Madu Chandrayame - මධු චන්ද්‍ර යාමේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

  Рет қаралды 17,858

Hiru Star

Hiru Star

Күн бұрын

Madu Chandrayame - මධු චන්ද්‍ර යාමේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #ChamodKavishka #MaduChandrayame #මධු_චන්ද්‍ර_යාමේ

Пікірлер: 64
@udeshkumarajayalath4108
@udeshkumarajayalath4108 12 сағат бұрын
මේ පාර කිරුල අනුරාධපුරයට කියන අය කෝ බලන්න...ආදරෙයි චමෝද් මල්ලියේ ❤️❤️❤️❤️🥰🥰🥰 👍
@RupikaRansi
@RupikaRansi 6 сағат бұрын
Matath hithenawa
@JannyWadithannadewage
@JannyWadithannadewage 3 сағат бұрын
AniWaryenma Anuradhapurayata Genna Oni me sare.❤
@nilnethu6637
@nilnethu6637 21 сағат бұрын
චමෝද් ඉන්නවා කියන්නේ එදාට හිරු ස්ටාර් ලස්සනයි ❤️ සිංදුවට ගැළපෙන විදියට ඇදුම ❤ අනිවාර්යයෙන් හිරු ස්ටාර් තමයි ඔයා සුභ පැතුම් ❤️
@vikumshiwantha1817
@vikumshiwantha1817 21 сағат бұрын
චමෝද් අවසන් හතරේ අනීවාර්‍ය තරුවක්❤...Reality තරුවක් උනාම හැම සිංදුවක්ම අභීයෝගක් විදිහට අරගෙන කියන්න පුලුවන් වෙන්න ඕනේ...චමෝද් ඒකට හොදම උදාහරනයක්...❤ජය මල්ලී Green vote එකෙන් අපි ඔයා එක්ක ඉන්නවා ඉස්සරහත්🖤❤️
@NaviyaOnline1
@NaviyaOnline1 22 сағат бұрын
චමොද් එක සුපිරි බන් අනිවාර්යයෙන් grand finale ඉන්න ඔනෙ .කියන්න දෙයක් නෑ බන් සුපිරි ගායනය ..ජය වේවා මිත්‍රයා ..❤❤❤
@nirmaniherath175
@nirmaniherath175 11 сағат бұрын
මේ සැරේවත් සුදුස්සාට සුදුසු, උරුම තැන ලැබේවා!!!!!!!❤️❤️❤️🙏🙏🙏
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 11 сағат бұрын
මේ sesan එකේ දකින ලස්සන හුරු බුහුටි කොලුවා ජය වේවා
@ancricket6234
@ancricket6234 8 сағат бұрын
KOHOMADA අනුරාධපුර gamma ❤😊 අනුරාධපුර අය like කරන්ඩෝ🌺
@chamindukulawansha6737
@chamindukulawansha6737 20 сағат бұрын
හරිම සතුටුයි චමෝද් මල්ලී මම ආසයි අවසාන .3.ඉන්නවා දකින්න ආසම තරග කරු ගුඩ්ලක් මල්ලී තෙරුවන් සරණයි ❤❤❤❤❤👉🇰🇷
@shaliedirisinghe3847
@shaliedirisinghe3847 20 сағат бұрын
මං ආසම සිංදුවක්...ඒක චමෝද් කියන්නෙ කියලා දැක්ක ගමන් volume උපරිම වැඩි කරල ඇහුවා...නියමයි චමෝද්.......අවසන් උත්සවයත් ඔබේ හඩින් අලංකාරවත් වේවා 🩷🩷🩷💐💐💐
@sumithkumara2816
@sumithkumara2816 11 сағат бұрын
Ithin apita pukada
@SarojaSaro-js4xo
@SarojaSaro-js4xo 21 сағат бұрын
හරිම දක්ෂයි.කියන්න වචන නෑ.90% ට වඩා එන්න ඕනා ගායනයක්..super ❤❤❤
@DumindaRoshan-k4n
@DumindaRoshan-k4n 12 сағат бұрын
ඇත්තටම මම දැකපු මේ hiru star එකේ මාර ලස්සන විසින් කරපු එකම කොල්ලා හදවතින්ම සුබ පතනවා🎉🎉🎉🎉❤
@nadeeranadeera-ws6vz
@nadeeranadeera-ws6vz 5 сағат бұрын
චමෝ.. ඇඟ හිරිවැටෙනවා බන් මේක අහද්දි....හෑන් ෆ්‍රී ගහන් ඇස් පියන් අහන්න.....උබට ජයම වේවා සුද්දෝ....අනුරාධපුරයේ අපේ උත්තමාචාරය ආදරෙයි කොලෝ....🎉🎉🎉❤❤❤
@NethuMashi123
@NethuMashi123 14 сағат бұрын
ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් මල්ලි 😊 රජරටට මැණිකක් ඔයා ❤
@ranikahewage979
@ranikahewage979 11 сағат бұрын
ලස්සනයි චමෝද් ,,,❤❤❤❤❤හිරු ස්ටාර් ඔයා තමයි මෙ සැරේ ❤
@renukapatabandi3834
@renukapatabandi3834 18 сағат бұрын
ඔබනිසා හිරු ස්ටාර් බැබලෙනවා. ලස්සනයි .
@Shalikafernando-t6u
@Shalikafernando-t6u 12 сағат бұрын
පට්ට ලස්සනයි චමෝද් අයියේ 🎉🎉🎉🎉 ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@MalshaJanaki
@MalshaJanaki 13 сағат бұрын
ඔයා තමයි හිරුස්ටාර් වෙන්න ඕනි මේ සැරේ ❤
@MalliekaMalli
@MalliekaMalli 8 сағат бұрын
ලස්සනයී.අවසන්.වඩයට...යන්න.පුලුවන්.ඡය.වේවා..බුදූ.සරනයී
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u 10 сағат бұрын
අවසන් තරගකරුවන් හතරදෙනා අතරේ අනිවාර්යයෙන්ම ඉන්නවා
@PiyumikaushalyaPiyumikaushalya
@PiyumikaushalyaPiyumikaushalya 7 сағат бұрын
අනිවාර්යයෙන් කිරුළ රජරටට තමයි ❤🎉
@KavindaDilshan-cc8st
@KavindaDilshan-cc8st 9 сағат бұрын
අපේ. එකා. ජය ❤
@EmanthaoshadSamaranayake
@EmanthaoshadSamaranayake 11 сағат бұрын
මේක ට්‍රෙන්ඩින් වෙන්න ඕනි කියන කට්ටිය කෝ.❤
@DilaniDilani-p7j
@DilaniDilani-p7j 10 сағат бұрын
හරි ලස්සනයි පුතෙ🎉
@madhuwanthihoranage
@madhuwanthihoranage 2 сағат бұрын
මම මේ හඩට ඇබ්බැහි වෙලා ❤❤❤ මෙයා තමයි හිරු ස්ටාර් වෙන්න ඕනි🎉
@Nadeeragamage-fx4ni
@Nadeeragamage-fx4ni 9 сағат бұрын
සුපිරි ❤
@NasheliNuwanthara
@NasheliNuwanthara 12 сағат бұрын
Chamod thamai hiru star good luck ❤❤❤❤❤❤
@dilakshiadithya
@dilakshiadithya 3 сағат бұрын
ජේසුනේ සින්දුවෙන් පස්සේ අහපු හොදම එක 👍 ගැම්මක්
@hewawasamhh6982
@hewawasamhh6982 16 сағат бұрын
Mama.ahuwa.relitey.wala.lassanama.daksama Hodama.supirima.excelentma.kena.me.thakkal.dakapu...good Luck
@ChathukaAkash
@ChathukaAkash 9 сағат бұрын
Aniva mage eka thama hiru star ❤❤
@SangeethGihan-bw5cp
@SangeethGihan-bw5cp 15 сағат бұрын
ඔබ පට්ට දක්ෂයි. මේ සිංදුවේ හොඳම අලංකාර ටික කියවුනේ නෑ
@ChithraRanjani-b8n
@ChithraRanjani-b8n 8 сағат бұрын
Budu saranai manika me sare hiru star 🌟 oya thamai ape kollek❤
@GeshikaAwandathi
@GeshikaAwandathi 13 сағат бұрын
Budusaranai
@shenal1617
@shenal1617 11 сағат бұрын
Me para kirula Anuradhapurata kiyna Aya koo❤
@dumidumullegama
@dumidumullegama 13 сағат бұрын
aniwa hirustar chamod ❤❤❤❤❤
@SumedaKumari-vb8mt
@SumedaKumari-vb8mt 15 сағат бұрын
Katahada bawanawak......❤❤❤
@shashininawodya8614
@shashininawodya8614 12 сағат бұрын
❤❤❤👍
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 15 сағат бұрын
Kohomad ape anuradhapura gemma . 🥰🥰🥰
@sugandikaasugandikaa
@sugandikaasugandikaa 10 сағат бұрын
Suba patum ❤❤❤❤
@Sewwandinirupa9
@Sewwandinirupa9 8 сағат бұрын
Aniwaren eyat thamai❤
@SachiniAyesha-h1q
@SachiniAyesha-h1q 7 сағат бұрын
Aniwaren awasana wate inna oni malli kenek hari adamabarai අනුරාධපුර kollek ape jaya wewa
@malikamalika6400
@malikamalika6400 19 сағат бұрын
Camahd❤🎉
@hashankamkanamge-ht8kr
@hashankamkanamge-ht8kr 10 минут бұрын
Kiyanna wachana ne kollo...age mayil kelin una...niyamai ❤❤❤❤
@annraymond
@annraymond 9 сағат бұрын
❤❤❤❤
@SomalathaManike-j6q
@SomalathaManike-j6q 4 сағат бұрын
Mara a lassani malli❤❤❤❤
@isankadilrukshi281
@isankadilrukshi281 2 сағат бұрын
Niyamai malli oya.jaya wewa.
@AmilaIroshan-e8m
@AmilaIroshan-e8m 15 сағат бұрын
🖤
@mariofdo1042
@mariofdo1042 19 сағат бұрын
Finel 👊🫡🔥
@FfGg-vb9ne
@FfGg-vb9ne 2 сағат бұрын
Lassaniii budusraniii.malliyo...kuwiti...api
@sarojajayathissa
@sarojajayathissa Сағат бұрын
Lassni malli ❤❤❤❤❤❤
@SanukaImandiv
@SanukaImandiv Сағат бұрын
Hiru Star 🥺❤️
@zan0001
@zan0001 2 сағат бұрын
😍❤️‍🔥
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 47 минут бұрын
Suba Patum puthe
@Lahirusachintha-yz2to
@Lahirusachintha-yz2to Сағат бұрын
Ew eww ape iskole❤
@suneethaperera4508
@suneethaperera4508 8 сағат бұрын
Oya tamai puta hiru star
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 16 сағат бұрын
ගායනය මදි
@sadhinitennakoon6158
@sadhinitennakoon6158 20 сағат бұрын
❤❤❤❤
@chamiyacreations
@chamiyacreations 13 сағат бұрын
❤️❤️❤️
@AbhiruMihin
@AbhiruMihin 13 сағат бұрын
❤❤❤❤
@kaveeshasanjula739
@kaveeshasanjula739 10 сағат бұрын
@kavinduhasalanka2211
@kavinduhasalanka2211 20 сағат бұрын
❤❤
@AmayaAbeywickrama
@AmayaAbeywickrama 20 сағат бұрын
Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06
1:31:06
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 53 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
Hiru Star - Season 04 | SUPER 30 - Part 01 | 2024-10-05
1:14:40
Hiru Star
Рет қаралды 128 М.
කොහොමද කොල්ලගේ වැඩ 🫣
0:50
Davvi x ADAM, 2Pac - Zhurek All Eyes On Me (Mash Up)
6:19
Jaloliddin Ahmadaliyev - May ichsam (Official Music Video)
4:35
NevoMusic
Рет қаралды 4,5 МЛН
HammAli & Navai - Всем заметно
3:33
HammAli & Navai
Рет қаралды 1,6 МЛН