Kurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 24 🌟🔥

  Рет қаралды 219,111

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 601
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 ай бұрын
නියමයි දුව මේක තමයි හරිම ගීතය...තෝරලා දුන් නිරෝශට ස්තුතියි...
@Sumiththakumarirt2cw
@Sumiththakumarirt2cw 2 ай бұрын
ඇත්තටම...👍
@likemiusiksl9285
@likemiusiksl9285 2 ай бұрын
වයසෙන් පොඩි උනාට මේ පාර හිරුස්ටා මේ දොනි තමා❤❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 2 ай бұрын
සිතට අරන් ලස්සනට ගයනවා.මතුගම මාත්..ඇත්තටම දිල්හානි වගේමයි . සමහර තැන්වලදි දත් විරිත්තලා කට අඹරලා ඇස් නටවලා සින්දුව කාලා රස බලනවා වගේ මට දැනනේ
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@DiniduAlawaththa-yt3cg
@DiniduAlawaththa-yt3cg 2 ай бұрын
Ruwan hettiarachchi theruwe sinduwa
@lahirumaduwantha9764
@lahirumaduwantha9764 2 ай бұрын
25 ස් වතාවක් බැලුවා ඔමාශා නංගියෝ . අම්මෝ පිස්සුවක් ඒ සිංදුවනම් . ඒ වොයිස් එක❤❤❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
@sanulyaweerasinghe9156
@sanulyaweerasinghe9156 2 ай бұрын
Amooo mamath
@priyanthaweerasooriya9246
@priyanthaweerasooriya9246 Ай бұрын
19
@JayaminiHemali
@JayaminiHemali 2 ай бұрын
කලින් වටයෙන් මේ පොඩි ඒකිට කොයි තරම් හිත රිදීමක් උනාද, ඒ තත්වය තියන් එයා මේ වටේට එන්නේ. එක මතකනම් ඕනි කෙනෙක් ට තේරුම් යාවී එයාගේ පුංචි හිතේ ප්‍රෙෂර් එක. අද මේ වගේ ලස්සන සිංදුවක් අහන්න වෙන්නේ නැ එදා ඒ වටෙන් ඉස්සරහට ගියේ නැති නම්. සුබ පැතුම් පැටියෝ තෙරුවන් සරණයි.. ඉස්සරහටම යන්න..
@LahiruMadushanka-q7k
@LahiruMadushanka-q7k 2 ай бұрын
ඒ කියපු දේවල් නිසා වෙන්න බැරිද මේක මෙච්චර ලස්සනට කිව්වෙ🥰
@JayaminiHemali
@JayaminiHemali 2 ай бұрын
@LahiruMadushanka-q7k ඔව් අනිවාර්යෙන් එහෙම වෙන්න පුළුවන්.
@hnbmusic4547
@hnbmusic4547 2 ай бұрын
Ekenma
@aurora8057
@aurora8057 2 ай бұрын
ඔව් චූටි හිත කොච්චර රිදෙන්න ඇතිද. එත් එයා දරාගෙන ලස්සනට කිව්ව ජයවේවා.
@AnushkaRupasingha-y2p
@AnushkaRupasingha-y2p 2 ай бұрын
Athtama kochchara ahuwath epaa wennath.lassanai puthe
@IresaUmayangani
@IresaUmayangani 2 ай бұрын
හරිම ලස්සනට සින්දුව කියනවා දුවෙ.. කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ...ඉස්සරහටත් යන්න ඕනි දුවෙ ඔයා.. බුදු සරණයි...ඔයාට
@Siwmyy
@Siwmyy 2 ай бұрын
මට Vote කරපූ නොකරපූ ආශිර්වාද කරපූ වචනෙකින් හරි හදවතින්ම උදව් කරලා මාව මේ තැනට ගෙනාපූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.!❤️ ගොඩක් සතුටුයී..ආදරෙයී මේ විදියටම දිගටම මාත් එක්ක ඉන්න එච්චරයි මට ඕනේ..❤️🙏🥺 හැමෝටම ගොඩාක් ආදරෙයී ස්තූතියි වචනෙකින් හරි හයියක් වුන හැමෝටම..!❤️💐✨🙏
@anilnishantha95
@anilnishantha95 2 ай бұрын
ඔය වගෙම සින්දු තොරගන්න දොනි අවසන් මහා තරගෙ ඔයා ඉන්නවා බලන්න ඔන පුතෙ
@sandugayathri4555
@sandugayathri4555 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@thakshilaamarasuriya8930
@thakshilaamarasuriya8930 2 ай бұрын
ජනතාව ඔයා එක්ක හිටියට ඔයා තෝරගන්න සින්දුවත් එක්ක තමා නන්ගා ඔයාට votes ලැබෙන්නෙ.. ඔයාගෙ හැකියාව පෙන්නන්න බැරිනම් ඒ සින්දු තෝරගෙන වැඩක් නෑ සින්දුව මතුපිටින් බලල තෝරගන්න එපා.... ඔයා ගන්න තීරණ ඔයා යන දුර තීරණය කරයි. ❤❤
@Samaraweera-lk
@Samaraweera-lk 2 ай бұрын
හරිම ලස්සනයි ඔමාශා නන්ගියෝ ඔයා hiru start වෙන්න උපරිමයෙන් practice කරන්න, අපි ඔයාට vote එකෙන් තල්ලුව දෙන්නම් දෝණී හැමදාමත්❤❤❤
@umashaanjali6634
@umashaanjali6634 2 ай бұрын
oyage okkoma hodai.oya ayi hinawenne naththe.oya wage duwak matath innawa.hinawela inna.naththam ahankarayi wage penawa.
@nilukaedirisingha4223
@nilukaedirisingha4223 2 ай бұрын
ටීවී එකෙනුත් බලලා ආයෙත් මේ බැලුවා .හරිම ලස්සනයි පුතේ.🥰♥️
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@priyangipriyangi2885
@priyangipriyangi2885 2 ай бұрын
අද ලස්සනටම ගායනා කලේ ඔමාෂා❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@AmilaIroshan-e8m
@AmilaIroshan-e8m 2 ай бұрын
දුවගේ සපෝට් එකට ඇවිත් ඉන්න සෙට් එකත් දුවගේ සින්දුව වගේම..සුපිරී...🖤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@indikaliyanage1467
@indikaliyanage1467 2 ай бұрын
නිරෝශා මිස් හරීම නිහතමානී කෙනෙක් ඒ දරුවා සිංදුව කියනකොට ආදරෙන් බලාගෙන හිටියා ගුරුවරියක් ව්දිහට සහයෝගයක් දුන්නා ආදරෙයි නිරෝශා මිස් හැමදාම
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 2 ай бұрын
❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤🎉
@disnaperera7720
@disnaperera7720 2 ай бұрын
නිරෝශා ලමයිට හැමොටම එකවගේ ආදරෙයි ❤
@nalikadesilva1026
@nalikadesilva1026 2 ай бұрын
කීපවාරයක් ඇහුවා,එපා වෙන්නෑනෙ හරිම ලස්සනයි පුතේ ඔයා finale ඉන්න ඕන මැණිකක් ❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@PaviiWasana
@PaviiWasana 2 ай бұрын
පුන්චි කෙල්ලගේ සින්දුව තුන්වෙනි පාරටත් බැලුවා මාර ලස්සනයි ❤😊
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤🎉
@SanjeewaGamage-l9y
@SanjeewaGamage-l9y 2 ай бұрын
පළවෙනි battle එකේදී මෙලෝ රහක් නැතුව කියලා විනාඩි කිහිපයකදී ආපහු මෙහෙම කියනවා කියන්නේ වෙනම ලෙවල් එකක්.. ජයවේවා දුව.. 😍😍
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@MaleeshaTamaradini
@MaleeshaTamaradini 2 ай бұрын
මේක දැනට 10 පාරක් විතර බැලුවා ❤️ මාරම ලස්සනයි ඔමාෂා නංගි.❤️😍 ඔයානම් මරු 💞
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@tharukakumara3438
@tharukakumara3438 2 ай бұрын
පුදුම ලස්සනක් ඒක,මතක නෑ කීවෙනි පාරටද බැලුවෙ කියලා❤❤❤❤❤
@rupikakalyani3765
@rupikakalyani3765 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ ගායනය.
@kushanithiwanka219
@kushanithiwanka219 2 ай бұрын
අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ඒ තරම් ලස්සනයි.......❤❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@HashiniDilasha
@HashiniDilasha 2 ай бұрын
ලස්සනයි මැනික අහන්න අහන්න ආස හිතෙනවා ඔයගේ කට හඩ භාවනාවක් ඔයාට සුභ පතනවා චුටී නන්ගා ❤😘
@Siwmyy
@Siwmyy 2 ай бұрын
🥺💗
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 2 ай бұрын
ලස්සනයි ඕමාෂා මැණික බුදුසරණයි ඔයා දින්නන්නම ඕන
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 2 ай бұрын
ඕමාෂා දුවට ඇස්වහ කාටවහ වදින්න එපා අහිංසක හිනාවක් තියන දක්ෂ දරුවෙක් බුදුසරණයි
@KkIrangani-h3p
@KkIrangani-h3p 2 ай бұрын
මාරම මාරම ලස්සනයි
@ayeshakumudu1684
@ayeshakumudu1684 2 ай бұрын
මුලු ඉදන්ම මම ආසම කෙනා ඔයා කප් එක ගමු ඔමාශා❤
@indikapushpakumara2700
@indikapushpakumara2700 2 ай бұрын
බැලුවා බැලිල්ලක් පට්ට .. දුව .. ජීවිතේට අමතක නොවන ගීතයක් ආයෙ මතක් කරා .. 2002 වගේ මතකයක්
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤❤
@YashithaSanujaya
@YashithaSanujaya 2 ай бұрын
ඔමාෂා ඒක නම් පිස්සුවක්.ලස්සනයි ඔමාෂා නගා ඒ සින්දුව නම්.බුදු සරණයි නන්ගී.GOOD LUCK ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤ඉස්සරහට යන්න තව තවත් ශක්තිය ලැවේවා.!!!❤❤❤❤❤❤❤❤
@SachiniRathnayaka-d8w
@SachiniRathnayaka-d8w 2 ай бұрын
හරිම ලස්සනයි සුබ අනාගතයක් පැටියෝ ❤❤❤
@sanjurash1912
@sanjurash1912 2 ай бұрын
පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ...👍👍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..අද තමයි හොඳම ගායනය..❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤❤
@SampathSandamali
@SampathSandamali 2 ай бұрын
Harima lasssanai duwe.. Oyata me tharagaye idiriyatama yanna wasanawa labewa... ❤️
@Nanda.RajamanthriGalwadugedara
@Nanda.RajamanthriGalwadugedara 2 ай бұрын
Senduwa thora dena welawe vedepura seyayata gana me gethayata awa nan ...schithra gedara . .🤭 eda wedema manapa me duwa gaththe kepuna nan kochchara aparadayak da ..😢kerulata hemikam kiyanna wasanawa lebewa kiyala prarthana karanawa puthe ❤❤❤❤...gethaya thora dun niroshatath pin ..🌷🌷
@geethadissanayake984
@geethadissanayake984 2 ай бұрын
හරීම ලස්සනයි. චූටි දුව අපේ ගමේ. මතුගම.
@lsabdc330
@lsabdc330 2 ай бұрын
You nailed it- All the Best!
@Niroshana508
@Niroshana508 2 ай бұрын
අමල් සර්ගේ කතාව හරියටම හරි දිල්හනි අක්කාගේ ප්‍රියමනාප ර ැපය මේ දොනිට තියනවා ඒ ලුක්එක බලාගේන ඉන්න අාසයි මුහුනදිහා හරිම ප්‍රියකර ැයි ඉලගපාර පුලුවන්නම් දිල්හනි අක්කා රගපාපු සොඑහේක පොඩි කොටසක් අරගේන රගපාන්න පුලුවන්නම් ඒක ගොඩාක්ම වටිනවා මේ වැඩසටහනට එලියක් ආලොකයක් ලැබේයි මොකද දිල්හානි අක්කා බලලා සතුටුවේවි ඒක පුලුවන්නම් ගොඩක්ම වටිනවා මොකද අපි රසිකයන් අපි ඉල්ලන දේ දුන්නොත් තමයි පවතින්නේ මේ මද්‍යය ඒනිසා ප්ලිස් ඒක කරන්න කියලා කාර ැනික ආයාචනයක් . ඒක ර ැවන්සර්ට බාරයි.
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@sandakelumuyangodage2618
@sandakelumuyangodage2618 2 ай бұрын
නියමයි...දුවේ...ලස්සනට ම කියනවා....ජය වේවා..
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@kelumelectricals8958
@kelumelectricals8958 2 ай бұрын
අම්මෝ ,,,,,, මන් ගොඩාක් පාරක් ඈහුවා....මාරයි....කියන්න වචන නෑ....පිස්සුවක් තනිකරම....❤❤❤
@NadanaKumara-c3d
@NadanaKumara-c3d 2 ай бұрын
@@kelumelectricals8958 Ahanna Ahanna Asai Kiyanna Wahana Na
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@kevinlevin4525
@kevinlevin4525 2 ай бұрын
අනේ හරිම ලස්සනයි හරිම වාසනාවයි... හදවතින්ම සුබ පතමි...❤💜️🖤
@prgamage1048
@prgamage1048 2 ай бұрын
මේ තමයි ..මෙවර හිරු ස්ටාර්..ඒක ඉර හද විස්වාසයි
@ayeshakumudu1684
@ayeshakumudu1684 2 ай бұрын
❤අනිවාර්‍යෙන්
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@SSumedha
@SSumedha 2 ай бұрын
😂
@dilansenadeera4099
@dilansenadeera4099 2 ай бұрын
සුපිරියි චූටි නංගියේ....වැටෙන්න එපා ඉදිරියටම යන්න.....❤️
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 ай бұрын
චූටි නංගිගේ හොදම ගායනක් අද❤
@SSumedha
@SSumedha 2 ай бұрын
අංකල් කෙනෙක් මේ කෙල්ලට නංගිලු 😂
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 ай бұрын
@SSumedha අවුරුදු 10ක් වැඩිමල් කෙනා uncle ...හරි බොසා✋
@wishvadeshan7176
@wishvadeshan7176 2 ай бұрын
meka pissuwak❤
@DiliniBiyagama
@DiliniBiyagama 2 ай бұрын
මාරම ලස්සනයි.කට හඩ සහ කියන විදිහ.
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@rachinimadushika4019
@rachinimadushika4019 2 ай бұрын
හරිම ලස්සනයි❤ me round eke mata ahuna lassna sinduwa ❤
@gangasugath1668
@gangasugath1668 2 ай бұрын
Harima lassanai ❤❤❤i
@uudduu221
@uudduu221 2 ай бұрын
Lassanai lassanai lassanai lassanai yanna idiriyata
@GameCollection-qd9zk
@GameCollection-qd9zk 2 ай бұрын
කී පාරක් බැලුවද කියලා මතකත් නෑ❤❤❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@LionelJayasinghe-q3z
@LionelJayasinghe-q3z 2 ай бұрын
Mary. Akke. Supiri I love you ❤
@Chamindasomasiri-f3j
@Chamindasomasiri-f3j 2 ай бұрын
මෙය හින්දි තනුවක් .උනට එය මෙච්චර ලස්සනට...සින්හල තනුවකට හදපු ගිත රචකයාටත්...මයාදමයන්ති .ගෛකවටත්...ඉස්තුතුය්....රත්තරන් දුවෙ...එම ගිතය...සුපිරියටම.ගයපු...ඔයාට...බුදු සරනය්....මෙ බලන්නෙ 40 වෙනි වතව...
@Siwmyy
@Siwmyy 2 ай бұрын
🥺💗
@AmilaSampath-c3i
@AmilaSampath-c3i 2 ай бұрын
ඒක සුපිරී නංගී...පට්ට ලස්සනයි ❤
@jasaranga2223
@jasaranga2223 2 ай бұрын
මාර ම ලස්සනයි දෝණි ,ඔයා ඉදිරියට ම යන්න ඕනේ කියලා මම සුබ පතනවා !!!!❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@hashinibagya6128
@hashinibagya6128 2 ай бұрын
10 පාරක් විතර බැලුවා ❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤❤
@dilanislg62
@dilanislg62 2 ай бұрын
ඇත්ත ,,දිල්හානි ඒකනායක මිස් වගේ දුව ඔයත්,,ජයවේවා 💐❤❤❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤❤
@Tharindu-p1s
@Tharindu-p1s 2 ай бұрын
Me sinduwanam harima ලස්සනයි nangi ❤❤❤
@isharaprabodana4271
@isharaprabodana4271 2 ай бұрын
❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි පුතේ.ඇස්වහක් වදින්න එපා❤❤❤
@pabasara-21
@pabasara-21 2 ай бұрын
Niyamayi nangi lassanata kiynawa♥️♥️
@දේශාටන
@දේශාටන 2 ай бұрын
චූටි එකී,...හරිහයියයි,...ලේසි නෑ,.......ජයවේවා දුවේ,...තෙරුවන්සරණයි,............
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@asankachandimal1987
@asankachandimal1987 2 ай бұрын
ඇත්තටම මාරයි. කියන්න වචන නෑ ඉතින්. ඔයා හොඳින් ගායනා කරා. හරිම අහිංසක ලමෙයෙක්. තුරුවන් සරණයි ඔයාට.
@nuwanweerasekara-sw7ve
@nuwanweerasekara-sw7ve 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤
@kumarirathnaya4
@kumarirathnaya4 2 ай бұрын
දෝනි ඔයා අද තමයි ලස්සනටම කීවේ ❤❤❤❤❤
@SampathUdayasiri-x7j
@SampathUdayasiri-x7j 2 ай бұрын
ඔමාශා දුවෙ ඔයාගෙ සින්දුව අහපු වාර ගනන මතක නෑ.දුවෙ ඉදිරියටම යන්ඩ සුබ පතනව
@thilankasadaruwan1826
@thilankasadaruwan1826 2 ай бұрын
දෝනිව අද තරඟයෙන් ඉවත් කලානම් ආපහු හිරු චැනල් එක අපි බලන්නේ නෑ...අවසන් හතර දෙනා අතර ඉන්න ඕනි කෙනෙක් ..
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@Ruwan198
@Ruwan198 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ruwandrshana6895
@ruwandrshana6895 2 ай бұрын
ලස්සනයි ලස්සනයි නංගියෝ ❤❤❤
@viduraekanayake327
@viduraekanayake327 2 ай бұрын
මුල්ම සිංදුව ආයෙ අහල ආයෙම මේක බැලුවා. මේක තමා ගොඩක් Feel වෙන්නෙ ❤ මාරම ලස්සනයි නංගියෝ.. 🎉🎉
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@ajithagunathilaka5010
@ajithagunathilaka5010 2 ай бұрын
මම අහපු ලස්සනම සිංදුව.
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
ගැයුමනං පට්ට රහයි කෙල්ල ජයෙන් ජයමවේවා ....super❤❤
@AnithraLatha
@AnithraLatha 2 ай бұрын
MN asama song ekak...niyamai puthe.
@pathumdilshan8181
@pathumdilshan8181 2 ай бұрын
lassanai nangiye❤
@uvindusathsara4043
@uvindusathsara4043 2 ай бұрын
එදා මේ ලමයව කොච්චර පහත් කරාද...😢 අද සුපිරි ගායනයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. නිරෝශා මිස් මේවගේ සින්දු හොයලා දීලා සුපිරි 8දාක්වා ගේන්න
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@kasunpriyankara1890
@kasunpriyankara1890 2 ай бұрын
Comebacks are the gretests 🙏
@warachch
@warachch 2 ай бұрын
හරිම ලස්සනයි මැණික යන්න ඉදිරියට සුභ පැතුම් ❤
@SupunprasathMadushanka
@SupunprasathMadushanka 2 ай бұрын
හරිම ලස්සනයි මැනික කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ඒ තරම් ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ කිසිම මොහොතක වැටෙන්න එපා මැනික ඔයාට පුලුවන් ඕනම දෙයක් කරන්න ඉදිරියටම යන්න ඕනී ඔයා ❤❤❤❤❤❤❤ සුභ අනාගතයක් හොඳින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 2 ай бұрын
Hari ma lassanai පුතේ ❤❤❤❤❤❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
මම මේ බලන්නේ 4නි පාර, චුට් දෝණි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා 🎉❤
@upuludekumara5331
@upuludekumara5331 2 ай бұрын
නියමයි කියන්න විතරයි දුවේ මට පුළුවන්. යන්න ඉදිරියටම සංගීතය කියලා කියන පාර දිගටම. සම්මා සම්බුදු සරණයි
@kariyawasamramya2728
@kariyawasamramya2728 2 ай бұрын
හරි ලස්සනයි අදත් දුවගෙ ගායන ය ❤.බුදු සරණයි !
@NimalRathnayaka-d6s
@NimalRathnayaka-d6s 2 ай бұрын
ජය වේවා දුව
@RaviduNimsara-y4s
@RaviduNimsara-y4s 2 ай бұрын
Super
@harsanasenadeera7554
@harsanasenadeera7554 2 ай бұрын
ඔයා අනිවාර්යෙන්ම අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන දුවේ Good luck ජයවේවා දුවේ බුදු සරණයි 🎉🎉🎉🎉❤❤❤
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@sajjthmalshan7437
@sajjthmalshan7437 2 ай бұрын
Patta 5s parak beluwa❤❤
@indrani184
@indrani184 2 ай бұрын
Omaha duwa ilanga sathiyeth lassana geetha thoragena lassanai duwa❤❤❤
@MalkanthiDissanayake-w7p
@MalkanthiDissanayake-w7p 2 ай бұрын
අපරාදේ සචිත්‍රායි උශානුයි අතරෙ අන්තිමට තරගෙ තිබ්බ නම් උශාන් අනිවාර්යයෙන්ම දිනනවා.😢😢ඔමාශා දෝනි ආදරෙයි මැනික ❤❤❤❤❤
@s.kumarafernando7020
@s.kumarafernando7020 2 ай бұрын
Ushan puthata daviyo deela thiyanna lassana katahadak. ❤❤❤❤❤👌👌👌👌🔥🔥🔥🔥.
@kavindipereraa4866
@kavindipereraa4866 2 ай бұрын
Ehema wena nisa thama me widiyata kale.aparade hemada hodama kenek kepenawa.
@rachinimadushika4019
@rachinimadushika4019 2 ай бұрын
Ou kiyala wdk ne. පඩ show ek khmhri enw issrht epa wela tyenne dan පඩ show dkalama😂
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 2 ай бұрын
අනේ නංගි හරිම ලස්සනයි .. ඔයාගේ මූන මෙ සිංදුව කියද්දී හරි ලස්සනයි මගේ නංගී.. අවසාන මහ තරගෙට ඔයා සිංදු කියනකල් බලා ඉන්නවා.ලස්සනයි නංගි .
@SujeeDeepthi
@SujeeDeepthi 2 ай бұрын
Matath hithunu tika
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@Ruwan198
@Ruwan198 2 ай бұрын
🎉🎉🎉🎉🎉
@Ruwan198
@Ruwan198 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sanjulasajith5145
@sanjulasajith5145 2 ай бұрын
❤✨️
@dineshadamayanthi5615
@dineshadamayanthi5615 2 ай бұрын
Maru maru lassanai
@thakshilaamarasuriya8930
@thakshilaamarasuriya8930 2 ай бұрын
මේක කොච්චර බැලුවත් ආයෙම බලන්න හිතෙනවනෙ 😂❤
@DilupaMaduranga-x8b
@DilupaMaduranga-x8b 2 ай бұрын
Super niyamai
@thus9719
@thus9719 2 ай бұрын
හරිම ලස්සන යි🌹🌷🥰
@Siwmyy
@Siwmyy 2 ай бұрын
🎉❤❤
@chandrikarajapaksha-vv3si
@chandrikarajapaksha-vv3si 2 ай бұрын
පුදූම රහක් තියෙන්නේ මැණික ඔයාගේ කටහඩේ.බුදු සරණයි ඔයාට පුතේ.
@Gunasiri-c2b
@Gunasiri-c2b 2 ай бұрын
මාරම රහට කිව්වා. ලස්සනයි. තෙරුවන් සරණයි මැණික.. 🌹🌹❤️❤️
@meheshalagayathri8973
@meheshalagayathri8973 2 ай бұрын
නියමයි දුව ඉදිරියට යන්න
@samanadasooriya
@samanadasooriya 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@ISP_Hacker
@ISP_Hacker 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් වැටුන තැනින් නැගිටින්න පුලුවන් කියන එකට හොදම උදාහරනය දුවේ ඔයා... 👍👍 කලින් සින්දුවට දිපු කමෙන්ට් එකෙන් වැටෙන්නේ නැතුව හිත හයිය කරන් විනාඩි කිපයකින් නැගිට්ටා... වැඩිහිටි හැමොන්ටම ඔයා නියම ආදර්ශය දුන්නේ... 😍😍😍දුවේ ඔයා දිහා බලන් වැඩිහිටි උන අපිටත් ගන්න දෙයක් තිබ්බා..❤❤❤ පුංචි ඔයාගෙ හිත ගොඩක් හයියයි... පුලුවන් උපරිම දුර යන්න සුභ පතනවා..👍👍👍 දුවේ ඔයා දැනටමත් දිනලා ඉවරයි.. ❤❤❤ බුදුසරණයි
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤🎉
@Ruwan198
@Ruwan198 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@Thanuja-o4f
@Thanuja-o4f 2 ай бұрын
Aneaa ..මේක මාරයි...පිස්සු වක්.....ඇබ්බැහි යක්...උනා...මම මේ බැලුවේ 8 වෙනි පාර....💖💖💖💖💖
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 2 ай бұрын
මමත් තවත් බලනවා.. ❤
@udaravlog3308
@udaravlog3308 2 ай бұрын
Atta
@nihalpremarathne4841
@nihalpremarathne4841 2 ай бұрын
🥰❤️😊🤩😍😘
@nuwantharaka2124
@nuwantharaka2124 2 ай бұрын
මේ වගේ සිංදු තෝරගන්න හැමදාම
@Dami_NH
@Dami_NH 2 ай бұрын
Mara lassani 🥺♥️
@NilanthiRupika-s4k
@NilanthiRupika-s4k 2 ай бұрын
දෝනි ලස්සනයි ගොඩක් පුතේ කොච්චර ahuwath. ඇතිවෙන්නේ නෑ දෝනි ඉදිරියට ම යන්න දෝනි බුදුසරණයි ඔයට පුතේ
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 ай бұрын
මානසික පීඩනය ක් ආපු වෙලාවක මෙ ගීතය අහන්ඩකො...මාර සැනසීම ක් එන්නෙ
@disnaperera7720
@disnaperera7720 2 ай бұрын
ඇත්තටම හිත නිමෙනව
@senumandakini2404
@senumandakini2404 2 ай бұрын
මාරම ලස්සනයි❤❤❤කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ...final ඉන්නම ඕනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharukasewwandi2067
@tharukasewwandi2067 2 ай бұрын
Mn me balanne kee weni parada kiyala mathakath na. Hamathissema balanna hithenwane. ❤😊
@SaraSara-d7g9c
@SaraSara-d7g9c 2 ай бұрын
ඔමසා ආයේ හොද සින්දුව ක්‌ තොර ගන්න ඔය කිරුල ගන්න ම ඔයාට ඕනේ ❤️
@DonDileka-mp2ke
@DonDileka-mp2ke 2 ай бұрын
ලස්සනයි මැණික
@VAnulawathi
@VAnulawathi 2 ай бұрын
ලස්සනයි . අක්කේ
@Siwmyy
@Siwmyy 2 ай бұрын
❤❤
@janinduwanindu49
@janinduwanindu49 2 ай бұрын
අක්කෙ කියන්නෙ උබ කීයෙද ඉන්නෙ😂
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 2 ай бұрын
මීවිතක් වගේ පුදුමාකාර හඩක්... පැටියෝ ආදරෙයි ❤🌹😘
@Siwmyy
@Siwmyy 2 ай бұрын
🥺💗
@PearlFrenando
@PearlFrenando 2 ай бұрын
❤❤❤❤❤ අාද ෙරයි
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Dilmi Senarathna All Songs Collection | Hiru Star Season 04
30:18
Dilmi Senarathna
Рет қаралды 968
Kurullo Nube Thalen Karaoke with Lyrics (Without Voice)
4:14
sinduma thamai
Рет қаралды 127 М.
Hiru Kids Star - Season 01 | GRAND PREMIERE | EPISODE 01 | 2025-01-25
1:22:01
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.