No video

Miyayana Me Jeewithe - මියයන මේ ජීවිතේ | Vihaga Waas | Hiru Star Season 04 | 3rd Round 🌟

  Рет қаралды 7,626

Hiru Star

Hiru Star

Күн бұрын

Miyayana Me Jeewithe - මියයන මේ ජීවිතේ | Vihaga Waas | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #VihagaWaas #Miyayana_Me_Jeewithe #මියයන_මේ_ජීවිතේ

Пікірлер: 37
@antonhirusha9654
@antonhirusha9654 2 ай бұрын
අයියාගේ Talent එකට මෙතරම් දුරක් එන්න පුලුවන් වුන එකත් ලොකු දෙයක්.තරගයේ ස්භාවය ඒකයි.super 48 යන්න නම් මේ ගායනය මදි.hiru වේදිකාව ජය ගන්න බැරි උනාට අයියට පුලුවන් අයියගේ ජීවිතේ ජය ගන්න.❤😊G.b.u.❤
@NaviyaOnline1
@NaviyaOnline1 2 ай бұрын
අනිවාර්යයෙන් hari
@user-gq3eh4jw4v
@user-gq3eh4jw4v Ай бұрын
ඔයාගෙ සිහිනය ජය ගෙන ඔයාගෙ අසනීපය සුවවෙන්න කියලා තෙරුවන් බලය ලැබී සියලුම දේව ආශිර්වාදය ලැබේවා
@udayabandara8343
@udayabandara8343 2 ай бұрын
ලස්සන සින්දුවක්.ලස්සනට කියනවා.නියමයි .ලස්සනයි ❤
@user-zs2ol9cs2v
@user-zs2ol9cs2v Ай бұрын
මාත්මේ සිනුව ඇහුවෙ පලවෙනිවතාවට ඔයාගෙන් ඒත් හිතට පට්ටෙටම වැදුව .. ඔයාගෙ ලෙඩේ සුවවෙලා ඔයාගෙ තියන ටැලන්ටෙකට යන්න ලැබේවා . 🙏 ඔයාට බුදුසරනයි අයියෙ 🙏🙏🙏🙏🙏💞💞
@nalindajagodage2812
@nalindajagodage2812 2 ай бұрын
මේ සිංදුව විනිශ්චය මණ්ඩලය අහලා තියෙන්නේ එදාම ලු. Reyasal එකේ දි කන් වල ඇබ ගහගෙන ද හිටියේ. සිංදුව අහලා නැත්නම් සිංදුව අහලා තරගය දවසේ එන්න ඕන. සිංදුව හරි නැත්නම් වෙන සිංදුවක් තෝරලා දෙන්න තිබුණනේ. මේ සිංදුවේ කියන දේවල් අද සමාජයට හොදට ගැලපෙනවා. යනකොට අපි හැමෝම ආපු විදියටම හිස් අතින්ම යනවා
@ashennirmal9843
@ashennirmal9843 2 ай бұрын
😢😢
@user-vw1zs1me6s
@user-vw1zs1me6s 25 күн бұрын
Atta oya kiyanne putu 3n he's kalanm hondai lajji yako mun gana
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j 2 ай бұрын
ඔයාසිංදුවමටආසයි
@NaviyaOnline1
@NaviyaOnline1 2 ай бұрын
Aiye hiru star aken iwath වුණාට duk වෙන්න apa season 5 ake අනිවාර්යයෙන් එන්න ...suba අනාගතයක් vihaga aiye ..ආදරෙයි bokken❤❤
@PRaDiYa1993
@PRaDiYa1993 2 ай бұрын
මේකෙන් කරපු බලපු වැඩේ නොතේරිලාද යකෝ මෙහෙම දොඩවන්නෙ. මේ කොල්ලා තවත් සීසන් එකක ඇවිත් අසරණ වෙනවා දකින්න ආසයිද
@NaviyaOnline1
@NaviyaOnline1 2 ай бұрын
​​vihaga aiyamai කියන්නේ season 5 එනවා කියලා කැපවීම utsahayata respect oya sinduwa කිව්වේ na කියලා fail na aiye e@@PRaDiYa1993
@t.m.1533
@t.m.1533 2 ай бұрын
​@@PRaDiYa1993sirawtnma bn
@janithmadushan6548
@janithmadushan6548 2 ай бұрын
මෙච්චර ලස්සන සිංදුවක් රුවන් අහලා නෑලු😢
@udayabandara8343
@udayabandara8343 2 ай бұрын
😢
@aluthgedara
@aluthgedara 2 ай бұрын
Drama
@ashennirmal9843
@ashennirmal9843 2 ай бұрын
😢😢😢
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j 2 ай бұрын
ඔයාගේසිංදුවලස්සනයි
@_shesh_2207
@_shesh_2207 2 ай бұрын
ජජ් බෝඩ් එක සින්දුව දන්නෙ නෑලු.😂 අර දරුවත් කියනවා ඒ සින්දුව ❤️🌷
@NamalAnuhas
@NamalAnuhas Ай бұрын
Lassanai
@PrabodhDewmin
@PrabodhDewmin Ай бұрын
Amen
@srilalgunasekara3936
@srilalgunasekara3936 Ай бұрын
3 harima asadaranayak kare
@AdmiringAntenna-if9xg
@AdmiringAntenna-if9xg Ай бұрын
ලස්සනම සින්දුව කියපු කොල්ලලා
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j 2 ай бұрын
ඇයිසිංදුවඅහලානැද්ද 6:03
@travelin3306
@travelin3306 Ай бұрын
Superb ❤
@udayabandara8343
@udayabandara8343 2 ай бұрын
@KahandawalaArachchi
@KahandawalaArachchi Ай бұрын
❤❤❤❤❤❤❤
@srilalgunasekara3936
@srilalgunasekara3936 Ай бұрын
Mage asama sinduwa
@malishakavishka2657
@malishakavishka2657 Ай бұрын
Okkoma holman😂
@iroshanajayasinghe246
@iroshanajayasinghe246 Ай бұрын
අඩේ ඇයි බං මේකට වෝට් එක දුන්නේ නැත්තේ 😑
@aluthgedara
@aluthgedara 2 ай бұрын
අහල නැත්තම් ජජ් කරන්න කලින් අහල වරෙල්ල, If you dont know the original artist and u havent even heard the songs before, it is ur fkn problme .. bloody judge board .. shame on you .. Ruwan Hettiarachchi Amal Perera Nirosha Virajini😡 go to hell 😡☠ Good luck Vihaga Vass පුතා, keep up👍👍
@_shesh_2207
@_shesh_2207 2 ай бұрын
yes 🔥🔥🔥
@_shesh_2207
@_shesh_2207 2 ай бұрын
oya hari👍
@_shesh_2207
@_shesh_2207 2 ай бұрын
යනවා රුවන් යන්න හලෝ.. 🤮
@user-gq3eh4jw4v
@user-gq3eh4jw4v Ай бұрын
ඒක අහල නෑ කියන්නේ කුමක් කමටද
@ashanthilakarathna6269
@ashanthilakarathna6269 Ай бұрын
සිංදු දන්නේ නෑ කියන්නේ කොල්ලගේ වරදක් නෙමෙයි නේද හිරු????ගොන් හැත්තක් ගෙනත් Judge Board එකේ තිබ්බාම එහෙම වෙනවා..මල්ලි මොලේ කල්පනා කරන්න..
@harshasadaruwan2608
@harshasadaruwan2608 Ай бұрын
පවු ඒ අහිංසක කොල්ලා ඒ සින්දුව හොඳටම කිව්වා ඔරිජිනල් සින්දුව වගේම ඒක කීවා මෙච්චර මියුසිකල් සෝ වල පොඩි කොල්ලෝ පවා සින්දුව කියනවා කෝක කනටවත් ඇහිලා වත් නැද්ද දන්නෑ
මියයන ජීවිතේ - Cover By Vihaga Vass
4:37
Vihaga Vaas
Рет қаралды 18 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН