Hiru Star - Season 04 | SUPER 15 - Part 02 | 2024-11-30

  Рет қаралды 225,879

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 977
@AsangiChuti-mx5cy
@AsangiChuti-mx5cy 2 күн бұрын
අශාන් අනිවාර්යයෙන් ආත්මාගේ සිංදුවක් අහන්න ඔනේ කියන කට්ටිය ලයික් එකක් දාහෙන යන්න 💖
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 2 күн бұрын
හිරු ස්ටාර් වෙනවා නම් හරි දක්ෂයා අශාන් කපුගෙදර 😍 අම්මෝ ඒ කටහඬ හරි ලස්සනයි අහන් ඉන්න ඉන්න ආසයී 🙈❤️
@gayandinukafernando2507
@gayandinukafernando2507 2 күн бұрын
අශාන්ගේ කපුගෙදර ගේ මොන සින්දුව කිව්වත් හරි රහයි ඇත්තටම.... ඕනම දරදඬු හිතක් නිවන්න පුලුවන් හඬක් මොහුට තියෙන්නේ.... පරිස්සම් කරගන්න මේ හඬ...... සුභ පැතුම්....❤❤
@musiclife4495
@musiclife4495 2 күн бұрын
අහන් ඉන්න පුලුවන් 💚❤️💛🙏
@Jongkook-bts85
@Jongkook-bts85 2 күн бұрын
Mamath e sinndu 4 parak 5 parak ahuwa kalin sindu
@ErushiUpamani
@ErushiUpamani 2 күн бұрын
Ane ow දහපාරක් විතර ඇහුවා අශාන්ගේ සින්දුව 🥰🥰🥰🥰🥰
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 күн бұрын
Ane ou man nam asama katahadak❤❤
@sudarshanisilva4731
@sudarshanisilva4731 2 күн бұрын
කපුගේ .හඩ පට්ට දක්ෂයෙක් හිරැ ස්ටාර් විය යුතුමයි ❤️ජය වෙිවා ❤️❤️❤️
@ගීත්මසත්සර
@ගීත්මසත්සර 2 күн бұрын
ජිවිතේ දිනාන්න මේ මගුලෙන් දිනාන්නම ඔනී නැහැ ශෂිකා නිසoසලා ගීත කොකිලාවීය වගේ දවසක දනුෂ්කා අක්කේ ඔබත් ජිවීතේ ජය ගන්න ❤❤❤
@nadeeshalakmini7196
@nadeeshalakmini7196 2 күн бұрын
තුරුණු ශක්ති දිනුවේ එයා තමයි😊😊😊
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Ou Dhanushka oya isarahata hoda sindu karanna. Nirosha bayai oyata. Eka eyage munen penawa oya sinduwa kiyanakota. Issarahata oyage sindu ahanna asawen balance innawa. Hiru Star epa una. Oyata mara asadaranayak une.
@Hela_SRI
@Hela_SRI Күн бұрын
ලංකාවෙ පළමුවෙනි ගායන තරගය දිනුවේ ශෂිකා
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 Күн бұрын
@@ගීත්මසත්සර අනිවාර්යයෙන්
@chamanikumari7851
@chamanikumari7851 Күн бұрын
අනිවාර්යයෙන්
@RuwanChinthaka-l9s
@RuwanChinthaka-l9s 2 күн бұрын
නංගි ඔයාගේ ගායනය හරිම ලස්සනයි...සුභ පැතුම්..මුළු රටක්ම ඔයාට ගොඩක් ආදරේ කරනවා...ඒක තමයි නංගී වෝට් දෙකක් නැතුවත්..සියයට 75 ගත්තේ...නංගි ඔයාගේ අධ්‍යාපනය කටයුතු...සාර්ථකව..අවසන් කිරීමට ශක්තිය හා වාසනාව නොවඩුවම ලැබේවා....
@araliyakrishantha2647
@araliyakrishantha2647 2 күн бұрын
හෙට සයාගි යවපංකො බලන්නව
@niranjanijoseph5428
@niranjanijoseph5428 2 күн бұрын
ඔව් ඒක ඇත්ත
@nawalageviroshan4266
@nawalageviroshan4266 2 күн бұрын
සාරන්ගට ඒ නංගි තෑන්ස් කලේ නෑ.ඒත් සාරංග අයියා මේ වැඩේ හොදටම කරනවා. පැරදුන කෙනත් මොරාල් එකේ තියන්න ගොඩාක් මහන්සි වෙනවා.❤
@DinalJagath
@DinalJagath Күн бұрын
Heta kauda ruwan sirge inne.aya gedara hitiyanam hari vage.paw nethnam a lamai
@NishadiLiyanage-hm7rp
@NishadiLiyanage-hm7rp Күн бұрын
😂
@PrashanthiShanika
@PrashanthiShanika 2 күн бұрын
අශාන් ❤️❤️ භාවනාවක් වගේ ඒ හඩ🥰🥰 හිරු ස්ටාර් ❤️❤️
@purnimamadushani2837
@purnimamadushani2837 2 күн бұрын
අශාන්ට ආයේ ආයේ අහන්න හිතෙන ලස්සන හඩක් තියෙන්නේ..❤❤❤ රුක්ශාන්❤️
@anatmary4454
@anatmary4454 2 күн бұрын
😂
@slsawari9238
@slsawari9238 2 күн бұрын
ඔයා දිනලා ඉන්නේ නංගියෝ .🎉🎉🎉🎉15දෙනාට ආවා කියන්නෙම හොද දක්ෂයෙක් .❤️🥰👍👍👍🎤🎼🥰
@SamanthaHettiarachchi-dm9rc
@SamanthaHettiarachchi-dm9rc 2 күн бұрын
රුක්ෂාන් පුතාට ඉදිරියටම යන්න ශක්තිය ධෛරිය ලැබේවා.අම්මා තාත්තට උදව් කරන දරුව⁣ට වරදින්නෙ නැහැ.ජේසු පිහිටයි.
@nishanirasangika8111
@nishanirasangika8111 Күн бұрын
අමල් සර් කියපු කතාව ඇත්ත අශාන් ගියපාර කියපු සින්දුව කිපාරක් ඇහුවද මතක නෑ සුබ පැතුම් මල්ලි🎉🎉
@tiktokshehan344
@tiktokshehan344 2 күн бұрын
අශන් කපුගෙදර කියන්නේ සිත නිවන භාවනාවක්..
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 2 күн бұрын
කොච්චර දක්ෂ උනත් දැන් ඉතින් එක එක්කෙනා අයින් වෙනවා,ඒක පිලිගන්නෙ නැහැ program එක බලන අය
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 2 күн бұрын
Eka hari aththatama hamoma therumganna one meka tharagayak inna okkotama dinanna bahane daksayo thamai okkoma karanna deyak naha wasanawa thiyena kena awasane ithuruwei
@alnasrkalba3933
@alnasrkalba3933 2 күн бұрын
❤😅
@gimhantharindu624
@gimhantharindu624 2 күн бұрын
අනිවාර්යයෙන්.මොකද අන්තිම තරගෙට ඉන්න ඔක්කොම ගෙනියන්න බෑනේ.දවසින් දවස කෙනෙක් අඩු වෙනව.ඒකට judge board එකට බැනල වැඩක් නෑනේ.ඒක තේරුම් ගන්නෙ නෑ කවුරුත්.
@lahirul9294
@lahirul9294 2 күн бұрын
ඔව්,ඒක හරි.මොකද දනුෂ්කා ට වැඩිය හොඳට sing කරපු අයත් මෙකෙන් කැපුනා.
@gangajayalath9274
@gangajayalath9274 Күн бұрын
Agree with you 😊
@sudarmakumari2063
@sudarmakumari2063 2 күн бұрын
දක්ෂයාට දක්ෂ තැන නොලැබෙන තැන 😢😢 දනුෂ්කා ඔයා සැබෑ දක්ෂයෙක් ❤❤
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
අද 5ම දක්ෂයි
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 2 күн бұрын
අනිවාර්යයෙන්
@chamindaprasad7605
@chamindaprasad7605 Күн бұрын
අද හිටපු උන් ඔක්කොම දක්ෂයි බන්😂
@W.S.Vidusath
@W.S.Vidusath Күн бұрын
ඔව් බන්
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 Күн бұрын
@@sudarmakumari2063 අනිවාර්යයෙන් ලොකු අසාධාරණයක් danuskata una.
@Randy2004-k1e
@Randy2004-k1e 2 күн бұрын
හෙට wildcard එකක් තිබුනොත් අනේ රුවන් සර් comment eka දැක්කොත් දනුශ්කා අක්කා අනිවාර්යයෙන් ගන්න ... මොකද මීට කලිම් season වල සුපිරි 12 තෝරන අන්තිම දවසෙ තමයි wilcard ගන්නෙ. දනුශ්කා අක්කා හරි පව් අනේ 🥺 ලස්සනට සින්දු කීවා මේ තරගෙ හිටපු අහිංසකම තරගකාරිනිය පුංචි ලමයෙක් වගේ කතා කරද්දිනුත් අනෙ හරි යන්න ඕනි හැමදාමත් 🥺❤️🥰
@AjithDurage
@AjithDurage Күн бұрын
Dunnath ganna aepa duwa
@Randy2004-k1e
@Randy2004-k1e Күн бұрын
@ එහෙම කියන්න එපා දනුශ්කා super 12 ඉන්නම ඕනි 🥺😒
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 9 сағат бұрын
දනූෂ්කා❤❤ මැනික
@apuru_lokaya
@apuru_lokaya Күн бұрын
මටනම් හිතෙන්නෙ රුවන් මෙතන තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගාගන්න දඟලනවා කියලයි. දෙන හැම comment එකක්ම හරියට බැලුවොත් තේරෙනවා. " මං හොඳයි.... මං හොඳයි..... මං මගෙ අය විතරක් නෙවේ අනිත් අයත් ඉස්සරහට යවනවා.... මං පොඩි තැනක ඉඳන් ආව කෙනක්.... කාගෙ ටීම් එකද මට අදාළ නෑ මං ලකුණු දෙනවා... " මේ වගේ තේරුම් ටිකක් තමා එයාගෙ කමෙන්ට්ස් වල තියෙන්නෙ. මුලින් හිතුවෙ එයා තමා හරියට Judge කරන්නෙ කියලා. ඒත් දැන් තමයි තේරෙන්නෙ. අර ගෑණු ළමයා රුවන්ගෙ ටීම් එකේ වෙලත් අයින් වුණාම "අමල් සර්ට තමයි වැඩියෙන්ම ආදරේ " කියලා කීවෙ නිකං වෙන්න බෑ. අශාන්ගෙ හඬනම් මරු ❤
@georgevinitia1502
@georgevinitia1502 2 күн бұрын
අද දනුශ්කා සොහොයුරිය ගීතය ප්‍රානවත් මදි කියලා මට හිතෙනවා! වාසනාවත් බලපානවා ! ඔබ පැරදුනේ නැහැ ! මින් ලබාගත් පන්නරයෙන් ඔබට ඔබ තනිව යන ගමනේ වාසනාවේ මංපෙත විවුර්ත වුනා ! ඉක්මන් නොවී සැනසිලේ ඉවසීමෙන් කැපවීමෙන් ඉතාම දක්ශ නිහතමානී කා අතරත් ජනප්ප්‍රිය ගායිකාව වීමේ වරම ඔබට හිමිකරදෙන ගායනා ලෝකයේ සුන්දර මාවතට පිවිසුනා ! ජයම වේවා ! තෙරුවන් සරණයි 🙏
@dilankkperera9629
@dilankkperera9629 Күн бұрын
ඉතින් සින්දු කියන් නැතුව ඔයාලා හොඳයි කියලා කලින් හිතන් ඉන්න අයව final එකට යැව්වා නං හරිනේ..අවංකයි කියලා පෙන්නන්න රුවන් ඕන එකයි එපා එකයි හැම මඟුලම කියවනවා..අමල් ලෝක අන්ඩපාලය, සිතුම් out කියපු තැන් හොඳට තේරුනා පොරට ඒවා මුකුත් නොකියා vote එක දීල shape එකේ ඉන්නවා. එහෙමනම් කෙල්ලටත් දෙන්න තිබ්බ, එයාගෙත් ඒ හා සමාන ගායනයක් තිබ්බේ..නිරෝශා අනිත් දවස් වල බොරුවට කියවනවා කෙල්ලන්ට votes අඩුයි එහෙම කරන්න එපායි අරකයි මෙකයි හැබැයි කලාතුරකින් කෙල්ලෙක්ට මිනිස්සු කැමති වෙද්දි කුහක කම එලියට එනවා..
@sujeewapremathunga4748
@sujeewapremathunga4748 2 күн бұрын
අශාන් හිරු 🌟 වෙන්නම ඕන. හරිම ලස්සන කට හඬක් ඔහුට තියෙන්නේ. දෙවි පිහිටයි
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 2 күн бұрын
Me wesa ballo 3n dena kalin katha wela ennw wliyta dna un ehemanm meka live progaram ekak wenna onne nane neda henagahnwa wesige ballo 3 denata kalakanni haththa
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 күн бұрын
ඔවු එකගයි 🙏🙏🙏
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
Subathi hirustar
@SunilaDeSilva-d9s
@SunilaDeSilva-d9s 2 күн бұрын
මෙච්චර ලස්සනට කියපු දනූ අක්කට අද වුනේ අසාධාරණයක් කියන අය කෝ....😢😢😢😢
@janu9087
@janu9087 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@HTCHANNELSL475
@HTCHANNELSL475 2 күн бұрын
Ow ane ❤😥
@neelhulathduwa1120
@neelhulathduwa1120 2 күн бұрын
A​@@janu9087
@ගීත්මසත්සර
@ගීත්මසත්සර 2 күн бұрын
නිරොෂා බැල්ලී අමල් මුසලායා නිසා තමයි එහෙම ආසදාරණයක් උනේ
@Saduntharaka1234
@Saduntharaka1234 2 күн бұрын
😂😂😂
@NAmusic-v1z
@NAmusic-v1z Күн бұрын
සිතුම් මදුශාන් හා අශාන් කපුගෙදර නියම හඬක් සුපිරි බුදු සරණයි අනිත් කට්ටියත් හොඳට කිවුවා ❤
@ThilakaRathna-h3t
@ThilakaRathna-h3t 2 күн бұрын
ධනුෂ්ක කියන්නෙ දක්ෂ දරුවෙක් පුතේ ඔයා ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව බුදුසරණයි කුහකයන්ට දැනෙන්න යමක් කරන්න
@NishadiLiyanage-hm7rp
@NishadiLiyanage-hm7rp Күн бұрын
😂
@chamindaprasad7605
@chamindaprasad7605 Күн бұрын
උබ කියන්නෙ ඕකෙ ඉන්න හැම එකාවම Hiru star කරන්න කියලද.තරගේ හැටියට දවසට එකෙක් අයින් වෙනවා.එහෙම එකෙක් අයින් කලාම කුහකයො වෙනවද බන්😂😂
@kumudukrishan7213
@kumudukrishan7213 Күн бұрын
Aniwaryen
@dogbrother3359
@dogbrother3359 Күн бұрын
​@@chamindaprasad7605ඒක තමා
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 2 күн бұрын
අඩෙි බොලවිි මෙහෙම ලියන්න හිතුවෙ නෑ.මෙික බලන්නේ හෑන්ඩිි ෆ්‍රී දාලා ෆෝන් එකෙන්.එහෙම අහද්දි පලවෙනියට කියපු කෙනාට වැඩිය හරිම ලස්සනට ඇහුනේ දනුෂ්කගෙ ගීතය.බොරුනමිි අහල බලපියවිි.අමලයි නිරෝෂයි ලකුනු දුන්නනමිි ඒ ළමය දිනනවා.ඒක තමයි පිටින් ඒ ළමයට ලකුණු වැඩිවුනේ.ලස්සන නිසා .අමලයි නිරෝෂයි ඒ ළමයව කපල දැමිිම.කුජීතයි.අපුලයි.
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Ou oya kiyana Eka thama une. Irisiyawa.
@samansaman6521
@samansaman6521 Күн бұрын
දනුෂ්කා දුව ඔයා දිනුම් දුව .. මේ පර නෙවෙයි .. ගිය පාරත් ඔයාව කපන්න හැදුව .. දිනුව කියල හිතාගෙන ඉදිරිය ගලපගන්න .... ජය වේවා දුව ❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 күн бұрын
අනේ තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ජයවේවා 15ආදරෙයි ❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
@gsameera720
@gsameera720 2 күн бұрын
අද වැඩිම ජනතා මනාපය දනුෂ්කාට ,💪🔥 ඔයා දිනුම් අද මෙයාලා කරපු අසාධාරණය නිසා තව තවත් ජනතාව ඇයට ලංවුණා.❤ එලියෙ තියෙන්නෙ මේකේ කටුස්සො වගේ එක එක වෙලාවට එක එක කියන ජජ් බෝර්ඩ් එකේ කැමැත්ත නෙවෙයි
@ashanidilukshima5740
@ashanidilukshima5740 2 күн бұрын
Eka aththa..paw ape akka🥺habayi oya meka dinuwa akke..
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 2 күн бұрын
Danuska ada dinum.ලොකු අසාධාරණයක් thun දෙනාම kala.
@NishadiLiyanage-hm7rp
@NishadiLiyanage-hm7rp Күн бұрын
😂
@KumariMendis-tt1hk
@KumariMendis-tt1hk Күн бұрын
@@gsameera720 janatha manapaye thiyenne wadiyen thamange ekawa idiriyata genayama anith daruwo sing karanakota athpudiyakin sangraha nokarana aya api asdekin sajiviva dakinawa oyala mona kathada
@kumudukrishan7213
@kumudukrishan7213 Күн бұрын
Kalakanni 3 denek dala judge board 1ke😊
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 2 күн бұрын
අශාන් කපුගෙදර ලස්සන හඩක් 🎉🎉🎉🎉🎉🎉🎉
@SampathAruna-p9d
@SampathAruna-p9d 2 күн бұрын
විනිශ්චි මණ්ඩලය හරියට තෝරන්න ඕනේ සින්දුව හරියට කියන එක්කෙනා නැතුව කටහඬ හිත නිවන හින්ද නෙමෙයි. එයාලා ඉන්නේ සින්දුව හරියට ගායනා කරනවද නැද්ද කියලා බලලා වෝට් එක දෙන්න...කවුරු කොහොම ඔතන ගායනා කලත් දිනපු දවසට ප්‍රේක්ෂකයෝ තමන්ට වෝට් කළා කියලා මතකයක්වත් නෑ..ඇත්ත කතාව ඒක
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 2 күн бұрын
රුවන් උබ ඇත්තටම ඔතන රූකඩයක් බං, ඔතන sheet එකේ නියම විදිහට කොන්ද කෙලින් තියාගෙන හිටියෙ ෂෙහාන්, ඒ දවස ෂෙහාන්ගෙ අගේ මට නොතේරුනාට අද හොදට තේරෙනව, ෂෙහාන් ඔයාට බොක්කෙන්ම respect, මොකද අමල් & නිරෝෂා වගේ සර්පයො 2ක් එක්ක ඔයා ගහපු ගේමට, රුවන් උබ ෂෙහාන්ගෙන් ඉගෙන ගනින් කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ කොහොමද කියල, මොකද කෙල්ලට කඩා අව්ල් සහගත සිංදු 2ක් මටනම් තිබුන, දනූෂ්කා ඔයා ලස්සනට කිව්ව.
@udarisankalpani-mr6gx
@udarisankalpani-mr6gx 2 күн бұрын
Well said
@chamindathushara9266
@chamindathushara9266 Күн бұрын
Aniwarayemma ruwan kiyanne rukadayak Shehan kiyanne ❤tharuwak
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara Күн бұрын
ඇත්තටම ඔව්
@sherinaasanthi174
@sherinaasanthi174 Күн бұрын
අනිවාර්යයෙන් රැවන්ගෙ කොන්ද පණ නැ, ඇටනැති දිව හතරවටේට හරවනවා
@SajeewaSadamali
@SajeewaSadamali Күн бұрын
Oyata iya una Hari asadaranayak . Akata apita dukai. Idiri gamanata mama subapathanava.😊☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shashikashashika2312
@shashikashashika2312 2 күн бұрын
අශාන් තනිකර භාවනාවක් වගේ නැවත නැවත අහන්න ආස හිතෙන හඩක් අවසාන 4ට ඉන්නම ඕනේ ❤🎉
@nimalchandrathilaka9880
@nimalchandrathilaka9880 2 күн бұрын
අද තමා අසාදාරණයේ උපරිමය .ඒ ගොල්ලම තෝරා ගත්තු ලමයා.අමල්ටයි,නිරෝෂටයි කොළ එලන්ට බැරිම වුනේ ඇයි.ජනතා පරමාදිපත්‍ය වැඩි මේ දරුවාට .
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
අද පස් දෙනාම දක්ෂයි හැබැයි හෙට සින්දු කියන්න හිටිය නම් සමහරක් විට යන්න තිබ්බා ඊළග වටේට
@purnimamadushani2837
@purnimamadushani2837 2 күн бұрын
දැන් ඉන්න හැමෝම වගේ දක්ෂයි.❤️❤️❤️ විනිශ්චයකරුවන් ඒ අතරිනුත් අති දක්ෂයින් ඉදිරියට යැවීම වටිනවා. දනුෂ්කාගේ ❤😍 ඉදිරි අනාගතයට සුබ පතනවා.
@KumariMendis-tt1hk
@KumariMendis-tt1hk Күн бұрын
@@purnimamadushani2837 oya tika therum ganna bari gon haththak inna ratak me thamange eka wenuwen vitharai
@sashikavimukthi
@sashikavimukthi 2 күн бұрын
සයාගී හෙට කපන්න ඕනි.මෙච්චර හොදට කියපු dhanushkawa කැපුවනම්.dhanushkawa ලගින්වත් තියන්න බැ.සයාගීව.danushka දක්ශය්.
@menulanethmina3019
@menulanethmina3019 2 күн бұрын
@@sashikavimukthi ow ekanam atta balannako mun heta u va yavai issrahata okkoma munge plan tama😒
@Aseni90
@Aseni90 2 күн бұрын
අනිවාර්යයෙන්
@dilhanimlds8697
@dilhanimlds8697 Күн бұрын
Ane ou.සයාගි melo wedak na
@thilaniekanayaka4284
@thilaniekanayaka4284 Күн бұрын
අනිවාර්යයෙන්
@thilaniekanayaka4284
@thilaniekanayaka4284 Күн бұрын
සයාගි හරි සරල ගීත කියන්නෙ.ඊට වඩා අමාරු ගීත කියන අති දක්ශයින් ඉන්නවා.කරුනාකරලා එයාලව ගෙනියන්න
@udarisankalpani-mr6gx
@udarisankalpani-mr6gx 2 күн бұрын
මේකේ ඉදිරියට යවන්නේ Ruwan Hettiarachchi ,amal perera,nirosha virajini මෙයාලට ඕනි අය විතරයි..දක්ෂයන්ව ඉදිරියට යවන්නේ නෑ..මෙයාලා බයයි ප්‍රේක්ෂක ආදරය වැඩිපුර තියෙන දක්ෂ ,ලස්සන කෙනෙක් ඉදිරියට යනවට..එහෙම නැති අය season 1 ඉදන් ඉස්සරහට ගෙනාවේ..ඒ අය අද ක්ෂේත්‍රයේ පේන්නවත් නැත්තේ ඒ නිසා...මේ season එකේ වෙන්නෙත් එච්චර තමා ඉතින්..මේ වැඩසටහන ඇත්තෙන්ම ඉතින් බලන් ගියාම සංගීත ක්ෂෙත්‍රයටත් වැඩක් වෙන්නෙ නැති වැඩසටහනක්..මේ වැඩසටහන නොබලා දෙරන Dream Star බලන්න අද ඉදන් තීරනය කරා..දක්ෂයෝ වගේම ඉහල ගනයේ judge board එකක් ඒකේ ඉන්නවා..
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 2 күн бұрын
Definitely yes
@rohanakumarrohanakumar
@rohanakumarrohanakumar 2 күн бұрын
Ow
@ShiromanilanthiKumaranayakage
@ShiromanilanthiKumaranayakage 2 күн бұрын
Eka nam atta
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Ou Eka eththa. Dhanushka lankawe hoda singer kenek wei kiyala meyala baya una. Eth mewa harima ketha weda.
@ThaRusha-l6l
@ThaRusha-l6l 2 күн бұрын
​@pradeepawimalaratna7198 ov ane baya wela
@HTCHANNELSL475
@HTCHANNELSL475 2 күн бұрын
හෙට wild card එකට කලින් season එකේ වගේ කට්ටිය තෝරගත්තොත් plz අනිවාර්‍යයෙන්ම දනුෂ්කා රුවන්ගෙ team එකෙන් තේරෙන්න ඕනි , නැත්නම් hirustar වැඩක් නෑ . 😢❤ plz plz.hiru
@Dvilochana
@Dvilochana 2 күн бұрын
Ow attha😢
@MeriTheresa-wg7nh
@MeriTheresa-wg7nh 2 күн бұрын
Aththa
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Ou Hiru eken illanawa Dhanuskata loku asadaranayak una. Ai chance ekak denna. Nirosha Dhanuskata kapanawa hodata kiuwath. Dhanushka janathawage kemaththa nisa ada paradq nehe. Amal venas una Eka pudumai.
@udarisankalpani-mr6gx
@udarisankalpani-mr6gx 2 күн бұрын
​@@pradeepawimalaratna7198 niroshata wada lassanai educated neh..e nisa danushkata kapanawa
@wamelapodduwa
@wamelapodduwa 2 күн бұрын
නිරෝෂා පව් ඔයා කර දේ 1:26:19
@Jayantha-k9j
@Jayantha-k9j 2 күн бұрын
අනේ මොනවද ජජ් බෝඩි එක අචිචර ලස්සනට කිවිව දනුෂ්කා අක්කව කැපුවෙ තරගයේ ඉතුරැ වුනේ කාන්තා නියෝජන 3යි එ්කෙන් තව අහිංසකියක් කැපුවා අැත්තටම සිතුමිට වඩා දනුෂ්කා ජනතා පරමාධිපතයෙන් ඉදිරියෙන් ඉන්නවා අැත්තටම අවසන් තරගයට කාන්තා නියේජනයක් සිටිය යුතුයි හෙට සදුනි කෞෂලයාට හැමෝම වෝට් කරන්න 🎉🎉🎉🎉🎉🎉 රැවන් ඔයා වැල් බයිලා ගහන එක නවත්තන්න මිනිස්සුන්ට එපාවෙනවා😮
@HTCHANNELSL475
@HTCHANNELSL475 2 күн бұрын
Ow
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 2 күн бұрын
දනුස්කා පිච් අවුල් උනා කරන්න දෙයක් නෑ හෙට රුක්සාන් කැපෙන්නත් ඉඩයි ඉතින්
@Jayantha-k9j
@Jayantha-k9j 2 күн бұрын
රැක්ෂාන් නෙවෙයි සදසිරි සදුනි අක්කට වෝටි කරන්න
@dineshkumara326
@dineshkumara326 2 күн бұрын
Ruwange eaka kanak na amal gahala 😂😂😂
@jeevadarshanie8625
@jeevadarshanie8625 Күн бұрын
danushka ගොඩක් නිරෝෂගෙ මූණට සමානයි
@babeeshaudari4034
@babeeshaudari4034 2 күн бұрын
අශා.......න් 👍 භාවනාවක් ඔය කටහඬ 💖 ඇස්වහක් කටවහක් නොවේවා...!!! තෙරුවන් සරණයි !!! 🙏
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 2 күн бұрын
මේ විනිසුරුවරුන්ගේ මනාප නැතුව ජනතාපරමාදියෙන්ම ඉදිරියට යවන්න බැරිද තරගකරුවන්ව...judge bord එකේ ඉන්න අයට ඕන විදිහට තමයි ඉදිරියට යවන්නෙ තරගකරුවන්ව ...අනේ මංදා මේ වැඩසටහන එපා වෙලා ගොඩක් කල් මේවා බලන අපිට ගහන්න ඕනෙ බලනවට පුළුවන්නම් මේ කණ්ඩායම් වලට බෙදිල්ලත් නතර කරන්න එන season එකෙ ඉදන් හරි Plz... 😒🥴🥴
@rohanakumarrohanakumar
@rohanakumarrohanakumar 2 күн бұрын
Ow
@araliyakrishantha2647
@araliyakrishantha2647 2 күн бұрын
හරියටම කලේ super star season 1 විතරයි සාධාරණව
@chamikacooray827
@chamikacooray827 2 күн бұрын
හෙට සයාගි පගයාව ඉස්සරහට යවයා බලපන්කො හොද එකෙක් කපලා😂
@rohanakumarrohanakumar
@rohanakumarrohanakumar 2 күн бұрын
Ow ane 😂😢😒
@denukadenuka8406
@denukadenuka8406 2 күн бұрын
අනෙ බන් ඔකව මතක් කරන්න එපා පොන්සියා 😂
@shiranimallika7232
@shiranimallika7232 2 күн бұрын
සිරා කතාව
@YasithMaalaka
@YasithMaalaka 2 күн бұрын
Ekenma.mata nam penna ba oya sayagi pagaya
@ErushiUpamani
@ErushiUpamani 2 күн бұрын
එක නම් ඇත්ත කතාව
@nanisriywathi9498
@nanisriywathi9498 Күн бұрын
දනුෂ්කා දුවට හොද හඩක් තියේනවා දුව ඔයාට හොද අනාගතයක් තියෙනවා දුවේ දුක් වේන්න එපා ඔයාට ඉදිරි අනාගතය ලස්සන වේවා❤❤❤❤❤
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 2 күн бұрын
නිරොෂා ආවේවත් නෑ දනුස්කා ලගට අව්ට් වෙලා යන් කොට ඒලමයිගේ හිත හ්දලයවන්න කොහිතරම් හිතෙ අහුලෙන්නද යනෙ අපිටත් දුකයි❤❤❤😢😢😢 දනුස්කා ❤❤ මැනික ඔයට ජයව්‍වා
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Ou nirosha mara vidiyata Dhanuskata kepuwa.
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 9 сағат бұрын
❤❤​@@pradeepawimalaratna7198
@manjulahettiarachchi9821
@manjulahettiarachchi9821 2 күн бұрын
දක්ෂයාට දක්ෂ තැන නොලැබෙන තැන. ආයේත් මේ වගේ ජරා realty programme වලට එන්න එපා. කුහකයන්ට දැනෙන්න යමක් කරන්න.රැවන් ඔයා වැල් බයිලා ගහන එක නවත්තන්න මිනිස්සුන්ට එපාවෙනවා
@musiclife4495
@musiclife4495 2 күн бұрын
නිපුනත්වයේ ප්‍රවීණයන් කියන්නේ හොඳට ගීත ගායනා කරන්න පුලුවන් අය නමුත් මුන් හිතාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයා කියන්නේ කිසිම රසවින්දනයක් නැති අය කියලා. ලංකාවේ පරණ දේශපාලන නියෝජිතයෝ ජනතාව ගැන හිතාගෙන හිටියා වගේ. කියලා වැඩක් නැ .... මුන් කටුස්සෝ 3 දෙනෙක් ... මුන්ට පුලුවන් එකම දේ සින්දු කියන එක විතරමයි.... වෙන කිසිම දෙයක් බෑ.. Ashan kolla nam Best ඌට නම් ආදරෙයි ❤️💛💚
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 2 күн бұрын
මේක බලන කට්ටිය තේරුම් අරන් Comment කරන්න ..හැමදාම එක එක්කෙනා තරගයෙන් ඉවත් වෙන්න ඕනේ .. හැමෝටම හිරු ස්ටා වෙන්න පුලුවන්ද .. මේක තරගයක් ...❤❤❤❤❤
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 2 күн бұрын
අන්තිමට ගායනය කරන සෑම ගායක ගායිකාවටම 3 දෙනාම මනාපය දෙනවා නමුත් නිරෝෂාත් අමලුත් කලේ හරිම අසාධාරණක්. සොයුරිය ඔබට අපෙත් සුභ පැතුම්.❤
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 2 күн бұрын
පව් කෙල්ල...රුවන් සාධාරණ වෙන එක හරි..ඒකට ඩබල් Respect..👊😍 ඒත් අඩුවෙන්නෙ ඔබේ team එකේ අයමයි කියල අමතක කරන්න එපා..🙏
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 2 күн бұрын
ටිම් එකෙ අය බෙරල හරියනවද 😊
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 күн бұрын
දක්ශයාට තැන දෙන්න ඕනි
@HTCHANNELSL475
@HTCHANNELSL475 2 күн бұрын
Ekagayi
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 2 күн бұрын
@@NilminiSheneshavihansi අනිත් අය එහෙම හිතන්නෙ නැති එකයි ප්‍රශ්නෙ..
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 2 күн бұрын
@ChanakaMaduranga-gp8tn එක ඇත්ත අද ගෙදර යන්න ඔනෙ කෙන ඉදිරියට ගියා
@ChathuRajapaksha-zy5mc
@ChathuRajapaksha-zy5mc 16 сағат бұрын
අශාන් අයියේ.all the best.your my favorite singer in this competition.wish you all the best.❤
@menulanethmina3019
@menulanethmina3019 2 күн бұрын
මෙතන ජනතා පරමාධිපත්‍යය කිය කිය කිව්වට වෙන්න තමාට ඔන එකාව අරන් යන එක තමයි😢 නැත්තම් අච්චර ප්‍රේක්ෂක ආදරය අරන් දනුෂ්කා අක්කට උනේ අසාධාරණයක් 1 වෙනියට sing karapu eka tama gedara yana tibbe ..
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
සිතුම් ශනූටත් වඩා හොදට කිව්වා දක්ෂයාට තැන දෙන්න ඕනේ මොනා වුණත්
@menulanethmina3019
@menulanethmina3019 2 күн бұрын
@@dogbrother3359 ehemai kiyala me lamayata nodi hitapu eka harida etakota
@dogbrother3359
@dogbrother3359 Күн бұрын
​@@menulanethmina3019ඔව් ⁣ඉතින් දක්ෂයවනෙ යවන්න ඕනේ ⁣ඉස්සරහට
@sawaniwilbaratchi122
@sawaniwilbaratchi122 2 күн бұрын
දනුශ්ක අවසන් මහා තරගෙ ඉන්නම ඕන දක්ශ තරග කාරනියක්.තව අවස්තාවක් දෙන්න අද අසාදාරනයි 😢
@dogbrother3359
@dogbrother3359 Күн бұрын
ඊට වඩා දක්ෂ අය ⁣ඉන්නවා
@ShenulDeuneth
@ShenulDeuneth Күн бұрын
අද වැරදි වැඩියෙන්ම කරෙ දනුස්කා
@nuwanvithanage1438
@nuwanvithanage1438 Күн бұрын
Iye danushka thamai hodatama kiuwe❤❤
@dogbrother3359
@dogbrother3359 Күн бұрын
@@ShenulDeuneth ow
@Jaguwamail
@Jaguwamail 2 күн бұрын
දනුශ්කා අක්කෙ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරෙන්ම සාර්ථක වේවා...❤❤😢
@ritakotikawatta1969
@ritakotikawatta1969 Күн бұрын
දනුශ්කා දුව ඔයා දිනනකම්ම මම අවසානය වෙනකම් බලා හිටියා ...අද දිනන්නට නොහැකි වුනාට දුව ඔයා රසිකයන්ගේ හදවත් දිනාගෙන තියෙන්නේ ....ඔයාගෙ අනාගතයට ශුභ පැතුම් පතනවා❤ දෙවිපිහිටයි 🙏
@nanisriywathi9498
@nanisriywathi9498 Күн бұрын
ජය වේවා පුතේ ශනු කැගල්ලට කිරුළ ඇරන් එන්න ලැබේවා❤❤❤❤
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ Күн бұрын
මාත් ධනුෂ්කට වෝට් කරන කෙනෙක් ඒත් අද හරි නෑ අවංකයෙන්ම. ඔයිට වඩා හොදට හංසිට දුන්නනම් කියනවා.
@KumariMendis-tt1hk
@KumariMendis-tt1hk Күн бұрын
Ekawath therum ganna bari gon haththa
@musiclife4495
@musiclife4495 2 күн бұрын
පව් කෙල්ල 🥰🥺 ආයේත් මේ වගේ ජරා realty programme වලට එන්න එපා.. ජිවිතේ හදා ගන්න hiru Star කියන්නේ chanel up එකක් විතරයි. Dream star කියන්නේ කො⁣ල්ලො කෙල්ලො ආතරින්නේ නැති programme එකක්. කෝ බන් පරණ Hiru Stars ලා මංගල අයියා දක්ෂයා නිසා ඉන්නවා... අනිත් එවුන් කෝ.. 😂😂
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 күн бұрын
කෙල්ල පව් තමා...හැබැයි බ්‍රෝ dream star එකේ සෙට් එක ගායකයො නෙවේ බන් උන් දැන් නලුවෝ...ඒකයි එකම අවුල..🥲
@AkmeemanaKusaladhamma
@AkmeemanaKusaladhamma 2 күн бұрын
ඔව් එ දිනපු අය අද වෙන කොට පෙන්න වත් නැ මුන්ට ඔන අය විතරයි ඉස්සරහට යවන්නෙ
@pasindumalshan3009
@pasindumalshan3009 2 күн бұрын
@@Vikum.Shiwanthadream star ene mcahn musci ignegathha campus wla ina ewun meke ehma na kollatai ballatai oktma enna plwn e atin hiru star mata nm hodai 😊
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr Күн бұрын
​@@Vikum.Shiwanthaඔව් ඇත්තටම හරිම ආසාධාරණයි හිරුස්ට්‍රා අවස්ථාවාදී ජජ් බෝඩ් එකක් ඉන්න
@ErangiSenul
@ErangiSenul Күн бұрын
dream star එකේ වැඩි හරියක් ඉදිරියට එන්නේ කැම්පස් ළමයි.සාමාන්‍ය කෙනෙකුට තැන අඩුයි.ධනුෂ්කත් කැම්පස් එකේ ඉගෙනගන්න ළමයෙක්.ඊලග පාර ධනුෂ්කට dream star එකට වුණත් යන්න පුළුවන්.
@jayashinghewewegama3649
@jayashinghewewegama3649 Күн бұрын
පුතේ ඔබේ හැකියාව අපිට ලොකු ආඩම්බරයක්.ජය් කණුව පසු කරන බව විස්වාසය්.ඔයාට බුදු සරණ්‍ය්
@NawamaliSubodhi-qb3ss
@NawamaliSubodhi-qb3ss 2 күн бұрын
දනු අක්කට අසාධාරණයක් වුනා එයා ලස්සනට සින් කලා ❤
@ChampikaHerath-c2h
@ChampikaHerath-c2h Күн бұрын
දනුශ්කා අක්කට ලස්සන කටහඬක් තියෙනවා ❤ ඔයා මේ තරගේ තව ඉන්න ඔනෙ කෙනෙක්
@pradeepsirinanda7590
@pradeepsirinanda7590 Күн бұрын
රුවන් vage kivaru ගහන, නිරෝෂා vage අනිත් ගැහුණු දරුවන් ට eershaya කරන කුහක අන්දරේ ල ගෙන්න එපා ආයෙත් මේ vada සටහනට, කවුරු දොස් කීවත් අමල් vage දරුවන් ගෙ දුක දන්නා ආදරණීය piyavaru,අම්මාවරු ගෙන්න Kavadavat media එකකට comment කරලා නැති මම අද මේ comment එක දැම්මේ මේ අසාධාරණය බලා ඉන්න ම බැරි tanai.ආසාවෙන් ම බලපු program එක මේ, අදින් pasuva ආයෙත් බලන්නේ na
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 Күн бұрын
Ashange handa harima aadaraniyai lassanai ow athtatama bhawanawak ma thamai adarei malli❤ jaya wewa
@chami280
@chami280 2 күн бұрын
සමහර තැන් වළ රුවන් කියන්නෙ මොඩයෙක්
@NilushaSakaka
@NilushaSakaka Күн бұрын
මම හීරැෂ්ටා බලනවා වැඩී පුරම අහන සීන්දු අශාන් කාපු ගේදර ගේ ඒ කටහඩ ට වේලාවක් කීයලා නැ හරීම ලස්සන යී හීරැෂ්ටා කීරැල ඔබයී
@KalumKalum-j1y
@KalumKalum-j1y 2 күн бұрын
විනිසුරුවන්ගේ සිංදු අහන්නෙත් අපි ජනතා පරමාධිපත්‍ය වැඩි කාටද එයාලා තමයි දක්ෂයෝ..සුදුස්සාට සුදුසු තැන නොලැබීම ගැන කණගාටුයි
@KD_Reacts
@KD_Reacts 2 күн бұрын
😂
@jayam1429
@jayam1429 Күн бұрын
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ... වාසනාව කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි එකක් ... දනුෂ්කා දෝණිගේ ජීවිතය වාසනාව පිරුණු සෞභාග්‍යයමත් සුභ අනාගතයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට 💐💐💐💐💐💐💐💐
@MaheshRuwan-c7d
@MaheshRuwan-c7d 2 күн бұрын
මේ වගේ වැඩ සටහන් වලට යන උන්ට ගහන්න ඕනේ..හරියට sing කරන්න බැරි උන්ට vote කරනවා..හරියට sing කරනවනම් vote එක දීපියව්
@ranjaniranatunga9990
@ranjaniranatunga9990 2 күн бұрын
රුවන්ට ඔච්චර කියවන්න ඔනේ නැහැ අර ලමයාගේ මානසිකත්වය ගැන ටිකක් හිතන්න ඕනෑ පවු කෙල්ල
@pradeepawimalaratna7198
@pradeepawimalaratna7198 2 күн бұрын
Nirosha Ruwan ain karanna one. Dennama kapanawa hoda ayawa. Kuhakayo. Dhanushka netuwa wedak nehe.
@කොඩතුවක්කුshකොඩිතුවක්කු
@කොඩතුවක්කුshකොඩිතුවක්කු Күн бұрын
අදනම් කරේ බලුම වැඩේ දනුෂ්ක දක්ෂ දරුවෙක් දුවේ දුක් වෙන්න එපා ඔයාට වරදින්නේ නෑ බුදුසරණයි
@ArunashanthaKodithuwakkukarala
@ArunashanthaKodithuwakkukarala 2 күн бұрын
රුවන්ගෙ කමෙන්ට් හරියට අව්සදයක් වැනිය🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@fnfsong40
@fnfsong40 2 күн бұрын
Best Song ASHAN KAPUGEDARA ❤❤❤
@ErangiSenul
@ErangiSenul Күн бұрын
අෂාන් චන්දන ලියනාරච්චි මහත්මා ගායනා කරනවා වගේම ලස්සනට ගීතය ගායනා කළා.👍
@Vihagachamal
@Vihagachamal 2 күн бұрын
නියමයි රුක්ෂාන් ❤❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
@akilashan741
@akilashan741 Күн бұрын
Ashan ඇරයුම් පතක් මා සුරතේ සිංදු wa කියන්න ...
@DayaniWeerasinghe-me1su
@DayaniWeerasinghe-me1su 2 күн бұрын
අඩන්න.එපා.තරගයේ.සොබාවය.මෙකයි.මැනික.ඔයා.ට.හොද .ගමනක් .යන්න.පුලුවන් ❤.කෙල්ල.ජය.වෙිවා.තෙරුන් සරනයි ජේසු පිහිටයි cyprus .සිට
@lahirul9294
@lahirul9294 2 күн бұрын
මමත් ගාල්ලෙ යක්කලමුල්ලෙ තමයි,,ඒ උනාට මේකෙ කිරුල යන්න ඕනෙ ගම්පට, ඒ කොල්ලා සුපිරියට sing කරනවා
@santhushharshana6542
@santhushharshana6542 2 күн бұрын
දක්ශයාව ඉස්සහරට ගෙනි යන්න ආසාදරයක් නැතුව "
@MaheeMahee-wn6bm
@MaheeMahee-wn6bm 2 күн бұрын
Ashan kapugedara ❤ harima lassanai ayya oya aniwaren finale eke innawamai hemadamath wage adath lassanatama sing kara oya ❤🥰✨️
@Randy2004-k1e
@Randy2004-k1e 2 күн бұрын
කවුරු ආවත් ගියත් මේ කට්ටියනම් ඉන්නම ඕනි ... 🥺🥰 ශිවන්ත,සදුනි, ශනු රුක්ශාන්, අශාන් , නේසර සුබාති, හංසි , චමෝද්
@araliyakrishantha2647
@araliyakrishantha2647 Күн бұрын
@@Randy2004-k1e මෙි ඔක්කොම සුපිරි කටිටිය
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ Күн бұрын
අන්න හරි මෙ තමයි Top 9. Team 3 ම හොදම 3 හරියට නම් කරල තියෙනවා😊👍
@lhiran2
@lhiran2 Күн бұрын
eth anthimata ekkenayyy therenne e danuma thiya ganna puthe
@shamashama1568
@shamashama1568 Күн бұрын
Oya thama harima comet eka dila thiyenne..
@Randy2004-k1e
@Randy2004-k1e Күн бұрын
@@araliyakrishantha2647 🥰❤️
@RasikaDilrukshi-h3g
@RasikaDilrukshi-h3g Күн бұрын
මායාකාරී හඩ...අශාන් කපුගෙදර ❤️❤️❤️❤️
@Mahabub-t2g
@Mahabub-t2g 2 күн бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤
@janu9087
@janu9087 2 күн бұрын
දනුශ්කාට උනේ අසාධාරණයක් එයා ලස්සනට සින් කලා 😢😢❤❤
@Peraunilover-ms3vq
@Peraunilover-ms3vq 2 күн бұрын
ඔව් අනේ
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 2 күн бұрын
Eka aththa
@SameeraPiyankara-p9e
@SameeraPiyankara-p9e 2 күн бұрын
Ashan thamai hiru☀️thawath.katha wedak ne.ada dakshayek kepune.aparade.eth methana nemei.thena oya dinala ඉවරයි.denata ජනප්‍රිය කලින් හිරු ස්ටාර් ල නෙමෙයි.එක නිසා ඔය දිනලා ඉවරයි.congratulations
@shelton-yb1zt
@shelton-yb1zt 2 күн бұрын
මේ තුන්දෙනා එනකොට අයින් කරන එක්කෙනා තොරලා එන්නේ. රුවන් තමන්ගේ ටීම් එකේ කට්ටිය කපනවා. ජනතා මනාප එපා නං ඔය තුන්දෙනා එකතු වෙලා තොරලා ඉවර කරන්න. අමල්ගේ නිරෝෂා ටීම් එකේ අය කොහොම කිව්වත් හොඳ කියනවා. රුවන් හෙටත් ඔයාගේ ටීම් එකේ කෙනෙක් කපන්න.
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 2 күн бұрын
ඉතින් අයින් කරන්න එපැයි මේක තරගයක් නෙ
@neelhulathduwa1120
@neelhulathduwa1120 2 күн бұрын
Shateka atta
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
මේක තරගයක්නෙ ⁣ඉතින්
@malakaranga1344
@malakaranga1344 2 күн бұрын
රුවන් අමල්ට බයයී ඒකයී😅
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 7 сағат бұрын
Ruwan will definitely do that. He will never ever encourage his team. What a man😮
@samankumara3959
@samankumara3959 Күн бұрын
විනිසුරැ වරැ තරගය පටන් ගන්න කලින් ඒදා දවසේ අයින් කරන තරග කාරයා ගැන කතා කරගෙන එන්නේ .
@malshapahandi963
@malshapahandi963 Күн бұрын
දනුශ්කා හරිම ලස්සනට හැමෝටම ස්තූති කරා, මේක ආරම්භයක් කරගෙන ලංකාවෙ දක්ශ ගායිකාවක් වෙයි ඔයා අනිවාර්යයෙන්ම, දුක් වෙන්න එපා,ඔයා දිනලා ඉවරයි,❤❤ආදරෙයි හැමදාම,
@dilharalakshinidil
@dilharalakshinidil 2 күн бұрын
අද හැමෝටම වෝට් අඩුයි...ආපදාවට ලක් උනු මිනිස්සුන් අසරණ වෙලා ඉන්නෙ...ඒකයි...දක්ෂයින්ව ඉදිරියට අරන් යමු...සිතුම්ට වඩා දනුෂ්කා දක්ෂයි... shanu ❤ ashan ❤ ජයවේවා❤
@amashasewmini4817
@amashasewmini4817 Күн бұрын
Judge board ekata giyanam hari habai 😂
@ටිරෝන්
@ටිරෝන් 2 күн бұрын
අසාන් ආදරේයි ❤❤❤
@janithsanjaya-iw8fo
@janithsanjaya-iw8fo 2 күн бұрын
my finalists Chamod Subathi Rukshan Shanu
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
සුභාති , චමෝද්
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Күн бұрын
චමෝද් පුතේ ඔයාට තෙරුවන් සරනයි මැනික ❤❤❤❤❤❤
@dineshnuwan2201
@dineshnuwan2201 2 күн бұрын
නිරොසගෙ ටීම් එකෙ දනුශ්කා හිටියා නම් අද සිතුම් වෙනුවෙන් වෝට් එක හෝල් කරගනිද . එහෙනම් තමන්ගෙ කෙනා වෙනුවෙන් පෙනි ඉන්නවා කුහක ගෑනි
@DeepthiWimalasiri-hu4rj
@DeepthiWimalasiri-hu4rj Күн бұрын
Aththa
@sanjeewanidewmina
@sanjeewanidewmina Күн бұрын
ඒ කටහඬ ❤❤ලස්සනයි ගොඩාක් ...❤❤
@SampathAruna-p9d
@SampathAruna-p9d 2 күн бұрын
කටහඬටනෙමෙයි දක්ෂතාවයට තැන දෙන්න ඕනේ
@Ranjinisilva-x6g
@Ranjinisilva-x6g Күн бұрын
නිරෝෂා කොහොමත් ලස්සන කෙල්ලො එක්ක තරහයි
@Peraunilover-ms3vq
@Peraunilover-ms3vq 2 күн бұрын
රුවන්ට ලමයි නෑ.නිරෝශටත් ඒමයි.උන්ට ලමයෙක් ගැන සංවේදීව බලන්න බෑ.අමල් ඉතින් කෝමත් කුඩ්ඩනේ.ඌට හැගීම් දැනීම් නෑ.මුන් මේ කරන අසාදාරනකම් වලට ජීවිතෙන්ම දැනටමත් දඩුවම් දීලා ඉවරයි.අද කැපෙන්න තිබ්බේ පලවෙනිම කෙනා.
@dhanuchandra6454
@dhanuchandra6454 2 күн бұрын
Yes
@HTCHANNELSL475
@HTCHANNELSL475 2 күн бұрын
ekagayi
@Peraunilover-ms3vq
@Peraunilover-ms3vq 2 күн бұрын
කොච්චර ටෝක් දීගෙන හිටියත් මුන් සදාකල් හිතින් විදවයි.මොකද ලමයි කී දෙනෙක්ගෙ අනාගතේ මුන් විනාස කරාද දක්ශ ලමයිගේ
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 2 күн бұрын
හරි කියපන්කෝ අද දැන් දනුස්කා නැත්‍තම් කැපෙන්න ඕනී කවුද කියලා..අශ හොදටම sing කරේ සිතුම්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 күн бұрын
හරියට හරි
@T.A.S.N
@T.A.S.N Күн бұрын
අශාන්ගේ හඩනම් ඉතින් කියන්න වචන නැ ඒ තරම් කනට මිහිරියි . සුබ පැතුම් පුතේ ඔයාට. රැක්ශාන් කියන්නෙත් හොද ලස්සන හඩක් දෙදෙනාටම සුබ පතනවා අවසාන හතර දෙනා අතරට යන්න ලැබෙන්න කියලා . ❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshmankumara6269
@lakshmankumara6269 2 күн бұрын
මුන්තුන්දෙනාට ඔනේ අය විතරයි ඉදිරියට අරන් යන්නේ
@ErangiSenul
@ErangiSenul Күн бұрын
දනුෂ්කා ගිය තරගවට වල ලස්සනට ගීත ගායනා කලා.අද එනර්ජි එක ටිකක් මදි.all the best.
@ManushaNimesh
@ManushaNimesh 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤රැක්ෂාන්.කිරැල.දිනනවාමයි.කියන.අය.කො.බලමු❤❤❤❤❤❤❤❤❤❤❤
@rohinipathmalata9625
@rohinipathmalata9625 2 күн бұрын
Mamath kiyanawa rukshan thamai hirustar❤
@buddikaruwan2496
@buddikaruwan2496 2 күн бұрын
පිස්සුද
@ThiwankaThiwanka-gu8nk
@ThiwankaThiwanka-gu8nk 2 күн бұрын
Rukshan malliya apee❤❤
@dilhanimlds8697
@dilhanimlds8697 Күн бұрын
Mata hithenne me sere girl kenek dinai
@mmaxmmax6111
@mmaxmmax6111 2 сағат бұрын
Ashan aiya kiyanne harima mhiri hadak eka bawanawak idiriytama yanna lebanna one...❤❤❤❤
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 2 күн бұрын
මන් එකෙන්ම අසාන් , ශනූ ෆෑන් කෙනෙක්..හැබැයි අද හොදටම sing කරේ sithum .. අසාදර්නයක් උනා කිවුවට ඒ කොල්ලට තමා අසාදරනයක් වෙන්නෙ vote අඩු නිසා..ඒ විදිහටත් sing කරලා 90+ නැත්තම් වැඩකුත් නෑ
@ErandaJayaruwan
@ErandaJayaruwan 2 күн бұрын
ane me ada situm adaksai ada situm hari na situm inne ape gewal laga ada hoda na
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 2 күн бұрын
​@@ErandaJayaruwan😂
@dogbrother3359
@dogbrother3359 2 күн бұрын
​@@ErandaJayaruwanඅද ශනූටත් වඩා හොදට සිතුම් කිව්වා😂
@KumariMendis-tt1hk
@KumariMendis-tt1hk Күн бұрын
​@@ErandaJayaruwanahala balanna sithum thamai daksa
@nihaljinasena6265
@nihaljinasena6265 Күн бұрын
සාරංග සුභ පතනව සිංහල උචාරනය ගැන බොහොම සතුටුවිය හැකිය සුභ පතනව
@upulsandaruwan4436
@upulsandaruwan4436 2 күн бұрын
හිරු නම් ගූ ගු නම් හිරු , ආයෙ මොන කතාද ඉතින්
@samankumara3959
@samankumara3959 Күн бұрын
සහතික ඇත්ත
@chandmobilephone9394
@chandmobilephone9394 Күн бұрын
මෙතනදී වුනේ අසාධාරණයක් මෙතනදී රුවන් ගේ team ake inna අය එයාම කපනවා සාධාරණය කරනවා කිය කිය ..අනෙක් දෙන්නා නම් තමන් ගේ අය රැක ගන්නම බලනවා..දැන් මෙතනදී අනෙක් ප්‍රවීනයන් දෙන්නාම මනාප දෙන්නේ නෑ....ඒ දෙන්න ගේ කෙනෙකුට මෙහෙම වුනා නම් බලන්න තිබුනා.....එක් දිනක රණ්ඩුවකුත් ගියේ...කමක් නෑ ජනතා මනාපය ලැබුණ නේ....කවද හරි දනුෂ්කාට තැනක් එයි.......මේ වුන අසාධාරණයට කලින් යවන කෙනා ගැන කතා වෙලා ද එන්නේ.....හරිම අසාධාරණ තේරීම්.
Hiru Star - Season 04 | SUPER 15 - Part 03 | 2024-12-01
1:15:28
Hiru Star
Рет қаралды 222 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
SINTO || EPISODE 40 || සින්ටෝ || 02nd December 2024
19:10
Swarnavahini TV
Рет қаралды 106 М.
සෙත් පිරිත් EXPERT Reveals Shocking Truth About මානසික සුවය
1:59:01
NIWANATA MAN PETHA /නිවනට මං පෙත!!!
Рет қаралды 14 М.