Pata Dedunu Sedila - පාට දේදුනු සේදිලා | Pramod Karunarathna|Hiru Star - Season 04|EPISODE 40|HiruTV

  Рет қаралды 23,333

Hiru Star

Hiru Star

Күн бұрын

Pata Dedunu Sedila - පාට දේදුනු සේදිලා | Pramod Karunarathna | Hiru Star - Season 04 | EPISODE 40 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode40 #PramodKarunarathna #PataDedunuSedila #පාට_දේදුනු_සේදිලා

Пікірлер: 120
@PriyanthiRathnayaka-lh3ve
@PriyanthiRathnayaka-lh3ve 8 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද❤👌🤗😍😍😍
@EshanDileepa-dq3fv
@EshanDileepa-dq3fv 2 ай бұрын
ඔව් ඈ ♥️♥️♥️❤🎉
@srimathisamaranayaka1568
@srimathisamaranayaka1568 8 ай бұрын
මෙයා අනිවාර්යයෙන් තරගයේ ඉන්නම ඕනී කෙනෙක් අපරාදේ 😢❤
@roshankumara6967
@roshankumara6967 8 ай бұрын
ඇස් දෙක වහගෙන පැයක් උනත් අහන් ඉන්න පුලුවන් එ තරම් ලස්සනයි අයියා❤️🫂
@thilinijayamini5159
@thilinijayamini5159 8 ай бұрын
ලස්සන ගායනයක් ,දෙතුන් පාරක් ඇහුවා..හිරු පුළුවන් නම් ආයෙත් අවස්ථාවක් දෙන්න මෙයාට,
@thusharaarunalu1244
@thusharaarunalu1244 8 ай бұрын
Ow while card ekakin neda eka hodayi
@idw242b
@idw242b 8 ай бұрын
හැගීම් වලට vote කරන්න එපා please. දක්ශයන්ට නියම තැන නැති වෙනව. අපරාදයක් ඒක. ඉස්සරහට ලස්සන සින්දු ටිකක් අහන්න බැරි වෙනව. මෝඩ වෙන්න එපා. ලංකාවෙ දේශපාලනයත් මේ වගේමයි. හරි කෙනාට නෙවෙයි අවස්ථාව දෙන්නෙ.
@shenalwithana4968
@shenalwithana4968 8 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන් තේරුම් ගන්න ඕනේ තිත්ත ඇත්ත ❤
@sanjeewasudarshana1335
@sanjeewasudarshana1335 8 ай бұрын
සුපිරී අයියේ. හොඳට සින්දුව කිව්වා. ඔයා තමයි එදා හොඳටම සින්දුව කිව්වේ.❤❤❤❤❤❤❤
@Sss77jm
@Sss77jm 8 ай бұрын
කොච්චර ලස්සනයි ද මේ සින්දුව. අඩු පාඩු මොකුත් නෑ. 🥺ගීතයේ. Final යන්න ඕනි හඩක්.. තව අවස්ථාවක් දෙන්න. ඔහුට ජිවිතේ දිනන්න🙏👍🏻
@Techno2.01w
@Techno2.01w 2 ай бұрын
දුන්නෙ නෑනෙ බං මාත් හිතන් හිටියෙ හම්බවෙයිම කියල අපරාදෙ පට්ට කටහඬක් ඒ කොල්ලට තියෙන්නෙ😢
@Dilrukshi825
@Dilrukshi825 8 ай бұрын
අපරාදේ අද දක්ශයෙක් කැපුනා.. 🥺😢
@Namiyaofficial-
@Namiyaofficial- 8 ай бұрын
එක වෙනම රහක් මගෙ එකා නියමයි උබට ඉස්සරහට අනිවා චාන්ස් එකක් එනවා ලොවෙත් 🔥❤️
@MAl-uv3ze
@MAl-uv3ze 8 ай бұрын
ලස්සනට කිවුවා හැබයි එ උනාකැපුනා එයෙ පවු එඋනාට ඔයාට හටාද අනාගතයාක් තියේනවා මටනමි හිතේන්නෙ සුබ අනාගතයාක් වෙිවා පුතේ
@Nethu613
@Nethu613 8 ай бұрын
දක්ශයාට තැනක් නැනේ කොහොමත් හොද ගමනක් යන්න පුලුවන් අයියා ඔයාට❤😊
@shenalwithana4968
@shenalwithana4968 8 ай бұрын
මේක තමයි චන්දෙ දෙන මිනිස්සු තේරුම් ගන්න ඕන ඇත්ත, ඉමෝෂනල් වෙලා පව් පොඩි ලමයෙක්, හුරුබුහුටි පොඩි එකා අහිංසකයි කියල වෝට් කරනව, අන්තිමට හුරුබුහුටි පොඩි එකා ඉස්සරහට යනව දක්ෂය එලියට විසිවෙනව 😢
@DhanushkaZoom
@DhanushkaZoom 8 ай бұрын
aniwaryen
@chamindabandara5929
@chamindabandara5929 8 ай бұрын
ඒක නම් ඇත්ත
@tharangatennakoon6727
@tharangatennakoon6727 8 ай бұрын
Eththa aparade me lamaya. Podi lamay podi lamayge ewata yanna one. Kohomath meke issarahin halanawa podi lamay.
@DinukaPethiyagoda
@DinukaPethiyagoda 8 ай бұрын
Ekanam aththa
@rasikaSL
@rasikaSL 8 ай бұрын
Sira
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er 8 ай бұрын
ශික් මහම ජරා වැඩක් උනේ.මේ වගෙ මන්දමානසිකත්වයෙන් ඉන්න එවුන්ට වෝට් කරන්න පුලුවන්වෙන්න මේක හදපු එකේ වැරැද්ද .මොකෙක් හරි එකෙක් හොටුපෙරාගෙන අඩාගෙන දුක්ගැනවිල්ලක් කියන් ආවම ඌට වෝට් කරනවා .පොඩි එකෙක් ඇවිල්ල රෝසමලේ නටුවෙ කටූ කිව්වත් ඇති 😢😅 .දක්ෂයට තැන නෑ.අමල් ට ඇරෙන්න අනිත් judges ලා දෙන්නටත් පොඩ්ඩක් හිතන්න තිබුනා.අමල් විතරයි සාධාරණව හරියට judge කරේ.judge board එකක් ඉන්නෙ emotional වෙන්න නෙවෙයි ඒ වගේම .බලන මිනිස්සුත් දැනගන්න ඕන දක්ෂතාවයට vote කරන්න.
@dilharalakshinidil
@dilharalakshinidil 8 ай бұрын
පොඩි ලමයි යන්න ඕනි පොඩි ලමයි ඉන්න ඒවාට...හිරු ස්ටාර් වලටත් වයස් සීමාවක් දැම්ම නම් හරි...18 ඉදන් 60 වෙනකම්වත් කියලා ❤😂
@pasanmalinda9166
@pasanmalinda9166 7 ай бұрын
Dakshakam walata loku podi bedayak na❤❤❤
@AmilaSethsara-et8ef
@AmilaSethsara-et8ef 8 ай бұрын
ඔයා sing කරන එක කවදාවත් අතාරින්න එපා well done....💓
@JagathMarasinghe-ho1hu
@JagathMarasinghe-ho1hu 8 ай бұрын
සුපිරි කොල්ලො අපරාදෙ එදා වුනු වැඩෙ❤
@thamaramadhushani
@thamaramadhushani 8 ай бұрын
හරිම ලස්සනයි මල්ලියො හරිම දුකයි බුදු සරණයි!!.. ඔයාට අයෙත් අවස්ථාවක් දෙන්න ඔනි අනිවාරයෙන්ම
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 8 ай бұрын
අනේ. ලස්සන. ගායනය.. ❤❤❤❤
@RushChami
@RushChami 8 ай бұрын
අසාධාරණයක් කරේ මෙ අයියට..එයා ලස්සනට සිංදුව කිව්වා.🥺
@nihalgunatelaka5091
@nihalgunatelaka5091 8 ай бұрын
අනේ මෙයා අනිවාරෙන්ම ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් 🥺
@GayaniChampika-mt5ld
@GayaniChampika-mt5ld 8 ай бұрын
අනේ හරිම ලස්සනට කිව්වා මල්ලී අපරාදේ
@SumindaGamge
@SumindaGamge 8 ай бұрын
ලස්සන හඩක් හොදටම කියනවා මෙක තමයි අසාදරනය කියන්නෙ මෙම හොද අය කැපෙනකොට මෙ වැඩසටහන් බලන්නත් එපාවෙනවා
@blacklegend5994
@blacklegend5994 8 ай бұрын
එකවතාවක් අහලා අමතක කරලා දාන්න බැරි හඬක් මේක ❤🥺
@piyuminisansala9739
@piyuminisansala9739 8 ай бұрын
කොච්චර හැකියාවක් තියෙනවද මේ ළමයට ❤️
@AmilaSethsara-et8ef
@AmilaSethsara-et8ef 8 ай бұрын
ඇත්ත 🔥👍💓
@buddhiherath9501
@buddhiherath9501 8 ай бұрын
ලස්සන ට කිව්වා ❤❤❤😢😢😢
@StatusSL208
@StatusSL208 8 ай бұрын
Wild card 1n wth gaththoth hondai😮😢 talented knk meya
@kushanithiwanka219
@kushanithiwanka219 8 ай бұрын
මාරම ලස්සනයි...
@lakminisandaruwani552
@lakminisandaruwani552 8 ай бұрын
දිනපු පොඩි එකා ඊළග වටෙන් එලියට....දක්ෂයාට කොහොමත් තැනක් නෑ මේ මෝඩ මිනිස්සු නිසා😢😢...
@_Gaming_LAKI
@_Gaming_LAKI 8 ай бұрын
අඩේ වයි බන් එහෙම නෙ 🥺
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
Nikamata e baba kiyana eke thiyana comment kiyawannako
@sajinidasanthika2983
@sajinidasanthika2983 8 ай бұрын
දක්ෂයට සුදුසු තැන කවදා හරි ලැබේවි. අපරාදේ පොඩි එක්කනට යන්න තව දුර tiyanwa මිනිස්සු දක්ෂ යෙක් ඉවත් කලා.. අනිවාර්යෙන් තැනක් අයෙත් denna ඕන හිරු සදරනයක් කරන්න.
@lakshimadhara6347
@lakshimadhara6347 5 ай бұрын
ඒ කටහඩ🥺💗
@nishanimadurangani6971
@nishanimadurangani6971 8 ай бұрын
මෙිවා බලන අය බුද්දියෙන් වැඩ කරන්න ,දුකට ,අමිමා ගැනනෙ,කිය කිය කාටවත් තැන දෙන්න එපා,දක්ෂ කමට තැන දෙන්න,ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඒක තමයි, අර දේශපාලුවො ටිකත් ඔහොම රගන්නෙ ඔන්න ඔය වගේ වැඩ නිසා තමයි,
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
කවදාවත් එහෙම කියන්න එපා එ් ළමයත් මාරම දක්ෂයි
@nishanimadurangani6971
@nishanimadurangani6971 8 ай бұрын
@@SashikalaJeewanthi-v5t කොහොමත් තව වට 2, 3යද්දි නිකන්ම හැලෙනවා,
@_Gaming_LAKI
@_Gaming_LAKI 8 ай бұрын
​@@SashikalaJeewanthi-v5t පොඩි එකා ලිට්ල් ස්ටාර් ගියානම් උත් සතුටින් ප්‍රමොදයත් සතුටින් උන් දෙන්නා උන් දෙන්නගෙ ගමන යනවා කොලෝ..❤️
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
@@nishanimadurangani6971 ha balamu
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
@@nishanimadurangani6971 හා බලමු එ් බබාගේ පිටිපස්සෙන් හැමදාම අපි ඉන්නවා අපි ඉන්නවා එ් කොල්ලට වැටෙන්න දෙන්නෙ නැ😤😤😤
@LasithaDilhan
@LasithaDilhan 8 ай бұрын
මයේ එකා උබ පැරදුනේ නෑ බන්
@srilankanitalykitchen4421
@srilankanitalykitchen4421 8 ай бұрын
අපරාදේ ජනතාව හදවතින් තීරණ ගන්නේ නැතුව බුද්ධිමත්ව හිතන්න තිබුනා, මේ පොඩි ලමයට වොට් කරලා එයාව කොයිතරම් දුර ගෙනියන්න ද? ඒ දරුවට තව කාලය තියනවා, අපරාදේ මේ තරුණයා එයාට ගොඩක් දුර යන්න තිබුනා අමල් පෙරේරා මහතා විතරයි සාධාරණ විදියට හිතලා තීරන ගන්නෙ, මීට කලිනුත් ඔය වගේ දෙයක් වුනා, එදත් අමල් පෙරේරා මහතා ඇහුවා මේ වගේ අවස්ථාවක දක්ෂතා තියන කෙනා පැත්තකින් තියල හදවතින් තීරණ අරගන කොච්චර දුරක් අරගන යන්න පුලුවන් ද කියලා, මේකත් ඒ වගේ සිද්ධි යක්, අපරාදේ මෙයාට අවස්ථාවක් දුන්නා නම් මීට පස්සේ වත් ජනතාව බුද්ධියෙන් තීරණය ගනී කියලා හිතනවා
@yoshikaharshani4872
@yoshikaharshani4872 8 ай бұрын
සුනිල් එදිරිසිංහගේ මම ආසම සිංදුව❤
@dilaniwerawardana6812
@dilaniwerawardana6812 8 ай бұрын
අනෙ හරි ම ලස්සනට කිව්ව ❤
@sandu477
@sandu477 8 ай бұрын
ලස්සනයි අයියේ මේ ගායනය අපරාදේ 🥺
@ALii19455
@ALii19455 7 ай бұрын
මාර දක්ෂයි..❤👍
@herathmanike4192
@herathmanike4192 8 ай бұрын
අත්හරින්න එපා යන්න ඉදිරියට
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
පොඩි එකාට අනුකම්පා චන්ද ලැබුනා
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
නැ සුදුසු කෙනාට සුදුසු තැන ලැබුණා නදිනගේ වැරද්දක් නැ
@shenalwithana4968
@shenalwithana4968 8 ай бұрын
@@SashikalaJeewanthi-v5t ඔව් නදිනගෙ වරදක් නැහැ , වරද තියෙන්නෙ වෝට් කරන මිනිස්සු අතේ, මිනිස්සු වෝට් කරන්නෙ ගීතයට කරන සාධාරණය අනුව නෙමෙයි, නදිනට වඩා ප්‍රොමෝද් ඉදිරියෙන් ඉන්නව, නදින දින්නෙ මිනිස්සුන්ගෙ අනිකම්පාවෙන්, පව් පොඩි එකා අහිංසක පොඩි දරුවෙක්, ඒ වගේ ඉමෝෂනල් වලින්, සංගීත හදාරපු කෙනෙක් දන්නව දෙන්නගෙ ගායන හැකියාව, අඩුපාඩු මොනාද කියල.. හිරු ස්ටාර් කියන්නෙ කොහොමත් දක්ශය දිනනවට වඩා දුක මාර්කට් කරන කදුළු වලින් බාහිර පෙනුවෙන් වෝට් ගන්න තරගයක්.. ලංකාවේ රියලිටි ඔක්කොම වගේ එහෙමයි,
@prabashananavo2504
@prabashananavo2504 8 ай бұрын
@@SashikalaJeewanthi-v5t sudusu kena pramod yakuuu...podi ekata thanikarama anukampa chanda labune....uta little stars ynn kiypn
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
@@prabashananavo2504 nadinata wechcha asadarane oyala danne nane Anith eka dan boruwata tharka karala wadak na nadina dinala iwaray
@niroshanjagoda
@niroshanjagoda 8 ай бұрын
Pramod දක්ශයෙක්
@DinethWeerasinghe-u6o
@DinethWeerasinghe-u6o 8 ай бұрын
ආයෙ chance එකක් දෙන්න ඔන හිරු එකෙන් හොදටම කිඋවෙ මෙයානෙ
@gamingjv9763
@gamingjv9763 8 ай бұрын
අපරාදෙ සහෝදරයා 😢
@godagoda2014
@godagoda2014 8 ай бұрын
Ane....obata waradin na...supiri gayanayak
@adithaudara6231
@adithaudara6231 8 ай бұрын
කනට මාරම රහයි
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 8 ай бұрын
Oya kanagatu wenna aepa. harima mihiri gayanaya. Oyata honda anagathayak thiyenawa. idiriyatama yanna. Oowain selena eapa.B'Saranai hemavitama. ( we are from syprus)
@osindikeshala2533
@osindikeshala2533 8 ай бұрын
Wild card giyoth meyava ganna .hoda kollek❤❤❤
@imalshadilshan357
@imalshadilshan357 8 ай бұрын
As deka piyagena ahagena inna puluwan harima mihiri nawatha awsthawak labewa
@SehanRatnayake
@SehanRatnayake 8 ай бұрын
Ada dawase lassantama geethaaya gayana kale pramod❤❤❤❤oya thamai😅😅😅😅super❤❤❤lassanama kata hadak oyata thiyenne😅😅😅😅aniwaryenma oyanam idiri wata thula sitiya uthuma tharaga karuwek❤❤❤❤ jaya wewa🎉🎉🎉🎉
@nipunjayanidu3821
@nipunjayanidu3821 7 ай бұрын
My one ❤
@mihirieranga6159
@mihirieranga6159 8 ай бұрын
නැවත while card වලින් ඉදිරියට එන තරැවක්
@Khidash_And_Kayaan
@Khidash_And_Kayaan 8 ай бұрын
Harima lassanai ❤
@LahiruMadhusanka-g5j
@LahiruMadhusanka-g5j 8 ай бұрын
Marama lasanai ❤
@buddikaruwan1325
@buddikaruwan1325 8 ай бұрын
Gema atha arinna apa mage aka.. ub aniwaren dinanawa loweth uba peradunne ... jaya wewa
@PriyangikaKumari-ex1uu
@PriyangikaKumari-ex1uu 8 ай бұрын
Maga pana oyata aya ikmaninma awasthawak ai maga asirwadayan
@SamalyDevika
@SamalyDevika 8 ай бұрын
Harma lassanai aeVagema dubai out nisa
@DevindaMadhubhashana
@DevindaMadhubhashana 8 ай бұрын
Mage eka ubata puluwan bn yaman issarahatama Adarei ❤️
@shamilafathimafathima5950
@shamilafathimafathima5950 8 ай бұрын
Ane paw eya thama hotatama gayana kale ada
@herathmanike4192
@herathmanike4192 8 ай бұрын
නැවත අවස්තාවක් දෙන්න
@DevindaMadhubhashana
@DevindaMadhubhashana 8 ай бұрын
Aniwaren awasthawak labai machan ubata🥺🥺
@ayeshsasanka2038
@ayeshsasanka2038 4 ай бұрын
we want to give chanse for clever ones
@M.AKanthi
@M.AKanthi 8 ай бұрын
Arima lassana kata hdak paw koluwa
@chandimafernando820
@chandimafernando820 8 ай бұрын
Meyawa apahu tharagaya athulata ganna. Pl. Hiruekata kiyanne. Mey tharagakaruwa apahu ganna.
@UpulNisha123
@UpulNisha123 8 ай бұрын
Me kolla ayeth ganiw
@chandimanimesh7240
@chandimanimesh7240 8 ай бұрын
Malli ek mru❤️
@ChamiduChami-rn4jr
@ChamiduChami-rn4jr 8 ай бұрын
dakshaya kapuna😢
@user-zk4wb5ih3z
@user-zk4wb5ih3z 8 ай бұрын
🥺❤️📌
@PriyangikaKumari-ex1uu
@PriyangikaKumari-ex1uu 8 ай бұрын
Maya thama idiriyata yanta ona akata kamakna ayaga walawa aka at ana p.m.pihitan ran waraminwat ayawa ganta idiriyadi sri lankawa daksha gayakayak dakinta onanam a m.j.pramod karunarthna ayata ran warama danta adarai
@TharakaRukshan-gw5cl
@TharakaRukshan-gw5cl 8 ай бұрын
ඔයා මේ තරඟයේ ඉන්න ඕන කෙනෙක්❤
@nnuwanthinuwanthi8998
@nnuwanthinuwanthi8998 8 ай бұрын
Hondama kattiya gedara😢
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 7 ай бұрын
AY MEYATA OHOMA KALE
@SunaliThalayarathna
@SunaliThalayarathna 8 ай бұрын
වයිල් කාඩ් වටයෙන් ගනි එයාව.
@BhaiBhai-cu1dy
@BhaiBhai-cu1dy 8 ай бұрын
වාඉල් කට් වටයෙන් වත් ගන්න ඒ ළමයා හරි ද ක්ෂ ළමයෙක්
@DhanushkaZoom
@DhanushkaZoom 8 ай бұрын
aparade paw bn umba lankawe ohoma thamai
@DhanushkaZoom
@DhanushkaZoom 8 ай бұрын
Aparade bn
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 8 ай бұрын
මේ.. මල්ලිට. නම්. ආපහු. චාන්ස්. එකක්. දෙන්න. ඕනි. නේද
@chandimafernando820
@chandimafernando820 8 ай бұрын
Aparade
@piyuminisansala9739
@piyuminisansala9739 8 ай бұрын
ආයෙ දවසක දිනමු ❤️
@NiluMahinda-xc3up
@NiluMahinda-xc3up 8 ай бұрын
❤❤❤❤❤
@Chamo561
@Chamo561 8 ай бұрын
Meka mara widiyt hithata danenawa
@yoshikaharshani4872
@yoshikaharshani4872 8 ай бұрын
😂
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
අනේ මෙයත් ලස්සනට කිව්වා තමයි එ්ත නදිනත් ලස්සනටම කිව්වි බල්න්න ඔය වයසට එ් ළමයට තියන හැකියාව එ් බබාව ළඟින් ම අාශ්‍රය කරන අය දන්නවා එ් බබා කොච්චර නිහතමානීද කියලා මාාරම අහින්සක පුංචි පුතෙක් බොරුවට එ් පොඩි බබාට බනින්න එපා අනිත් එක ගොඩක් අය කිව්වා මේ බබා පොඩි නිසා little star වගේ තරඟයකට යන්න තිබබාන් නේ කියලා ඔව් අැත්තටම එ් පුතා little star එකටත් ගියා. අවසාන 48 ත් තේරුණා. කෝම හරි නදිනට වගේම ප්‍රමෝද්ටත් හොඳ අනාගතයක් තියනවා. නදින ගැන තව දැන ගන්න ඔනි නම් KZbin එකෙන් එයා කියන සිංදුවට දාලා තියන comment බලන්න
@lovelyharts2943
@lovelyharts2943 5 ай бұрын
podi pgya nisa dakshyek eliyata wisi una.aparde.😢
@herathasoka5421
@herathasoka5421 7 ай бұрын
wild card එක ඉස්සල්ලාම හම්බුන මෙයාට ක‍ොහදෙ ඉතිම් ඒක හම්බුනා කියලා FB දාලා පිස්සු නැටුවන‍ෙ🤨 නදින තරම් නැතත් මෙයත් ලස්සනට කිව්ව නිසා WILD CARD හම්බුනා😒 ඒත් ඉතිම් ඒක ප්රසිද්ද කරපු හැමෝම හිරු එකෙන් කැපුවා😮‍💨 අපරාදෙ ඉතිම් අතට ආපු චාන්ස් එක.... අතට ගත්ත ද‍ෙ කටට දාගන්න පින නැ🤐 මොනව කරන්නද කොහොම වුනත් අපෙ නදින බබාට 💘❤වගේම ප්රමෝද්ටත් අනාගතටෙ සුබ පැතුම්😇😇😇
@CD-lp3fh
@CD-lp3fh 6 ай бұрын
Nadina taran na?😂uta wada hodt kiuwa meya
@DilshanKarurarathna
@DilshanKarurarathna 8 ай бұрын
Podi ekata අනුකම්පා lakunu aiya bay wenna epa aye dawasaka dinamu
@SashikalaJeewanthi-v5t
@SashikalaJeewanthi-v5t 8 ай бұрын
Anukampawen hati moken hari e baba issarahata yanawane
@dineshakumari4015
@dineshakumari4015 8 ай бұрын
❤❤❤❤❤❤
@DulakshiKumarage
@DulakshiKumarage 8 ай бұрын
❤❤
@iroshawarnakulasuriya3343
@iroshawarnakulasuriya3343 8 ай бұрын
👍❤️
@geethikajayasekara3008
@geethikajayasekara3008 8 ай бұрын
@hansin5704
@hansin5704 8 ай бұрын
❤❤
@SUBHARATHITV
@SUBHARATHITV 6 ай бұрын
❤️
@DewminiBandara-td4st
@DewminiBandara-td4st 5 ай бұрын
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 4,6 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 4,6 МЛН