жыл бұрын
beautifully sung.. nice work Amal...
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
My favorite ❤️
@anuradhapink6075
@anuradhapink6075 11 ай бұрын
Lassanatama ahuwe amal aiyagen
@user-qi9fl5sw6f
@user-qi9fl5sw6f 9 ай бұрын
Adenawa aml
@ahmedhilmy539
@ahmedhilmy539 3 жыл бұрын
Wow,what a voice and what a song,Amal u did a fantastic job,budhu saranai and all the very best in life.
@sujithprasanna1990
@sujithprasanna1990 6 жыл бұрын
Supper Mr.Amal nice job
@s.kmihidukulasuriya7734
@s.kmihidukulasuriya7734 Жыл бұрын
Harima Lassanai ❤❤❤
@waxbrotherssl2854
@waxbrotherssl2854 2 жыл бұрын
තාම අහනවා මේ වර්ශන් එක
@sumuduanuranga9932
@sumuduanuranga9932 4 жыл бұрын
Godaaak adarei Amal Ayya
@SapumalMoragoda
@SapumalMoragoda 3 жыл бұрын
Original Singer: Milton Perera උඩු ගුවන යටින්... මහා දෙරණ පිටින්... හැම මුවගින් පිටවන්නේ... අපේ ආදර කතන්දරේ... අපේ ආදර කතන්දරේ... පෙති ඇරෙන මලේ... දිය පිරෙන විලේ... මුළු දවසෙම පැවසෙන්නේ... අපේ ආදර කතන්දරේ ... අපේ ආදර කතන්දරේ... *•.•**•.•*💝💝💝*•.•**•.•* වන විහග තුඩින්... බට පදුරු උඩින්... දස දිගතෙහි විහිදෙන්නේ.... වන විහග තුඩින්... බට පදුරු උඩින්... දස දිගතෙහි විහිදෙන්නේ... අපේ ආදර කතන්දරේ ... අපේ ආදර කතන්දරේ... උඩු ගුවන යටින් ... මහා දෙරණ පිටින්... හැම මුවගින් පිටවන්නේ... අපේ ආදර කතන්දරේ... අපේ ආදර කතන්දරේ... *•.•**•.•*💝💝💝*•.•**•.•* සිතිජය අතරේ... ගන් රල පතරේ... එබිකම් කොට සැගවෙන්නේ ... සිතිජය අතරේ... ගන් රල පතරේ... එබිකම් කොට සැගවෙන්නේ ... අපේ ආදර කතන්දරේ ..... අපේ ආදර කතන්දරේ ..... උඩු ගුවන යටින් ... මහා දෙරණ පිටින්... හැම මුවගින් පිටවන්නේ... අපේ ආදර කතන්දරේ... අපේ ආදර කතන්දරේ... පෙති ඇරෙන මලේ... දිය පිරෙන විලේ... මුළු දවසෙම පැවසෙන්නේ... අපේ ආදර කතන්දරේ ... අපේ ආදර කතන්දරේ...
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
Apee adara kathandareee
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 жыл бұрын
පට්ටයි අමල්
@indikapushpakumara4288
@indikapushpakumara4288 Жыл бұрын
Amalge wisista gayanayak
@sujithbammannage2626
@sujithbammannage2626 7 жыл бұрын
Great song , niyamai ....
@user-qi9fl5sw6f
@user-qi9fl5sw6f 10 ай бұрын
Adenawa amal
@nihalfernando5957
@nihalfernando5957 8 ай бұрын
Excellent!
@p.meewala1211
@p.meewala1211 2 жыл бұрын
Kawada da ahala athiwenne...❤️❤️
@danukawithlife1990
@danukawithlife1990 2 жыл бұрын
Voice ..... සුපිරිම සුපිරි සුපිරිම සුපිරි
@ravindrahettiarachchi7993
@ravindrahettiarachchi7993 3 жыл бұрын
Super...good luck amal
@upulmnds
@upulmnds Жыл бұрын
Excellent n very emotional
@TheLuffy000
@TheLuffy000 5 жыл бұрын
Me too. He should come back home safe n then make everything right for him n us. Theruwan saranai
@hirunchristian5179
@hirunchristian5179 8 жыл бұрын
පට්ට බොකෙන්ම
@Thilini579
@Thilini579 4 жыл бұрын
Best version of this song
@harshanidilrukshiweerathun5198
@harshanidilrukshiweerathun5198 5 жыл бұрын
අපෙ ආදර කතන්දරේ.....❤
@s.d.mgunarathna5532
@s.d.mgunarathna5532 6 жыл бұрын
Well done Amal aiya.
@user-lj2xf1qq7w
@user-lj2xf1qq7w 6 ай бұрын
ඇත්තටම මුල් ගයනයට වඩා ලස්සනයි ❤
@liyanageliyanagel973
@liyanageliyanagel973 2 жыл бұрын
කිසැරයක් ඇහුවද.මතක් .නැ .ආදරෙයි .මේගිතයහරිම හැගුම් බරයි.
@Dumindatusitha
@Dumindatusitha 8 жыл бұрын
This song b4 I never listen its very lovey. No words to explain abt that.
@piyalsamarakone
@piyalsamarakone 5 жыл бұрын
Only Great Milton sits above him.on this. Absolute beauty.. right now it's heartbreaking..
@esharmakariyakarawana317
@esharmakariyakarawana317 5 жыл бұрын
True
@yevin83
@yevin83 Жыл бұрын
I cant believe what a song this is
@ghbvfyuj1378
@ghbvfyuj1378 2 жыл бұрын
Anee harima adaraniya geethayak ❤❤ hithata denena
@dilshandissanayakeentertai3979
@dilshandissanayakeentertai3979 Ай бұрын
Amal ❤
@kamanithilakarathne1250
@kamanithilakarathne1250 2 жыл бұрын
Godak lassanai marama lassana voice ekak
@nevilledayarathna5421
@nevilledayarathna5421 2 жыл бұрын
What a song ..Love this voice ❤❤❤ superb talent ..absolutely more better than the original song . 👍👍👍
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 5 жыл бұрын
Good Amal malliye
@p.meewala1211
@p.meewala1211 2 жыл бұрын
Thanks thanks ape aadara kathandare...❤️
@hnadika1297
@hnadika1297 5 жыл бұрын
Wow amala
@prativaneupane8927
@prativaneupane8927 6 жыл бұрын
good job amal ..
@jpmobile903
@jpmobile903 2 жыл бұрын
Godak lassanai amal sar God bless you
@gayanimanager6305
@gayanimanager6305 5 жыл бұрын
He would sing any song. He just an amazing singer, even better than the original
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 3 жыл бұрын
අපෙ ආදර කතන්දරේ 12.06.2020
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 2 жыл бұрын
මගෙ මැණික❤️😘
@SalindaSalinda-er9vl
@SalindaSalinda-er9vl 2 жыл бұрын
Amal aiya wagema kiwa lassanai good
@MrMalith119
@MrMalith119 9 жыл бұрын
what a song sung by amal
Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee
7:50
Harsha Ranasinghe
Рет қаралды 91 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Udu Guwana Yatin | Priyankara Perera
3:39
Mishromax lk
Рет қаралды 223 М.
Amal Perera_Mal Loke Rani
3:23
lal san
Рет қаралды 851 М.
#bolpiniwahala walawai#amal perera
4:17
shashi zing
Рет қаралды 44 М.
Udu Guwan Yatin | Chalaka Chamupathi | Twins Creation
5:10
Twins Video Creation
Рет қаралды 34 М.
Sikuruliya - J.A. Milton Perera | Sinhala Songs Listing
5:34
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 459 М.
උඩු ගුවන යටින් song (Miltan Perera)
3:42