Budunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02 🔥

  Рет қаралды 542,395

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 1 000
@Rukshan090-yr2hs
@Rukshan090-yr2hs 7 ай бұрын
බොහොම ස්තූතීයි හැමෝටම මේ ආදරයට.හැමදාම මගෙත් එක්ක ඉන්න ආදරෙයි 🥺❤🙏
@manojgunathilaka5674
@manojgunathilaka5674 7 ай бұрын
Aniwaryen ❤
@PriyanthaSushil
@PriyanthaSushil 7 ай бұрын
ඒ කටහඬ භාවනාවක් වගෙ මල්ලි ඔයාට ඉදිරියට ම යන්න සුභ පතනවා තෙරුවන්සරණයි
@LasinduShehara547
@LasinduShehara547 7 ай бұрын
❤ 2:47
@SachinthaJayawickrama
@SachinthaJayawickrama 7 ай бұрын
ඒක මර👌
@-moviehub-room.00
@-moviehub-room.00 7 ай бұрын
Kauwa❤
@akeshakesh8290
@akeshakesh8290 3 ай бұрын
අපේ රුකශාන් දිනලා ඉවරයි කියලා හිතන අය මගෙ පැත්තට 🎉❤
@shkumara4416
@shkumara4416 26 күн бұрын
ඛුදුන්ගෙම පිහිටයි
@anomasadamali8534
@anomasadamali8534 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KNSKD
@KNSKD 7 ай бұрын
රුක්ෂාන් මේපාර හිරු star කියන අය කෝ බලන්න😊
@Slowedmusic634
@Slowedmusic634 7 ай бұрын
@LakmalPrasadRambukpotha
@LakmalPrasadRambukpotha 7 ай бұрын
🎉❤🎉❤🎉❤🎉❤😢😢😢
@dasithlakshanmauranga8219
@dasithlakshanmauranga8219 6 ай бұрын
Aniwa❤❤
@madurangadilshan4526
@madurangadilshan4526 4 ай бұрын
අනිවා❤
@SachiniPradeep
@SachiniPradeep 4 ай бұрын
Aniwa
@nuwansampath-qm3ju
@nuwansampath-qm3ju 7 ай бұрын
මම දන්නේ නැහැ මල්ලි ඔයා මේ ගීතය කොහොම ගායනා කලා ද . ඒ තරම් හිතට සංවේදිව විදින්න. ලංවෙන්න ගයනා කලා ද කියලා.ඔයාට සුබ පතනවා. ඒ වගේම Hiru Star කියලා ප්‍රර්ථානා කරනවා. තෙරුවන් සරණයි ! ❤❤❤❤❤❤❤❤❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
ඔබගේ ගායනය අල්හාජ් මොහිදින්බෙග් මහත්මයාට උපහාරයක්ම වේවා.කියනවනම් සිංදු මේව තමයි.ලස්සනයි ඔබට ජයෙන්ජයම වේවා.
@UdayaudayaUdaya-nx6jr
@UdayaudayaUdaya-nx6jr 3 ай бұрын
ලස්සනයි සුපිරි ativisistai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@chamikadilshan4634
@chamikadilshan4634 7 ай бұрын
එක පාරකට වඩා අහන මං වගේ අය තව සිටීද??❤️
@OshanKavindu-h1p
@OshanKavindu-h1p 7 ай бұрын
Yes
@Gminsanju
@Gminsanju 7 ай бұрын
aniwaren
@tharangih4600
@tharangih4600 7 ай бұрын
Aniwa
@chamishkasamindini9343
@chamishkasamindini9343 7 ай бұрын
Dent 10 prkt wada ehuw❤
@SavindiDewmini-r6m
@SavindiDewmini-r6m 7 ай бұрын
Ow❤
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 7 ай бұрын
මොහිදින් බෙග් මහතා සිටියානම් ඔහු තමයි අද වැඩියෙන්ම සතුටුවෙන්නෙ... ගායනය අතිවිශිස්ටයි.... චාමර වීරසින්හයන්ගෙන් පසුව ඔබ තමයි හදවතේ ගායකයා........ ❤
@pathummadushankadayananda
@pathummadushankadayananda 7 ай бұрын
කවුද යකෝ,කලින් මුව අයින් කරපු පරයා සුපිරි බං❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ranaweera31-uz4sv
@Ranaweera31-uz4sv 2 ай бұрын
කියලා වැඩක් දක්ශයෙක්
@gimhanisashikala1571
@gimhanisashikala1571 Ай бұрын
Attami
@laiyaproduction7213
@laiyaproduction7213 7 ай бұрын
හිරුස්ටා එකේ මන් අහපු ලස්සනම ගායනය.❤සුපිරියටම කිවුවා අයියෙ ♥️😊
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 7 ай бұрын
බුදු ගුන ගිිතයක් ගායනා කරාටයි මෙ 🙏🙏🙏🙏
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 7 ай бұрын
❤️☸️🙏
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 13 күн бұрын
අද මේ සින්දු අහන්න හිතුනා ගොඩාක් දුකයි ඔබ අවසන් තෙක් නාවට හරිම අසාධාරණයක් ඔබ ට ජිවිතේ ඉදිරියට ම යන්න මේ වෙච්චි දේවල් පාඩමක් ඉගනගන්න පුලුවන් රටට සන්ගීත ය ට යමක් කරන්න පුලුවන් දක්ශ දරුවෙක් බුදු සරනයි පසු බහින්න එපා
@dilankasewmal5487
@dilankasewmal5487 7 ай бұрын
මේ කොල්ලා විතරයි සෙට් වෙන එකෙක්ට මේ සීසන් එකේ ඉන්නේ.. ජය..👌
@sampathkumaraq7621
@sampathkumaraq7621 7 ай бұрын
Aniwaren mamath e mathaye enne ❤
@ruwangauncommon539
@ruwangauncommon539 5 ай бұрын
Shehan Milochanath hodai
@SumindaGamge
@SumindaGamge 3 ай бұрын
දකින දකින පාර හානවා මෙ සින්දුව එ තරම්ම හිතට දැනෙන හඩක් තියෙන්නෙ
@VenDammissara
@VenDammissara Ай бұрын
රුක්ෂාන් පුතේ මේ රටට අහිමි ගායකයාට නියම සාධාරණයක්. අනේ පුතේ රටේ මිනිස්සුන්ගේ සිත්සතන් සනසන්න ලැබේවා!
@ChandraLatha-k9o
@ChandraLatha-k9o 29 күн бұрын
sahatika athta
@InduKevee
@InduKevee 7 ай бұрын
බෙග් පව්ල ඇරෙන්න වෙන පිට කෙනෙක් ඔය ගීතය ඒ ආකාරයෙන්ම ගායනා කරා නම් ඒ ගායනා කලෙ ඔයා රුක්ෂාන් ❤❤මරු
@pubuduneranjan957
@pubuduneranjan957 7 ай бұрын
සතුටුයි බොසා උබ ෆයිනල් ඉන්නම ඕන❤ මහවට ගැම්මක්
@BunnyRajapaksha
@BunnyRajapaksha 7 ай бұрын
ඇත්තටම ❤. ඔයා මහවට කිරුල ගේන්න ඕනෙ මල්ලී ❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 7 ай бұрын
අතිවිෂිස්ටයි මල්ලී රන්මනාප ලැබෙන්න ඕනී සින්දුවක් මේවා තමා සින්දු මල්ලී තෙරුවන් සරණයි ඔබට ...❤
@Rps-d6o
@Rps-d6o 7 ай бұрын
ඇත්තටම ❣️
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 7 ай бұрын
අනිවාරෙන්ම❣️
@UdayaudayaUdaya-nx6jr
@UdayaudayaUdaya-nx6jr 3 ай бұрын
අති විසිස්ටඊ aethtatama ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@NandanaGalhenkandage
@NandanaGalhenkandage 7 ай бұрын
අහපු වාර ගනන මතක නෑ ඒතරම් හිතට දැනෙන්න ගායනා කරපු ගීතය ......මෙතෙක් රියැලිටි ගායනයන් තුල සුපිරි සහෝදරයා ආදරෙයි ඔහොම යමු....🎤🎶🔊🩷👌
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
හදවතට දැනෙන්නම ගීතය ගායනා කළා ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි! 💜️💛💚
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 7 ай бұрын
මං Hiru Star බලන්නෙම නැති කෙනෙක්. ඊයේ පුංචිගේ ගෙදර ඉන්නකොට අහම්බෙන් ඇහුනෙ. දැන් අපේ ගෙදර හැමෝම hiru star බලන්න පටන් ගන්නවා. ඔයා නිසා. Big fan of yours ❤
@pradeepsrilal2422
@pradeepsrilal2422 7 ай бұрын
ආයේ මිස් කර ගන්න එපා හොදද😊
@KelumLakmal-jt1lv
@KelumLakmal-jt1lv 7 ай бұрын
හිරු දාගනම ඉන්න දිගටම.අපි එනවා හිරු බැලුවත් සල්ලි හිරු ඇහුවත් සල්ලි.හිරු කීවත් සල්ලි .
@AsankaWijeratne123
@AsankaWijeratne123 7 ай бұрын
Rukshan❤❤❤❤❤
@diluninehansa1377
@diluninehansa1377 7 ай бұрын
මාත් බලන්නෑ ඒත් මෙයා කියනවා අහම්බෙන් සෙට් උනේ
@SahanAkalanka-ou9uj
@SahanAkalanka-ou9uj 3 ай бұрын
මගෙත් ජීවිතේ තමයි සංගීතය කියන එක.මේ වගේ ලස්සනම සිංදු ඇහෙද්දි දැනෙන සතුට කියන්න වචන නෑ සහෝදරයා.මෙච්චර රහට ගයන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරිම සුපිරි වැඩ්ඩෙක් අයියේ...බුදුසරණයි ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.හිරු ස්ටාර් බලන්නේ උඹ නිසා එකෙන්ම කියන්න ඕන❤️❤️❤️
@malidelana8396
@malidelana8396 7 ай бұрын
ටීවී එකෙත් බලල මදි උනා පුතේ ඔයාගෙ සිංදුව ඒ තරම් ලස්සනයි හිතට වදින්න හැම සිංදුවක්ම තෝර ගන්න පුතේ .ඔයාට අවසානෙ දක්වා යන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව
@Anuradhasanjeewa-e8x
@Anuradhasanjeewa-e8x 3 ай бұрын
කොහෙද බන් අයියේ මෙච්චරකල් හිටියේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SL_Hiruwa_Online
@SL_Hiruwa_Online 7 ай бұрын
රතිඤ්ඤා ත් දැම්මා බං 🥺💖✨️ උබ එකෙම්ම වැඩ්ඩෙක්..ඉස්සරහටම යන්න ශක්තිය උබට ලැබෙනවා...🥰💖🙏 මහවට 👑 අරන් වරෙන් මචං 😗💖🙏
@Cobe96-qi8pj
@Cobe96-qi8pj 4 ай бұрын
ඇට ඇටමිදුලු දක්වා කිදාබැස්සා ඒ තරම් මිහිරි යි හරියට බුදු බන පදයක් ඇහැව්වා වගේ
@NeluFernando-j3y
@NeluFernando-j3y Ай бұрын
රුක්ෂාන් පූතෙ අති විශිෂ්ඨයි, ඹබට බොදුන් ගෙම පිහිටයි❤❤❤
@BOG..JESTER
@BOG..JESTER Ай бұрын
❤❤❤වෙන්න හිරු star ❤❤❤❤❤
@sahassanka
@sahassanka Ай бұрын
හදවතේ ගායකයා ඔබට උණුසුම් සුභ පැතුම් 💜💐❤
@damithasanjeewa9534
@damithasanjeewa9534 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gimsarakasthuriarachchi8667
@gimsarakasthuriarachchi8667 4 ай бұрын
සුපිරි දක්ෂයෙක් 💥
@SriyaniSriyani-f7n
@SriyaniSriyani-f7n Ай бұрын
බුදු සරණයි
@zonezone-pc8qm
@zonezone-pc8qm 3 ай бұрын
මේ. පාර. කිරැල. මහවට. ගේනියන්න. මල්ලි. අපේ. ගමි. පලාත. ඔයාට. බුදුසරණයි..පරිස්සමට. 🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@erandipathirana1681
@erandipathirana1681 7 ай бұрын
දක්ශයන්ට හරි තැන ලැබෙන්න ඔනමයි .. රුක්ශාන් ❤❤❤❤ 🙏🙏🙏🙏
@PriyathaDinesh
@PriyathaDinesh 3 ай бұрын
අපෙ සිහින තරුව රුක්ශන් ❤❤❤❤❤
@ChenithaNimandith
@ChenithaNimandith 2 ай бұрын
Super
@sahassanka
@sahassanka Ай бұрын
මේවා උපතින් ගෙනෙන හැකියා ඔබට ඉදිරියට යන්න තව තවත් සියලු ආශිර්වාදය ලැබේවා ❤💜💐
@PiyumeThakshila-i3z
@PiyumeThakshila-i3z 6 ай бұрын
මං මේ අහන්නේ 20 පරකට වැඩි ❤️❤️
@shalikasajith5480
@shalikasajith5480 7 ай бұрын
ඒ අම්මා ❤මේ වගේ සින්දුවක් රියැලිටි වේදිකාවක කියන්න තෝර ගත්ත එකත් උඹ ලබපු ජයග්‍රහණයක් වගේම, උබේ වෝයිස් එකත් මරු ✌️ඉදිරියටම යන්න ඕන අනිවාර්යයෙන්ම ✌️
@KashokaJagath
@KashokaJagath Ай бұрын
ඉතාම ලස්සනයි අලංකාර හැඩට දෙනව මොහු සාර්ථකයි.ජයවේවා.🤚
@ජිම්පප්පා12
@ජිම්පප්පා12 7 ай бұрын
මේ සින්දුව මෙයා පටන්ගන්නකොටම අමීශ මිනෝල් මතක් උන තව කට්ටිය ඉන්වද❤❤❤❤Good luck brother ❤🎉
@PiyumiMadhushani-hr7er
@PiyumiMadhushani-hr7er 3 ай бұрын
ඔයා හිරු ස්ටාර් වෙනකල් අපි බලන් ඉන්නෙ අයියෙ....හැම රවුන්ඩ් එකේම ඔයා සිංදු කියනකල් අපි ආසාවෙන් බලන් ඉන්නෙ....නියමයි...මං ආසම කට හඩක්...ඒක නම් භාවනාවක්🔥
@newmiucklanka280
@newmiucklanka280 5 ай бұрын
බුදුසරණයි දෙව් පිහිටයි
@NikiniPunsara-n1p
@NikiniPunsara-n1p 21 күн бұрын
පීස් එකක් දාලා වගේ ගෙදර හැමදාම එකම ටික රිවයින් කරන මම . ඒතරන් ඇහුවත් ඇති වෙන්නෙ නෑ මේ හඩ ❤️
@NiroshaSarojani-g8r
@NiroshaSarojani-g8r 7 ай бұрын
ජයෙන් ජයම වේවා රුක්ශාන් අයියේ 💗🥰👑️👍 හිරු කිරුල මේපාර මහවට ගේමු 🙏👑️👍🥰❤️
@indranibandarawaththa7746
@indranibandarawaththa7746 Ай бұрын
niyamai niyamai ape tharuwa!!
@udaralba8669
@udaralba8669 7 ай бұрын
මාරම ලස්සනයි.ලන්කාවෙම මෙවගෙ සින්දු අහෙන්න ඔනෙ
@nilangasampath6365
@nilangasampath6365 7 ай бұрын
මනාපෙ දීල ආයේ ඇවිත් බලන අය කෝ..❤❤❤
@pelixchristoper
@pelixchristoper Ай бұрын
7
@channasanjeewa9535
@channasanjeewa9535 7 ай бұрын
රන් මනාපය ලබාගන්න ඕනි ගීතයක් හදවතටම දැනුනා අම්මගේ ආදරේ දැක්කම ඇස් වලට කදුලු ආවා
@Renukadisanayake-x1x
@Renukadisanayake-x1x Ай бұрын
👍👍👍👍👍👍👍
@NilanthaMax-c4l
@NilanthaMax-c4l Ай бұрын
Niyamai❤❤❤aiye❤❤❤❤❤❤❤❤essarahatama yanna onemai hiru star wenawamai...............................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HirishsGjjeh
@HirishsGjjeh 4 ай бұрын
හොඳයි දරුවෝ ටිකක් ටිකක් then hada ganna ජයවේවා ජයවේවා ජයවේවා
@ShenulDeuneth
@ShenulDeuneth 7 ай бұрын
ලස්සනයි කොල්ලෝ ඒ වගේම සංගීත කණ්ඩායමත් මතක් කරන්න ඕන පැහැදිලි සුපිරි බැකින් එකක් දෙනවා ❤❤
@sujithnishantha1450
@sujithnishantha1450 7 ай бұрын
සුපිරි ❤සුපිරිම ගායනය භාවනාවක් වගේ ජයෙන් ජයම වේවා පුතා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@padmawickrema4597
@padmawickrema4597 7 ай бұрын
පුතාට තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම වේවා පුතාට ..ශුභ පතනවා පුතාට හහවතින්ම.
@MadumalimaduradingheMadu
@MadumalimaduradingheMadu Ай бұрын
❤❤❤❤❤❤❤හරිම මිහිරියිපුතා
@dakshinrajkunar4
@dakshinrajkunar4 7 ай бұрын
මාරම මාර ගායනයක්..හිතා ගන්න බෑ..😍☸️🙏
@kasun2023
@kasun2023 7 ай бұрын
ඇග කිලිපොලා ගියපු ගායනයක්........❤....
@renukawemalaweera4186
@renukawemalaweera4186 7 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට මේවට තමයි රන මනාප ලැබෙන්න ඕනෙ
@Track_games1678
@Track_games1678 6 ай бұрын
Finalist Rukshan ,Shanu ,Ashan kapugedra, kellekui 👌
@sha-qv4bg
@sha-qv4bg 7 ай бұрын
මාරම ලස්සනයි... කොචචර අහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා..❤❤❤❤waaaaaaaw..supa❤
@gayanikumari7696
@gayanikumari7696 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ජයවේවා ඔයාටත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා පතනවා
@ඩුබායිලංකා
@ඩුබායිලංකා 7 ай бұрын
අවන්කවම ස්තූති මල්ලි මාර විදියට ඇගටම වැදුනා බුදුසරණයි .ජයක්ම වෙන්න ඕන
@ملكهملكه-غ4ث
@ملكهملكه-غ4ث 3 ай бұрын
B❤Budu ❤❤. Saranai
@damithweerasekera7967
@damithweerasekera7967 7 ай бұрын
ගීතයට කිසිම හානියක් නොකර ඔයා කරපු මේ ගායනය සුපිරි ,මල්ලී ,ජයවේවා ❤❤
@hashinigeethika4545
@hashinigeethika4545 4 ай бұрын
Adanbarayak mahawata...❤️👍
@KumaraHarsha-cr4os
@KumaraHarsha-cr4os 6 ай бұрын
ඇඩෙන්නම කියනව ඉතින්😢 අඩ අඩ අහනව මේ සියවෙනි පාර.❤❤❤❤❤❤මෙ පාර හිරු ස්ටාර් තමා මේ
@SksarathKumara
@SksarathKumara 3 ай бұрын
සුපිරි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
@mahilawijesekara
@mahilawijesekara 7 ай бұрын
හිරු ස්ටාර් මේ සීසන් එකේ මම අහපු හොඳම ගායනය ❤❤🙏🙏
@NalaniAthurupana
@NalaniAthurupana 28 күн бұрын
හරිම ලස්සනයි හරිම අසාධාරණ යක් උනාට
@ranikanthilatha324
@ranikanthilatha324 6 ай бұрын
Sinduwa හදවතට wadinda gayanaya kala ලස්සනයි ගොඩක් good luck ❤
@gaminiliyanage2809
@gaminiliyanage2809 7 ай бұрын
Hirustar සුපිරිම ගායනය
@ChamithChamith-yo1kv
@ChamithChamith-yo1kv 7 ай бұрын
හරි පරිස්සමට ඔය වගේම සින්දු තෝරාගන්න මල්ලි බුදුසරණයි ❤️
@IshanWawwage
@IshanWawwage Ай бұрын
එකෙන්ම දිනන එක ස්ටීරයි🗽
@K.G.RPiyananda
@K.G.RPiyananda 7 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@PremarathnaBandara-n1d
@PremarathnaBandara-n1d Ай бұрын
Au❤ 1:55
@PiyumeThakshila-i3z
@PiyumeThakshila-i3z 6 ай бұрын
අපේ ගමේ කොල්ල වගේම,, මගේ පන්ති යෙ හිටියේ ❤️😢
@ChamaraRasanga
@ChamaraRasanga Ай бұрын
❤❤❤❤👍👍👍
@indikalee8549
@indikalee8549 6 ай бұрын
ඕනම ඔට්ටුවක් මේ තමයි Hiru star
@GayanUdayanga-dm2kn
@GayanUdayanga-dm2kn 7 ай бұрын
ඇත්තටම කාලෙකෙන් අහපු ලස්සනම කටහඩක්.උපරිම සාධාරණයක් කලා ගීතයට.ජය වේවා මල්ලි ❤
@KalumChamara-t4x
@KalumChamara-t4x 4 ай бұрын
Good නියම ඉ
@nishanmadusanka3890
@nishanmadusanka3890 7 ай бұрын
බොක්කටම වදින්න සින්දුව කිවුව මචෝ.සුපිරියි
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 7 ай бұрын
අනේ හරිම ලස්සනයි..මෙවන් ගායනා කළ හැකි කෙනෙක් නේ එදා තරගයෙන් ඉවත් වුණේ..බොහොම ස්තූතියි නැවත වාරයක් එයාට අවස්ථාව ලබා දුන්නාටඔයා මාව ඇඬෙව්වා පුතේ දුරු රටක සිට
@lasangachameera2514
@lasangachameera2514 4 ай бұрын
මේ පාර කොල්ලා කප් එක ගන්නවා...ජය ඔබට...❤❤❤
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd 7 ай бұрын
සුපිරි කට හඩක්.....
@Asanga.A.asanga
@Asanga.A.asanga 5 ай бұрын
මාර ලස්සනයි පට්ට ❤❤❤❤❤
@nadeeshasewwandi9915
@nadeeshasewwandi9915 7 ай бұрын
නියමයි 👌👌👌
@Rps-d6o
@Rps-d6o 7 ай бұрын
සුපිරිම ❣️❣️❣️අම්මාගේ ලෝකය පුතෙක්..රජුන් ❣️❣️❣️නියමයි සහෝ💪💪💪සුබ පැතුම්..🤲🤲
@K.G.RPiyananda
@K.G.RPiyananda 7 ай бұрын
සුපිරි ජය වේවා
@NishanthaSenevirathna-be7gg
@NishanthaSenevirathna-be7gg 2 ай бұрын
අහපු වාර ගනන මටවත් මතක නැහැ .මරැ❤️❤️
@Niroshana508
@Niroshana508 4 ай бұрын
ඒකනම් පට්ටම හඩක් ඇහුවාට මදි ❤❤❤
@ManjulaMaduranga
@ManjulaMaduranga 3 ай бұрын
බෙග් මාස්ටර් වොයිස්❤❤❤❤❤❤❤
@chamoddilshan5054
@chamoddilshan5054 7 ай бұрын
අම්මෝ ලස්සනයි අයියා ... එකෙන්ම ඊළඟ hirustar ඔයා තමයි ❤️🥺
@ChamindaHettiyarachxhi
@ChamindaHettiyarachxhi 7 ай бұрын
Maru❤️❤️❤️❤️❤️❤️❤️
@Namiyaofficial-
@Namiyaofficial- 7 ай бұрын
Hirustar එකෙක් අහපු ලස්සනම සින්දුවලින් එකක්❤
@SamithKariyawasam-z3l
@SamithKariyawasam-z3l 2 ай бұрын
මේ පාර හිරැ ස්ටාර් 💎💎💎
@ukkumenika7307
@ukkumenika7307 7 ай бұрын
Harima lassanai puthe idiriyatama yanna labeava❤❤❤❤❤
@WasanthaVijerathna-n8s
@WasanthaVijerathna-n8s 6 ай бұрын
Jaya wewa man asama sinduwa❤❤❤❤
@Ranaweera31-uz4sv
@Ranaweera31-uz4sv 2 ай бұрын
මම හිතන්නේ මේ සිංදුවේන් තමා මාරම ගැම්මක් දක්ශයෙක් යක්ශයෙක් කියලා දැනගත්තේ මරු පවර් ෆුල් වොයිස් එකක් තියෙන්නේ බුදුසරණයි ❤
@ChenithaNimandith
@ChenithaNimandith 3 ай бұрын
Rukshan is hirustar
@PiyumiKaushalya-z9l
@PiyumiKaushalya-z9l Ай бұрын
මාරම ලස්සන වොයිස් එකක්❤️❤️❤️ වශී උනා ඒ වොයිස් එකට❤️❤️ ආයෙත් ආයෙත් අහන්න හිතෙනවා අනිවාර්යයෙන්ම ඔයා හිරු තරුව වෙනවා මේ පාර❤❤❤
@TmharshanaOshan
@TmharshanaOshan 6 ай бұрын
Ekanm patta ❤👍
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН